ආරක්ෂක මණ්ඩලයවත් නොදැන දියත් කළ විනාශකාරී මෙහෙයුම | 4th Eelam War-Episode 18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • කෝටි ගණනාවක් වටිනා යුධ ටැංකි සමූහයක් සමඟින් වීරෝධාර සෙබළුන් 300 දෙනෙකු සතුරාට බිළිදෙමින් අවසන් වූද සිව්වන ඊළාම් යුද්ධයේ දරුණුතම විනාශය සනිටුහන් කළා වූද මුහමාලේ දෙවන මහා සංග්‍රාමය පිළිඹඳ ඔබ කිසිදා නෑසූ උද්වේගකර කතා පුවතයි මේ.
    Subscribe: / @insight-nenasa
    00:00 පෙරවදන
    01:38 සාම බ්‍රෝකර්ලා
    11:30 අනපේක්ෂිත ප්‍රහාරය
    18:04 ගැටයට හසුවීම
    27:22 සමූල ඝාතනය
    පෙර වැඩසටහන්:
    යුද්ධය පටන් ගනිද්දිම හමුදාව අසරණ කරවන්නට ප්‍රභාකරන් ගහපු ගේම | කට්ටපරිච්චාන් සටන • යුද්ධය පටන් ගනිද්දිම හ...
    දෙවන මෙහෙයුමේදීම එල්ල වූ ප්‍රහාරයෙන් වරායට කොටු වූ ජෙට්ලයිනර් නෞකාව එළියට ගත් හැටි • මුහුදු කොටි ප්‍රහාරය න...
    මාවිල් ආරු මහ සටන | 4 වන ඊළාම් යුද්ධය ආරම්භ කළ දියමංකඩ මෙහෙයුම • මාවිල් ආරු මහ සටන | 4t...
    ජනරාල් ෆොන්සේකාගේ දුරදක්නා නුවණින් ශක්තිමත් වූ 'ජාතික පෙරමුණ-මුහමාලේ' අල්ලන්නට කොටි සැලසුම් කරයි • ජනරාල් ෆොන්සේකා නිමැවූ...
    දින දහයකින් යාපනය අල්ලන්නට කොටි සිදුකළ සැලසුම නිසා ඇවිල ගිය මුහමාලේ සංග්‍රාමය • දින දහයකින් යාපනය අල්ල...
    මුහමාලේ වෙත සැලසුම් කළ ගුවන් ප්‍රහාරය නැගෙනහිරට යොමුකරවීමෙන් තවත් විනාශයක් • මුහමාලේ වෙත සැලසුම් කළ...
    5 වන විජයබාහු චාලි කම්පැනියේ වික්‍රමය නොවන්නට 2006දී කොටි යාපනය අල්ලන • 5 වන විජයබාහු චාලි කම්...
    කොටි ත්‍රස්තයින්ට මුහමාලේ සටන් පෙරමුණ අපායක් බවට පත්කළ යුධ හමුදාවේ ප්‍රතිප්‍රහාරය • කොටින්ට මුහමාලේ සටන් ප...
    මේ සැලසුම කලින් දියත් කළා නම්, ජීවිත බොහෝ ගණනක් බේරා ගැනීමට පුළුවන්කම තිබුණා • මේ සැලසුම කලින් දියත් ...
    මහින්දගේ නියෝගයෙන් සාම්පූර් මුදාගැනීමේ මෙහෙයුම දියත් වූ හැටි • මහින්දගේ නියෝගයෙන් සාම...
    ප්‍රභාකරන්ගේ සැලසුම් පරදවන්නට ෆොන්සේකා ගෙනා නවතම යුධ උපක්‍රමය • ප්‍රභාකරන්ගේ සැලසුම් ප...
    විශේෂ බලකා බලඇණි තුනක් සාම්පූර් කොටි බලකොටුවට කඩාවදී | කට්ටපරිච්චාන් මායිමේ දරුණු සටන් • විශේෂ බලකා බලඇණි තුනක්...
    සාම්පූර් මෙහෙයුමේ දරුණුතම සටන | කට්ටපරිච්චාන් පාලම අසළ විශේෂ බලකා වික්‍රමය • සාම්පූර් මෙහෙයුමේ දරුණ...
    සම්පූර්ණ ගෞරව විශේෂ බලකායට හිමිකර දෙමින් සාම්පූර් මෙහෙයුම අවසන් වෙයි • සම්පූර්ණ ගෞරව විශේෂ බල...
    මුහමාලේ පළමු අසාර්ථක මෙහෙයුම | දරුණු ත්‍රස්ත ප්‍රතිරෝධය මැද අතරමඟින් ආපසු හැරී එන්නට සිදුවුණා • මුහමාලේ පළමු අසාර්ථක ම...
    මූලාශ්‍ර:
    රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
    Gota’s War - C.A. Chandraprema
    Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
    The Situation Report Column Series by Iqbal Atas one Sunday times
    Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
    Music tracks used in this video:
    ------------------------------
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    ------------------------------
    ------------------------------
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    ------------------------------
    ------------------------------
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    ------------------------------
    #srilankaarmy #srilankanavy #srilankaairforce
  • บันเทิง

ความคิดเห็น • 620

  • @withUJ
    @withUJ 2 หลายเดือนก่อน +55

    රට වෙනුවෙන් මැරුණ හැම එකාට නිවන් සුව.

  • @user-bw8pt9el3i
    @user-bw8pt9el3i 2 หลายเดือนก่อน +104

    අයියා රට වෙනුවෙන් ජිවිතේ දුන්නේ මේතන 🥺

    • @insight-nenasa
      @insight-nenasa  2 หลายเดือนก่อน +11

      අප ඔහුට නිවන් සුව පතමු ❤️🙏

    • @slththaravi
      @slththaravi 2 หลายเดือนก่อน +4

      අපෙ එකෙක් නිවන් සුව පතමු...

    • @user-lp1jr2lu2s
      @user-lp1jr2lu2s 2 หลายเดือนก่อน +7

      සතුටු වෙන්න සහොදරයා.ඔයාගෙ අයියා රට, ජාතිය,ආගම වෙනුවෙන් සටන් කරෙ.හිස නමා ආචාර කරනවා.අපි වෙනුවෙන් ජිවිතය පූජා කරාට.

    • @artrumco999
      @artrumco999 2 หลายเดือนก่อน +2

      නිවන් සුව ලැබෙවා ඔයාගෙ අයියාට

    • @kasunviraj7861
      @kasunviraj7861 2 หลายเดือนก่อน +1

      නිර්වානය අවබෝධ වේවා. ❤❤❤❤

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 หลายเดือนก่อน +14

    කතාව හරි..මේ දවස්වල අපි හිටියෙත් නගර් කෝවිල් ...අපේ කොල්ලෝ උදේට කන්නෙත් ලේ අතගාලා.මේ වගේ කතා ඉදිරිපත් කිරීමට ගොඩාක් ස්තුතියි.

  • @summapradeep3184
    @summapradeep3184 2 หลายเดือนก่อน +49

    යුද ටැංකි 2ක් ගෙයක් ඇතුලෙ හිර වෙලා තිබුන. ඒව ගන්න කොටි රොත්ත් පිටින් එද්දි ඒව බේරගන්න ගිහිපු කොල්ලො ඔලුව උස්සන උස්සන එක්කෙනාට වෙඩි තියල මරල. අන්තිමට බැරිම තැන තමයි කෆීර් වලින් ගහල අපේ කොල්ලොන්ගෙ බොඩිස් එක්කම යුද ටැංකි විනාස කරල තියෙන්නෙ. මගේ තාත්ත යාපනේ ඒ දවස් වල නේවි එකේ හිටියෙ. යුද්දෙ ඉවරවෙලා මාසයක් යන්නත් කලින් අපේ පව්ලෙ කට්ටියම එක්කන් ගිහින් හැම තැනම පෙන්නුව. තාමත් මතකයි පාරෙ යන ගමන් 50m වවේ හ්ද්ම තැනම අපේ කොල්ලොන්ගෙ කෑම්ප් තිබුන. හැමෝටම අත වන වන මම ගියේ.
    අපි එක්ක දවස් 5ක් කෝප්‍රල් කෙනෙක් හිටිය හැම තැනම එක්කන් ගිහින් ගැම දේම විස්තර කරල අපිට පෙන්නන්න.

    • @EM-ty8nw
      @EM-ty8nw 2 หลายเดือนก่อน +6

      ඒකනම් මිත්‍රයා සෑහෙන වාසනාවන්ත අවස්ථාවක්,යුද සමයේ උතුරු නැගෙනහිර යුද භූමිය පැවති ආකාරය සියැසින්ම දැක්කා වගේ දෙයක් තමයි ඒක.๬ ඉවර වෙලා මාසයක් කියන්නේ යුද සමයේ භූමියේ පැවති අවශේෂ එලෙසම බොහෝ දුරට තිබිලා නේ, පසුකාලීනව නේ එවා අයින් කරේ.

