Godak watina video series ekak sir aththatama data save karaganna time ekak nathi eka thamai prashne next video eken hoda solution ekak labei kiyl viswasai😊Thank you so much ❤
Thank you so much for your effort to teach us how to study correctly. I think these lessons must be taught to school teachers too. I eagerly wait for the next video
Excellent explanation and great teaching, dearest doctor ✌.May the blessings of the Triple Gem be with you as you benefit us with your great knowledge and expertise .🙏🙏🙏
Thank you sir. The groupe discussions don't take place in our country. That method should develope in schools also at least after grade 7. Sir please bring your openions to the ministory of education along with professors and academics.
ස්තුතියි .ඩොක්ටර්,
වයස අවුරුදු හැටක් පසු කළ මටත් කිව නොහැකි
තරම් වටිනාකමක් තිබෙන නිසා බොහෝ දෙනෙකුට මේ වැඩසටහන බෙදා හැරියා.
ඔයා doctor කෙනෙක් නෙමෙ.ඔයා මිහිපිට දොවි කෙනෙක්.❤️❤️
Sir, මේ content එක බොහොම වටිනවා.... මම ඉතාම උනන්දුවෙන් ඉල්ලා සිටිනවා වයස අවු. 8 - 13 අතර වයසෙ දරුවන්ට සරලව කිව්වොත් තනිවම ඉගෙන ගන්න , පාඩම් කරන්න යොමු නොවෙන වයසෙ දරුවන්ට ඔවුන් තුල පාඩමට උත්තේජනයක් ඇති කරන්නෙ කොහොමද කියලා පැහැදිලි කිරීමක් දෙන්න sir. විභාග සමත් වීමේ අරුමුනින් නෙවෙයි sir, එදිනෙදා පාඩම් වැඩ පිලිවෙලකට කරගෙන යන්න. තරවටු නොකර ඔවුන්ට නියමිත වැඩ කොටස ඔවුන් ලවා කරවගන්න හැකි ක්‍රමයක් පහැදිලි කරන්න sir.
Exactly ...
🙏මටත් ඒ ප්‍රශ්නයම තියනවා sir .ඒවගේ ක්‍රමයක් පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් පිං 🙏
මම ගුරුවරයෙක් .සමහරවිට මේක ඔබට ප්‍රයෝජනවත් වෙයි.ඒකයි ලියන්නේ.මේක මම මගේ පාසල් කාලයේ භාවිතා කල දැනටත් භාවිතා කරන මගේ දරුවන්ටත් කියාදෙන ක්‍රමය .දරුවන්ට
පාඩම් කරන්න කියලා වෙලාවක් වෙන්කරගන්න්නේ නැතිව,එයාලව හිර කරන්නේ නැතිව එයාල කැමති වේලාවක වැඩ ටික අවාඅන් කරන්න පෙළඹවන්න ඕනි .ඒ සඳසා දරුවාගෙන් දරුවාට විවිධ ක්‍රම භාවිතා කරන්න වෙයි.පාඩම් කරන එක වදයක් නොවී සතුටින් කරන දෙයක් බවට පත් කර්ගන්න හැටි එයලටම අවබෝධ කරවලා දෙන්න ඕනි .
හැබැයි පාසලේ,පන්තියේ කාන දේවල් අවබෝධ කරගැනීම අනිවාර්යයෙන් කරන්න ඕනි .
මගේ ළඟට එම දරුවන් බොහෝ කැමැත්තෙන් වැඩ කරනවා.ගනන් හදනවා.මම එයාලට හැමදාම කියන දෙයක් තමයි අද ඉගෙන ගත් පාඩම ඉස්කෝලේ තව යහලුවෙක්ට කියලා දෙන්න කියන එක.
සිංදුවක් අහගෙන ගණන් හදන්න🎉🎉,
හයියෙන් කෑ ගහල ලස්සනට කවියක් පාඩම් කරන්න එයාලට අවස්ථාව දෙන්න.
වැඩිහිටියන් විදියට අපිට කැපකිරීම් කරන්න වෙයි.
