ගේන්න කතානායක විශ්වාසභංගේ!-වසන්ත මාධ්‍යට ගැම්මට කියයි.අනික් ඒවා ගැන අහද්දීත් සජ⁣බට සැර කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 340

  • @SumanasiriHewage
    @SumanasiriHewage 2 ชั่วโมงที่ผ่านมา +81

    ජයවේවා මුන්ට ඕන සති දෙකෙන් ගැටලු විසදන්න

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 25 นาทีที่ผ่านมา

      Munta one aranduwa ana gannawa balanda..maliwe Aya ehema ana ganne..

  • @AriyaSena-v4c
    @AriyaSena-v4c 3 ชั่วโมงที่ผ่านมา +95

    ජයවේවා වසන්ත සහෝදරයා .....

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 2 ชั่วโมงที่ผ่านมา +100

    ජයවෙවා.මොන බාධක ආවත් අපි ඔබලා සමග.🎉🎉🎉🎉❤❤❤❤❤

  • @anusuros
    @anusuros 2 ชั่วโมงที่ผ่านมา +50

    රඡයට ඡය වෙවා කතා නායකයාට ඡය වෙවා. අපෙ පාර්ලිමේන්තුවට ඔහු අවශ්‍යයි❤

    • @kapilsiri9850
      @kapilsiri9850 ชั่วโมงที่ผ่านมา +1

      Kathanayaka supiri P.,W.P, H.P, AWALAMEK, K..,kotinma kiwwoth apibalaporothuwana PUNARUDAYA winashakala HU..
      ..
      ,

  • @ManelBannaka
    @ManelBannaka 2 ชั่วโมงที่ผ่านมา +46

    අනේ මේ මිනිස්සු කිසිම දෙයකින් සෑහිමකට පත් වෙන්නේ නෑ. නියමයි වසන්ත සහෝදරයා.🎉

    • @HandunSaman-bo6nu
      @HandunSaman-bo6nu 37 นาทีที่ผ่านมา

      Mokadda bola සෑහීමකට තියෙන්නෙ

  • @GeethMali-hp5gy
    @GeethMali-hp5gy ชั่วโมงที่ผ่านมา +19

    තව මාස 3ක්‌ ඉවසන් ඉදපල්ලා. වැඩ දානවා බලන්න. සුපිරි කතාව සහෝදරයා. 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

    • @ManojdeZliva
      @ManojdeZliva ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටම ❤

  • @anomamanel6360
    @anomamanel6360 ชั่วโมงที่ผ่านมา +23

    ❤❤❤❤❤ අතිගරු අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඇතුළු මාලිමා රජයට ජයෙන් ජයම වේවා!!!ඔබතුමන්ලගේ වැඩකටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි !!!!!!❤❤❤❤

  • @charukahiroshan2601
    @charukahiroshan2601 ชั่วโมงที่ผ่านมา +27

    සමුපකාර ගේමු අයෙ අනිවාර්යයෙන්ම

  • @vimalavimala8190
    @vimalavimala8190 ชั่วโมงที่ผ่านมา +26

    ඇත්තටම සතුටුයි වසන්න ❤❤❤❤❤❤❤❤❤❤

  • @RasikaPradeep-w9n
    @RasikaPradeep-w9n 3 ชั่วโมงที่ผ่านมา +102

    වැඩ බලාගන්න තව පොඩ්ඩක් ඉවසල ඉඳපන්අවුරුදු ගානක් උඹල වැඩ දැම්මනේ දැන් අපේ වැඩ පොඩ්ඩක් බලන් ඉදපන්😂😂😂😂

