මොලේ Sex Mode එක On කරලා බලන්න ආස හිතෙයි | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2024
  • ------------------------------------------------------------------------------------
    IdeaHell
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    072 4316679
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

ความคิดเห็น • 211

  • @kumara3288
    @kumara3288 2 หลายเดือนก่อน +40

    TV ad තමයි විනාසේ ගේන්නේ.. ඔබතුමා මෙක පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.. ❤

  • @Vidyagaraya
    @Vidyagaraya 2 หลายเดือนก่อน +35

    පුරුෂයින් කොච්චර ඉවසීමකින් ඉන්නවද කියන එක තේරුම්ගන්නෙ මේ වගේ වීද්‍යාත්මක් පැහැදිලි කිරීමකින්, බඩගින්න සහ නිදි මත ස්ත්‍රීන්ට හා පුරුෂයින්ට සමානව හැගෙන බවට වාදයක් නෑ, නමුත් ලිංගික අවශ්‍යතාවය පුරුෂයින්ට දැනෙන විදිහ වෙනස් බව වල් කම හෝ අශීලාචාර කම විදිහට තේරුම් ගත්තම ඒක අර්බුදයක්...

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      ගෑණියෙක්ට විලි ලැජ්ජාවක් නැතුව පොදු ප්‍රවාහන සේවයක වත් යන්න නොදෙන පිරිමි....
      👉🏻💩

  • @sumudurajakaruna1600
    @sumudurajakaruna1600 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ දේශනා විලාශය ඉතාමත් සිත් ගන්නා සුළුයි. අති විශාල පණිවිඩයක් ඔබතුමා සමාජයට දුන්නා. හරිම දුකක් දැනෙන්නේ අද තරුණ සමාජය මේ හිරවෙන හිරවිල්ල දැක්කම. බොහොම ස්තුතයී sir පණිවිඩේට. 🙏🙏🙏

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 หลายเดือนก่อน +21

    ඒ ඇඩ් දෙකම මං දැකලා තියෙනවා ලොකු පොඩි කාටත් හොඳ දේශනාවක්❤🙏

  • @Khhbhhn2897
    @Khhbhhn2897 2 หลายเดือนก่อน +85

    පුද්ගලයාගෙ ගුනාත්මක බව වැඩිවෙත්ම වටා එක් රොක් වෙන පුද්ගලයන් ද වැඩි ඔබතුමා විශිෂ්ට පුද්ගලයෙක්

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +3

      ආදර්ශය
      කුණු ගොඩට කුණු එකතු වෙනවා.

    • @dilipmunasinghe6679
      @dilipmunasinghe6679 2 หลายเดือนก่อน +1

    • @user-rd8ng1yg9w
      @user-rd8ng1yg9w 2 หลายเดือนก่อน +1

      Good job sir.❤

  • @alvionplus4520
    @alvionplus4520 2 หลายเดือนก่อน +20

    මාධ්‍ය නියාමනය අනිවාර්යයෙන්ම කරන්න ඕනි doctor.

  • @sunilpierissunil802
    @sunilpierissunil802 2 หลายเดือนก่อน +17

    ඔබ තුමාගේ ඒ දැනුවත් කිරීම ඉතාමත්ම විශිෂ්ටයි,
    වගකීමෙන් තොරව හැමදෙයක්ම විකුණන්න හදන සමාජයක් බිහිවෙල ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 2 หลายเดือนก่อน +31

    ඔබතුමාට තවතවත් ඉදිරියට යාමට දෙව් රැකවරණය විශ්වයේ බලය, ශක්තිය ලැබෙවා.මගෙ මව් බිමට පහළ වූ ඇත්ත වෛද්‍යවරයෙකි❤❤❤

