Me rattaran rate tibba danum sambarayath danayath sora kagena giya eth adatath me lankawe bihi una kisima palakayek kriyathmaka une na me dewal apahu apita ganna, ekata hetuwa mata hithenna yanakota aran giyapu dewal ekka me rate kodu naratiyath kadala tama aran giye,eth mata hitenawa dawasak ei kauru hari rajek lankikayek me dewal nawata aran natu una e prauda itihasaya magin rata goda ganna, marenna kalin mata tiyana adahasath me sri lanka mathawa loke ihalin wajabenawa dakinna🇱🇰🙏💪
E watina poth sinhalen muddanaya kara e danuma api demu dayata... poth kiyawimen mathaka sakthiya ha sithe eka thanaka thaba ganime sakthiya wani ....... manasa wadena dewal otoma wade... danumai oni dayata... rate nagumata... 👌👌👌👊👊👊 nathi una dewal nathi una dan thiyena dein goda emu...👌👌👌
Me poth ganda kohomahari me loke winasaya atha lagai chumbaka shakthiyen me loke winasa , lankawe okkoma hora kawe bel thama හිට්‍රල් Laga thiyenneth ape dewal
Mewage nakki kala kanni palakayan enn kaleka .. owage nidan eliyta gatath wedak ne .. me ratata konda pana thiyen nayakayek bihi wewa kiyla prarthana krnwa .. me ratata budu rajanam Wahanse 3n warak wedama u bawa sathiyai e sathiyanu bawayen me ratat darmika rata gena hithana nahayakayek bihiwewa
හුග දෙනක් නොදන්නා දේවල් දැන ගන්න ලැබෙනවා ඔබට ගොඩක් පිං බුදුසරණයි
ලෝකේ උතුම් රට ලංකාව 🙏🙏 මොළය ඇති මිනිස්සු හිටියා nam surapurayak tamai ☝☝👌👌
අති විශිෂ්ඨයිි ! මේ මොහොතේ අප මවබිම ට අත්‍යාවශ්‍ය ම වන කාලෝචිත ඉදිරිපත් කිරීමක් !
මෙවැනි අමිල තොරතුරුවරින් වර අප වෙත ගෙන එමින් ඔබතුමන් කරන මෙම උත්කෘෂ්ට සේවයට මාගේ උත්තමාචාරය !
නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා ඔබට ස්තුතිය ❤️
ඔබතුමා කරන හෙලිදරව් කිරිම් දැනුවත් කිරීම් වලට මම ස්තුතිවන්ත වෙනවා ලංකාව ට ආදරය කරන අවන්ක නයකයෙක් බිහිවෙනකන් මොනව තිබුණත් වැඩක් නෑ නිදහසින් පසු තවම බිහිඋනෙ නෑ
👍🏾👌🏾
වීඩියෝ එක පට්ට , ජයම වෙන්න ඕන 🥰
අත්මාර්තකාමී මිනිස්සු මේ රටින් ඉක්මනින්ම තුරන් වී මගේ රටට ඇත්තටම ආදරේ කරන මිනිස්සු වැඩි වැඩියෙන් බිහිවේවා 🙏😭😭 මගේ රට දියුණුවෙන් දියුණුවටම පත් වේවා 🙏❤️🇱🇰
❤
අනිවාර්යයෙන්ම අපිට දැන කරනන් ඉතිරි වෙලා තියන්නේ අපේ සක්තියයි අනිවාර්යයෙන්ම අපි නැගිටිනන් ඔනේ මතුරැ බුමියට ජය ඔබ සැමටම තේරැවාන් සරණයි
ඔබ සැමට උතුම් දළදාහාමුදුරුවෝ වෙනුවෙන් නොයිදුල් දළදාමාලිගාව වසර 463කට පසුව කීරවැල්ලේ රාජකීයන් විසිං නුදුරේදී දළදාහාමුදුරුවෝ වෙනුවෙන් පූජාකිරීමට නියමිතයි,සියලූම දෙනාහට දන්තකුමරු හේමමාලා කුමරියගේ නාමයෙන් සපැමිනෙන ලෙස හදවතිංම ආරාධනා කරමී,
Koheda thiyenne....🙏
කවද්ද.....
ලංකාවේ තිබෙන සම්පත් ටික හරියට භාවිතා කලොත් කාටවත් අතපාන්න ඕන නැහැ
අත් පය හොලවනකොට කට පූරවාගන්න පූළුවන් බව දන්නා මිනිස්සු වෙර වීරිය උත්සාහ කරනවා.