    • @jagathmarapana387
      @jagathmarapana387 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇයිදැම්ම රෙවිලද තාම වැඩදැම්මෙනැ කොහොමත් උඹලට ඉවසන්න තමයි වෙන්නෙ 2019වෙකම් පු 🐂නොදි දෙනදේකාල වෙනදේබලාගෙනහිටපල්ල මෙඅවුරැදු පහෙ කන්නම නැත්නම් කාපන් කනකොල දැන්76පුරාවට කැව්ව නේද හොදට බඩකට පිරෙන්න ඇයිකාපුව මදි⁣ෙවලාද දගලන්නෙ වැඩබලාගන්න බැරිඋනත්නැතත් එකයිදැන් අකමැත්තෙන් උනත් බලන් ඉන්න වෙන්නෙ බල්ලො ගියා ගෝපයියො තමයි දගලන්නෙ

    • @MrsSunithra
      @MrsSunithra 2 ชั่วโมงที่ผ่านมา +8

      2048 වෙනකල් ඔයාලට ඉන්න වෙනවා ඡන්දෙ දීපු අපිට කිසිම හදිස්සියක් නැහැ

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake ชั่วโมงที่ผ่านมา +1

      Rajaya avatha anna 2048 blagana edimu .

    • @NandawathiSamaranayake
      @NandawathiSamaranayake ชั่วโมงที่ผ่านมา +1

      Vasantha mathiduni jayaweva ❤obalata budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏gihin pala tikak hitavanna kiyanna kalaya ka damana nathiva .

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 26 นาทีที่ผ่านมา

      Yako certificate ekak penwanna ochchara kal ganne, kendiri ganne natuwa kathanayakata media eka issarahata awilla, kondak athuwa prakashayak karanna barida. hangila inne.

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n ชั่วโมงที่ผ่านมา +33

    සජිත්ගෙ අද්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න අපිට දැන ගන්න ඕන .

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 2 ชั่วโมงที่ผ่านมา +26

    ගරු ඇමති තුමනි නැවතත් අපේ රටේ සමූපකාරටික ගම්මට්ටමින් ආරම්භ කරන්න. එතකොට ඔයප්‍රෂ්න වලට සෑහෙන හොඳ උත්තරයක් ලැබෙයි

  • @gamalatharachchi4476
    @gamalatharachchi4476 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා සමූපකාරය යලි ගොඩනගමු ජනතාවට යුක්තිය උදා කරමු

  • @piumikanilushi3530
    @piumikanilushi3530 3 ชั่วโมงที่ผ่านมา +43

    වසන්ත❤

  • @prasadindika7652
    @prasadindika7652 ชั่วโมงที่ผ่านมา +14

    ❤ ජයවේවා අපි චන්දය දුන්නෙ හාල් බිත්තර පොල් කන්න නෙමෙ. අපි චන්දය දුන්නෙ ජාතික ප්‍රතිපත්ති නිර්මානයකිරීමටත් හොරත්‍රාඩ ඩීල් බත්බැලයො එලවල රට රට ආදරනීය සහෝදරයාන් රටේ පාලකයින් කිරීමටත් අපේ දරුවන්ගෙ අනාගතය සුරක්ෂිත කිරීමටත් නිවහල් රටක් නිර්මානය කිරීමටත් පමනකි. අපි ඔබ හෝ රජය ගැන අබම්ල් රේණුවක අවිශ්වාසයක් නැත

  • @susanthasuzy4473
    @susanthasuzy4473 2 ชั่วโมงที่ผ่านมา +18

    ජය වෙවා අනුරාධපුර ගැම්ම...❤🎉

  • @ThilakaLiyanage-t9o
    @ThilakaLiyanage-t9o ชั่วโมงที่ผ่านมา +12

    ජයවේවා වසන්ත සමරසිංහ සහොදර ඇමතිතුමනි බාධා වලටත් බාධා ගෙනදී පෙරටම යන් මාලිමා

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 3 ชั่วโมงที่ผ่านมา +103

    මේ රට වලපල්ලටම දාපු රාජපක්ෂ,රනිල් ,ප්‍රේමදාසලා බලාගෙන ඉන්නේ මාලිමාවෙන් ඇලපිල්ලක් පාපිල්ලක් වැරදෙනකම්.

