ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු / පින් අනුමෝදනා විරිදු.නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න(whatsapp imo / වට්සැප් ඉමෝ)හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
Hi
👍👍👍👍👍👍👍
නලියා සමාවෙයන් පුතේ.අර ගෑනු කෙනා එක්ක දාපු video එක නිසා උඹට මම බැන්නා.ඒත් මෙන්න මම දැක්ක නියම උඹ රත්තරං.එකෙන්ම එල
අඩෝ හෙනගහනවනේ බං තොට උපන්දින සුභපැතුම් වලට 25000-50000 th athara aya karnne ඇයි උබේ කටෙ මසුරන්ද හුත්තෝ තියෙන්නේ😮😮
හරිම වටින විරිදුවක්.අනිවාර්යෙන්ම කෙලින් උත්තරයක් අවශ්‍යයි.
නියමයි. වැරැද්ද වැරැද්ද විදිහට දකිමු කාටවත් කඩේ යන්නැතුව ❤
උබලා පලයල්ලා එතන ඉදගන්න
❤
කතාව සම්‍පුර්න ඇත්ත බොරැ නම් මරිසි නොදා පක්ෂයේ නම්‍්‍ඹුව තියල පල ❤
මගෙ පුතේ .ඇත්තටම ..ඉතාම කාලෝචිත ..විරිදුවක් ...ඔයා වගේ ..සාධාරණ විදියට හිතන එඩිතර දරුවන් ලක් දෙරණට බිහි වේවා .....
වැරැද්ද වැරැද්දක් විදිහට දකින එකට Respect .. අපිත් චන්දය දුන්නෙ මාලිමාවට. නමුත් වැරැද්දක් තියෙනම් වැරැද්දක් විදිහට නොදැක්කොත් රට මොන අතකට යයිද දන්නෙ නැ. ඒ නිසා හරි දේ අගය කරනවා වගේම වැරැද්දක් තියෙනම් ඒකත් වැරැද්දක් විදිහට දකිමු. ❤❤❤
පැත්තක් නොගෙන රට වෙනුවෙන් විරිදු කියන එකට හරිම සතුටුයි ඔයාගේ අනගතයට ජය වෙවා ❤❤❤❤❤
අපිත් මාලිමාවට චන්දය දුන්නේ ඒත් කරන්න දෙයක් නෑ මුළු රටේම මේක ප්‍රස්නයක් වේලා තියෙන්නේ අපිට ආචාර්ය පට්ටම් වැඩක් නෑ ඒ උනාට බොරු කිව්වා නම් ඉදරිය පැහැදිලි නෑ
අනිවාර්යයෙන් මඅපිත් මාලිමාව ගේන්න ගොඩක් මහන්සි උනාඒත් මොනවාද මේ වෙන්නෙ
චන්දෙට කලින් කියාපු දේවල්වලින්ම ආපහු ආණ්ඩුවට reply කරන කාලෙක මේ වගේ ප්‍රශ්න ඇතිවීම ගැන ගොඩක් කනගාටුයි.මේ වගේ උපාධි ප්‍රශ්න තව කීපයක් තියෙනව කියල social media වල යනව.අවුලක් නෑ ගමේම අය චන්දෙ දුන්න නිසා ශේප්, නැත්නම් වැඩකරපු අපිට යන්න තැන් හොයන්න වෙනව.
අනේ බොරු කියන්න එප බං උඹ මාලිමාට දුන්නේ නෑ
මාලි මාවට චන්දෙ දුන්නාය ඔහොම කියන්නෑ බං
ඔය ආචාර්ය මහාචාර්ය සුවපතිලා කලේ හොඳට.අපිට සීයට සීයක් බලාපොරොත්තු වෙන්න බැහැඒ නිසා රට ගොඩදාන වැඩේට උදව් කරමු හැමෝම
බොරු කාරයන් එපා ඇත්ත ඇති සැටියෙන් දකින මල්ලි ඔයාට බුදු සරණයි 👍👍👍👍👍👍👍
මල්ලියෝ පටන්. ගන්න. කොටම අහුවෙන හොරු. අයින්. කරමු. නේද... එතකොට අනාගනෙ. ප්‍රශ්න නැති වෙයි නේද සුභ පතනවා. ඔයාට ❤❤
Aurudu 76k tisse thope un horaa kewe e horu rela ain kalanam me ratata mehema weida
@@saviya4038 උන් හොරාකාපු නිසානෙ යකෝ උන් ව එලවලා අලුත් කට්ටියක් ගෙනාවෙ. උන් ගාවත් පරණ හොරුන්ගෙ ප්‍රතිපත්ති තියෙද්දි උබ ඒව අනුමත කරනවද? වහලෙක් වෙන්නැතුව වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්.
@@saviya403876 සාපෙ ඉවර කරානෙ දැන් වෙන ඒව කලින් උන් පිටින් යවන්න බෑ.
@@saviya4038එහෙම කියල කලින් උන් කෙලපුව කරන්නද යකො මෙච්චර දීලා යැව්වෙ 😂 ඇරත් පච කෙලලා හොර උපාදි දාගන්න තරම් තියෙන ඇම්ම මොකද්ද 😂
@@saviya4038මේ අය එහෙම නෙවෙයි කියලා නේද ගෙනාවේ.මුණුත් ඒ ජාතියේම තමා බොරු කියලා බලය අරගෙන අන්තිමට බොරුකාරයා කතානායකත් කරලා.😂😂😂
නලින් පුතා මේ දවස්වල අපිත් මුණ හංගන් ඉන්නේ. එක එකා ගෙදරටම ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තරයක් නැතුව.
අපෙ පැති වලත් කොල බෙදලා කැම්පේන් කරපු උන් ලැජ්ජාවට දැම් දේසපාලනෙ කතා කරාම ලිස්සලා යන්නෙ 😂
එහෙම wen එපා .ඔයිට වඩා බැංකුව හොරා කාපු රට විකුණා සිටින උන් තවත් පාර්ලිමේන්තු වට එන්න දඟලනවා ජනතාවගෙ අනුමැතිය නොමැති ව ලැජ්ජා නොවන්න ඔතන තිබෙන්නේ විශාල වරදක් නෙවේ. ඔයිට වඩා වැරදි ksla අනිත් wipaksha
@@shamilahameed4164මේ අයව බලයට ගෙනාවේ තිබ්බ ජරාජීර්ණ දේශපාලනය ඉවරයක් කරන්න.මේ ගොල්ලෝත් ඇවිදින් ඒකම කරලා එහෙම කරපු කෙනා කතානායකත් කරලා.මේක වැරදියි.අඩුම වැරැද්ද වැරැද්ද විදියට දකින්න.
ඇත්තමයි පුතේ අපි හැම දෙනාම දැඩි අපහසුවට පත්වෙලා
@@shamilahameed4164If it is true it’s a big mistake. Error is error irrespective of the doer.
නියමයි. වැරැද්දට වැරැද්ද කියන්නත් හරි දේ හරි කියන්නත් ඔබට තියෙන පෞරුෂය පිළිබඳ ආඩම්බරයි 🎉
නියමයි අර ගිය පාර ගෝටගෙ පුන්ක ලෙව කාලා පට්ටමක් හම්බුනෙ නැති නිසා මේ පාර අනුරගෙ ලෙව කන ජන්ගි සුදා වගෙ නොවී නියම කොන්දක් තියෙන එකට ❤️🔥
But you seem to be a commenter for 5000
@@nishanthajayalath1091 ඌ නෙවෙයි උබ තමයි මට පේන විදිහට 5000 ට දෙකපුන්නෙ 😪😂
@@CharinduThakshana5000 දෙයි බොගෙ ගෑනිව රෑට පාරේ තියපන් මූසලයා.
ඇත්තම උගත්තු නම් වැඩවලින් පේනවා . අපේ රටේ ගොඩක් අයගෙ උගත්කම් සහතික වල විතරයි..