    • @user-dp2pd1lf8v
      @user-dp2pd1lf8v 2 หลายเดือนก่อน

      එතුමාට ඉදිරියට යන්න ඔනී නෑ. එතුමාට ඉදිරියට යන්න ආය දෙයකුත් නෑ. එතුමා ඉදිරියට ගිහින් ඉවරයි. අපි කරන්න ඔනී එතුමා කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරන් අපි ඉදිරියට යන එක. මේ වීඩියෝ දාන්නේ එතුමාට ඉදිරියට යන්න නෙවෙයි මං හිතන්නේ එතුමාගේ දැනුම බෙදීම එතුමාට ලොකු සතුටක් ඒක නිසා වෙන්න ඇති. හද පෙන්නුවොත් බලන්නෙ ඉතින් ඇගිල්ල දිහා තමයි😅

    • @tharanganawarathne9516
      @tharanganawarathne9516 2 หลายเดือนก่อน

      00⁰⁰⁰0⁰⁰⁰⁰​@@user-dp2pd1lf8v

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 2 หลายเดือนก่อน +26

    ඔබ ඉතාම පරිනත මහත්මයෙක්....හරිම හරවත් සුමට වචන භාවිතාව සිත්ගන්නාසුලුයි.

  • @nilanthidinasena2099
    @nilanthidinasena2099 2 หลายเดือนก่อน +16

    අති විශිෂ්ඨ දේශනයක් සර්....හැමෝම මේවා බලන්නේ නැතිකමයි සේරටම මුල...අනවශ්‍ය දේට ඉක්මනින් ලංවුනාට මේවගේ දේශනයක් අහන්නේ කලාතුරකින්

  • @hksanjeewalakmal2802
    @hksanjeewalakmal2802 2 หลายเดือนก่อน +10

    සමාජය වෙනුවෙන් දැනුවත් කිරිමට ගන්නා උත්සාහයට ගොඩක් ස්තුති ......

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 หลายเดือนก่อน +8

    මටත් ලොකු වදයක් වෙලා තියෙන්නෙ මේ හැඟීම්, මේක ඇහුවම අවබෝධය වැඩි වුනා. බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට

  • @nishamali6222
    @nishamali6222 2 หลายเดือนก่อน +4

    මහත්මයා..ඔබගේ වීඩියෝ මන් නරබනවා..ඒවා හරිම වටින කාලෝචිත අදහස්..පිරිමි ගැහැනු දෙපාර්ශවයම ලින්ගික හැගීම් පාලනය කරන් ඉනනේ කොහොමද ,කියන එක ගැන ව්ස්තරයක් අරන් එන්න පුලුවන්නම් වටිනවා..

  • @maliwijesuriya7707
    @maliwijesuriya7707 2 หลายเดือนก่อน +10

    වෛද්‍ය තුමනි ඔබ ශ්‍රේෂ්ඨ යි

  • @bastianperera530
    @bastianperera530 2 หลายเดือนก่อน +2

    That’s great suitable advice thank you, Docter

  • @samanmudunewatta1877
    @samanmudunewatta1877 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබ තුමාට..

  • @shirlyvidagama3369
    @shirlyvidagama3369 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනවා ඔබතුමාගේ දේශනය 🙏

  • @JayD7206
    @JayD7206 2 หลายเดือนก่อน +2

    Excellent explanations of the subject! Thanks

  • @ciaoapi
    @ciaoapi 2 หลายเดือนก่อน +1

    කාලයට ගැලපෙන වැදගත් වැඩසටහනක්.ස්තුති ඔබතුමාට.

  • @nilanlakmal8374
    @nilanlakmal8374 2 หลายเดือนก่อน +3

    Very important valuable speech.. Thank you doc.

  • @JayathilakaDp
    @JayathilakaDp 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ පැහැදිලි කිරිම අතිවිශිඨයි.ස්තතියි තෙරැවන් සරණයි

  • @aniljayasiri1800
    @aniljayasiri1800 2 หลายเดือนก่อน +21

    ඔබතුමා මේ යුගයේ පහළ වූ විශිෂ්ටතම චරිතයත්..