    • @shanthaponnamperuma2432
      @shanthaponnamperuma2432 2 หลายเดือนก่อน +2

      ❤️නිවන් සුව සොයුරු සැමට ❤️

    • @virajfernando9146
      @virajfernando9146 2 หลายเดือนก่อน +1

      ඔබ ඇත්තටම වාසනාවන්තයි. මමත් ආසවෙන් හිටියෙ යන්න. ඒත් අවස්තාවක් හම්බුනේ නෑ.

    • @InnocentBlockGame-qk4uw
      @InnocentBlockGame-qk4uw 2 หลายเดือนก่อน

      Ane mama hithuwe oya yudde hotiya kiyala... 😀😀

  • @momentbook
    @momentbook 2 หลายเดือนก่อน +25

    අපේ විරයන්ට අපි සදා නයගැති 🥰🌼

  • @nuwanmadusankakarunathilak8290
    @nuwanmadusankakarunathilak8290 2 หลายเดือนก่อน +27

    මෙ වගෙ කැප කිරීම් කරල,15 යන්නත් කලින්, හමුදාව යුද්ද කරෙ පඩියට කියන සක්කිලි ටිකක් බිහි වෙච්ච එක ගැන ඇත්තටම දුකයි

    • @sumedhageeth2850
      @sumedhageeth2850 2 หลายเดือนก่อน +6

      හැමෝම එහෙම කියන්නේ නෑ සහෝදරයා ..3% සෙට් එකයි ෆේස්බුක් වීරයෝ ටිකයි විතරයි ඔහොම උඩු බුරන්නේ..යුද්දේ කාලේ අපිට තාම මතකයි..අපි හැමදාමත් ගරු කරනවා අපේ කොල්ලොන්ට..❤❤

    • @thusharamadushani7566
      @thusharamadushani7566 หลายเดือนก่อน

      @@sumedhageeth2850😂😂

    • @SiriwardanaNimantha
      @SiriwardanaNimantha 6 วันที่ผ่านมา +1

      ඒ ජෙප්පෝ

  • @tharukadinith4709
    @tharukadinith4709 2 หลายเดือนก่อน +27

    මෙහෙම දෙයක් මම මේ වෙනකන් දැනගෙන හිටියේ නෑ..පව් දෙයියනේ අපේ කොල්ලෝ 😪😪😪

    • @sisirawitharana154
      @sisirawitharana154 2 หลายเดือนก่อน

      mamath

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara หลายเดือนก่อน

      මේවා ගොඩක් අය දන්නෙ නැ. අපි මේ හැම දෙයක්ම දැක්කා. කාලකන්නි අරගල ගොබ්බයො හමුදාවට බනිද්දි අපිට දරා ගන්න බැරි ඒකයි

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 หลายเดือนก่อน +51

    නිවන්ම දැකපන් ලුතිනන් අනුරංග❤

    • @ChathuRaaksha
      @ChathuRaaksha 2 หลายเดือนก่อน +1

      Siyalu diwipidu ranawiruwant ajaramara niwanam labewa

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 2 หลายเดือนก่อน

      😢

    • @MalaniWicramasooriya
      @MalaniWicramasooriya หลายเดือนก่อน +1

      Mage putha.

    • @abayasinghabandara1791
      @abayasinghabandara1791 หลายเดือนก่อน +1

      @@MalaniWicramasooriya obatath digayusha labewa maniyani ewan putheku waduwata😍

    • @MalaniWicramasooriya
      @MalaniWicramasooriya หลายเดือนก่อน

      @@abayasinghabandara1791 budusaranai putha.

  • @user-ym2js4nk2e
    @user-ym2js4nk2e 2 หลายเดือนก่อน +305

    මහියා තමයි සුපිරිම වැඩ කරු. පට්ට සේවයක් ඒ කාලේ කලේ. ෂික් තුන්වෙනි සැරේ ඉල්ලන්නේ නැතිව විශ්රාම ගියා නම් තව අව්රුදු 100ක් ගියත් නමට ගරු කරනවා. අර්ජුනත් කප් එක අරන් විශ්රාම ගියා නම් ඒ වගේමයි. සුදුසු ටයිම් එකට බලයට එන්ට ඕනේ පීක් එකේදි රිටාය වෙන්න ඕනේ. එතකොට තමයි ශේෂ්ඨයෙක් වෙන්නේ.

    • @user-mt4vd1mv2f
      @user-mt4vd1mv2f 2 หลายเดือนก่อน +15

      අනිවාර්යයෙන්ම ❤

    • @kumaraupul8124
      @kumaraupul8124 2 หลายเดือนก่อน +8

      Agree 💯

    • @mahindabandara5018
      @mahindabandara5018 2 หลายเดือนก่อน +23

      Well said. Statue හදල වදින්න වට්න මනුෂ්‍යයෙක් අන්තිමට නාකි මයිනෙක් උනේ බල තන්හාව නිසා. ඒත් බනින්නෙ නෑ මොකද මේ වෙනකොට යුද්දෙ තිබ්බන්ම් සිංහල කොල්ලො ලංකාවෙ ඉතිරිවෙන්නෙ නෑ. 2010 තමයි උන් mission එක mig craft 8 කට සල්ලි යොදවල තියෙන්නේ. වෙලාවට අපි ඉස්සර උනේ. කොහොම තියෙයිද දෙන කෑම කුරුම්බා ඇට්ටියෙන් අරවිදියට වැඩ දැම්මනම්.

    • @duf234
      @duf234 2 หลายเดือนก่อน +7

      ප්‍රශ්නයක් තිනව එතකොට මහින්ද 2015 තමන් අයෙ චන්දෙ ඉල්ලන්නේ නැ කියල සම්පුර්ණ කලය ඉදල වෙන කට හරි දීල අයින්වෙල ගියනම් හොරෙක් වෙන්න් නැද්ද

    • @shuttlespace04
      @shuttlespace04 2 หลายเดือนก่อน +5

      😂😂ඌ තමා සටන් විරාමෙ කඩල යුද්දෙ ප්ටන් ගට්ටෙ😂
      6200 ක් හමුදාව මැරුනා😢

  • @eksandunamadusanka5811
    @eksandunamadusanka5811 2 หลายเดือนก่อน +5

    නිවන්සුව ලැබේවා අපේ කොල්ලොන්ට

  • @sasimg6393
    @sasimg6393 2 หลายเดือนก่อน +22

    සුදුසු නායකත්වයක් එදා මහින්ද රජය ධුන්න නිසා රටම එකතු වී එකම දිසාවට ගමන් කිරීමට කටයුතු කිරීම නිසාත් අපි අඅනාගතය සුරක්ෂිත කර ගත්තා එහි කේලෙහී ගුනය ආරක්ෂආ කර ගනිමු

    • @user-ug6mr8fk7d
      @user-ug6mr8fk7d 2 หลายเดือนก่อน

      සරත් ෆොන්සේකලා , ත්‍රිවිධ හමුදාවෙ කොල්ලො නිසා රට ගොඩ ගියා . ඊට පස්සෙ මේ මුදලට කෑදර දේශපාලකයෝ රට දියුණු කල මහගු අවස්ථාව අතහැර රට බංකොලොත්ම කර තමුන්ගෙ දේශපාලන අනාගතයද විනාශ කරගත්හ.

