බෞද්ධයින් හින්දූන් පවා රවටපු කතරගම දේවාලයේ සතය හෙළිවෙයි | Kataragama God Real Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2022
  • කතරගම දෙවියන් කියල කියපු ගමන් අපේ හිතේ මැවෙන්නේ, හිතේ ඇදෙන්නේ, කවුරුන්ද කියලා මං ඔයාලගෙන් ඇහුවොත් ඔයාලා දෙන උත්තරය මොකක්ද? හැමෝම කියන්නේ මුහුණු හයකුයි,අත් 12 කුයි මොනරකුගේ පිටියේ වැඩ සිටින දෙවියන් කියලයි. ඒත් ඒක හරියටම හරිද? ඔච්චර කාලයක් අපි කතරගම වන්දනාවේ ගිහින් පූජා වට්ටි තියලා බාරහාර උනේ කතරගම දෙවියන්ට ඳ? නැත්නම් වෙනත් දෙවි කෙනෙක්ට ද? ඒ ගැන සාක්ෂි සාධක සහිතව තොරතුරු වලින් ඔයාලට අපි පිළිතුරු අද සපයනවා. රැඳී සිටින්න වීඩියෝ එක අවසානය වෙනකන්ම හරි කතරගම දෙවියන් කවුද? කියල හරියටම දැනගන්න?

ความคิดเห็น • 290

  • @shanthawijesingha771
    @shanthawijesingha771 ปีที่แล้ว +21

    ඔබ කියු කාරනේ පැහැදිලියි මිහිපිට කතරගම දෙවියනේ මුණ ගැසුණේ ආනන්ද මෛත්‍රීය නාහිමිපාණන් වහන්සේට පමනයි එය සත්‍යය කතාවක්

  • @nuwanasanka5170
    @nuwanasanka5170 ปีที่แล้ว +12

    දෙවියන් සිටිනවා , කෙලෙස් තිබෙනවා ඒ හැම දේම පරදවා සිත බුදුදහම වෙතයි 💐

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว +57

    දෙවි කෙනෙක් කතරගම ඉන්නවා නම් මුලින්ම කරන්නේ හොර තක්කඩ් කපුවන්වයි බැතිමතුන්ව සූරාකන වෙළෙන්දන්වයි කතරගමින් තොලොන්ජි කරලා දානඑක

    • @ajithjayasuriya1999
      @ajithjayasuriya1999 11 หลายเดือนก่อน

      Hariyata hari.eheta danna one niyama nama MAGODIPURA.

    • @latharathnayaka8152
      @latharathnayaka8152 6 หลายเดือนก่อน

      මනම් පෙරිගෙ මරනෙට උන්ට දඩුවම් දුන්න ඔක්කොම පනුවො ගහල හිරෙදි මැරුනෙ

    • @REALEMONEY-op6qy
      @REALEMONEY-op6qy 7 วันที่ผ่านมา

      Ktaragamadewiyan kataragama naha dan minisuu karana dewal walata

    • @sisirakumara2338
      @sisirakumara2338 3 วันที่ผ่านมา

      @@latharathnayaka8152 ඒ කතරගම දෙයියොද පනුවො ගස්සලා තියෙන්නෙ එතටකාට මනම්පේරි සමූල දූෂණය කරල මරද්දි කතරගම දෙයියො ගමනක් ගිහිල්ලද ඉඳල තියෙන්නෙ 🤔

  • @deepalkumara4408
    @deepalkumara4408 ปีที่แล้ว +45

    සොම හාමුදුරුවන්ගෙ බණ මම හොඳින් අහාලා තියෙන නිසා ඇත්ත දන්නවා සොම හාමුදුරුවන්ට පින් සිදු වන්න

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 ปีที่แล้ว +14

    කතරගමත් නැතිකරන වැඩක් වගේ අපි කතරගම යන්නෙ කිරිවෙහෙර වැඳල මහසෙන් දෙවියන්ට පින්දීල ආශිර්වාද ලබාගන්න කතරගම දෙවියන්ට තියන්න පූජාවට්ටි ගන්නෙ ඒ පළාතෙන්ම හොයන පළතුරු තියන කඩවලින් මොකද ඒක වක්‍රාකාරයෙන් ඒ පළාතේ අයට වෙන සේවයකුත් නිසා විනෝදෙට යන අයත් ඇති නොදැන භක්තියෙන් වඳින පුදන අයත් ඇති කොහොම උනත් ඌව පළාතෙ පිහිටි ඒ ස්ථානය සිංහල අපිට වෙන කෝවිලකට ගිහින් වඳිනවට වඩා නිදහසේ කරන්න පුලුවනි ඒකට සල්ලි ගරන අය ඉන්නව ඒක තම තමුන්ගෙ කැමැත්ත නොතිය හිටියාම හරිනෙ දේවාලෙට ගිගින් ඔලුව නමල භක්තිය දුන්නත් ඇතිනෙ අපි මුලින් කිරි වෙහෙර වඳින නිසා මේක මගේ අදහස

  • @niranjalamaduwanthi4933
    @niranjalamaduwanthi4933 8 หลายเดือนก่อน +1

    මං දන්න තරමට දෙවියන්ට පූජාවක් පවත්වන ගොඩක් අය දුස්සීලයි 😊 ඇත්ත දෙවියෝ වඩින්නේ සිල්වත් මිනිස්සු ලඟට විතරයි😍😍😍

  • @Sandaru351
    @Sandaru351 5 วันที่ผ่านมา +1

    ගණ දෙවියො කතරගම දෙවියන්ගෙ බාල සහෝදරයා. කතරගම දෙවියො තමයි වැඩිමහල් සහෝදරයා.

  • @damidu8008
    @damidu8008 ปีที่แล้ว +63

    දෙවියන් ජීව මානව සිටීනම් දේවාල සහ කපුවන් අවශ්‍ය වන්නේ කුමකටද......ඔබේ හිතේ ඉන්න දෙවි හදුනා ගන්නා තුරු ඔබට හැබෑ දෙවියන් කිසි දවසක හමු නොවනු ඇත.

