දිගුකාලීන මතකය හදාගන්නේ කොහොමද ? | Episode 08 | Dr Chaminda Weerasiriwardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2023
  • දරුවන්ට හැදෙන ලොකුම ලෙඩෙන් ගැලවෙන්නේ කොහොමද කියලා ගියවර Video එකෙන් අපි කතාකරා, මෙවර video එකෙන් කතාකරන්නෙ පාඩම් කරන ළමයකුට දිගුකාලීන මතකය හදාගන්නෙ කොහොමද යන්නයි. ඔබේ දරුවාවත් අමතක වෙන ලෙඩෙන් බේරගන්න , මේ Video එක අනිවාර්යයෙන්ම බලන්න.
    ------------------------------------------------------------------------------------
    IdeaHell
    ------------------------------------------------------------------------------------
    වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
    ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
    ------------------------------------------------------------------------------------
    #ChamindaWeerasiriwardane #ideahell

ความคิดเห็น • 421

  • @rusirulokuge8631
    @rusirulokuge8631 9 หลายเดือนก่อน +179

    Sir, මේ content එක බොහොම වටිනවා.... මම ඉතාම උනන්දුවෙන් ඉල්ලා සිටිනවා වයස අවු. 8 - 13 අතර වයසෙ දරුවන්ට සරලව කිව්වොත් තනිවම ඉගෙන ගන්න , පාඩම් කරන්න යොමු නොවෙන වයසෙ දරුවන්ට ඔවුන් තුල පාඩමට උත්තේජනයක් ඇති කරන්නෙ කොහොමද කියලා පැහැදිලි කිරීමක් දෙන්න sir. විභාග සමත් වීමේ අරුමුනින් නෙවෙයි sir, එදිනෙදා පාඩම් වැඩ පිලිවෙලකට කරගෙන යන්න. තරවටු නොකර ඔවුන්ට නියමිත වැඩ කොටස ඔවුන් ලවා කරවගන්න හැකි ක්‍රමයක් පහැදිලි කරන්න sir.

    • @palithasaman716
      @palithasaman716 8 หลายเดือนก่อน +2

      Exactly ...

    • @user-ph3zl4tt5n
      @user-ph3zl4tt5n 7 หลายเดือนก่อน +5

      🙏මටත් ඒ ප්‍රශ්නයම තියනවා sir .ඒවගේ ක්‍ර⁣මයක් පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් පිං 🙏

    • @akainmathsacademy2064
      @akainmathsacademy2064 7 หลายเดือนก่อน +20

      මම ගුරුවරයෙක් .සමහරවිට මේක ඔබට ප්‍රයෝජනවත් වෙයි.ඒකයි ලියන්නේ.මේක මම මගේ පාසල් කාලයේ භාවිතා කල දැනටත් භාවිතා කරන මගේ දරුවන්ටත් කියාදෙන ක්‍රමය .දරුවන්ට
      පාඩම් කරන්න කියලා වෙලාවක් වෙන්කරගන්න්නේ නැතිව,එයාලව හිර කරන්නේ නැතිව එයාල කැමති වේලාවක වැඩ ටික අවාඅන් කරන්න පෙළඹවන්න ඕනි .ඒ සඳසා දරුවාගෙන් දරුවාට විවිධ ක්‍රම භාවිතා කරන්න වෙයි.පාඩම් කරන එක වදයක් නොවී සතුටින් කරන දෙයක් බවට පත් කර්ගන්න හැටි එයලටම අවබෝධ කරවලා දෙන්න ඕනි .
      හැබැයි පාසලේ,පන්තියේ කාන දේවල් අවබෝධ කරගැනීම අනිවාර්යයෙන් කරන්න ඕනි .
      මගේ ළඟට එම දරුවන් බොහෝ කැමැත්තෙන් වැඩ කරනවා.ගනන් හදනවා.මම එයාලට හැමදාම කියන දෙයක් තමයි අද ඉගෙන ගත් පාඩම ඉස්කෝලේ තව යහලුවෙක්ට කියලා දෙන්න කියන එක.
      සිංදුවක් අහගෙන ගණන් හදන්න🎉🎉,
      හයියෙන් කෑ ගහල ලස්සනට කවියක් පාඩම් කරන්න එයාලට අවස්ථාව දෙන්න.
      වැඩිහිටියන් විදියට අපිට කැපකිරීම් කරන්න වෙයි.
      මම කිව්වේ මගේ අදහස.❤

