Pretty Interesting interview. What he said about the Kondadeniya Thero is very true. The Monk never demanded money for his services. The time period was right. I came to know about the Kondadeniya monk in late 1960s. Pretty amazing life story whether you believe it or not.
This man is talking folklore. the priest learn all his magic at Mulgirigala temple. he was a disciple from the temple..Mulgirigala. is rich with Totagama books from Rahula Thero. His imposta. Sorry. there are other priests in the south, who was his contempterys, he had the devil in his gold Amulet all time. sadly he fell on his own sword.. Thank you.
අදත් ඒ වාගේ පින්වත් හාමුදුරුවන් ඉන්නවනම් හැමෝටම සාධාරණයක් වෙයි
මමත් මහව කිට්ටුව .පොල්පිතිගම .උන් වහන්සේ ගොඩාක් හොඳ ස්වාමීන් වහන්සේ නමක් කියලා කව්රුත් කියනවා.උන් වහන්සේට අයුක්තිය අසාධාරණය පෙන්නන්න බැරි කෙනෙක් .මොනවා උනත් අපේ ගම් කිට්ටුව මේ වගේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා කියනකොට හිතට හරි සතුටුයි
මමත් මහව
අටලෝ දහම අවබෝධ කරගන්න තරම් දැනුමක් තිබිලා නෑ මේ හාමුදුරුවන්ට.
@@umara1013 .mama th mahawa
@@සදුවාතමාඉතින් ha..ehemada 0762643185 imo
@@umara1013 CONTACT
දෙවිවරුන් බොරු නොවේ. පිංවන්ත මිනිස්සු ලගට දෙවිවරු එනවා.දැන් ඉන්නේ දෙවියන් විදිහට වෙස් ගත්ත යක්කුයි මල පෙරේතයොයි.
ඔයා ඇස්දෙකෙන් දැක්කද🤣
@@harshaudayanga7533 දෙවියො බ්‍රහ්මයෝ වගේම නිරය කියල දෙයකුත් තියෙනව..
බුදුහාමුදුරුවෝ කියලා තීනවනම් දෙවියෝ යක්කූ පෙරේතයෝ ඉන්නවා කියලා ආයි අහන්න දෙයක් නෑ ඉන්නවා
නොදන්නා කරුනු කාරනාවක් ..ස්තුතියි ..ඔබට
ඇත්තටම ගොඩක් වටිනා සාකච්ඡාවක් කාලෙකට පස්සෙ කොන්ඩදෙනියෙ හාමුදුරුවන් පිලිබඳව අපි නොදන්නා දෙවල් දැන ගන්න ලැබුනෙ
ඇත්තතාමා අපි ට අපේ අමිමාල කියලතියනාව එ හාමුදුරැවෝ අර ගැනුලමයි ටිකට කරපු වැඩෙ මෙව ඇත්ත
Mat.matak.una.mamapotei.au8.waga.apa.asgereya.badu.nagra.saba.edama.ape.heteya.atkota.ma.suwmen.wahansa.waeya.ape.garata.kedara..ala.ganeyann.mata.matka.kalu.kudaya.aran.sarapuwak.wat.natewa.ekmanen.gamna.ada.mat.matkai.ape.amma.keuw.na.edam.nagra.sabawa.unata.a.hamduruwanga.edm.keyala.oya.trtwa.veddeyalata.dunnalu.eten.hoda.suwame.wahnsa.kanak
5
Methuma ge nama monada?
කොන්ඩදෙනිය භාමූදුරැවෝ අපිටනමි රජෙක් මම ඒ ගමෙ
den weda karana kauruth nadda
Konda deniya kohed oya
mahava koheda
Hamuduruvo karapu wada dan kauruvath karanne nathda
ඒ සාත්තරේ දන්න කෙනෙක් ඒ ගමෙිි නැද්ද
මම ඒ පන්සලට ගියා ලගදි හරිම දුශ්කරයි..🙏🙏
Mahawa tiyena pansala neda
කොහෙද දුශ්කර??දැන් ඇවිත් බලන්න. දිව්‍යලෝකේ වගෙ
@@mohammadnasarahlip3321 ekane ane.. Relluwe enna.. Awith mahawen bahainnako
@Ahinsa අපි කොන්ඩදෙණිය පන්සලේ දායකයො
@@mohammadnasarahlip3321 ekane ane kiyanne..train eke enwam hawasa 6 train eke enna mahwan thama stop karanne
Buddha!.... Dhmma!....