    • @chandimaarunamali9214
      @chandimaarunamali9214 3 ชั่วโมงที่ผ่านมา +7

      ඇත්ත

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 3 ชั่วโมงที่ผ่านมา +4

      Atta katawa

    • @ChithraniPremadasa
      @ChithraniPremadasa 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 2 ชั่วโมงที่ผ่านมา +2

      ජනතාව බලාගෙන ඉන්නවා හොරු අල්ලනකම්

    • @jehanfd
      @jehanfd ชั่วโมงที่ผ่านมา +1

      Attc ❤️👍

  • @naandaperera8128
    @naandaperera8128 3 ชั่วโมงที่ผ่านมา +39

    බළලා මැටියෙන් වුණත් මොකද මීයෝ අල්ලනවානම්.

    • @renukanishanthi8040
      @renukanishanthi8040 3 ชั่วโมงที่ผ่านมา +3

      Yes

    • @jagathmarapana387
      @jagathmarapana387 2 ชั่วโมงที่ผ่านมา +1

      ගැටලුව විසදනවනම් නෙ හොද මෙච්චර කල් ඇත්ත බළල්ලු ඇල්ලුවෙ නැද්ද මියො මියො ඉන්න එපැය අල්ලන්න

    • @prasadchathuranga9969
      @prasadchathuranga9969 18 นาทีที่ผ่านมา

      deffinetly😂

    • @jayshn-n9575
      @jayshn-n9575 12 นาทีที่ผ่านมา

      ඔබ තුමා නිවැරදියි ,
      ඒ උනාට මැටි නෙමෙයි
      හොද රියල් බළල්ලු ඉන්නකොට මොකටද මැටි බළල්ලු .

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn 2 ชั่วโมงที่ผ่านมา +21

    ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ කතානායකට පමනක් නොව ජනාධිපතිගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දක්වා කිසිදු උපාධියක් අවශ්‍ය වන බව පෙන්වාදී නැත්තේය. කතානායක සතු දූෂිත නොවන අවංක භාවය එකම සුදුසුකම වේ. ප්‍රතිගාමීන්ගේ මඩගැසීම කතානායකගෙන් අවසන් නොවේ. කාරණය එසේ බැවින් මාලිමාව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරණවා හැර වෙන කිසිවක් නැත්තේය. ශ්‍රීලංකා පුරවැසියෙකු නොවූ එංගලන්ත පුරවැසියෙකු ශ්‍රිලංකා පාර්ලිමේන්තුවේ ඇමතිකම් පවා දැරූ මොහොතක ජනතා කැමැත්තෙන් පත්වූ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට පෙර චන්දය දුන් ජනතා කැමැත්ත විමසා බැලිය යුතුය. මක්නිසාද පුද්ගලයා සහ පක්ෂය බලා ජනතා චන්දය එළිදරව් වුණා මිස උපාධියක් විශේෂකොට නොගත්තේය.නිළය හැරයාම හෝ පාර්ලිමේන්තුවේ සිටීම පුද්ගලයා ගන්නා තීන්දුවක් මිස ප්‍රතිගාමීන්ගේ අදහස් අවසාන තීරණය නොවන්නේය.අපි මාලිමාව සමගය. #රට#අනුරට#මාලිමාව#පෙරට.

    • @Janka-c9f
      @Janka-c9f ชั่วโมงที่ผ่านมา

      පුද්ගලයට ගන්න පුලුවන් තීරන පුද්ගලික ඒව මෙතන තියෙන්නේ චාමර සම්පත්ගෙ අට පාස් එක ගැන කෝචොක් කරපු උන් නැති පට්ටන් තන්මැට්ටන් හැසිමය ඉතින් කොහොමද රෙද්දක් ඇදන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ..

