පුදුකුඩියිරුප්පු පස් බැම්මේ සටන- FIRE FIGHT @ PUDUKUDYIRUPPU EARTH BUND

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 🇱🇰💥රැකියාවක බිහිසුණු මතක 41....
    🔴යුද හමුදාව පුදුකුඩිඉරුප්පු නගරය වටලා පහර දෙයි.
    ***********************************************
    2009 පෙබරවාරිය යි.
    බ්‍රිගේඩියර් කමල් ගුණරත්න අණදුන් 53 සේනාංකය යටතේ ඇති ගුවන් සංක්‍රමණික හා 533 බලසේනා වල බලඇණි මෙන්ම කර්නල් විජිත රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සේනාංකයේ හමුදා බලඇණි ඒ වන විට සිටියේ පුදුකුඩිඉරුප්පු නගරයට දකුණින් දැඩි ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදීන්ට අතිශය දරුණු තෙරපුමක් ලබාදෙමිනි. ඒ පුදුකුඩිඉරුප්පු අහිමි කරගැනීමේ කොටි සංවිධානයේ දැඩි නොකැමැත්ත නිසාය. මන්ද, පුදුකුඩිඉරුප්පු යනු කොටි සංවිධානයට ඒ වන විට ඉතිරිව තිබු අවසානම බලකොටුව (Stronghold) හා නගරය වූ බැවිනි. නගරයට යුද හමුදාව ඇතුළුවීම ප්‍රමාද කිරීමට ත්‍රස්තවාදීන් ගොඩනැගූ අවසන් පස්බැම්ම ඒ වනවිටත් යුද හමුදාව අතේය.එය නගරය වට වන ආකාරයට ඉදිකර තිබිණ.
    වාහනයක් ගිය සැනින් ඔඩ්ඩුසුඩාන් -පුදුකුඩිඉරුප්පු මාර්ගය පිටි වැනි දූවිලි වලින් වැසී යයි. අපි ද දුහුවිල්ලෙන් උපන් සතුන් සේ ඊට හුරුවී සිටියෙමු. දිනක් මමත් කැමරා ශිල්පී තුෂාරත් ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ බ්‍රිගේඩ් වත්තේ
    සැකසෙයි. ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඒ මොහොතේම සිදුවනු ඇතැයි මා නොසිතුවත් මේ බිමේ සියල්ල අනපේක්ෂිතය. මේ පණපිටින් සිටින මාද ඊළඟ නිමේෂයේ මලකඳක් විය හැකිය.
    පස් බැම්මේ වම් කෙළවරින් මුසා නොගත් ඉසව්වට සැනකින් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එය රතිඤ්ඤා වැලකට ගිනි තැබුවා සේ සැනෙකින් අප සිටි ස්ථානය කරා පැතිර යන්නට ගතවූයේ තප්පර දෙක තුනක් පමණි. දැන් පස් බැම්ම එකම වෙඩි පිටියකි. කැමරා ශිල්පී Thushara Rajakaruna පස් බැම්මට මුවා වී, ඒ කොන මේ කොන දිව්වේ හොඳම වෙඩි තබන්නා කැමරාවට හසුකර ගැනීමට මෙනි. T56, LMG ,MPMG, GPMG, 12.7 වැනි විවිධ ගිනි අවි එකවර ක්‍රියාත්මක වෙයි. හාත්පස දුහුවිල්ලෙන් වැසී යමින් තිබුණේ ගිනි අවි වල පීඩනය හා සෙබලුන්ගේ කලබලකාරී බව නිසාය. ප්‍රහාරයේ ඉලක්කය පස්බැම්මට ඉදිරියෙන් සැඟවී දිවයන ත්‍රස්තවාදීන් පිරිසකි.
    මෙවැනි ප්‍රහාරයක් මැද මෝටාර් ප්‍රහාරයක් බොහෝවිට අපේක්ෂා කළ හැකිය. කිසිදු ආවරණයක් නැති මෙහි පිහිටට තිබුණේ ගස්වැල් පමණි. එකම තුරුම්පුව මෝටාර් ආවොත් Down යාමය. ක්ෂණිකව ඊට සමීපව ස්ථානගත කර තිබු 4 වැනි සන්නද්ධ බලඇණියේ රථ දෙකක් පස්බැම්ම වෙත පැමිණ මාර්ගයේ ඉදිරියෙන් පිහිටි සැඟවුම් පොල වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඒ වන විට වෙඩි ප්‍රහාරය නතර වී තිබිණ.
    යුද බිමට අලුතින්ම එක් කෙරුණු (Brand New) ගිනිඅවි වලින් දුම් දමමින් තිබෙනු දක්නට ලැබිණ. ඒ එම අවි හරි හැටි පදම් වී නොතිබූ නිසාය.
    * AMAL SAMANTHA *