Sanga !.... is the only Truth and nothing but the Truth 👍🙏🙏🙏🙏
මේ මනුස්සයා නයා ගැන කියපු එක නම් වැරදි හොදේ.නයා කියන්නේ පොළොන්ගු මාපිල්ලෝ වගේ ජරා සතෙක් නෙමේ.ලේසියෙන් කෙනෙක්ට නිස්කාරණේ දෂ්ඨ කරන්නේ නෑ.අනික සර්පයෙක්ගේ ඇගකට කවදාවත් ලාම්පු තෙල් දාන්න හොද නෑ.ඊටවඩා හොදය් ඌව මැරැවනම්.ලාම්පුතෙල් දැම්මම ගොඩක් ලොකු දැවිල්ලක් උන්ට දැනෙනවා. මන්තර නම් ඇත්ත ❤️
Thank you for this conversation❤️❤️👍
Lot of have a benifits❤️
ආසයි මේ කාතා අහන්න. මේ හාමුදුරුවන් ගැන දන්නෝ දනිති
තුන්වන් ලෝක යුද්ධයක් ආවොත් මොකද වෙන්නේ | 3rd World War
th-cam.com/video/NlOgjdiipyk/w-d-xo.html .
අපි කොන්ඩදෙණියෙ වෙලත් මෙයාව දැකලා නෑනෙ.වර්තමාන හාමුදුරුවන්ගෙන් මේ ගැන අහල බැලුවනම් හරි
බොරු කාරයෙක් ඔබතුමා දන්නවද යද්දිගම පංසලේ ලොකු හාමුදුරුවෝ උන්වහන්සේ ගොඩක් කරුණු කාරනා දන්නවා අනිත් එක ප්රභාකරන් ගැන කියනවා මම දන්න විදිහට උන්වහන්සේ අපවත් වෙනකොට ප්රභාකරන් කියන්නේ කැලේ හිටපු එකෙක් මට මතක විදිහට 1988 වගේ නේද අපවත් උනේ
උන්වහන්සේ ගැන ලියිනු පොත් තියනවා කැමති කෙනෙකුට හොයන් කියවන්න ඉතාමත් සාරවත් .
Mokadda nama
unwahanse ipadune saha hitapu kala wakawanu kohomada
අඩෝ විස්තර ඕනි
කොණ්ඩ දෙනිය හමුදුවන්ගේ ගුරුකම් කියලා පොතක් තියනවා එකෙන් තාම විස්තර තියෙන්නේ
බන්ඩා මාමා කෙහෙද ඉන්නෙ ඉන්න අහ දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාං යමු
konda deniye hamuduruwo attatama supiri wada karayek eka atta
Pretty Interesting interview. What he said about the Kondadeniya Thero is very true. The Monk never demanded money for his services. The time period was right. I came to know about the Kondadeniya monk in late 1960s. Pretty amazing life story whether you believe it or not.
🇨🇳
Kondadeniye.hamuduruwo kiyanne harima.tejas.harima.gambira.ahinsaka.manussaynta.pihitawechcha.niyama.bududahama.rakapu.himinamak.mama.kondadeniye 9:37
කැප අකැපබව තීරනයවන්නෙ පුද්ගල චරිත තුලයි.සාසනික වශයෙන් අකැප උනත් හාමුදුරුවරුන්ගෙ සාන්සාරික පුරුදුවලට අනුව ඒ ඒ ක්රියාකාරකන් වලට පෙලබෙන්නෙ.එවන් අවස්තාවල ඒකට ආපත්ති සිද්ද වෙනව බුද්ධ පැනවීම මත වැරද්දට කර්මය රැස්වෙනව එ සිතට.නමුත් අපි බලන්න ඕන කැප අකැප දෙය නෙවෙයි.බුදුන් එ දේ දෙසුවෙ නෑ.අර දේ දෙසුවෙ නෑ කියකියා ප්‍රශ්න අහල සාසනයටම පහර වදින විදිහට නොහිතා නිහතමානීව බෞද්ධයෙකු ලෙසින් දකින්න හිතන්න පුලුවන්නම් ඕවට ප්‍රස්ස කාගෙන්වත් අහන්න ඕනනෑ.අපෙන්ම අහල අපිලගින්ම උත්තරය තියනව.ඒකයි බුදු දහම කියන්නෙ.