මම කිව්වේ මගේ අදහස.❤
@@akainmathsacademy2064 බොහොම ස්තූතියි ඔබේ අදහසට.... මම මේ දේවල් උත්සහ කරල බලන්නම්.... එක අතකට මේ දේවල් try නොකලම නෙවෙයි... හිතා ගන්න බැහැ මොන තරම් උනන්දුව ඇති කරන්න හැදුවත් බොහොම කෙටි කාලීනයි... ඇත්තටම පැය ගානක්වත් තියා ගන්න අපහසුයි... ඒත් තව ඉවසීමෙන් උත්සහ කරලා බලන්නම්. අවන්කවම මට ඕනෙ පුතා කැමත්තෙන් වැඩ කරන්න විතරමයි... හරි යන්න හෝ වරදින්න එයා උත්සහ කලොත් ඒක වටිනවා...
@@akainmathsacademy2064😅😊😅
හොඳ වැඩසටහනක් මෙක ජිවිතෙ කවදාවත් ඉගෙන ගෙන ඉවර කරන්න බැ සර් ඉගෙනුම තරම් වටිනා දෙයක් තවත් නැ
ඔබතුමා වටිනා සම්පතක් අපේ රටට අපේ දරැවන්ට.තෙරැවන් සරණයි.
Doctor ගෙ වැඩසටහන් ඉතාම පැහැදිලියි. ඔබතුමාට ස්තුතියි.
ඔබතුමාට ගොඩාක් පින් දැයේ දරුවන්ට මේ කරන සමාජ සත්කාරයට.
ගොඩක් පිං සර්. 2nd shy එකට මාස 2 යි.. මේ වගේ දේකින් ගොඩක් වටිනව සර්❤️❤️❤️ ගොඩක් පිං මේ වගේ ලොකු මානසික පීඩනයකින් ඉන්න වෙලාවක මේ වගෙව් දෙයක් ගෙනත් දුන්නට සර්.. ගොඩක්ම පිං❤️
Good luck bri
Good luck🎉
බොහොම ස්තූතියි ඩොක්ට. මේ video මාලාව නම් ඇත්තටම අද ගොඩක් දෙනෙකුට ඉතාමත් වටිනා video මාලාවක්. ඊළඟ video එකත් ඉක්මනින් දාන්න. බොහොම පිං ඔබතුමාට.🙏🙏🙏🙏
මේ වීඩියෝ එකනම් ගොඩාක් වටිනවා..කැම්පස් එකේ පාඩම් කරන එවුවා මට මතක හිටින්නෙ නෑ...දැන් තේරුනා ඒ ඇයි කියලා..❤❤❤❤❤
ඔබතුමාගෙ මේ වීඩියෝ අනිත් අයටත් පෙන්නන්න තිබ්බ නම් කොච්චර වටිනවද...😢අනේ ගොඩක් අය මේ වගෙ වැදගත් දේවල් බලන්න අකමැති ඇයි..
මම මේ සර්ගෙ වීඩියො ශෙයාර් කරලා අනිත් අයටත් බලන්න කියලා කියනවා.ඒත් ඒ අය සතේකට ගනන් ගන් නැ..සමහරවිට මට හිනා වෙනවත් ඇති ඒ ලෙවල් වලට මාස දෙකක් විතරත් තියාගෙන මේ වගේ දේශන අහලා වැඩක් නෑ කියලා..ඒත් මට නම් සර්ගෙ කටින් පිටවෙන හැම වචනයක්ම මගෙ ගමනට පාර කියන මගසලකුනු වගේ...මන් ඉතින් මගෙ යාලුවො දිහා බලලා අනුකම්පා කරනවා පවට පින දෙන්න බෑනේ කියලා😢
ඔබ තුමාගේ වීඩියෝ පාඩම් ඉතා වැදගත් මම primary teacher කෙනෙක් එම කියාවලිය ගැන මතකය දිගු කාලීනව තබා ගැනීමට කුඩා දරැවන් ට කියාකාරකම් නැවත නැවත මතක් කිරීම්,ස්වයං ඉගෙනුමට දරැවන් යොමු කරමින් සිටිමි.
.ඔබ තුමාගේ දේශන ඉතා වැදගත්...
මෙවන් වටින අදහස් ඕනෑම කෙනෙකුට සරලව අවබෝධ කර ගත හැකි ආකාරයට සන්නිවේදනය කරන ඔබතුමන්ට බොහොමත් පිං.
