කොන්ඩදෙනියේ හාමුදුරුවෝ පිල්ළියක් - Kondadeniya Thera making Zombi | wonder of Kondadeniya thera #14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @tharindutharindu2686
    @tharindutharindu2686 5 ปีที่แล้ว +7

    කොන්ඩදෙණියෙ හාමුදුරුවන්ගේ වැඩ නියමයි.හරිම ලස්සනට කතාව කියනවා අහන් ඉන්නත් ආසයි.ගොඩාක් ස්තූති ඔබට .තෙරුවන් සරණයි ...!

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      මුරුන්ගා ගහේ මුදුනටම නගින්න හිතයි මට. සතුටට .. 😊😊😊😊😊😊
      ඔබට ගොඩාක් ස්තූතී සංයමයෙන් කතාව නරබා සියල්ල තේරුම් අරං අදහස් පලකිරීම සම්බන්දව. තව කතා ඉදිරියට හැකි අයුරින් නිශ්පාදනය කරන්නම්....

    • @lakshithatattoochama1339
      @lakshithatattoochama1339 5 ปีที่แล้ว

      nabar ekak dennako kondandeniya hamuduruwnge

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +3

    හරීම ලස්සනයි මහත්මයා කතාව.මන් හරීම ආශාවෙන් තමයි ඇහුවෙ.ඔයාගේ ඔක්කොම කතා බලල ඉවරයි.හරීම ලස්සනයි එකකට එකක් ඔබට මගේbest thanks my ❤ dear 😲😲😀😀😀😀😀🙏🙏❤❤❤

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      තව කතා ගොඩාක් දාන්නම්කෝ ඉස්සරහට. හැමදාම අපිත් එක්ක ඉන්න.....
      ලස්සන කතා තවත් චැනල් එකකින් දාන්න අදහසක් තියනවා. පටන්ගත්ත ගමන් කියන්නම් මම ඔබතුමියට.

    • @mlalani5777
      @mlalani5777 2 ปีที่แล้ว

      ññ

  • @gayanijayaweera3891
    @gayanijayaweera3891 3 ปีที่แล้ว +1

    හරි ලස්සනයි 😍

  • @meenajayakody8665
    @meenajayakody8665 5 ปีที่แล้ว +2

    කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ වැඩ සුපිරි

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අත්දැකීම් තියනවාද?
      තියනවානම් බෙදාගමු?

    • @lakshithatattoochama1339
      @lakshithatattoochama1339 5 ปีที่แล้ว +1

      Meena Jayakody nabar ekak dennako

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      @@lakshithatattoochama1339 mageda?

  • @lktoons531
    @lktoons531 4 ปีที่แล้ว +1

    මට ඒ vedio එක හම්බ උනා ඔයාට ස්තුතියි 😃🥞☎️

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      ❤️❤️👍👍👍👍

  • @malindusadee2205
    @malindusadee2205 5 ปีที่แล้ว +2

    එක පට්ට මල්ලි ♥️

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      අම්මෝහ්හ්හ්.... සැහෙන්න සතුටුයි.... මේ කොමෙන්ට් එකත් එනකන් බලාගෙන හිටියේ මම... බොහෝම ස්තූතී ඔබතුමාට....
      මීලග කතාවත් තව දවස් දෙකක් ඇතුලත දෙන්නම්කෝ.... ❤️❤️❤️❤️

    • @ranjithfernando1086
      @ranjithfernando1086 5 ปีที่แล้ว +1

      5

  • @kasuntharanga3003
    @kasuntharanga3003 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @MANIBOY-i6m
    @MANIBOY-i6m หลายเดือนก่อน

    🙏🙏

  • @malindusadee2205
    @malindusadee2205 5 ปีที่แล้ว +2

    මගෙනුත් උපරිම උදවු 🙏

  • @kavindupro9751
    @kavindupro9751 4 ปีที่แล้ว

    අරි ලස්සනයි 🌸🌸🌸🌸ද

  • @KrishanthaTissa
    @KrishanthaTissa ปีที่แล้ว +1

    මේ මගෙ එකට වෙලදදැන්විිිම් පලකිරිමෙන් වලකින්න.එයට මා විරුද්දයි

  • @lktoons531
    @lktoons531 4 ปีที่แล้ว +1

    සුබ පතනවා 😎

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතී ඔබට

  • @hirushaudan11.11
    @hirushaudan11.11 5 ปีที่แล้ว +2

    aththatama marai kondadeniya hamuduruwo

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඔයිට වඩා මාර දේවල් ගැන අපේ මිනිස්සු දන්නවා... දැනට ඉතිරිවෙලා ඉන්න අයත් ඒ විස්තර හන්ගන නිසා අපිට ඒ දේවල් ඉස්සරහට නැතිම වෙලා යාවි....
      තියන විස්තර හා දැනට ලැබෙන තොරතුරු වලින් කතා ටික දෙන්නම්කෝ. තව හොද හොද දේවල් ඉස්සරහට තියනවා.....