ඔය මොකුත් නිදන් හාරන්න ඕනී නැහැ. මේ අහස පොලව වැස්ස අවුව සාගරය පිහිටීම මහා නිධානයක්. නිදානයක් උඩ නුබලා හිගාකන ජාතියක් පමණයි.
හරියටම හරි නියමයි ඔබගේ කටේ මසුරන් දාන්න වටිනවා.👌🏾🇱🇰👍🏾
හරියටම හරි.👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽
කයිය ගහන්නත් පොර ටෝක් දෙන්නත් සුපිරිම ජාතියක් අපි.වැඩක් කරන්න එකෙක් නෑ හැබැයි
ඔය මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල ඇති කරඩුවේ නිධානයක් ලෙස ධම්ම චක්ඛ පැවැතුම් සුත්‍රය නිධාන් කර ඇත. ඕක කරඩුව තුල නිදාන් කලේ විමලධර්ම සූරිය රජතුමා බව දතයුතුය. මේ සූත්‍රය විදර්ශනාවට ලක්කල කෙනා සෝවාන් ආදී සතරමග සතරඵල ලබන බව කියමි. එයයි අප අවුරුදු හැත්තෑපහක සම්ප්‍රයුක්තය ලෙස ලැබූ ඵලය බව කියමි..ඵලයන් නැති දහමක් බුදුවරු දේශනා කරයිද..කෙසේ වෙතත් සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට දසකුසල් වඩා අවසන් භවය ගතකරන්න සම්මා ධිට්ඨිය පහල වේවා යෑයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට නිවේදනය කරමු .තෙරුවන් සරණයි...අවශ්‍ය පින්වතුන්ට දු.අංක 0713577828 what's app ඔස්සේ අමතන්න පුළුවනි.
හා
කුරුණෑගල රන්තිලි වැව ❤🤗
වසර 207 කට පසුව අනුරාධපුර රාජධානියේ පටං චූලවංශය ආරම්භක රජපවුල වූ දන්තකුමරු හේමමාලා කුමරියගේ දරුපරපුර වන කීරවැල්ල රාජකීය පරපුර නැවත කරළියට පැමිනීමෙි වාසිය සීහලේ ජාතියට අවැසි නැතිනමි කීරවැල්ලේ රාජකීයන් මෙන්ම උතුම් දළදාහාමුදුරුවෝ පවා,නිහඞවම කාලයේ වැලිතලාවෙන් යටපත්වනු ඇත
දන්ත කුමාරයායි හේමමාලා කුමරියයි මේ රටට පැමිනි පසු මහන උනේ නැද්ද
Jayan jayama wewa ❤️🇱🇰❤️
බ්‍රිතානයේ තියෙන අපෙ දෙවල් ගෙනෙව්😒
පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 නිදන් කරමු...
Rajapaksala WA aniwarayenma
@@monsurmonsur3607 ඔව් රාජපක්ෂලා ළඟ තමයි දනය වැඩි පුරම ඇත්තේ...
👌🏾🇱🇰👍🏾 අන්න එදාට අපේ රටේ ලෝකෙන්ම උතූම් රට තමයි.
@@thanksjesus153 ඔය කියන විදියට, එච්චර ධනය තිබෙන අය ඉරානේ ෂා රජු පිලිපීනයේ මාකොස්ලා වගේ ඒ ධනය අරන් වෙන රටවල් වලට පනින්නේ නැත්තේ මොකද කියලා තමයි මට පුදුමය, මෙහේ එක එකාගෙන් බලු බැණුම් අහමින් ඉන්නේ නැතුව
අපි තේරුම් අරන් රට වෙනුවෙන් කැපවුනු දාට අපි බලවත් රටක් වේවි
Nai fm naima thama arinne 😆😆👍😆👍
කාලකණ්ණි රාජ්‍ය පාලකයො සිටින රටක්..
ලස්සන රට විනාශ කලා..
Ape rate hora kapu ballo kewa
වටපිට චැනල් එකෙන් ආවෙ. 😍
Meka nam watinama supirima video akak.