    • @Mr.Anybody-
      @Mr.Anybody- 2 หลายเดือนก่อน +4

      Habai aye bale nm denne na 👍

    • @oshadanawodya9157
      @oshadanawodya9157 หลายเดือนก่อน

      😂

    • @buddika89
      @buddika89 หลายเดือนก่อน

      අම්මව දූෂණය කරන්න හදපු එකාගෙන් බේරගත්තා කියලා ඌට අම්මව දූෂණය කරන්න දුන්නම හරිද

  • @aadaminda5717
    @aadaminda5717 2 หลายเดือนก่อน +6

    ආදරෙයි මියගිය සියල්ලට ❤❤❤❤

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 2 หลายเดือนก่อน +11

    මේ කමෙන්ට් දකින්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තය. වැරදි දැන්වත් තේරුම් ගන්න ඕන. දෙවියෙක් වගේ ඔලුව උඩ තියාගෙන හිටියෙ මිනිස්සු. ඒත් සුලු කාලකන්නි ටිකකගෙ මජර වැඩ වලට මුල්තැන දීල ඒක නැති කර ගත්ත. අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න කියපු මිනිස්සුන්ගෙ කටින්ම නිවන් සුව කියල අහ ගත්ත. ඒත් ඔබතුමාට කරපු සේවයට බොහෝම පිං. දැං රට හදන්න ඉන්නෙ මාලිමාව විතරයි

    • @rasikakosala5117
      @rasikakosala5117 2 หลายเดือนก่อน

      මහින්ද ජනාධිපති උනෙත් jvp හින්දා..මහින්දගේ මැතිවරණය කලේ jvp එකෙන්

    • @thesailorslife6824
      @thesailorslife6824 หลายเดือนก่อน

      ​@@rasikakosala5117 ඒකද යුද්දෙ ඉවරාවන්න කිට්ටුව අය වැය පරද්දන්න චන්දෙ දුන්නෙ

    • @asidisi6082
      @asidisi6082 หลายเดือนก่อน

      😂😂😂

  • @sanjanasilva7
    @sanjanasilva7 2 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේට වැඩිම ගිලන් රථ ප්‍රමාණයක් එක පෙළට දැක්කේ එදා. මම එතකොට උසස් පෙළ සිසුවෙක්. බම්බලපිටිය ඉඳලා රෑ 7 ට විතර මොරටුවට එද්දී රත්මලාන ගුවන් තොටුපලේ ඉඳලා ගිලන් රථ පෝලිමට එනවා මම දැක්කා. මුහමාලේ දරුණු ප්‍රහාරය ගැන රහසක් වුනේ නෑ. එදා ප්‍රහාරයෙන් තුවාල වුන සෙබළුන් ගුවන් මගින් රත්මලානට ගෙනත් එතන ඉඳලා ගිලන් රථ වලින් කොළඹ ගෙනියනවා තමයි මම දැකලා තිබුනේ.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 หลายเดือนก่อน +5

    අද නම් හරිම කනගාටුයි ❤️❤️❤️🙏🙏

  • @Chathuraniro
    @Chathuraniro 2 หลายเดือนก่อน +14

    පර දෙමලුන්ගෙ මොල ඇද ඇද කන්න හිතෙන්නෙ මේව දැක්කම තමා 😢 කමක් නෑ අපි වෙනුවෙන් ජීවිතේ දුන්න උබලට නිවන් සුව අත්වේවා..!!💔💔💔🥺

    • @tharindusammana959
      @tharindusammana959 2 หลายเดือนก่อน

      කලබල වෙන්න එපා. ඒ කාලේ ඔයා කිරිබිබිද හිටියේ😂

    • @Chathuraniro
      @Chathuraniro 2 หลายเดือนก่อน +1

      @@tharindusammana959 ewww පින්නයා.. යකෝ අපේ රණවිරුවන් ගැන වචනයක් කතා කරන්න , උන් ගැන දුක වේදනාව දැනෙන්න වයස අදාලද.. උබෙ තාත්තා ප්‍රභාකරන්ද.. පොල් බූරූවා..

    • @aravparanthaman3673
      @aravparanthaman3673 หลายเดือนก่อน

      Sri Lankan Diaper Force උන්ගේ කලිසමේ අසූචි ඒකයි ඩයපර් අඳින්නේ. දැන් කවුද ඔය සටන පටන් ගත්තේ ශ්‍රී ලංකා ෆැසිස්ට් ආණ්ඩුව හැම අවුරුද්දකම අහිංසක දෙමළ මිනිස්සු දස දහස් ගණන් මරලා දෙමළාගේ අයිතිය නැති කළේ ඒ නිසා සිවිල් යුද්ධයක් ඇති වුණා. ෆැසිස්ට් ආණ්ඩුවේ දේශපාලකයෙක් දෙමළ ප්‍රශ්න විසඳුවා නම් ජීවිත ගොඩක් බේරගන්න තිබුණා. Now What you are saying is a Hate Speech

    • @kalanawick5997
      @kalanawick5997 หลายเดือนก่อน

      මෙම වගෙ කතා කියන එක වැරදි, පහුගිය වැරදි හදාගෙන අපි හැමොම එකතු වෙලා දැන් රට දියුණු කරන්න උත්සාහ කරන්න ඕනා

    • @Nj_27
      @Nj_27 หลายเดือนก่อน +1

      හැම දෙමල මනුස්සයෙක්ම මේවට පලි නෑ අපෙ මිනිස්සු කලු ජූලියෙ එහෙම කරපු දේවල් වලින් යම් පිරිසක් එතනට තල්ලු උනා ප්‍රභාකරන් වගේ තක්කඩින්ට ඒකෙන් ලොකු බලයක් ආවා..

  • @lankacool6657
    @lankacool6657 2 หลายเดือนก่อน +4

    මියගිය රණවිරු පැටවුන්ට ajaramara නිවන් සුව ලැබේවා නැවත අපි අතරම ipadewa ඔබට අපි සදා ණය gathiyi .😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @somipalawellappili5824
    @somipalawellappili5824 2 หลายเดือนก่อน +15

    සරත් පොන්සේකා මැතිතුමාට මගේ පුණාමය..!

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 2 หลายเดือนก่อน

      දෙශපාලනය නැත්නම් අදටත් යුද්ධය තියෙනවා බං.... ⁣

  • @user-hx6jx8lo7k
    @user-hx6jx8lo7k 2 หลายเดือนก่อน +16

    මම හිතුවේ යුද ඉතිහාස කතාව නැවතිලා කියලා...අවසන් සටන දක්වාම ගෙනයමු...අලිමංකඩ පොත නැනේ කොහේවත්...දන්න කෙනෙක් නැද්ද...?

  • @alexandar7694
    @alexandar7694 2 หลายเดือนก่อน +14

    මොන කතා කිව්වත් මහින්දට තිබුන එඩිතර බව කාටවත් නෑ

    • @Nj_27
      @Nj_27 2 หลายเดือนก่อน +1

      😂

    • @thesailorslife6824
      @thesailorslife6824 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @oshadanawodya9157
      @oshadanawodya9157 หลายเดือนก่อน

      😂

  • @ladiswashharoom1052
    @ladiswashharoom1052 2 หลายเดือนก่อน +38

    රනිල් මොඩය ඒ කාලේ ජනාදිපති වෙලා හිටියනම් උ මෙලහකට ltte එකට ඊළම දීල ඉවරයි

  • @Shani_Sj
    @Shani_Sj 2 หลายเดือนก่อน +43

    මහින්ද රාජපක්ෂට මයිනා මයිනා ගාන කාලකන්නී ජේවීපී කාරයෝ මේවා බලන්න ඕනේ.එතුමා නැත්නම් ජේවීපී කාරයන්ට නටන්න රටක් ඉතුරු වෙන් නෑ..

    • @PtJayatissa
      @PtJayatissa 2 หลายเดือนก่อน +4

      👍👍👍👍👍👍👍

    • @SurangaGamage-xl9mj
      @SurangaGamage-xl9mj 2 หลายเดือนก่อน

      Me. Mona pissekda me

    • @sanjayakulasooya2949
      @sanjayakulasooya2949 2 หลายเดือนก่อน

      එතකොට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය කරපු වැඩෙ හොදද

    • @starrynight43451
      @starrynight43451 2 หลายเดือนก่อน +2

      @@sanjayakulasooya2949 රනිල් කවද්ද රටට හොඳක් කළේ?

    • @rseco-fun1682
      @rseco-fun1682 2 หลายเดือนก่อน

      පල ponya

  • @nishanthakumara5052
    @nishanthakumara5052 2 หลายเดือนก่อน

    Presentation eka patta details ekka.❤

  • @devindawijekoon130
    @devindawijekoon130 2 หลายเดือนก่อน +23

    එදා කිව්වෙ සෙබළු 100ක් නැති වුණා කියලා. ලොකුවට ඇත්ත ප්‍රසිද්ධ වුණේ නෑ. ඒත් ලොකු දෙදෙයක් වුණා කියලා හැමෝම දැනගෙන හිටියා

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 2 หลายเดือนก่อน +6

      නෑ යුද්දෙ අතර වාරෙ ඕක ගැන ෆොන්සේකා කතාකරා ජාතික රූපවාහිනීයෙ . එයා කිව්ව 400ක් මැරුනා එයා ඒකට වගකියන්න ඕනි කියලා

    • @kapilawannaku7357
      @kapilawannaku7357 2 หลายเดือนก่อน +3

      ඇත්ත ගාන ඔයිට වැඩි බවයි කියන්නෙ....ඔතන බොඩිස් පස්සට ගන්න ගිය කෙනෙක් නම් කිවූවෙ හයසියයක් පමන කියල

    • @ranilpremachandara2815
      @ranilpremachandara2815 หลายเดือนก่อน

      ​@@kapilawannaku7357
      නැහැ එච්චර මැරුනේ නැහැ

  • @susildharmathilaka9449
    @susildharmathilaka9449 2 หลายเดือนก่อน +4

    හරිම පැහැදිලි වැඩසටහන ....