    • @rusirulokuge8631
      @rusirulokuge8631 7 หลายเดือนก่อน

      @@akainmathsacademy2064 බොහොම ස්තූතියි ඔබේ අදහසට.... මම මේ දේවල් උත්සහ කරල බලන්නම්.... එක අතකට මේ දේවල් try නොකලම නෙවෙයි... හිතා ගන්න බැහැ මොන තරම් උනන්දුව ඇති කරන්න හැදුවත් බොහොම කෙටි කාලීනයි... ඇත්තටම පැය ගානක්වත් තියා ගන්න අපහසුයි... ඒත් තව ඉවසීමෙන් උත්සහ කරලා බලන්නම්. අවන්කවම මට ඕනෙ පුතා කැමත්තෙන් වැඩ කරන්න විතරමයි... හරි යන්න හෝ වරදින්න එයා උත්සහ කලොත් ඒක වටිනවා...

    • @gallalagamagemalakaroshan3794
      @gallalagamagemalakaroshan3794 7 หลายเดือนก่อน

      ​@@akainmathsacademy2064😅😊😅

  • @chamaradeshan9903
    @chamaradeshan9903 9 หลายเดือนก่อน +25

    රජයේ පාසල්වල මැශින්වලින් ගහන ෆොටෝ කොපි ටියුශන් ක්ලාස් එකේදි බෙදල හොඳට ආදරෙන් උගන්වන ගුරුවරු ඉන්න වාසනාවන්ත රටකයි අපි ජීවත්වෙන්නෙ.වෛද්‍ය වරුත් අනෙක් ගොඩාක් රජයේ සේවකයොත් ඒ වගේ උනාට ඒ අතර ඔබතුමාලා වාගෙ දෙවිවරුත් අතලොස්සක් තවම මේ රටේ ඉන්නවා.වර්තමාන අධ්‍යාපන ක්‍රමයෙන් ඉදිරියට ඔබතුමාලා වාගෙ අය බිහිවීම වලක්වනවා

  • @sajinirathnayake9285
    @sajinirathnayake9285 8 หลายเดือนก่อน +24

    අධ්‍යාපනය කියන්නෙ ජීවන රටාවට අනුකූලව යන ❤පැවැත්මක්

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 2 หลายเดือนก่อน +4

    මෙවන් වටිනා අදහස් අප ආ බෙදා ගන්නා ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි ඩොක්ටර් ❤

  • @maleeshanuwangi-ub2mm
    @maleeshanuwangi-ub2mm 9 หลายเดือนก่อน +46

    බොහොම ස්තූතියි ඩොක්ට. මේ video මාලාව නම් ඇත්තටම අද ගොඩක් දෙනෙකුට ඉතාමත් වටිනා video මාලාවක්. ඊළඟ video එකත් ඉක්මනින් දාන්න. බොහොම පිං ඔබතුමාට.🙏🙏🙏🙏

  • @kavishka6674
    @kavishka6674 3 หลายเดือนก่อน +4

    ඔයා doctor කෙනෙක් නෙමෙ.ඔයා මිහිපිට දොවි කෙනෙක්.❤️❤️

  • @swarnafernando9749
    @swarnafernando9749 9 หลายเดือนก่อน +12

    ස්තුතියි .ඩොක්ටර්,
    වයස අවුරුදු හැටක් පසු කළ මටත් කිව නොහැකි
    තරම් වටිනාකමක් තිබෙන නිසා බොහෝ දෙනෙකුට මේ වැඩසටහන බෙදා හැරියා.