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඇත්ත

    • @dk4386
      @dk4386 ปีที่แล้ว +7

      කතරගම දෙවියන් කියන්නේ මහාසේන රජතුමා, උන් වහන්සේ බුදුන් වහන්සේගේ සමයේ සිටි රජවරයෙක්, එම රජු තමයි බුදුන් වහන් වහන්සේ බුදුවීමට පෙර කපන ලද කෙස් සහ කෙස් කැපු මංගල කඩුව සුද්ධෝදන රජතුමාගෙන් ඉල්ලාගෙන කිරි වෙහෙරෙ සහ මයියංගන
      චෛත්‍ය තුළ තැන්පත් කළේ, සිල්ල කනතිට හරෝගෙන, පූජකයින්ගේ අවශ්‍ය තාවය මත, ඔවුන් ව්‍යාපාරිකයෝ, දැන්වත් නිවැරදි වෙමු, සත්‍ය ඉතිහාසය සොයමු, එය සම්මතයේ නැහැ.

    • @chadeekashiromi4142
      @chadeekashiromi4142 ปีที่แล้ว +1

      Katharagama devi pihitai Sadu sadu sadu mama wiswasa karanawa

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +4

      @@chadeekashiromi4142 ලංකාවේ ගැහැණු තමයි වැඩියෙන් ම මෙි අයව ෆෝම් කරන්නේ

    • @mahesh5966
      @mahesh5966 ปีที่แล้ว

      Kapuwo onema ne bro.mewage rata kana un Hama ayatanayakama innawa unta purudu karanna one mahanciwela hambakaraganna.

  • @samangalle2020
    @samangalle2020 ปีที่แล้ว +13

    තමන්ට තමන් විශ්වාස නම් එපමණයි.👍

  • @shyamikaweerasinghe1721
    @shyamikaweerasinghe1721 ปีที่แล้ว +10

    දැනුවත් කිරීමට ස්තූති .....තර්කානුකූලව කරුනු ඉදිරිපත්කලාට ......දැනගෙන යමු කතරගම.නැත්තම් අතරමග....

  • @Xmusic20
    @Xmusic20 ปีที่แล้ว +4

    ඒ ඒ අයට ඒ ඒ විදියට අදහගන්න දීලා පාඩුවෙ හිටියනම් තමයි හොද මොකද අපිත් කතරගම.

  • @madushikasilva7424
    @madushikasilva7424 ปีที่แล้ว +9

    අපේ රටේ අනුවණ මිත්‍යා දුෂ්ටිකයෝ ඉන්නකං කපුවන්ට රජ මගුල්

  • @sudarshanidias2616
    @sudarshanidias2616 ปีที่แล้ว +6

    හොරාකන කපුවන්ට බැන්නාට කමක් නෑ . හිංදු බක්තිකයින්ගේ ඇදහිලි වලට ගරහන්න හොද නැ

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 ปีที่แล้ว +26

    සෝවාන් ඵලයට පත් මහාසේන නම්වූ උතුම් කතරගම දෙවියන්ට .මාගේ නමස්කාරය වේවා .

    • @layanalranatunga8148
      @layanalranatunga8148 ปีที่แล้ว +2

      මහාගෝෂ

    • @anuranamalwaththa4596
      @anuranamalwaththa4596 ปีที่แล้ว +2

      @@layanalranatunga8148 vat the mahaagoosa

    • @sankappamahasen4079
      @sankappamahasen4079 ปีที่แล้ว

      @@anuranamalwaththa4596 මහාසේන මහාගෝශ මහසෙන් hema namakinma hadunnala thinawa. නමුත් ඒ මින්නේරි මහසෙන් දෙවියන් නෙමෙයි

  • @arunamanjula9687
    @arunamanjula9687 ปีที่แล้ว +57

    දෙයියො මොණරගෙ පිටෙ යනව.කපුව V8 යනව

  • @shamalperera8472
    @shamalperera8472 ปีที่แล้ว +11

    තිසරනය සරන .....ගිය ...අයට....වෙන..කාගෙන්වත් ...පිහිටක් ඕන ද...අනිවාර්යයෙන්ම අවශ්‍යම...නොමැත...

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว

      Aniwaryen bawuddayan mokakdo pisduwak dagena dagalanawa

  • @athdekeem
    @athdekeem ปีที่แล้ว +26

    නියම කතාවක්. එකඟයි 👌

  • @umayanganasenuri1111
    @umayanganasenuri1111 ปีที่แล้ว +2

    බුද්ධ දර්සනයට අනුව මම යනු සංකල්පයකි සංකාරයකි එසේනම් බාහිර මොන දෙවියෙක්ද එයත් සංකාරයකි බුදුන් වහන්සේ වදාලෙ මේ පේන ලෝකය සංකාර ලෝකයක් බවයි සිත අවබෝද වු උත්තමයිනටබාහිර දෙවියන් හමු නොවෙ ඒඅය ටඅවබෝදයි කෙලෙස් තුනි වි්ගිය තැන සිතක ස්වබාවය බව

  • @aveeperera8058
    @aveeperera8058 ปีที่แล้ว +2

    Niyama video superb , denna oni thenata lassanata shot eka dila thiyanava 🤘😎

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re ปีที่แล้ว +6

    මෛත්‍රී සහගතව අලස නොවී වැඩකරනව නම්..ජීවිතයේ දියුණුව අනිවාර්යයෙන්ම ලැබෙනවා.විවිධ ඇදහිලි අනවශ්‍ය i..

