ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

තීපන් ඇතුලු ත්‍රස්තයන් සිය ගණනක් විනාශ කළ පුදුකුඩියිරුප්පු ප්‍රහාරය- Pudukudyiruppu LTTE Debacle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2021
  • 💥🇱🇰රැකියාවක බිහිසුණු මතක 49....
    🔴 ත්‍රස්තවාදීන් 600 ක් සැන්ඩ්විච් කළ පුදුකුඩිඉරුප්පු අවසන් ප්‍රහාරය
    *************************************
    මගේ මතකය නිවැරදි නම්, දිනය 2009 පෙබරවාරි 19 වැනිදාය.
    පුදුකුඩිඉරුප්පු මංසන්ධිය ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ගිලිහී ගියත් ඊට යාබද ප්‍රදේශ අල්ලා ගනිමින් මුල්ලිවෛක්කාල් හෙවත් නැගෙනහිර දෙසට හමුදා ක්‍රියාන්විතය ඉදිරියට යාම වලකාලීමට LTTE සංවිධානය නොගැසු තුරුම්පුවක් නැත. 58 සේනාංකය පුදුකුඩිඉරුප්පු - පුදුමාතලන් මාර්ගයට සමීප ඉරණපලෙයි ප්‍රදේශය පසුකරමින් ඉදිරියට යාමත්, 53 සේනාංකය ආනන්දපුරම් ප්‍රදේශයට ලඟාවීම වැලැක්වීමටත් දෙවැනි පෙල ත්‍රස්තවාදී නායකයෝ සියලු දෙනාම පාහේ සටනට බැස සිටියහ.
    සටන් මෙහෙයවූ ප්‍රබලතම දෙවැනි පෙල නායකයා වුයේ 'තීපන්' ය. යාපනය සන්නද්ධ අංශ නායකයා ලෙස කොටි සංවිධානය නම් කර සිටි ඔහු එ් සංවිධානයට සිටි වටිනාම හා දක්ෂ සටන් මෙහෙයවන්නෙකු විය. ඒ නිසාම යුද හමුදාවට බරපතල හිසරදයක් වූ ත්‍රස්තවාදී නායකයෙකි. උතුරේ සටන් බිමට පස්බැමි සංකල්පය බිහිකළ කොටි නායකයා වූයේ තීපන් ය. ඊටත් අමතරව සොර්නම්, භානු, රත්නම් මාස්ටර්, ජෙයම් යන ත්‍රස්තවාදී නායකයෝද, මුහුදු කොටි නායිකාවක සිටි විදූෂා හා දුර්ගා යන නායිකාවෝද පුදුකුඩිඉරුප්පු සටන අතනොහැර සිටියහ.
    ඉරණපලෙයි ප්‍රදේශයේ සුවිසල් පොල්වත්ත ආශ්‍රිතව පිරිස් හා ප්‍රහාරක බලය යොදා දරුණු ප්‍රතිරෝධයක් දක්වමින් 58 සේනාංකයේ පුදුකුඩිඉරුප්පු හා ඉන් නැගෙනහිර දෙසට වූ ඉදිරි ගමන වැලැක්වීමට ත්‍රස්තවාදීන් ක්‍රියා කර තිබිණ. දෙ⁣දිනක් පමණ පැවති දරුණු සටන් අතරවාරයේ ඒ වන විටත් පුදුකුඩිඉරුප්පු නගරය අත්පත් කරගෙන සිටි 53 සේනාංකයේ බලඇණි වල ඉදිරි ගමනේ වෙනසක් සිදුකෙරුණේ ත්‍රස්තවාදීන් කිසිසේත්ම නොපැතූ අයුරිනි.
    53 සේනාංකාධිපති මේජර් ජෙනරල් කමල් ගුනරත්න නිවාඩු ලබා සිටි බැවින් ඒ තනතුරේ තාවකාලිකව වැඩ බැලුවේ එවකට බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේය. දෙදෙනාම ගජබා රෙජිමේන්තු නිලධාරීහූ වූහ. බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ අති දක්ෂ උපක්‍රමික දැනුමෙන් යුතු වු වික්‍රමාන්විත නිලධාරියෙකි. විශේෂත්වයක් වන්නේ ඔහු කිසිදු සේනාංකයක ස්ථිර සේනාංකාධිපතිවරයකු ලෙස ක්‍රියා නොකළ අතර සටන් පෙරමුණේ සෑම සේනාංකයකටම විටින් විට අණ දෙමින් සටන් මෙහෙයවා තිබීමයි. 58 සේනාංකය ඊට පූර්වයෙහි 1 වැනි කාර්ය සේනාංකය ලෙස හැඳින්වූ අතර එහි පළමු සේනාංකාධිපතිවරයා වූයේ එවකට කර්නල් චාගි ගාල්ලගේ ය. සිලාවතුර ප්‍රදේශය මුදාගනු ලැබුවේ ඔහුගේ අණදීම යටතේ එම සේනාංකය විසිනි .