  • @anuththarafernando7729
    @anuththarafernando7729 9 หลายเดือนก่อน +19

    මේ වීඩියෝ එකනම් ගොඩාක් වටිනවා..කැම්පස් එකේ පාඩම් කරන එවුවා මට මතක හිටින්නෙ නෑ...දැන් තේරුනා ඒ ඇයි කියලා..❤❤❤❤❤

  • @krishanindika2840
    @krishanindika2840 9 หลายเดือนก่อน +8

    හොඳ වැඩසටහනක් මෙක ජිවිතෙ කවදාවත් ඉගෙන ගෙන ඉවර කරන්න බැ සර් ඉගෙනුම තරම් වටිනා දෙයක් තවත් නැ

  • @BodinagalaArana-
    @BodinagalaArana- 8 หลายเดือนก่อน +9

    ඔබතුමා වටිනා සම්පතක් අපේ රටට අපේ දරැවන්ට.තෙරැවන් සරණයි.

  • @wilanimohotti1708
    @wilanimohotti1708 9 หลายเดือนก่อน +137

    මෙවන් වටින අදහස් ඕනෑම කෙනෙකුට සරලව අවබෝධ කර ගත හැකි ආකාරයට සන්නිවේදනය කරන ඔබතුමන්ට බොහොමත් පිං.

  • @user-nh8qw3fq1j
    @user-nh8qw3fq1j 9 หลายเดือนก่อน +10

    ඔබතුමාගෙ මේ වීඩියෝ අනිත් අයටත් පෙන්නන්න තිබ්බ නම් කොච්චර වටිනවද...😢අනේ ගොඩක් අය මේ වගෙ වැදගත් දේවල් බලන්න අකමැති ඇයි..
    මම මේ සර්ගෙ වීඩියො ශෙයාර් කරලා අනිත් අයටත් බලන්න කියලා කියනවා.ඒත් ඒ අය සතේකට ගනන් ගන් නැ..සමහරවිට මට හිනා වෙනවත් ඇති ඒ ලෙවල් වලට මාස දෙකක් විතරත් තියාගෙන මේ වගේ දේශන අහලා වැඩක් නෑ කියලා..ඒත් මට නම් සර්ගෙ කටින් පිටවෙන හැම වචනයක්ම මගෙ ගමනට පාර කියන මගසලකුනු වගේ...මන් ඉතින් මගෙ යාලුවො දිහා බලලා අනුකම්පා කරනවා පවට පින දෙන්න බෑනේ කියලා😢

  • @sourcesama1093
    @sourcesama1093 9 หลายเดือนก่อน +30

    ඔබතුමාට ගොඩාක් පින් දැයේ දරුවන්ට මේ කරන සමාජ සත්කාරයට.

  • @kevinginshan
    @kevinginshan 9 หลายเดือนก่อน +60

    ගොඩක් පිං සර්. 2nd shy එකට මාස 2 යි.. මේ වගේ දේකින් ගොඩක් වටිනව සර්❤️❤️❤️ ගොඩක් පිං මේ වගේ ලොකු මානසික පීඩනයකින් ඉන්න වෙලාවක මේ වගෙව් දෙයක් ගෙනත් දුන්නට සර්.. ගොඩක්ම පිං❤️

  • @user-mq1oi2ns4v
    @user-mq1oi2ns4v 4 หลายเดือนก่อน +4

    දෙහිවල නගරසභා වෙදී ඔබ තුමා ගේ දේශනකට මමත් සහභාගි උනා . ඔබ තුමා ඒ ලබා දුන් දැනුම තවත් පිරිසකට ලබාගැනීමට දෙහිවල ප්‍රදේශයේ පාසලකට ඔබතුමා ගේ නම යෝජනා කරනවා . ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .බුදුසරණ යි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 8 หลายเดือนก่อน +7

    Doctor ගෙ වැඩසටහන් ඉතාම පැහැදිලියි. ඔබතුමාට ස්තුතියි.

