මොලේ හයිය දරුවෙක් හදන්නේ කොහොමද ? | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 706

  • @nuwanshirantha450
    @nuwanshirantha450 8 หลายเดือนก่อน +95

    ඔබ තුමා වගෙ උගත් බුද්දිමත් ,කෙනෙක් හදාපු, දෙමාපියන්ටත් පින්

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 8 หลายเดือนก่อน +140

    සියලුම පාසල් වල මෙවැනි දේශන පවත්වන මෙන් ඔබ තුමාට නමස්කාර පූර්වකව ආයාචනා කරමි
    දීර්ඝායුස ලැබේවා ඔබට

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 4 หลายเดือนก่อน +30

    මේ දේශනය පාසල් ,ගර්භණී මාතාවන් ,මූලික කරගෙන කිරීම මේ රටට මූලිකම අවෂ්‍යතාවයක්
    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @rwratne
    @rwratne 8 หลายเดือนก่อน +131

    Dr. මේ video වල highlights, "shorts" හැටියට upload කරන්න. කෙටි වෙන්න වෙන්න මිනිස්සු බලනව වැඩියි. ඒව අපිට share කරල තව අයට බලන්න සලස්වන්න පුලුවන්. දිග video share කරාට මිනිස්සු බලන්නෙ නෑ දැන් කාලෙ තියන busy life එකත් එක්ක. Shorts කියල Concept එකක් youtube එකේ හදල තියෙන්නෙත් ඒ නිසාම තමයි.
    මේවල තියන වැදගත් පනිවිඩ තව මිනිස්සු අතරට යවන්න ඔනෙ.

    • @kawmiathapatthu1659
      @kawmiathapatthu1659 8 หลายเดือนก่อน +6

      ඒකනම් ඇත්ත මේක ප්‍රොමෝට් කරන්න කෙටි වීඩියෝ හැදුවනම් හරි. අනේ ඩොක්ට අපේ රටේ ටික් ටොක් කරන තරුණ පරපුර වෙනුවෙන් ඒ වගේම අලුත් අම්මලා වෙනුවෙන් මොන්ටිසෝරි ටීචලා වෙනුවෙන් ඒ දේ කරන්න. දේශපාලඥයෝ පාලකයෝ කැමති නෑ රටේ ජනතාව බුද්ධිමත් වෙනවට

    • @dhanushkarathnayaka4423
      @dhanushkarathnayaka4423 8 หลายเดือนก่อน +3

      Doctor ta wena weda ne kiyala hithuwada short හද හද ඉන්න

    • @NishuYT658
      @NishuYT658 8 หลายเดือนก่อน

      එකනම් ඇත්ත 😂​@@dhanushkarathnayaka4423

    • @antonyfernando1441
      @antonyfernando1441 8 หลายเดือนก่อน

      Great Doctor thank you very much ❤

    • @asankakumanayaka9917
      @asankakumanayaka9917 4 หลายเดือนก่อน

      Exactly correct😊

  • @sithumiwihanga9668
    @sithumiwihanga9668 8 หลายเดือนก่อน +45

    මට හොඳම වේලාවේ මේ දේශනය අහන්න ලැබුනේ.මගේ දරුවා අවුරුදු 1 1/2 .මට නිවැරැදි මග පෙන්නු ඔබතුමාට දීර්ඝායු ලැබේවා.!...මෙවන් දේශනා තව තවත් ඉදිරියට කරන්න ශක්තිය ලෑබේවා!

    • @lasanthapradeep7340
      @lasanthapradeep7340 8 หลายเดือนก่อน

      ❤❤❤

    • @sauyeshika739
      @sauyeshika739 8 หลายเดือนก่อน +1

      Aththatama mage babata masa 7i...obathumata bohoma pin me wage video ekk klata..bs

  • @ruviniadikari
    @ruviniadikari 8 หลายเดือนก่อน +59

    ඇත්තෙන්ම මේකේ highlights කියලා වෙනම short කරන්න දෙයක් නෑ..සම්පූර්ණ vedio එකේ හැම වචනයක් ම හරිම වැදගත් ..🙏

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 8 หลายเดือนก่อน +127

    ❤ මේ වගේ වටිනා වැඩසටහනක් තමා ලෝකේ දියුණු රටවල් වල දෙමාපියන්ට පෙන්න්නනෙ.හරි නම් මේ වැඩසටහනක් වලට රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි.අවාසනාවකට අපේ රටේ උදේ ඉදන් පෙන්වන්නෙ ග්‍රහ අපලයි,පෙන්ෂුයි,වාලම්පුරියි...මිත්‍යාව මිනිස්සුගෙ මනස විකෘති කරලා.අපි මොළයේ විද්‍යාව ඉගෙන ගත්තොතත් කවදාවත් දේශපාලකයන්ට අපව අන්දන්න බැ.

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 8 หลายเดือนก่อน +2

      Sahateka atha

    • @gangavidanapathirana2883
      @gangavidanapathirana2883 8 หลายเดือนก่อน +2

      ඇත්ත!

    • @buddikaudayashantha7157
      @buddikaudayashantha7157 8 หลายเดือนก่อน +1

      Super comment

    • @LakmalBP
      @LakmalBP 8 หลายเดือนก่อน

      සහතික ඇත්ත...

    • @roshanperera7827
      @roshanperera7827 7 หลายเดือนก่อน

      This educational information should be provided to mid wife’s who works with young mothers to be ,specifically all our clinics .

