චෙල්වම්ගේ අවමගුලත් වැනසූ පිට පිට රණවික්‍රම සම්මානයෙන් පුදලද දිගුදුර හාට්මන් | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 850

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +353

    අපි අලුත්ම වැඩක ලගදීම - ඔබේ කතාවත් අපිට කියන්න -👉 0777618418

    • @dishanweerasingha3990
      @dishanweerasingha3990 2 ปีที่แล้ว +13

      අනිවාරෙන්❤️

    • @kalumshaminda989
      @kalumshaminda989 2 ปีที่แล้ว +25

      අපේ පැත්තේ ඉන්නවා ඉරනමඩු වල හොදටම සටන් කරලා තුවාල උන කෙනෙක් සටන්බිමේ හොදට සටන් කරපු කෙනෙක් එස් එෆ් එකේ මද්දුමබංඩාර

    • @sandun8441
      @sandun8441 2 ปีที่แล้ว +3

      හදවතින්ම සුභ පතනවා ඔබට. සියළු දේ සාර්ථක වේවා 🙏❤️

    • @mahithkaldera5837
      @mahithkaldera5837 2 ปีที่แล้ว +8

      I would like to request English subtitles for this adventures not only Srilankans others nationalities also very interesting those adventures guys good luck.

    • @kalanaweerabahu3486
      @kalanaweerabahu3486 2 ปีที่แล้ว +5

      1971 & 1989 wala hitapu parana katiya genath videos hadanna puluwanda

  • @podii2625
    @podii2625 2 ปีที่แล้ว +437

    වනැස ටීවී සන්ජීවෙ මාමට අපේ තාත්තාට මේ ලබාදුන් අවස්තාවට ගොඩක් ස්තූතියි

    • @rscreationsl
      @rscreationsl 2 ปีที่แล้ว +32

      රණවිරුවකු ගෙ දරුවෙක් වීම gena ආඩම්බරයි නේද. ❤️❤️ තෙරුවන් සරණයි 💝💝💝🙏🙏

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว +10

      Tattha virayeķ .puthe adambaray siyalu denata dalada samidu pihitaý.araksavay.!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🌼🌼🌼

    • @beautifulviews710
      @beautifulviews710 2 ปีที่แล้ว +4

      Maga mali GA yaluwaka matuma Mata matumaga 4 nambas eaka danna mama hamatanama so yanawa

    • @beautifulviews710
      @beautifulviews710 2 ปีที่แล้ว +1

      Duwa tattaga 4 nambas eaka danna puluwanda

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 2 ปีที่แล้ว +1

      👍👍😀😀❤️❤️❤️

  • @messi_0nly
    @messi_0nly ปีที่แล้ว +73

    මෙයා හිටියා one galleface mall එකේ security එකේ...මන් ගිහින් ඇහුවා ඔයාද කියලා...මාර හොදයි...කතාබහ කරලා thankyou කියල කිව්වා අදුරගත්තට...හාට්මන් ...සුපිරි මනුස්සයෙක් ❤️
    2022/12/26

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +169

    මේකත් එක්තරා විදියක ජාතික මෙහවරක්.#wanesa ස්තුති ඉතිහාසය වැලලි යන්න නොදි මේ කරන මහගු සේවයට 🙏🖤

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +57

    ඔබ වැනි විරුවන් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ.රට වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් කියා නිමකල නොහැක විරුවනි ඔබට දීර්ගායු. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏.... ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️♥️🙏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +116

    තෙරැවන් සරණයි මෙම සොදුරු කතිකවතට..ඒ අමිහිරි මතකය මිහිරි ලෙස අපට කියපාන..ඔබතුමා ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +6

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 2 ปีที่แล้ว +16

    ඇත්තටම මුලින් දැක්ක පොඩිපොඩි අඩුපාඩු සේරම නිවැරදි කරගනිමික් වැනස මේ කරන සේවයටත් මගේ පියා ඇතුළු සියලුම රණවිරුවන්ටත් ජාතියේ උත්තමාචාරය විශේෂයෙන්ම අර ප්‍රදේශ දක්වද්දි සිතියමකින් පෙන්න දේ අගය ක යුතුමයි, හරිම සතුටුයි මහත්මයා, ඔබටත් වැනස කණ්ඩායමටත් මාගේ ප්‍රණාමය🙏❤️