  • @KG.372
    @KG.372 ปีที่แล้ว +39

    අපි මෙච්චර කල් වැන්දේ අන්න්‍ය ආගමිකයන් හදපු කතා වල ඉන්න හින්දු දෙවිවරු. එකෙන් උනේ අපෙ තිසරනය කැඩෙන එක

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +10

      දෙයියො අදහනනේ නැතුව අවංක බෞද්ධයෙක් වෙයං

    • @insight987
      @insight987 ปีที่แล้ว +5

      දෙවිවරු කියන්නෙත් පෙර බවයක මනුස්සයෝ විදියට ඉදන් අතිශය කුසල් රැස් කරගෙන දව්‍ය තල වල පහල උන අය...බුදුරජානන් වහනසේ කියලා නැ දෙවිවරු වන්දනා මාන කර කර ඉන්න කියලා..අපි බෞද්ධයෝ විදියට කල යුත්තේ එය නෙමේ...අපිත් කල යුත්තේ ධර්මය ඉගෙන ගෙන කුසල් රැස් කිරීමට උත්සහා කරනවා මිසක් දේවාල ගානේ රිංග රිංග වැද වැද ඉන්න එක නෙමේ.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +2

      හරියටම හරි 👌🏾🇱🇰👍🏾

    • @nishanthasubasingha6284
      @nishanthasubasingha6284 ปีที่แล้ว +1

      Hari

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 ปีที่แล้ว +3

      එහෙනම් රස්සාවක් ඉල්ලලා ඇමති ඉස්සරහ දෙකට නැමෙන උන්ගෙත් තිසරණ කැඩිලා ඇති 😄

  • @technowithsandaru5150
    @technowithsandaru5150 ปีที่แล้ว +41

    කතරගම දෙවියන්ව අදහන්නේ විශ්වාස කරන්නේ පොඩි කාළෙ ඉඳලා❤️🥺

    • @sachinthafernando4075
      @sachinthafernando4075 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 ปีที่แล้ว +4

      💖

    • @sisirakumara2338
      @sisirakumara2338 3 วันที่ผ่านมา

      දිව්‍යලෝකෙ ගිහින් එන්න යන්න බැරි වුනාද තවම 😅

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว +6

    😊Man wadiya unandu nathi paththak unath harima watina videowak.👌🏻🌹 Mokada minissu adahana agamak niwaradiwa therungena adahiimata meya agamika jiiwithaya thula minissunta hugak watinawa.🌸😊Nice video❤️ayiya.👌🏻😷Stay safe.👍🏻🙏🏼☸️ Jayawewa budusaranai.☸️🙏🏼

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 6 วันที่ผ่านมา

    තෙරුවන් සරන ගිය කෙනාට දෙවියන් වදිනවා

  • @inushamili4220
    @inushamili4220 ปีที่แล้ว +3

    කතරගම දෙවියන් නිරන්‍තරයෙන් ඉන්නේ භාවනා යෝගිව ඉන්න සරුපරෙන් සුදු පැහැති වස්ත්‍රයකින් සැරසිලා දැකපු කෙනෙක් ඇරෙන්න මේක විශ්වාස කරන්නෑ කවුරුත්

    • @navishkashamindi6833
      @navishkashamindi6833 10 หลายเดือนก่อน +1

      ඔයා දැකලා තියෙනවා ද..දන්නවා නම් විස්තර කියන්නකො.ආසයි දැනගන්න.

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 ปีที่แล้ว +1

    තෙරුවණ් සරනයි

  • @nilanthacooray6433
    @nilanthacooray6433 ปีที่แล้ว +1

    Man viswasa karana ekama daviyo.. saman daviyo vitharamai 🙏🙏🙏🙏🙏

  • @yasirupriyashan690
    @yasirupriyashan690 ปีที่แล้ว +5

    වටින විඩියෝවක්🌼😍

  • @jdyisouifu1371
    @jdyisouifu1371 ปีที่แล้ว +8

    ලංකාවෙ විජයටත් පෙර ඉදල තිබ්බ දෙයක් තමයි මලගිය නෑයින් පිදීම සමාජයෙ ජීවත්වූ ජනහිතකාමි ප්‍රධානීන් දේවත්වයට නැගීම උදාහරණයක් විදියට උඩරට පලාත්වල තියෙන බණ්ඩාර හත්කට්ටුව වගෙ දෙවිවරු වැදීම් ,
    කතරගම දෙවියන් ලෙස හදුන්වන්නෙ මහසෙන් නම් දෙවි කෙනෙක් බවත් දෙවිනුවර විෂ්ණු දෙවියන් ලෙස හදුන්වන්නෙ උපුල්වන්නම් දේශීය දෙවි කෙනෙක් බවත් සමහර තැන් වල සදහන් නමුත් ඈත අතීතයෙ සිට ලංකාව ඉන්දියාවෙ කාලිංග ,පාණ්ඩ්‍ය ,වඩුග ආදි පවුල් වල රාජවංශිකයන් ගෙන් පාලනය වීම සහ ඔවුන් විසින් එම දේවාලවල භාරකාරත්වය සහ කපු තනතුරු ඉන්දියාවෙන් පැමිණි බ්‍රාහ්මණ , පණ්ඩාර ,සන්‍යාසි ආදි පිරිස් වලට පැවරීම ආදී කරුණු නිසා ඔවුන් මෙම දේශීය දෙවියන්ට සමානකම් ඇති ඔවුන්ගෙ රටෙ දෙවියන් ලෙස විෂ්ණු , කතරගම දෙවිවරු හදුන්වාගන්න ඇති , මොකද ලංකාවෙ අය ඉන්දියානුවන් වගෙ විෂ්ණු අවතාර කතා, විෂ්ණු දෙවියන් පෘථිවිය අතින් දරාගෙන ඉන්නවා වගෙ කතා විශ්වාස කරන්නැ ඒ වගේම ශිව වන්දනාව කරන්නෙත් නැ

  • @LlL-qd5wf
    @LlL-qd5wf ปีที่แล้ว

    budu dahame me vikara nehe hamuduruwo tika denai niweradi dahama desanne

  • @thiwankadodamgoda5266
    @thiwankadodamgoda5266 ปีที่แล้ว +4

    aniwaryenma balanna one video eka

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว +18

    සම්ම්‍යයක් දුස්ටික දෙවි කෙනෙකුට ඉන්නෙ සුමන සමන් දෙවියන් විතරයි

    • @aselaasela1029
      @aselaasela1029 ปีที่แล้ว +2

      Ay aluth nuwara..aka warathitha?