    තවත් ගජබා රෙජිමේන්තු නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සමග කතිකා කරගත් එම නව සැලසුමට අනුව බලඇණි දෙකක් පුදුකුඩිඉරුප්පු සටනට යෙදවිණ. 53 සේනාංකය යටතේ ලුතිතන් කර්නල් කල්ප සංජීව අණදුන් 5 වැනි විජයබාහු පාබල බලඇණිය යෙදවු අතර 58 සේනාංකයෙන් ලුතිතන් කර්නල් කිත්සිරි ඒකනායක අණදුන් 11 වැනි පාබල හමුදා බලඇණිය යෙදවින. ඉරණපලෙයි ප්‍රදේශයේ හමුදාවේ ඉදිරි ගමන වලකාගෙන සිිටි ත්‍රස්තවාදීන් කිසි ලෙසකින් අපේක්ෂා නොකළ ලෙස 5 වැනි විජයබාහු බලඇණිය පුදුකුඩිඉරුප්පු නගරයෙන් උතුරු දෙසට ඉදිරියට ගියේ උන්ගේ දැඩි ප්‍රතිරෝධයක් නොමැතිවය. එහෙත් ත්‍රස්තවාදීන් ට සිදුවන්නට යන දේ උන් දැන නොසිටින්නට ඇත. කිලෝමීටර් දෙකක් පමණ ඉදිරියට යද්දි තමන් (සැන්ඩ්විච් = Sandwich) දෙපසකින් තෙරපෙන බව ත්‍රස්තවාදී නායකයින්ට දැනෙන්නට වූ බැවින් ඇතැමුන් පලාගොස් තිබිණ.
    කෙසේ වෙතත් ත්‍රස්තවාදී ප්‍රතිප්‍රහාර නොතකා 11 වැනි පාබල බලඇණියත් ත්‍රස්තවාදීන් තෙරපමින් ඉදිරියට පැමිණියහ. එම යුධෝපක්‍රමයට අනුව ඉරණපලෙයි පොල්වත්තද ඇතුලත් වන ලෙස වර්ග කිලෝමීටර් 4 කට නොඅඩු ප්‍රදේශයකට සියලු ත්‍රස්තවාදීන් (BOX) කොටු කර ගැනීමට බලඇණි දෙක සමත් වූහ. ඒ අතරවාරයේ ත්‍රස්තවාදීන් පහරදෙමින් එහි තබාගෙන සිටි 130 mm කාලතුවක්කු අවියක් පුපුරුවා විනාශ කර දැමූහ. ඒ යුද හමුදාව එය අත්පත් කරගැනීම වලකාලීමටය. පූජාව පැවැත්වුනේ ඉන් අනතුරුවය. කාලතුවක්කු , මෝටාර් ඇතුලු සියලු බරඅවි, කොටුකරගත් ප්‍රදේශයට හැරවින. උපරිම වෙඩි බලයක් (Maximum fire) දෙමින් ත්‍රස්තවාදීන් ට පලායාමේ මං අවුරාලමින් වැඩිම ත්‍රස්තවාදීන් සංඛ්‍යාවක් යුදබිමෙන් ඉවත් කිරීමේ සැලසුම පැය කිහිපයක් ගතවත්ම සාර්ථක වී තිබිණ. ඇතුලතට කොටු වී සැන්ඩ්විච් වෙමින් විනාශවන ත්‍රස්තවාදී නායකයින් හා සාමාජිකයන් ගලවාගැනීම සඳහා පුදුමාතලන් හා මුල්ලිවෛක්කාල් ප්‍රදේශ වලින් ත්‍රස්තවාදීන් ගේ අතිරේක කණ්ඩායම් කැඳවා (Reinforced) පිටතින් ද හමුදාවට පහර දුන් අතර ඇතුලත මරු විකල්ලෙන් දැඟලූ ත්‍රස්තවාදීන් ද හැකි උපරිම බලය යොදා හමුදා බලඇණි දෙකට පහර දුන්හ. ඉන් යුද හමුදාවටත් සැලකිය යුතු තුවාල සිදුවිය. 5 වැනි විජයබාහු පාබල බලඇණියේ කණ්ඩායම් බාර අණදෙන්නෙකු (OC) වු කපිතාන් ජයකොඩි ජීවිතක්ෂයට පත්විය. පිටතින් එල්ල කෙරෙන ත්‍රස්තවාදී ප්‍රහාර වලක්වාලීම සඳහා 6 වැනි ගජබා බලඇණිය සහ විශේෂ බලකායේ කණ්ඩායම් යොදවා තිබිණ. එම බලඇණි විසින් යුද හමුදාවට පිටුපසින් පහරදීම මැඩපවත්වා එලෙස පැමිණෙන රැලි වලට එලව එලවා පහර දුන්හ. 17 වැනිදා සිට සිට 19 දින දක්වා පැවති දරුණු සටන් වලින් මියගිය ත්‍රස්තවාදීන් සංඛ්‍යාව 500 කට වැඩිවිය. මිලිමීටර් 30 සහ 23 ප්‍රමාණ වල ගුවන්යානා නාශක අවි දෙකක් ඇතුලුව විවිධ වර්ග වල මැෂින් තුවක්කු සිය ගණනක් ,RPG අවි, පණිවුඩ හුවමාරු යන්ත්‍ර, ඇතුළු යු⁣ධෝපකරණ විශාල ප්‍රමාණයක් යුද හමුදාව විසින් එක්රැස් කරනු ලැබීය.
    එම සටනේදී මියගිය විශේෂිතම ත්‍රස්තවාදී නායකයා වූයේ තීපන්ය.
    කොටුවු ත්‍රස්තවාදීන් ට පහරදීම වලක්වාලීමට අාධාරක කණ්ඩායම් ලෙස පුදුමාතලන් ඇතුලු පිටත ප්‍රදේශ වලින් පැමිණි ත්‍රස්තවාදීන්ට නායකත්වය දුන් සෝරනම්( ස්වර්ණම්) ද මියගිය බව පණිවුඩ හුවමාරු මගින් තහවුරු වී තිබිණ. ඔහු ඊට පෙර ත්‍රිකුණාමලය කොටි නායකයා විය. මේ අයුරින් විදූෂා ප්‍රමුඛ කොටි නායිකාවන් හා තවත් නායකයින් රැසක් යුද බිමෙන් ඉවත් කර දැමු මේ ප්‍රහාරය විජයග්‍රහණය කරා ගිය ක්‍රියාන්විතය වේගවත් කිරීමේ හැරවුම් ලක්ෂ්‍ය (Turning point) විය.