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 2 ปีที่แล้ว +517

    මත් කමන්ඩෝ ඉන්නේ ගනෙමුල්ලේ මෙතුමා ගැන තාමත් අපේ සර්ලා කතා කරනවා ❤

    • @tellosrilanka1858
      @tellosrilanka1858 2 ปีที่แล้ว +10

      Ade sirwatma😍
      Monad ayiye kiyne

    • @neranjan3716
      @neranjan3716 2 ปีที่แล้ว +12

      අයියා මට පොඩි දෙයක් දැනගන්න පුලුවන් ද

    • @nadeeramalinga7742
      @nadeeramalinga7742 2 ปีที่แล้ว +8

      Kamp ekata admision ganne kohomada

    • @wcc3218
      @wcc3218 2 ปีที่แล้ว +5

      Mata hamadama hambenawa me aiya apith ekka dan job ekaak karanne ❤️❤️❤️❤️

    • @samithrajapaksha8057
      @samithrajapaksha8057 ปีที่แล้ว

      @janavlogs5540 ඇයි බං 😔

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +132

    මාණ්ඩලික සැරයන් හාට්මන්ගේ නම මතකතියන් ඉන්න තරම් කොටියට කොච්චර රිදෙන්න ගහලා ඇද්ද....දිගුදුර විහිදුම් කණ්ඩායම් වලට ජවය දුන් සියළු රණවිරුවන්ට හදපිරි ප්‍රණාමය,බුදු සරණයි....සංජිව අයියටත් අපගේ ස්තුතිය....

    • @chamaragamage9524
      @chamaragamage9524 4 หลายเดือนก่อน

      Phone number eka hoyaganna barida

  • @Nihal-ns7eb
    @Nihal-ns7eb ปีที่แล้ว +33

    යුද පිටියේ සැබෑ රනශූරයන් රටේ ජනතාවට හදුන්වා දීම ගැන ඔබට ස්තුතිය

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +54

    ඇත්තටම හොද අදහසක්...යුද්ද්ධයෙන් ආබාධිත වූ යම් යම් හේතු නිසා අසාධාරණයට ලක් වූ සෙබලු අය සිටිනවා....පිහිටක් වියයුතුම අය වෙනුවෙන්වත් යම් කර්තව්‍යයක් කලොත් ඒක වටිනවා....

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +91

    අපගේ කිසිිදා නොමියෙන සියලුම වි්ර රණවිරැවන්ටත්..තුවාල ලබා සිටින විරැවන්ටත් මෙම රණවිරැවාටත්...ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිටයි!"!! මිය ගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

    • @chanaplace2891
      @chanaplace2891 2 ปีที่แล้ว

      ඔයා ලස්සනයි 🤩

  • @AD-wh8bq
    @AD-wh8bq 2 ปีที่แล้ว +30

    මට ණය නැති විරුවන්ම ද
    සරසවියේ වූ පුතුන්
    කුමට ද මට නැති මහා උගතුන්
    කොහිද මට කෙලින බව දුටු මගේ පුතුන්
    අද නැත උන් මෙබිමේ
    සාප කරයි උන් නොමියෙන මිහිදනේ
    උන් දිවි පිදුවේ උඹේ දිවි රැකගන්ටයි
    ලේ බිම හෙලුවේ උඹේ ලේ බිම නොහෙලන්ටයි
    දුහුවිලි වූයේ උඹ ගොඩනංවන්ටයි
    උඹ රැකගත්තේ මා දිවි රැකගන්ටයි
    අද නැත උන් මෙබිමේ
    සාප කරයි උන් නොමියෙන මිහිදනේ
    මගේ ම හිත්කම් මගේම විස්කම් උඹ පිටරට පටවා ගත්තේ
    මගේ ම තුරුලේ මගේ ම කිරි බී උඹ නෑ අද මා මරණින් මුදවාගත්තේ
    පරයන් මැරයන් දේශපාලුවන් දැන් මා විකුණා සූරා කා ඇත්තේ
    එබැවින් විරු දරුවනි උඹලට පමණයි ඉපිද යළි මා දිවි ගලවා දිය හැක්කේ

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

    • @mps1516
      @mps1516 2 ปีที่แล้ว

      ❤️‍🔥❤️‍🔥

    • @prithikashiromala6800
      @prithikashiromala6800 2 ปีที่แล้ว

      Great

    • @abbc5225
      @abbc5225 2 ปีที่แล้ว

      ❤🔥🇱🇰

  • @nuwanmadusanka7712
    @nuwanmadusanka7712 2 ปีที่แล้ว +56

    සංජීව අයියෙ ඔයාගෙ මේ වැඩ සටහන ඉතාමත් සාර්ථකයි තව අය මේ වගේ දේවල් කළත් ඔබේ ගැම්ම ගන්න බෑ . ඇත් ඇති සැටියෙන් දායාද කරන ඔබට සහ සියලුම රනවිරුවන්ට ප්‍රණාමය ..🖤
    වනැස කියන්නෙ නමක් නෙවෙයි
    "බ්‍රෑන්ඩ් එකක් " ජයවේවා .....?

  • @BeHappy-tb9wd
    @BeHappy-tb9wd 2 ปีที่แล้ว +28

    මෙම තොරතුරු සමාජ ගත විය යුතුමය. වර්තමාන තරුණ පරම්පරාව නූපන් දරුවන්ට මේ මානුෂීය මෙහෙයුම පිළිබද අවබෝදය ලබා දීම පිළිබදුව බොහොමත් ස්තුති. පොඩිකාලේ ගෙවල් ගාව බෝම්බ පිපිරුණ හඩ තාමත් රැව් දෙනව. අප වෙනුවෙන් කල සේවාවට උත්තමාචාරය.