    • @mistycottage9558
      @mistycottage9558 ปีที่แล้ว +1

      @@aselaasela1029 දැක්ක ද බන් 🤣

    • @gayanihewa2204
      @gayanihewa2204 ปีที่แล้ว +2

      එතකොට විභීෂණ , ගම්භාර(සකලවල්ලභ) , පත්තිනි(දේවයානී), මහලොකු අම්මා(කුවේනි), කඩවර
      තවත් අය ඉන්නවා එහෙම

    • @wijitalakmal7412
      @wijitalakmal7412 ปีที่แล้ว +1

      දැකල තියනවද

    • @mallikabandaragoda3025
      @mallikabandaragoda3025 ปีที่แล้ว +1

      @@mistycottage9558 අනේ පල බන්

  • @mariedilukshi7596
    @mariedilukshi7596 ปีที่แล้ว +5

    කිරි වෙහෙර ළඟ විදුරු කුටිය මහසෙන් දෙවියො කියාතිබෙනවා වගෙ මතකයක් තියනවා

  • @sampathcreative7764
    @sampathcreative7764 ปีที่แล้ว +1

    ⁣2023 ට යන වෙලාවෙ මිනිස්සු අවදානමක් අරගෙන කතරගම යන ගමන එක හිස් ගමනක්.................

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w 6 หลายเดือนก่อน

    Kauru monawa kiwwath mata palamuwa budun dewaniwa katharagama deviyan .me hamademawage mage uthum viswayata mn godakma adarei adaraniya viswayata🌹🌹🌹🌹👃👃👃👃

  • @kumaraliyanaarachchi2156
    @kumaraliyanaarachchi2156 11 หลายเดือนก่อน +1

    බුද්ධ දර්ශනයට අනුව නියම කතරගම දෙවියන් වහන්සේ මහාඝෝෂ එහෙමත් නැතිනම් මහාසේන දෙවියන්.සෝවාන් ඵලයට
    පත් වුන එම දෙවියන් තමයි බෞද්ධ අපි කතරගම දෙවියන් ලෙස පිලි ගත යුත්තේ.

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @rathneshkarunanayake2654
    @rathneshkarunanayake2654 ปีที่แล้ว +1

    Meka Horek Subramaniam

  • @diasprasanna3101
    @diasprasanna3101 3 วันที่ผ่านมา

    මිනිසුන්ගේ මෝඩකම තව කෙනෙකුගේ පැවැත්මට දේව සන්කල්ප යොදාගෙන ඇත

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s ปีที่แล้ว +5

    Kartik kartikgam කර්ටික් කට්ටික්ගාම් කතරගම් ආවේ ! Kartik කියන්නේ කතරගම් දෙවියන්ට Kartik කියන්නේ Murugan මුරුගන් දෙවියන්ට !!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @SanduniAnuththaraKarunrathna
      @SanduniAnuththaraKarunrathna ปีที่แล้ว +1

      ඇත්ත. කතරගම දෙවියන් සහා මුරැගන් කියන්නෙ එක්කෙනෙක්.

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +2

    කතරගම දෙවියන් කියන්නෙ මහසෙන් රජතුමාටයි එතුමා ජීවතුන් අතර සිටියදී එතුමාව හැන්දින්වූයේ මිනිස්සු අපේ මහසෙන් දෙවියො කියා. එතුමා මිය පරලොව ගියාමත් ඒ නමින්ම ජනතාව එතුමා හැන්දිවුවා. කතරගම ගොස් කිරිවෙහෙර වැන්ද , පිදිය යුතු එවන් දෙවියන් පිදීම කෙලෙහි ගුන සැලකීමක් ඒ කෙනාට එම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේ පුදන්නේ ආමිසයෙන්ද ප්‍රතිපත්තියෙන්ද . කෙනෙක් මලින්සුවදින් පූජා වට්ටිවලින් දෙවියන් පුදන අතරේ තව කෙනෙක් රාග ද්වේශ. මෝහ යටපත් කරගෙන බුදුන්ට පූජාවන් කර ඒයින් ලැබෙන පින දෙවියන්ට අනුමෝදන් කරන්න පුලුවන් මේ දෙගොල්ලම ලාබ,සත්කාර බලාපොරොත්තු නැතිව දෙවියන් පිදුවානම් ඒක තමයි නියම දෙවියන් පිදීම දෙවියන්ගෙන් ලාබ ලැබෙන්නෙ නැත ලැබෙන්නේ නිවන සන්දහා ආශිර්වාදයකි ජීවත් වන දෙවියන් වගේ ඔබට හොන්ද නරකකියාදෙන දුකසැපදෙකෙහිම ලගින් සිටින වැරදි වලින් මුදවා ගන්න මිනිස්සු අද අදම වන්දනා කරන්න ඒවායෙ ප්‍රතිපල මෙලොවදීමයි . දෙවියන් වගේ මිනිසුන් හොයන්න ලාබ සත්කාරවලට ගිජුවී මුදල් අසුපස හබායන මිනිස්සුන්ටාපි දෙවිය නොකියමු කොයි බලවතා වුනත් යමෙක් වරද නිවරද පෙන්වා දෙන්නේ නම් ඒතැනැත්ත පිදිය යුතු ජීවමාන දෙවියකි සිහි බුද්දියෙන් කටයුතු කරනු

  • @ashensrimal5898
    @ashensrimal5898 ปีที่แล้ว +15

    දෙවියෝ විස්වාස කරන් නෑ 🥲

  • @janithuranuditha6789
    @janithuranuditha6789 ปีที่แล้ว +6

    Cricket videos oni

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 ปีที่แล้ว +7

    මේවා ඉතිහාසයෙන් විකුර්ති වෙලා ආපු මිත්‍යා වන්

  • @sansali_mendes
    @sansali_mendes ปีที่แล้ว +54

    විශ්ණු,මුරුගා ඔක්කොම කපටියෝ......මහසෙන් කතරගම දෙවියෝ, උත්පලවණ්ණ දෙවියන් තමා අපේ රට අවු: 5000ක් වෙනකම් මේ බුදු සසුන රකින්නේ❤☸️🇱🇰😌

    • @leelaperera1700
      @leelaperera1700 ปีที่แล้ว +9

      උත්පලවණ්ණ දෙවියෝ කියන්නෙ විශ්ණු දෙවියන්ටම තමයි.