😂😂😂
😮
බොරු කීවා නම් ඉල්ලා අස්වෙන්න මාලිමාවට චන්දය දුන් බුද්ධිමත් ජනතාව අපහසතාවයට පත් කරන්න එපා .අපි හොරු මංකොල්ල කාරයන්ට ,බොරු කාරයන්ට විරුද්ධ චන්දය දුන් අය ,අනුර සහෝදරයා ,රජය අපහසතාවයට පත් නොකර තීරණය කරන්න .අපි මාලිමාව සමඟ ජය වේවා
මමත් චන්දේ දුන්නා කැන්නසින් ගියා ඒත් දැන් මිනිස්සු අහන දේට දෙන්න උත්තර නැහැ 😭😭 මොකද බඩුමිල අහාස උසට අපේ ගමේ ගොවිතැන් කරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සු ඉන්නේ එයාලට මේ බඩුමිල දරාගන්න අමාරුයී 😭😭 මල්ලිට පුළුවන්නම් ඒ ගැනත් විරිදුවක් කරන්න තෙරුවන් සරණයී මල්ලි 🙏🙏🙏
😂😂😂 අපිනම් දන්නවා කම්මල් කාරයොත් ආචාරියෝ තමා 😂😂😂
මමත් ආසයි මේ විරදු වලට
ඔය j.v.p. එකේ උන් මුල ඉදන්ම කරේ බොරුව ඒක තමා අපි මුල ඉදන් කිව්වෙ නලින් අයියා ඒකනම් වටින වැඩක් ගොඩක්ම උන් වහල්ලු වගේ💛
කොයි වැරැද්ද උනත් අපි මාලිමාවට කිය කිය වැලලෙන්නෙ නැතුව තමන් හදපු ආණ්ඩුව වැරැද්දක් කරනවනම් ඒක නිවැරදි කරවන්න ඔයාගෙ විදියට උත්සාහ කරන ඔයාට respect ❤
ඇත්ත ම ඇත්ත . මනාප එකතු කරපු අයට විලි ලැජ්ජාවෙ බෑ
අපි දීපු චන්දෙටත් හිතට දුකයි මිනිස්සු අහන ඒවට ලැජ්ජයි අපට
😊කලබල වෙන්නැතුව බොලේ ......ඉවසල බලන් ඉමු හොඳේ 😊
😊😊😊😊😊😊
😂😂😂😂😂😂😂
නියමයි නලින් අපි චන්දේ දුන්නා අපි වරදක් දැක්ක තැන නැගිට්න්න ඔනී නැත්තම් මුං අපි එක්ක මරසි විතරයි ඇත්තටම බලේ තියෙද්දි මොලේ නැ මොලේ තියෙද්දි බලේ නැ කතාව නම් ඇත්ත.
ඉවසිමේන් ඉන්න උත්තර දෙයි වෙලාවට"
Dai....dai.....balagana inna...😂😂😂
Munam kadema yana ekek
පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්න ඔන්නැ නේද
ඒක අදාල පිස්සන් කොටුවට පාර්ලිමේන්තුවට නොවේ
පාර්ලිමේන්තුවෙත් පිස්සො ඉන්නවා
අටපාස් නැතුව හොර උපාදි අර ගට්ට උන් තමා මහ හොරු 😂
ඔව් කලබල නොවී තව බොරුවක් හදා ගන්ඩ කියහං උබත් පුක නොදී පල ඒක රෙන් ඩ තියාගැනින්
Tho da pissa
මෙතරම් ජනාධිපති තුමා රට හදන්න කෑ ගහන වා. හැදියල්ලා දැන් මිනිස්සු නෙ..රට හදන්න උදවු කරන්න.තෙරැවන් සරණයි
එකක් කඩතුලු හදාගන්නට ගොසින් මට වුන කාරියාදෙකක් කඩතොලු හදා දුන්නයි කම්මලේ ආචාරියා😂
ජෝෂප් මයිකල් සහ ගාමිණී ෆොන්සේක එහෙමත් ඔය තනතුරේ හිටිය නොවැ. මොන අධ්‍යාපනයද!!!
ඔව් ඒක ඇත්ත. මෝඩයෝ ගොඩක් ඔය තනතුරේ ඉඳල තියනව .නමුත් මෙයා ආචාර්ය පට්ටමක් නැතුව ආචාර්ය කියලා කියාගන්නවනේ. ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් එය භාවිතා කරපු එක වැරදි. ඔහු ජනතාවට බොරු කියල තියෙනව. ජනතාවගේ විශ්වාසය කඩ කරලා තියෙනවා. මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ඔහු ගැලපෙන්නේ නැහැ
ඕව එච්චර හිතන්න ඕනෙ නැ.මෙච්චර කලරට කලේ උපාධි ආචාර පට්ටම් තියන උන් නෙවෙයිනෙ නෙහ්..
ඒකනෙ උන් යැව්වො ගොනෝ
එහෙම කියල කලින් උන් කෙලපුව කරන්නද යකො මෙච්චර දීලා යැව්වෙ 😂 ඇරත් පච කෙලලා හොර උපාදි දාගන්න තරම් තියෙන ඇම්ම මොකද්ද 😂
@@Devil678-j9j කතා නායකගෙන් ඇති වැඩක් නැනෙ යකෝ..මොකා උනත් වැඩේ හරියට කෙරුනාම ඇති.8 පාස්වත් නැති ඇම්බැට්ටයො ටිකක්නෙ කලේ රට..ඒකනෙ මේ අනලා තියෙන්නෙ.
Podi adu hoyala malimawata gahana epa pls
තව හොයන්න රෙදි තියෙනවා මාලිමාවේ....ඉවසල ඉදපං
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අ
හරියටම දන්නෙ නතුව බොරුවට කලබල වෙන්න එපා.නලින් ..මේතරම් කලක් ඔයා කියපුව ඔක්කෝම හොදයි ..ඒත් ඔයත් මඩ ගාගන්න එපා...ඉන්න ටිකක් බලන්..
GOOD SUPER
ඒක ඇත්ත 👍
හරියට දැනගන්න දන්න කෙනෙක්ගෙන් අහන්න
වහල්ලු නොවන මිනිස්සු වරද විවෙචනය කරනව ඔයාල ඉතිං ඔනීම දේකට හරි සර් අය
එව් ඉතින් උබෙ වහල් කම නිසානෙ 🤢😂
කලබල නොවී ඉන්න 76 වසරක් රට සූරාකාපු අය බලා ඉන්නෙ වරදිනකල් ඉවසලා බලමු.අපේ රටේ මීට වඩා දේවල් කතා කරන්න තියෙනවා බොරු කීවනම් දැනගන්න ලැබෙයි ජනාධිපති හරි දේ කරයි.
ආණ්ඩුව කකුලෙන් අදින්නමයිහදන්නේ අපේ රට හදන්න අමාරැයි මෙහෙම කරන්න ගියොත් විරුදු කිය කිය මෝඩ part දාන්නේනැතිව රට හදා ගන්න උදව් කරන්න
විරිදුවනං නියමයි, සුපිරියි. 👍👍👍👍
සුපිරිම සුපිරි අදහස් ටික මේක ඇත්තක් නම් මේකා කරල තියෙන්නෙ අමු තක්කඩි වැඩක් මුලු රජයටම කැළලක් මාලිමාවට කළ නින්දාවක් කතානායක තනතුරෙන් පමණක් නෙමෙයි මන්ත්‍රිකමෙනුත් පන්නන්න ඕනෙ කළ වංචාවට මෙය ජනතාවට කළ මහා නොමග යැවිමක් මේ වගේ වැඩක් වෙනත් පක්ෂයක කෙනෙක් කළානම් එච්චර අවුලක් නැ JVP කාරයෙක් කළ එකයි අවුල ඒ මොකද JVP අය කියන්නෙ හැම විටම රටට ආදර්ශ දෙන අය නිසා NPP ය අනිවාර්යෙන් මොහු ගැන තින්දුවක් ගත යුතුයි 🙏
කවුරුත් එකයි විසිල් විතරයි බල්ටි නෑ
❤විරිදු නලින් මේ අහන්න මේ කතන්දරේ ❤ඔයා දන්නේ නැත්ද විපක්ෂයේ ඇත්ත විස්තරේ❤ඔය විපක්ෂයේ හාදයන්ට තියෙන මන්තරේ❤හොද කරන්න හැකිම වෙන්නේ දාලමයි හිරේ
පට්ට පට්ට❤
🤣🤣🤣🤣
🎉🎉🎉🎉🎉🎉🎉
විපක්ෂයේ එවුන් හොඳ නැති නිසා උන් එපා කියලා අපි මාලිමාවේ සත්‍යවාදී බවට ගරු කරලා ඡන්දය දුන්න. ඒ විශ්වාසය ආණ්ඩුව රැකිය යුතුයි. ඒ බොරුකාරයාව එළවලා ආණ්ඩුව පිරිසිදු කරගත යුතුයි
කොන්ද පණ තියෙන නියම වැඩ්ඩෙක් නලින් ඔයා.හොඳ දේ හොඳ විදිහටත් නරක දේ දුටුවම නරක විදියටත් දකින්න දිගටම කලාව පාවිච්චි කරන්න නිවැරදිව.බිරිඳු නම් පට්ටයි
අනිවාර්යෙන් ❤️
ඔබතුමා නිවැරදියි මධ්‍යස්ථ යි.🙏
Great dear have a good day God bless you and your family take care dear 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි 👌👌..නලින්..