    • @DeepalHewawasam-yb5mn
      @DeepalHewawasam-yb5mn ชั่วโมงที่ผ่านมา

      @Janka-c9f කතානායකට එරෙහිව දෝෂාභියෝගයක් විපක්ෂයට ගෙන ඒමට හැකිය

    • @malikajayalath3036
      @malikajayalath3036 47 นาทีที่ผ่านมา

      ජනාධිපති තුමා අතුලු මාලිමා රජයේ සියලුම දෙනාට තෙරුවන්සරනයි

    • @ජනක-ත5ස
      @ජනක-ත5ස 13 นาทีที่ผ่านมา

      කතානායක නේද කිව්වේ උපාදියක් තියනවා කියලා බොරුවට

    • @DeepalHewawasam-yb5mn
      @DeepalHewawasam-yb5mn 8 นาทีที่ผ่านมา

      @ජනක-ත5ස කතානායක කිව්වට ඒ උපාධිය තනතුරට වැදගත් නැහැ.

  • @mavirowi2230
    @mavirowi2230 33 นาทีที่ผ่านมา +1

    සුපිරි වසන්ත සහෝදරයා,ඔබ‍ට අපේ ප්‍රණාමය ❤❤❤

  • @LvLK-t8y
    @LvLK-t8y 2 ชั่วโมงที่ผ่านมา +11

    වී වේලන යන්ත්‍ර ඉල්ලා ඉල්ලීමක් රුසියාවෙන් සහ චීනය, හෝ America, Spain රටවලින් කරන්න. ඒ අය ප්‍රදානය කරන්න ඉඩ තියෙනවා. ඉල්ලුව කියල අඩුවක් වෙන්නේ නැහැනේ

  • @PrashanthiShanika
    @PrashanthiShanika 23 นาทีที่ผ่านมา +2

    වසන්ත සහෝදරයා ❤️❤️🇱🇰🇱🇰 ජයවේවා 🇱🇰🇱🇰🇱🇰

  • @kamalhenepola5348
    @kamalhenepola5348 2 ชั่วโมงที่ผ่านมา +14

    හොඳයි කරගෙන යන්ට ජයවේවා

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 2 ชั่วโมงที่ผ่านมา +11

    සැලෙන්න එපා දිගටම කරගෙන යන්න.

  • @sriyanimallika5016
    @sriyanimallika5016 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි මාලිමාවට ජයවෙිවා 👍👍👍👍👍

  • @siwankakumara5950
    @siwankakumara5950 39 นาทีที่ผ่านมา +2

    නියමය වසන්ත සහෝදරයා නියමට පිළිතුරු දෙනවා

  • @Nirotshan
    @Nirotshan 2 ชั่วโมงที่ผ่านมา +12

    ජයවේවා💗

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 ชั่วโมงที่ผ่านมา +18

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 2 ชั่วโมงที่ผ่านมา +14

    අන්න නියමය් උත්තර ංද්න්ව බූඋ සරණයි ❤❤❤❤❤

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 51 นาทีที่ผ่านมา +2

    ජයවේවා බාදක මැද අපි නැගි සිටිමු අපි කවදත අපි මාලිමවට

  • @KURUMINIYA-uo2xp
    @KURUMINIYA-uo2xp 47 นาทีที่ผ่านมา +2

    Jvp ගැම්මක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindakumara2428
    @chamindakumara2428 2 ชั่วโมงที่ผ่านมา +14

    Malimawata ❤❤❤❤

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp 2 ชั่วโมงที่ผ่านมา +7

    VERY GOOD SPEACH SIR.💪🙏❤👌👍

  • @priya7483
    @priya7483 2 ชั่วโมงที่ผ่านมา +10

    පසුගිය කලේ දන් අමතක වෙලා

  • @srimalMalinda-t3t
    @srimalMalinda-t3t 2 ชั่วโมงที่ผ่านมา +7

    Dear brothers we are always with you. ❤😅😅🎉🎉

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 ชั่วโมงที่ผ่านมา +10

    අපේ වසන්ත සහෝදරයාගෙ කට නම් අවුස්සා ගන්න එපා .වැඩේ පරක්කු වෙලා හරි කෙරෙයි.