රංතාලි වැව ගැන නාට්‍යයක් තියෙනවා රංතිලිවැව කියල හරි ලස්සනයි
❤❤❤
ඔව ඔහොම හෙලිකරන්න එපා යකෝ ගොටාබය රාජපක්ෂ අයෙ ලංකාවට එනවලු ඔකා ඔය ඔක්කොම හාරන්න ගනියි දිගට හරහාට.
👍🏾🇱🇰👌🏾
😂😂😂
ජනාධිපති මැදුරේ ඉන්නේ නැතුව, තමන්ගේ පරණ ගෙයි සිට, එක backup වාහනයක් පමණක් පාවිච්ච් කල කෙනා, නිධන් හාරයිද?
හැමදාම සිහින දැක දැක ඉන්නවා ඇරෙන්න අනාගතයක් නම් නෑ ..තාම රාවණා ඇහැරෙනකම් බලන් ඉන්නවා රට හදන්න ...මේවා තමයි ලොකුම විහිලු....
පවුකාරය, උබල හැදියන්! උබට පුලුවනි නේ රට හදන්න දායකත්වය දෙන්න !
බ්‍රිතාන්‍යයේ තියෙන එවා ලන්කාවට ගෙන්න විදිහක් නැද්ද එවා අපේ එවා නිසා
thaama nadu ynw
thaama naduwa ynw
👌🏾👍🏾🇱🇰
Kirawella parapura gena video ek genna
උන්ට නිදන් ගන්න උදව් කරන්නත් ඇත්තේ අපේ එවුම්ම වියයුතුයි මොකද බයිරව බලපෑම් මගහරින්න සුද්දො දන්නෑනේ 😏☹️☹️
ඔව් සුද්දෝ වැඩි ප්රමාණය අරගෙන, අපේ කාලකණ්ණින්ට (බොන්න) සොච්චමක් දෙන්න ඇති
හරියට බලන්න රට මේ තැනට වැටෙන්න මොකද්ද හේතුව කියලා,රටේ නිධන් තිබ්බේ මේ කම්මැලි හොර ගොබ්නයොන්ට කන්න නෙමෙයි
ලංකාවට ඉතුරු වෙලා තියෙන්නේ පම්පොරිය විතරයි
Hariyatama hari...india higannoth salli ewanawa lankawata ...e unata panporiya...puka thama ...awith balanna oni Europe ratakata ethakota terei
ඔන්න හම්බෙලා 😮❤
රන් තලිය ඇත්ත කතාව
Ranthaliya wewa ape urumaya❤️
අපේ රටට අයිති පොත් ඇයි පිටරටක කෞතුකාගාරයක තියෙන්නේ. ලංකාවේ ඉන්න පාලකයන්ට බැරිද මේ පොත් ලංකාවේ කෞතුකාගාරයකට ලබාගන්න.
නිදන් හාරන්න අවශ්‍ය නැ .උරැමකෙනාට,හොද කෙනා ට එය ඉබෙි ලැබෙනවා.
ස්තුතියි
❤❤❤
අපේ රටේ තියෙන සම්පත් ලෝකේ වෙන කිසිම රටක නැති තරම්..හරි පාලකයෝ ටිකක් මේ රටේ හිටියනම් ලංකාව අද ලෝකේ ධනවත්ම රටවල් අතර ඉහලින්ම ඉන්න තිබ්බා 😪😪😪
පාලකයෝ නෙවේ, (පිටරට NGO මුදල්දී, කරන සමාජ මාධ්ය හොර සංදර්ශනවලට රැවටී), හරි පාලකයන් එලවා ගෙන රටේ ලාභ ලබන හොඳම කර්මාන්ත විකුණන හොර පාලකයින් පත් කරගන්නා මෝඩ ජනගහනයක් ඉන්න නිසා තමයි මේ රටට හරි යන්නේ නැත්තේ
සිංගපූරුව ලංකාව වගේ වෙන්න හදුවා... අද ලංකාව සිංගපූරුව වෙන්න් හදන්වා.... 😢😢😢😢
මේලෝකෙ රටක් තියේ නම් ඒ තමා මගේ මව් බිම වන 🇱🇰 දැනුවත් කරාට බොහොමයක් පින් සහෝදරය මේසියල්ල ආරක්ෂා වෙත්වා බුදු සරණයි
අවාසනාවන්ත මිනිස්සු ජිවත් වෙන ලන්කාව.
👍🏾🇱🇰👌🏾 ගොඩක් මිනිස්සු කූසීත කම්මැලි පිංගූත්තරයො.