  • @chamindasampath1856
    @chamindasampath1856 8 หลายเดือนก่อน +7

    අනේ ඩොක්ටර් ඒ වීඩියෝ එක ඉක්මනට දෙන්නකෝ බුදුසරණ ඔබ තුමන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා❤❤❤❤❤❤❤

  • @Min_taeri
    @Min_taeri 8 หลายเดือนก่อน +6

    හොද මාතෘකාවක් සර්.. බොහොමත්ම ස්තූතියි ...හෙට මම මේ මාතෘකාව ගැන අපේ ආයතනයෙ කතා කරනවා.. මමත් ශිශ්‍යාවක්.නමුත් ඇත්තටම සර් අපි කරන්නෙ දත්ත එකතු කරන එක විතරයි දත්ත සේව් කරන්නෙ නෑ .සර්ගෙ අදහස් ඒ නිසා ඇත්තටම වටිනවා

  • @Selfsuccess12
    @Selfsuccess12 9 หลายเดือนก่อน +39

    ලගදී දවසක ඩොක්ටර් අපේ ඉස්කෝලේ වැඩසටහනකට ආවා😊❤බොහොම ස්තූතියි.ගොඩක් වැදගත් දෙවල් ඉගෙන ගත්තා මන්

    • @Magenta819
      @Magenta819 9 หลายเดือนก่อน

      Iskolee monade

  • @dammikajayakody4149
    @dammikajayakody4149 9 หลายเดือนก่อน +10

    ඔබ තුමාගේ වීඩියෙ⁣⁣ා් පාඩම් ඉතා වැදගත් මම primary teacher කෙනෙක් එම කියාවලිය ගැන මතකය දිගු කාලීනව තබා ගැනීමට කුඩා දරැවන් ට කියාකාරකම් නැවත නැවත මතක් කිරීම්,ස්වයං ඉගෙනුමට දරැවන් යොමු කරමින් සිටිමි.
    .ඔබ තුමාගේ දේශන ඉතා වැදගත්...

  • @sasnulasuhelitha3295
    @sasnulasuhelitha3295 9 หลายเดือนก่อน +7

    ඹබ තුමාට ගොඩක් පිං..🙏🏾

  • @sampathsaman2504
    @sampathsaman2504 8 หลายเดือนก่อน +7

    ඔබ තූමාගේ අදහස් ඉතාමත් වටිනවා

  • @kumari-sx7pm
    @kumari-sx7pm 8 หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ අදහස හරිම වට්නවා .ටියුෂන් යවන එක නොකර ඉන්න තිබුනා රජයේ පාසල්වල හරියට ඉගැන්වීම් කරනවානම්.ගුරුවරු පාසලට ආවත් පන්ති කාමරයට එන්නේ නෑ.අපේ කාලේ අපිට ඉගැන්වීම් කල ගුරුවරු ගැන නම් කියලා වැඩක් නෑ.ඔබතුමාට බැරිද මේ නගරයේ තියෙන ප්‍රසිද්ධ පාසල් වලට මේ දේශන පවත්වන්න

  • @shyamalihapugoda6267
    @shyamalihapugoda6267 9 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ගොඩක් පින්

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 9 หลายเดือนก่อน +8

    ගොඩාක් වැදගත් සර්.
    විභාගෙ කිට්ටුව වටිනා කරුණු ටිකක් ලැබුනා.දැන් ඉතින් මේ ටික යොදා ගන්න ඕන 👷

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx 8 หลายเดือนก่อน +9

    ගොඩක් වටින අදහස් හැමදාම මුලු ලෝකයටම දායාද කරන සෑම පුදගලයෙකුගේම මනස සුවපත් කරන සර්ට ගොඩාක් පින්. ❤️❤️

  • @KAIZER48499
    @KAIZER48499 9 หลายเดือนก่อน +10

    ඔයා දෙවියෙක් වගෙ ඩොක්ටර් 🙂🙂🙂

  • @wasanthipussella3036
    @wasanthipussella3036 8 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබතුමන්ට.නොදන්න දේ ඉගෙන ගන්න පුලුවන් අවස්ථාවක්.මට ඉගෙන ගන්න පුංච් දරුවෝ දෙන්නෙක් ඉන්නවා.මේ vedio ඒ දෙන්නත් බලනවා.නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 9 หลายเดือนก่อน +21

    Thanks sir,it is clearly understood what you inspired us .❤

  • @prabath5039
    @prabath5039 9 หลายเดือนก่อน +10

    ඉතාමත් වැදගත් වැඩසටහනක් 😊

  • @chethanisweety202
    @chethanisweety202 9 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා වැඩ සටහනක් ඔබ තුමට පින් ...