වැඩසටහන හොදයි අයියෙ ඒත් මාතෘකාවට සධාරනණයක් උනා මදි අර මාමා මාතෘකාවෙන් පිට යනව වැඩී. ඔයා ගොඩක් තැන් වල මම දැක්ක එයාව මාතෘකාවට ගන්න උත්සහ කරනව.
Yanne koheda mal pol wagene uttara denne meya
ස්තුතියි මම ගොඩක් ගරැ කරන හාමුදුරැවන් නමක්
Niyamai man aaasama yanthra manthra guptha dewal gena denagannaa
Video eka balanna kalin menna🙏🙏👌👌👍👍☝️☝️
කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ට අපහාස කල කෙල්ලොන්ට අන්තිමට වුන දේ තවම දනුශ් දන්නෙත් නෑ, ආවතේවකරු දන්නෙත් නෑ, 😁
Gal wuna
ඒක ඇත්ත
කියල වැඩක් නෑ. ඕක තමයි දනූශ්ගෙ ඇත්ත තත්වෙ ..............................
මෙතුමාගේ කතාවේ වැඩිහරියක් තියෙන්නෙ මාතෘකාක වෙන් ඔබ්බට ගිය වෙනත් දේවල්. අපරාදෙ කාලය නාස්ති කෙරුවෙ.
Miniha pampori gahanwa.
Panpori newei ballo ethamai aththa
Api nodanna dewal dana gaththa mema wadasatahanen obata godak sthuti
Mekanan patta wedasatahanak
Balanna hithenawa danush
අද ඉන්නේ අනාවැකි කරයෝ තමගෙ ලාබයට පමණක් වග රහසක් නොවේ.ඒ අතින් මුන් වහන්සේ විරයකි.
AaaaAAÀAAAAAaààaaaaaAAAAAaA
Alaa àÀ
Are
Apparently
A
චිවරධාරින්ට අකැප ගුප්ත ශාස්ත්‍ර දුකට පිහිට වන්නාසේම දුකට පත්වූ පුද්ගලයාද පිරිසිදු ධර්මය නොදන්නේද කරගන්නේ අකුසලයකි අවසන අපාගත වන්නේය දෙවියන්ට ගැති වන්නේ අමනුෂ්‍යයෝ තම අබිමතාර්ථ ඉටුකරගැනීම සදහායි බඹ හතක් පොළොවට ඉහලින් වැඩ සිටින දෙවියෝ කිසිදු මිනිස් ශරීරයකට ඇතුල් වන්නේ නැත ඒ මිනිසුන්ගේ ගඳ දෙවියන්ට දරාගත නොහැකි නිසා බෞද්ධ ධර්ශනය තුල දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මිනිසා විසින් රකිනලද ශිලය දෙවියන් උදෙසා පුජකර තම සසර ගමනට අවශ්‍ය ආශීර්වාදය ආරක්ෂාව ලබාගැනීමයි කිනම් ඇදුමකින් සැරසුනද ඒ තුල ජිවත් වන පුද්ගලයා අවම වශයෙන් පන්සිල් නොරකින්නේද ඔවුන් දුෂ්ශිලයෝය ගුප්ත ශාස්ත්‍රය තුල ගැබ්ව ඇත්තේ කුමක් දැයි නොදත් පුද්ගලයා එයින් පිහිට පැතුවද ඉන් සිදුවන අකුසලය කල්ප ගණනක් අපාගත වීමට තරම්ම ප්‍රභලය
Nomber aka dennko
මමත් මහවා ඒත් මෙහෙම හමුදුරුවෝ ගැන එක එක කතා කියන අය නම් ඕන තරම් ඉනවා.නමුත් මේ ගැන තව ටිකක් මහවටම ඇවිත් හෙව්වනම් මේ කතා වල පරස්පර බාවය හොදටම තේරෙයි
අනිවාර්යයෙන්
Niwan sepa ledewa hamuduruwane
අතුරුගිරියෙ ගණපති ලර්නස් එක අයිති කෙනා මෙයා මන්ත්‍ර වැඩත් දන්නවද..????