ඇයි ඉතින් අපේ උරුමයෙ වටිනම සටහන් එතකොට පොත්පත් වගේ දේවල් බ්‍රිතාන්‍ය යෙ තියෙන්නෙ ඇයි අපිට ඒව අපෙ උරුමයට අපෙ අතට ගන්න බැරි ඇයි අපිට ඒ ගැන කතා කරන්න බැරි...plz ඒ ගැන වීඩියෝ එකක් ගේන්න මං හිතනව ගොඩක් අයට මේ ප්‍රශ්්නය වගේම ඒකට වීඩියො එකක් ගෙනාවොත් වැදගත් වෙයි කියල
Voice eka lassani ,💪❤️
❤❤❤
ඒකාලේ බලන් ඉද්දිම සජිත්ගේ තාත්තා සූරියවැවෙන් රන්තැබිලි වල්ලක් අරගත්තා වැව්වල එහෙම දනයක් තැන්පත්කරන්නේ වැවේ පතිසන්කරනයට
ආර් ප්‍රේමදාස කියන්නේ හොද කෙනෙක් නෙවේ.
මෙවා ප්‍රසිද්ද කරාම හොරුන්ට හොඳයි මේක ප්‍රචරය කරනකොට දෙපාරක් හින්න තිබ්බා
හොරු ඉන්නවා පාර්ලිමේන්තුවේ නම් කියන්නම් පුලුවන්නම් ගිහින් අල්ලපල්ලා බලන්න...
ලොකු හොරු හැමදාම සුරක්ෂිතයු
😃😃😃😃😃😃😃
🙂👍🏻
නිදානයක් උඩ ඉදගෙන නිදානයක් හාරන්න හදනවා😅 මිනිස්සුන්ගේ ඔලුව හාරලා තමා හාරන්න ඕනි😢
👌🏾 🇱🇰 👍🏾
Me rattaran rate tibba danum sambarayath danayath sora kagena giya eth adatath me lankawe bihi una kisima palakayek kriyathmaka une na me dewal apahu apita ganna, ekata hetuwa mata hithenna yanakota aran giyapu dewal ekka me rate kodu naratiyath kadala tama aran giye,eth mata hitenawa dawasak ei kauru hari rajek lankikayek me dewal nawata aran natu una e prauda itihasaya magin rata goda ganna, marenna kalin mata tiyana adahasath me sri lanka mathawa loke ihalin wajabenawa dakinna🇱🇰🙏💪
නිදාන කියන්නෙ වලදාපුව න්වේ දියුනුවේ චින්තනය ❤
🤗👌❤️
මහින්ද රාජපක්ෂට කිවා නම් හොයා ගනි
🤣ඇත්ත කතාවක් එක ..උන් කරපු හොරාකැමි තවම අල්ලගන්නබැැ
එක නිසා එතරමිි එවු නැැ
THIS IS A VERY BEST NEWS.
😮🎉අපේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තියෙන්නේ ලංකාවේ නොවේ ,ඉන්දියාවේ සහ එංගලන්තයේ ,ඔවුන්ගේ බුදුන් ඉන්දියාවේ ජෛන බුදුන් මිස ,ලංකාවේ බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා නොවේ .🎉ලංකාවේ තියෙන සෙල්ලිපි ගැන කොහෙත්ම දන්නේ නෑ .😮 කියන්නේ ඉන්දියාවේ සෙල්ලිපි ගැන විතරයි .😮නිදන් වදුලු අපේ රටට , ජාතියට උරුම කර දෙන්න, නැවත ගෙන්වා ගැනීමට , ඔවුන්ට උවමනාවක් නැහැ .😮දන්නේ සුද්දන්ගේ පදයට අපේ රටේ ඉතිහාසය විකුර්ති කිරීමට පමණයි .😮😮මහජන බදු මුදල් හොරා කන උදවියට අපේ රටේ ඉතිහාසය ගොඩ නැගීමට කොහෙත්ම උවමනාවක් නැහැ .🎉🎉ඔවැනි පුරාවිද්‍යා ,හොරා විද්‍යා දෙපාර්තමේන්තුව අපේ රටට මොකටද .? .😮😮😮😮අපේ රටේ හිමි වරුන් බහුතරයක් පිළිගන්නේන්,අදහන්නේ , ඉන්දියාවේ ජෛන ආගම මිස ,ලංකාවේ බුදු දහම නොවේ .🎉හැමෝම ඉන්දියාවේ වඩිග බුද්දගෝෂ, මහනාම ,සාමිලා ගේ ,විකුර්ති මහ වංසය හිමි මත තියාගෙන අපේ රටේ පහළ උන සිදත ගොතම ස්‍රමණ බුදු රජාණ්න් වහන්සේ ඇතුළු සියලු බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට , නේපාලයට , විකුණන් කන උදවියට ඕනෑ අපේ රට ජාතිය විනාශ කිරීමට මිස ආරක්ෂා කිරීමට නොවේ.. 😮😮😮😮😮😮😮😮😮