  • @ShanuDila
    @ShanuDila 8 หลายเดือนก่อน +17

    අහම්බෙන් දැක්ක vidio එකක්.සර්ගේ vidio දැන් ඔක්කෝම බලනවා හරිම වැදගත්

  • @HemawathiWickramasinghe
    @HemawathiWickramasinghe 4 หลายเดือนก่อน +9

    සර් මම PHM කෙනෙක් මේ දේශන අහල මම අම්මලව දැනුවත් කරනව අම්මලට කියනව මේවා අහන්න කියල මාර වටිනව සර් සර්ට පිං

  • @chathurikawarnakulasooriya6450
    @chathurikawarnakulasooriya6450 7 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ වගේ වටිනා මානව සම්පත් රටේ අදාඅ අමාත්‍යාංශ තුල ප්‍රදාන තනතුරු ලබා දිය යුතුමයි.ඔබට හුගාක් ස්තූති sir. මෙවැනි වටිනා චරිත රැක ගැනීම ඔබත් මගෙත් වගකීමක්.

  • @samanthijayamali8892
    @samanthijayamali8892 8 หลายเดือนก่อน +20

    ඔබ තුමාගේ දේශනය නම් පුදුම වටිනාකමක් තියෙන්නේ ඔබතුමාට දීර්ගායුශ ලැබේවා .
    තවත් මෙවැනි වැඩසටහන් කරන්නට ශක්තිය නිරන්තරයෙන් ලැබේවා .

  • @amilthushanthawickramaarac3160
    @amilthushanthawickramaarac3160 8 หลายเดือนก่อน +18

    ඔබතුමාගේ මේ වීඩියෝ මම පුළුවන් තරම් සමාජ මාධ්‍ය හරහා සැමෝටම බෙදා දෙනවා මේ රට වෙනුවෙන් මට කළ හැකි දේ එය වේවි.

  • @shiromirajapakshe5017
    @shiromirajapakshe5017 8 หลายเดือนก่อน +2

    රටේ ඉන්න මේ වගේ මොල ටිකෙන් වැඩ ගන්න පුළුවන් පාලකයන් බිහිවේවා!!! දේශන වලින් තනි තනිව හැදෙන්න හෝ උත්සාහ ගැනීමට කරන්නා වූ මෙම වැඩසටහන් කිරීමට ඔබ තුමාට තවත් දිරිය ශක්තිය ලැබේවා !🎉

  • @MsAma1987
    @MsAma1987 8 หลายเดือนก่อน +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මේ වගේ වටිනා කියන වැදගත් හරවත් දේශන පවත්වා අපව දැනුවත් කිරීම ගැන...❤

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 8 หลายเดือนก่อน +14

    Dr.. ඔබතුමන්ගේ කතා විලාශය තදින්ම හිතට කා වදිනවා... 😊👍

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 8 หลายเดือนก่อน +22

    ඔබට හැමදාමත් තවත් සාර්ථකව ඉදිරියට යාමට දෙව් රැකවරණය ලැබෙනවාමයි

  • @Bigusaravinod
    @Bigusaravinod 8 หลายเดือนก่อน +4

    බොහොමත් ම ස්තුතියි සර්මේ වගේ වැදගත් දේවල් කියලදෙනවට.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 8 หลายเดือนก่อน +12

    අනිවාර්යෙන්ම ඔබ‍ට ස්තුතිඊ ජාතියට පැහැදිලි කිරීම ගැන 🌹🌹🌹

  • @ireshapradeep1038
    @ireshapradeep1038 8 หลายเดือนก่อน +23

    මට අවුරුදු 1 මාස 3 ක බබක් ඉන්න්ව. ඇත්ත්ටම ගොඩක් වටින වීඩියෝ එකක. ඊලග වීඩිඕස් ටික
    ඉක්මනින් දැම්මොත් ගොඩක් වටිනව. .මේ දේවල් අම්මලට විතරක් නෙවෙඉ තාත්තලට්ත් දැනගන්න පුලුවන් විදිහට moh වල කරන්න ඕන.ගොඩක් පින් ඩොක්ටට. දැන් ඉඩන් හැදෙන දරුවො ටික හරි හරියට හදල අපේ රට ගොඩ ගන්න පුලුවන් උනොත් ගොඩක් වටිනව😢

  • @anestapriyangani4405
    @anestapriyangani4405 8 หลายเดือนก่อน +208

    මම ඉන්නෙ ඩුබායි . සේවය කරන්නෙ England පවුලක. මේ ගෙදර ඉන්නෙ දරුවො දෙන්නයි. වයස 9, 7. මේ වෙද්දි එයාලගෙ වැඩඑයාලම කරගන්නව. නිදාගන්නෙනම් ඉපදුනු දවසෙ ඉදන් වෙනම කාමරයක. ක්කට වයස 7 උනට පස්සෙ අක්ක වෙනම කාමරයක. පාසල් යද්දි කාර් එක ලගට වෙනකන් එයාල තම තමන්ගේ බෑග් අරන් යනව. කෑම කන්නෙ මේසෙ ඉදන් දෙන්න එකට අම්ම එතන පුටුවක වාඩි වෙලා බලන් ඉන්නව. තාත්ත උන්නොත් තාත්තත් එකතු වෙනව. ඒ වෙලාවට තමා දවසේ විස්තර පාසලේ විස්තර සති අන්තෙ කරන දේවල් කතා කරන්නෙ. ඇත්තටම බලන් ඉන්න හරීම ආසයි . ඒ වෙලාවට අම්ම හෝ තාත්ත ෆෝන් ගන්නඅ නැති තරම්.මම මෙතන දැන් අවුරුදු 7 ක්
    ඉගෙන ගත්තු දේ බොහෝයි . ඒ වගේම තමා අපේ දරුවන්ට වගේ නිතර නිතර එක එක දේ දෙන්නෙ නැහැ . ඒ දරුවො දෙමාපියන්ගෙන් , ඒ ගොල්ලො නැත්නම් මගෙන් අහන්නෙ නැතිව කන්නෙ නැහැ . එපා කිව්වොත් නහයෙන් අඩන්නෙ නැහැ . ඒ පොඩි කාලෙ ඉදන් හදල තියෙන විදිහ. කන්න ඉල්ලල මම නොදැන යම් දෙයක් දුන්නොත් "එපා මේව අපිට කන්න අවසර නැහැ " කියනව. රූපවාහිනිය දවසටම පැයයි. අයි පෑඩ්, ෆෝන් තනම්.
    මේව දකිද්දි අපේ දරුවො පව් කියල හිතෙනව.