  • @iambinesha6620
    @iambinesha6620 9 หลายเดือนก่อน +16

    Thank you so much for your effort to teach us how to study correctly. I think these lessons must be taught to school teachers too. I eagerly wait for the next video

  • @user-pi9si3kk2m
    @user-pi9si3kk2m 8 หลายเดือนก่อน +10

    මේ තරම් කලයාක් අපි මොනද youtiub එකේ නරබුවේ

  • @K_drama_fans_club2024
    @K_drama_fans_club2024 9 หลายเดือนก่อน +14

    Thank you very much for the social care you are doing for children ❤❤

  • @shashinihettiarachchi8591
    @shashinihettiarachchi8591 9 หลายเดือนก่อน +11

    Thank you doctor. We are looking forward for your next video about the how to create long time memories. 🙏❤️

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 9 หลายเดือนก่อน +26

    ගොඩක් ස්තූතියි සර් ❤❤🌎❤🙏🙏 කිසිම තැනකින් මේ වගේ පැහැදිලි කිරීමක් නම් ලැබුනෙ නෑ ඔබතුමා කරන්නෙ විශාල මෙහෙයක් සමස්ථ දූ දරුවන්ට ❤

  • @chaminisadamali667
    @chaminisadamali667 9 หลายเดือนก่อน +4

    වටිනා අදහස් ගොඩක් දුන්නට thanks .

  • @NavinduMedawatte
    @NavinduMedawatte 9 หลายเดือนก่อน +6

    Thank you very much, doctor. Really appreciate your advice.

  • @madudesilva7524
    @madudesilva7524 7 หลายเดือนก่อน

    ඔබතුමාට බෝහොම පින්.
    තෙරැවන් සරණයි!💐🙏

  • @nireshakivain4341
    @nireshakivain4341 9 หลายเดือนก่อน +6

    Dear this a great session. Pls do continue with various matters important for human lives

  • @nidushannilochana8922
    @nidushannilochana8922 8 หลายเดือนก่อน

    ගොඩක් හොද program එකාක්.
    ඔබ තුමාට. ගොඩක්. පින්. මෙවැනි හොද දේවල්. සමජ ගත කරන්න දරන. උත්සහායට ❤❤❤❤

  • @hasithaeranshan1703
    @hasithaeranshan1703 8 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා මහත්මයා ....මේ වගේ vedios දිගටම දාන්න

  • @gamingwithteddy959
    @gamingwithteddy959 9 หลายเดือนก่อน +5

    පාඩම් කරනකොට නිදිමත,කම්මැලි කම, එපා වෙන එක... මේ වගෙ දේවල් වලින් අයින් වෙලා සතුටින් පාඩම් කරන්න හිත හරිට හදා ගන්න එක ගැන video එකක් කරන්න කෝ doctor.

  • @nerrd_centtrel
    @nerrd_centtrel 9 หลายเดือนก่อน +6

    Thank you sir for this wonderful video, This should be taught to everyone.

  • @sandalinimnadanee
    @sandalinimnadanee 9 หลายเดือนก่อน +6

    Godak watina video series ekak sir aththatama data save karaganna time ekak nathi eka thamai prashne next video eken hoda solution ekak labei kiyl viswasai😊Thank you so much ❤

  • @sugalakumari7529
    @sugalakumari7529 8 หลายเดือนก่อน +3

    Doctor, thankyou very much for these valuable ideas.

  • @DhanushkaChandimal-gp7hg
    @DhanushkaChandimal-gp7hg 8 หลายเดือนก่อน +7

    Thank you so much sir it's very useful lesson for every student 🎉

  • @padminipriyanthi9397
    @padminipriyanthi9397 9 หลายเดือนก่อน +4

    THANK YOU SO MUCH SIR..
    Highly appreciated 👍

  • @kasthurisrimalee3324
    @kasthurisrimalee3324 9 หลายเดือนก่อน +6

    බුදු සරණයි ඔබ තුමාට

  • @sinhala-signs-and-names
    @sinhala-signs-and-names 9 หลายเดือนก่อน +3

    ඉක්මනින් ඊළඟ වීඩියෝ ව දෙන්න ගොඩක්ස්තුතියි doctor , 🙏🙏🙏

  • @user-my8xz2ft7s
    @user-my8xz2ft7s 7 หลายเดือนก่อน

    මට මතක හිටින්නේම නෑ.අනේ මංදා.කොහොමහරි ඩොක්ට කියපු මේ වටිනා අදහස්ටික ක්‍රියාත්මක කරන්න ඕන.ඔබතුමාට පින්🙏