ඔයත් උත්තර නැත්තෙ පරක්කු ඇයි කියලා බැලුවා😊😊අපිට ආචාර්ය පට්ටම වැඩක් නෑ...හැබැයි වරදක් කලානම් අනිවාර්යයෙන් ම දඩුවමක් ඕනේ
අපක්ශග්‍රාහී ඔබ ගැන ආඩම්බරයි ❤❤❤
meyat kade giya wadi . anika kata krnna dan na minisunta . dan harine 😂😂😂.. viriduwa ela
ඒ මනුස්සයා වෙලාවට උත්තර දෙයි . මුන්ට පිස්සු
Aththamai.
vahal pkya😂
උත්තරේ දෙන්න ආචාරය පට්ටම ලැබෙනකන් ඉන්න වෙනවා. ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් ඒක තියෙනවා කියලා කියපු එකයි මෙතන වැරැද්ද. ඔහුගේ සත්‍යවාදී බව පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ඔහු වැනි පුද්ගලයෙක් ගැලපෙන්නේ නැහැ
බොරැ වපුරල මහජනතාවගෙ චන්දෙන් ලංකාවෙම "තුන්වැනි පුරවැසිය " ලෙස හදුන්වන තනතුරට පත්වෙල , බොරැව හෙලිකලාට පසුත් වෙලාවට උත්තරයක් දෙනතුරැ මහජනතාව බලා සිටිය යුතුද..? ඒ වෙලාව අවු: 5 ක අවසානයෙද.එතෙක් මුන් ඉන්නව කියන්නෙත් බොරැ......පිස්සු උඹට.
දැන් කඩේ ගියේ විරිදු කිය කිය ඔකුන් ගේන්ඩද😂😂😂😂😂 ලැජ්ජයි විරිදු😢😢😢😢
දාපන් මොනා හරි විරිදු
ඇයි නැත්තං ගේන්න වෙන කවෘ හරි හිටියද ගේන්න ??
පාහර බල්ලා පරේ බල්ලෝ දම්මලා උබෙ අම්මට හුකවන්නෙ අද 👋 ☘️⃟̺̻̺̻̺̻̺༃᭄꧂
වෙනත් ප්‍රශ්න නැති වෙන කොට මොකක් කරම්ද...මේ ප්‍රශ්නයවත් අරගෙන බයිල නටමුද...
නලින් අයියෙ ඔයා කලබල වෙන්න එපා බලමු මොකක්ද උත්තරේ කියලා
You are great,come .forward like that.
ඇත්තටම මේ විරිදුටික ගෝඩාක් වටිනවා ස්තුතියි
❤❤❤❤ සුපිරිම සුපිරියක්
කතානායක.අවුලක් නැහැ කකුලෙන් අඳින්නෙ කලින් ඉදපු කතානායකවරයා ගැන කොහොමද කියල
කථානායකට උපාධියක් තියෙන්න අවශ්‍ය නැහැ. මෙතන ඔහු කරල තියෙන වැරැද්ද ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් එය තියෙනවා කියලා ජනතාව රවට්ටපු එක. ජනතාවගේ විශ්වාසය කඩ කරපු එක. ඔහු වැනි බොරුකාරයෙක් මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ගැලපෙන්නේ නැහැ
Niyamai weradda dutu thana kathakarana oba Wani aya ratata wasanawak
නියමයි මල්ලි විරිදුව ලැජ්ජයි මාලිමාව සුණු විසුනු කරා මේ යකා නේද මල්ලි 😃😃😃😃😃
නැ එහෙම නෑනෙ.😂
na ehema nm une na neda
මෙයා කරලා තියෙන වැරැද්ද ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් ආචාර්ය කියලා භාවිතා කරලා මහජනතාව රවට්ටපු එක. නමුත් මාලිමාවේ සිටින බහුතරය අවංක සත්‍යවාදී අය. මේ වගේ බොරුකාරයෙක් සත්‍යවාදී ආණ්ඩුවකට ගැලපෙන්නේ නැහැ. මෙයාව අයින් කරලා ආණ්ඩුව පිරිසිදු කරගත යුතුයි
ඇත්ත...😢දිපු මිනිස්සුන්ටත් ලැජ්ජා කලා ...දැන් ගමෙ ජන්දෙට වැඩ කරපු අය ගෙවල් වල පෙන්නවත් නෑ...මරැ ජන්දෙ ගන්න කලින් මරැ බොරැ ගොඩක් දුන්නෙ මිනිස්සුන්ට කියලා දැන් තෙරෙනවා😢
මේව ලොකුවට ගන්ඩ එපා මෙච්චර කල් උපාදි තියෙන උන්ද රට පාලනය කලේ
😂
උපාධිය නැති එක නෙවෙයි හරකො ප්‍රශ්නෙ. මිනිස්සුන්ට බොරු කියපු එක 😂
@@hasaralpharmacy-yt8ch hariyata hari💯
Mita kalin boru kiyapu Un nadda mega withdrawal malamute wathawata boru kiyanne
@@sajithaarunakumaripathiran9276 යකෝ. උන් බොරු කියපු, හොරකම් කරපු නිසා නෙ උන් ව එලවලා අලුත් කට්ටියක් ගෙනාවෙ. අලුත් අයත් එහෙම කරද්දි උබ ඒක හරි කියල ද කියන්නෙ. කවුරු කරත් වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්. වහල් නොවී.
නලින් පුතේ මම දුන්නෙත් මාලිමාවට.හොර නඩේවැරදි.නිසානේ මෙයාලට දුන්නෙ. පටන් ගත්ත ගමන් කතානායක බොරුව කළාම ජනාධිපති අහිංසක මනුෂ්‍යා ඇත්තට වැඩ කරන්නෙ.කොහොමද?මේ දැන්.දැන ගත්ත අස්වුනා කියල. අශෝක මහතාණෙනි ඔබට බොහොම ස්තුතියි..නලින්පුතා සාධාරණව විරිදු ඉදිරිපත් කරන එකටත් ගොඩක් ස්තුතියි.
කලබල නැතුව ඉන්න ..වෙලාවට එලියට ❤❤❤
Ei den raahu kaleda 😂
මොකක්ද වෙලාවදැන් සති ගානක් උපාධිය තියෙනවා ද නැද්ද එච්චරයි
ආචාර්ය උපාධිය ලැබෙන්න කලින් ආචාර්ය කියලා භාවිතා කරපු එක වැරදියි. ඔහු ජනතාව රවට්ටන්න ආචාර්ය කියන පට්ටම භාවිතා කරලා තියෙනවා. මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ඔහු වැනි බොරු කාරයෙක් ගැලපෙන්නේ නැහැ. මාලිමාවේ සිටින අනිත් පුද්ගලයින් අවංක සත්‍යවාදී අය
නියමයි මල්ලි ජයවේවා ❤❤❤
.පහුගිය ආන්ඩුවල දෙකපාස්.එවුන් හිටියේ.විරින්දු.කේමත්.ටිකක්.නවට්හ්ත්නවද්.විසද්නකල්
ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය තමයි අඩුම තරමේ කථිකත්වය. ඉතින් දැන් දැලි ගැවිලා ඉවරයි. ඉල්ලා අස්වීම හෝ අස්කිරීම හැකි ඉක්මනින් කලයුතුමයි. ජනතා ආණ්ඩුව ලේසියෙන් වැටෙන්න දෙන්න බැහැ අපිට
Me...comment eka mn twa dakka..😮than deka thunakama
Janadipathi thumani. Dicipline action gannaNeethiya hamuwata kriyathmaka kara parlimenthu Asunan nerapa harinna.Jvp paksayan evath karanna.
Hrima amaruwen me Rata malima pkshaya Hoda da gatta Aya hri parisamin Reka gata utui vrudu pute oyata jaya. Wewa.
තමන්ගෙම කෙනෙක් උනත් බොරු කරොත් නිසි ක්‍රියාමාර්ග ගන්න බව පෙන්වීමට මෙය ඔවුන්ට හොඳ අවස්ථාවක්, මාලිමාවේ සත්‍යවාදී බව ජනතාවට එමගින් තව තවත් තහවුරු කළ හැකි. ඔහු කරල තියන වැරැද්ද ආචාර්ය පට්ටම ලැබෙන්න පෙර ආචාර්ය යන වචනය භාවිතා කරලා මිනිස්සු රවට්ටපු එක. ඔහු වැනි බොරුකාරයෙක් මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ගැලපෙන්නේ නැහැ
නියමයි 🌹🌹🌹
😂😂😂වැරද්ද ඒ ලෙසටම..ඇත්ත කතා කරනවා.