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි

  • @sameeraupulkumara3896
    @sameeraupulkumara3896 2 หลายเดือนก่อน

    සැමට නිවන් සුව.ඉදිරියට ගියේ හැංගිලා පුරුදු නැති එඩිතර සිංහයෝ .❤

  • @thilinad8219
    @thilinad8219 2 หลายเดือนก่อน +37

    දයාබර ධනංජය, ශ්‍රී ලංකීය යුධ ඉතිහාසය පුරාවටම ඉතාම අඩු ඇගයීමට ලක්වූ, මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, ගැන විශේෂ වැඩසටහනක් කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි

    • @dumbaralankaagrotv5867
      @dumbaralankaagrotv5867 2 หลายเดือนก่อน +1

      ඒක නියමයි...❤

    • @insight-nenasa
      @insight-nenasa  2 หลายเดือนก่อน +8

      මෙන්න ඒ වීඩියෝව: th-cam.com/video/Mqs1eWZvOIg/w-d-xo.htmlsi=bauDf7Az_ICpRqgT

    • @devindawijekoon130
      @devindawijekoon130 2 หลายเดือนก่อน +3

      මටත් හිතුණා ඒ දෙන්නා උඩින්ම තියන්න අවශ්‍යයි නේද කියලා. සීවලී මහතා හරිම නිහතමානී කෙනෙක්

    • @thilinad8219
      @thilinad8219 2 หลายเดือนก่อน +2

      @@insight-nenasa ඇත්තටම මේක බැලුවා දැනට 25 සැරයක් විතර, එය ඒ තරමටම හිතට වැදුනා. ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම අඩුම දෙපාරක්වත් බලනවා.
      මම කියන්නේ මේජර් ජෙනරාල් වරු දෙදෙනාගේ, 2000 වසර යාපනය රාජකාරී වලින් පසුව කොටස් ගැන, එම දෙපලගේම වර්තමාන ජීවිතය ගැන වැඩසටහනක්. මොකද තුන්වන ඊලාම් යුද්ධයේදී මෙම මේජර් ජෙනරාල් වරු දෙදෙනාගේ වික්‍රමයන් ගැන අහනකොට පුදුම ආදරයක් ගෞරවයක් දැනෙනවා මෙම දෙපල ගැනම.
      තව කරුණක්, මම මෙයට පෙරද සදහන් කලා, සෑම සතියකම බදාදා දිනකත් වැඩ සටහනක් දාන්න කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබතුමාට ජයෙන් ජය ❤👏👏🏆

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 2 หลายเดือนก่อน +1

      මට හිතෙන්නේ අපට හිටපු සුපිරිම වැඩකරැැ සීවලී වනිගසේකරයි .

  • @virajfernando9146
    @virajfernando9146 2 หลายเดือนก่อน +1

    නැණස 🎉️🎉️🎉️🎉️❤️

  • @nelumfernando8994
    @nelumfernando8994 หลายเดือนก่อน

    දිවිපිදූ විරුවන් සියලු දෙනාට නිවන් සුව ලැබේවා 😢😢😢❤❤🙏🙏

  • @sugathalugolla4106
    @sugathalugolla4106 5 วันที่ผ่านมา

    ඇත්තෙන්ම අපි ඔබට ණයගැතීයි...

  • @haasampath
    @haasampath 2 หลายเดือนก่อน +34

    බකපන්තඩීත ෆොන්සේකාගේ පණ්ඩිතකමට ජිවිත දුන්න අපේ කොල්ලෝ...

    • @Nalinda.
      @Nalinda. 2 หลายเดือนก่อน +4

      ඒකාලෙ උබ හිටියානම් you tube එකත් තිබුනා නම් අන දෙන්න තිබ්බා කමෙන්ට් වලින් 😂😂

    • @haasampath
      @haasampath 2 หลายเดือนก่อน +5

      @@Nalinda. උබවගේ හරකෙකුත් හිටියනං ලාගාපාත් තප්පුලන හිරවුණු යුද්ද ටැකිකියක්වත් ඇද්ද ගන්න තිබ්බා 🤣😜😍😍😍

    • @madhuraprasanna3108
      @madhuraprasanna3108 2 หลายเดือนก่อน +3

      Ubalawage un thawa innawa godak ekai me ratata mehema wenne

    • @haasampath
      @haasampath 2 หลายเดือนก่อน

      @@madhuraprasanna3108 මොනවාගේ උන්ද බන්

    • @Nalinda.
      @Nalinda. 2 หลายเดือนก่อน

      @@madhuraprasanna3108 අනිවාර්යයෙන් මුන් ගොන් කමෙන්ට් දානවා රතිඤ්ඤා වක් දාගන්න බැරි පක්කු

  • @dialnrasl
    @dialnrasl 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 2 หลายเดือนก่อน

    👍👍

  • @kasunkarunarathna878
    @kasunkarunarathna878 2 หลายเดือนก่อน +2

    ❤❤❤ 🔥🔥🔥🔥

  • @badluck_4u96
    @badluck_4u96 2 หลายเดือนก่อน +3

    පුලුවන් නම් LTTE vs Indian Army එක ගැන Video එකක් කරන්න ❤

  • @sathirajayathsara
    @sathirajayathsara 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SumanaThilaka-vg8pj
    @SumanaThilaka-vg8pj หลายเดือนก่อน

    Sar ada kale niwedakain kiyaganna aya athara oba thumage sinhala bashawa hesirima chamathkara janakai sawaka ĵanaya eda bedathaba gonna sului ape rate yudu wiruwan gena segawagiya thorathuru idiripath Kirima yuda wiruwan wenuwen karanna u agana kariyak oba thumata nirogi suwayen chirath kalayak lakderana wenuwen sewaya kirimata lebewa budusaranai sar

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 หลายเดือนก่อน +28

    දෙයියෙක් වගේ ඉන්න තිබ්බ, මැරිලත් සදාකාලිකවම දේවත්වයෙන් සැලකුම් ලබන්න තිබ්බ මහින්ද රාජපක්ස, තන්හාව කෑදරකම නිසාම දුටු තැන කෙල වරුසා වදින්න තරම් අප්‍රසන්න වුන එක ගැන එක අතකින් කනගාටුයි.. කෙටියෙන් කිව්වොත් බලු වෙලාම ගියා.. ඕවා ඉදිරි නායකයන්ටත් හොද පාඩම්..

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් බං.

    • @SahanMadusanka-wj9cv
      @SahanMadusanka-wj9cv 2 หลายเดือนก่อน +1

      තණ්හාව කියන දේ කොච්චර විනාශකාරීද කියලා පෙන්වන හොදම උදාහරණයක්

    • @ranilpremachandara2815
      @ranilpremachandara2815 หลายเดือนก่อน

      ඒ මනුස්සයා ඔය කියන තරම් හොරකම් කරලා නැහැ
      හැබැයි යුද්ධය ඉවරකරපු එකේ පලිය ගන්නෙ එක අපේ මිනිස්සු තෙරුම් ගන්නෙ නැහැ
      JVP එක හරහා බොරු ප්‍රචාරය කරන්න වියදම් කරන්නේ දෙමළ අන්තවාදීන් .මුස්ලිම් අන්තවාදින් හා බටහිර රටවල්
      ඒ උන්ගේ පදයට නටන්න නායකත්වයක් පත්කරගැනිම සදහා
      අදටත් යටින් MCC ඇමරිකන් කුටු ක්‍රියාදාමය ක්‍රියාත්මකයි
      බැරි වෙලාවත් අනුර දිනුවොත් මේ රටට වෙන දේ බලාගන්න පුලුවන් වෙයි

    • @chanakarathnayaka9317
      @chanakarathnayaka9317 หลายเดือนก่อน

      ඇත්ත දන්න කවුරුත් එහෙම අපහස කරන්නෙ නෑ සල්ලි වලට ඕනෑම තිරිසන් වැඩක් කරන ජේවීපී කාලකන්නි කියන බොරු පිලිගත්ත මිනිස්සු විතරයි අපහස කරන්නෙ

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 หลายเดือนก่อน

      @@chanakarathnayaka9317 ජෙප්පො කියන ඒවා කෙසේ වෙතත් සාක්ශි සහිතව අදිකරනය පිලිගත්තා සහ තීන්දුවක් දුන්නා රටේ ආර්තික ඝාතකයො හොර සාටක රාජපක්සලා කියලා.. දැන් එතකොට ඒකට මොකද දන්නෙ නෑ ඔයාට කියන්න තියෙන්නෙ...😂😂

  • @buddhikabandara5870
    @buddhikabandara5870 2 หลายเดือนก่อน +2

    අපේ බාප්පා ජීවිතේ දුන්නා මේ සටනෙදි 🥺

    • @insight-nenasa
      @insight-nenasa  2 หลายเดือนก่อน +1

      අප ඔහුට නිවන් සුව පතමු 🙏

  • @shanthagamage128
    @shanthagamage128 2 หลายเดือนก่อน +14

    මෙවැනි අපරාධ දැන දැනත් ඊලාමි සැමරුම් පවත්වන එක සාධාරණීකරණයට කතා කරන එවුන්ද සිටිනවා.