ความคิดเห็น • 216

  • @sachigamage9324
    @sachigamage9324 2 ปีที่แล้ว +113

    අර වාහනේ යන ගමන් එක අයියෙක් කියනවා අද ටීවී එකේ අපි බලයි නේ..කියලා හිනා වෙනවා පපුව උනු වෙලා ගියා රත්තරනේ ආදරෙයි පැලෙන්න බොක්ක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @shanfernando2096
    @shanfernando2096 3 ปีที่แล้ว +202

    අවසානෙට කොටියගෙ බිජ්ජ තැලුව අපේ කොල්ලො 👍

  • @ranjanthilak5787
    @ranjanthilak5787 3 ปีที่แล้ว +82

    නුඹලා නිකම්ම විරුවන් නොවේ ජාතික වීරයෝ😍😍😍😍😍😍

  • @Prabodha-ew3mj
    @Prabodha-ew3mj 2 ปีที่แล้ว +36

    කවදාවත් දැකපු නැති මගේ මාමා.......... ❤️🥺

  • @Dasun-tharaka
    @Dasun-tharaka 3 ปีที่แล้ว +118

    දකිනකොට දුකයි.අපිට ඒ කාලෙ වයස තිබ්බෙ නෑ කොල්ලො.නැත්තන් අපිත් එනව උබල එක්ක මැරෙන්න.හැමදාම වගෙ බලනව තාමත්.උබලට ණයයි අපි.

    • @isH6674
      @isH6674 2 ปีที่แล้ว +3

      Aniwaren broH 👊

    • @captainbluemccoy223
      @captainbluemccoy223 2 ปีที่แล้ว

      @@kumarcomrade934 If you think so, Your fellow Tamil people also suffered with us. So technically you are nothing but a damn fool. Assh**

    • @wimuxxx2451
      @wimuxxx2451 ปีที่แล้ว +1

      Sirawatama❤

    • @nisalkumara3123
      @nisalkumara3123 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 💪💪

    • @Makarov7660
      @Makarov7660 หลายเดือนก่อน

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +45

    අපේ දෙවිවරු මොවුන් නිසා තමා අපි නිදහසෙ හුස්ම ගන්නේ දෙවිපිහිටයි වීරෝදාර විරුවනේ....❤️🙏

  • @MohamedAbsar1989
    @MohamedAbsar1989 3 ปีที่แล้ว +26

    Our nation our heroes
    One srilanka
    Respect you all real heroes..

  • @chathuragayan2754
    @chathuragayan2754 3 ปีที่แล้ว +96

    දැන් ඉන්න හැත්තට මේවා අමතකයි

    • @Gihanaya
      @Gihanaya 3 ปีที่แล้ว +4

      ඒකනෙ Unlike කරලා තියෙන්නෙ...

    • @bevantharoosha7971
      @bevantharoosha7971 3 ปีที่แล้ว +2

      @@Gihanaya unlike kare koti

    • @Gihanaya
      @Gihanaya 3 ปีที่แล้ว +2

      @@bevantharoosha7971 ඔව් පුනරුත්තාපනයට දාලා පුනරුත්තාපනය නොවිච්ච උන්...😒

    • @tharindiperera767
      @tharindiperera767 2 ปีที่แล้ว +2

      Kiyal wadak na eka nm.dn in un danewath na.unta daneneth na.un udin watuna wge upanne nidahas ratene...

  • @rangithennakoon8651
    @rangithennakoon8651 2 ปีที่แล้ว +13

    මගෙ බාප්පා අපිව දාලා ගියෙත් මේ සටනෙදි😓😪😪😪😪❤️

  • @pramodyakumari7476
    @pramodyakumari7476 3 ปีที่แล้ว +31

    එයාල හෙන සතුටින්.... යුද්ධයට යන්නෙ . නියම ලාංකිකම.... 😍😍💪💪🙏🙏🙏🙏

  • @user-ec9yj7eh8b
    @user-ec9yj7eh8b 3 ปีที่แล้ว +46

    Comment එකක්වත් දාන්න තේරෙන්නෙ නැ , comment එකකින් අගය කරන්න බැරි නිසා.