    • @sansali_mendes
      @sansali_mendes ปีที่แล้ว

      @@leelaperera1700 nh nh

    • @Sehan__wije
      @Sehan__wije ปีที่แล้ว +3

      @@leelaperera1700 නෑ ඒ දෙන්නෙක්

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +3

      @@Sehan__wije එකාම තමයි මෝඩයෝ

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +4

      @@sansali_mendes මෝඩකම පෙන්නන්න එපා. උත්පලවර්ණ කියන්නේ නිල් පාටට. උපුල් කියන්නේ නිල්වලට.

  • @ceylonbuddhisttv6614
    @ceylonbuddhisttv6614 11 หลายเดือนก่อน

    Ceylon Buddhist tv😊

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +5

    මෙයා නෙවෙය් අපේ දෙවියෝ කියන්නේ සම්මා දිස්ටි දෙවි කෙනෙක් ඉන්න වා කතරගම දේවාලේ ඒ ඉද්දි තම මිනිස්සු මිථ්ථි දුස්ටික් දෙවියන් ට වැදුම් පිදුම් කරන්නේ බන් අහන්න කෝ

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 ปีที่แล้ว +1

      සම්‍යග් දෘෂ්ටික මිථ්‍යාදෘෂ්ටිකද කියලා දැනගත්තෙ දෙවියන් එක්ක කතාකරලද 😆

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d ปีที่แล้ว

      @@jagathpriyantha7531 නැ මෝඩයෝ හාමුදුරු නමක් ගෙන් අහන්න කෝ ඒ දෙවියන් ගේ නම් මට අමතක යි හොදේ

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 ปีที่แล้ว +1

      @@user-nn9wm8js5d හාමුදුරුවො හිටියනම් උන්වහන්සේගෙන් අහන්නෙත් ඔයටිකම තමා 😄

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 ปีที่แล้ว +2

    Ape Niyama Katharagama Dheviyan Thamai Mahasen Dheviyo.

  • @Geography_With_Muthu_
    @Geography_With_Muthu_ ปีที่แล้ว +4

    හරියනවනම් බලු නැට්ටකට හරි වදින බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් ඔවුන් හමුවි ඇති හින්දු බලවේගය පැහැදිලි කලාට තුති

  • @harshahdg
    @harshahdg 6 หลายเดือนก่อน

    බෞද්ධයෙක් ට වැදගත් වන්නේ නිර්මල බෞද්ධ දර්ශනය පමණි. එය අදේවවාදී, හෙතුඵල දහම මත ගොඩනැගුනු දහමකි

  • @samarasinghebandara4223
    @samarasinghebandara4223 ปีที่แล้ว

    වැරදියි වැරදියි

  • @anganaabiman3965
    @anganaabiman3965 ปีที่แล้ว

  • @wijitalakmal7412
    @wijitalakmal7412 ปีที่แล้ว +1

    මටනම් හොදමදෙවිය මගේ මනසවිතරයි වෙන එකදෙයියෙක්වත් මටවිස්වාසනැ

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 ปีที่แล้ว +1

    කතරගම දෙවියෝ කතරගම දේවලේ නෑ,බලසම්පන්න දෙවි කෙනෙක්ට කතරගම වගේ තැනක ඉන්න බෑ,

  • @gayanfernando8753
    @gayanfernando8753 ปีที่แล้ว +11

    තේරුන එක නම් හොදටම තේරුනා ග්‍රහණ මාස්ටර් ප්ලෑන් එක හොඳටම තේරුණා😋

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 ปีที่แล้ว

      ඔව් දැනට සිංහල කපු උන්නැහැල ඉන්නෙ කතරගම දේවාලෙ විතරමයි මේකත් නැතිකරන්න හදන ප්ලෑන් එකක මූලාරම්භය මේ පටන් අරගෙන යන්නෙ දෙවියො කොහොම වෙතත් අපි මහසෙන් දේව ආත්මෙට ගරුත්වය දක්වනවා

  • @sarathperera5688
    @sarathperera5688 ปีที่แล้ว

    Most people in Sri Lanka worship god kataragama.Gods can not do any good to humans. We have to work hard to live good life. You are making kapuwa rich.

  • @Helasiri
    @Helasiri 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chankabandara1187
    @chankabandara1187 ปีที่แล้ว +1

    කොචිචර කියුවත් අපි ඉංදියවෙ ඉංනේ නුගත් ඇදහිලි තියන අය කිවුවට
    අපේ සමහරක් ට අහන්නෙ නැත්තෙ කොචිචර කිවුවට දුවන්නේ අරැන්ගෙ ලේනේ එකයි

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 ปีที่แล้ว +18

    කතරගම දෙවීයොට දෙමල අය කියන්නෙ මුරුගන් දෙවීයො කියල

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +2

      ඒ මිනිස්සු ඇත්ත දන්නෙ නෑ

    • @aravinm7039
      @aravinm7039 ปีที่แล้ว +3

      ඒකද දන්නැ යාපනේ මුරුංග වවන්නෙ.

  • @thilakrohan6261
    @thilakrohan6261 ปีที่แล้ว +3

    දෙයියො නං ඕනෙම නෑ

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ปีที่แล้ว +3

    Okea mitea awrudu ganakatea kalin soma hamuduruwo hare tawa kawru hare hamuduru kanak kiwwa buduhamuduruwo pathtakata dala damila daweyo wadena lankawea modayo

  • @diasprasanna3101
    @diasprasanna3101 3 วันที่ผ่านมา

    මේ විස්වය මත සිටින බලගතුම සත්වයා මිනිසාය .