Good job
වටිනා සාකච්චාවක්
මම ගරු කරන hamudrwn වහන්සේ නමක් ඔබ දෙපළට terwan sarnai
Methuma kiyana dewal aththa.mage gamath a kittuwamai.api podi kale idan ahala thiyenawa kondadeniye hamuduruwan gana.un wahanse kawadawath asadarana dewal karala naha.asadaranaya dutu thana unwahasege yanthara Manthara walin asadaranaya karapu aya daduwam denawa.aththenma mahawa nagarayata yahapahuwa rajadaniyata un wahanse abimanayak.
ධනුෂ්ක... හරියට උන්වහන්සේ ගැන දන්න කෙනෙක්ගෙන් විස්තර දැනගෙන ඉදිරිපත් කරන්න. මෙයා හාමුදුරුවෝ දන්නවා කීවට උනවහන්සේ ගැන මොකුත් දන්නෙ නැහැ.. අපේ ඩේටා අපරාදෙ. ඔයාගෙ චැනල් එක සව්ත්තු වෙනවා...අපරාදෙ
අය්යෝ කෝ දෙය්යනේ.හරියට එක විස්තරයක් වත් නෑනේ.කෙල්ලෝ ටිකට වෙච්ච දේ කියන්නේ නෑනේ.මේ මනුස්සයා නම් හෙන බෝරින්.හරියට සීන් ගැන දන්න කියන්න පුළුවන් ඩෑල් එකක් ගෙන්නුවා නම් හොදා 😏💔
🎉කොහොමත්.වැලිවදිනකොට
.නයාතියාමොකා.දුවනවා
Thank you so much
Koheda oya pansala tiyanne
ආවතේව කරේ බංඩ කියන මනුස්සය මම දන්න විදියට නම්.
Math ehemai ahl thiyenne ..me manussaya game ekik wend ethi
Me bandada
කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ කොයි කාලේද අපවත් උනේ
Hodai. Eth winadi 15akma yanne kondadeniya hamuduruwo gena nemei. Digatama me wage hoda program karanna
තුන්වන් ලෝක යුද්ධයක් ආවොත් මොකද වෙන්නේ | 3rd World War
th-cam.com/video/NlOgjdiipyk/w-d-xo.html .
මහත්තයො ඔබතුමන් කොණ්ඩදෙණිය හාමුදුරුවන්ට කැප අකැප දේ දැනගන්න ගෙන්නල තියෙන්නෙ ගිහි කෙනෙක්.ඔබතුමන් ඔය කරන සාකච්ඡාව ගැන මගෙ පුද්ගලික මතය අනුව විරුද්ධයි.මොකද මම කොණ්ඩදෙණිය වෙද පරපුරෙන් පැවතඑන ස්වාමීන්වහන්සේ නමක්.අනික ඒ යන්ත්‍ර සාස්ත්‍රය ගැන මෙතුමා කුමක්නම් දැනගෙනද මේ සාකච්ඡා කරන්නෙ.පැවිදි සමාජයේ කැප අකැප දේ දැනගන්නනම් පැවිදි අයෙක් ගෙන්වාගන්න.මම මෙතනදි අදහස් කළේ කැප අකැප දේ සම්බන්ධව පමණයි.ඔබතුමන්ට සත්‍ය වැටහේවා.තෙරුවන් සරණයි .
Ehemai sachinthaka 😂😂
ඔබ වහන්සෙ වැඩසිටින පන්සල කොහෙද.