    • @r.harshani5429
      @r.harshani5429 8 หลายเดือนก่อน +20

      ඔබ තුමියගේ comment එකත් හරි ආසාවෙන් බැලුවා..අනේ අපේ දරුවොත් ඒ වගේ වෙනවනම්

    • @anestapriyangani4405
      @anestapriyangani4405 8 หลายเดือนก่อน

      @@r.harshani5429 එහෙම හදන්න පුලුවන් අම්මටයි තාත්තටයි. පාසලෙන් ඉගෙන ගන්නෙ ඊට පස්සෙ. හොද දේ , හරිදේ හරියට ඉපදුනු දා ඉදන් කියා දීල පුරුදු කරල අපිත් දරුවන් ලගදි හරිම දේ කල යුතුයි. මම දැකපු හොදම දෙයක් තමා මේ වසර 7 ටම එක දරුවෙකුට් හෝ අම්ම , තාත්ත ගහල නැහැ . එයාලට දෙන දඩුවම තමා එයාල වැරද්දක් කරපු ගමන් එයාල ආස කරන දේවල් තහනම් කිරීම ( අයි පෑඩ් , රූපවාහිනිය, ආසම කරන කෑම )

    • @NilanthiSenarath
      @NilanthiSenarath 8 หลายเดือนก่อน +6

      සර්ගෙ වැඩ සටහන් හරිම වටිනව

    • @Sugandicr
      @Sugandicr 7 หลายเดือนก่อน +12

      ගොඩාක් ස්තුතියි ඔබ තුමියගේ අත්දැකීම් අපිත් එකක් බෙදා ගත්තා ට ගොඩාක් ආසාවෙන් කියෙව්වා

    • @ramyananayakkara2388
      @ramyananayakkara2388 6 หลายเดือนก่อน +1

      harima watinawa oyage kathawa mage daruwoth punchikale ahema hedune mama genath dunna deayala kisima deyak kiwenha mata samahara dewal maga thotadidekkama kiwe salli hambunama aran denna kiyala ada aya ithalye puthala dennek ge amma kenek mage daruwo podikale oya kiyana vidiya mai oyata th pawule siyalu denatath theruwan saranai

  • @SM-pm8xi
    @SM-pm8xi 8 หลายเดือนก่อน +13

    සර් කියන දේවල් හරි වැදගත් ..ස්තුතියි ❤❤

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 หลายเดือนก่อน +3

    අනෙ අදයි මෙක බැලුවෙ. ගොඩාක් ප්‍රයොජන විඩියොඑකක්

  • @chamindajayalath6755
    @chamindajayalath6755 8 หลายเดือนก่อน +10

    ඔබ තුමාට බොහෝම ස්තූතියී .

  • @ajithkumara2740
    @ajithkumara2740 7 หลายเดือนก่อน +2

    ගොඩක්ම ප්‍රයෝජනවත් ,වටින කරැණු ගොඩාක්.

  • @gemunusinghapura1037
    @gemunusinghapura1037 4 หลายเดือนก่อน

    මගේ ජීවිතයේ අසන්නට ලැබුණු වටිණා ම දැණුවත්වීම ...ස්තූතියි සර්

  • @shalanihm597
    @shalanihm597 8 หลายเดือนก่อน +3

    ගොඩක් වැදගත් දේශනයක් ඔබතුමා ට ගොඩක් ස්තුතියි.

  • @LaknimaHitihamillage
    @LaknimaHitihamillage 3 หลายเดือนก่อน

    ඇත්තටම සර් මාර පැහැදිලි ආසයි අහගෙන ඉන්න..සර්ට දීර්ඝායු තව තවත් යහපත් දෙමාපියන් බිහිකරත්වා

  • @SudharshanaWeerakoon
    @SudharshanaWeerakoon 8 หลายเดือนก่อน

    ඇත්තෙන්ම ගොඩාක් වටිනා කරුනු රාශියක් අවධාරණය කරගත්ත,ඔබතුමාට,ගොඩක් පිං,බුදුසරණයි ...!!!

  • @weliwattapriyanka9537
    @weliwattapriyanka9537 หลายเดือนก่อน

    Doctor කියන කතාව සම්පූර්ණ ඇත්ත. අන්තිමට මට සිද්ධ වුණේ, අම්මගෙන් ළමයින්ව බේරගන්න. දැන් ඉතින් ළමයි දෙන්න තනිවම හදාගන්නවා....

  • @nimalkumara5675
    @nimalkumara5675 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

  • @janithanuththara4280
    @janithanuththara4280 8 หลายเดือนก่อน +15

    ගොඩක් ස්තුතියි සර්. මෙ කියල දෙන දෙවල් වලට

  • @dgvmallika8477
    @dgvmallika8477 8 หลายเดือนก่อน +6

    ඔබට ස්තුතියි මෙි ආකාරයෙන් හෝ අපේ අය දැනුවත් කරන්න දරන උත්සාහයට ඔබට ජේසු පිහිටයි

  • @Shemishenara-wm7xd
    @Shemishenara-wm7xd 8 หลายเดือนก่อน +528

    සර් , සර්ට පුලුවන් නම් ඇත්තටම ලංකාව පුරාම තියෙන MOH වලට සර්ගේ දේශන ලබාදෙන්න....මේ රට නැත්තන් ගොඩ ගන්න බෑ සර්...මොකද කීපදෙනෙක් පමණයි සර්ගේ සෑම දේශනයකටම මාර්ගගතව හෝ ඇහුම්කන් දෙන්නෙ...ඒ නිසා සර් ලංකාව පුරා සිටින ගැබිණි මවුවරුන්ට සර්ගේ දේශන අසන්නට දෙන එක වඩාත් සුදුසු යැයි මට සිතෙනවා...බොහොම ස්තූති සර් !