  • @ShyamalieKottahachchi
    @ShyamalieKottahachchi 2 ชั่วโมงที่ผ่านมา +10

    Jayaweva npp ❤❤❤❤❤❤

  • @NuwanSudarshana-ul8cq
    @NuwanSudarshana-ul8cq ชั่วโมงที่ผ่านมา +4

    ශ්‍රී ලංකාවට ජයවේවා 🇱🇰

  • @anusuros
    @anusuros 2 ชั่วโมงที่ผ่านมา +12

    සඡියගෙ නාමලගෙ උපාදි ගැන හොයන්න😂😂😂

    • @mangalaashanthi308
      @mangalaashanthi308 ชั่วโมงที่ผ่านมา +2

      O/L fail ලංකාවේ විපක්ෂ නායකතුමා.තලතා අක්කා ඒකත් හොයලා බලන්න

    • @anomamanel6360
      @anomamanel6360 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂

    • @premalathawickramasinghe6266
      @premalathawickramasinghe6266 ชั่วโมงที่ผ่านมา +1

      නාමල්, කියන්නේ කාමර නීතීඥයානේ.මම නීතීඥයෙක් කියල නෙ කියන්නේ.

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 2 ชั่วโมงที่ผ่านมา +12

    වසන්ත සහිතයි සහල් සම්පූර්ණ Smupakrwlata ලබාංද්න්නට හෝද්ම ංද්❤❤❤❤❤

  • @shavonanjalo2416
    @shavonanjalo2416 3 ชั่วโมงที่ผ่านมา +17

    ❤❤❤❤❤❤❤❤❤

  • @PriyaPriya-y2l
    @PriyaPriya-y2l 2 ชั่วโมงที่ผ่านมา +8

    Jayawewa ❤

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 21 นาทีที่ผ่านมา +2

    ජනතාවට කාගෙවත් සුදුසුකම් වැඩක් නෑ, හරියට වැඩ කරන්න පුළුවන් නම් එච්චර යි,

  • @hashithasadaruwani2864
    @hashithasadaruwani2864 2 ชั่วโมงที่ผ่านมา +14

    ජයවේවා සහෝදරයා ❤❤

  • @surangaprabath5652
    @surangaprabath5652 3 ชั่วโมงที่ผ่านมา +15

    Npp ❤❤❤❤

  • @hashithasadaruwani2864
    @hashithasadaruwani2864 2 ชั่วโมงที่ผ่านมา +16

    අපි ඔබ සමගයි ❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ชั่วโมงที่ผ่านมา +21

    ජයවේවා මාලිමාවට .❤❤❤

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 2 ชั่วโมงที่ผ่านมา +4

    Good speech

  • @hashithasadaruwani2864
    @hashithasadaruwani2864 2 ชั่วโมงที่ผ่านมา +22

    ඇත්තටම සතුටුයි ❤❤❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 3 ชั่วโมงที่ผ่านมา +15

    ❤❤❤❤❤❤

  • @ude3333
    @ude3333 2 ชั่วโมงที่ผ่านมา +16

    රටින් හාල් ගෙනල්ලාත් පාලන මිලට දීලා ඇති වැඩේ මොකක්ද? ඒවා අඩුවෙන් දෙන්න. එතකොට ඔය හංගපුවා එලියට දාන්නම වෙනවා. නැත්නම් පාරිභෝගිකයාට ඇති වාසියක් නෑ!

    • @subhashinibw9008
      @subhashinibw9008 2 ชั่วโมงที่ผ่านมา +1

      135 t denna puluwan kiyala neda kiwwe

    • @sanjeewakumara3063
      @sanjeewakumara3063 2 ชั่วโมงที่ผ่านมา +2

      උබලා හැම එකාම ලාබෙට කන්න මයි හිතන්නෙ . ආර්ථිකය සක්තිමත් කරගනිල්ලාකෝ ගොවියා වට්ටන් නැතුව .