  • @user-ol2cd6rg5p
    @user-ol2cd6rg5p 7 หลายเดือนก่อน +1

    ගෝඩාක් වටින අදහස් ඔබ තුමාට ස්තූතී

  • @Ruu12389
    @Ruu12389 8 หลายเดือนก่อน +3

    Sir aththatama me kiyala dunna dewal godak watinawa ,Thank you very much

  • @rasikasandamali5182
    @rasikasandamali5182 3 หลายเดือนก่อน

    ගොඩක්ම වැදගත් උනා මේ වීඩියෝ එක මගේ දරැවටත්…ඔබතුමාට ගොඩක් පිං

  • @TheJourney-gamana
    @TheJourney-gamana 9 หลายเดือนก่อน +13

    Thank you very much doctor.. is it possible to do a lecture series in English.. so we can share with our kids?

  • @Lyrics_Hub2329
    @Lyrics_Hub2329 9 หลายเดือนก่อน +14

    ගොඩක් වටිනා video එකක්. බොහොම ස්තුතියි ඩොක්ට 🙏. පුළුවන් නම් ගණිතය හා තර්ක හැකියාවන් වර්ධනය කරගැනීම සම්බන්ද video එකක් කරන්න.

  • @indikagamage6817
    @indikagamage6817 8 หลายเดือนก่อน +4

    ගොඩක් වටිනවා සර් 🙏🙏🙏🙏🙏

  • @gayanirajarathne4319
    @gayanirajarathne4319 หลายเดือนก่อน

    ස්තුතියි doctor. මේ වෙලාවේ ගොඩක් වටින video එකක්.. ❤🙏

  • @RenukaAmarasinghevlogs
    @RenukaAmarasinghevlogs 4 หลายเดือนก่อน

    Thanks doctor හරිම වටිනා හරවත් දෙසුමක් දරුවන්ට ඉතා වටිනා 🙏

  • @Rockaja1
    @Rockaja1 9 หลายเดือนก่อน +15

    ඉතාම වැදගත් වැඩසටහනක් ❤

  • @user-ch6nv8xq9n
    @user-ch6nv8xq9n 7 หลายเดือนก่อน +1

    Thanks a lot Sir. Most important and useful lecture.

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 8 หลายเดือนก่อน +1

    Many Thanks Dr For This Advice God BlessU 🙏🙏🙏

  • @bfwcanythin5574
    @bfwcanythin5574 9 หลายเดือนก่อน +4

    Great explanation Doctor........

  • @Tinurainodh
    @Tinurainodh 9 หลายเดือนก่อน +5

    Great work Dr.

  • @bhashinipaboda2426
    @bhashinipaboda2426 9 หลายเดือนก่อน +3

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @Skyline1986.
    @Skyline1986. 9 หลายเดือนก่อน +3

    A very rich content, thnk u doctor..

  • @shanishania3917
    @shanishania3917 9 หลายเดือนก่อน

    Bohomathma sthuthi doctor... Godak watina video ekk..ape rate Daruwange nanasa padannata Obathuma karana mehewarata bohoma pin... Idiriyedith Tawath watina video labadenna sie

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 9 หลายเดือนก่อน +6

    Doctor , කෙටි කාලයකින් උසස් පෙළ වගේ විභාගයකට සර්තකව මුහුණ දෙන විදිය, vedio ekk ගේන්න

