සිහිය නැති වෙන්න කලින් මේක බලන්න | Dr Chaminda Weerasiriwardane
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ------------------------------------------------------------------------------------
IdeaHell
------------------------------------------------------------------------------------
වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
072 4316679
------------------------------------------------------------------------------------
#ChamindaWeerasiriwardane #ideahell
ලංකාවෙ පොඩි කාලෙ ඉදලම, ඉස්කෝලෙන් පටන් ගත්තහම උසස් අද්යාපනය වෙනකම්ම අපිව යොමු කරන්නෙ බුද්දිමය දියුනුව ලගාකරගන බව මගේ මතය. ජීවිතයේ සර්තකත්වය මනින්නෙ බුද්දිමය දියුනුවෙන්. හමෝම කියන්නෙ හොදට ඉගෙන ගත්තහම හරි කෙනෙක් වෙන්න පුලුවන් කියල. කොටින්ම කිව්වොත් අද්යාපන තත්වය වඩි වෙන්න වෙන්න ආකල්ප් අදියුනු වෙනව කියලා. මාත් ඕක තදින්ම විස්වාස් කලා. හොදට විභාග ටික පාස් වුනාම හොද පුරවැසියෙක් වෙයි කියල විස්වාස කලා. දැන් ලොකු වුනම තමයි තෙරෙන්නෙ මම දේවල් කට පාඩම් කරන්න මතක තියාගන්න දිවුනු වුනා මිසක් කිසිම විදිහකට ආකල්පමය දියුනුවක් වුනේ නැති වග. සගේ සම වයසෙ කාගෙවත් එහෙම වුනෙත් නැ. වුනේ තිබ්බ හොද ගති ගුනත් නැතිවෙච්ච එක. ඔක්කොටම වඩා ඉවසන්න බැරි පරන පරම්පරාවෙ අය අපිට ගරහන් එක. උබල හොදට ඉගෙන ගත්තට වැඩක් නැ, උබලගෙන් වැඩක් නැ කියන එක.
බුදුන් දැක නිවන්දකින්න ඕනි ඔබතුමා🙏💝
මගේ ජීවිතේ කල්‍යාණ මිතුරා.තෙරුවන් සරනයි සර්
දෙමාපියනි මෙය ඔබේ දරැවන්ට ඉතාම කුඩා කාලයේ සිට කියා දෙන්න. ඉතාම වටිනා විඩියොවක්.
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත්ම පැහැදිලියි සර්❤
ගරු වෛද්‍ය තුමනි හැමදාමත් වගේ ඔබ තුමාට තව තවත් සාර්ථකව ඉදිරියට යාමට දෙව් රැකවරණය විශ්වයේ බලය ලැබෙවා ❤❤❤❤
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .අපිට අපි ගැන හිතන්න ,අපේ ජීවිතය අලුත් කරගන්න උදව් වෙනවාට
තෙරුවන් සරණයි ඔබ තුමාට
වෛද්‍යතුමණි ඔබතුමා දේශනයකට සහභාගා කරගැනිමට බලාලොරොත්තුවෙමු
කරැනාකර දිනයක් වෙන්කරැනිමට හැකි අවස්තාවක් සලසාදෙන්න. ස්තුතියි
ඔබ එක්ක එකගයි කෙලින්ම ❤
සර්ගේ වීඩියෝ මාරම වටින වීඩියෝ අපි පවුල් පිටින් වාඩිවෙලා ඇහුවා සට ගොඩාක් පින් මතු භවයක සර් නිවන් දැක බුදුන් දකිත්ව.....
බොහොම වටිනා අපිට ලබාදෙන ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි .
මටත් මේවගේ වටින දේවල් කතා කරන, පිලිපදින මිනිස්සු මුනගැසෙත්වා! ආශ්‍රය කරන්න ලැබෙත්වා! ❤
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
බොහොම වටිනා දේශනයක් 🙏🙏
මම සවිමත් බව ඇති කර ගැනීමට වටින ධර්ම දේශනා අහනවා.ඒත් ඔබතුමාගේ දේශනාව අනුව තමා එය හරියට ම අවබෝධ කරගත හැකි වුනේ.එයට ස්තූතියි
සවිමත් නෙමේ සතිමත්බව
What a valuable video a video like this should be the most viewed video in sri lanka ❤
ස් ලොකු හයියක් මගේ ජීවිතේට ලැබුණා සර්ගේ ලෙචර් එකේ එකේ. තැන්කියුමක් ඩොක්ට
ඔබතුමාගේ මෙවැනි දැනුවත් කිරීමේ වීඩියෝ මාලාවන් පිළිබඳව මගේ ගෟරවාන්විත ස්තුතිය
පිළිගන්න.