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 2 ชั่วโมงที่ผ่านมา +1

      රටට ව්‍යාපාරිකයන් ඕනිනේ එයාලා වට්ටල ත් බැහැනේ

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani 2 ชั่วโมงที่ผ่านมา

      කන්න නැත් නම් වවාගෙන කාපන් ජනවාරි වෙනකොට ගොයම් කැපෙනව ගොවිය හූරං කන්න හදන්නෙ සක්කිලි බල්ලො

    • @ude3333
      @ude3333 ชั่วโมงที่ผ่านมา

      @@sanjeewakumara3063 එතකොට අනිත් එවුන් හාමතේ මැරෙන්නද? මේකෙන් ගොවියා වැටෙන්නැහැ. තව මාස එකහමාරක් යනවා අස්වනු කැපෙනකොට

  • @chandanapathirana
    @chandanapathirana 2 ชั่วโมงที่ผ่านมา +8

    මාලිමාවට ජය ❤❤

  • @upulliyanage5648
    @upulliyanage5648 2 ชั่วโมงที่ผ่านมา +5

    Well, done 👏👏👏👏

  • @padminilelwala6863
    @padminilelwala6863 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි වසන්ත සහෝදරයා

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා වසන්ත සහෝදරයා !!

  • @hashithasadaruwani2864
    @hashithasadaruwani2864 2 ชั่วโมงที่ผ่านมา +20

    නියම ආණ්ඩුවක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @karuapp6083
    @karuapp6083 50 นาทีที่ผ่านมา +2

    සමහර ජඩ මාධ්‍ය කාරයන්ට දැං කොමිස් රුපියලක් වත් නොලැබෙන කොට , ඉතිං තිබ්බ ආන්ඩුව මතක් වෙන එකට සොරි හෑඈ!

  • @kusumchandrika9433
    @kusumchandrika9433 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa

  • @DilanNandika-d8w
    @DilanNandika-d8w ชั่วโมงที่ผ่านมา +3

    නියම කාරුණික කතාවක්

  • @pmilinda
    @pmilinda 2 ชั่วโมงที่ผ่านมา +5

    මේ රටේ නිෂ්පාදනය කරන සියලුම හාල් වල අයිතිය රජයට අරගත්තනම්. රජයේ න් අරන් ඉතිරිය. පෞද්ගලික ආයතන වලට ගන්න නිදහස් කරානම් හරි.

  • @NavaNiki
    @NavaNiki 2 ชั่วโมงที่ผ่านมา +14

    නියමයි වසන්ත ❤❤❤❤

  • @srilankaexplorer
    @srilankaexplorer 34 วินาทีที่ผ่านมา

    ජය වේවා! අපි අපි හදාගත්තු අපේ ආණ්ඩුව සදා රකිනවා. දෙමවුපියන් දරුවෙක් රකිනවා වගේ. රට කාපු පහර හොරු හැත්තට මේ ආණ්ඩුව වට්ටන්න දෙන්නේ නැහැ කොහෙත්ම. හිරු දෙරණ මක බෑවිලා යනවා නොබෝ දිනකින්ම.

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 39 นาทีที่ผ่านมา +1

    අපේ.. රට.. දියුණු.. කරන්න.. අපහසු.. රටටක්.. මේ. කාලකන්නි.. ඉන්නකම්.. මුන්ට.. විස්වයේන්.. දඩුවම්.. දියයුතුයි... ජනාධිපති.. අනුර.. ඇතුළු.. සියළුම.. දෙනාටම.. බුදුසරණයි... පොල්.. නෑ.. හාල්.. නෑ.. වදුරෝ.. බෝවෙලා.. පුදුම... දෙයක්.. N. P. P.. රජය.. ආපු.. මාස 3..නට.. මුන්.. කොහෙන්.. කතාකරනවද...