    • @Raysmom
      @Raysmom 8 หลายเดือนก่อน +8

    • @dushanikaushalya4516
      @dushanikaushalya4516 8 หลายเดือนก่อน +16

      අනේ මාත් එකගයි ඒ කාරනාවට...❤

    • @wageshayasas4611
      @wageshayasas4611 8 หลายเดือนก่อน +10

      Moh සර්ලා මේ දේශන දෙනවා සැසි වල , දෙමාපියන් කැප වෙන්න ඕන තමන්ගේ දරැවන් වෙනුවන්.

    • @SBMAXCHANNEL
      @SBMAXCHANNEL 8 หลายเดือนก่อน +2

      Dr Fhb eke adala unit ekata transfer ganna

    • @lekhaathukorala225
      @lekhaathukorala225 8 หลายเดือนก่อน +45

      දෙමාපියන් කොච්චර හැදුවත් වැඩක් නෑ. ප්‍රයිමරි ටීචර්ස්ල ඒ දරුවන්ව විනාශ කරනවා.😢😢 ඔක්කොටම කලින් ගුරුවරු ටික වෙනස් කරලා ඉන්න ඕන.

  • @dulminianupama5970
    @dulminianupama5970 8 หลายเดือนก่อน +6

    Great work doctor. Thank you for the videos. 🙏👍
    I am worried I think I have missed my son’s first 5 years mostly because of covid period. Please do a video how we can do if we missed and willing to work after 5 years.
    අව්රුදු 5 ත් 10 ත් අතර අයට කල හැකි දේ ගැන video එකක් කරන්න dr. Please 🙏🙏🙏

  • @madushan4769
    @madushan4769 8 หลายเดือนก่อน +11

    සර් වගෙ අය අපේ රටේ පාලනයට පත් වේවා .සර්ට බුදු සරණයි !

    • @ajithnalinbandara1129
      @ajithnalinbandara1129 7 หลายเดือนก่อน +1

      මේවැනි අයගෙන් වැඩ ගන්න පුලුවන් පාලනයක් හදාගන්න මිනින්සුන්ට මොලේ පැදෙවා

  • @amithadealwisthamessathiya6541
    @amithadealwisthamessathiya6541 8 หลายเดือนก่อน

    ඉතාම වැදගත් කරැනු දැන ගත්තා ඔබගේ දැනුවත් කිරිම හරිම පැහැදිලියි ස්තුතියි මහත්මයා මම අප පවුලේ තරැණ දරැවන්ට මෙය share කරා

  • @samilameedeniya2697
    @samilameedeniya2697 7 หลายเดือนก่อน +10

    ගැබිණි මව්වරුන්ට සායනවලදී මේ දේශන අහන්න සැලැස්‌වීම වැදගත්.
    රටේ සියලු දරුවන් ජාතික සම්පත් ලෙස රැක ගැනීම දෙමාපියන් සහ රජයක වගකීමක්.

  • @akilasachintha3900
    @akilasachintha3900 5 หลายเดือนก่อน

    Doctor මේ you tube channel එක පටන් ගත්ත එක වටිනවා . මේක සමාජ සංවර්ධන උදව්වක්.සමාජ මෙහෙවරකුත් වෙනවා.grate video ❤😊

  • @nishurangana4799
    @nishurangana4799 8 หลายเดือนก่อน +17

    මට මේ විඩියෝ එක හම්බුනේ මට ඔනිම වෙලාවෙ.මන් මනසින් වැටිලම ඉන්න වෙලාවේ...මට දැන් තෙරුම් ගන්න පුලුවන් .ඔබේ පනිවිඩය මට මහාමෙරක් වැනිය...බොහොම ස්තුතිය .....මහත්මානනී

  • @SHAGGYGAMINGYT1
    @SHAGGYGAMINGYT1 8 หลายเดือนก่อน +3

    හරිම වැදගත් දේශනයක් ..ඔබතුමාට ගොඩාක් පින්...

  • @NAWAKI11
    @NAWAKI11 8 หลายเดือนก่อน +2

    මම කැමතිම සර් කෙනෙක් ලෙක්චර් අහන්න. කවදා හරි දේශනයකට සහභාගී වෙන්න ලැබෙනවා නම් 🤩

  • @sandaruwani1624
    @sandaruwani1624 3 หลายเดือนก่อน

    ඉතාම හොඳ වැඩසටහනක්. බොහොම ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට 🙏🙏🙏

  • @jagathpathirana8320
    @jagathpathirana8320 7 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තූතියි වෞද්‍යතුමනි දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 8 หลายเดือนก่อน +17

    ඔබ‍ට ඉතාමත්ම ඉස්තුති වන්ත වෙනවා මේකරන කට දැනු වත් කිරීමට 🙏🙏🙏

  • @malshashiwanthika5868
    @malshashiwanthika5868 8 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් දේශනයක්.ඔබතුමාට බොහොම ස්තුතිය ❤

  • @HemaliDammika
    @HemaliDammika 8 หลายเดือนก่อน +3

    ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම අනිවාර්යයෙන්ම දැන ගතයුතු කාරනා කිහිපයක්ම මනාව පැහැදිලි කිරීමක් කරා.ස්තූතියි doctor .