    • @prasadmanjuon367
      @prasadmanjuon367 2 หลายเดือนก่อน

      මමත් එහෙමයි බං

  • @tiktokspdh
    @tiktokspdh 2 หลายเดือนก่อน +6

    සම්පූර්ණ ඇත්ත කතාව 😊😊😊😊👍👍👍👍

  • @ntpntpntp
    @ntpntpntp 2 หลายเดือนก่อน +3

    Very important speech Dr.👍🏻

  • @NAWAKI11
    @NAWAKI11 2 หลายเดือนก่อน +10

    මම ලෙක්චර්ස් අහන්න කැමතිම සර් කෙනෙක්

  • @jayanthameegahapola2371
    @jayanthameegahapola2371 2 หลายเดือนก่อน +3

    හරිම වැදගත් දේශනයක් ඔබ තුමා වචන හසුරුවන ආකාරය හරිම සිත් ගන්නා සුළුයි ස්තුතියි..

  • @user-zu9ko2kf3s
    @user-zu9ko2kf3s 2 หลายเดือนก่อน +3

    ස්තුතියි DOCTOR 🙏

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 2 หลายเดือนก่อน +4

    Doctor හොද පැහැදිලි කිරිමක්

  • @shamikshapriya6685
    @shamikshapriya6685 2 หลายเดือนก่อน +2

    Excellent Video Doctor.
    Thank you

  • @sirajkabeer8501
    @sirajkabeer8501 2 หลายเดือนก่อน +4

    ඉතාමත්ම අගනා පැහැදිලි කිරීමක්!!❤️

  • @firesaurusrex4573
    @firesaurusrex4573 2 หลายเดือนก่อน +2

    We can learn a lot from you ..thanks sir

  • @sumithkumara7656
    @sumithkumara7656 หลายเดือนก่อน

    බො⁣හොම ස්තුතියි ඔබ තුමාට දැනුවත් කීරිමට 🙏🙏🙏👈

  • @hmkodi
    @hmkodi 2 หลายเดือนก่อน +1

    Good message, thank you

  • @k__oviZ2006
    @k__oviZ2006 2 หลายเดือนก่อน +5

    Keep up the valuable work Dr ❤️

  • @WasanaSomarathna-xx8jd
    @WasanaSomarathna-xx8jd 2 หลายเดือนก่อน +4

    ඔබතුමා ට බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳ,අපේ දරුවන් වත් මේ සම්බන්ධ ව,දැනුවත් කිරිමට යම් උත්සාහයක් ගත්තොත් වඩාත්ම වටිනා,අපේ දරුවන් ගොඩක්ම හරි මාර්ගය තෝරා ගැනීමට බැරිව අතරමං වෙලා ඉන්නෙ,ඔවුන්ගේ මට්ටම ට දැනුවත් කිරීම් කළ හැකි නම් හොදයි ඩොක්ටර්,

  • @dilhansa1
    @dilhansa1 2 หลายเดือนก่อน

    It is so valuable, a great lesson thank you

  • @irangipriyangani2673
    @irangipriyangani2673 2 หลายเดือนก่อน

    අගනා පැහැදිළි කිරීමක් ඩොක්ටර් ගොඩාක් ස්තූතියි ❤️

  • @maxbro8497
    @maxbro8497 2 หลายเดือนก่อน +2

    Thank you very much doctor

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ලැබේවා ලැබේවා

  • @nayanakumari3133
    @nayanakumari3133 2 หลายเดือนก่อน +1

    Thank you docter❤

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 14 วันที่ผ่านมา

    දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @priyanthaellapperuma3968
    @priyanthaellapperuma3968 2 หลายเดือนก่อน +1

    Very excellent doctor your explanation🙏

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 2 หลายเดือนก่อน +1

    ස්තූතියි......

  • @aselakumara5611
    @aselakumara5611 6 วันที่ผ่านมา

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම අතිශයින්ම බොහොමත්ම වටිනවා අපි නොදන්නා දේ ගැන දැනුවත් කිරීමට ගොඩක් ස්තුති 🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 หลายเดือนก่อน

    ඔබතුමාගේ දේශන අතිවිශිෂ්ඨයි. අප් ඒවායින් අපි නොදන්නා බොහෝදේවල් ඉගෙනගනිමු.
    ඔබතුමාට ස්තුතියි.