    • @lakshithatattoochama1339
      @lakshithatattoochama1339 5 ปีที่แล้ว

      nambar ekak dennako

    • @hirushaudan11.11
      @hirushaudan11.11 5 ปีที่แล้ว

      Chamalka Lakshitha හාමුදුරුවෝ අපවත් වෙලා

  • @charithshalinda1361
    @charithshalinda1361 5 ปีที่แล้ว +1

    සුපිරි

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      හැමදාම වගේ අදත් ඔබට ගොඩාක් ස්තූතී යාලු...

    • @kusumlathawejesinha1647
      @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +1

      තෑන්ක්ස් මල්ලි

  • @preamkumar7480
    @preamkumar7480 4 ปีที่แล้ว

    Good luck

  • @Aseka9999
    @Aseka9999 5 ปีที่แล้ว +2

    Supiri aa👌👌👌

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතී යලුවා

  • @AnusahAnusah
    @AnusahAnusah 2 ปีที่แล้ว +2

    අනේ ඔබට පිං මේ හාමුදුරුවන්ගේගෝලයෙක් සොයා දෙන්න දැන් එයා වැඩකල දේවාලය කොහේද බංඩා කියන කෙනා ඉන්නවාද එයා දන්නවා ඇති

  • @nirupikaamali1266
    @nirupikaamali1266 2 ปีที่แล้ว

    Koheda me pansala thiyenne

  • @preamkumar7480
    @preamkumar7480 4 ปีที่แล้ว

    Budu sarani

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 ปีที่แล้ว +2

    කොන්ඩදෙනියෙ පන්සලෙ තාම මේ .දේව මන්දිරය තියනවද .බුදු සරණයි

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඔවු තාම තියනවා....
      ගල් දොරටු නම් වැහිලාලූ. අනිත්වා තියනවා... යාපහුව පැත්තෙ පංසල තියෙන්නෙ. ගිහින් බලන්න.

    • @lakshithatattoochama1339
      @lakshithatattoochama1339 5 ปีที่แล้ว

      koheda thiyenne nambar akak nadda

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

  • @gayansameera9319
    @gayansameera9319 4 ปีที่แล้ว

    hoyanda apa pl

  • @vidurangasampath6867
    @vidurangasampath6867 4 ปีที่แล้ว +1

    Best video bro

    • @Howtolanka
      @Howtolanka  3 ปีที่แล้ว

      Thank you so much 😀

  • @nimashaabeywickrama3946
    @nimashaabeywickrama3946 2 ปีที่แล้ว

    හාමුදුරුවෝ තාම ජිවත් වෙලා හිටියානම් හොඳ හූනියම් වැඩක් කරගන්න තිබ්බා 😢😢😢😢😢😢

    • @kmb5807
      @kmb5807 ปีที่แล้ว

      අන්න ඒ නිසා තමා රටේ මිනිස්සු අමනුශ්‍ය තිරිසන් ආත්මවල ඉන්නෙ

  • @TharinduPradeep2
    @TharinduPradeep2 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @thilisaubhagya8483
    @thilisaubhagya8483 5 ปีที่แล้ว +1

    Ela ela supri👍👍👍👍👍👍

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      අද නම් සූට්ටක් පරක්කුයි නෙහ්

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 5 ปีที่แล้ว +1

      Ow nd.. una an nind ynw bhth wlt

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว

      😓😓😓😓

    • @thilisaubhagya8483
      @thilisaubhagya8483 5 ปีที่แล้ว

      Mko😊

  • @slrotation4520
    @slrotation4520 4 ปีที่แล้ว +2

    Kathawa yana athare add danna epa halo

  • @nadeenadeshan5579
    @nadeenadeshan5579 3 ปีที่แล้ว +1

    Podi kaledi ahuvata passe adathamai ahanna labune harima sathutui

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 5 ปีที่แล้ว +1

    Koheda me gamin gurutuma ennee

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      ඇහැටුවැව පැත්තෙ...
      ඉමො වලින් අරන් බලන්න.

  • @dayaranjana38
    @dayaranjana38 4 ปีที่แล้ว +3

    අනේ බං මැදින් ඇඩ් දාන්න එපා. Video 1 වටිනාකමත් නැති වෙනවා.

  • @tharindutharindu2686
    @tharindutharindu2686 5 ปีที่แล้ว +5

    කොන්ඩදෙණියෙ හාමුදුරුවෝ වගේ වැඩ කරන කෙනෙක් නැද්ද ...?