ම
ෟඉ😊
හොද මාතෘකාවක් සර්.. බොහොමත්ම ස්තූතියි ...හෙට මම මේ මාතෘකාව ගැන අපේ ආයතනයෙ කතා කරනවා.. මමත් ශිශ්යාවක්.නමුත් ඇත්තටම සර් අපි කරන්නෙ දත්ත එකතු කරන එක විතරයි දත්ත සේව් කරන්නෙ නෑ .සර්ගෙ අදහස් ඒ නිසා ඇත්තටම වටිනවා
මෙවන් වටිනා අදහස් අප ආ බෙදා ගන්නා ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි ඩොක්ටර් ❤
රජයේ පාසල්වල මැශින්වලින් ගහන ෆොටෝ කොපි ටියුශන් ක්ලාස් එකේදි බෙදල හොඳට ආදරෙන් උගන්වන ගුරුවරු ඉන්න වාසනාවන්ත රටකයි අපි ජීවත්වෙන්නෙ.වෛද්‍ය වරුත් අනෙක් ගොඩාක් රජයේ සේවකයොත් ඒ වගේ උනාට ඒ අතර ඔබතුමාලා වාගෙ දෙවිවරුත් අතලොස්සක් තවම මේ රටේ ඉන්නවා.වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් ඉදිරියට ඔබතුමාලා වාගෙ අය බිහිවීම වලක්වනවා
අධ්‍යාපනය කියන්නෙ ජීවන රටාවට අනුකූලව යන ❤පැවැත්මක්
මට මතක හිටින්නේම නෑ.අනේ මංදා.කොහොමහරි ඩොක්ට කියපු මේ වටිනා අදහස්ටික ක්‍රියාත්මක කරන්න ඕන.ඔබතුමාට පින්🙏
පාඩම් කරනකොට නිදිමත,කම්මැලි කම, එපා වෙන එක... මේ වගෙ දේවල් වලින් අයින් වෙලා සතුටින් පාඩම් කරන්න හිත හරිට හදා ගන්න එක ගැන video එකක් කරන්න කෝ doctor.
ගොඩක් වටින අදහස් හැමදාම මුලු ලෝකයටම දායාද කරන සෑම පුදගලයෙකුගේම මනස සුවපත් කරන සර්ට ගොඩාක් පින්. ❤️❤️
අනේ ඩොක්ටර් ඒ වීඩියෝ එක ඉක්මනට දෙන්නකෝ බුදුසරණ ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි සර් ❤❤🌎❤🙏🙏 කිසිම තැනකින් මේ වගේ පැහැදිලි කිරීමක් නම් ලැබුනෙ නෑ ඔබතුමා කරන්නෙ විශාල මෙහෙයක් සමස්ථ දූ දරුවන්ට ❤
Hmm
බොහොම ස්තූතියි ඔබතුමන්ට.නොදන්න දේ ඉගෙන ගන්න පුලුවන් අවස්ථාවක්.මට ඉගෙන ගන්න පුංච් දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මේ vedio ඒ දෙන්නත් බලනවා.නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට
ගොඩාක් වැදගත් සර්.
විභාගෙ කිට්ටුව වටිනා කරුණු ටිකක් ලැබුනා.දැන් ඉතින් මේ ටික යොදා ගන්න ඕන 👷
ඔබ තූමාගේ අදහස් ඉතාමත් වටිනවා
ලගදී දවසක ඩොක්ටර් අපේ ඉස්කෝලේ වැඩසටහනකට ආවා😊❤බොහොම ස්තූතියි.ගොඩක් වැදගත් දෙවල් ඉගෙන ගත්තා මන්
Iskolee monade
ඹබ තුමාට ගොඩක් පිං..🙏🏾
ගොඩක් වටිනවා මහත්මයා ....මේ වගේ vedios දිගටම දාන්න
මමත් උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක් මේවගේ වටින දේවල් ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා
thanks doctor❤
ඔබ තුමාට ගොඩක් පින්
මේ තරම් කලයාක් අපි මොනද youtiub එකේ නරබුවේ