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +13

    ඒ කාලේ යුද්දෙට යන්න පුළුවන් වයසක හිටියෙ නැති එක ගෙන දුක හිතෙනවා යකෝ මෙවා දකිද්දී

  • @pinidurasanjana1162
    @pinidurasanjana1162 3 ปีที่แล้ว +28

    ආදරෙයි ආර්මි කොල්ලො ටිකට ❤️❤️

  • @mageokkoma6056
    @mageokkoma6056 3 ปีที่แล้ว +69

    මට අද වගේ මතකයි මේ දවස මගෙ යාලුව මැරුනෙත් මේ දවසෙමයි 😥😥😥😥

  • @asankakumara292
    @asankakumara292 3 ปีที่แล้ว +81

    පටිටම දුකක් වින්දෙ මෙතන තමයි

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +3

      ඔයත් හිටියද මෙතන

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว +3

      @@freeminds6365 ඔතන තමයි මම ගොඩක්ම දුක් වින්ද තැන

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +2

      @@asankakumara292 ❤️❤️

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 ปีที่แล้ว

      Ketiyen vistara tikk kiyannako aiye 🥺🥺🥺

    • @vasanthavasantha9303
      @vasanthavasantha9303 2 ปีที่แล้ว

      @@freeminds6365 1p

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว +12

    ගුවන් සංක්‍රමණික බලකාය💪🙏🙏

  • @waruninilusha5910
    @waruninilusha5910 3 ปีที่แล้ว +13

    යුද හමුදාව ජය වේවා ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @user-tr2jz5uv1p
    @user-tr2jz5uv1p 3 ปีที่แล้ว +13

    මේ තමයි සැබෑ වීරයන්. ❤️

  • @animalsworld1485
    @animalsworld1485 2 ปีที่แล้ว +13

    අපේ එවුන්ගේ ඇස් 🥺❤️

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +2

    ආදරෙයි මැරෙන්න .සත්තයි .අමල් අයියේ ඔයාට ගොඩක් පිං ...දැන් ඉන්න උන්ට මතක් වෙන්න මෙිවා දැමීමට

  • @isH6674
    @isH6674 2 ปีที่แล้ว +7

    වැදු මවට ඉපදුණු රටටද අඩම්බරයක් උබලා නමි යක්කුන්ටත් බය නැති යක්කු බොලවු 🙏වදින්වා දැත් දුගු කරලා 👊❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +5

    ස්තුතියි මේ වීඩියෝ upload කලාට මතු පරම්පරා වෙණුවෙන්.🙏

  • @Yukifernando900
    @Yukifernando900 ปีที่แล้ว +11

    එක අයියෙක් කියනවා ටිවි එකේ අපිව බලයි කියලා අම්මො පපුව පිච්චිලා ගියා ඒ වචන 😓😓😓

  • @kasunastyle313
    @kasunastyle313 3 ปีที่แล้ว +29

    දෙනව ලොන්ද හැලෙන්න.බලපල්ලා මේවා.american film වගේද?

    • @kithsaradilhanabeywardana1853
      @kithsaradilhanabeywardana1853 3 ปีที่แล้ว +3

      e gollo osama bin laadanta gahuwetha ape yudda diha balala.thawath mona kathada american film kale

  • @nilukakuruwitage3672
    @nilukakuruwitage3672 3 ปีที่แล้ว +5

    Ane mage raththaran la oyalata budu saranai

  • @srilanka5566
    @srilanka5566 3 ปีที่แล้ว +13

    අපේ වීරයෝ ❤️🇱🇰

  • @rukshanbandara4041
    @rukshanbandara4041 2 ปีที่แล้ว +8

    මා දැක ඇති දෙවියන්...... 😘😘

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +18

    මේ වීඩියෝ upload කරන එක ලොකු දෙයක් 2000න් පස්සේ උපන්න උන්ටත්..

  • @ruchiramkulathunga9868
    @ruchiramkulathunga9868 3 ปีที่แล้ว +9

    Kollane ubala nisai api ada nidahase inne.godak pin.....