  • @thiwankavimukthi287
    @thiwankavimukthi287 2 ปีที่แล้ว +111

    හාට්මන් ❤🙏 හදවතේ විරුවො තමයි හැමදාම ❤🙏 රට වෙනුවෙන් තමන්ගෙ ජීවිතේම කැපකරපු මෙ යුගයේ වීරෝධාර වීරවරු ❤❤🙏

  • @prasadarachchl127
    @prasadarachchl127 2 ปีที่แล้ว +27

    මගේ ගුරැතුමා...ආදරේයි හාට් මෑන් හැමදාම ආදරේට කිව්වේ හාටා කියලා...ඇත්තටම වචනයේ පරිසමාප්තියෙන්ම නිර්භීත රණවිරැවෙක්...ඒ නිර්භීත කම ඒ අයුරින්ම අපිට ලබා දුන්නට විශ්වාසය මොන තරම් ප්‍රභලයිද කියනදේ අපිට අවබෝධ කර දුන්නේ ඔයා....ඒ නිසා තමයි අද අපි මේ නිදහසේ ජීවීතේ ගෙවන්නේ ......ආදරණීය විරැවානනේ තෙරැවන් සරණයි ඔබට!!!

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +48

    සුපිරි ... අමතක වෙලා යන යුද ඉතිහාසය මතක් කරන අපේ Wanesa TV . නූතන යුද ඉතිහාසය digital කරන Wanesa TV .. ස්තූති sanjeewa සහෝදරයා ❤️❤️🙏🙏❤️❤️✔😍😘

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +7

    බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා සිංහල කම ගන පට්ටම ආඩම්බරයි ඔබ තුමන්ලාගේ වැඩ අහපුවම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @namalnawarathna2942
    @namalnawarathna2942 2 ปีที่แล้ว +48

    පුහුණුව ගැන හමුදාවට බැදීමට පෙර ජීවිතය ගැනත් ඇහුවා නම් තවත් ලස්සනයි

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +14

    සොයුරු රනවිරුවානනි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් වෙවයි පතමි තෙරුවන් සරනයි

  • @anilbanda2256
    @anilbanda2256 2 ปีที่แล้ว +8

    මේ සුපිරිම සුපිරි විරයෙක් මගෙත් උපදෙසක කෙනෙක් මෙහෙම හරි දකින්න ලැබුන එකත් සතුටක් බුදු සරණයි ඔබ තුමාට

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +27

    සංජීව මල්ලි රණවිරුවො ගැන කරන මේ ප්‍රෝග්‍රෑම් එක සෑහෙන වටිනවා. ඒත් රණවිරුවා කියන කථාව විතරක්ම ගේන්නෙ නැතුව ඔවුන්ගෙ මතක සටහන්, යුධ බිමේ හා සහෝදර සෙබළුන්ගෙ පින්තූර, ඇතැම් ස්ථාන වල අද තත්වයත් කථාව යන අතරෙ පෙන්වන්න පුළුවන්නම් මේ වැඩ සටහන මීටත් වඩා ලස්සන වෙයි. උදාහරණෙකට මුලතිව් කෑම්ප් එකේ දින ගණනාවක් සටන් කරලා ජීවිතේ බේරගෙන ආපු සෙබලා නිතරම මතක් කරපු 53 div අණදෙන මූලස්ථාන ගොඩනැගිල්ල, මුලතිව් ප්‍රහාරය ගැන කරන වීඩියෝ එකකින් පැහැදිලිව පෙන්නනවා. එහි පින්තූරයක් ඒ කථාවත් එක්ක දැම්මනම් කථාවෙ සජීවි බවක් ප්‍රේක්ශකයින්ට ලබාදෙයි කියලා හිතනවා.👍

  • @gihanrasintha2254
    @gihanrasintha2254 2 ปีที่แล้ว +27

    මෙන්න ගින්දර බුලට් ජීවතුන් අතර සිටීමම ආඩම්බරය් පුදුමාකාර ගැම්මක් එන්නේ 🙏👏💪❤🔥😚

  • @thusharasampath8711
    @thusharasampath8711 2 ปีที่แล้ว +45

    අවුරුදු 20ක යුද අත්දැකීම් පැයකින් කියලා ඉවර කරන්නේ කොහොමද තව කොච්චර බිහිසුනු අත්දැකීම් ඇතිද මේ රනවිරුවන්ට ආදරෙයි හැමදාම 🙏🙏❤වැනසට සුබ පතනවා ❤

  • @kalanaviraj259
    @kalanaviraj259 2 ปีที่แล้ว +71

    හාට්මන් වීරයාට නිදුක් නීරෝගී භාවයම ලැබේවා! ❤🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +9

    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏🌼🌸💮🌹🌺🙏

  • @රකුසා-ර5ඡ
    @රකුසා-ර5ඡ 2 ปีที่แล้ว +12

    සංජීව මහත්තයා ජයවෙිවා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💣💣💣💥💥💥💥💥