  • @vimanagment3940
    @vimanagment3940 2 หลายเดือนก่อน

    Good explanation doctor ..

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg หลายเดือนก่อน

    උතුමි සමාජ සොදනයක් කරනවා ඔබ තුමා. නිදුක් නිරෝගි සුවය ලැබෙිවා.

  • @sudeshchathuranga3859
    @sudeshchathuranga3859 2 หลายเดือนก่อน

    Great..thanks doctor

  • @janithherath8409
    @janithherath8409 2 หลายเดือนก่อน +1

    Good topic. thank you doctor

  • @Nilan_Saranga
    @Nilan_Saranga 2 หลายเดือนก่อน +3

    One of the best content I've ever seen in youtube ... Hat's off

  • @terrancegayan4104
    @terrancegayan4104 2 หลายเดือนก่อน

    Great lesson 👍

  • @user-zg3pj4pe6x
    @user-zg3pj4pe6x 2 หลายเดือนก่อน +1

    Excellent speech

  • @suneethagamage2166
    @suneethagamage2166 2 หลายเดือนก่อน

    Excellent work!!

  • @ajithrathnayake1564
    @ajithrathnayake1564 2 หลายเดือนก่อน

    Thank you docktor

  • @Skyline1986.
    @Skyline1986. 2 หลายเดือนก่อน

    Bohoma sthuthiy Dr. Ithaama watina adahasak & atta yathaarthaya oba thuma samaja gatha keruwata...

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 หลายเดือนก่อน

    දැනුම ❤ bedanawata thanks sir❤

  • @user-vt7tu1ki8t
    @user-vt7tu1ki8t 2 หลายเดือนก่อน +2

    Very good doctor

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน

    Thank !

  • @_Dilshan_
    @_Dilshan_ 2 หลายเดือนก่อน

    Great Explanation Sir😍

  • @lalanthigajasinghe4512
    @lalanthigajasinghe4512 2 หลายเดือนก่อน +1

    Great ideas doctor

  • @gayanwijeratne9790
    @gayanwijeratne9790 2 หลายเดือนก่อน

    Thank you dr❤❤

  • @hilareenfernando7952
    @hilareenfernando7952 2 หลายเดือนก่อน

    Thanks a lot 🙏🏻

  • @amchamila1218
    @amchamila1218 2 หลายเดือนก่อน

    Very useful for everyone. Thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udithwijesinghe9743
    @udithwijesinghe9743 2 หลายเดือนก่อน

    Thank you doctor 🙏

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 หลายเดือนก่อน

    ස්තූතියි ❤️❤️❤️

  • @Raysmom
    @Raysmom 2 หลายเดือนก่อน +1

    ❤ ස්තූති සර්.

  • @madushanisenevirathne2183
    @madushanisenevirathne2183 2 หลายเดือนก่อน

    Great Thank you sir 🙏🙏

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 2 หลายเดือนก่อน

    Thank you doctor ❤

  • @DissanayakeRathnasekara-qn9xk
    @DissanayakeRathnasekara-qn9xk 2 หลายเดือนก่อน

    Good speech .....

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 26 วันที่ผ่านมา

    ඔබ තුමාගේ ප්‍රයත්නය දිනෙන් දිනම සාර්ථක වේවා !!!