  • @ThushariThushari-le4ml
    @ThushariThushari-le4ml 8 หลายเดือนก่อน +1

    බොහෝ ම පින් සර්... නොදන්න දේවල් කියලා දෙමින් මේ කරන සේවා ව.. ඇගයිය යුතු මයි

  • @RoshanAthukorala-f9c
    @RoshanAthukorala-f9c 8 หลายเดือนก่อน +19

    අනේ මහත්තයෝ අපේ මුල් ලමාව්ය ගැන කතා කරොත් පුදුමයි මොන්ට්සෝරි වල ඉන්නේ සාමාන්‍ය පෙල අසමත් අධ්‍යාපනයට අවලාද කරන අම්මන්ඩිලා මට මේ ගැන ලොකු දැනුමක් නොතිබුණත් ඔබතුමා කියන ඒ කතාව මට දැනුනා මම කිවුවේ මොන්ටිසෝරි වල උගන්වන ඕනේ මහාචාර්ය වරැ කියලා දැන් මට තේරෙනවා මගේ කතාවේ නිවැරැදි බාවය ස්තුතියි ඔබතුමාට

    • @NadilAenuda
      @NadilAenuda 8 หลายเดือนก่อน +3

      අපේ රටේ පෙර පාසල් ගුරුවරු සහ ප්‍රාතමික ගුරුවරු දරුවො ගැන මොනවද දන්නෙ බොහෝ ගුරුවරු තමන්ට ලැබෙන 🎁 අනුව තමයි සැලකුම් මේ ක්‍රමය වෙනස් කල යුතුමයි

    • @vinithadesilva4333
      @vinithadesilva4333 8 หลายเดือนก่อน +3

      ඇත්තටම

    • @dyanidyani4550
      @dyanidyani4550 8 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම

    • @RoshanAthukorala-f9c
      @RoshanAthukorala-f9c 8 หลายเดือนก่อน

      @@NadilAenuda 👍

    • @RoshanAthukorala-f9c
      @RoshanAthukorala-f9c 8 หลายเดือนก่อน

      @@dyanidyani4550 👍

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 8 หลายเดือนก่อน +2

    ඉතා හොඳ පැහැදිළි කිරීමක්,සැමටම ,👍👍❤🤔

  • @binariranasinghe5523
    @binariranasinghe5523 8 หลายเดือนก่อน +11

    ගුරැවරැන්ට , දෙමාපියන්ට වටින කතිකාවක්... ඩොක්ටර් ප්ල්ස් මෙය පාසල් වලට දැනුහත් කල යුතු අගනා කතිකාවක්...රජය විසින් මෙහෙවර කලයුතුයි ........ඩොක්ටර් දිර්ගායු පතනවා..🙏ස්තුතියි..🎉🎉

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 8 หลายเดือนก่อน

      මොන්ටිසෝරි ගුරුවරුන් විශාල වශයෙන් දැනුවත් කල යුතුයි

    • @chamilasenarathne6027
      @chamilasenarathne6027 8 หลายเดือนก่อน

      ඉස්කෝලෙ පලමු වසරෙ ගුරුවරු දැනුවත් කරනවනම් වටිනවා.මොන්ටිසෝරියෙන් ඉස්කොලෙට යන අහිංසක දරුවො එක වසරෙ ඉන්න ටීචර්ලා හින්දා දුක් විදිනවා.ගුටි කනවා.කන් මිරිකනවා.පොත් වලින් ලමයිට ගහනවා.ටොකු අනිනවා.ඔලුවට ගහනවා.අහිංසක ලමයිට ඉස්කෝලෙ එපා කරවනවා.මානසික ලෙඩ්ඩු වගේ ටීචර්ලත් ඉස්කෝලවල ඉන්නවා.මේ වගේ දේශන ඒගොල්ලොන්ට අහන්න දුන්නොත් අපේ අසරන දරුවො බේරගන්න පුලුවන් වෙයි සර්.බුදු සරනයි.

  • @beauty...100
    @beauty...100 8 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඩොක්ටර්. ඒ තත්ව මගහරවා ගැනීමට කළ යුතු දේ ගැන විඩියොවක් ගෙන එන්න

  • @Notykella210
    @Notykella210 หลายเดือนก่อน

    ඇත්ත ටම වටිනා විඩියෝ එකක් 👍👍👍ඔබතුමාට ගොඩක් පින් 🙏💐

  • @lekhaathukorala225
    @lekhaathukorala225 8 หลายเดือนก่อน +63

    අපේ පාසල් වල ඉන්න ආට් කරලා මහා ලොකු ඩිග්රියක් දාගත්තු මහා උද්දච්ච මෝඩ අම්මන්ඩිලා. උන් දන්නේ නෑ ඒවට ඉගෙනගන්න එන්නේ පුංචි අහිංසක දරුවෝ කියලා. උන් දරුවන්ට සලකන්නේ අම්මලා ටීචර්ට කඩේ යන පිලිවෙලට. පාසලෙන් ලැබෙන හරිම අප්‍රසන්න අද්දැකීම් නිසා අපි කොච්චර පිලිවෙලට හැදුවත් දරුවො හරි පාරට ගන්න හරිම අමාරුයි.😢😢😢
    ඔබතුමාලට පුලුවන්නම් මේ මානසික අධ්‍යාපනය ගුරුවරුන්ට දෙන්න වැඩපිලිවලක් හදන්න. මුලු රටම හැදේවි❤

    • @dyanidyani4550
      @dyanidyani4550 8 หลายเดือนก่อน +6

      මා ඇතුලු බොහොම දෙනාමේ අමිහිරි අත්දැකීම තියෙනවා

    • @nadeekasenavirathna2940
      @nadeekasenavirathna2940 8 หลายเดือนก่อน +13

      ජීවිතේ එපාම කරපු කාලේ පොඩි තුන්දෙනා primary හිටපු කාලේ.කෙසෙල් අැවරි,පලා,පලතුරු ,තෑගි වලට තමයි සේරම.එ් ඔක්කොටම වඩා ටීචර්ට කේලමක් කිව්වොත් සෑහෙන්න වටිනවා.
      හිතවත් කම් අනුව තෝරගත්ත ලමයි පිරිසක් උඩ තියාගෙන ටීචර් වැඩකරනව.අනික උගත් අම්මලව පේන්න බැරිකමකුත් තියෙනව.එ් ගොලන්ගේ මතේම ඔලුව උඩ තියන් ගොට්ට අල්ලනවට තමයි කැමති

    • @chaminisadamali667
      @chaminisadamali667 8 หลายเดือนก่อน +10

      මම මේ අත්දැකීම දැන් විදිනවා. Teacher ට කේලම් කියන අම්මලාගේ දරුවන්ට විෂේෂ සැලකිලි.