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +17

    අතී විර වික්‍රමයන් සොයා යන මෙම වැඩසටහන අප වෙත ඉදිරිපත් කරන වනැස tv ස්තූති 🙏❤ දිර්ඝායුෂ රණවිරුවට ..කමන්ඩෝ කොහොමත් සුපිරි වැඩ්ඩෝ ජය ඔබට ❤❤

  • @luckydeepal4048
    @luckydeepal4048 2 ปีที่แล้ว +3

    කතාව අහනකොටත් අපේ ඇඟ කිලිපොලා යනව.....මෙවැනි ඵඩිතර නිර්භීත පුතුන් ලබන්න රටක් වගේම රටේ පුරවැසියන් වන අපිත් හුඟක් පින් කරල තියෙන්න ඕනැ.....මව්බිමේ පිනට පහළ වුන නිර්භීත ඵඩිතර විරුවානනි....ඔබ සියළු දෙනාටම නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා....තෙරුවන් සරණයි.....🙏🙏🙏🙏🙏🙏

  • @gangahettigoda7351
    @gangahettigoda7351 ปีที่แล้ว +9

    එච්චර ලොකු යුද්ධයකින් අපේ රට බේලල දීපුමේ රනවිරුවන් රටේ ජීවනාලියයි.මොහුන්ගේ කැපකිරීම තොතිබෙන්න අද ලංකාවක් නෑ .ඒත් සමහරයි ජේ වී පී කාරයෝ වගේ කුහකයෝ නිතරම අපේ රනවිරුවන් හෑල්ලුවට ලක්කරනවා..ඔබ තෝරාගත් මාතෘකාව ඉතාම වටිනවා මල්ලි ..නැතිනම් මේ මහා යුගපුරුෂයන් අපේ කලගුන නොගත් ජාතියට අමතක වෙනවා..

    • @clusternd
      @clusternd ปีที่แล้ว +1

      Ane pako.

    • @kasunmadushanka4535
      @kasunmadushanka4535 7 หลายเดือนก่อน

      Me minissu raten bagayak beragaththa. Mahindaya mulu ratama ukas karala wikinuwa. 😢

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +6

    දීර්ගායුස ලැබේවා සහෝදරයා ..... ඔබ තුමන්ලාට අපි නයගැතියි .... බුදු සරනයි තෙරුවන් සරනයි .....

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว +13

    අපගේ මර බිය තුරන් කර අපගේ රට ආරක්ෂා කරදුන් ඔබලාට බොහොම පින් තෙරුවන් සරණයි.

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq4483 2 ปีที่แล้ว +11

    වීඩියො එක බලන්නත් කලින් Like එකක් දානවනම් එ් වනැස Tv එකට විතරයි program එකක් එනකල් බලන් ඉන්නෙ දැන්නම් අපේ වීරෝධාර රණවිරුවන්ගෙ කතා අහන්න Addict වෙලා ඉන්නෙ දිවි පිදූ තුවාල ලැබු සියලු රණවිරුවන් අාදරෙයන් මතක් කරනවා දෙවි පිහිටයි අපේ ත්‍රිවිධ හමුදාට. අාදරෙයි හැමදාමත් අපි ඔබ සමගයි 🌹❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

    • @a.y.mrazaq4483
      @a.y.mrazaq4483 2 ปีที่แล้ว +1

      @@wanesatv ලොකු සමාජ සත්කාරයක් ඔබතුමා මේ රට වෙනුවෙන් කරන්නෙ නව පරපුර දැනුවත් කිරීම මා ඉතාමත් අගයකොට සලකනව ගොඩක් අයට දැන් අමතක වෙලා අපේ රට බේරගන්න රටට සාමය උදාකරන්න අපේ රණවිරුවන් කරපු කැපකිරීම් ඔබට ජය.... 🌹🌹🌹

  • @wipulwipul4466
    @wipulwipul4466 2 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ හැම වැඩ සටහනක්ම විදෙස් රටක ඉදන් බලනවා ඉස්තුති

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +7

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.

  • @samindasandakelum4823
    @samindasandakelum4823 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මාමේ...අද අපි ගන්න හැම හුස්මක් හුස්මක් ගානේම ඔයාලට ණයයි අපි....හැමදාම ආදරෙයි කකියන්න බැරි තරම් අපේ ආයුෂත් අරන් තව ගොඩක් කල් සතුටින් ජීවත් වෙන්න ❤️❤️❤️

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 ปีที่แล้ว +9

    බුදු සරණයි ඔබට.ඔබලාගේ කැපවීමෙන් සියලුදෙනාට දෙනාට නිදහස් රටක්.ඔබට සංජිව අයියා දිගින් දිගටම මේ වැඩසටහන කරන් යන්න ලැබේවා 👌👌👌👌👌