හෙරැන්ගෙ කාලය ඉවර වෙිනකමි මාලිමාටවෙි අලුත් අවුරැද්ද 2025 එනකමි ඉවසන් ඉන්න නලින් කොල්ලා හැම දෙටම ඉක්මන් නොවන්න හොදෙ අමනාප නොවන්න හොදෙ කාලය එමටයි මාලිමාවට හොදෙ
හොරු පන්නලා හොරු බලයට අරන් තියෙන්නේ ආන්ඩුවෙ කාලය අවසාන කාලය ගෙවී යන්නේ
හෙරැ කියන වචනෙ දාගත්තෙ ජෙප්පන්ගෙ උවමනාවට. දැන් පත්වෙල ඉන්න උන් ඊටත් එහා.බැඩබැරි ටාසන්ල.
නලින් මල්ලියා මරු මරු ඔන්න ඔහොම කෙලින් කතා කරපන් කොල්ලෝ මොකද දකින ඇත්ත පෙන්නලා දෙන එක තමයි ඔයා වගේ මනුස්සයෙක් කළ යුතුම දේ?
අද දැනගන්න ලැබුනු විදියට ජපානෙ කියල තියෙනවා ඔහුට මහාචාර්ය උපාධි පිරිනමලා තියෙනවා කියලාඅනික නිහඩව ඉන්න එක තමා හොදම විසදුම...පිරුනු කලේ දිය නොසැලේ කියමන මතක් වුනා..
හරියටම හරි
රෙවිලා ඉද්දිත් කොහොමට් නිහඩය් ටමා 😂
Bbc ekata kiyala උපාධිය nha lu
ඔන්න දැන් බලාගන්න පුලුවන් අනුරගේ වැඩ හොරු තක්කඩියනට චාන්ස් නැහැ කිව්වානේ
Super super super putha oyge patha peala budu saranai putha oyata 🎉
හරියට හරි එහෙම තමයි කතා කරන්න ඕනේ. අපි ඡන්දය දුන්නේ ඕකට නෙවෙයිනේ .ඇත්ත කියන්නේ ඔච්චර කාලය මරන්න ඕනෙ නෑනේ.බොරුව වහගන්න තව බොරුවක් හොයනවද දන්නෑ
රටේම ආදරය දිනූ අනුර ඇතුළු j V P සුලුපිරිස ද දසකහයක් තිස්සේ කැපවීම්කර පරම්පරා දෙකක ලක්ෂයකට වැඩි උගත් තරුණ තරුණියන් පොලවට පස්වී තවත් දහස් ගණනක් අමානුෂික වධවේදනා විද දිවිබේරුනත් අරමුණ ඉටුවූ උණුසුමේම මේ ආචාර්ය විගඩමක් නිසා උණුලේ හලා දුක්කදුලු මැද ජයගත් අකුරු තුන රැකගත් ගව්රවය හෑල්ලු වීමට ඉඩනොදී ඉක්මනින්ම තීරණයක් ගතයුතුයි.
දසක හයක්ම කියපු බොරැ ඉතා කෙටිකලකින් හෙලිඋනා සහෝ....ඒකයි දුක.
Anurayata hena ghapiya😂😂😂😂😂😂😂😂😂😂😂😂
අපිත් ඔබ සමගයි
Oba hari puthe.theruwan saranai.
Meka prasnayak wela thiyenne parlimenthuwe horu set ekata..malli oya unta saport viridu dannepa..loku rasavindanayak sadaha lassana viridu kiyanna.api adarei thamath oyata..kalawa thula salli plan karannepa..oyage gamana limit wewi..oya watinawa ratata..
ඔව් මමත් මාලීමාවට කතිරය ගැසූ කෙනෙක් වැරද්ද නම් කාටත් වැරැද්දක් කාටත් පොදුයි බොරුව එපා ඇත්ත ඇති සැටියෙන් දකිමූ 😊😊😊
❤❤❤❤ budu saranai
අපිත් ඔබ සමගයි සහෝදරයා ඇත්තටම අපට ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
Tawa issarahatta tiyanawa😮😮😮😮parippi labai
අනේ අපේ රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න ...අනේ මන්දා..
මිනිස්සුන්ට නෙවෙි පුශ්න විපක්ෂයට
Minissunta upadiya gena prashnayak ne. Eth winaya garuka ratak hadanna pathuru gahapu ayata ehema boru kiyala samajaya rawattanna be. Wagakeemak thiyenawa me ayata mekata uththara denna.😂😂
ලැජ්ජයි අනුර ලජ්ජයි...අපිත් මාලි මාවට චන්දෙ දුන්නෙ ගමේ අනිත් අය අපට ලැජ්ජ කරනව...
එලකිරි....බොරුකාරයෝනෙ අපි එලවව්වේ.....ගෙනාවේ සත්‍යනම් බලමු.
Ela❤❤
❤Oyata මල්ලි ❤
මෙිි.ඇත්තක්නමිි.මාලිමාවෙිි .උන්.අපිව.ඇන්දුවද .
අපි මල්ලි අමි මල්ලි උඹ නියමයි බං
මල්ලී,මෙයාගේ ""ආචාර"උපාධීය ගත්තේ ජපානෙන්.(මගේ දැණුමට අනුවයී).හැබැයී ඒක තාම නිකුත් කර නැති බවක් දැන ගන්න තියේ.සුදා අයියාගේ චැනල් එකට,මෙයාගේ දුව ලගදීම එනවා මේ සම්බන්දව කතා කරන්න.ඒක බලන්න.(දුව පුත,බිරිද සියලුම දෙනා දොස්තරලා)
Egollange certificates check karanda one ettada boruda kiyala.
@s.m.h.mohamed8207 අපිට ඕනේ අනේ අපේ මේ රට දියුණු වෙනවා බලන්න.Certificates හොයන්න නොවේ.හොරා නොකා,රටට සේවයක් ඕනේ.ජය වේවා.
ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් ආචාර්ය කියලා භාවිතා කරලා ජනතාව රවට්ටල ඡන්දය ගත්තු එකයි වැරැද්ද. ඒක වැරැද්දක් වෙන්නෙ මාලිමාවෙ බහුතරය අවංක සත්‍යවාදී අය නිසා. මෙවැනි එක බොරුකාරයෙක් නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත් විය යුතු නැහැ
Good nalin ❤❤❤❤
eka aththa sohodaraya
කලාවෙන් මිනිස්සු නිවන්න.බනින දොස් කියන ප්‍රස්න කරන එව විතරනෙ.ඔයගෙ ලස්සන විරිදු short නෙ.ඔයාගෙ විරුදු ලස්සනයි.එක වෙනම brand ekak.good luck brother!
💯% එකඟයි
Niyama viridu adarei
නලීන්.., උබගේ වීඩියෝ මමත් බලනව. මෙවැනි දේ ගැන ඉක්මන් වෙන්න එපා.. මමද දන රින නොදනිමි.. මේ වීඩියෝවට ඔබ ඉක්මන් උනා වැඩි කියලයි මට හිතෙන්නේ. හරි උනොත් උබ ගොඩ වැරදුනොත් උබ චොර
මල්ලි.👌
17 වෙනිදා ට උත්තර දෙනවා ලු.
බලමුකෝ එහෙනම්😮😮😮😮😮😮😮
නියමයි නියමයි අපිත් දුන්නේ මලිමාවට තමයි.
තාමත් අපි අනුර සහෝදරයා සීයට සීයක් විස්වාස කරනවා
කාව නැතත් අනුරව විශ්වාසයි...
@@COD-x4x ow matath btw oya cod gahanavada
❤❤❤❤❤❤❤
@@IsithaGaming mama nikan game ekak play karala recod karala yt upload kara. chanel ekata namak mathak une na ekai cod kiyala damme
100% ක් නම් අම්ම තාත්තවත් විශ්වාස කරන්න එපා.
ඔබට වෙනත් විරුදයක් හදන්න වෙයි . ඔබ තුමා ටිකක් ඉන්මන්උනා.
Good one Nalin..හත් පොල කියන්නේ ඇඟේ කොහේ තැන් වලටද.. Just to aware..❤
ස්තුති විරිදුවට
ඔය විරුද්ධ වාදී මඩ ඈ තව ටික දවසකින් රෙද්දෙ රෙවෙයි
එයාට ආචාර්ය පට්ටම තව ටික දවසකින් ලැබේවි. ඊට පස්සේ එයාට ආචාර්ය කියලා භාවිතා කරන්න පුළුවන් බය නැතුව. නමුත් ඔහු කරල තියෙන වැරැද්ද ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් එය භාවිතා කරලා ජනතාව රවට්ටපු එක. මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ඔහු වැනි බොරුකාරයෙක් ගැලපෙන්නේ නැහැ. නමුත් එක බොරුකාරයෙක් නිසා මුළු ආණ්ඩුවටම මඩ ගහන්න එපා, මාලිමාවේ අති බහුතරය අවංක සත්‍යවාදී අය. මේ බොරුකාරයාව අයින් කරලා මාලිමාවේ සත්‍යවාදී බව ජනතාවට පෙන්විය යුතුයි
Great Virudu❤
ඇත්තටම .. දීපියව් බොලෙ...පුදනකොට ම කාපු යකා
උපන්දින සුභපැතුම් විරිදු / සෙත් කවි විරිදු /
පින් අනුමෝදනා විරිදු.