  • @pramodagunawardana2987
    @pramodagunawardana2987 ปีที่แล้ว +8

    ඒකනෙ ඉතින් ... කතරගම ගිහින් එන ගොඩක් අය ඇක්සිඩන්ට් වෙන්නේ සහ කරදර වලට මුහුණ දෙන්නේ

    • @mallikabandaragoda3025
      @mallikabandaragoda3025 ปีที่แล้ว +1

      මමත් ඕක තමයි කියන්නෙ

    • @pramodagunawardana2987
      @pramodagunawardana2987 ปีที่แล้ว +3

      @@mallikabandaragoda3025 දෙවියො යන්නේ .. සත්තු පිටේ.. කපුවො යන්නේ v8/BMW😂 දෙවියො 33 කෝටියයි ... උපත් පාලනය සුපිරියටම කරන්නේ දෙවියො විතරයි බං 😂🤣

  • @dammalankarathero4732
    @dammalankarathero4732 ปีที่แล้ว +1

    Katharaga dewi piyaa isswara dewu

  • @yayanrathnayaka4297
    @yayanrathnayaka4297 ปีที่แล้ว +2

    Dan rajapaksha deviya kohomada

  • @slgaminhashi2042
    @slgaminhashi2042 ปีที่แล้ว +4

    කතරගම දෙවියො වැඩිමලා ගන දෙවියො බාලයා

  • @sampathperera3590
    @sampathperera3590 ปีที่แล้ว +5

    එතකොට මහාඝෝෂ දෙවියන් කියන්නෙ කාටද.මහසෙන් දෙවියන් වෙන්න බෑනෙ.කිරිවෙහෙර හදන්න කලින්නෙ මහාඝෝෂ දෙවියන්ට ඔය භූමිය ආරක්ෂා කරන්න බුදුරජාණන් වහන්සේ නියම කරා කියලයි බෞද්ධ ඉතිහාසය දක්වන්නෙ.සිදුහත් කුමාරයගෙ මගුල් කඩුව ඇතුලු තවත් දාතුන් වගන්සේලා කිරිවෙහෙර තුළ තැන්පත්

    • @dunhidagarden1579
      @dunhidagarden1579 ปีที่แล้ว

      එකගයි ඔබගේ අදහසට.
      දැන් කියන ඔය මොකෙක් වත් නෑ ඔතන.
      ප්‍රාදේශීය රජු ( මහා ඝෝෂ. ) පසු කාලිනව මහසෙන්. ඔහුගේ මගුල් උයන පුජා කරනවා ගෞතම බුදුන් ඇතුළු 500ක් රහතුන් වහන්සේලාට විවේක සුවයෙන් සිටින්න. පසුව එම ස්තානයේම ධර්ම දේශනාවක් කරති බෙනවා. එම ඉස්තානයේ සිදුහත් කුමාරයාගේ මගුල් කඩුව සහ කේශ ධාතුද ඇතුළුව වෙනත් ධාතුන් වහන්සේලාද තැන්පත් කොට ස්තුපුයක් සාදා ඇත.
      එල්ලාලගේ පිරිස එය අස්සටත් රිංගලා ඇත. මුරුංගා මුරුංගා කියා. 🤣 අපහාසයක් නොව. නමුත් සත්‍යය අවබෝධ වෙනත් දෙයක්.
      ස්වස්ති සිද්දම් 🙏

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +1

    Baudhdayek widiyata Baudhda darsanayai budurajanan wahanseta pamanak garu buhuman kirima pramanawath anith siyalla mithyawan.

  • @mistycottage9558
    @mistycottage9558 ปีที่แล้ว +2

    අපි ඕව දන්න නිසා නිරාගමික

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 ปีที่แล้ว +1

    බුදු දහම බෞද්ධයන් දෙවිවරුන් ඇදහීම අනුමත කරන්නේ නෑ
    අපෙ නමට බෞද්ධ කියා ගතත සිංහල මිනිස්සු තමයි ඔය මෝඩ වැ⁣ඩේ කරනනෙ

  • @cookiemonstertana297
    @cookiemonstertana297 9 หลายเดือนก่อน

    Don't still understand murugan and kataragama as it's very confusing. I went and saw sunil ariyarathnes film on kataragama . But who is murugan ? So murugan and skaNda are two gods and kataragama was a 3rd person but he was human ?

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว +6

    මුරුගන්෴ඉන්දියාවේ
    ෴කදකුරු යොගි සෘෂිවරයෙකි෴
    රාවන දසිස් නම්෴
    කදකුමරු සරවන බව෴
    අපි දෙයියො කයන්නේ සෘශිවරුන්ටයි