  • @dilansathsara2033
    @dilansathsara2033 4 ปีที่แล้ว +29

    Thawath me wage video danna ayye.dan enna godak මිනිස්සුන්ට mewa amathaka wela thiyenne

  • @dasunjana161
    @dasunjana161 4 ปีที่แล้ว +19

    Sri Lanka.. 🙏🇱🇰❤️

    • @RajeshRajesh-cf2kv
      @RajeshRajesh-cf2kv 3 ปีที่แล้ว

      🙏 தமிழ்

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +3

      @@RajeshRajesh-cf2kv What have you written? this video about unforgettable treat for Tamil kittens ..😂😂 🐱

    • @RajeshRajesh-cf2kv
      @RajeshRajesh-cf2kv 3 ปีที่แล้ว

      Eduthu adida muppattan paraya!ela kilaku 😄ippoathu! Vidiya. aadhika singhala vankodumai mudiya!nee adi meal aida adakku muraya!😊 nea eandhi pudida nama puli kodiya!

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +3

      @@RajeshRajesh-cf2kv පල පරයො යන්න පව් නොදී...🖕 .. what is the bloody language you use ...?go away bloody tamil from Sri Lanka ...

    • @RajeshRajesh-cf2kv
      @RajeshRajesh-cf2kv 3 ปีที่แล้ว

      @@dasunjana161 sory sir ok sall i gi to odiya(orisa state that is my native )🤣🤣😂😂👍

  • @skspriyadarshana
    @skspriyadarshana 3 ปีที่แล้ว +11

    අපේ කොල්ලො 💪🔥

  • @dusanlearning6220
    @dusanlearning6220 3 ปีที่แล้ว +8

    කොහොමද මේ ගැම්ම...🇱🇰🇱🇰🇱🇰😘🥳

  • @sachigamage9324
    @sachigamage9324 2 ปีที่แล้ว +4

    අපේ කොල්ලෝ ආදරෙයි හැමදාමත් 💪💪💪💪💪💪❤❤❤❤❤❤❤

  • @lonly3172
    @lonly3172 3 ปีที่แล้ว +5

    War eka asseth ape kollo hinavenava ahunada sl army vaddothama 😍😍😍😍

  • @tharindiperera767
    @tharindiperera767 2 ปีที่แล้ว +1

    Budusarani ape kollonta...rata beragana jiwite dipu siyalu denata...yuddeta nayakathwaya dipu siyaluma denata....jati jathi pin....

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน

    බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා අපේ සිංහ පැටවුන්ට 🙏🙏🙏

  • @sujithroxs1811
    @sujithroxs1811 3 ปีที่แล้ว +21

    දෙනව නිල් වෙන්න

  • @Yasoj24182
    @Yasoj24182 2 ปีที่แล้ว +5

    Army එකේ කොල්ලන්ට පිං සිද්ධ වෙන්න අපි සාමයෙන් ඉන්නවා..

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +1

    අපේම රත්තරං රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤❤

  • @maxsaraa8895
    @maxsaraa8895 2 ปีที่แล้ว +5

    නියමයි මගේ කොල්ලෝ 😘😘😘😘

  • @bhathiyamg
    @bhathiyamg 3 ปีที่แล้ว +7

    U did great job reporting this important events.

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ සිංහයන්ට...❤🙏❤

  • @athaudaaa508
    @athaudaaa508 3 ปีที่แล้ว +5

    Kamal gunarathna sr nise ada man inna sr

  • @samanthakumara7967
    @samanthakumara7967 3 ปีที่แล้ว +6

    Aiye ara aiyakenek kiyanne tv eke yaddi gedarin balai kiyala ada eya jvath wela innawada kiyala kiyanna aiye jayawewa wediwediyenma lebewa idiriytama yanna daladasamidu pihitai oyalata aiye.

    • @Timelapselife
      @Timelapselife 3 ปีที่แล้ว +1

      ow ane ehema kiyanakota matath hituna gedara aya dakinna athi kiyala.. ape rana viruwan

  • @bazulasman8953
    @bazulasman8953 2 ปีที่แล้ว +4

    00:29 bullet loading style 😍

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน

    අදටත් රට වෙනුවෙන් සිටින ගුවන් නාවික පොලිස් යුධ හමුදා සෙබළුන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🏻🙏🏻

  • @sayurualoka2231
    @sayurualoka2231 3 ปีที่แล้ว +8

    Respect all our heroes!!!