  • @nuwanhettiarachchi2270
    @nuwanhettiarachchi2270 2 ปีที่แล้ว +2

    මේ වගේ චරිත සැබෑ දක්ෂයෝ වෙනුවෙන් රිදී තීරය හැඩගනවන්න කව්රු හරි ඉදිරිපත් වෙන්න.. රණවිරුවන් අපේ දේශය බේරා ගැනීම වෙනුවෙන් ඔවුන් විඳපු දුක් ගැහැට තවමත් හරියට සමාජ ගත වෙලා නෑ. තරුණ පරපුර මේ දේවල් ගැන දැනුවත් කරන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සැබෑ විරුවන් ❤️❤️❤️❤️අපගේ ජීවිත බේරාගත් අපේ වීරයන්ට ජය වේවා ❤❤❤❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +2

    ජය ඔබට දේශ විරුවානනී වනස ඔබය ජය ඔබත් විරුවන්ට වටිනාකමක් දෙන මනුසයෙක් ජය ඔබට ❤️ 👍 පින් විරුවනී ඔබට ජය බුදු සරණයි ❤️ ජේසු පිහිටයි ❤️ වනස ඔබට ජය නියම ගමනක් කොච්චර මේ වැඩසටහන් කරන අය සිටියත් ඔබ තමා විශිෂ්ට

  • @slappletech5826
    @slappletech5826 2 ปีที่แล้ว +24

    හොඳ වැඩක් කරන්නේ.දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා!!!👍💪

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @MemesKalapaya
    @MemesKalapaya 2 ปีที่แล้ว +52

    එතුමා "අබාධිත රණවිරුවන් වෙනුවෙන් පුලුවන් නම් යම් සේවයක් කරන්න" කියලා සංජීව මහත්මයට කියද්දි ඇස් වලට කඳුලු ආව මට. තමන්ගෙ සහෝදර රණවිරුවන් ගැන ඔවුන්ට තියන ඒ කැක්කුම යුද්ධය අවසන් වෙලා වසර ගණනාවක් වුනත් ඒ කැක්කුම එහෙම්මමයි

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +14

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +24

    එදා ජාතික වීරවරයන් පොත පතින් අහල තිබුන,, මෙදා වීරවරයන් හැබැහින් දක්කින්න,, අහන්න අපි පින් කරලා තියෙනවා,, ජාතියේ පිනට පහල උනු ම්හිපිට දෙවිවරු ❤❤🙏🙏♥️♥️

  • @rajithadhananjayabandara5708
    @rajithadhananjayabandara5708 3 หลายเดือนก่อน

    WANASA TV සංජීව මහතා ඔබට ගොඩාක් පින් මෙවැනි රණවිරුවන් අපිට පෙන්වීමගැන.
    ඔබට ජය වේවා❤

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +48

    කාටද ගවුරව කරන්නෙ ඇහුවොත් ඒ අපේ ආදරණීය රණවිරුවන්ට ♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
    ගවුරව නොකරන්නෙ කාටද ඇහුවොත් දේශද්‍රෝහී දේශපාලුවො න්ට😒😒😒😒😒

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @සුදුමැනික-ර7ල
    @සුදුමැනික-ර7ල 2 ปีที่แล้ว +3

    ආබාධිත රණවිරැවන්ට මොනාහරි උදවි කරන්න කිවිවම කඳුලු ආවා.ඒ කැපකිරිමි ඒ දුක් කරදර විඳදරාගැනිම් දන්නේ උත්තරීතර මිනිස්සු ...ඔබතුමාට නිදුක් නීරෝගි සුවය ලැබෙිවා❤️🌼

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage ปีที่แล้ว +3

    සුපිරි වීරයෝ මේ ඉන්නේ. මේ වගේ ඉන්න හැමෝම හොයලා interview කරන්න. කවදා හරි අපේ දරුවන්ට පෙන්වන්න❤

  • @ChamindaChithru
    @ChamindaChithru 4 หลายเดือนก่อน

    කතාව අහනකොට ඇග හිරිවැටෙනවා දේවත්වයෙන් පුදන්න ඕනේ මේ වගේ උතුම් එඩිතර වීරෝධාර රණවිරුවෝ භියෙන් තොර රටක් නිර්මාණය කරලා දුන්නට ❤❤❤❤ නිදුක් නිරෝගී වේවා සැබෑ ලෝකේ වීරයෝ මෙන්න වීරයෝ අදහන්න ඕනේ ❤

  • @imashakaushalya8082
    @imashakaushalya8082 2 ปีที่แล้ว +32

    පුනරුත්තාපනය වුනු එල්ටීටී සාමාජිකයෙක් එක්කත් වැඩසටහන් ගේන්න සන්ජීව මහත්මයා ❤❤👍

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias162 2 ปีที่แล้ว +6

    තවත් සුපිරි බුලට් එකක්. එතුමට නිදුක් නිරෝගී සූවබර විශ්‍රාමික දිවියක් ප්‍රාර්ථනා කරනව. වනැස ඔබටත් ස්තුතියි

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +3

    ඔබතුමා ට තෙරැවන් සරණයි ,ඔබතුමා ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා.