  • @rashmiathapaththu1374
    @rashmiathapaththu1374 ปีที่แล้ว +14

    ඒකනේ අපි යන්නේ නැත්තේ 😁

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 2 หลายเดือนก่อน

    මහාසේන කියන්නේ කතරගම දසබෑ රජවරුන්ගේ කෙනෙක්

  • @onadeyak6867
    @onadeyak6867 ปีที่แล้ว +1

    කතරගම දෙවියන් නමින් හැඳින්වන්නේ රටට ගමට ආගමට සේවයක් කරපු සාමාන්‍ය මනුස්සයෙක මිසක් අපේ මිනිස්සු හිතන විදිහෙ විශාල බලයක් තිබුන අය නෙමෙයි.ඒ අයට මිනිස්සු ගරු කරේ තම ආගමට රටට ජාතියට සේවයක් කරපු නිසා.කතරගම දෙවියන් ලෙසින් සලකන ස්කන්ද කුමාරයා ඉංදියාවෙන් පිටුවහල් කරපු කෙනෙක්.ලංකාවට ඇවිත් වල්ලි අම්මා කියන කාන්තාව විවාහ කරගෙන තියෙන්නෙ.මුනු6 අත් 12යි කියල කියන්නෙ මිනිස්ස 6කගෙ ශක්ති සම්පන්නයි නියනඑක අඟවන්න චිත්‍ර ශිල්පියා ගත් උත්සාහයක් මිස එවැනි විකෘති ශරීරයක් ඇති පුද්ගලයෙක් නොවෙයි.රටට ආගමට සේවයක් කරපු කෙනෙකුට වන්දනාමාන කිරීම වැරැද්දක් ලෙස මම දකින්නෙ නැහැ.නමුත් අපේ මිනිස්සුන්ගෙ මිත්‍යා විස්වාස,අන්ධ භක්තිය මමනම් පිලිගන්නේ නෑ.විශාල මුදල්වල පලතුරු වට්ටි.මුදල් නිරපරාදේ පූජා කරනවා,සල්ලි ටික කපුවට ,පුජා වට්ටිය නැවත කපුවගෙ පලතුරු කඩේට .දෙවියන්ට අපිට මොනවත් දෙන්න බැහැ .අපේ මිනිස්සු දෙවියන් ලඟට යන්නෙ පගාවක් දීලා මොනවහරි ඉල්ලන්න. එහෙම දෙවියො මොනවහරි දීපු කෙනෙක් ඉන්නවද?මම කියන්නෙ
    බොරුවට දේවාලගානෙ ගිහින් තියෙන සේසත විනාශ කරගන්න එපා .දෙවියන් හිතේ විතරක් හිටියම ඇති කියලා.

  • @channelonephilosophy
    @channelonephilosophy 9 หลายเดือนก่อน

    Katharagama Gos is Lord vishnu..............

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    kapuwo thamai deviyo, minissunwa baya karala salligaranawa.

  • @yohanyohan5958
    @yohanyohan5958 ปีที่แล้ว

    adun balana kenk gana kiyanna puluwan da

  • @disnakanthi8140
    @disnakanthi8140 ปีที่แล้ว +1

    Mama ekama eka wathawai giye Ali palathuru wattiyak Aran nawathila hitapu hotel eke India kakulwalata sereppuwath nathuwa a kale wasse made giye palathuruwatti ussana kiriweherata yanna bane mulinma katharagama dewalwta giya mama hara akamathi budunta palamuwen deviyange dewala walata yanna ithin Ara kutiyak athule kaatawath nopenennna Inna karada Manda palathuruwatti Dunna vinadi 5 k giye na menna palathuruwattiya anith athata denawa kannalawu karada nadda nelowadeyak penuneth na ahenneth na Mata aththatama tharaha giya mama BA kiyaddi mage yaluwo balen maawa ekka giye puduma vidihata palathuru ahala danne AI ewa nathibari ayawenuwen yodawanna Bari mama kohomath deviyonta pindenawa vitharai adahiklak na mama danneth na adahanna ehema awsyathawayak Mata mathuwelath na onna itapasse kiriweherata giye it's pahuwadata ayema koheda Manda dewalekata giya Mata masika asaneepaya nisa dewalwta giye na yaluwa balakala a kittuwama thibba bawudda siddasthaneta yanna yaluwage adahasa une kanthawange period hadena eka budun wandina yanna prasnayak na kiyala mama kiwwa budunta wadakenak na deiyo kiyanne kawuda kiyala mama ekai nitharama kiyanne ape boho bawuddayai budu dahama kiyala mokakda me allagena inne kiyala Mata an agam ekekwath thisthun kotiyak deviyan ekkawath prasnayak na namuth Mata sambudu dahama vitharamai viswasa ha mama piliganne wandana maana karanne

  • @skdalsy439
    @skdalsy439 ปีที่แล้ว

    Okkama...agam..bburu..

  • @lgsggajanayake
    @lgsggajanayake ปีที่แล้ว +1

    ස්කන්ධ කුමාර යන වචනය කද කුමරු යනුවෙන් වාග් විද්‍යාවට අනුව බ්දී නොඑන බව කුමරතුගු මතය විය. ඒ අනුව කතරගම දෙවියනු ස්කන්ධ කුමාර නොවන බව ඔව්හු කීහ.

  • @shanika-qm5kk
    @shanika-qm5kk 9 หลายเดือนก่อน

    නයා එප් එම් නේත

  • @wijitalakmal7412
    @wijitalakmal7412 ปีที่แล้ว

    මිත්ත්‍යාවෙන් වැලලෙනව අපේබුරුවොටික

  • @shyamikaweerasinghe1721
    @shyamikaweerasinghe1721 ปีที่แล้ว +22

    මහසෙන් දෙවියන් කතරගමට අදිගෘහිත දෙවියන් නිසා කතාරගම දෙවියන් නැත්නම් මහාසෙන දෙවියන් කතරගම පුද්බිමේදී බවුද්ධයන් ඇදහීම විනා එ දෙවියන් සහ මුරුගන් දෙවියන් සමග පටලවනොගතයුතුයි.

    • @indunilsupuntharanga
      @indunilsupuntharanga ปีที่แล้ว +2

      සැබවින්ම

    • @liyanagetharindi8269
      @liyanagetharindi8269 ปีที่แล้ว +1

      You are correct

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +5

      හරියට හරි දමිල අය ඉතින් තමන්ට අයිති තැන්වලට පවා අයිතිවාසිකම් කියනවා නෙ

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne ปีที่แล้ว

      @@meghanada8922කියලා වැඩක් නෑ

    • @chamindadisanayaka3774
      @chamindadisanayaka3774 10 หลายเดือนก่อน +1

      @@meghanada8922 ඔයාට එහෙම කියන්න අයිතියක් නැහැ Mr

  • @saammada4637
    @saammada4637 ปีที่แล้ว +2

    මහා සේන නෙවෙයි. මහා මේග . මෙය අට්ටකථා වල සදහන් වෙනවා.

