Neon
Neon
  • 199
  • 726 017
ஷைன் 50 இண்டக்டி ரோஷ்னி தனஞ்சயனை சந்திக்கவும்
ரோஷ்னி தனஞ்சயன், Parenthood Global நிறுவனர். பல்வேறு சமூக பொருளாதார அழுத்தங்கள் காரணமாக இன்றைய இளைய தம்பதிகளின் பிள்ளை பெறுவதை தள்ளிப்போடுகின்றனர். இவரது Parenthood Global மகிழ்ச்சியான பிள்ளைப்பேறு அனுபவத்தை உருவாக்கும் நோக்கத்துடன் செயல்படுகின்றது
Neon மற்றும் Echelon நிறுவனங்களின் Shine 50 பட்டியல், இலங்கையின் பல்வேறு துறைகளில் பொருளாதார மற்றும் சமூக மாற்றத்தை ஏற்படுத்தும் 18 முதல் 35 வயதுடைய ஐம்பது இளம் பெண்களைச் கண்டறிந்து கௌரவிக்கின்றது.
Supported by USAID Sri Lanka
Platinum Sponsor Seylan Bank
มุมมอง: 61

วีดีโอ

මුහුදට බය නැති කල්පා!
มุมมอง 1847 ชั่วโมงที่ผ่านมา
දකුණු පළාතේ ග්‍රාමීය තරුණියන්ට සහ කාන්තාවන්ට නොමිලේ පිහිනුම් සහ රළ පැදීමේ ක්‍රීඩා පාඩම් ලබා දෙන වැඩසටහනක් මෙහෙයවන Kalpa Gandhari එමඟින් කාන්තාවන්ට සාගරයේ විනෝද වීමට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කරමින් සාම්ප්‍රදායික සම්මතයන් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී භූමිකාවන්ට අභියෝග කරයි. Supported by USAID Sri Lanka Platinum Sponsor Seylan Bank
අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කරන Shine 50 තරුණියන් මෙන්න!
มุมมอง 2199 ชั่วโมงที่ผ่านมา
කුමන හෝ ක්ෂේත්‍රයක වේවා අධ්‍යාපනය ගැන වෙනස්ම විදිහකට හිතන, ඒ සඳහා සම්ප්‍රදායික නොවන ප්‍රවේශයන් සොයන Shine 50 ලැයිස්තුවේ සාමාජිකයින් මෙන්න! ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ව එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ඇතුව දියත් කළ Shine 50 වැඩසටහන Neon Media සහ Echelon හි ප්‍රයත්නයකි. වයස 18 ත් 35ත් අතර, රටේ ආර්ථිකයට හා සමාජයට ධනාත්මක බලපෑමක් සිදුකරමින් ඉන්නා තරුණියන් 50 දෙනෙකු සැමරීම හා ඔවුන් විසින් සිදු ...
Shine50 Awards Night
มุมมอง 649 ชั่วโมงที่ผ่านมา
Neon සහ Echelon Media විසින් සංවිධානය කරන ලද ‘Shine 50’ සම්මාන උළෙල අගෝස්තු 20 වන දින කොළඹ Cinnamon Grand හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය. මෙහිදී විවිධ ක්ෂේත්‍රවල ධනාත්මක වෙනසක් ඇති කිරීමට කටයුතු කරන වයස අවුරුදු 18 සිට 35 අතර තරුණියන් 50 දෙනෙකු හට සම්මාන පිරිනැමීම සිදුවිණි. ප්‍රධාන දේශණ දෙකකින් හා ගීත වලින් රසවත් ව මෙම සැඳෑවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් ප්‍රධාන ආරාධි...
නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ පෙරළි කරන Shine 50 තරුණියෝ
มุมมอง 2199 ชั่วโมงที่ผ่านมา