නිර්මාණය කරගැනීමට 0706104414 සම්බන්ද වන්න
(whatsapp imo / වට්සැප් ඉමෝ)
හරහා විරිදු නලින් සමග සම්බන්ද වියහැක
Hi
👍👍👍👍👍👍👍
නලියා සමාවෙයන් පුතේ.අර ගෑනු කෙනා එක්ක දාපු video එක නිසා උඹට මම බැන්නා.ඒත් මෙන්න මම දැක්ක නියම උඹ රත්තරං.එකෙන්ම එල
අඩෝ හෙනගහනවනේ බං තොට උපන්දින සුභපැතුම් වලට 25000-50000 th athara aya karnne ඇයි උබේ කටෙ මසුරන්ද හුත්තෝ තියෙන්නේ😮😮
අඩෝ හෙනගහනවනේ බං තොට උපන්දින සුභපැතුම් වලට 25000-50000 th athara aya karnne ඇයි උබේ කටෙ මසුරන්ද හුත්තෝ තියෙන්නේ😮😮
හරිම වටින විරිදුවක්.අනිවාර්යෙන්ම කෙලින් උත්තරයක් අවශ්‍යයි.
නියමයි. වැරැද්ද වැරැද්ද විදිහට දකිමු කාටවත් කඩේ යන්නැතුව ❤
උබලා පලයල්ලා එතන ඉදගන්න
❤
කතාව සම්‍පුර්න ඇත්ත බොරැ නම් මරිසි නොදා පක්ෂයේ නම්‍්‍ඹුව තියල පල ❤
අඩෝ හෙනගහනවනේ බං තොට උපන්දින සුභපැතුම් වලට 25000-50000 th athara aya karnne ඇයි උබේ කටෙ මසුරන්ද හුත්තෝ තියෙන්නේ😮😮
මගෙ පුතේ .ඇත්තටම ..ඉතාම කාලෝචිත ..විරිදුවක් ...
ඔයා වගේ ..සාධාරණ විදියට හිතන එඩිතර දරුවන් ලක් දෙරණට බිහි වේවා .....
වැරැද්ද වැරැද්දක් විදිහට දකින එකට Respect .. අපිත් චන්දය දුන්නෙ මාලිමාවට. නමුත් වැරැද්දක් තියෙනම් වැරැද්දක් විදිහට නොදැක්කොත් රට මොන අතකට යයිද දන්නෙ නැ. ඒ නිසා හරි දේ අගය කරනවා වගේම වැරැද්දක් තියෙනම් ඒකත් වැරැද්දක් විදිහට දකිමු. ❤❤❤
පැත්තක් නොගෙන රට වෙනුවෙන් විරිදු කියන එකට හරිම සතුටුයි ඔයාගේ අනගතයට ජය වෙවා ❤❤❤❤❤
අපිත් මාලිමාවට චන්දය දුන්නේ ඒත් කරන්න දෙයක් නෑ මුළු රටේම මේක ප්‍රස්නයක් වේලා තියෙන්නේ අපිට ආචාර්ය පට්ටම් වැඩක් නෑ ඒ උනාට බොරු කිව්වා නම් ඉදරිය පැහැදිලි නෑ
අනිවාර්යයෙන් ම
අපිත් මාලිමාව ගේන්න ගොඩක් මහන්සි උනා
ඒත් මොනවාද මේ වෙන්නෙ
චන්දෙට කලින් කියාපු දේවල්වලින්ම ආපහු ආණ්ඩුවට reply කරන කාලෙක මේ වගේ ප්‍රශ්න ඇතිවීම ගැන ගොඩක් කනගාටුයි.මේ වගේ උපාධි ප්‍රශ්න තව කීපයක් තියෙනව කියල social media වල යනව.
අවුලක් නෑ ගමේම අය චන්දෙ දුන්න නිසා ශේප්, නැත්නම් වැඩකරපු අපිට යන්න තැන් හොයන්න වෙනව.
අනේ බොරු කියන්න එප බං උඹ මාලිමාට දුන්නේ නෑ
මාලි මාවට චන්දෙ දුන්නාය ඔහොම කියන්නෑ බං
ඔය ආචාර්ය මහාචාර්ය සුවපතිලා කලේ හොඳට.අපිට සීයට සීයක් බලාපොරොත්තු වෙන්න බැහැඒ නිසා රට ගොඩදාන වැඩේට උදව් කරමු හැමෝම
බොරු කාරයන් එපා ඇත්ත ඇති සැටියෙන් දකින මල්ලි ඔයාට බුදු සරණයි 👍👍👍👍👍👍👍
මල්ලියෝ පටන්. ගන්න. කොටම අහුවෙන හොරු. අයින්. කරමු. නේද... එතකොට අනාගනෙ. ප්‍රශ්න නැති වෙයි නේද සුභ පතනවා. ඔයාට ❤❤
Aurudu 76k tisse thope un horaa kewe e horu rela ain kalanam me ratata mehema weida
@@saviya4038 උන් හොරාකාපු නිසානෙ යකෝ උන් ව එලවලා අලුත් කට්ටියක් ගෙනාවෙ. උන් ගාවත් පරණ හොරුන්ගෙ ප්‍රතිපත්ති තියෙද්දි උබ ඒව අනුමත කරනවද? වහලෙක් වෙන්නැතුව වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්.
@@saviya403876 සාපෙ ඉවර කරානෙ දැන් වෙන ඒව කලින් උන් පිටින් යවන්න බෑ.
@@saviya4038එහෙම කියල කලින් උන් කෙලපුව කරන්නද යකො මෙච්චර දීලා යැව්වෙ 😂 ඇරත් පච කෙලලා හොර උපාදි දාගන්න තරම් තියෙන ඇම්ම මොකද්ද 😂
@@saviya4038මේ අය එහෙම නෙවෙයි කියලා නේද ගෙනාවේ.මුණුත් ඒ ජාතියේම තමා බොරු කියලා බලය අරගෙන අන්තිමට බොරුකාරයා කතානායකත් කරලා.😂😂😂
නලින් පුතා මේ දවස්වල අපිත් මුණ හංගන් ඉන්නේ. එක එකා ගෙදරටම ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තරයක් නැතුව.
අපෙ පැති වලත් කොල බෙදලා කැම්පේන් කරපු උන් ලැජ්ජාවට දැම් දේසපාලනෙ කතා කරාම ලිස්සලා යන්නෙ 😂
එහෙම wen එපා
.ඔයිට වඩා බැංකුව හොරා කාපු
රට විකුණා සිටින උන් තවත් පාර්ලිමේන්තු වට එන්න දඟලනවා ජනතාවගෙ අනුමැතිය නොමැති ව
ලැජ්ජා නොවන්න
ඔතන තිබෙන්නේ විශාල වරදක් නෙවේ.
ඔයිට වඩා වැරදි ksla අනිත් wipaksha
@@shamilahameed4164මේ අයව බලයට ගෙනාවේ තිබ්බ ජරාජීර්ණ දේශපාලනය ඉවරයක් කරන්න.
මේ ගොල්ලෝත් ඇවිදින් ඒකම කරලා එහෙම කරපු කෙනා කතානායකත් කරලා.මේක වැරදියි.අඩුම වැරැද්ද වැරැද්ද විදියට දකින්න.
ඇත්තමයි පුතේ අපි හැම දෙනාම දැඩි අපහසුවට පත්වෙලා
@@shamilahameed4164If it is true it’s a big mistake. Error is error irrespective of the doer.
නියමයි. වැරැද්දට වැරැද්ද කියන්නත් හරි දේ හරි කියන්නත් ඔබට තියෙන පෞරුෂය පිළිබඳ ආඩම්බරයි 🎉
නියමයි අර ගිය පාර ගෝටගෙ පුන්ක ලෙව කාලා පට්ටමක් හම්බුනෙ නැති නිසා මේ පාර අනුරගෙ ලෙව කන ජන්ගි සුදා වගෙ නොවී නියම කොන්දක් තියෙන එකට ❤️🔥
But you seem to be a commenter for 5000
@@nishanthajayalath1091 ඌ නෙවෙයි උබ තමයි මට පේන විදිහට 5000 ට දෙකපුන්නෙ 😪😂
@@CharinduThakshana5000 දෙයි බොගෙ ගෑනිව රෑට පාරේ තියපන් මූසලයා.