Aththa nidan wadula ratata watinawa... e buddi mathunge danumai... eyai ratata watinne... 👌👌👌👊👊👊💪💪💪
✋
aniwama balanna hemoma
Maru😊
නිදන්.වැලලී.යන.එක.හොදයි.මීට.පෙර.ගොඩ ගත්ත.නිදන්වලින්ම. ණය ගෙවන්න තිබුණා මොකද කරෙ
ගසාකෑවා
Kotasak puthano gaththa,ithuru tika gota gththa kiyala tami minissu kiyanne
ඔය කියන සියඵ නිධන් ගත්තත්, එ්වත් සොරකම් කරගෙන රට යයි. එවිට නිධනුත් නැතිව හිටිය වගේ ඉන්න තමයි වෙන්නෙ.
ලංකාවේ දූෂිතයින් මෙන්ම අන්තවාදීන් නැතිවූ දාට දියුණුව ආරම්භ වෙනවා සිකුරුයි මිත්‍රයා ......
hambaunu milakanohaki manik ko............................
E watina poth sinhalen muddanaya kara e danuma api demu dayata... poth kiyawimen mathaka sakthiya ha sithe eka thanaka thaba ganime sakthiya wani ....... manasa wadena dewal otoma wade... danumai oni dayata... rate nagumata... 👌👌👌👊👊👊 nathi una dewal nathi una dan thiyena dein goda emu...👌👌👌
🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍
නිදන් හොරු ඕවට කෙලලා ඉවරයි දැන් අන්න ඇමරි කාවේ එහෙම කවුතු කාගාර වල තියෙනෝ😪😪
ලෝකේ හැම ආසියාතික, අප්රිකානු, මැද පෙරදිග රටවල්ම විනාශ කරලා, ඒවා වල නිධන් හොරකම් කරගත්තේ සුද්දෝ
ඔය වැවගැන ඔයකතාව ප්‍රසිද්දයි.
වේලක් කන්න නැති උනම් එක උහුලා ගන්න බැරි මිනිස්සු කොහොමද රට හැර යන්න හදන්නේ කන්න කියලා මුන් වගේ මෝඩයෝ ඉන්න රටක් අපේ දැන් රට
👌🏾🇱🇰👍🏾😂😂🤣🤣
ලාංකීකයෝ ඔක්කොම විදෙස් ගත වෙනවා. හැබැයි සීතලේ තමයි මිය යන්නේ.ශ්‍රි ලංකාවේ වේලක් වත් කාල ගහක් යට හරි ඉන්න පුළුවන්.😟😔🫢🤔
@@swarnasuraweera283 අනිවාර්යයෙන්ම
තියෙන්නේ වෙන එකක් කියන්නේ වෙන එකක්
මේවගේ දේවල් කියල තමයි දේසපාළුවො රටේ ජනතාව රැවැට්ටුවේ .කැළණි ගඟේ.නයි ආපු කතා එහෙම.
Hi
ගමේ වදුල ගමින් ගමට ගමේ පන්සලේ තියෙන්නෙ ..රජියෙන් රාජ්‍යය ට වෙන්ස්
Ape ratata essara wage adarayk thiyena desapalnya karnna aya rate sampath araksha karala thmi weda kare.. hm methak weddi rate sampath vikunagena kanna purudu unee.. essarata wath rupiyalath ethuru kargena rata samwardanaya karnna hoda desapalnya karnna nayakyo bhi wewa kiyla eka sithinma mn parthana karnawa..