කලාව සහ මාධ්‍ය හරහා සමාජය හා සංස්කෘතිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරමින්, අර්ථවත් සංවාදයට අවකාශ සලසන Shine 50 තරුණියන් හමුවන්න! ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ව එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ඇතුව දියත් කළ Shine 50 වැඩසටහන Neon Media සහ Echelon හි ප්‍රයත්නයකි. වයස 18 ත් 35ත් අතර, තමා ජීවත්වන ප්‍රජාවට, සමාජයට හා සංස්කෘතියට ධනාත්මක වෙනසක් සිදුකරමින් ඉන්නා තරුණියන් 50 දෙනෙකු සැමරීම හා ඔවුන් විසි...
සුබවාදී වෙනසකට බලපෑම් කරන Shine 50 තරුණියෝ මෙන්න
มุมมอง 14012 ชั่วโมงที่ผ่านมา
විද්‍යාව, නවෝත්පාදනය හා තාක්ෂණය හරහා සමාජයට හා ආර්ථිකයට සුබවාදී බලපෑමක් සිදු කරන්න උත්සාහ කරන Shine 50 තරුණියෝ මෙන්න! ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ව එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ඇතුව දියත් කළ Shine 50 වැඩසටහන Neon Media සහ Echelon හි ප්‍රයත්නයකි. වයස 18 ත් 35ත් අතර, රටේ ආර්ථිකයට හා සමාජයට ධනාත්මක බලපෑමක් සිදුකරමින් ඉන්නා තරුණියන් 50 දෙනෙකු සැමරීම හා ඔවුන් විසින් සිදු කරන කාර්යයන් සඳහා නිස...
හිත ඇත්නම් පත කුඩාද!
มุมมอง 34912 ชั่วโมงที่ผ่านมา
ඩවුන් සහ ලක්ෂණ (down syndrome) තත්වයක් සමඟ උපත ලැබ රෙෂාමිගේ ගමන නොපසුබට උත්සාහය, ශක්තිය සහ අසාමාන්‍ය දක්ෂතා පෙන්වන එකක්. Shine 50 ලැයිස්තුවේ ඉන්න ඇය හමුවීමට වාසනාවන්ත වන ඕනෑම කෙනෙකුට ඇය සැබෑ ආශ්වාදයක්. රෙෂාමී කියන්නේ තමා තුළ ඇති අඩුපාඩු නිසා පසුබට නොවුණු, ඒකාකෘති බිඳ දැම කැපී පෙනෙන තරුණියක්. Supported by USAID Sri Lanka Platinum Sponsor Seylan Bank
තිරසාර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් වෙහෙසෙන නිසංසලා
มุมมอง 21912 ชั่วโมงที่ผ่านมา
Pure Spheres පෞද්ගලික සමාගමේ සම නිර්මාතෘ වන නිසංසලා සාම්ප්‍රදායික දැනුමත්, නවීන තාක්ෂණයත් යොදා ගනිමින් පරිසර හිතකාමී පලිබෝධ පාලක හා කෘමි විකර්ෂක රැසක් මේ වෙද්දී නිෂ්පාදනය කරනවා. ලංකාවේ විතරක් නෙවෙයි නෙදර්ලන්තයේ විද්‍යාගාර පරීක්ෂණවලට භාජනය කරලා තියෙන ඇයගේ මේ නිෂ්පාදන ලංකාවේ ප්‍රධාන කෘෂි සමාගම් තමන්ගේ ව්‍යාපාරවලට යොදා ගන්නවා. Supported by USAID Sri Lanka Platinum Sponsor Seylan Bank
කාන්තාවන් සවිබල ගන්වන මිරන්ති
มุมมอง 15912 ชั่วโมงที่ผ่านมา
මිරන්තිගේ වෘත්තීය ජීවිතෙන් අවුරුදු 14ක් පමණ ගත වෙන්නේ ලංකාවේ වතු ආශ්‍රිත ජනතාව සවිබල ගන්වන්න. මිරන්ති කියන්නේ Shine 50 ලැයිස්තුවේ ඉන්න, වරප්‍රසාද රහිත ප්‍රජාවන් සවිබල ගැන්වීමට කැප වුණු තරුණියක්. අද වන විට ඇය Uber Sri Lanka ආයතනයෙහි Uber Eats වේදිකාවෙහි කාන්තා උපයන්නන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියට නායකත්වය දෙනවා. Supported by USAID Sri Lanka Platinum Sponsor Seylan Bank