    • @thurangiindikasamarathunga1667
      @thurangiindikasamarathunga1667 8 หลายเดือนก่อน

      ​@@nadeekasenavirathna2940ඔයා හරියටම හරි .මගෙ දරුවත් හරි හුරුබුහුටි ටිකක් පොඩි ආදරේ හිතෙන අහිංසක බටිත්තියක් , එයා දක්ශයි.ඒත් ඔය කියපු විදිහට කේලාම් ,පඬුරු මම නොදීපු නිසා , මමත් ගුරුවරය එක්ක කතා කලත් ,ඒවෙලාවට හොදින් ඉදල ඒවත් නුරුස්සල මම ගියාම , මගෙ දරුවට පාසල් යාම එපාවෙන්නම තමයි ඒ ගුරුවරය හැසිරුනේ. මලක් වගෙ ලස්සන ඒතරම් ළපටි හිත තැලුව, පෙලුව.
      හරිම අසීරුවෙන් මමත් හිතෙන් හූල්ල හූල්ල , දරුවත් පාසල් ගියෙ පීඩාවෙන්. පුලුවන් තරම් ඒ චූට් හිතට හයිය දුන්න. අන්තිමට පොත් වල හරි දේට වැරදිත්, වැරදි දේට හරිත් වටෙන්න උනා. හැමදාම පොත් බලල ,අම්මව විශ්වාස කරන්න කියලා කියන්නත් සිද්ධවුනා.
      අවසන් ප්‍රතිඵලය උනේ ශිෂ්‍යත්ව විභාගය මගෙ ධර්‍යවන්‍ත දරුව හොදින් සමත් වීමත් ගුරුවරුනට ගොට්ටක් වුන ,ඉහලින් තියාගෙන හිටපු හැමෝම අසමත් වීම.
      අද මගෙ දරුව යහපත් අධ්‍යාපනයක ඇසුර ලබමින් ,ශක්තිමත් දරුවෙක් විදිහට ඉදිරියෙන් ඉන්නව❤😊😊..
      ඒත් ප්‍රාථමික පාසල එයාට අදත් අඳුරු මූසල තැනක්.

    • @thurangiindikasamarathunga1667
      @thurangiindikasamarathunga1667 8 หลายเดือนก่อน +3

      ඊට කලින් ඒ පාසලෙන් උගත් මගෙ පුතා, එයාව ශිෂ්‍යත්ව යෙන් ඉහළම ලකුනකට එයාව ගෙන ගිය ඒ ගුරුවරුන් ට අදත් දෙමව්පියන් තරමට ආදරෙයි ,ගරු කරනව.
      (එකම පාසලක)

  • @IndikaSadamali-h8n
    @IndikaSadamali-h8n 8 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් වටිනා විඩියෝ එකක්

  • @chamindakumara9647
    @chamindakumara9647 8 หลายเดือนก่อน +2

    ඔබතුමාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 8 หลายเดือนก่อน +3

    වටිනා vedio එකක්.. බොහොම ස්තුතියි.. ගැබිනි මව් වරුන්ට කුස තුළ සිටින දරුවගෙ මොලේ වර්ධනයට කල හැකි දේවල් ගැනත් විඩියෝ ekak කරන්න Dr... ස්තූතියි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 หลายเดือนก่อน +10

    ඔබ තුමාට බොහෝම ස්තූතියී .🙏🙏🙏

  • @jayanthadesilva5922
    @jayanthadesilva5922 8 หลายเดือนก่อน +6

    සර්ගේ උත්සාහයට මම සුබ පතන්නවා.ජයවේවා,තේරුවන් සරනයි.❤❤

  • @indikabandara9819
    @indikabandara9819 8 หลายเดือนก่อน

    මට ගොඩක් සතුටුයි.... සර් ගාවට වෙලා සායනික පුහුණුව ලබා ගැනීමට ලැබීම ගැන. ඔබතුමාගේ ජිවන කියවීම හා උපදේශන සේවා ලබාදීම හා කරුණු පැහැදිලි කරමින් මානසිකව සුව පත් බව අවබෝධ කරන ආකාරය ඉතාම වටිනවා. ඔබතුමාට බොහොම පිං ප්‍රාර්ථනා කරනවා ❤. නිරෝගී සුවය ලැබේවා පතනවා

    • @indranigamage6554
      @indranigamage6554 8 หลายเดือนก่อน

      Oya me Dr dannawanam telephone number ekak denna apata sambanda Kara ganna

  • @lusanthaliyanagedara9741
    @lusanthaliyanagedara9741 4 หลายเดือนก่อน +1

    සර් මෙම වැඩ සටහන තව තව කරන්න 🙏

  • @AddLifeToLife-xp7ko
    @AddLifeToLife-xp7ko 8 หลายเดือนก่อน +12

    වැදගත් බොහොම..අද ඔබ මේ දේශනය දැම්මේ නැතිනම් අපිට කවදාවත් අහන්න නොලැබෙන පුළුවන්.එම නිසා ඔබ උතුම් හදවත් ඇත්තෙක්

  • @indranicabral9662
    @indranicabral9662 8 หลายเดือนก่อน +1

    සර් ඔබ මෙි කියන සැම දේම විශාල කාලින අව්‍යය තාවයක්.්ඔබට හැකිනමි අපේ රටෙි මෙිවාදැනුවත් කරන වැඩ සටහන් පවත්වන්න.ඔබට බොහෝ පිං🙏❤🌹

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 6 หลายเดือนก่อน

    සර් සම්පුර්ණ ඇත්ත. ලමයි හදන්න අම්මලා නෑ බොහෝදෙනා පිටරට.