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 2 ปีที่แล้ว +22

    අපේ රට බේරාගත් අපේ සහෝදර රණවිරුවන්ට තිබෙන යුද අත්දැකීම් අති විශාලයි, ඔහුන් ලබා ඇති අවි පුහුණුව,එ වගේම දැණුම,ඩිසිපීලීන් ඉතාමත් ඉහලයි,,,මේ විශ්‍රාම ගිය රණ විරුවන් ජීවත්ව සිටිනකම් අපේ මව් බිම තවත් වසර 30 ක් හෝ 40 යනකම් ආරක්ශිතයි,,මොකද ඔහුන්ට තිබෙන යුද පුහුණුව අනාගතයේ උවද ඔනෑම ත්‍රස්තවාදී කන්ඩායමක් සහමුලින්ම විනාශ කරලා දමන්න ප්‍රයෝජනයට ගන්න පුලුවනි,,,තුනුරුවන් සරණයි සහෝදරයා රට වෙනුවෙන් කළ මෙහෙයට ඔයාල හැමෝටම අපගේ ආචාරය,,❤❤❤

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +27

    හාට්මන් කියන්නේ අති සුපිරිම වැඩ්ඩෙක්...අති දක්ෂයෙක්.....👍👍👍👍👍👍නිර්භීත එඩිතර රණවිරුවෙක්.....

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබතුමාට හදවතින්ම ගරු කරමි ඒ කලා වු එඩිතර රන කාමිත්වයට

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 2 ปีที่แล้ว +3

    එඩිතර කම ගැන ආඩම්බරයි 🙏💐 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!💐🙏

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි🙏🏻❤. ආ: පු: පා බූස්ස හිටියා එතකොට කෝප්‍රල් හාට්මන්....❤❤❤❤❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

    • @shiranrathnayake9154
      @shiranrathnayake9154 2 ปีที่แล้ว +2

      මතක ගොඩයි හාට්මන් සර්‍ර්..බූස්සෙදි ගුරුවරයෙක් විදිහටත්.56 ඩිවිසන් එකේදිත් අපි එකට රාජකාරි කරා..මෙතුමගෙ දුරකතන අන්කය දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්..ආදරෙයි හැමදාමත් ❤️❤️ වීරයෙක් හදවතේ ඉන්න..

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +3

      @@shiranrathnayake9154 බූස්ස කීයද 👍

    • @shiranrathnayake9154
      @shiranrathnayake9154 2 ปีที่แล้ว +1

      @@Sankajayashansrilanka බූස්ස 79

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka 15 วันที่ผ่านมา

      ​@@shiranrathnayake9154බ්‍රිගේඩියර් ආරියසින්හ හිටපු කාලෙද

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 4 หลายเดือนก่อน +2

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +42

    2 කමාන්ඩෝ ..."ඩෙල්ටා"...මගේ දෙවෙනි ගෙදර....අදටත් මනසින් ජීවත්වෙන තැන....

  • @thisarumadushan5154
    @thisarumadushan5154 ปีที่แล้ว +2

    රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏
    තෙරුවන් සරණයි!!! 🙏🙏🙏

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว +6

    අපගේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා දුන් සියලුම රණවිරුවන්ට උතුම් තිසරණ සරණින් ධෛර්ය ශක්තිය සහ දීර්ඝායු ලැබේවා

  • @dinukasamarapperuma7860
    @dinukasamarapperuma7860 2 ปีที่แล้ว +8

    මාවිල්ආරු ,යාපනේ කොටුව මෙහෙයුම් වල හිටපු රණවිරුවන් සමග වැඩසටහනක් ඕනේ ❤️❤️❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +48

    මෙතුමන්ල වයසට ගියත් ඒ සිංහ හදවත එහෙමමයි. කඨා කරද්දීනම් අපිටත් වඩා අහින්සක පාටයි.
    ඒත් රන ශූර පදක්කම් පිට පිට ගහලා අපේ රට වෙනුවෙන් රුධුරු ත්‍රස්තවදීන් පවා සලිත කල රනවිරුවන්.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @ameedhameedmpd5999
    @ameedhameedmpd5999 2 ปีที่แล้ว +5

    දේශයේ මුර දේවතාවුන් සදා සුරකීවා සුමන සමන් දෙවියන් 🙏🙏 දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +17

    සුපිරි වැඩ්ඩෙක් තමයි
    වෙලාව මදී තව කියන්න දේවල් ගොඩාරියක් ඇති අනේ විනාඩි ගාන වැඩි කරන්න

  • @thanuraronen7065
    @thanuraronen7065 2 ปีที่แล้ว +7

    අති දක්ශයෙක් ❤️ god bless you sir 🖤

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +12

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏

  • @weerasinghalakmal9974
    @weerasinghalakmal9974 9 วันที่ผ่านมา

    2007 ඉදලා මෙතුමාගේ යටතේ හිටියේ අපි ජිවිතේ රැක්කා අනේක වරයක් පිං අදටත් අපි හමුදවේ ඉන්නේ එකලේ බිහිසුණු මතකය අයේ කවදවත් එපා 🙏🙏🙏🙏
    එදා අපේ ජිවිතේ රැක්ක හටා අදරේ ❤❤❤❤❤❤

