නිධන් වදුලෙන් පෙන්වන අති සුපිරි මිළ කල නොහැකි නිධන් සලකුණුවල ඇත්ත | Treasure Mark of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • නිධානයක් කියන්නෙ අතීත රජ වරුන් මහා වස්තු සම්භාරයක් රහස්‍යක්‍රමයකට, කිසි කෙනෙකුට ලගාවිය නොහැකි ආකාරයකට සගවල ,සෑහෙන්න ආරක්ශාවක් සපයන්න ගුප්ත ශාස්ත්‍ර මන්ත්‍රයකින් නැත්නම් වෙනත් ක්‍රමයකින් බහිරව අමනුශ්‍යයෙක්ට හෝ නාගයකු වැනි සත්වයකුට පවරල තියන නැවත ගොඩගත නොහැකි දෙයක් කියලයි ඉතිහාස ඇතැම් මූලාශ්‍රවල සදහන් කරන්නේ.මේ ගැන හොදින් අධ්‍යයනය කලොත් ,මීට කලින් සැරේක අපේම වීඩියෝ එකකින් අපි නිදන් වදුල කියන එතිහාසික ග්‍රන්තය ගැන කතාකලා.නිදන් වදුල කියන්නෙ ලංකාවේ පුරාණයේ භවිතාකරපු වටිනා ද්‍රව්‍ය,තැන්පත් කරල තියන නිධාන වගේම වටිනා ශාස්ත්‍රීය කරුනු ගැන සදහන්වෙන ග්‍රන්තයක් කියලයි අපි අහල තියෙන්නේ.වැවු වදුල,බෙහෙත් වදුල,චයිත්‍ය වදුල,නිදන් වදුල කියන ආකාරවලින් මේ ගැන ඒ පොතේ සදහන් වෙනවා.ඒ වගේම නිදන් සලකුනු ගැනත් නිධන් වදුලේ සදහන් වෙනවා.

ความคิดเห็น • 54