ඒත්, මෙවැනි ගුණාත්මක බුද්ධිවර්ධන වැඩ සටහන් ප්‍රයෝජනයට ගැනීමේ පිරිසේ අඩුවක් අපේ රටේ තිබෙනවා. ඒ ගැන නොසිතා දිගටම ඔබගේ දායකත්වය අපට ලබා දෙන්න.
ඒ මගින් ඔබ රැස් කර ගන්නා කුසල් ප්‍රමාණය
ගැනම සිතන්න.
ඔබතුමාට ගොඩක් ස්තුතියි , අපට නොතෙරෙන අඩුපාඩු අපේ ජිවිත වල කොයිතරම් නම් තියෙනවාද , සතිමත් බව තුලින් මානසික මට්ටම හොඳ තත්ත්වයකින් පවත්වා ගත හැකි බව හැගේ.තෙරුවන් සරණයි🙏 ඔබතුමාට .
තෙරුවන් සරණයි ඔබතුමාට
Sathpursha asurak ,theruwan saranai oba thumanta!!🙏🙏🙏❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි
සාමේ මහා මොලතරැ
ඉතාම වැදගත් දේශනයක් .
ධර්මයේ ගැඹුරු තැනක් ගැන කියවෙනවා . නිවන් මග හදාරන අයටත් ඉතාම prayojanawath. 👍🙏
වටිනා දේශනයක්
බොහොම වටිනා දේශනයක්
Budu saranae sir. ethamath watina padamak. ❤❤❤
🙏ජයවේවා 🎉❤
❤❤❤Thanks very much Sir. Theruwansarani
ඉක්මනින් vido eka danna sir elaga 🎉
තෙරැවන් සරනයි sir
සර් self awareness වලට ගොඩක් සමානයි නේද බුදු රජාණන් වහන්සෙ දෙශනා කරපු චිත්තානුපස්සනාව
How can we measure that we have a good level of emotioal intelligence? I mean is there a way to asseas that we in survival mode?
සමහර ගැනුන්ට නම් ගහන්න ඔනෙ ❤❤❤
අපේ පුර වස්සන්ගේ වැස්සියන්ගේ තරම පේනවා මේක බලපු ප්‍රමාණයෙන්,,, කුනුරහ එකක් නම් ම්ම්ම්ම්
බොහොම වටිනා දේශනයක් 👏👏👏
තෙරුවන් සරණයි doctor
Very important explanation docter thank you so much
බුදු සරනයි සර්
පැහැදිලි කිරීම් හරි වැදගත්
සුපිරි ❤❤❤
Thank you doctor.Budusaran.
Sir, Can you please conduct some Videos in English for the kids out of the country. We really appreciate your advices. God bless you Sir.
Very good
thank you very much
Thank you doctor
බොහොම වටිනවා sir මෙවැනි deval kiyala dena eka pin 🙏
බොහොම ස්තූතියි සර්.❤
Vey useful ♥️
THANK YOU SIR ! ❤🙏
වටිනා අදහස් ටිකක්
dr . mara watinwa me video ekanm. ape wayasath ekk saha me lankawe minisuta me wage watin dewal hambawen na❤ ane pls anith video eka danna.🙏🙏
Thank you for great lesson
🎉🎉🎉❤❤❤❤😮😮😮thank you sri
❤ Excellent
Good video
Suits very to our country
Thanks Sir
Theruwsn saranai 🙏🙏🙏👍🙏🙏👍👌
Stuthi mahathmaya
මං 1😊
Thank you Doctor ❤️
Thanksvou sir
Jayawewa
Taruwan sarani sir
වැදගත් වැඩසටහනක් ❤
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
Very informative
Thank you very much sir
සංදේශනාව කියලා TH-cam එකේ බලන්න. ජීවිතයම වෙනස් වෙයි.
🌸🌸🌸
එහෙම ද
Thank you, Dr.
To do this one must also have less ego. If you have ego you will always think that you are right and not be humble enough to listen to anyone.