  • @lotussl6290
    @lotussl6290 3 ปีที่แล้ว +25

    Jayasooriya Cricket gahanawa balana Ekai, Army Eke kollo LTTE ekata gahanawa balanawa arenna wena sathutak naha bun ❤️

  • @tharindubandara4098
    @tharindubandara4098 2 ปีที่แล้ว +3

    මෙන්න වීරයෝ♥️😘😘

  • @poetichandu
    @poetichandu ปีที่แล้ว +1

    Budu Saranai!! Long Live Lanka!

  • @slfishparadise8352
    @slfishparadise8352 3 ปีที่แล้ว +5

    ලෝකයේ මානුෂීයම හමුදාව

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน

    මුල අමතක කරන්න එපා මේ වැදු මවගෙ රටයි ආන්ඩු පක්ෂ විපක්ෂ අදාල නැත🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamiraSamira-eo3td
    @SamiraSamira-eo3td 3 ปีที่แล้ว +4

    Mathana thamai mamath thuwala une.bohoma pin meka pennuwata.mokada den mewa nodanna aya godak innawa.

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +2

    ඇඟෙ හිරුගඩු පිපිනෙව.. මේව දකිනකොට.. ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @damithchathuranga2203
    @damithchathuranga2203 ปีที่แล้ว +1

    ටීවී එකේ අද අපිව ගෙදරින් බලයි අඩවපු වචන ටික 😥😥❤️

  • @Hic530
    @Hic530 2 ปีที่แล้ว +5

    සිංහයා ගොඩක් කල් නිදාගෙන හිටිය ඇහැරුනාම භයානකයි

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 3 ปีที่แล้ว +8

    12.7 එකෙන් ගහද්දි තමයි පට්ට

    • @user-gp5ot5zt6y
      @user-gp5ot5zt6y 3 ปีที่แล้ว +1

      පුරුදු අවිය 12.7 ඇක් කෑක් ගුවන් යානා නාශක අවිය

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน

    අපේ වීරයෝ🙏🙏🙏❤

  • @nilupulpathiranage8974
    @nilupulpathiranage8974 3 ปีที่แล้ว +3

    ආදරෙයි උබලට..හැමදාම ...

  • @user-yi7ws7jz5b
    @user-yi7ws7jz5b 3 ปีที่แล้ว +4

    Ammo eka kiyaddi maru

  • @d.m.kavindusanjeewa978
    @d.m.kavindusanjeewa978 2 ปีที่แล้ว +2

    supirima gammak 💣🔫💥🔥

  • @mishastar2366
    @mishastar2366 2 ปีที่แล้ว +1

    TV eka apiwa balai ❤❤❤❤❤

  • @sankalpadilhan9521
    @sankalpadilhan9521 3 ปีที่แล้ว +3

    Ratharan kollone adarei ❤️❤️❤️❤️❤️

  • @deshan8540
    @deshan8540 3 ปีที่แล้ว +3

    Mewa film newei ....original..