ඔබතුමාට ගොඩක් ගොඩාක් ස්තුතියි පුළුවන් නම් ළමුන්ට උගන්වන ආකාරය ගැන කියලා දෙන්න පෝසත් අයට එක විදිහකටයි දුප්පත් අයට එක විදිහකටයි සලකන් නැතිව සර් අදකාලේ අපටනම් දෙව් කෛනෙක් බුදු සරණයි සර්
දෙහිවල නගරසභා වෙදී ඔබ තුමා ගේ දේශනකට මමත් සහභාගි උනා . ඔබ තුමා ඒ ලබා දුන් දැනුම තවත් පිරිසකට ලබාගැනීමට දෙහිවල ප්‍රදේශයේ පාසලකට ඔබතුමා ගේ නම යෝජනා කරනවා . ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණ යි
Doctor , කෙටි කාලයකින් උසස් පෙළ වගේ විභාගයකට සර්තකව මුහුණ දෙන විදිය, vedio ekk ගේන්න
සර් හරි❤❤❤❤❤❤❤
ඔබ තුමාගේ අදහස හරිම වට්නවා .ටියුෂන් යවන එක නොකර ඉන්න තිබුනා රජයේ පාසල්වල හරියට ඉගැන්වීම් කරනවානම්.ගුරුවරු පාසලට ආවත් පන්ති කාමරයට එන්නේ නෑ.අපේ කාලේ අපිට ඉගැන්වීම් කල ගුරුවරු ගැන නම් කියලා වැඩක් නෑ.ඔබතුමාට බැරිද මේ නගරයේ තියෙන ප්‍රසිද්ධ පාසල් වලට මේ දේශන පවත්වන්න
Thanks doctor හරිම වටිනා හරවත් දෙසුමක් දරුවන්ට ඉතා වටිනා 🙏
මේ අදහස් හරිම වටිනවා. ඒත් අකමැත්තෙන්හරි ක්ලාස් යවන්නම වෙලා. මොකද රජයේ පාසල්වල උගන්වන්නෙම නෑ දැන් 😢😢.
😢😢
Ugannanawa ape iskole nam
දෙමාපියෝ තමයි ටියුෂන් කාරයොඉ පෝසත් කරන්නෙ .ස්කොල වල උගන්නැතුව ඉන්නෙ කොහොම ද ?ස්කොලේ කී දෙනෙක් ගෙ අධීක්ෂණය ට ලක් වෙනවද?
ඉස්කෝලෙ ලොකු පන්ති වල උගන්නන මෙලො දෙයක් තේරෙන්නෙ නැහ,
ඉස්කෝලෙ ගියාට ගොඩක් ලමයි ඉගෙන ගන්නෙ ටියුෂන් class වලින්..🙂💔
@@hbashini2520බහුතරයක් ඉස්කෝලවල එහෙම අධීක්ෂණයක් සිද්ද වෙන්නෙ නැ
ගෝඩාක් වටින අදහස් ඔබ තුමාට ස්තූතී
Sir aththatama me kiyala dunna dewal godak watinawa ,Thank you very much
ඔබතුමාට බෝහොම පින්.
තෙරැවන් සරණයි!💐🙏
වටිනා අදහස් ගොඩක් දුන්නට thanks .
ඔයා දෙවියෙක් වගෙ ඩොක්ටර් 🙂🙂🙂
බුදු සරණයි ඔබ තුමාට
Obathumata godak pin🙏
ape daruwan, demapiyan, guruwaruta watina upades mewa,
ගොඩක් වටිනවා සර් 🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනා වැඩ සටහනක් ඔබ තුමට පින් ...
Doctor, thankyou very much for these valuable ideas.
ගොඩක් වටිනවා සර් ,තෙරුවන් සරණයි ඔබතුමාට ❤🙏
ඉතාම වැදගත් වැඩසටහනක් ❤
ගොඩක්ම වැදගත් උනා මේ වීඩියෝ එක මගේ දරැවටත්…ඔබතුමාට ගොඩක් පිං
ගොඩක් හොද program එකාක්.
ඔබ තුමාට. ගොඩක්. පින්. මෙවැනි හොද දේවල්. සමජ ගත කරන්න දරන. උත්සහායට ❤❤❤❤
ඉක්මනින් ඊළඟ වීඩියෝ ව දෙන්න ගොඩක්ස්තුතියි doctor , 🙏🙏🙏
වටින පාඩමක්...ගොඩක් පින් ස්ර්ට
Thank you so much sir it's very useful lesson for every student 🎉
Thanks a lot Sir. Most important and useful lecture.
Great work Dr.