ความคิดเห็น • 220

  • @chathuranipun189
    @chathuranipun189 3 ปีที่แล้ว +111

    මේවා දකිද්දී හිතට මාර දුකක් ඇති වෙන්නේ . අපේ මව්බිම කුරිරු ත්‍රස්තවාදයෙන් බේරා ගැනීමට ඔබලා සියලුම දෙනා කරපූ කැප කිරීම් දකින කොට 🙏

  • @dayanabishek8620
    @dayanabishek8620 7 หลายเดือนก่อน +64

    2024 ත් බලනව ♥️

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 3 หลายเดือนก่อน +4

      ඔව් බන්

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම අමතක වෙන්නෙ නෑ

    • @chanakasuresh3799
      @chanakasuresh3799 2 หลายเดือนก่อน +1

      sirawatama❤

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +181

    රට රකින ජීවිත රකින
    අභිමානවත් මුර දේවතා..
    යෝධ බලවෙර වීරිභ ලැබගෙන
    මව්බිමට මගෙ විසනා..
    විපුල විරියෙන් විදූල දිරියෙන්
    දිනේවා මුර දේවතා..
    ආයු රක්ඛණ්තු ආවඩා....//

    • @bobrat6623
      @bobrat6623 3 ปีที่แล้ว +5

      ගයාන් අයියා 😍😘

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว +6

      අහ් ගයාන් අයියා🙂💖 ඔයත් ඉතිම් අපි වගේම හෙන ආසයිනේ ආමි එකට🥰

    • @gamngwolf1029
      @gamngwolf1029 2 ปีที่แล้ว +5

      අපි මේ දිනා දුන් නිදහස ආරක්ෂා කර ගන්න ඕනේ තවත් ltti ඌන් ලංකාවේ ඉන්නවා me wage videos walata comments පවා දලා තියෙනවා

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว +1

      @@sasindu9672 aniwa 🙂❤

    • @sathsindukavithma
      @sathsindukavithma 2 ปีที่แล้ว

      @@gamngwolf1029 අනිවා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +38

    අමල් සමන්ත ඔයාට ගොඩක් පින් මේව අපිට ආපහු බලන්න දුන්නට

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +105

    එදා වගේම අදත් මතකයි අමල් අයියේ🖤❤️🇱🇰 එදා ඔයාල කරපු සේවය

  • @kavishsrilanka2252
    @kavishsrilanka2252 3 ปีที่แล้ว +18

    මාධ්‍යවේදී අමල් අයියට සහ සමන් අයියට ස්තුතිය මෙම යුද සටන් පෙන්වීමට 🙏🙏🙏🙏👍👍👍👍

  • @sanjanasilva7
    @sanjanasilva7 3 ปีที่แล้ว +49

    අයියේ මේවා වෙච්ච දින එහෙම දානවනම් වටිනවා

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +19

      තවම විස්තරය ලියනවා තව ටිකකින් දානවා

  • @priyankapriayah4653
    @priyankapriayah4653 7 หลายเดือนก่อน +15

    මෙතන කෝටු වෙලා හිටියා ltti එකේ ගොඩාක් දෙනෙක් තිලිපන් හා විදුෂා කියන නයකයො දවස් හතරක් විතර අපිත් ගෙමෙම හිටියා නන්දි කඩාල් වල උන්ගෙ උන් ටෙෂ බුලටි වලින් ගහානවා හැමදාම රැට හතරවනි දවසෙ උන් අපේ පොයින් එක ඉස්සරහින් උන් ගේ තිලිපන් හා විදුෂා වටකරන් ගුලියට අවා උන්ට කිහිලි කරැ නැතිව ගස් වල දෙබල් කැචස් විදියට තුවාල වෙලා හිටපු අය ගව තියගෙන මට අද වගෙම මතකයි රැ 12 වතර කාඩා ගෙන අපු විදිය උන්ට යන්න බැරිඋනා වැඩි දුරක ඔපන් එකදි වට කරලාගැහුවා ඉතිරි උන්

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 3 หลายเดือนก่อน

      ඔයා එතන හිටිය කෙනෙක්ද මහත්මයා

    • @priyankapriayah4653
      @priyankapriayah4653 3 หลายเดือนก่อน +1

      @@someoneyoudonotknowme ඔවු මම කමාන්ඩෝ ලෝන් බංඩාර

    • @prasangasameera8639
      @prasangasameera8639 15 วันที่ผ่านมา

      @@priyankapriayah4653 උන්ට අපිත් ගැහුව බැජී ලයින් කඩන් පැන්නෙ පාන්දර අපි 2nd එකේ 2cr ඉස්සරහ හිටිය එයාලව කඩන් ආවෙ අපි ගහද්දි පැන්නෙ පුදුමාතලන් වලට මහ එකත් අරන්

  • @samankumara7732
    @samankumara7732 3 ปีที่แล้ว +133

    කාල කන්නි රටකින් රටකට කුලියට ඇවිල්ලා ඒ රටේ භූමිය වෙන් කර ගන්න දගලන කොට වෙඩි කන්න වෙනවා අන්තවාදී තම්බින්ටත් කියන්න තියෙන්නේ එච්චරයි පරෙස්සම් වෙයල්ලා හාල් ඇටයක් කාලා ඉන්නවා නම් කාල කන්නි සිංහලයා කියන්නේ හොඳට අත් දෙක උනත් අල්ලනවා උරන්වාසි කියාගෙන ආවොත් පතුරු ගහන්නේ ඉහේ ඉඳලා පයට යනකම් තොපි දන්නෑ අපේ මුතුන් මිත්තන්ගේ වැඩ සහ මොරාල් එක මේවා ජාන ගතවෙලා තියෙන්නේ

    • @ravindujayawardana4099
      @ravindujayawardana4099 3 ปีที่แล้ว +33

      අන්න අයියේ කතාව🙏 මේ රටේ ඉදගෙන අපේ රටටමයි කෙලවන්න හදන්නේ.ඊළඟට පාඩමක් ඉගෙන ගන්නේ උන්🙏🙏🙏🙏

    • @sachinsahasmina9842
      @sachinsahasmina9842 3 ปีที่แล้ว +19

      අම්මපා බන්.🔥❤

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 3 ปีที่แล้ว +11

      Thamawa mattu welaa naha demala haththa

    • @thilinanawarathna6091
      @thilinanawarathna6091 3 ปีที่แล้ว +14

      එකගයි

    • @t.g.tdilshan8368
      @t.g.tdilshan8368 3 ปีที่แล้ว +4

      Sira kathawa

  • @slpt9646
    @slpt9646 3 ปีที่แล้ว +121

    ආදරෙයි පණ වගේ ආමි එකට.....පොලිස් වගේ බලු වැඩ නෑ ආමි එකේ⁣ රෙස්පෙක්ට් ආමි

    • @amovies2215
      @amovies2215 2 ปีที่แล้ว +5

      පොලිස් එකට එක එක ඒවා කියන්න තිරිසනො. 700ක් එකපාර මැරුනා දන්නවද උබ🥺 ඒත් මිනිස්සුත් ආර්මි එක වගේම මේ දේට දායක උනා