ඇත්තම උගත්තු නම් වැඩවලින් පේනවා . අපේ රටේ ගොඩක් අයගෙ උගත්කම් සහතික වල විතරයි..
😂😂😂
😮
බොරු කීවා නම් ඉල්ලා අස්වෙන්න මාලිමාවට චන්දය දුන් බුද්ධිමත් ජනතාව අපහසතාවයට පත් කරන්න එපා .අපි හොරු මංකොල්ල කාරයන්ට ,බොරු කාරයන්ට විරුද්ධ චන්දය දුන් අය ,අනුර සහෝදරයා ,රජය අපහසතාවයට පත් නොකර තීරණය කරන්න .අපි මාලිමාව සමඟ ජය වේවා
මමත් චන්දේ දුන්නා කැන්නසින් ගියා ඒත් දැන් මිනිස්සු අහන දේට දෙන්න උත්තර නැහැ 😭😭 මොකද බඩුමිල අහාස උසට අපේ ගමේ ගොවිතැන් කරගෙන ජිවත් වෙන දුප්පත් මිනිස්සු ඉන්නේ එයාලට මේ බඩුමිල දරාගන්න අමාරුයී 😭😭 මල්ලිට පුළුවන්නම් ඒ ගැනත් විරිදුවක් කරන්න තෙරුවන් සරණයී මල්ලි 🙏🙏🙏
😂😂😂 අපිනම් දන්නවා කම්මල් කාරයොත් ආචාරියෝ තමා 😂😂😂
මමත් ආසයි මේ විරදු වලට
ඔය j.v.p. එකේ උන් මුල ඉදන්ම කරේ බොරුව ඒක තමා අපි මුල ඉදන් කිව්වෙ
නලින් අයියා ඒකනම් වටින වැඩක් ගොඩක්ම උන් වහල්ලු වගේ💛
කොයි වැරැද්ද උනත් අපි මාලිමාවට කිය කිය වැලලෙන්නෙ නැතුව තමන් හදපු ආණ්ඩුව වැරැද්දක් කරනවනම් ඒක නිවැරදි කරවන්න ඔයාගෙ විදියට උත්සාහ කරන ඔයාට respect ❤
ඇත්ත ම ඇත්ත . මනාප එකතු කරපු අයට විලි ලැජ්ජාවෙ බෑ
අපි දීපු චන්දෙටත් හිතට දුකයි මිනිස්සු අහන ඒවට ලැජ්ජයි අපට
😊කලබල වෙන්නැතුව බොලේ ......ඉවසල බලන් ඉමු හොඳේ 😊
😊😊😊😊😊😊
😂😂😂😂😂😂😂
නියමයි නලින් අපි චන්දේ දුන්නා අපි වරදක් දැක්ක තැන නැගිට්න්න ඔනී නැත්තම් මුං අපි එක්ක මරසි විතරයි ඇත්තටම බලේ තියෙද්දි මොලේ නැ මොලේ තියෙද්දි බලේ නැ කතාව නම් ඇත්ත.
ඉවසිමේන් ඉන්න උත්තර දෙයි වෙලාවට"
Dai....dai.....balagana inna...😂😂😂
Munam kadema yana ekek
පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල වෙන්න ඔන්නැ නේද
ඒක අදාල පිස්සන් කොටුවට පාර්ලිමේන්තුවට නොවේ
පාර්ලිමේන්තුවෙත් පිස්සො ඉන්නවා
අටපාස් නැතුව හොර උපාදි අර ගට්ට උන් තමා මහ හොරු 😂
ඔව් කලබල නොවී තව බොරුවක් හදා ගන්ඩ කියහං උබත් පුක නොදී පල ඒක රෙන් ඩ තියාගැනින්
Tho da pissa
මෙතරම් ජනාධිපති තුමා රට හදන්න කෑ ගහන වා. හැදියල්ලා දැන් මිනිස්සු නෙ..රට හදන්න උදවු කරන්න.තෙරැවන් සරණයි
එකක් කඩතුලු හදාගන්නට ගොසින් මට වුන කාරියා
දෙකක් කඩතොලු හදා දුන්නයි කම්මලේ ආචාරියා😂
ජෝෂප් මයිකල් සහ ගාමිණී ෆොන්සේක එහෙමත් ඔය තනතුරේ හිටිය නොවැ. මොන අධ්‍යාපනයද!!!
ඔව් ඒක ඇත්ත. මෝඩයෝ ගොඩක් ඔය තනතුරේ ඉඳල තියනව .නමුත් මෙයා ආචාර්ය පට්ටමක් නැතුව ආචාර්ය කියලා කියාගන්නවනේ. ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් එය භාවිතා කරපු එක වැරදි. ඔහු ජනතාවට බොරු කියල තියෙනව. ජනතාවගේ විශ්වාසය කඩ කරලා තියෙනවා. මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ඔහු ගැලපෙන්නේ නැහැ
ඕව එච්චර හිතන්න ඕනෙ නැ.මෙච්චර කලරට කලේ උපාධි ආචාර පට්ටම් තියන උන් නෙවෙයිනෙ නෙහ්..
ඒකනෙ උන් යැව්වො ගොනෝ
එහෙම කියල කලින් උන් කෙලපුව කරන්නද යකො මෙච්චර දීලා යැව්වෙ 😂 ඇරත් පච කෙලලා හොර උපාදි දාගන්න තරම් තියෙන ඇම්ම මොකද්ද 😂
@@Devil678-j9j කතා නායකගෙන් ඇති වැඩක් නැනෙ යකෝ..මොකා උනත් වැඩේ හරියට කෙරුනාම ඇති.8 පාස්වත් නැති ඇම්බැට්ටයො ටිකක්නෙ කලේ රට..ඒකනෙ මේ අනලා තියෙන්නෙ.
Podi adu hoyala malimawata gahana epa pls
තව හොයන්න රෙදි තියෙනවා මාලිමාවේ....ඉවසල ඉදපං
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අ
හරියටම දන්නෙ නතුව බොරුවට කලබල වෙන්න එපා.නලින් ..මේතරම් කලක් ඔයා කියපුව ඔක්කෝම හොදයි ..ඒත් ඔයත් මඩ ගාගන්න එපා...ඉන්න ටිකක් බලන්..
GOOD SUPER
ඒක ඇත්ත 👍
හරියට දැනගන්න දන්න කෙනෙක්ගෙන් අහන්න
වහල්ලු නොවන මිනිස්සු වරද විවෙචනය කරනව ඔයාල ඉතිං ඔනීම දේකට හරි සර් අය
එව් ඉතින් උබෙ වහල් කම නිසානෙ 🤢😂
කලබල නොවී ඉන්න 76 වසරක් රට සූරාකාපු අය බලා ඉන්නෙ වරදිනකල් ඉවසලා බලමු.අපේ රටේ මීට වඩා දේවල් කතා කරන්න තියෙනවා බොරු කීවනම් දැනගන්න ලැබෙයි ජනාධිපති හරි දේ කරයි.
ආණ්ඩුව කකුලෙන් අදින්නමයි
හදන්නේ
අපේ රට හදන්න අමාරැයි මෙහෙම
කරන්න ගියොත්
විරුදු කිය කිය මෝඩ part දාන්නේ
නැතිව රට හදා ගන්න උදව් කරන්න
විරිදුවනං නියමයි, සුපිරියි. 👍👍👍👍
සුපිරිම සුපිරි අදහස් ටික මේක ඇත්තක් නම් මේකා කරල තියෙන්නෙ අමු තක්කඩි වැඩක් මුලු රජයටම කැළලක් මාලිමාවට කළ නින්දාවක් කතානායක තනතුරෙන් පමණක් නෙමෙයි මන්ත්‍රිකමෙනුත් පන්නන්න ඕනෙ කළ වංචාවට මෙය ජනතාවට කළ මහා නොමග යැවිමක් මේ වගේ වැඩක් වෙනත් පක්ෂයක කෙනෙක් කළානම් එච්චර අවුලක් නැ JVP කාරයෙක් කළ එකයි අවුල ඒ මොකද JVP අය කියන්නෙ හැම විටම රටට ආදර්ශ දෙන අය නිසා NPP ය අනිවාර්යෙන් මොහු ගැන තින්දුවක් ගත යුතුයි 🙏
කවුරුත් එකයි විසිල් විතරයි බල්ටි නෑ
❤විරිදු නලින් මේ අහන්න මේ කතන්දරේ
❤ඔයා දන්නේ නැත්ද විපක්ෂයේ ඇත්ත විස්තරේ
❤ඔය විපක්ෂයේ හාදයන්ට තියෙන මන්තරේ
❤හොද කරන්න හැකිම වෙන්නේ දාලමයි හිරේ
පට්ට පට්ට❤
🤣🤣🤣🤣
🎉🎉🎉🎉🎉🎉🎉
විපක්ෂයේ එවුන් හොඳ නැති නිසා උන් එපා කියලා අපි මාලිමාවේ සත්‍යවාදී බවට ගරු කරලා ඡන්දය දුන්න. ඒ විශ්වාසය ආණ්ඩුව රැකිය යුතුයි. ඒ බොරුකාරයාව එළවලා ආණ්ඩුව පිරිසිදු කරගත යුතුයි
කොන්ද පණ තියෙන නියම වැඩ්ඩෙක් නලින් ඔයා.හොඳ දේ හොඳ විදිහටත් නරක දේ දුටුවම නරක විදියටත් දකින්න දිගටම කලාව පාවිච්චි කරන්න නිවැරදිව.බිරිඳු නම් පට්ටයි
අනිවාර්යෙන් ❤️
ඔබතුමා නිවැරදියි මධ්‍යස්ථ යි.🙏
Great dear have a good day God bless you and your family take care dear 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි 👌👌..නලින්..