@@indikasampath8528 ඔබතුමන් කව්ද .උන්වහන්සේ මේ දවස්වල වස් සමාදන් වෙලා ඉන්නෙ ආරාමෙක.අවශ්‍යතාව දැනගත්තොත් මට පුළුවන් දැනුවත් කරන්න.තෙරුවන් සරණයි
@@madhushandeshapriya8462 මේ උන්වහන්සේගේ කැපකරු මහතාගේ දුරකතනය .උන්වහන්සේ ළඟ දුරකතනයක් නැති නිසයි මගේ දුරකතනයෙන් මේක දැම්මේ.තෙරුවන් සරණයි ඔබතුමන්ට
Number ekak nedda
Kondadeniya hamuduruwange hodama yaluwek ape thatha
කොන්ඩදෙනියේ හාමුදුරුවෝ වගේ හාමුදුරුවෝ නමක් නැවත උපදින්නේ නැත
හොඳයි කථා ව
කොහොමද කොන්ඩදේනියට එන්න පුලුවන් කොලඹ ඉදන් පාර කියන්නකො
කොන්ඩදෙණිය හාමුදුරුවන් ගේ ආවතේව කරුගේ නම බංඩා
Bandaa
Ow..me manussya boru krnne..punchi banda kiyla kenek thma awathewakaru.. me manussyta maha lokuu wayasakuth nh
Niyamai Danish aiye hoda wadasatahanak
තුන්වන් ලෝක යුද්ධයක් ආවොත් මොකද වෙන්නේ | 3rd World War
th-cam.com/video/NlOgjdiipyk/w-d-xo.html .
කොන්ඩදෙනිය හාමුදුරුවෝ කරපු විස්මිත වැඩ ගැන වීඩීයෝ වක් කරන්නකෝ😌
බණ්ඩා අයියාගේ පෝන් නොම්බෙර් දෙන්න පුලුවන්ද 🙏
Mamat.konda denies Pansala.laga tamai.mahawa.kaiykawala.unwahanse.niyama budu putek
Dan wada kawruth karannadda
මොනවාද මේ අහන ප්‍රශ්න මොනවාද මෙ උත්තර
ලස්සනයි අයියා
මං නම් අහලා තියෙන්නෙ දෙවියන්ගෙන් උදව් අරගෙන යක්කු ප්‍රේතයින්ගෙන් වැඩගන්නවා කියලානෙ🤔
සූනියම් යක්ෂයා කාලි යක්ෂණිය ගෙන්
Very good
Kaurun ho hakinm mata me mahathmaya pawasu mantraya sinhalen type karala denna.....sthuthi
ඇයි අක්කා ඒ
යන්න කොහෙද ? හෝස් එකන් වතුර අල්ලන්න.....
මෙවැනි වැද සටන් වතිනවා
මට නම් හිතෙන්නෙ මෙයා ාබාරැ කියන්නෙ .මෙයා කොන්ඩදෙනියෙ හාමුදුරුවන් දැකලවත් නැහැ
මූතනිකරබොරුකියන්නෙ කොන්ඩදෙනියෙහාමුදරුවොමූදැකලත්නෑ
😂😂😂 බොරුව තමා
මම මහව යාපහුවෙ කොන්ඩදෙනිය ලග
Dan hamuduruwo karapu wada karanne nadda ohe kauruth
Nmbr ekak denna oyage
Den kaudA hodata weda karanna surayak daganna
කොන්දදෙනියේ පන්සල පිටිපස්සේ කුමාර ayyage ගෙදර
ඇත්තටම .......අපී හිටියේ නැහැ නේ ඒ කාලේ මොකද ?? දැන් ඉන්න සමහර අය එහෙම නැහැ...මුදලට පමනයී.............මම ඔය පන්සලට ගියා.....ඔය කිව්ව විස්තර හරී.....අපේ පත්තර වාර්තා කරුවෙක් ..වන...නන්දසේන සුරියආරච්චි ....මහාතාට..වුන ඇත්තම සිද්දියක් තියෙනවා ඕනෑ කෙනෙකුට අසන්න පුළුවන් ..........ඒ හාමුදුරුවෝ තාමත් ඔය පන්සලේ ජිවමානව ඉන්නවා .......
Mokadda une
ඒ විස්තරය දමන්නකො.අපි පොඩිකාලෙ ගොඩක් දේවල් හාමුදුරුවෝ ගැන අහලා තියෙනවා.හරිම දක්ශ හිමි නමක්.
දසක ගානකට කලින්නමි මෙි මහත්තයා තාම ජිවතුන් අතර???
බුදු සරණයි 🙏❤️
Lankawe innawa kondadeniye හාමුදුරුවෝ taramma daksha kenek
Kawda aya
W
Kauda kiyannna plizz
Kauda
Mu maha baorin dayl ekk mu kiuwt wda dewl mt kiynn puluwn thorathuru ekthukrla mn dana gtta ewa ekk
මන්තර matath igena ganna asai danna kenek kiyala dennakoo
Athrugiriye ගණපති larnas eka karapu kena nee..meee
කොහෙද යන්නේ? මල්ලේපොල්.....