    • @sgsd9234
      @sgsd9234 2 ปีที่แล้ว +4

      බලන එක බලලා ගෞරවය දෙන්නෙ නැතිව මෙතනත් පොලිසිය ට බනිනවා. මූ නම් එක තාත්තෙක්ගේ වෙන්න බෑ 🤣

    • @narutouniverse270
      @narutouniverse270 ปีที่แล้ว

      ​@@sgsd9234po.nna pa.kek බං muuna balapanko w.e.s.i.g.e පුතාගෙ

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน

      @@sgsd9234 පොලිස්සියට ගෞරවේ දෙන්න බෑනෙ බලන බලන තැන වේස බඩු වගේ නැති වැරදි වලට අහිංසක කොල්ලො අල්ලල අමාරුවේ දාල දෙකයි පනහෙ මන්ත්‍රී සභාපති මැති ඇමති ලොල්ලො ගාව දෙකට නැමෙනවනෙ.
      හොද එක්කෙනෙක් දෙන්නෙක් නැතුව නෙමේ අදටත් කතාබහ කරන මං බයික් එකෙ තෙල් නැතුව පාන්දර කිලෝමීටර් ගානක් තල්ලු කරල හති වැටිල ඩබල් ස්ටෑන්ඩ් එක ගහන් කලුවරේ ඉදන් ඉන්න වෙලාවෙදි ඕයි මෙහෙ වරෙන් මොකද කරන්නෙ කියල අඩ ගහල බයික් එකට පොරගෙ බයික් එකෙන්ම පෙට්‍රල් ඇදල දීල බොන්න වතුරත් දීල ගෙදර යවපු පොලිස්සියේ මහත්තුරුත් ඉදල තියනව.
      හැබැයි හැමෝම ගැන හොදයි කියන්න බෑ. කොන්ද පණ නැති අනුන් මහන්සියෙන් හම්බ කරපු සල්ලි බලෙන් කඩා වඩාගෙන ඒවයින් හවස පාටි දාන එවුන් නිසා හිත හොදින් රස්සාව කරන මහත්තුරුන්ගෙත් නම කැත වෙනව 🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +17

    අමල් සමන්ත අයියේ ඔය බල්ලෝ මැරුන එවා සංස්කරණයෙන් යුතුව එවන්න අපිට බලන . අපේ අය මැරුව එවා දාලා උන් සතුටු උනා දානනකෝ අයියේ රුපවාහිනි අමල් සමන්ත පුදුකුඩීරුප්පුවේ සිට අහන ආසයි තාමත් ❤❤❤❤❤

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +20

    මැරුවත් ආමි එක එක්ක අපි ඉන්නව ♥♥♥♥🔥

  • @sani9069
    @sani9069 10 หลายเดือนก่อน +13

    2023 දිත් බලන මං❤

    • @Ashen.Kaviraj
      @Ashen.Kaviraj 4 หลายเดือนก่อน

      2024 / 3 / 23

  • @user-yj8ri9le6v
    @user-yj8ri9le6v 6 หลายเดือนก่อน +7

    5 vir 💪💪 තීපන්,විදුෂා,දුර්ගා කාඩර්ස්ලා ගොඩක් ඔතන කොටුවෙලා මෑරුන් කෑවා ..........

  • @srilanka5566
    @srilanka5566 3 ปีที่แล้ว +23

    අපේ වීරයෝ ❤️🇱🇰

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 ปีที่แล้ว +7

    ජය වේවා අපේ රන විරුවන්ට 🌹🌹🌹🥰🥰🥰

  • @therubikbrowsforexlivesign6654
    @therubikbrowsforexlivesign6654 3 ปีที่แล้ว +61

    අයියේ වෙන චැනල් එකක් හරි හදලා මැරිච්ච එවුන් ටික බොද නොකර දන්නකෝ

    • @niroshakumarikumari6064
      @niroshakumarikumari6064 3 ปีที่แล้ว +3

      aniwaren ounge monada hanganne

    • @uzodiweivaiweliwaantiabort2022
      @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว +3

      Ow

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน

      @@niroshakumarikumari6064ඒව හංගල බොද කරල දැම්මෙ නැත්තම් youtube algorithm එකෙන් වීඩියෝ එක ෆ්ලැග් කරල ඔටෝමැටිකලි අයින් වෙලා යනව විනාඩි දෙක තුනක් ඇතුලත. සමහර වීඩියෝ පබ්ලිශ් වෙන්න දෙන්නෙත් නෑ එහෙම්ම අයින් වෙනව.

  • @janukaadeesha1230
    @janukaadeesha1230 2 ปีที่แล้ว +12

    මේ LTTE bodies බොද නොකර දාන්න බැරිද?LTTE මහ සත්තු.මෙහෙම අපේ රනවිරුවෝ මුන්ට ගහනවා දැක්කාම පට්ට ගැම්මක් එන්වා

  • @Buddikanirosh
    @Buddikanirosh 3 ปีที่แล้ว +40

    අමල් අයියෙ ග්‍රැෆික් කන්ටෙන්ට් අපිට දෙන්න විදිහක් නැද්ද. බ්ලර් නොකර කොටි නායකයො මැරිල ඉන්න විදිහ බලන්න ආසයි. යූ ටියුබ් නැතිව වෙන ප්ලැට්ෆෝම් එකකින්. ප්ලීස්...

    • @sachithrathemiya8871
      @sachithrathemiya8871 3 ปีที่แล้ว +3

      එහෙම දුන්නෙත් සුපිරී අප්පා ❤️

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      Age eka confirm karala balanna danna puluwn.