හැමදාම එකම බයිලෙ ගහන්නෙ 😂
හිහිහි
✨Lesa✨
Ayiyage nombare dhannako
Nidan okkama gatta mahinda aiya
💪💪💪
රට මෙතරම් දුස්කර ථාවයකට පත් වී ඇති මොහොතක වගකිව යුතු ඇයි නිහඩ ලොව වටම අත පානවට වඩා නරකද මේ දුස්කර අවධියෙන ගොඩ එන්න එවන් නිදන් වස්තු වලින් ප්‍රයෝජන ගත්තා නම් හොදයි නේ
pissuda ekath politicians la horakam karanawa sure
🙏🙏🙏
මට හිතෙන විදියට ඔවා ආපහු ගන්න පුලුවන් ක්රමත් එ පොත්වල තියෙන්න ඕන
බෙිල් ..ඇති වෙන්න අරගන ගියා...සුද්දා දෙවෙනි ලෝක යුද්ධයට..ලංකාවෙන් නයට ගත්තු රන් පවුමි ..ටික දුන්නා නමි ණය ගෙවන්න තිබුනා ඒත් මෙි හොරැත් එක්ක බැහැ ..සුද්දො උඩ රටට කළු සුද්දො..කෙලියා රටට......
J V P OK jayawewa ape
Yko ova danna apa oka dana gatthot ape rate una thavath rta harala vinasa karai ykoa
මොනවා කරන්නත් මේ හොරු
125ම අනාථ කදවුර කට
යවන්න ඕන
Ethuru 100ta mokada karanne
125 නෙමේ බන් 225 ක්
Kalakanni deshapaluwanta ahu wunoth ....ekath iwarai
මේ කාලයේ ඔයදේවල් ගැන . කියන්න එපා, බලය යොදා ගෙන ඕක අරන් යයි, මුලු රටේම සම්පත් කොල්ල කාපු හොර නඩේ ගැන දන්නේ නැද්ද?
👌🏾🇱🇰👍🏾
Me poth ganda kohomahari me loke winasaya atha lagai chumbaka shakthiyen me loke winasa , lankawe okkoma hora kawe bel thama හිට්‍රල් Laga thiyenneth ape dewal
Sinhala ජාතිය තරම් vililajja nathy asikkita ජාතියක් lokay kohewath na 😄😄😄😄
Oka Dana gaththoth okath wekunai ballo tika
මේ වීඩියෝ එක අපේ මහින්දමහත්තයලා එහෙම දකින්නේ නැතිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....😂💔මොකද මේක දැක්කොත් එහෙම මෙහේ ඩොලර් කාලා උගන්ඩාවේ තැන්පත් කලා වගේ මේ නිධානෙත් ගොඩදාගෙන උගන්ඩාවට පටවන්න බැරි නෑ....😂🥺💔🇱🇰
Lanka we epadenna pin karanna oni hari adambarayen enna puluwan etha sundara ratak
❤
සුද්දෝ විසින් නැවු පිටින් අපේ පුරාණ පුස්කොළ සහ වස්තු මංකොල්ල කාලා අවසානයේ ඉන්දියාවේ මලබාර් වරුන් ගෙනත් යාපනේ පදිංචි කලා නුවරඑළියේ පදිංචි කලා අවසානයෙ අරාබි ජාතිකයන් දබින්න බැහැලා ඒ මදිවට 2015සිරිසේන සරනාගතයන් කියමින් 50000පදිංචි කලා ඊට විරුද්ධ කටයුතු කල අය හිරේ දැම්මා
meka nma maha puduma kathawak
Gewai ewai ekath mankollakai
Aththama nidaana thiyena than nam kiyanna epa. Pinsidda wei ... Ewath kaala daala apita yana ena man nthi wei.
විශේෂෙන් කියලා කන්න දෙයක් නෑ පාලකයෝ ගොඩක් කැවා😁
වේයන්ගොඩ නිදානයද ?
Mewage nakki kala kanni palakayan enn kaleka .. owage nidan eliyta gatath wedak ne .. me ratata konda pana thiyen nayakayek bihi wewa kiyla prarthana krnwa .. me ratata budu rajanam
Wahanse 3n warak wedama u bawa sathiyai e sathiyanu bawayen me ratat darmika rata gena hithana nahayakayek bihiwewa
නයම ගෙවයි බලන්න ඉන්න තමා වෙන්නෙ උඩ බලන් 😏
මෙවා පිස්සු කා
හිගන්නෝ කරේ දැම් ඉන්න උන් , උන් ඉන්න කම් ගොඩ එමක් නෑ