සමාජ සේවයට කැප වුණු විශ්මි!
มุมมอง 21019 ชั่วโมงที่ผ่านมา
Foundation of Goodness හි නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක් විදිහට වැඩ කරන Vishmi Kawshalya De Silva Shine 50 ලැයිස්තුවේ ඉන්න, ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවන්, දරුවන් හා කාන්තාවන් සවිබල ගැන්වීමට උර දෙන සමාජ ක්‍රියාකාරිණියක්. සමාජයේ කුමන තරාතිරමක හිටියත්, සෑම පුද්ගලයෙක්ටම සම අවස්ථා සලසා දීම ඇයගේ අධිෂ්ඨානයයි. Supported by USAID Sri Lanka Platinum Sponsor Seylan Bank
ඔන්ලයින් අධ්‍යාපනය අලුත් විදිහට!
มุมมอง 35421 ชั่วโมงที่ผ่านมา
Shine 50 ලැයිස්තුවේ ඉන්න චමෝදි විදානගේ odex.lk හි සම නිර්මාතෘවරියයි. හැම ළමයෙක්ගේම ඉගැනුම් රටා සමාන නැහැ. Odex.lk මාර්ගගත ඉගැන්වීම් වේදිකාවේ විශේෂත්වය තමයි මේ හරහා ඕනෑම දරුවෙක්ට තමන්ට ගැළපෙන විදියට ඉගෙන ගන්න පහසුකම් සළසා දීලා තියෙන එක. දරුවෙක්ට ගෙදරදී තමන්ට කැමති වේලාවක Odex.lk එක්ක ඉගෙන ගන්න පුළුවන්. දැරිය හැකි සාධාරණ මිලකට මේ පහසුකම ගන්නත් පුළුවන්කම තියෙනව‍ා. Supported by USAID Sri Lanka Plat...
ව්‍යාපාර හරහා ආර්ථිකයට, සමාජයට සුබලපෑමක් කරන Shine 50 තරුණියන් මෙන්න!
มุมมอง 246วันที่ผ่านมา
ව්‍යාපාර හා සමාජ ව්‍යවසාය ඔස්සේ ‍රටම ගොඩ දාන්න හදන තරුණියන් මෙන්න! ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ව එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ඇතුව දියත් කළ Shine 50 වැඩසටහන Neon Media සහ Echelon හි ප්‍රයත්නයකි. වයස 18 ත් 35ත් අතර, රටේ ආර්ථිකයට හා සමාජයට ධනාත්මක බලපෑමක් සිදුකරමින් ඉන්නා තරුණියන් 50 දෙනෙකු සැමරීම හා ඔවුන් විසින් සිදු කරන කාර්යයන් සඳහා නිසි පිළිගැනීම ලබාදීම Shine 50 ලැයිස්තුවේ අභිප්‍රාය වේ...
අර්ථවත් සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටින Shine 50 තරුණියන් මෙන්න!
มุมมอง 297วันที่ผ่านมา
තරුණ ප්‍රජාව හා කාන්තාවන් සවිබල ගන්වන, ළමා සුභසාධනය, LGBTQ අයිතිවාසිකම් සහ නීති උපදේශනය තුළින් සිවිල් නිදහස ආරක්ෂා කරන්න කැපවුණු Shine 50 තරුණියන් හමුවන්න! ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ව එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ඇතුව දියත් කළ Shine 50 වැඩසටහන Neon Media සහ Echelon හි ප්‍රයත්නයකි. වයස 18 ත් 35ත් අතර, තමා ජීවත්වන ප්‍රජාවට, සමාජයට හා සංස්කෘතියට ධනාත්මක වෙනසක් සිදුකරමින් ඉන්නා තරුණියන් 50...
මහත් හොරු අතරේ ඉන්න මහත්මයා, ඉම්තියාස්
มุมมอง 37414 วันที่ผ่านมา