    • @Buddikanirosh
      @Buddikanirosh 3 ปีที่แล้ว +3

      @@Bruh-ys3sx එහෙම දාන්නත් බෑ බං ...
      ඉස්සර වගේ නෙවෙයි දැන් අප්ලෝඩ් වෙද්දිම බ්ලොක් කරනව...

    • @pramodyakumari7476
      @pramodyakumari7476 3 ปีที่แล้ว +5

      @@Buddikanirosh මේ වගේ දේවල් තමයි බ්ලොක් කරන්නෙ. බ්ලොක් කරනවානම් කරන්න කොච්චර දේවල් තියනවාද😒😟😟.

    • @shiransuranjith9491
      @shiransuranjith9491 ปีที่แล้ว

      යන්න ගූගල් ගහාන්න ltte body 2009 සෙරම තියෙනවා

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 ปีที่แล้ว +10

    යුද්ධයක්.තිබිබද කියලවත් මතක නැති එවුන් හමුදාවට බනින කාලකන්නි මෙවා ආයේ බලපියවි

    • @countryman_lk
      @countryman_lk 5 หลายเดือนก่อน

      ජෙප්පොන්ට තමයි රණවිරුවන් පේන්න බැරි 🤣. උන් දන්නවා රට බෙදනන දෙන්නැ රණවිරුවො ඉන්නකන් කියල

  • @Cricketer9414
    @Cricketer9414 หลายเดือนก่อน

    Amal sir ai dn peenna naththe rupavahini channel ekata obathuma samahara wita watinnathiwa athi eth obathuma watina naalika mee rate athi needa ... oyala yuda buumiye ranviruwanma thamai ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +26

    අම්මො මේ වීඩියෝ එක දැක්කම මාරම සන්තොසයි එදා දවස මට මතක හැටියට ,ඔය බස් එක ගාවට උන් දුන්නෙ පට්ටම Attack එකක් තීපන් ,දුර්ගා දෙන්නම මැරුනෙ ඔතන තමයි මේ 5 විජයබාහු පාබල රෙජීමේන්තුව සහ 6 ගජබා අතර,link එක .බලන බලන තැන LTTE Dethbody ඕව ඔක්කොම පුදුකුඩීරුප්පු ground එකට අරගෙන ගියේ අපි ට්‍රැක්ටර් වලින්.ඇත්තටම කියනවා නම් අර උක් පටවගෙන යන්නෙ අන්න ඒ වගේ .හැබැයි එදා මටනම් මෙහෙමත් හිතුනා මොනවා උනත් ,මේ ඔක්කොම ශ්‍රී ලාංකික උන් නේද කියලා ගොඩක් හිටියෙ .වයස අඩු කොල්ලො කෙල්ලො

    • @hashanchamika3674
      @hashanchamika3674 3 ปีที่แล้ว +9

      ඒක ඇත්ත.අපේ අයියලා කියපු විදිහට ලස්සන කොල්ලො කෙල්ලො මැරුනලු උන්ගෙ ඔලු විකුර්ති කරේ නැත්තන් අපි වගේම ජීවත් වෙලා ඉන්න කට්ටියක්.සින්හලයත් එක්ක ඕනෙම ජාතියකට ජීවත් වෙන්ඩ පුලුවන් සින්හලය ගැන උන් බලෙන් ඔලුවට දාගත්ත වැරදි මත නිසා තමයි උන් විහින් නැහුනෙ,තවත් එකජාතියක් ඒ වගේ දගලනව උන් මොකක කරගනීද දන්නෑ .ආයනම් මිනිස් ජීවිත විනාස කරන යුදගිනි මේ බිමේ ඇති නොවේවා.

    • @songmusicprabash1856
      @songmusicprabash1856 3 ปีที่แล้ว +1

      @@hashanchamika3674 අනිවාර්යයෙන් ඇත්තටම

    • @tk-uk1pv
      @tk-uk1pv 2 ปีที่แล้ว +1

      මේ දවස හරියටම කවදද ??

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว +1

      අයියත් එදා එතන හිටියද🥺💖🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vishwayasas7981
    @vishwayasas7981 3 ปีที่แล้ว +29

    අපෙ කොල්ලන්ට පිං සිද්ද වෙන්න අද නිදහසෙ හුස්ම ගන්නවා අපි

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 3 ปีที่แล้ว +35

    ඊලම් ඉල්ලා ඒගොල්ලො ඉල්ලන්නේ කෑවේ ....🤣

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว +8

      ඔව් පම්කයො ටික😏😏😏 ඉල්ලන් කෑවා

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @@INDIA-fg8te prbha is a dog cube

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 ปีที่แล้ว +2

    මගේ රණවිරුවන්ට බුදු සරණයි .❤

  • @catbeazil6864
    @catbeazil6864 3 ปีที่แล้ว +5

    @Amal Samantha , Ayye oya gollo dawasata kochchara welawak patigata kirim Karada aakale ? Ewa store Karala thibbe kohomada.. cassette walada? Ewa aragena issarahata giye kohomada?

  • @avishkaidumina328
    @avishkaidumina328 3 ปีที่แล้ว +14

    Amal ayya❤️

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 2 ปีที่แล้ว +3

    මේ හැමෝටම බුදුසරණයි

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 2 ปีที่แล้ว +2

    හදවතින්ම.ආදරෙයි.අපේ.විරූවන්ට

  • @akhilaprashakthi2282
    @akhilaprashakthi2282 2 ปีที่แล้ว +2

    තාමත් බලනව මෙවා ❤️

  • @shalikamanjari642
    @shalikamanjari642 2 ปีที่แล้ว +2

    අපේ රණවිරුවන්ට දිර්ඝ අියු වෙවා

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +1

    🔥👍ගැම්මක්

  • @mickeyarther3580
    @mickeyarther3580 3 ปีที่แล้ว +6

    Amal 🇱🇰🤝

  • @k.r.dsilva4353
    @k.r.dsilva4353 3 ปีที่แล้ว +6

    Hurt react ekak ona amal aiye...😘

  • @lifeprofile8400
    @lifeprofile8400 2 ปีที่แล้ว +2

    Sarath Fonseka ❤️🔥👍✊

  • @rasikanuwan5690
    @rasikanuwan5690 5 หลายเดือนก่อน +2

    gadapi,fipan,vidusa,burga,nadesan yana koti nayakain meruwe mama 2009.04.__ dina pandara 02.30 pamana dinaya, grid ankay man gawa tiyenawa.