ඔයත් උත්තර නැත්තෙ පරක්කු ඇයි කියලා බැලුවා😊😊අපිට ආචාර්ය පට්ටම වැඩක් නෑ...හැබැයි වරදක් කලානම් අනිවාර්යයෙන් ම දඩුවමක් ඕනේ
අපක්ශග්‍රාහී ඔබ ගැන ආඩම්බරයි ❤❤❤
meyat kade giya wadi . anika kata krnna dan na minisunta . dan harine 😂😂😂.. viriduwa ela
ඒ මනුස්සයා වෙලාවට උත්තර දෙයි . මුන්ට පිස්සු
Aththamai.
vahal pkya😂
උත්තරේ දෙන්න ආචාරය පට්ටම ලැබෙනකන් ඉන්න වෙනවා. ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් ඒක තියෙනවා කියලා කියපු එකයි මෙතන වැරැද්ද. ඔහුගේ සත්‍යවාදී බව පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ඔහු වැනි පුද්ගලයෙක් ගැලපෙන්නේ නැහැ
බොරැ වපුරල මහජනතාවගෙ චන්දෙන් ලංකාවෙම "තුන්වැනි පුරවැසිය " ලෙස හදුන්වන තනතුරට පත්වෙල , බොරැව හෙලිකලාට පසුත් වෙලාවට උත්තරයක් දෙනතුරැ මහජනතාව බලා සිටිය යුතුද..? ඒ වෙලාව අවු: 5 ක අවසානයෙද.එතෙක් මුන් ඉන්නව කියන්නෙත් බොරැ......පිස්සු උඹට.
දැන් කඩේ ගියේ විරිදු කිය කිය ඔකුන් ගේන්ඩද😂😂😂😂😂 ලැජ්ජයි විරිදු😢😢😢😢
දාපන් මොනා හරි විරිදු
ඇයි නැත්තං ගේන්න වෙන කවෘ හරි හිටියද ගේන්න ??
පාහර බල්ලා පරේ බල්ලෝ දම්මලා උබෙ අම්මට හුකවන්නෙ අද 👋 ☘️⃟̺̻̺̻̺̻̺༃᭄꧂
වෙනත් ප්‍රශ්න නැති වෙන කොට මොකක් කරම්ද...
මේ ප්‍රශ්නයවත් අරගෙන බයිල නටමුද...
නලින් අයියෙ ඔයා කලබල වෙන්න එපා බලමු මොකක්ද උත්තරේ කියලා
You are great,come .forward like that.
ඇත්තටම මේ විරිදුටික ගෝඩාක් වටිනවා ස්තුතියි
❤❤❤❤ සුපිරිම සුපිරියක්
කතානායක.අවුලක් නැහැ කකුලෙන් අඳින්නෙ කලින් ඉදපු කතානායකවරයා ගැන කොහොමද කියල
කථානායකට උපාධියක් තියෙන්න අවශ්‍ය නැහැ. මෙතන ඔහු කරල තියෙන වැරැද්ද ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් එය තියෙනවා කියලා ජනතාව රවට්ටපු එක. ජනතාවගේ විශ්වාසය කඩ කරපු එක. ඔහු වැනි බොරුකාරයෙක් මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ගැලපෙන්නේ නැහැ
Niyamai weradda dutu thana kathakarana oba Wani aya ratata wasanawak
නියමයි මල්ලි විරිදුව ලැජ්ජයි මාලිමාව සුණු විසුනු කරා මේ යකා නේද මල්ලි 😃😃😃😃😃
නැ එහෙම නෑනෙ.😂
na ehema nm une na neda
මෙයා කරලා තියෙන වැරැද්ද ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් ආචාර්ය කියලා භාවිතා කරලා මහජනතාව රවට්ටපු එක. නමුත් මාලිමාවේ සිටින බහුතරය අවංක සත්‍යවාදී අය. මේ වගේ බොරුකාරයෙක් සත්‍යවාදී ආණ්ඩුවකට ගැලපෙන්නේ නැහැ. මෙයාව අයින් කරලා ආණ්ඩුව පිරිසිදු කරගත යුතුයි
ඇත්ත...😢දිපු මිනිස්සුන්ටත් ලැජ්ජා කලා ...දැන් ගමෙ ජන්දෙට වැඩ කරපු අය ගෙවල් වල පෙන්නවත් නෑ...මරැ ජන්දෙ ගන්න කලින් මරැ බොරැ ගොඩක් දුන්නෙ මිනිස්සුන්ට කියලා දැන් තෙරෙනවා😢
මේව ලොකුවට ගන්ඩ එපා මෙච්චර කල් උපාදි තියෙන උන්ද රට පාලනය කලේ
😂
උපාධිය නැති එක නෙවෙයි හරකො ප්‍රශ්නෙ. මිනිස්සුන්ට බොරු කියපු එක 😂
@@hasaralpharmacy-yt8ch hariyata hari💯
Mita kalin boru kiyapu Un nadda mega withdrawal malamute wathawata boru kiyanne
@@sajithaarunakumaripathiran9276 යකෝ. උන් බොරු කියපු, හොරකම් කරපු නිසා නෙ උන් ව එලවලා අලුත් කට්ටියක් ගෙනාවෙ. අලුත් අයත් එහෙම කරද්දි උබ ඒක හරි කියල ද කියන්නෙ. කවුරු කරත් වැරැද්ද වැරැද්ද විදිහට දැකපන්. වහල් නොවී.
නලින් පුතේ මම දුන්නෙත් මාලිමාවට.හොර නඩේවැරදි.නිසානේ මෙයාලට දුන්නෙ. පටන් ගත්ත ගමන් කතානායක බොරුව කළාම ජනාධිපති අහිංසක මනුෂ්‍යා ඇත්තට වැඩ කරන්නෙ.කොහොමද?මේ දැන්.දැන ගත්ත අස්වුනා කියල. අශෝක මහතාණෙනි ඔබට බොහොම ස්තුතියි..නලින්පුතා සාධාරණව විරිදු ඉදිරිපත් කරන එකටත් ගොඩක් ස්තුතියි.
කලබල නැතුව ඉන්න ..වෙලාවට එලියට ❤❤❤
Ei den raahu kaleda 😂
මොකක්ද වෙලාව
දැන් සති ගානක්
උපාධිය තියෙනවා ද නැද්ද
එච්චරයි
ආචාර්ය උපාධිය ලැබෙන්න කලින් ආචාර්ය කියලා භාවිතා කරපු එක වැරදියි. ඔහු ජනතාව රවට්ටන්න ආචාර්ය කියන පට්ටම භාවිතා කරලා තියෙනවා. මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ඔහු වැනි බොරු කාරයෙක් ගැලපෙන්නේ නැහැ. මාලිමාවේ සිටින අනිත් පුද්ගලයින් අවංක සත්‍යවාදී අය
නියමයි මල්ලි ජයවේවා ❤❤❤
.පහුගිය ආන්ඩුවල දෙකපාස්.එවුන් හිටියේ.විරින්දු.කේමත්.ටිකක්.නවට්හ්ත්නවද්.විසද්නකල්
ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය තමයි අඩුම තරමේ කථිකත්වය. ඉතින් දැන් දැලි ගැවිලා ඉවරයි. ඉල්ලා අස්වීම හෝ අස්කිරීම හැකි ඉක්මනින් කලයුතුමයි. ජනතා ආණ්ඩුව ලේසියෙන් වැටෙන්න දෙන්න බැහැ අපිට
Me...comment eka mn twa dakka..😮than deka thunakama
Janadipathi thumani. Dicipline action ganna
Neethiya hamuwata kriyathmaka kara parlimenthu Asunan nerapa harinna.Jvp paksayan evath karanna.