  • @basiljayawardena3043
    @basiljayawardena3043 ชั่วโมงที่ผ่านมา +2

    වහාම දිනකට කෝටි එකහමාරක් පමණ කාබාසීනියා කරන පාර්ලිමේන්තුවේ වටිනා කාලය සහ මහජන මුදල් නාස්තිය වහා හකුලාගනිල්ලා - රංවල මහතාට ඍජුවම මාධ්‍යවේදීන්ට අවස්ථාවක් දී, තඹේකට වටින්නේ නැති දෙයක් අල්ලං මැරෙන්න හදන පොහොට්ටු, සජබ කිනිතුල්ලන් හට වෙනත් වැදගත් මාතෘකාවකට යොමුකරන්න.😢

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤a,,k,,d,,&අම්මා කාලි&කල්‍යාණි dushmantha වට්ටන්න ට්‍රයි කරන උන්ට දවසක තේරැම් යයි මාලිමාව යන අන්ඩුවෙ හයිය..සහෝ කිසිම දෙකට නොබියව අපේ ගමන අපි යමු.🔴☠️🔥☠️😎🌞👊👌👍🙋‍♂️

  • @niluherath-z6h
    @niluherath-z6h 2 ชั่วโมงที่ผ่านมา +7

    Me රට වල පල්ලට දන්න බලා ගේන i ඉන්නේ සජිත්
    ජය වේවා

  • @eshmo9427
    @eshmo9427 2 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා...🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍

  • @indikarathnayake2519
    @indikarathnayake2519 17 นาทีที่ผ่านมา

    හරි හෝ වැරදි ඒ ගැම්මට ආදරෙයි

  • @VindyaPrasadini
    @VindyaPrasadini ชั่วโมงที่ผ่านมา +2

    අඇයි යකෝ රටේ ජනමාද්‍ය ඉපදිලා තියෙන්නේ මාලිමා ආන්ඩුව ඉපදුන දවසේ ඉදලා මීට කලිනුත් මෙහෙම රජය ප්‍රශ්න කලානම් අද රටට මෙහම වෙන් නෙ නෑ😅😅😅😅😅😅

  • @NirushaKalyani
    @NirushaKalyani ชั่วโมงที่ผ่านมา +4

    අපි jvp බලාගෙන ඉන්නෙ .

  • @HasanSadath
    @HasanSadath 2 ชั่วโมงที่ผ่านมา +4

    Wasanth ela

  • @padminiperera6177
    @padminiperera6177 ชั่วโมงที่ผ่านมา +1

    Puthe ❤

  • @NadishaKumari-e6f
    @NadishaKumari-e6f ชั่วโมงที่ผ่านมา +3

    වසන්ත

  • @PathminiFernando-m4k
    @PathminiFernando-m4k 2 ชั่วโมงที่ผ่านมา +5

    Api malimawata සමග

  • @mahipalaperera8207
    @mahipalaperera8207 ชั่วโมงที่ผ่านมา +1

    🎉❤🎉❤🎉 නියමයි සහෝදරයා

  • @විෂන්මල්ටිසෙන්ටර්
    @විෂන්මල්ටිසෙන්ටර් 20 นาทีที่ผ่านมา

    ජය වේවා

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 12 นาทีที่ผ่านมา

    Jayawewaaaa❤

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤NPP💖💖💖💖💖

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka 59 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤obalage wade karagena yanna.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา +3

    N p p ❤❤❤

  • @h.PMunasinga-dx7vw
    @h.PMunasinga-dx7vw ชั่วโมงที่ผ่านมา +2

    ඉංගිරිය පාදුක්ක පාරෙ කොටිගලහංදියෙ. සිල් ලෝ කඩෙ නාඩු හාල් 260කෝ. මේ පාරිභෝගික අය මේ පැත්තටත් එන්න බලන්න

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d 29 นาทีที่ผ่านมา +1

    රටින් තව මාස දෙකකට සෑහෙන සහල් හිඟයක් නොමැති ව ගෙනාවනමි ,කළු කඩ සහල් මා පියාව ඉවරයි.ඒ කයි සත්‍යය .