  • @weeramawathapannipitiya9769
    @weeramawathapannipitiya9769 6 หลายเดือนก่อน +2

    ගුවන් හමුදාව තමයි ගොඩක් තැන් තලල දුන්නෙ ආමි එකට ලේසි වෙන්න..

  • @milindarajapaksha3929
    @milindarajapaksha3929 3 ปีที่แล้ว

    Supiri..thawa video danna 👌👌👌

  • @diyboy9947
    @diyboy9947 3 ปีที่แล้ว +7

    Mage thathath army eke puthukuduiriippuwala mission ekakadi wam atha nathiwuna

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว

      😔🙏

  • @samithaabeysinghe342
    @samithaabeysinghe342 3 ปีที่แล้ว +4

    Great stuffs aiya, feeling proud ✊

  • @royfonseka3700
    @royfonseka3700 2 ปีที่แล้ว +1

    Good job amal malli

    • @amalsamantha
      @amalsamantha  2 ปีที่แล้ว +1

      Many Thanks 🙏❤️👍

  • @swpharshana1336
    @swpharshana1336 3 ปีที่แล้ว +7

    ochchara divihimiyen rakagatta rata wawak mada inna 225k ekathu welaa kana eka nawattanna senankayak hadagnna bari weida..oya dahas ganan kotinta wad ara 225 pililayak..kalakanni.hirikithai appiriyai hathikare..😤😤😣😣😣

  • @orionpax9311
    @orionpax9311 2 ปีที่แล้ว +1

    Respect and Honour true warriors 2022 💪💪💪🙏🙏🙏🙏

  • @kavindusenanayaka6844
    @kavindusenanayaka6844 3 ปีที่แล้ว +14

    පුදුකුඩුඉරිප්පු අල්ලගන්ඩ මාස තුනහමාරක් ගහගත්තා නේද?

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +3

      ඔව්

    • @asankakumara292
      @asankakumara292 3 ปีที่แล้ว +8

      අක්කරයන් කුලමි ගන්න තමයි මස3ක් ගියේ මොකද මමත් හිටියනේ රියසල් කොචිචර කරද

  • @user-eb3nv2hs9l
    @user-eb3nv2hs9l 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 🇱🇰 ජයවේවා respect

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 5 หลายเดือนก่อน

    කොහොමද ගැම්ම 💪💪

  • @pradeepkumara100
    @pradeepkumara100 3 ปีที่แล้ว +2

    Meke live footage danna sir

  • @supiritharuwa999
    @supiritharuwa999 3 ปีที่แล้ว

    athithaya newatha mathak karana meka dana eka godak watinawa 2000 passe upan kawuruwathn mewa danne ne wedihiti ayatath amathakayi

  • @vmaths7215
    @vmaths7215 ปีที่แล้ว +1

    ඒ දැනෙන ගැම්ම කියන්න වචන නෑ... බල ලොභය නැතුව ඉන්දියන් මහින්ද මහත්තයාට මිනිස්සු අදටත් රජෙකුට වගෙ සලකනවා

  • @neranjanabiman6842
    @neranjanabiman6842 2 ปีที่แล้ว

    supirim ekk

  • @harshanarathnayaka2674
    @harshanarathnayaka2674 2 ปีที่แล้ว +2

    Amal Samantha Sir.. Pothak ehm liwoth mkd 😕

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 2 ปีที่แล้ว +2

    දැන්වීඩියෝ දාන් නැද්ද අයියේ.

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 3 ปีที่แล้ว +2

    Live battle eke footage eka nadda aiye?

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +2

      ඒ වෙනකොට live battle Record කරගන්න අමාරු තත්ත්වයක තිබුණේ.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@amalsamantha ah ehemada. Ow itin kocchara amaru awasthawak da

  • @user-vp1ro5j-123
    @user-vp1ro5j-123 หลายเดือนก่อน

    Ballo marapu video balanawa

  • @achalasonali1064
    @achalasonali1064 2 ปีที่แล้ว

    Niyamai

  • @samadhilashan7491
    @samadhilashan7491 2 ปีที่แล้ว

    Amy ekata adre api hamadamath Amy kollo api kollo sinhala kollo api Amy we like Amy

  • @Athavan2025
    @Athavan2025 2 หลายเดือนก่อน

    Please allow tamilpeople for referendum. Thwn only world will know

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 ปีที่แล้ว +3

    1විජය බාහු සිංහල ජාතියේ පියා

  • @slpt9646
    @slpt9646 3 ปีที่แล้ว +7

    මොක⁣ාද යකො මේ වීඩියෝ අන් ලයික් කරල තියෙන පොන්නයෝ

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว

      උන් නම් පොන්නයොම තමා😏😐

    • @sasindu9672
      @sasindu9672 2 ปีที่แล้ว

      මම කියන්නෙ අන්ලයික් කරපු උන්🙂

  • @sanmithinura4765
    @sanmithinura4765 2 หลายเดือนก่อน

    කොමන්ඩෝස්ලා පොල් ගසුත් ගැලවෙන්න ගහනවා කියද්දින් ඒක විශ්වාස කරේ නෑ හැබැයි මේ විඩියෝ එක බැලුවාම කොහොම ගැහිල්ලක් ගහල තියනවද කියල හිතාගත්තැහැකි