කොන්ඩදෙනියෙ හාමුදුරුවෝ අපවත් වෙලා අදට අවුරුදු කීයක්ද
Konda deniye hamuduruwo karapuwa aththa
HABAI MEYA KIYANNE AMULIKA BORU
බුදුන් වහන්සේ ga ධර්මය ...අපිද pin kusal anuwa diviya ලෝකය upabinwa ..dasana kara atha ..gaviyn ennwa ..
dan inna minissu agemak adahnawda nh una dnna dayak unama. vitrai budu pihita patanna. daram passa yana kanata a hari vidiyata minisssunta udau karnawa nm thanhawak asawak nttm. budun deviwaru pawa owhuta bale danawa. me dewall knna ewaga thama kondadniya hamuduruwa kiynna pinwat kanak.
Hamudhuruwanta awathewa karapu eyage gewal kohedha
Malli anuradapura yoda lamayek gana pathtareka tibuna e gana wistarayak karanna
2002 kathawa neda
අය්යෝ කොන්ඩදෙනිය හාමුදුරුවෝ කරපු මන්තර ගැන කියන්නේ නෑනේ අප්පා.ඒ ගැන දන්න කෙනෙක්ව පුළුවන් නම් හොයා ගන්නකෝ
Niyamai man kemathi yaksa pretha bootha manthara gena program walata nopenena manaya denagannaa
Boru memen eha dann e n e
Oya welawema obata ahanna tibuna deyak tamai maga arune.pansiya panas jataka kata kiyanne budu hamuduruwo desana kala deyak newei.minissunta darmaya awaboda kraganna nirmanaya karanalada krutiyak kiyala
Anuradhapure idala kondadeniya pansalat bus eke yanawanam yann one vidiya kiyanwad kawruhari
මේවා බුදුදහමටත් දේව දහමටත් විරැද්දයි .
මේ පන්සලට එන්න පාර පොඩ්ඩක් කියන්නකො
Dushkara koheda ape gama aptnm watinw.... Habay danewth genn epa kiyla thama thibbe ape achchilt
Kondadeniye hamuduruwo apawath une mona welada?
මලයාලමිි කරුවෙක් එවපු පිල්ලියෙන් තමා උන්වහන්සේ අපවත් වුනේ....
Me hamuduruwo gana mage tathtkiyala dela tiyanawa
Hamuduruwo karapu dewal aththa eth hamuduruwo dekala nethi porak thamai kiyewwe
Me katakawata wediya waiting bihisunu katakana tiyanawa unwahanse Gena mama danna Parisi.
Kondadeniye hamuduruwo apawath une kawadada?
මූ දන්නෙත් අපි දන්න ටිකම තමා,කොන්ඩ දෙනියෙ හාමුදුරුවන් ගේ නම විතරයි😅
❤❤❤❤❤❤❤❤
නාකි මොටා බොරැ පලනව..
Kochiyak. Hamanawanthanna. Baha. Samahara. Vita. Akochya. Alawapu. Riyadura.. kahapata. Siurata. Gaurkarala. Nawathannaathi
Mata deyak Hanna ethuna .me ancal kiyanwa neda..dushkara gamak kiyala ...AI hamudurwo echara wadeeknam .Gama diunu karala ganna Bari une.....
Sipir 😍😍😍😍
Oba lhumata bohoma slhulhi mawani dawal danuwalh kirima api Katar rata sita budu saranai
This man is talking folklore. the priest learn all his magic at Mulgirigala temple. he was a disciple from the temple..Mulgirigala. is rich with Totagama books from Rahula Thero.
His imposta. Sorry. there are other priests in the south, who was his contempterys, he had the devil in his gold Amulet all time. sadly he fell on his own sword..
Thank you.
Niyamai
apita e wage wadak karaganna tiyenawa hoda kenek hoyaganna barida
මහව තියන කොණ්ඩදෙණියද කටුගස්තොට තියන කොණ්ඩදෙණියද දන්න කෙනෙක් කියන්නකෝ
Ethakota thotagame rahula himi
❤️❤️❤️