  • @sasankanirmal1276
    @sasankanirmal1276 2 ปีที่แล้ว +3

    යක්කු 😍😍😍

  • @shanabc7249
    @shanabc7249 3 ปีที่แล้ว +12

    ඇග හිරිවැටෙනව

  • @asirisampath5366
    @asirisampath5366 2 ปีที่แล้ว +3

    ela

  • @buddikachathuranga9877
    @buddikachathuranga9877 2 ปีที่แล้ว +2

    Ela kollo ❤❤❤

  • @akilamadupawan1960
    @akilamadupawan1960 3 ปีที่แล้ว +15

    කවුද bn meewat unlike krana හැත්ත 😑

  • @user-yi7ws7jz5b
    @user-yi7ws7jz5b 3 ปีที่แล้ว +7

    Tv yanakotabgedarin balai

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว

      දුක හිතුණා බං ඒකට

    • @mr.muggle5984
      @mr.muggle5984 2 ปีที่แล้ว

      ඒ උන්ගේ සතුට බං

  • @nadeeralakshan4987
    @nadeeralakshan4987 2 ปีที่แล้ว +1

    Me kollange kepawima ape eunta amathakai aiye

  • @videomakerskandy
    @videomakerskandy 3 ปีที่แล้ว +2

    Good 👍

  • @praveenasher2636
    @praveenasher2636 3 ปีที่แล้ว +3

    හදවතින්ම ආදරෙයි

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +2

    👍👍

  • @bevantharoosha7971
    @bevantharoosha7971 2 ปีที่แล้ว +3

    Neluvaa nelillak nathivenna. 😊🙏

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ 👍♥️🙏

    • @buddikabuddika2145
      @buddikabuddika2145 3 ปีที่แล้ว +1

      සිංහ ලේ

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว

      @@buddikabuddika2145 🙏❤️🙏❤️🙏❤️

  • @anjanamadumal8852
    @anjanamadumal8852 3 ปีที่แล้ว +5

    අපේ උන්ට තලේබාන් උන් දුන්නත් සතියෙන් ඉවර කරයි

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +2

    අමල් සමන්ත මහත්මයත් හමුදාවේ සොල්දාදුවෙක් වගෙ 🤟👍

  • @gehankaushitha8249
    @gehankaushitha8249 7 หลายเดือนก่อน +1

    උන් කරපු කැපකිරීම් දැම් ඉන්න උන්ට මතක නෑ

  • @akenmalneth6018
    @akenmalneth6018 3 ปีที่แล้ว +3

    අපෙ ඩෙවිවරු

  • @thusharadananjaya8151
    @thusharadananjaya8151 3 ปีที่แล้ว +2

    Good

  • @ruvinda1234
    @ruvinda1234 2 ปีที่แล้ว +1

    🙂🙂🙂
    👍👍👍

  • @sumedajayawardhana8888
    @sumedajayawardhana8888 ปีที่แล้ว +2

    ලෙසටම පතුරන් දාලා ...ලෙසටම ගහනවා...බය ගෑවිලාවත් නැ...ෂට පට සත්ත පඩි...කොටියොන්ගෙ ඇට ගැලවෙන්න ඇති අපේ කොල්ලො ගහන ගැහිල්ලට....මේන්න රම්බොලා...සිල්වෙස්ටර් ස්ටැලොන් මොකෙක්ද...

  • @SANM4569
    @SANM4569 13 วันที่ผ่านมา

    කොල්ලො 😢❤

  • @prashanpdmaliyadda3733
    @prashanpdmaliyadda3733 2 ปีที่แล้ว +2

    ❤️❤️🙏

  • @DilshanDilshan-ns6kc
    @DilshanDilshan-ns6kc 2 หลายเดือนก่อน

    අපි වෙනුවෙන් කොච්චර දුක් වින්දාද 😢

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว +3

    🇱🇰🇱🇰🇱🇰❤️👍

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @rajeewsampath3020
    @rajeewsampath3020 4 ปีที่แล้ว +7

    Okkoma tika Danna aiye.

  • @shan_tharaka_
    @shan_tharaka_ 3 ปีที่แล้ว +4

    ඇගේ හිරිකඩු පිපෙනව යකෝ , මිහිපිට දෙවිවරු

  • @chamu3-m9d
    @chamu3-m9d 3 ปีที่แล้ว +2

    Respect sl army

  • @sanduninisansala4505
    @sanduninisansala4505 3 ปีที่แล้ว +4

    loke kohewath uddayak nam athi wenna epa😢😢

  • @MH.shehan.sanchitha
    @MH.shehan.sanchitha วันที่ผ่านมา

    2024 balana mama

  • @supunpriyashantha
    @supunpriyashantha 2 ปีที่แล้ว +3

    අමල් මාම වෙඩි තියලා නැද්ද...

    • @amalsamantha
      @amalsamantha  2 ปีที่แล้ว +6

      තියෙනවා

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      @@amalsamantha katada 🙂

  • @GayanKuamra
    @GayanKuamra 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dimaltharushka4881
    @dimaltharushka4881 6 หลายเดือนก่อน

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 6 หลายเดือนก่อน

    LMG පාර ❤❤

  • @namadinidureksha8894
    @namadinidureksha8894 15 วันที่ผ่านมา

    🙂💙

  • @thealiexpress60secs
    @thealiexpress60secs ปีที่แล้ว +1

    😎😎😎😎😍