  • @BaggayaDilru
    @BaggayaDilru 7 หลายเดือนก่อน

    හමුදාවෙ අගේ අඩුවෙන කාලේ අපේ රත්තරන් කොල්ලො ජීවිතේ පුදල මරනෙ එක්ක හැප්පිල අද නිදහසෙ හුස්මගන්න රටක් ඉතිරුකරන්න විදපු දුක අද සමජෙ නවක හිතමිතුරන්ට දුවා දරුවන්ට දකින්න අහන්න සලස්වන එක විශාල මෙහෙවරක් නැවත මෙවන් කර්කශක කටුක අත්දැකීම් වලට මුහුන නොදෙන මට්ටමට මෙ රට රැකේව කියල ප්‍රාර්තනා කරනව මාතෘභුමිය වෙනුවෙන් ඳිවිපූජා කල ඒ උතුම් දේශයේ මුරදෙවතවන් හට අමා මහ නිවන් සුව අත්වෙවා එම පවුල් වල සහොදර සහොද්‍රියන්ට දූපුතුන්ට බිරින්දැවරියන්ට කිසිදු දිනෙක දුකක් කරකරයක් නොවේවා මේ අභීත රන්පුතුන් වැදූ මව්පියන් හට අති උතුම් බුදුන්වහන්සේගේ පිහිට ආරක්ශාව සැමදා ලැබේවා ඔවුන් මතු බුදුවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සමස්ත ත්‍රිවිද හමුදාවට මෙ රටවෙනුවෙ කරන ලද අමිල සේවයට මාගේ හදපිරි ප්‍ර්නාමය හා දස දහස්වාරයක් මහා පින් අත්වේවා මේ පින් අනුමොදන් වේවා. උතුම් රන විරුවනි ඔබ තවමත් අපෙ හදතුල රැදී ඇත එය මා මියදුනත් නොමැකෙන මතක සටහනකි.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +16

    රට වෙනුවෙන් හාට් එකෙන්ම සේවය කරපු රණවිරුවෙක් 🙏♥️

  • @stefano-te7lt
    @stefano-te7lt 2 ปีที่แล้ว

    ඔබට නිරෝගී දීර්ඝ ausha ලැබේවා jesu පිහිටයි

  • @රකුසා-ර5ඡ
    @රකුසා-ර5ඡ 2 ปีที่แล้ว +12

    තවත් යකෙක් යකා නටපුවා අහගන්න හොදටම ☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +3

    Adat සුපිරි වැඩසටහනක් ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා

  • @tharindulakshitha1017
    @tharindulakshitha1017 2 ปีที่แล้ว +9

    මේ වගේ විශේෂ යුනිට් වල කට්ට්ගේ ඒවා දිගටම දාන්ට 💖❤️

  • @Lone_wolF-19
    @Lone_wolF-19 2 ปีที่แล้ว +17

    sri lanka army !!!
    ජය ශ්‍රී ලංකා

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @sujasurana6347
    @sujasurana6347 2 ปีที่แล้ว +3

    අනේ බුදුසරණයි ඔබ තුමාට උණක් හෙම්බිරිස්සාවකින් වත් පීඩාවක් වෙන්න එපා නිදුක් නිරෝගිව ච්රාත් කාලයක් ජිවත් වේවා

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +18

    ඉලග විඩියෝ එකේ ඉදන් අයියේ මේතුමා ලා යුදහමුදාවට මුලින්ම බැදුන හැටි. ඉදලම අපිට
    විඩියෝ ලබාදේන්න හාට්මන් කියයන්නේ
    හාට් එක වගේ යකේක් තමා🔥

  • @pasindumadhuwantha9741
    @pasindumadhuwantha9741 4 หลายเดือนก่อน

    සමහරක් මේ හැමදේම අමතක කරල දාන කාලෙ මෙහෙම හරි දෙයක් කරන එක පට්ට සුපිරි. කවුරු කොහොම මොනව කිව්වත් ඒ දේට ගරු කරන්නොන ❤🔥

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว

    ඔබතුමා කලා වු අමිල වීරෝධාර මෙහෙයුම් වලට අපි හදවතින්ම ගරු කරමි නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ආදරණිය රණවිරුව

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏
    ඇබ්බැහියක් මේක පිස්සුවක්🤟🤟♥️♥️🙏🙏🙏ආදරෙයි❤ විරුවණී සැමට 🤟🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +1

    විරුවාණනි ඹබට නිරෝගී සුවය පතමි දෙදෙනාටම දෙව් පිහිටයි..