  • @Chthurangi
    @Chthurangi 2 หลายเดือนก่อน

    Dr මේකෙ දෙවෙනි vedio එක ගේන්න පුළුවන්නම් හරි වටිනවා 🙏

  • @buntydemir9623
    @buntydemir9623 8 หลายเดือนก่อน +7

    Thank you Dr. Ape daruo venas karaganna obathumage upades valata❤

  • @idilan3154
    @idilan3154 8 หลายเดือนก่อน

    බොහොම ස්තූති ඔබට.දීර්ගායුශ ලැබේවා ඔබට.!!

  • @Isdmi2024
    @Isdmi2024 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් . වටිනා දේශනයක් ❤

  • @jayodakidsvoice1518
    @jayodakidsvoice1518 8 หลายเดือนก่อน +3

    සර්ව මම සජීවීව දැක්කේ ,ඇහුම්කන් දුන්නේ වේයන්ගොඩ බන්ඩාරණායක විදු පියසේදී...ඒ මගේ දියණියගේ පාසැල.ඔබතුමාගෙ දේශනා දෙමාපියන් සේම දරුවන්ටත එක සේ වැදගත්.......

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 8 หลายเดือนก่อน

      ඩොක්කට ප්‍රතිකාර කරන ස්තානයක් තියෙනවා නම් තොරතුරු කියන්නකො ලොකු උදව්වක්

  • @chubbymusic2
    @chubbymusic2 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ වීඩියෝ එක නයම් නියමයි තාව මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා.. 👍

  • @AsnaaIshek
    @AsnaaIshek 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි dr.සහතික ඇත්ත ❤️ සියදිවි නසාගැනීම් දැන් අවු.13 - අවු.19 අතර කොච්චර තියෙයි ද ??? 😢🥺

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 8 หลายเดือนก่อน +9

    ජීවිතය ට ඉතාම වටිනා වීඩියෝවක්, ස්තූතියි, ඩොක්ටර්

  • @gsnj5249
    @gsnj5249 8 หลายเดือนก่อน +3

    ඊළග videos කිහිපයත් ඉක්මනින් දාන්න doctor ❤❤❤

  • @dilan12g18
    @dilan12g18 8 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබතුමාට.. 🙏

  • @nayanakumari3133
    @nayanakumari3133 8 หลายเดือนก่อน +6

    වැදගත් දේසනයක් බුදුසරණ ලැබේවා ❤❤❤

  • @අයේශිකා
    @අයේශිකා 8 หลายเดือนก่อน +13

    ඉතාම වැදගත්......බොහෝම ස්තුති ...🙏 දොස්තර මහත්තයෝ ....

  • @dilkimadushika2547
    @dilkimadushika2547 3 หลายเดือนก่อน

    සර් අපේ පෙර පාසල් වලට මේ දැනුම ලබා දුන්නු දවසේ සිට පුලුවන්තරම් මේ දැනුම මාත් බෙදනවා❤

  • @akenwithfamily
    @akenwithfamily 8 หลายเดือนก่อน +4

    බොහොම වටිනවා ❤❤ ස්තුතියි

  • @urenyapa8418
    @urenyapa8418 8 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි සර්. බුදුසරණයි 🙏 💕❤️👌

  • @chandimapadukkage4212
    @chandimapadukkage4212 8 หลายเดือนก่อน +4

    වටිනා දේශනයක් සර් ❤

  • @Raysmom
    @Raysmom 8 หลายเดือนก่อน +5

    ❤ ගොඩක් අම්මලා තාත්තලා බබාට ආදරේ කරන විදිය නිසා එයාලා නොදැනුවත්වම ළමයගේ ජීවිතේට වරදක් කරන්නේ. මගෙ අසල්වැසි දරුවෙක් ඉන්නවා.ඒ අම්ම තාත්තා ළමයට ඉල්ලන ඉල්ලන දේ දෙනවා. චූටි කාලේ විතරනේ හැමදේම කියලා. ෆෝන් එක චූටි කාලේ ඉඳන්ම අතේ. මං කීප සැරයක් කිවුවා එයාලා ගණන් ගන්නෙ නෑ.ඕවා විකාර අනේ කියලා මට කිවුවා. දරුවා ගැන දුකයි මට
    ගොඩක් ස්තූති ඔබතුමාට