දේශපාලකයෙක් කියපු ගමන් අපේ ඔළුවට එන්නේ තමන්ගේ මඩිය තර කරගන්න දඟලන, වංක, දූෂිතයෙක්ව. අවාසනාවකට වගේ ඒක තමා ලංකාවේ දේශපාලනයේ ඇත්ත තත්වය. හැබැයි ඒ දේශපාලන මඩ ගොහොරුවේ මහත්මා දේශපාලනයේ යෙදෙන, උඩුගං බලා පිහිනන්න හදන කිහිප දෙනෙකුත් රටේ වාසනාවට වගේ තවමත් ඉතිරිවෙලා ඉන්නවා. මේ සැරේ Neon Beyond the Headline වැඩසටහනට ආවේ ඒ වගේ දේශපාලඥයෙක්. ඒ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර්. සම්පූර්ණ සාකච්...
මගේ ROLE MODEL බුදුරජාණන් වහන්සේ
มุมมอง 11K28 วันที่ผ่านมา
Health & Wellbeing Coach කෙනෙක් වගේම Consultant කෙනෙක් විදිහට වැඩකරන ගයත්‍රි සෙත් ෆහාඩ්ගේ Quick Bites questions වලට මුහුණ දුන්නේ කොහොමද කියලා බාලමු!
INNOVATION ඇඟේ තියෙනෙ බේශාන්!
มุมมอง 1.9K28 วันที่ผ่านมา
INNOVATION ඇඟේ තියෙනෙ බේශාන්!
සල්ලි ගැන මට තියෙන්නේ සීමිත ආකල්පයක් | Dian Gomes
มุมมอง 1.8Kหลายเดือนก่อน
සල්ලි ගැන මට තියෙන්නේ සීමිත ආකල්පයක් | Dian Gomes
BALANCE IS EVERYTHING!
มุมมอง 17Kหลายเดือนก่อน
BALANCE IS EVERYTHING!
ළමයි වඩාගන්නේ නැතුව ඡන්දෙ ඉල්ලන්න බෑ
มุมมอง 688หลายเดือนก่อน
ළමයි වඩාගන්නේ නැතුව ඡන්දෙ ඉල්ලන්න බෑ
ඩයස්ගේ නංගියි, රම්බරීයි එක්ක CHAT එකක් දාමුද? @MANURANGA
มุมมอง 1.9Kหลายเดือนก่อน
ඩයස්ගේ නංගියි, රම්බරීයි එක්ක CHAT එකක් දාමුද? @MANURANGA
"FAMILY එක තමයි මගේ ලොකුම ACHIEVEMENT එක"
มุมมอง 2.4Kหลายเดือนก่อน
"FAMILY එක තමයි මගේ ලොකුම ACHIEVEMENT එක"
"ඡන්දෙන් කවුරු ආවත් කරන්න පුළුවන් දේ සීමා සහිතයි"
มุมมอง 651หลายเดือนก่อน
"ඡන්දෙන් කවුරු ආවත් කරන්න පුළුවන් දේ සීමා සහිතයි"
හොඳ මාර්කට් එකක් හැදෙන්නේ මෙහෙමයි
มุมมอง 1.6Kหลายเดือนก่อน
හොඳ මාර්කට් එකක් හැදෙන්නේ මෙහෙමයි
Shine 50 உடன் shine பண்ணுங்க
มุมมอง 353หลายเดือนก่อน
Shine 50 உடன் shine பண்ணுங்க
ම‍ට වැඩියෙන්ම වටින්නේ මගේ සතුට! | Rapid fire with Dulanjana Vithanage
มุมมอง 450หลายเดือนก่อน
ම‍ට වැඩියෙන්ම වටින්නේ මගේ සතුට! | Rapid fire with Dulanjana Vithanage
උමාරියාගේ අලුත්ම පිම්ම මොකක්ද? | @UMARIA.
มุมมอง 9Kหลายเดือนก่อน
උමාරියාගේ අලුත්ම පිම්ම මොකක්ද? | @UMARIA.
Shine 50 உடன் Shine பண்ணுங்க
มุมมอง 232หลายเดือนก่อน
Shine 50 உடன் Shine பண்ணுங்க
Shine 50 එක්ක SHINE වෙන්න!
มุมมอง 545หลายเดือนก่อน
Shine 50 එක්ක SHINE වෙන්න!
CORNERMAN OF SRI LANKA! | Dian Gomes
มุมมอง 6Kหลายเดือนก่อน
CORNERMAN OF SRI LANKA! | Dian Gomes
මං කැමති Hybrid වාහනවලට! | Rapid Fire with Charaka Perera
มุมมอง 2842 หลายเดือนก่อน
මං කැමති Hybrid වාහනවලට! | Rapid Fire with Charaka Perera