  • @Yasmithavlogs
    @Yasmithavlogs 3 หลายเดือนก่อน

    ගොඩක් isthuthii sir ගොඩක් වටිනවා me වැඩසටහන්

  • @dinushalakmali1569
    @dinushalakmali1569 9 หลายเดือนก่อน +5

    Thank you very much doctor 🙏

  • @user-go4pj4ph1o
    @user-go4pj4ph1o 5 หลายเดือนก่อน

    මමත් උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක් මේවගේ වටින දේවල් ඉදිරියටත් බලාපොරොත්තුවෙනවා
    thanks doctor❤

  • @Bhashi24
    @Bhashi24 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩාරියක් පින් සර්🥺♥️

  • @shanukadilshan190
    @shanukadilshan190 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර්, බොහොම ස්තුතියි 😇

  • @ransikakooragoda6995
    @ransikakooragoda6995 9 หลายเดือนก่อน +5

    Valuable contents. Keep it up.

  • @gihanlakmal5890
    @gihanlakmal5890 9 หลายเดือนก่อน +5

    Thank you doctor ...❤🙏

  • @GimnaSuwahas
    @GimnaSuwahas 9 หลายเดือนก่อน

    I higherly Recomended this video!❤️ 💯

  • @ishasewmini8635
    @ishasewmini8635 6 หลายเดือนก่อน

    Thank you doctor.great explanation🙏🙏🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 8 หลายเดือนก่อน +1

    Thank you very much Dr..very important your video .🙏🙏🙏🙏❤❤❤

  • @rangerover2024
    @rangerover2024 8 หลายเดือนก่อน +1

    ඒක නම් සුපිරි vidoe එකක්.....👌👌👌

  • @nish4884
    @nish4884 9 หลายเดือนก่อน +4

    Thank you Doctor for the valuable Vedio. Can you do the same in English please.

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති සර්... ❤❤

  • @clearwatertech7920
    @clearwatertech7920 8 หลายเดือนก่อน +2

    Thank you very much sir, 🙏🙏🙏

  • @thusharimendis8637
    @thusharimendis8637 8 หลายเดือนก่อน

    හරිම වටිනවා

  • @HBH1865
    @HBH1865 9 หลายเดือนก่อน +4

    thank you so much sir...

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 9 หลายเดือนก่อน +3

    Thank u sir God bless u ❤

  • @shamikasuresh9673
    @shamikasuresh9673 9 หลายเดือนก่อน +2

    ස්තුතියි.... ස්තුතියි.... ස්තුතියි.... Sir...

  • @tharakamadushan9421
    @tharakamadushan9421 9 หลายเดือนก่อน +2

    Thank you very much doctor....

  • @kumari1876
    @kumari1876 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර් !

  • @sadaruofficial2901
    @sadaruofficial2901 8 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා සර් A/L කරන අපිට වටිනවා

  • @kavee_05
    @kavee_05 9 หลายเดือนก่อน +4

    Thank you so much Doctor❤‍🩹

  • @tharusha1438
    @tharusha1438 8 หลายเดือนก่อน

    හරිම වැදගත් vidio එකක් තැන්ක්ස් sir

  • @chehanliyanage5618
    @chehanliyanage5618 5 หลายเดือนก่อน

    බොහොමත්ම වටිනවා සර්!
    ස්තූතියි! ❤

  • @tharushihimasha
    @tharushihimasha 9 หลายเดือนก่อน +3

    Thank you sir❤ thank you universe ❤️❤️

  • @asankaishara
    @asankaishara 8 หลายเดือนก่อน +1

    Great lesson

  • @sajeewahemamalie3930
    @sajeewahemamalie3930 6 หลายเดือนก่อน

    Thank u very much for your explanation sir.

  • @poojya_star1295
    @poojya_star1295 9 หลายเดือนก่อน +2

    Thank you very much doctor

  • @champikapriyadarshani9187
    @champikapriyadarshani9187 8 หลายเดือนก่อน

    ගොඩක් වට්න වීඩියෝවක් ගොඩක් ස්තුතියි සර්....

  • @user-em6sm2jk9v
    @user-em6sm2jk9v 9 หลายเดือนก่อน +3

    Thank you doctar ✨️

  • @janadiruhunuarachchi1114
    @janadiruhunuarachchi1114 9 หลายเดือนก่อน +3

    Thank you so much sir 🎉