  • @hwhiej5483
    @hwhiej5483 ปีที่แล้ว +1

    Me lankawe gon minessu ara deiyo me deiyo kyala mthya dusti passe yanawa gihin anagannawa akama dewe kenai enne lokema palanaya karana sarwa baladare israel sudda deweyan pamanai

  • @Shanakamadusha72
    @Shanakamadusha72 ปีที่แล้ว +2

    Nokiya yanna honda na kiyala hithuna helayo wenuwen kiriwehera wandapiyaw.. Skanda kumaar langa dana nonama... Thopita yahapathak wey

  • @nirosha5388
    @nirosha5388 ปีที่แล้ว +1

    Ane oyala ai kataragama wadinna yanne poru kiyanne epa dannwanm kiyanna nethtam paduwe inna

  • @priyanthalk2049
    @priyanthalk2049 ปีที่แล้ว +1

    Godakawela ammaduweth thiyanawa kudakatharagama dewale namin dewalayak eke perahara iwarauna gaman kapuwoi bassai ekathu wela game inna gowiyangen dewala rajakari mudal lesa kiyamin game minissunge idam deiyange idam kiyamin dahas gananin mudal hoorakanawa.poddak newei ganne 80000,90000 wage ganan

  • @pubuduchamara5611
    @pubuduchamara5611 11 หลายเดือนก่อน +1

    එතකොට walli maniyo lankawe kenek nemeida wadi gothrika kenek nemeida🧐.එතකොට ඔකඳ kiyanne mokakda

  • @supunchamara8227
    @supunchamara8227 11 หลายเดือนก่อน +1

    අපෙ මිනිස්සු දියුණු වෙනවා මිත්‍යාවෙන් මිදුනම 😂 කතරගම කපුවට 5000 දුන්නොත් තමා කතරගම දෙවියො හොදම පැකෙජ් එකක් දෙනන්නෙ 😂😂✋

  • @Shanakamadusha72
    @Shanakamadusha72 ปีที่แล้ว

    Dannathi labbawal katha karannepa ban.. Skanda kumaar hewath mithya dushtika dewa gothra nayakayek.. Me than okkoma thawa tika kalekin eliwey.. Hadissi wennepa.. Ahamben dakke.. Ekay prathi uththara dunne.. Umbala thama kaluware athaganawa

  • @d.apriyanthi5793
    @d.apriyanthi5793 6 วันที่ผ่านมา

    කතරගම ඉන්න ඔය රිලවු වදුරො මල ගිය කපුවො මිනිසුන් හූරන් කාපු.

  • @nisalmeegamuwage1926
    @nisalmeegamuwage1926 ปีที่แล้ว +4

    Man Buddhist man hama agamakatama garu Karanawa kisima agamakma vishwasa Karanawa mokada budunwa vishwasa Karanawa nam anith ewath attha 🙏🙏🙏

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว

    Deviyek hitiyanam, Lankavata kela une kesedha ?

    • @newfarmer8811
      @newfarmer8811 ปีที่แล้ว +1

      Jathiya pawadena unta a jathiye dewiyan pihita wenne na

  • @noname-ln3ci
    @noname-ln3ci ปีที่แล้ว +20

    දෙයියොන්ට ගෑනු දෙන්නෙක් හිටියා... අපෙ ගෑනු පිරිමි යනවා ලවු කඩන්න. දෙයියා ලෙප්ට්. දෙයියා පල් වෙලා දැන් 😂😪

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix ปีที่แล้ว +9

      නිරාගමික පල්ලියේ පිල්ලියක් තප්පුලනවා

    • @noname-ln3ci
      @noname-ln3ci ปีที่แล้ว +3

      @@SamanKumara-ye6ix උබලා වගේ අන්ද භක්තිකයෝ ඉන්නකන් හොදයි රොඩියොන්ට 😂

    • @rashmikamanel5942
      @rashmikamanel5942 ปีที่แล้ว +4

      @@noname-ln3ci නිරාගමික කැරියෙක්නේ තෝ

    • @noname-ln3ci
      @noname-ln3ci ปีที่แล้ว +1

      @@rashmikamanel5942 රිදෙනවද?

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +4

      @@noname-ln3ci කියල වැඩක් නෑ බං. ලංකාවේ ඉන්නෙ බෞද්ධ කියාගත්ත හින්දු අය

  • @smarttamizhan5019
    @smarttamizhan5019 ปีที่แล้ว +5

    TAMIL GOD MURUGAN ஓம் முருகா 🕉️🔥💪

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +4

      කතරගම ගම දෙවියන් අපේ..🙏❤️

    • @smarttamizhan5019
      @smarttamizhan5019 ปีที่แล้ว

      @@gayankumara7821 தமிழ்ல comt பண்ணுடா புண்ட

    • @jagathpriyantha7531
      @jagathpriyantha7531 ปีที่แล้ว +2

      දෙවියො කාගෙවත් අයිතියක් නෙවෙයි දෙවියන්ව හැමෝටම අයිතියි...

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      @@jagathpriyantha7531 ඒක මෙන්න මේ අනිත් එක්කෙනාට කියන්න එයා ජාතිවාදය අවුස්සන්න හදනව

    • @smarttamizhan5019
      @smarttamizhan5019 ปีที่แล้ว

      @@jagathpriyantha7531 தமிழ்ல comant போடு புண்ட

  • @spjspj7422
    @spjspj7422 ปีที่แล้ว +1

    Murgan Hindu god

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว +1

    මම නම් මේ ව විශේෂ කොට සලකන්නේ නැහැ

  • @smarttamizhan5019
    @smarttamizhan5019 ปีที่แล้ว +4

    KATHARAGAMA inna Tamil God MURUGAN hithiyasha ariyata danagana video danna 🙏

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      සින්හල දෙවියන් කතරගම ඉන්නෙ

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      මුරුගන් මෙහෙ කොහෙද

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      Murugan inne indiyawe

    • @smarttamizhan5019
      @smarttamizhan5019 ปีที่แล้ว

      @@gayankumara7821enag KATHARAGAMA inne ubalaga ammada ape ewwa thopilata pennanna bayda pako

    • @python5477
      @python5477 ปีที่แล้ว

      Deviyo na pako