    • @ashendilanga6676
      @ashendilanga6676 2 หลายเดือนก่อน

      ආමි එකෙන් මරපු සිවිල් අය වේවා ත්‍රස්තවදීන් වේවා සමරන්න අයිතියක් තියෙනව ඒ මිනිස්සුන්ට

    • @PtJayatissa
      @PtJayatissa 2 หลายเดือนก่อน +4

      දේශපාලන කුහකයින් ඉන්නවා.එ අය තමා එහෙම. ජාතියට හෙනගහල ගියත් එයාලට අවුලක් නෑ.

  • @rehansaksh5529
    @rehansaksh5529 2 หลายเดือนก่อน

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 2 หลายเดือนก่อน +5

    මේ ටිකක් ඉක්කමනට video එක කරන්න කෝ පුනරින් වලට යද්දි තව අවෘරුදු 2 ක් වත් යයිද?

  • @asithabandara1617
    @asithabandara1617 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @PraveenZV
    @PraveenZV 2 หลายเดือนก่อน +4

    34:04 Tanks කීයක් විනාශ උනාද?

  • @RamithD
    @RamithD 2 หลายเดือนก่อน +1

    Perfect 👍

  • @isurusriwardana2094
    @isurusriwardana2094 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-dy8wr1et3v
    @user-dy8wr1et3v 2 หลายเดือนก่อน +11

    පර හිපාටු වේස බල්ලා සෙත්තපෝච්චි. 15 years.

  • @user-wb1rg1zx6d
    @user-wb1rg1zx6d 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @jayawardanadisanayaka51
    @jayawardanadisanayaka51 2 หลายเดือนก่อน

    All the best nanasa

  • @harischandra475
    @harischandra475 2 หลายเดือนก่อน

    💜💜💜💜💜

  • @user-xd6yk5rx9e
    @user-xd6yk5rx9e 2 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @k.h691
    @k.h691 2 หลายเดือนก่อน

    👊👍

  • @chanuka81
    @chanuka81 2 หลายเดือนก่อน +1

    ❤❤❤😢😢😢

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 2 หลายเดือนก่อน +13

    ඉන්දියාවෙන් ආපු සේන ගුත්තික කියන ආක්‍රමික දෙමළුන්ගෙන් පටන් ගත්ත එක්ක ltte එක දක්වා දික්ගැස්සුනා, ගූ දෙමළුන්ට කිසිම අයිතියක් නෑ මේ රටේ, උන් සේරම ඉන්දියාවෙන් ආපු උන්, අපේ මහාවංශය කියන සුරංගනා පොත ලිව්වෙද ඉන්දියාවෙන් උන්ට ඕන විදිහට,විජය කියන පල්හොරෙක්ගෙන් සිංහලයා බිහිවුනා කියලා ,එතකොට කුවේණිය අහසින්ද වැටුනේ, මේක සිංහල රටක්,ඉන්දියාවෙන් ආපු ගූ දෙමලුන්ගේ වත් අරාබියෙන්නේ වෙළෙඳාමේ ආව තිම්බියොන්ගේ වත් රටක් නෙමෙයි ,නමුත් වැඩේ කියන්නේ සුද්දෝ කෙලලා කලවම් උනු සිංහල උන්ද ගන්නේ උන්ගේ පැත්ත

    • @Chathuraniro
      @Chathuraniro 2 หลายเดือนก่อน +1

      මගෙ හිතේ තියෙන අදහස හරියටම කිව්ව මචං ❤🎉

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 หลายเดือนก่อน +34

    සරත්ෆොන්සේකා මහතා යුදහමුදාපති ලෙස නායකත්වයදුන් පලමු සහ අසාර්ථකම මෙහෙයුම නේද මේක..දේසපාලනයට සම්බන්ධ අය ඒ දවස්වල බනිනව මතකයි ජනාධිපති මහින්ද,ආරක්ෂක ලේකම්ඇතුළු ආරක්ෂක මණ්ඩලයට හොරෙන් හිතුවක්කාර මෙහෙයුමක් තනිමතයට කරල කොල්ලොන්ගෙ ජීවිත නැතිකරාය කියල.එහෙත් මේ සම්බන්ධව හමුදාපතිට එවක ජනපති හෝ ආරක්ෂක ලේකම් කිසිදු චෝදනාවක් නොකළබවයි සදහන්වුනේ..👍

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 2 หลายเดือนก่อน +4

      Ultra bayiyek ne පලයන් Nato එකට මල්තියල ගනියි

    • @nilanthakumaraekanayake6110
      @nilanthakumaraekanayake6110 2 หลายเดือนก่อน +4

      සරත් ෆොන්සේකා කඩිමුඩියේ යුධ ෂැලසුම් කරපු කෙනෙක් නොවෙයි. හොදට වෙලාව ඇරගෙන කලේ. කිසිම විදියට හදිස්සියක් තිබ්බේ නෑ. එහෙම හදිස්සියක් තිබ්ව එක්කෙනයි හිටියේ. මම වැරදිනම් නිවැරැදි කරන්න.

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 2 หลายเดือนก่อน

      @@nilanthakumaraekanayake6110 Navy Commander

    • @samikaekanayake6051
      @samikaekanayake6051 2 หลายเดือนก่อน

      @@nilanthakumaraekanayake6110 ඔව් ඇත්ත.සරත්ෆොන්සේකා මහතා සැලසුම් සහහගත යුදනායකයෙක්.ඒත් එවකට විපක්ෂය තමයි එතුමට ඔය චෝදනාව එල්ලකලේ.ඒවගේම එවක පුවත්පත් යුද විශ්ලේෂක වාර්තා ලියනඅය තමයි වැඩිපුර චෝදනා කලේ.ඒ අය එකල එජාපයට හිතවත්ව යුද්දයවාර්තා කලාදැයි නොදනිමි 👍

    • @gayanrajapakshe3125
      @gayanrajapakshe3125 2 หลายเดือนก่อน +3

      මේක ගෝටාගේ ප්ලෑන් එකකට කරපු එකක්.ෆොන්සේකා මේක දැනගෙන ඉඳලා නෑ

  • @upulpriyantha2362
    @upulpriyantha2362 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏

  • @vinodfer
    @vinodfer 2 หลายเดือนก่อน

    Niyamayi 😍

  • @rasikeattana7970
    @rasikeattana7970 2 หลายเดือนก่อน

    Yes, Sarath Fonseka is responsible for the loss of this battle also he is the reason we won the war!!!

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 2 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @sf9714
    @sf9714 2 หลายเดือนก่อน +13

    ජාතික පෙරමුණේ මේ අසාර්ථක මෙහෙයුම එවකට හමුදාපති සරත් ෆොන්සේකා ගේ හිතුවක්කාර ක්‍රියාවක් බව එවකට වූ ප්‍රචාරය සත්‍යයක්ද?

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 2 หลายเดือนก่อน

      SF යුද්දය කරේ සටන් විරාමවලින් නවත්වන්න බැරි විදිහට.LTTE උන්ටත් ආයුද බිම තබන්න බැරි උනා.

    • @ranjandevapriya1725
      @ranjandevapriya1725 2 หลายเดือนก่อน +1

      නැහැ.ඒක අසත්‍ය කාතාවක්. මේ මේහෙයුම පටන්ගත්තේ මුලින්ම කොටි.