  • @MrGeeth2000
    @MrGeeth2000 2 หลายเดือนก่อน

    Much valuble time ❤ for seeing like this video

  • @chandrikabremicker9577
    @chandrikabremicker9577 2 หลายเดือนก่อน

    Obathumage videos , lectures mama nitarama wage balanawa, ahaawa ithama athyawashya karunu harima pehediliwa idiripath karana denwath use karala ratata yahapathakma wewa , Obathumata tawa tawath denuwath karana videos gena enna shakthiya Lebewai Prarthana karami , theruwansaranai 👍✌️

  • @davidfernando481
    @davidfernando481 2 หลายเดือนก่อน

    Dr ur the best

  • @Srilankan188
    @Srilankan188 2 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @shanikadilani5984
    @shanikadilani5984 2 หลายเดือนก่อน

    Thank you doctor ❤❤❤❤

  • @jayani3584
    @jayani3584 2 หลายเดือนก่อน

    thank u doctor❤

  • @coversongs7794
    @coversongs7794 2 หลายเดือนก่อน

    Bohoma sanwarawa pahadili kala Thanks

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 หลายเดือนก่อน

    එකගයි බුදු සර් 10000%

  • @silvaprasad5142
    @silvaprasad5142 2 หลายเดือนก่อน

    Hoda pahadele keremak budu saranai sir

  • @clarencefernando8268
    @clarencefernando8268 2 หลายเดือนก่อน

    Very important video

  • @pradeepgunawardana5470
    @pradeepgunawardana5470 2 หลายเดือนก่อน

    ❤❤❤❤ thank you sir bs

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 2 หลายเดือนก่อน

    Very good sir 😮❤

  • @chamindapriyanga6060
    @chamindapriyanga6060 2 หลายเดือนก่อน

    thank sir

  • @user-xv5uy4mx2d
    @user-xv5uy4mx2d 2 หลายเดือนก่อน

    Your great sir

  • @KingsKumarasinghe-vi8zs
    @KingsKumarasinghe-vi8zs 2 หลายเดือนก่อน

    Exellent...explain..dr..

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 2 หลายเดือนก่อน +7

    මේක අපි හැමෝටම වැදගත් වීඩියෝ එකක්.

  • @sheharagimhani2890
    @sheharagimhani2890 2 หลายเดือนก่อน

    Excellent❤️

  • @thusharasampath8790
    @thusharasampath8790 2 หลายเดือนก่อน

    Good job Sir ❤❤

  • @thusharithilanganikaule4484
    @thusharithilanganikaule4484 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @kasuntharangika8798
    @kasuntharangika8798 หลายเดือนก่อน

    Excellent....💯👌

  • @induweera8816
    @induweera8816 2 หลายเดือนก่อน +4

    සමාජ විවරනය තව තවත් පුලුල් කිරිමට ඔබ තුමන්ට ශක්තිය ලැබෙවා

  • @namalsenawirathna
    @namalsenawirathna 2 หลายเดือนก่อน

    Good

  • @wijayaundupitiya4253
    @wijayaundupitiya4253 2 หลายเดือนก่อน

    Good point for balance life is "Enjoy the fact of being Alive" - Dr. Christene Bernard -

  • @kirradingiri9648
    @kirradingiri9648 2 หลายเดือนก่อน

    hodae doctor, goda dawasakin sir wa dakke, ❤

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 หลายเดือนก่อน

    Excellent ❤️❤️❤️🙏

  • @medanikarunarathna3676
    @medanikarunarathna3676 2 หลายเดือนก่อน +5

    Most important topic for all.sex education is important for Sri lankan students . Could you pls prepare the video for school children about this topic with scientific theme. Your effort is great sir

  • @frankribbontop6344
    @frankribbontop6344 2 หลายเดือนก่อน

    🔥Really true sir do more videos on this sir and appreciate if you can do a video on depression and waram awesha Weem yaka wehenawa boothya enawa sastara keema awesha and aruuda weema hypnosis and hypnotic and grandiose illusion etc can you do a lesson pls sir as many psychiatric and psychological interns and researchers and studies from University of pera colombo japura and kalaniya are watching and learning form these areas and it's helpful so much for the research and thesis reports. Thanks sir

  • @thisarudilshan8762
    @thisarudilshan8762 หลายเดือนก่อน

    ❤ docter.scince lessons ekk kiyala dunna wage.okkoma krunu wedagath

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 2 หลายเดือนก่อน +11

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

  • @gayananu1783
    @gayananu1783 2 หลายเดือนก่อน

    💐