  • @videomakerskandy
    @videomakerskandy 3 ปีที่แล้ว

    Good 👍

  • @nimeshdayawanshaginiwellag6114
    @nimeshdayawanshaginiwellag6114 ปีที่แล้ว

    Sri lankan army 🔥 🔥

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 ปีที่แล้ว +19

    Unlike දාපන් බලන්ට අට ගලවන්වා

    • @ireshdinujaya4418
      @ireshdinujaya4418 2 ปีที่แล้ว

      කැරියා හුකා ගන්න හදන්නේ තෝ

  • @lotussl6290
    @lotussl6290 3 ปีที่แล้ว

    Sri Lanka 🇱🇰❤️💪

  • @thilinathineth21
    @thilinathineth21 ปีที่แล้ว +1

    අවුරුදු 30ක් යුද්ධය අදින්න කොහෙන්ද උන්ට සල්ලි.මේව හොයන්නෙ නැද්ද UN එක

    • @prabodashashi2102
      @prabodashashi2102 6 หลายเดือนก่อน

      Ltt ekata විදෙස් රටවල් උදව් කරා

  • @tharidudilshan1723
    @tharidudilshan1723 3 ปีที่แล้ว

    Supar sl army 👍👍👍👍♥♥♥♥

  • @hiranthachamara1762
    @hiranthachamara1762 2 ปีที่แล้ว +2

    මහින්ද මහත්තයා රට ජාතිය එක් සේසත් කළා,,

    • @sameerapoornima6764
      @sameerapoornima6764 ปีที่แล้ว +1

      Bala thanhwa awe nthnm adath rajekt wage minissu Garu karnwa.

  • @Kalumsenarathna24
    @Kalumsenarathna24 3 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰❤️❤️🔥🔥

  • @amanthafernando4666
    @amanthafernando4666 3 ปีที่แล้ว +4

    Onama video ekakata unlike karana ponnayo innawa

  • @thisaragunasekara924
    @thisaragunasekara924 2 ปีที่แล้ว +3

    එච්චර හරියක් කරල අල්ල ගත්ත රට චීනෙට ඉන්දියාවට ඇමරිකාවට විකුණන රාජපක්ෂලයි ප්‍රේමදාස ලයි ඇතුළු දෙපිලම.දුකයි ආ

  • @supunmadhushanka5468
    @supunmadhushanka5468 3 ปีที่แล้ว +2

    🔥❤️🇱🇰

  • @RavinduKesara
    @RavinduKesara 2 หลายเดือนก่อน +1

    2024❤

  • @BBQ223
    @BBQ223 2 ปีที่แล้ว

    වීඩියෝ ටික පිලිවෙලට දාන්න

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 5 หลายเดือนก่อน

    හතරවන ඊලාම් යුද්ධය හැරවුම් ලක්ෂයක්

  • @variousaction2191
    @variousaction2191 3 ปีที่แล้ว +3

    Unlike kalla thiyenne marichcha kotiyange birindavarun da koheda

  • @sansaraduka3424
    @sansaraduka3424 3 ปีที่แล้ว +2

    Kawadawath u.n.p. ekata chande denna epa. Okun thamai okkotoma hene

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️🇱🇰

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +3

    මුන් කෑලි කරන්න ඕන හුත්තිගෙ පුත්තු.

  • @DULIYAGAMING
    @DULIYAGAMING 5 หลายเดือนก่อน

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 ปีที่แล้ว +2

    ❤️🏆

  • @prashan7666
    @prashan7666 3 ปีที่แล้ว +2

    ❤️❤️

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +2

    💪♥️🙏☠️

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 2 หลายเดือนก่อน

    💪❤️💪❤️💪❤️💪

  • @Chathunira
    @Chathunira 3 ปีที่แล้ว +5

    අතීතයේ අදුරු මතක😂

    • @madikagunasekara9538
      @madikagunasekara9538 3 หลายเดือนก่อน

      ඉතින් හිනාවෙන්නේ මොකෝ

  • @s.h9325
    @s.h9325 3 ปีที่แล้ว +2

    aiyata aiya kiyanna nikan mokadda wage..mokada mn issara 2 wasare innakota mn ammagen ahuwe “me uncleta yudde karana thanata yanna baya nadda” kiyalai….oyage kata hada maawa hugak parana dawas wala mathakayan walata aragena giya..issara 7ta achchi news dammama mama inne oyage kata hada ahenakan..mokada war update eka witharai mata ee dawas wala news wla balanna asawak thibbe

  • @mr.s9424
    @mr.s9424 2 ปีที่แล้ว +1

    🇱🇰💪❤️❤️

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 3 ปีที่แล้ว +1

    👏👏👏👏

  • @umangalk
    @umangalk 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @kasundhananjaya9980
    @kasundhananjaya9980 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @danushnadeeshan9511
    @danushnadeeshan9511 3 ปีที่แล้ว +3

    Unlike krpu aun kauda ykoo 😥

  • @idunikasathsara1986
    @idunikasathsara1986 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @udirosh9642
    @udirosh9642 2 ปีที่แล้ว

    mata ada wagee mathaki rupavahini news walata amal samntha kiyala kiyanawa..aiyata ramakumara kiyala kallakuth thibba wagee mathakai

  • @erangasenevirathna6603
    @erangasenevirathna6603 2 ปีที่แล้ว

    ARMY EKE පහළම SOLJER LA DEAN HO GALA ABSEN WENNE INNA BERIWA.යුද්ධය IWARA KALE APARADE KIYANAWA...යුද්ධය THIBBANAM HODAI KIYANAWA