  • @kosalaudaya3138
    @kosalaudaya3138 ชั่วโมงที่ผ่านมา +3

    මොල් හිමියන්ට චාන්ස් දෙන්න එපා ....තදින්ම ඉන්න

  • @AntonWeerasinghe
    @AntonWeerasinghe 2 ชั่วโมงที่ผ่านมา +4

    88/89 ධවල භීෂණයට මුහුණ දීපු පක්ෂයකටද තොපි කෝචොක් කරන්නෙ,වරෙල්ලා .

  • @dedduwajayathunga1947
    @dedduwajayathunga1947 ชั่วโมงที่ผ่านมา +2

    කෙලින්ම 88/89 වගේ කාලකණ්ණි වෙලෙන්දෝ නැති කරන්න නැතුව මේ රට හදන්න බෑ

  • @grishanthisilva2771
    @grishanthisilva2771 2 ชั่วโมงที่ผ่านมา +2

  • @suramyalanka3893
    @suramyalanka3893 ชั่วโมงที่ผ่านมา +1

    මොන අඩූපාඩූ තිබූනත් අපි මාලිමාවත් සමගයි ❤❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @delrinewebster7021
    @delrinewebster7021 ชั่วโมงที่ผ่านมา

    Excellent speech Wasantha, well said, don't the media have any other questions to ask, other than the degree, at this point, when there is somuch to question.

  • @user-tn8vs2zv8l
    @user-tn8vs2zv8l 15 นาทีที่ผ่านมา

    අපි ආණ්ඩුව සමගයි.

  • @kumara5653
    @kumara5653 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤🎉🎉

  • @SunilEkanayaka-h9z
    @SunilEkanayaka-h9z 2 ชั่วโมงที่ผ่านมา +3

    පලඇතිගසටතමා..මද්දියත්..ගසන්නේ

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 8 นาทีที่ผ่านมา

    Malimawata jaya wewa

  • @NeelThushara-l6r
    @NeelThushara-l6r ชั่วโมงที่ผ่านมา

    Malimawata....jayawewawa

  • @chamindasanjeewa6451
    @chamindasanjeewa6451 ชั่วโมงที่ผ่านมา

    Respect dear brother 🎉❤

  • @gamilthushara8391
    @gamilthushara8391 2 ชั่วโมงที่ผ่านมา +3

    දැන් එතකොට ආයනික සහල් වලින් අතිරික්ත ලාබ නැද්ද ......
    අනික විස්වාසය කවුරු කැඩුවත් කැඩුවා තමා ......
    එහෙම එකේ අර කෙහෙලියට වගේ අපෝ හොරා අපිට හොදා කියන්න නෙමෙයි අපි nppයට කඩේ ගියේ.....

  • @WkSusantha-qp4pt
    @WkSusantha-qp4pt 2 ชั่วโมงที่ผ่านมา +2

    මාද්‍යවේදින්ට විතර ද විශ්‍රාම වටුප් පුද්ගලික අන්ශයේ සේවයේ යෙදෙන කුලීවඩකරල ජීවත්වෙන අයට විශ්‍රාම වටුප් නද්ද

  • @latharathnayaka3663
    @latharathnayaka3663 53 นาทีที่ผ่านมา

    ❤Jayaweqa sahodaraya ❤

  • @dild3732
    @dild3732 7 นาทีที่ผ่านมา +1

    දැන්නම් මූන බැලුවම රෙද්දෙ රෙවිලා වස්ති කරන තත්වෙට පත්වෙලා වගේ පේන්නෙ 😄

  • @ManojdeZliva
    @ManojdeZliva ชั่วโมงที่ผ่านมา +2

    මෙච්චරකල් පුන්නක්කු කාපු ටොබයියො දැන් හාල් හොයනව ලාබෙට බත් කන්න😂😂😂 ගූ රනිලා කිව්ව නේද ඉවසපල්ලා කියල 2048 වෙනකම් ... නොදකින් සාපයක් මේ අදෝනාව ටොබයියන්ගෙ 😂😂😂