  • @Indrani-jo2zk
    @Indrani-jo2zk 7 หลายเดือนก่อน

    ගොඩක් හොද දේශනාවක් ගොඩක් ස්තුතිය. ❤

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 8 หลายเดือนก่อน +55

    බෙහෙවින් ම ඉස්තූතී වන්ත් වෙනවා වයිද්‍යතුමනි,මට මන් ගැන සහ මගෙ දරුවන් ගැන සතුටුයි,මොකද මීට සෑහෙන කාලෙකට පෙර මන් ගත්තු තීරනය ගැන,මට ඒ වෙනකොට ස්මාර්ට් පෝන් එකක් තිබුනෙ නෑ මේව ගැන හොයල බලන්න දැනගන්න,ඒත් මන් මගෙ චූටි පුතාව පෙරපාසල් යැව්වෙ නෑ,දෙවැනි පුතා අවුරුදු 2ක් ගියා,මට තේරුනා ඒක හරියන දෙයක් නෙවෙයි කියලා,මන් තීරනය කලා චූටිපුතා ගෙදර තියන් උගන්වන්න,ඒක හරි ලේසි උනා,එයා හරි සතුටින් නිදහසේ බාහිර ක්‍රියාකාරකම් කලා,එයා හුගාක් සතුටින් හිටියා,පහේ ශිෂ්‍යත්ව යට මන් එයාව පන්ති එකකටවත් යැව්වෙ නෑ,එයා ලකුනු 110ක් ගත්තා,ඒ ගැන මට සතුටුයි,එයා දැන් ඉන්ග්‍රීසි මාද්‍යයෙන් ඉගෙන ගන්නවා,දැන් 7,පන්තියේ,පන්තියේ 32 යා,ඒත් මට සතුටුයි,මන් එයාට ගහන්නෙ නෑ,බනින්නෙ නෑ,එයා හරිම ආදරනීය නිර්මානශීලී සතුටින් ඉන්න දරුවෙක්,හරිම ත්‍රයාගශීලී,මානුශීයයි,පාසලේ හැමෝම ප්‍රියයි,❤පරිසරයට හරි ආදරෙයි,කිසිම වෙලාවක බෑ කියන්නෙ නෑ,ඕනිම වැඩක් කරන්න පුලුවන්,❤මන් අවුරුදු 2ක් පෙරපාසල් යවපු ලොකු පුතා ශිෂ්‍යත්ව යට 155යි,ඉන්ග්‍රීසි මාද්‍යයෙන් ඉගෙන ගන්නව,හොද දක්ශයෙක් අද්‍යාපනයෙන්,හැබැයි කඩේකටවත් යවාගන්න බෑ,🤗,ගෙදර තියන බඩුවක් මොනව හරි ගෙනත් දෙන්න කිව්වත් තියෙන තැනක් වත් දන්නෙ නෑ,නිර්මානශීලී නෑ,මල්ලි හදන දේ හොරෙන් හරි කඩනව,හැබැයි ඉතින් සෙල්ලම් නම් කරනව,එකමුතුයි,අහස ගැන හොයන්න කැමති,තාක්ෂණය ට ගොඩක් කැමති,ඉතින් වයිද්‍යතුමනි මේ දෙවිදිහ ගැනම මට අත්දැකීම් තියෙනව,අපේ ගෙදර රෑපවාහිනිය බලන්නෙ නෑ,මගෙ දරුවන්ට මගෙ උපදෙස උගත් බුද්දිමත් ගුනගරුක මනුශ්‍ය ගති ඇති පුද්ගලයෙක් වෙන්න කියලා,ඔබතුමාගෙ මගපෙන්වීම හරි වැදගත් මට මගේ දරුවන් ගේ ඉදිරි අනාගත්‍යය ගොඩ නැන්වීම සදහා,දීර්ඝ ආයුශ ලැබේවා,තෙරුවන් සරනයි ඔබතුමා ට ,🙏🙏🙏🌹🌷🌺

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 26 วันที่ผ่านมา

    Me දැනූම මීට කලින් ලැබුනනම්. ඔබ තුමාට ස්තුතී.

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd 8 หลายเดือนก่อน +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ayeshahansamali9594
    @ayeshahansamali9594 8 หลายเดือนก่อน

    වටින විඩියෝ එකක් මගෙත් ලොකු ළමයගෙ දේවල් මේ වගේ.අනිත් විඩියෝ ටිකත් දානවනම් අපිට බලන්න පුළුවන්

  • @uthpisvlogs8529
    @uthpisvlogs8529 5 หลายเดือนก่อน

    මේ ගැන අහපු වටිනාම දේශනය 🙏🙏🙏

  • @rasnayakamudiyanse4615
    @rasnayakamudiyanse4615 7 หลายเดือนก่อน

    Thank you Chaminda for using your presentation skill for the benefit of the society. Thanks Mudi

  • @deshaniranasinghe2289
    @deshaniranasinghe2289 8 หลายเดือนก่อน +3

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sithumiwihanga9668
    @sithumiwihanga9668 8 หลายเดือนก่อน +1

    මේ සම්බන්ධ ඉතිරි විඩියෝ ටිකත් එක්මනට දෙන්නකෝ සර්

  • @LakshikatdWeliwaththa
    @LakshikatdWeliwaththa 8 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති යි ඩොක්ටර් ..ගොඩක් පිං මේ දැනුවත් කිරීම් වලට

  • @nishanisripalika8340
    @nishanisripalika8340 4 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏🏻🙏🏻

  • @ඉදුවර-හ7න
    @ඉදුවර-හ7න 8 หลายเดือนก่อน +1

    Me deshana hari watinawa....mewa මාධ්‍ය තුලින් පෙන්විය යුතුය ...pasal walath me deshana pawathwanna doctor ....🙏🙏🙏🙏

  • @s_for_semini2421
    @s_for_semini2421 8 หลายเดือนก่อน +5

    I would like to raise a question here. My daughter was born during covid season in 2020. Due to lockdown, she was not able to do many of the early childhood development activities specially related to social interaction. She's now 3 1/2 years old. Could you please advise us how to fill this gap . Btw Thank you for doing this great videos, it's a massive support for the society ❤

  • @anushasurangi3612
    @anushasurangi3612 8 หลายเดือนก่อน +4

    ඔබතුමාට පින් 🙏

  • @williamratanayane3276
    @williamratanayane3276 8 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ ව්ඩ් යොවට සතුතීයි

  • @panawalagesampath4352
    @panawalagesampath4352 8 หลายเดือนก่อน +3

    Doctor thank you so much .. this program so valuable….❤❤❤🙏🙏god bless you…..

  • @p.asrangith1570
    @p.asrangith1570 7 หลายเดือนก่อน

    ඇත්තටම ඉතාම වටිනා වැඩසටහනක්

  • @chana5225
    @chana5225 5 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වැඩ සටහනක් ❤

  • @HemalThilakarathna
    @HemalThilakarathna 28 วันที่ผ่านมา

    ස්තුතියි වෛද්‍ය තුමා

  • @KuWait-hf8ny
    @KuWait-hf8ny 8 หลายเดือนก่อน +4

    Great full explanation sir thank you very much