ความคิดเห็น

  • @anushadilhani795
    @anushadilhani795 วันที่ผ่านมา

    I feel like I followed branding degree! It's awesome ✨.

  • @imusic5661
    @imusic5661 2 วันที่ผ่านมา

    Fantastic interview with Sarith Surith! His insights and experiences are truly inspiring. It would be amazing if you could bring Bathiya and Santhush on for a future interview-I'm sure they have some incredible stories and advice to share as well!

  • @tharakanuwan8019
    @tharakanuwan8019 3 วันที่ผ่านมา

    සිරා

  • @AbcAbc-dt8in
    @AbcAbc-dt8in 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @imusic5661
    @imusic5661 4 วันที่ผ่านมา

    This was an insightful interview! I really enjoyed hearing about the journey and experiences. It would be amazing if you could interview Bathiya and Santhush next! Their impact on the music industry is incredible, and it would be fascinating to hear their story and thoughts on the current music scene.

  • @user-bl7rh1bo3f
    @user-bl7rh1bo3f 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @yasodharasathsarani1533
    @yasodharasathsarani1533 4 วันที่ผ่านมา

    Thank you so much.I learn a lot of things.💯

  • @PriyanthaDirecksze
    @PriyanthaDirecksze 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-rg7wh7ev7d
    @user-rg7wh7ev7d 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @sarangirathnayake
    @sarangirathnayake 4 วันที่ผ่านมา

    Heey I'm one of them <3

  • @AbcAbc-dt8in
    @AbcAbc-dt8in 4 วันที่ผ่านมา

  • @WasanthaRenuka-hk5rs
    @WasanthaRenuka-hk5rs 5 วันที่ผ่านมา

    ❤wish you all the best

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 5 วันที่ผ่านมา

    Love ❤❤❤😘😘😘😍😍😍

  • @user-vf8ye1oy1i
    @user-vf8ye1oy1i 5 วันที่ผ่านมา

    Great work❤❤❤

  • @user-jx1qc4rw8s
    @user-jx1qc4rw8s 5 วันที่ผ่านมา

    Wow such a great inspiration❤

  • @music-pi8pm
    @music-pi8pm 6 วันที่ผ่านมา

    mama asama charithayak

  • @SathsaraKumara-bc2cx
    @SathsaraKumara-bc2cx 6 วันที่ผ่านมา

    ශ්‍රී ලන්කා ශකීරා

  • @SathsaraKumara-bc2cx
    @SathsaraKumara-bc2cx 6 วันที่ผ่านมา

  • @impulspower7047
    @impulspower7047 6 วันที่ผ่านมา

    wow

  • @pushpasupun6466
    @pushpasupun6466 7 วันที่ผ่านมา

    💫👸💫🤍🕊️❤️🌀🌏♾️✨️✨️✨️

  • @pubuduoshadee3217
    @pubuduoshadee3217 8 วันที่ผ่านมา

    Vishuuuu❤❤❤❤

  • @_DusH_
    @_DusH_ 8 วันที่ผ่านมา

    🤍🔥

  • @chamilachamila1889
    @chamilachamila1889 8 วันที่ผ่านมา

    👍❤

  • @vihanduovin8386
    @vihanduovin8386 9 วันที่ผ่านมา

    ❤👍

  • @kumarawijerathna3189
    @kumarawijerathna3189 9 วันที่ผ่านมา

    Obaga sawaya agakaranawa subawawa

  • @phnnn
    @phnnn 9 วันที่ผ่านมา

    58:05 😂😂😂

  • @vihanduovin8386
    @vihanduovin8386 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤👍

  • @vihanduovin8386
    @vihanduovin8386 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍

  • @charleswing3988
    @charleswing3988 13 วันที่ผ่านมา

    Dilanjan will get rid of Yohani within 4 years and find news artists to capitalize on.

  • @vihanduovin8386
    @vihanduovin8386 14 วันที่ผ่านมา

    ❤❤

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 14 วันที่ผ่านมา

    Mal mal po^^##ya.. rata indala dan lankawata enna ahanawa kiwwa patta borukaraya. Lankawa mona guuuu godakda ban. Umbala wage pahara ballo thama deshapalakayange pukawal lewakala statement denne guuu rasata.. lankawata enna ahanawa?? Ammage redda

  • @apgs9434
    @apgs9434 14 วันที่ผ่านมา

    Surith is so smart 🧠

  • @Angelo_slk
    @Angelo_slk 14 วันที่ผ่านมา

    Thank you and we need more people like you in Sri Lanka ❤

  • @Mr.Chathuwa2003
    @Mr.Chathuwa2003 14 วันที่ผ่านมา

    ❤❤❤

  • @amindeeperera
    @amindeeperera 14 วันที่ผ่านมา

    Aravinda lokuge genanako

  • @AmukudumukuAmaidumai
    @AmukudumukuAmaidumai 15 วันที่ผ่านมา

    😮jjaya wera mata sanasile marenna puluwan. Lankawe buddimath pirisak. Mama wage me arteta adare pirisak. Mata hari sanaseemak. 1:08:08

  • @Chathu-ZV
    @Chathu-ZV 15 วันที่ผ่านมา

    Love your programme ❤❤

  • @Chathu-ZV
    @Chathu-ZV 15 วันที่ผ่านมา

    32:06 This is so true❤ Thank you so much for discussing these kind of topics ❤❤

  • @dinuravihara3309
    @dinuravihara3309 16 วันที่ผ่านมา

  • @RangikaFernando-j5b
    @RangikaFernando-j5b 16 วันที่ผ่านมา

    Its good job

  • @HiFriendswithHashiChane
    @HiFriendswithHashiChane 17 วันที่ผ่านมา

    වටිනා කතාබහක් 😇 Thank you ❤

  • @FunNPlayGames
    @FunNPlayGames 18 วันที่ผ่านมา

    කොන්දක් තියෙන මිනිහෙක්. බාලා තම්පෝ ආදර්ශෙට ගත්තු නිසා වෙන්න ඇති. එතුමා ලංකා ඉතිහාසයේ සුපිරිම චරිතයක්. නොදන්න අය හොයලා බලන්න කියලා ඉල්ලා සිටිනවා