    • @lakshithatattoochama1339
      @lakshithatattoochama1339 5 ปีที่แล้ว

      Koma Ry nombar ekak hamunoth matath kiyanna 0761984677

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +1

      හාමුදුරුවෝ නම් අපවත් වෙලා.... දැන් ගොඩක් කල්.. 70 දශකේ තමා හාමුදුරුවෝ වැඩ උන්නේ.

    • @padmawijesekara9164
      @padmawijesekara9164 5 หลายเดือนก่อน +1

      අහන prasnayata නෙමෙයි may යකා උත්තර දෙන්නේ ,​@@Howtolanka

    • @padmawijesekara9164
      @padmawijesekara9164 5 หลายเดือนก่อน

      May හාමුදුරුවන් වගේ වැඩ කරන තවත් නැද්ද ? May පන්සලට ගියොත් වැඩ ඉන්න හාමුදුරුවන් ta කියලා කර ගන්න පුළුවන් da ?

  • @jagathjayamanna3537
    @jagathjayamanna3537 4 ปีที่แล้ว

    Monada me madin nada wikara add

  • @phsriyane7865
    @phsriyane7865 2 ปีที่แล้ว

    Ma samaga. Ana anik video aka Maya sambandau Kara mokada.. Hamuduruwan GA golayak ho Danata wada Karana thanada.. ❓..Kohomaun. Apita ma vidiyowan ho apita a manussayan sambandawa vidiyo. Katun magin. Apita Hoda Naraka Awabodaya kirimat Gan.. Budusaranai Siyalu Daviyanga pihitai. Guru Hamuduruwanta.

  • @nethgagula1656
    @nethgagula1656 4 ปีที่แล้ว +1

    Meka mada mokakda ban dala thiyenne..eka thama auala..

  • @rushanariyadasa6395
    @rushanariyadasa6395 4 ปีที่แล้ว

    Oyakoheda enne

  • @lahirusampath4393
    @lahirusampath4393 2 ปีที่แล้ว

    ඇයි අර කපුවගෙ මූන පෙන්නන්නෙ නැත්තේ ...මොකද හොර කපු වෙක්ද....????

  • @lktoons531
    @lktoons531 4 ปีที่แล้ว +2

    මට හොයාගන්න බැරි vedio එකක් තියෙනවා එක තමයි අර පොලිස් පති කොන්ඩ දනිය හාමුදුරුවෝ අලන අපු එක මට එක හොයලා දානවද 😭😇

    • @Howtolanka
      @Howtolanka  4 ปีที่แล้ว

      අපෝ ඒක චැනල් එකේ තියනවානි...
      චැනල් එකේ නම උඩ ඔබලා චැනල් පිටුවට එන්න. ඇවිත් උඩ ටැබ් වලින් වීඩියෝ කියන ටැබ් එක ඔබන්න.. ටිකක් පහලට යනකොට ලේසියෙන්ම හොයාගන්න පුලිවන්...
      th-cam.com/video/mkYT6NmqAeU/w-d-xo.html
      නැත්නම් උඩ ලින්ක් එක ඔබලා බලන්න.

  • @shanliyanage4298
    @shanliyanage4298 5 ปีที่แล้ว +2

    ඔබ මේ කොන්⁣ඩදෙනියේ හාමුදුවන්ට අපහාසද කරන්නෙ

    • @Howtolanka
      @Howtolanka  5 ปีที่แล้ว +2

      ඔබ දකින කෝනය අනුවයි එය තීරනයවන්නේ.... මට හැකි උපරිම සාදාරනය මම කරනවා...
      (විමසිල්ලෙන් ඉන්න. අමු තිත්ත කුනුහර්පෙන් බනින අය ඇවිත් හාමුදුරුවන්ට බනී. ඒ පවුල් වලට වින කලා කියලා. ඒ අයටත් ඔබ ඉදිරිපත් වෙලා කරුනු පහදන්න මේ වගේම)
      මෙයිට වඩා හොද ආකාරයෙන් ඔබට කතාව නිශ්පාදනය කාරන්න හැකිනම්, පිරිවැය දැරිය හැකි නම් නිශ්පාදනය කර එවන්න. මම එය පල කරන්නම්. ස්තූතී.
      howtolanka@gmail.com

  • @shashikumara198
    @shashikumara198 4 ปีที่แล้ว +1

    Ad danna epaa

  • @ayeshaindeewariayeshaindee8446
    @ayeshaindeewariayeshaindee8446 2 ปีที่แล้ว +1

    අනේ මේ කාලයේ උන් වහන්සේ ඉන්න තිබුනේ