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 2 หลายเดือนก่อน +19

    සර් vir එකේ කොල්ලෝ කරපු කැපකිරීම ගැන කියනකොට මේ ලගදි අරගලේට ගියපු අව ජා සුනකයෙක් කරපු යූටියුබ් වීඩියෝවක් දැක්කා ඌ මොනවද කෑලි වගයක් තියලා කියනවා මේ ඉන්නේ රට රකිනවා කියලා කියන හමුධාවේ වහල්ලු කියලා පෙන්නනවා පැයකට ආසන්න කාලයක් වීඩියෝව තිබ්බත් මුල් විනාඩි කීපයේ තිබ්බ අර වචන ටික අහපු ගමන් උගේ සුනක මාපියන්වත් මතක් කරලා රිපොට් පාරකුත් ගැහුවා

    • @kapilawannaku7357
      @kapilawannaku7357 2 หลายเดือนก่อน +2

      මොකාද ඒ වී ලොග් ද

    • @බූටෑවේරටේරාලගෙමුනුබුරා
      @බූටෑවේරටේරාලගෙමුනුබුරා 2 หลายเดือนก่อน +1

      එතකොට රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බෙ කවුද 😂😂😂😂😂

    • @Makarov7660
      @Makarov7660 2 หลายเดือนก่อน

      ​@@බූටෑවේරටේරාලගෙමුනුබුරාඋබෙ මහ එකා

    • @mrme7554
      @mrme7554 2 หลายเดือนก่อน

      ​@@බූටෑවේරටේරාලගෙමුනුබුරා ලෝකේ ඕනම හමුදාවක් වැඩකරන්නේ ඉහලින් ලැබෙන අණට. ඔය සිද්ධියෙදි වැරදිකාරයෝ වෙන්නෙ අණ පිළිපදින එවුන් නෙවෙයි. හමුදාව මෙහෙයවපු පාර්ශවය.

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 หลายเดือนก่อน

      @@බූටෑවේරටේරාලගෙමුනුබුරා තාත්තා නැති වෙලාවේ උබෙ අම්මගෙ බඩ උඩ නගින එකා

  • @dissanayakedmcm9865
    @dissanayakedmcm9865 2 หลายเดือนก่อน

    who is the commander for this Operation? no one revile it

  • @chrisschriss39
    @chrisschriss39 2 หลายเดือนก่อน

    ඊශ්‍රායලය හෙලිකොප්ටරේ වැට්ටුවා වගේ එකක් කරමුතේ.......

  • @priyankaperera5010
    @priyankaperera5010 2 หลายเดือนก่อน

    😮😮😮

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 2 หลายเดือนก่อน +19

    ලංකාවේ උන්ගෙ බලුකම හොදට පේනවා මේ රුසියානු යුද්ධයේදි. යුක්‍රේන සංග්‍රාමයට පුටින් ජනාධිපතිට බනිනවා..ඒ්ත් කොටි පරාජයට පත්කිරීම පිළිබඳ මහින්දට ප්‍රසංසාව නෑ..ෆොන්සේකා කලායැයි කියනවා.. යුක්‍රේන රුසියානු යුද්ධය බලනකොට ඩ්‍රෝන තාක්ෂණය උපරිමයි.. මේ වෙනකම් කොටි හිටියනම් ඩ්‍රෝන වලින් අපි විනාශ කරලා ඉවරයි...

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 2 หลายเดือนก่อน +2

      Ai Suicide Drone Submarines walinuth Gahanna patan gannwa.

    • @rgsaliya
      @rgsaliya หลายเดือนก่อน

      පලවෙනි ආර්ථික සංග්‍රාමය ගැනත් වීඩියෝ එකක් දාන්න...යුද්ධය ඉවරයි ...කොටින්ට වගේම හමුදාවටත් වැරදුනා...1945හිට්ලර්ට වැරදුනේ නැත්නම් අද රුසියාවක් නැහැ ...ඒක නිසා යුද්ධය අඩු පාඩුනෙමේ ..දැන දැන රටට කරපු ආර්ථික ගසා කෑම් ගැන වීඩියෝ කරන්න ...

  • @Ariyarathna-k7u
    @Ariyarathna-k7u หลายเดือนก่อน +1

    මම ඒ සටන් බිමේ තුවාල උනා

  • @user-yq4jo1xj8p
    @user-yq4jo1xj8p 2 หลายเดือนก่อน

    Ada wagema matakai oya soduru ath dekima 1vir neti una dinaya dukai godak yaluwo meruna dawasak

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 หลายเดือนก่อน +2

    හරිම කනගාටු සිද්ධියක් , කොටි විසින් බිම වලවල් හාරලා උගුල් අටවලා පසුව අපිට සාමාජිකයන් නැති නිසා ආධාරක කොටි සෙබලු එවන්න කියලා අපිට දැනෙන පරිදි කොටියා ලනුව දුන්නා එදා උන්ගේ ලනුව නොකැවා නම් ඔය පරාජය සිදුවන්නේ නැත, යුද්ධය සහාභාගි වුන සියලුම විරුවන්ට රටේ ජාතියේ ප්‍රනාමය ,

  • @dinushajayawardana-es1eg
    @dinushajayawardana-es1eg 7 วันที่ผ่านมา

    Janadipithi mahidarajapaksha mahamayayi ape virodara ranaviruwoyi neththam apita adatath maru bayenthamayi jiwathwenna venne.api apiwenuwen jivithe pudapu ape ranaviruvanta sada nayagethiyi

  • @jonsnow3513
    @jonsnow3513 2 หลายเดือนก่อน +3

    Mahintha Mahattaya ❤

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 2 หลายเดือนก่อน +1

    අහගෙන යද්දි හිතෙන්නෙ මෙ මෙහෙයුමෙ තොරතුරු එලියට ගිහින් කියලා ... පලවෙනි එකට තරමක ඇටැක් දිලා හැංගිලා ගහන්න හොදටම සුවර් වෙන්න ඔනෙ.. සැනසිමට තියෙන්නෙ ඊට පස්සෙ පොඩිම එකාගෙ ඉදලා මිලෙඡ්ඡයා දක්වා හැදිගලා දාාපු එක...

  • @SamarasinhaMax
    @SamarasinhaMax 2 หลายเดือนก่อน +21

    කොටි පැටව් තාම ඉන්නවා.

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 2 หลายเดือนก่อน +9

      අනිවාර්‍යෙනම්comment දැක්කම පේනවා

    • @PtJayatissa
      @PtJayatissa 2 หลายเดือนก่อน

      @@ramithrathnayaka8551 අැත්ත.පාවා දෙනවුන් එදත් හිටියා.කොටසක් පොන්සේකා මහතාගෙන් කෑව. එවට බයවුන අය නොසිටි නිසා යුද්දෙ අවසන්උනා. එක දරාගන්න බැරි අය තමා සුද්දෙයක් ගැන කියන්නෙ.

  • @robertoFaríñez
    @robertoFaríñez 2 หลายเดือนก่อน +1

    Dear Admin - Please block that fake account id. He socializes wrong ideas.

  • @topten8963
    @topten8963 2 หลายเดือนก่อน +21

    මහින්ද රාජපක්ෂ 2015 දින්න නම් හොඳ යි. 2020 ගෝටාභය හෑවා. ආර්ථික ය හදාගන්න බැරි උනා.

    • @lalherath1406
      @lalherath1406 2 หลายเดือนก่อน

      මහින්ද 2015 දිනුවනම් අපි 2022 කාපු ටොපිය කන්නෙ 2018දි

    • @starrynight43451
      @starrynight43451 2 หลายเดือนก่อน +6

      2020 දි ගෝඨාභය හැවේ නැ.රනිල් හෑව රටක් ගෝඨාභයට ලැබුනේ

    • @lalherath1406
      @lalherath1406 2 หลายเดือนก่อน

      @@starrynight43451 ගොට බබා .

    • @upulsandaruwan2186
      @upulsandaruwan2186 2 หลายเดือนก่อน

      ​@@starrynight43451උඹ බේරේ මැදමද හිටියේ අයිනට වෙන්ඩද 😁

    • @madhavi_ssng
      @madhavi_ssng 2 หลายเดือนก่อน

      ​@@upulsandaruwan2186උඹට නේද මම ගෝඨගෝ ගමදී රබර් පයියක් දාල ඇරියේ හුත්තිගෙ පුතෝ..😅

  • @indunilprasad6212
    @indunilprasad6212 หลายเดือนก่อน

    අපෙ පොඩි බාප්පා, නැති උනේ මුහුමාලෙදි😢😢

    • @insight-nenasa
      @insight-nenasa  หลายเดือนก่อน

      අප ඔහුට නිවන් සුව පතමු 🙏

  • @ChanadanaChandana-ij1nn
    @ChanadanaChandana-ij1nn 2 หลายเดือนก่อน

    Mamath hitiya oya oparaesaakae

  • @user-hu6sz2mh6m
    @user-hu6sz2mh6m 2 หลายเดือนก่อน +56

    ඔව් මහින්ද රාජපක්ෂ නියම සිංහල සේනාදීණායකයෙක් ඒක බොරැවක් නෙවෙයි

    • @user-jf1ff2wx7h
      @user-jf1ff2wx7h 2 หลายเดือนก่อน +6

      පක තමයි නියම සින්හල මුන් තමයි යුද්ධය ඇදගෙන ගිහිල්ල අහින්සක කොල්ලන් මරල ඒවගෙන් සල්ලි හම්බකරගත්තේ

    • @hasithahasitha7512
      @hasithahasitha7512 2 หลายเดือนก่อน +8

      ​@@user-jf1ff2wx7hඋබෙ අම්ම ඉන්නවනං එවපං .හුකෝල ගන්නං

    • @PtJayatissa
      @PtJayatissa 2 หลายเดือนก่อน +6

      වැඩිදුර හිතන්නඔින නැහැ.යුද්දෙ කරන දවස්වලත් අාපහු හරවන්න කටයුතු කල අපෙ අය ඉන්නව.රනවිරැවන් සිහිකරනවට අකමැති අය ඉන්නව. හොරා කියන කතාව මංගල සමරවීර පටන් ගත්තෙ.අන්තිමට එයාම කිවුව. හැමෝම හොරා හොරා කියල එ වචනෙ පනගන්වමු එක සමාජ ගතකරන්න කතාඋනා කියල. ලංකාවෙ දේශපාලනෙ හැටි.........