  • @sarantamil2226
    @sarantamil2226 2 ปีที่แล้ว +1

    😭World Tamil Genocide Day May 18...
    😭உலக தமிழ் இனப்படுகொலை தினம் மே 18...😭
    th-cam.com/video/FMvg0viGPa0/w-d-xo.html
    th-cam.com/video/N91mOD_drVg/w-d-xo.html
    th-cam.com/video/eNksD3M6ZWQ/w-d-xo.html
    th-cam.com/video/psOdHGtUi9o/w-d-xo.html
    th-cam.com/video/cB8yIzDnd4w/w-d-xo.html
    th-cam.com/video/k3wPiy_GCdE/w-d-xo.html
    th-cam.com/video/pwnA8ASKWz8/w-d-xo.html
    th-cam.com/video/g4qEKNwSUzI/w-d-xo.html
    th-cam.com/video/0uRpeiQrGCg/w-d-xo.html
    18 May 2009 No Fire Zone Bomb the killing of all the Tamil peoples...
    3 lakh Tamil people have died in this war crime...
    During this war all Tamils were handcuffed and shot from behind...😭They tore Tamil People chest and took his heart while he was alive, Then ate the heart😭
    Many Tamil women were raped and The women's breasts were cut off and shot in the genitals...😭
    1000 LTTE cadres who surrendered after the war were shot dead😭
    The people of Tamilyela were buried alive😭
    The people of Tamilyela were burnt alive😭
    It is a Tamil genocide,. 3 Lakh Tamil people have died in the war crimes, Joint war crime of Sri Lanka and INDIA and USA and PAKISTAN and CHINA and BRITAIN and UKRAINE many other countries,
    SL Army Bomb blast at hospital and School kills people😭
    Many mosques and temple and churches were demolished😭
    Tamil people's money and Jewels was looted😭
    No one can forget the atrocities committed by the Sri Lankan Military...
    Other killings and rapes in Eelam by the Indian Peace Keeping Force (IPKF) 1987-1990 have also been genocidal.
    More than 50,000 Tamil women affected by the war have lost their husbands and are living with their children. Can anyone help them?...
    Even the UN Human Rights Commission has failed to convict the perpetrators of this war😭
    God will punished all those who committed war crimes
    உலக தமிழ் இனப்படுகொலை தினம் மே 18...
    18 மே 2009 No Fire Zone 🔥 வெடிகுண்டு அனைத்து தமிழ் மக்களையும் கொன்றது...
    இந்த போர்க்குற்றத்தில் 3 லட்சம் தமிழ் மக்கள் இறந்துள்ளனர்...
    இந்த போரின் போது அனைத்து தமிழர்களும் கைவிலங்குகள் மற்றும் பின்னால் இருந்து சுடப்பட்டனர்.😭தமிழ் மக்களின் நெஞ்சைக் கிழித்து, அவர் உயிருடன் இருக்கும்போதே இதயத்தைப் பறித்து, இதயத்தைத் தின்றார்கள்😭
    பல தமிழீழப் பெண்கள் பாலியல் பலாத்காரம் செய்யப்பட்டு பெண்களின் மார்பகங்களை வெட்டி எடுத்தார்கள் பிறப்புறுப்பில் சுட்டுக் கொல்லப்பட்டனர்...😭
    உயிருடன் இருக்கும் பொழுதே நெஞ்சை கிழித்து இதயத்தை எடுத்தார்கள்😭
    போருக்குப் பின் வெள்ளைக்கொடி ஏந்தி சரணடைய வந்த 1000 தமிழீழ விடுதலைப் புலிகளை சுட்டுக்கொன்றனர்😭
    தமிழீழ மக்களை உயிருடன் புதைத்தார்கள்😭
    தமிழீழ மக்கள் உயிரோடு எரிக்கப்பட்டனர்😭
    இது ஒரு தமிழ் இனப்படுகொலை, போர்க்குற்றத்தில் 3 லட்சம் தமிழ் மக்கள் இறந்துள்ளனர், இலங்கை, இந்தியா, அமெரிக்கா, பாகிஸ்தான், சீனா, பிரிட்டன், உக்ரைன் என பல நாடுகளின் கூட்டுப் போர்க்குற்றம், இந்தப் போர்க்குற்றத்தைச் செய்த அனைவரும் தண்டனை பெறுவார்கள். கடவுளால்.
    மருத்துவமனை மீது குண்டு போட்டு மக்களை கொன்றனர், பள்ளி மாணவர்கள் படிக்கும் பள்ளிக்கூடத்தில் கொண்டு போட்டு மக்களை கொன்றார்கள்😭
    பல மசூதிகள், கோவில்கள், தேவாலயங்கள் இடிக்கப்பட்டன😭
    தமிழ் மக்களின் பணமும் நகைகளும் கொள்ளையடிக்கப்பட்டன😭
    இலங்கை ராணுவம் ஈழத்தமிழர்களுக்கு செய்த கொடுமை யாராலும் மறக்க முடியாது...
    இந்திய அமைதி காக்கும் படை (IPKF-Indian Peace Keeping Force) 1987-1990 ஈழத்தில் செய்த ஏனைய கொலைகள், பாலியல் வன்புணர்வுகள் என்பனவும் இனப்படுகொலை சார்ந்த நடவடிக்கையாகவே நடந்தேறியுள்ளன...
    போரினால் பாதிக்கப்பட்டு 50 ஆயிரத்திற்கும் மேற்பட்ட தமிழீழப் பெண்கள் கணவனை இழந்து தனது பிள்ளைகளுடன் வாழ்ந்து வருகிறார்கள் அவர்களுக்கு யாராவது உதவி செய்ய முடியுமா?
    ஐ.நா மனித உரிமைகள் ஆணையம் கூட இந்தப் போரில் ஈடுபட்ட குற்றவாளிகளை தண்டிக்கத் தவறிவிட்டது😭😭😭

    • @Serisar4
      @Serisar4 ปีที่แล้ว +3

      Lol ltte 😹 lol

    • @veekitemple9482
      @veekitemple9482 ปีที่แล้ว

      Make Elam in india not sri lanka we not like to fucked every tamiliyan 😂fucking LTTE terrorist 😂😂

    • @tharushamalinda2730
      @tharushamalinda2730 ปีที่แล้ว +3

      😂

  • @chinthaka1997
    @chinthaka1997 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️👍👍👍

  • @prabhatwikcramasuriya1841
    @prabhatwikcramasuriya1841 3 ปีที่แล้ว +2

    video karaganda bari unada

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว

    mewa balalawath gon rala ainwela dipalla ape kollanta rata paalane karanna.

  • @isuruavishka8918
    @isuruavishka8918 2 ปีที่แล้ว

    Adambarai

  • @achinihettiarachchi2511
    @achinihettiarachchi2511 2 ปีที่แล้ว

    Oya katahada amathakawenne