Thanks sir,it is clearly understood what you inspired us .❤
ඇත්තටම ගොඩාරියක් පින් සර්🥺♥️
Godak watina video series ekak sir aththatama data save karaganna time ekak nathi eka thamai prashne next video eken hoda solution ekak labei kiyl viswasai😊Thank you so much ❤
ගොඩාක් වටිනවා සර් A/L කරන අපිට වටිනවා
අපේ ළමයින්ගේ හොදම කාලෙ ශිෂ්‍යත්වයට යටකරල කාල දාල 6 ඉදල නිදහස් කරනව නිදහස ඕනි කාලෙ එපාකරල නිදහස සීමාකරන කාලෙ නිදහස දෙනව මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි නේද සර්
THANK YOU SO MUCH SIR..
Highly appreciated 👍
ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තුතියි ඩොක්ට 🙏. පුළුවන් නම් ගණිතය හා තර්ක හැකියාවන් වර්ධනය කරගැනීම සම්බන්ද video එකක් කරන්න.
ඹබතුමා වගේ දෙවිවරුන් තාමත් මේරටේ ඉන්නවා හරම සතුටුයි සර්
ස්තුතියි doctor. මේ වෙලාවේ ගොඩක් වටින video එකක්.. ❤🙏
ගොඩක් isthuthii sir ගොඩක් වටිනවා me වැඩසටහන්
E kathwa godkm watinv sir.. godkm pin sir mewatanam 🥺❤️
Great explanation Doctor........
Thank you so much for your effort to teach us how to study correctly. I think these lessons must be taught to school teachers too. I eagerly wait for the next video
Excellent explanation and great teaching, dearest doctor ✌.May the blessings of the Triple Gem be with you as you benefit us with your great knowledge and expertise .🙏🙏🙏
ගොඩක් වටිනවා සර්, බොහොම ස්තුතියි 😇
Niyamayi
Doctor, thank you million time for making those videos. I wish I had this when I was in school. Please continue to make those videos.
Thank you Doctor for the valuable Vedio. Can you do the same in English please.
බොහොමත්ම වටිනවා සර්!
ස්තූතියි! ❤
Valuable contents. Keep it up.
Thank you very much, doctor. Really appreciate your advice.
බොහොම ස්තූතියි සර් ඔබතුමා ලබාදෙන දැනුමට
ඉස්සෙල්ලා වීඩියෝ එක මතක නෑ.
Dear this a great session. Pls do continue with various matters important for human lives
ස්තුතියි.... ස්තුතියි.... ස්තුතියි.... Sir...
Thank you doctor for your great service ...please give a vedio for AL students ❤
Thank you doctor. We are looking forward for your next video about the how to create long time memories. 🙏❤️
Dr. Can you please do these series in English👏🏆’ you will receive lots of blessings. 🙏🤙
I would be grateful if you could provide some meditation sessions to practice day to day
Thank you very much for the social care you are doing for children ❤❤
Aduwak nathuwa siyaluma karunu obathuma ekin eka galapala kiyanawa..obathumage dakshathawaya agaya karanawa..bohoma stuti lamain wenuwen karana me sewayata..🙏
ඔබට බුදුසරණයි සර.ආදරෙයි.මේක ජීවිත කීයක්නම් ගොඩ දාවිද.ඔබට පිං
අයියෝ doctor වීඩියෝ එක දිගඋනත් දන content එක පාර දාන්න. මේව බල්න්නෙ අපේ ලමයි . Subscribe පස්සෙ යන්න එපා මොකද මේක ඊලන්ග කොටස බල්න්න ඒ ලම්යින්ට අමතක වෙනව . ( මොකද තාම ලම්යින්ගෙ දිගුකාලීම මටකය හැදිල නෑ ) මේක මතක දියාගෙන ඉන්න
ගොඩක් වටින වීඩියෝ එකක්
Thank you doctor.great explanation🙏🙏🙏
A very rich content, thnk u doctor..
Many Thanks Dr For This Advice God BlessU 🙏🙏🙏
Very good advice. I did the same when i when to school . At that time no one to teached and guidi us.
Thank you sir. The groupe discussions don't take place in our country. That method should develope in schools also at least after grade 7. Sir please bring your openions to the ministory of education along with professors and academics.
ඔබට ඉතාම ස්තුතියි!
ගොඩක් ස්තූතියි සර් !
Very useful Sir
Thank you so much
Great service sir.keep it up.🎉