    • @pradeepjayasinghe2238
      @pradeepjayasinghe2238 2 หลายเดือนก่อน +2

      පට්ට හොරෙක්.

    • @Nalinda.
      @Nalinda. 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

  • @shan2003T
    @shan2003T 2 หลายเดือนก่อน

    The last samurai movie eka mathak una💔

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara หลายเดือนก่อน

    අපි මේ පොටෝ දැක්කෙ Tamil net එකෙන් සහ ඊමේල් වලින්. තවමත් ඒ ඊමේල් ඇති

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 2 หลายเดือนก่อน +1

    Pudumaakara kapa kireemak kara labu nidahase sampoorna gourawaya obalatai

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 หลายเดือนก่อน

      Kiya kiya idala kawdda buruwo yudda kale😂😂

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 2 หลายเดือนก่อน +2

    පිස්සු කලවැද්දා තමන්ගේ බලපුළුවන්කාරකම පෙන්වන්න කල විනාශය..එයාෆෝස් එක ගාවගන්න අකමැතිව උඩගුකම ඔළුවට ගැසු පිස්සා..අන්තිමට මේ විනාශය සියළුදෙනාම මහින්ද ජනාධිපතිතුමාට වසන් කලා..ඔහු දැනගත් විගස බොහෝ සෙයින් කම්පාවට පත් උනත් නැවතත් අවශ්‍ය දේ ලබා දී නැවත ප්‍රතිසංවිධානය කලා..තව ටිකෙන් ජයසිකුරු එකට උන දේම මුහමාලෙදිත් වෙනවා..

    • @Nj_27
      @Nj_27 2 หลายเดือนก่อน

      Ubr dakkada කම්පා වෙනවා😂😅

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 หลายเดือนก่อน +23

    මහින්ද රාජපක්ෂ මහත්තයා ට මයිනා මයිනා කියලා බනින හුජජ කොල්ලෝ බලපල්ලා ඉතිහාසය දැනටත් LTTE ඩයස්පෝරාවේ උන් ජාතික ජනබලවේගය හරහා මහින්ද රාජපක්ෂ විනාශ කරන්න තමයි මෙි ඔක්කොම ගැට ගහන්නෙ ජෙප්පෝ ඒ කාලෙත් යුද්ධෙ ඉවර කරන්න උදවි කලේ නෑ අංචි ඇදපු එක කලේ දැන් ඉන්න උන්ට ඒ ඔක්කොම අමතකයි අනුරකුමාර යන්නේ ස්විඩන් ස්විට්සර්ලන්තයේ ,කැනඩාව ,ඔය ඔක්කොම රටවල් දෙමළ ඩයස්පෝරාවේ මධ්‍යස්ථාන

    • @DJP706
      @DJP706 2 หลายเดือนก่อน +2

      පුක තමා...

    • @starrynight43451
      @starrynight43451 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත. හැබැයි මේ මොහොතේ ජෙප්පන්ට වඩා හානියක් රනිල් කරනවා. රනිල් යැවිය යුතුයි

    • @heladaruwa9033
      @heladaruwa9033 2 หลายเดือนก่อน

      නිකං පල බයියෝ ඒකද හොරාකාලා රට බංකොලොත් කලේ

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 หลายเดือนก่อน

      Higakanawa eth gu hodanwa😂

    • @user-lp1jr2lu2s
      @user-lp1jr2lu2s 2 หลายเดือนก่อน

      අපේ උන්ට සෙරම අමතකය

  • @user-rc8ff9xf3b
    @user-rc8ff9xf3b 2 หลายเดือนก่อน +1

    Suriya bandara gahapu hodama bula thamae oya Eaken unea Army eakata visala vinasayak

  • @upulvitharana9281
    @upulvitharana9281 2 หลายเดือนก่อน +2

    හමුදා නිලධාරියකුට හමුදා සොල්දාදුවෙක් මැරෙන එක හිල්ටන් එකේ පිගානක් බිදුනා වගෙ

    • @ranilpremachandara2815
      @ranilpremachandara2815 หลายเดือนก่อน +1

      ඔයා කොහොමද එහෙම කියන්නේ
      යුද්ධය කියන්නේ සොල්දාදුවන් .නිළධාරින් මැරෙනවා තමයි
      හැබැයි හිතලා කිසිම ජිවිතයක් විනාශ කලේ නැහැ යුද්ධය කාලේ

  • @user-vg9dx3lp6e
    @user-vg9dx3lp6e 2 หลายเดือนก่อน +3

    මෙවුවා ගැන විස්තර දාන එක හොදයි ලංකාව මෙි තරං දුප්පත්වෙන්නත් බටහිර රටවල දවස්2 පඩියෙන් මාසයක් ජිවත්වෙන්නත් හේතුව මිනිසුන්ට තේරෙන දේවල් දානවනමි වැදගති

  • @gayanmadusanka5651
    @gayanmadusanka5651 2 หลายเดือนก่อน +20

    මේකෙ කමෙන්ට් කරන සිoහල කොටි හෝ (අඩුකුලේ උන්ගෙ දේශපාලන දර්ශනය වන) රොඩීකල් වාමාංශික උන්ගේ කමෙන්ට් වලට මේ කමෙන්ට් එක reply එකක් විදියට දැම්ම්මම ඒ හැම අවස්තාවෙම උන් මේක ඩිලීට් කරපු නිසා මේ විදියට පලකරමි
    ලoකා දෙමලුන්ගෙ ජාන පාරීකශන වල සාරාoශය
    ලoකා දෙමල = ඉන්දියානු දෙමළ + සිoහල
    අවුරුදු දහස් ගානක රටක් තිබ්බට උන්ට ආවේණික ජානයක්වත් නෑ . ඉන්දියාවෙ දෙමලුන්ට නැගෙනහිර ඉන්දියාවෙ ජාන නෑ හැබැයි ලoකා දෙමලුන්ට තියෙනවා , ඒක එන්නෙත් ඕකුන්ගෙ පිය පාර්ශවයෙන් බහුතරයක් අවස්ථාව වල . ඒ කියන්නෙ සිoහල උන් දෙමළ ගෑනු බැදලා ආපු ජාන තමා දෙමල වෙල්ලාල උන්ගෙ දුවන්නෙ.
    අඩු කුලෙ දෙමලු ගැන කියනවා නම් උන් වහල්ලු විදියට ගෙනාපු උන් සාක්ශි ඕනි තරම් තියේ හැබැයි ලග ඉන්නෙ ගොයිගම දෙමලෙක්ගෙන් ඇහුවා නම් හොයා ගන්නත් පුලුවන් . ඕකුන් මිලදී ගත්ත තෝම්බු පවා වෙල්ලාල උන් ගාව තියේ ඒ අඩුකුලේ වහල්ලු තමා ලoකාවට පයගහලා අවුරුදු දෙතුන් සීයක් ගියාම මේ අපේ ඓතිහාසික නිජබිම කියලා ගේමට බැස්සෙ

    • @IB_and_A_Level_Physics
      @IB_and_A_Level_Physics 2 หลายเดือนก่อน

      අනේ බන් දැන් ඇති ඔය වන්සේ කබල් ගෑම. කන්නත් නැති, පැට්‍රොල් නැති සුඩානේටත් පහලට වැටිලා ඉන්න මේ රටේ දෙමල සිංහල මිනිස්සු නැගිට්ටවන විදියක් බලාපන්. නැතිව ඉතිහාස පොරටෝක් දැම්මොත් තවත් ලේ වැගිරෙයි. රට තවත් අවුරුදු 50 විතර පස්සට යයි. පුලුවන්නම් මේ රටේ නීතිය බලගන්නන්න කතා කරපන්. නුගතුන්, හොරුන් පාර්ලිමේන්තු යන එක නතර කරන්න බලපන්.