  • @rajithadhananjayabandara5708
    @rajithadhananjayabandara5708 3 หลายเดือนก่อน +1

    මුලු මහත් ජාතියකට සාමය උදා කල විරුවාණනි උබට අප හදවතිම්ම නිරෝගි දිවියක් පතන්නෙමූ ❤

  • @dularadahami5433
    @dularadahami5433 5 หลายเดือนก่อน +1

    කොමාන්ඩෝ හක්කාගෙ වීඩියෝ එක බලද්දි පාන්දර 2 කට විතර ඇති ඇදෙන් බහින්නත් බය හිතුන මට ඒක බලද්දි හිතෙන් මැවෙනවා එහෙම ගැම්මට කියද්දී ❤❤

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +9

    ආඩම්බරයි කොමාන්ඩෝ ගැම්මක්‌ තමා.. ජයවේවා ඔබ‍ට 👍🙏❤

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage 2 ปีที่แล้ว +4

    හාට්මන් සර්.ඔබට දීර්ඝායුශ ලැබේවා...🙏❤️

  • @nuwansameeravidanagamage8730
    @nuwansameeravidanagamage8730 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 หลายเดือนก่อน +1

    හාට්මන් හා පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගි වාසනාවන්ත ජිිවිතයක්

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 5 หลายเดือนก่อน +1

    විශිෂ්ට තනවිරුවෙක් ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය අත් වේවා! මුලු පවුලටම තෙරුවන් සරණයි .
    දැයට අමතක වී යන රණවිරුවන්ගේ වීර වික්‍රමයන් තුළින් ඉතිහාසය නැවත හඳුන්වාදීම ගැන සංජීවට ඔබටත් අනෙක් වාරයක් ස්තුතියි .ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කළ හැකි යමක් ආරම්භ කරන්න

    • @IranganieJinadasa-qx8ts
      @IranganieJinadasa-qx8ts 5 หลายเดือนก่อน

      විශිෂ්ඨ රණවිරුවෙක් Sorry for the typing mistake.

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 17 วันที่ผ่านมา

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤

  • @kapilasuranga6059
    @kapilasuranga6059 2 ปีที่แล้ว +7

    1993 ඉදුරාම බදවා ගැනිමෙි අංක 09ට අපේ ලොකු අමිමාගේ පුතා WT කරුනාතිලක තල්දුව අවිස්සාවේල්ල

  • @checkmate3303
    @checkmate3303 2 ปีที่แล้ว +20

    Battles done in behind enemy lines during night time rainy days areas full of landmines, without start or stop times,
    These guys are super humans, we ordinary people cant do even 1% of what they done for the country
    Thank you sir for your service to the country 🙏

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +9

    ඉතාම ප්රශංසනීයයි
    ඔබතුමා ගේ මේ විස්තරයට
    අනාගත පරම්පරාව බොහෝ කාලයක් ඇහුම්කම්
    දෙන්නේ ය.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera9156 2 ปีที่แล้ว +8

    අනෙක් මිනිස්සුන්ට හුස්ම ගන්න ජීවිතය පුද කළ සියලුම විරුවන්ගෙ ආත්මයන් සැනසේවා 🙏 හාර්ට්මන් මහත්මයාට නිරෝගීමත් සුබ දිවියක් ❤️

  • @ladnsathukorala
    @ladnsathukorala 2 ปีที่แล้ว +6

    ප්‍රායෝගික අද්දෑකීම් නෑති උනත් මටනන් මේ වීඩියෝ ටිකෙන් එකතු කරගත්ත දෑනුමෙන් මිලිටරි සයන්ස් ඩිග්‍රියක් ගත්ත වගේ දෑනෙන්නෙ. සිරාවටම. ඒ වගේම යුද්දෙකදි වෑදගත් වෙන නායකත්ව හෑකියාව, කන්ඩායම් එකමුතුකම, උපක්‍රමික ශිල්පීය ක්‍රම වගේ දේවල් අපි වෑඩ කරන සිවිල් බිස්නස් වර්ල්ඩ් එකට ඈප්ලයි කරන විදිය ගෑන මම අදටත් ලමයින්ට උගන්නන්නෙ යුද්දෙන් උදාහරන අරගෙන. සියලු රනවිරුවන්ටත් ඒ පවුල්වල අයටත් වනෑස මල්ලිටත් මගෙත් මගේ පවුලේත් හදපිරි ගවුරවය ❤

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @chamuthhansamal3454
    @chamuthhansamal3454 2 ปีที่แล้ว +1

    අයියෙ කමෙන්ට් නොකරට හැමදාම බලනව හොදේ පටන් ගත්ත දවස ඉදන්❤️❤️ ජයවේවා අයියෙ...අපෙ කොල්ලො හැමදාම ගේන්න හොදේ තෙරුවන් සරණයි

  • @WasanthGuna
    @WasanthGuna 6 หลายเดือนก่อน

    බුදුසරණයි ! ස්තුතියි වනැස ❤❤❤❤❤❤❤❤❤❤

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 2 ปีที่แล้ว +6

    අපි ඉතින් video එකක් දාපු ගමන් බලනවා.thank you wanesa tv ❤️😍

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      මේ ප්‍රතිචාරයට අචාරය 🙏🙏🙏

  • @Ticktopapi
    @Ticktopapi 4 หลายเดือนก่อน

    Thank you , very good informations

  • @wrpthilakarathna4709
    @wrpthilakarathna4709 12 วันที่ผ่านมา

    බුදු සරණයි අපෙ රණවිරුවන් හට