Bohoma sthuthy sir
Very important speech ❤❤❤
ස්තූතියි
සමාවෙන්න වෛද්‍යතුමනි.. සතිය පිලිබදව බුදුදහමේ මා ගවේශණය කල අර්ථය නම් අතීතය හෝ අනාගතය ගැන නොසිතා වර්තමානයේ පමනක් සිහිය පිහිටුවීම නොව, මේ මොහොතේ මගේ තත්වය කුමක්දැයි සිහියෙන් සිටීමයි.. එනම් මේ මොහොතේ මා සිටින්නේ අනාගතයේ සිදුකළයුතු වැඩක් පිලිබදව මනසින් සැලසුම් කරමින්නම් ඒ පිලිබද සිහියෙන් අවදානයෙන් සිටීමයි. එවිට වෙනත් අරමුනු ඔස්සේ සිතුවිලි පැටවු නොගහ අවශ්‍ය අරමුනේ පමණක් සිහිය පිහිටුවිය හැකිය.. අතීතය ගැනද ඒ ආකාරයෙන්ම යොදාගත හැකිය..
හරියටම කිව්වොත් සතිය කියන්නේ සිතේ තියෙන ඉංද්රියක්.හරියට හදවත අපේ ඇගේ තියෙන ඉංද්රියක් වගේ.හැබැයි වෙනස තමයි සතිය කියන ඉංද්‍රිය දියුණු කරන්න පුලුවන්.එහෙම දියුණු කරන අය තමයි සෝවාන් වගේ මාර්ගඵල වලට යන්නෙ.
තව හොදින් අවබොධ කරන්න
Ow rahath wenakan hitha atheetha anagatha sanskara osse duwanawa.
Welawakata Pancha indreeyan osse hitha awissenawa
Thawath welawaka Hitha nisa pancha indreeyan awissenawa. Depettama balance karanna ona.
Sathara sathi pattanaya wadanna ekin eka
Thawa study karanna dannawa unath dan ne kiyalama, study karanna. Mokada eka eka dusti walata ahu wenawa hithama apiwa rawattanawa.
Understanding eka dawasin dawasa wenas wenawa. Mekai sihiya mekai awabodaya kiyala kiyanna be. Antha walata ahu wenna epa ❤
Thank you sir ❤
ගොඩක් ස්තුතියි
Sir very good idea ❤❤
අනේ doctor ඉක්මනට සහකම්පන video එක දෙන්න.
I am trying to book an appointment with you.. have to be for waiting list for 2 months...???? what is the point of that? why cannot you schedule more ??
කියන..දෙය.පිලිගන්න..අකමැති
නම්...එතන..ගෙටුමක්..වෙන්න
එනවා .හෙතුව?..Dr.
tnk you sir..
සතර සති පටනෙන් තුළ තියෙන්නේ සිහිය පවත්ව ගෙන් යන කොට ලොකු වෙනසක් වෙනවා නෙද...සතිර සති පටනෙන් තුළ තියෙන්නේ සිහිය තම කයට සිහියක් පවත්වා ගෙන යාමයි නෙද සර් ...එ තුලින් මධ්‍යම ප්රදිපදඅවට ගමන් කිරීම යාමයි මට සිතෙ...
Thku.ser
❤❤❤
Koideth wedagathma de budurajanan desana kala madyama pradipadawa
Thank you sir
ගොඩක් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මේ වගේ දෙයක් ගැන කතා කරන එක මේ වගේ කාලයක වටිනා දෙයක් dr
Sir mole hayya daruwek hadana video eke part 2 genakam api balan innawa den maasa 3k tisse
Api hondin, sir'ta kohomada?
Doctor how can we contact you?
බුදු දහම ගෙන බුදුන්ගෙ ඉගෙන්වීම් ගෙන නිතර කියවනවා එ නිසා ආසාවෙන් අහගෙන හිටපු ඒක මට එපා උනා මට අනූව බුදු දහම ෆෛල් සබ්ජට් එකක් මම මෙතන බලපොරත්තු උනේ death mood sex moocd mindfulness කියන ඔබේ විග්‍රහය මිසක් බුදු හාමුදුරුවෝ ගෙ විග්‍රහය නෙවෙයි බුදු දහම වෙනම සබ්ජ්ට් එකක් විදිහට මම අල්ගිය මුලගිය තැන් සොයලා එක ෆෛල් කියලා මට ඔප්පු උනා එ නිසා මට ඒක පුනපුනා සේර් කියන කොට එපා වෙනවා .
😂
ඇයි ඔයා බුදු දහම ගැන හෙව්වෙ එච්චර ?
අඩුපාඩු හොයන්නද ?
එහෙනම් ඉතින් fail තමයි .
ඔය පිටිපස්සෙ හැරි හැරි ඔබන්නෙ මොනාද bluetooth එකක් ගන්නකො
📚🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏
🔥💚
🌷🙏
🙏🙏🙏
Thank you so much doctor ❤️
daydreaming gana video ekk krnna
30:08