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 2 หลายเดือนก่อน

      Namala janapathi karamu❤❤❤

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 2 หลายเดือนก่อน +2

      @@janithsamaraweera7807 namala pu!ke gahagain 😂😂😂

    • @SahanMadusanka-wj9cv
      @SahanMadusanka-wj9cv หลายเดือนก่อน

      "X‑chromosomal STR based genetic polymorphisms and demographic history of Sri Lankan ethnicities and their relationship with global populations" මේ පේපර් එක නේද?

  • @summapradeep3184
    @summapradeep3184 2 หลายเดือนก่อน

    තාත්ත මාව එක්කන් ගියා ඔතනට යුද්දෙ ඉවරවෙලා මාසයක් යන්නත් කලින්.

  • @sw1138
    @sw1138 2 หลายเดือนก่อน +1

    මට හැකි නම් මේයට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද්? හමුදාවට ආධුනිකයෙකු බැදෙද්දී නිලධාරියෙකු ලෙස බැඳෙනවද එහෙමත් නැත්නම් සාමාන්‍ය සෙබලෙක් ලෙස බැඳෙනවද කියන එක තීරණය වෙන්නේ කොහොමද ? සාජන්, කෝප්‍රල්, සාජන් මේජර් කියන්නේ සාමාන්‍ය සෙබළුන්ගෙ තනතුරුනෙ .
    මගේ තවත් ගැටලුවක්. දැන් ඔය විශේෂ බලකායේ වසර දෙකක ඉතාමත් කටුක පුහුණුවක් දෙනවනේ, ඔය පුහුණුව ලබලා විශේෂ බලකා සෙබලකු ලෙස ඒකෙන් ගිනියවි අරගෙන මුහුණට මුහුණ සටන් කරලා මේ වෙද්දි කර්නල් වගේ නිලයට පත් වෙච්ච අය ඉන්නවද? සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාවට ඇසෙන්නේ විශේෂ බලකායේ captain kodi , captain කළුආරච්චි වගේ නම්නෙ . ඒ කියන්නේ කැප්ටන් නිලයෙනෙ. දැන් අවසන් යුද්ධ කාලයේ මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා විශේෂ බලකා බලසේනාධිපති ලෙස හිටියට එතුමා අර වසර දෙකක අති දරුණ විශේෂ බලකා පුහුණුව ලැබූ කෙනෙක් නෙමෙයි නේද?ඒ වගේම කර්නල් ලෆීර් ,රාජ් වගේ අයත් විශේෂ බලකා පුහුණුව ලැබූ අය නෙවෙයි නේද? එම විශේෂ බලකා පුහුණුව ලබා මේ වන වන විට කර්නල් බිගේඩියර් වගේ නිලයන් දරන අය ඉන්නවද?

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 2 หลายเดือนก่อน +3

      Officer කෙනෙක් වෙන්න AL qualifications තියෙන්න ඕනි. සාමාන්‍ය සෙබල තනතුරට අධ්‍යාපන සුදුසුකම් බලන්නේ නෑ

    • @sw1138
      @sw1138 2 หลายเดือนก่อน

      @@gimhanadasanayake9562 ස්තුතියි පැහැදිලි කිරීමට.

    • @manojjayawardena1065
      @manojjayawardena1065 2 หลายเดือนก่อน +2

      උබ ගෙදර ඉදපන්. පොලීසියට වත් යන්න එපා

    • @PtJayatissa
      @PtJayatissa 2 หลายเดือนก่อน

      @@gimhanadasanayake9562 සාමන්‍ය සෙබලුන්ට අධ්‍යාපනය බලන්නෑ කියන්නෙ මොන පොතේද?අවම වශයෙන් 08 පාස් වියයුතුයි

    • @kmh1512
      @kmh1512 2 หลายเดือนก่อน +1

      A/l සුදුසුකම් අනුව නිලධාරියෙක් විදිහට කෙලින්ම යන්න පුලුවන්( 2 ලුතිනන් වරයෙක් ලෙස) ඊට පස්සේ තමයි රෙජිමේන්තු තෝරන්නේ කැමති නම් ඊට පස්සේ කෝස් කරලා sf commando යන්න පුලුවන් එතකොට ඒවාගේ නිලධාරියෙක් විදිහට සේවය කරන්න පුලුවන් කලින් හිටපු යුද හමුදාපති sf තව ඕනේ තරම් ඒ වගේ අය ඉන්නවා

  • @upulrohith9522
    @upulrohith9522 2 หลายเดือนก่อน

    300 nami 347.ded una missing in action 100 wadi armatank 6kata multi baral shot eka dunne pin point thawa dewal thiyanawa 😢

  • @starrynight43451
    @starrynight43451 2 หลายเดือนก่อน

    මේ මෙහෙයුම සිද්ධ වුණේ මොන අවුරුද්දේ මොන දිනයේ ද?

    • @virajfernando9146
      @virajfernando9146 2 หลายเดือนก่อน +1

      මතක හැටියට 2006 අගෝස්තු අග හෝ සැප්තැම්බර්

    • @shiranthamadawa7122
      @shiranthamadawa7122 2 หลายเดือนก่อน

      2006 11

  • @gihant.h.m4388
    @gihant.h.m4388 2 หลายเดือนก่อน

    Chuttak withara dan mainata kadeyanawa wadie 😂but good documentary so far

    • @insight-nenasa
      @insight-nenasa  2 หลายเดือนก่อน +1

      ඔබේ ඔය චෝදනාවට දෙවතාවක්ම පැහැදිළි කිරීම් කොට ඇත. තවදුරටත් එකම දේ කීමට අදහසක් නැත 😀

    • @mrme7554
      @mrme7554 2 หลายเดือนก่อน +1

      හැම එකටම ලංකාවේ කාලකන්නි දේශපාලනය ගාවගන්ඩ එපා බං. අවු : 30 ක් තිස්සේ ජාතිවාදය හින්දා ඇතිවුන ගැටලුවක් විසඳන්ඩ පුළුවන් වුන එකේම වැදගත්කමක් නැද්ද. ඒක බයියෝ, ටොයියෝ ජෙප්පෝ හැම එකාටම අදාලයි.

    • @chanakarathnayaka9317
      @chanakarathnayaka9317 หลายเดือนก่อน

      දෙමලෙක්ට ජාතක වෙච්ච එකෙක් සිංහල කොටි කියන්නෙ තොපි වගේ සක්කිලි බල්ලන්ට

  • @ChathuRaaksha
    @ChathuRaaksha 2 หลายเดือนก่อน

    Mea praharayen kochchr ltte un marunad bawath sadahan krnt

  • @jeramolagasekara2871
    @jeramolagasekara2871 หลายเดือนก่อน

    Apita gahanna dunne ude edan apita gehuwa antimata un kadagena etulata ewit gehuwa eka diga katawak kollo ban kar walata yata una tamat matak wenawa

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 2 หลายเดือนก่อน

    කවුද ඒ කාලේ ජනාධිපති ,මොන වසරද ඒ

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 2 หลายเดือนก่อน

    ඔය යුධ අඟල් ක්‍රමය තීපන් විසින් එල්ටීටීඊ එකට හඳුන්වලා දුන්නා කියලා අහලා තියෙනවා.

  • @user-tb5bd3nd5l
    @user-tb5bd3nd5l 2 หลายเดือนก่อน +2

    මේ සිද්දිය වෙනකොට මම හිටියේ රත්මලාන කිට්ටුව ඇම්බියුලන්ස් පනහකක් විතර එදා ගියා. ජයවර්ධනපුර ,කලුබෝවිල, ජාතික රෝහලට ගොඩාක් ගෙනිච්චා ආරංචි උන හැටියට 1000 විතර තුවාල උනා

  • @lakmaldayananda2923
    @lakmaldayananda2923 หลายเดือนก่อน

    මහින්ද 💖

  • @sameeraudayanga-pv3rp
    @sameeraudayanga-pv3rp 2 หลายเดือนก่อน +1

    යුද්දේ ඉවර වෙද්දි තිබුනේ කීවෙනි ඊලාම් යුද්දයද

    • @insight-nenasa
      @insight-nenasa  2 หลายเดือนก่อน

      4 වෙනි

    • @amimansam
      @amimansam 2 หลายเดือนก่อน

      3...ita passe Humanitarian operation eka....pudumatalan Rescue mission eka..

  • @dineshkumara8465
    @dineshkumara8465 14 วันที่ผ่านมา

    ජවිපෙට ගහන මඩ වලටත් උත්තර තියෙනවා මේකේ