Hrima amaruwen me Rata malima pkshaya Hoda da gatta Aya hri parisamin Reka gata utui vrudu pute oyata jaya. Wewa.
තමන්ගෙම කෙනෙක් උනත් බොරු කරොත් නිසි ක්‍රියාමාර්ග ගන්න බව පෙන්වීමට මෙය ඔවුන්ට හොඳ අවස්ථාවක්, මාලිමාවේ සත්‍යවාදී බව ජනතාවට එමගින් තව තවත් තහවුරු කළ හැකි. ඔහු කරල තියන වැරැද්ද ආචාර්ය පට්ටම ලැබෙන්න පෙර ආචාර්ය යන වචනය භාවිතා කරලා මිනිස්සු රවට්ටපු එක. ඔහු වැනි බොරුකාරයෙක් මාලිමාව වැනි සත්‍යවාදී ආණ්ඩුවකට ගැලපෙන්නේ නැහැ
නියමයි 🌹🌹🌹
😂😂😂
වැරද්ද ඒ ලෙසටම..ඇත්ත කතා කරනවා.
හෙරැන්ගෙ කාලය ඉවර වෙිනකමි මාලිමාටවෙි අලුත් අවුරැද්ද 2025 එනකමි ඉවසන් ඉන්න නලින් කොල්ලා හැම දෙටම ඉක්මන් නොවන්න හොදෙ අමනාප නොවන්න හොදෙ කාලය එමටයි මාලිමාවට හොදෙ
හොරු පන්නලා හොරු බලයට අරන් තියෙන්නේ ආන්ඩුවෙ කාලය අවසාන කාලය ගෙවී යන්නේ
හෙරැ කියන වචනෙ දාගත්තෙ ජෙප්පන්ගෙ උවමනාවට. දැන් පත්වෙල ඉන්න උන් ඊටත් එහා.බැඩබැරි ටාසන්ල.
නලින් මල්ලියා මරු මරු ඔන්න ඔහොම කෙලින් කතා කරපන් කොල්ලෝ මොකද දකින ඇත්ත පෙන්නලා දෙන එක තමයි ඔයා වගේ මනුස්සයෙක් කළ යුතුම දේ?
අද දැනගන්න ලැබුනු විදියට ජපානෙ කියල තියෙනවා ඔහුට මහාචාර්ය උපාධි පිරිනමලා තියෙනවා කියලා
අනික නිහඩව ඉන්න එක තමා හොදම විසදුම...
පිරුනු කලේ දිය නොසැලේ කියමන මතක් වුනා..
හරියටම හරි
රෙවිලා ඉද්දිත් කොහොමට් නිහඩය් ටමා 😂
Bbc ekata kiyala උපාධිය nha lu
ඔන්න දැන් බලාගන්න පුලුවන් අනුරගේ වැඩ හොරු තක්කඩියනට චාන්ස් නැහැ කිව්වානේ
Super super super putha oyge patha peala budu saranai putha oyata 🎉
හරියට හරි එහෙම තමයි කතා කරන්න ඕනේ. අපි ඡන්දය දුන්නේ ඕකට නෙවෙයිනේ .ඇත්ත කියන්නේ ඔච්චර කාලය මරන්න ඕනෙ නෑනේ.බොරුව වහගන්න තව බොරුවක් හොයනවද දන්නෑ
රටේම ආදරය දිනූ අනුර ඇතුළු j V P සුලුපිරිස ද දසකහයක් තිස්සේ කැපවීම්කර පරම්පරා දෙකක ලක්ෂයකට වැඩි උගත් තරුණ තරුණියන් පොලවට පස්වී තවත් දහස් ගණනක් අමානුෂික වධවේදනා විද දිවිබේරුනත් අරමුණ ඉටුවූ උණුසුමේම මේ ආචාර්ය විගඩමක් නිසා උණුලේ හලා දුක්කදුලු මැද ජයගත් අකුරු තුන රැකගත් ගව්රවය හෑල්ලු වීමට ඉඩනොදී ඉක්මනින්ම තීරණයක් ගතයුතුයි.
දසක හයක්ම කියපු බොරැ ඉතා කෙටිකලකින් හෙලිඋනා සහෝ....ඒකයි දුක.
Anurayata hena ghapiya😂😂😂😂😂😂😂😂😂😂😂😂
අපිත් ඔබ සමගයි
Oba hari puthe.theruwan saranai.
Meka prasnayak wela thiyenne parlimenthuwe horu set ekata..malli oya unta saport viridu dannepa..loku rasavindanayak sadaha lassana viridu kiyanna.api adarei thamath oyata..kalawa thula salli plan karannepa..oyage gamana limit wewi..oya watinawa ratata..
ඔව් මමත් මාලීමාවට කතිරය ගැසූ කෙනෙක් වැරද්ද නම් කාටත් වැරැද්දක් කාටත් පොදුයි බොරුව එපා ඇත්ත ඇති සැටියෙන් දකිමූ 😊😊😊
❤❤❤❤ budu saranai
අපිත් ඔබ සමගයි සහෝදරයා ඇත්තටම අපට ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි
Tawa issarahatta tiyanawa😮😮😮😮parippi labai
අනේ අපේ රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න ...අනේ මන්දා..
මිනිස්සුන්ට නෙවෙි පුශ්න විපක්ෂයට
Minissunta upadiya gena prashnayak ne. Eth winaya garuka ratak hadanna pathuru gahapu ayata ehema boru kiyala samajaya rawattanna be. Wagakeemak thiyenawa me ayata mekata uththara denna.😂😂
ලැජ්ජයි අනුර ලජ්ජයි...අපිත් මාලි මාවට චන්දෙ දුන්නෙ ගමේ අනිත් අය අපට ලැජ්ජ කරනව...
එලකිරි....බොරුකාරයෝනෙ අපි එලවව්වේ.....ගෙනාවේ සත්‍යනම් බලමු.
Ela❤❤
❤Oyata මල්ලි ❤
මෙිි.ඇත්තක්නමිි.මාලිමාවෙිි .උන්.අපිව.ඇන්දුවද .
අපි මල්ලි අමි මල්ලි උඹ නියමයි බං
මල්ලී,මෙයාගේ ""ආචාර"උපාධීය ගත්තේ ජපානෙන්.(මගේ දැණුමට අනුවයී).හැබැයී ඒක තාම නිකුත් කර නැති බවක් දැන ගන්න තියේ.සුදා අයියාගේ චැනල් එකට,මෙයාගේ දුව ලගදීම එනවා මේ සම්බන්දව කතා කරන්න.ඒක බලන්න.(දුව පුත,බිරිද සියලුම දෙනා දොස්තරලා)
Egollange certificates check karanda one ettada boruda kiyala.
@s.m.h.mohamed8207 අපිට ඕනේ අනේ අපේ මේ රට දියුණු වෙනවා බලන්න.Certificates හොයන්න නොවේ.හොරා නොකා,රටට සේවයක් ඕනේ.ජය වේවා.
ආචාර්ය පට්ටම ලැබෙන්න කලින් ආචාර්ය කියලා භාවිතා කරලා ජනතාව රවට්ටල ඡන්දය ගත්තු එකයි වැරැද්ද. ඒක වැරැද්දක් වෙන්නෙ මාලිමාවෙ බහුතරය අවංක සත්‍යවාදී අය නිසා. මෙවැනි එක බොරුකාරයෙක් නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත් විය යුතු නැහැ
Good nalin ❤❤❤❤
eka aththa sohodaraya
කලාවෙන් මිනිස්සු නිවන්න.බනින දොස් කියන ප්‍රස්න කරන එව විතරනෙ.ඔයගෙ ලස්සන විරිදු short නෙ.ඔයාගෙ විරුදු ලස්සනයි.එක වෙනම brand ekak.good luck brother!
💯% එකඟයි
Niyama viridu adarei
නලීන්.., උබගේ වීඩියෝ මමත් බලනව. මෙවැනි දේ ගැන ඉක්මන් වෙන්න එපා.. මමද දන රින නොදනිමි.. මේ වීඩියෝවට ඔබ ඉක්මන් උනා වැඩි කියලයි මට හිතෙන්නේ. හරි උනොත් උබ ගොඩ වැරදුනොත් උබ චොර
මල්ලි.👌
17 වෙනිදා ට උත්තර දෙනවා ලු.
බලමුකෝ එහෙනම්😮😮😮😮😮😮😮
නියමයි නියමයි අපිත් දුන්නේ මලිමාවට තමයි.
තාමත් අපි අනුර සහෝදරයා සීයට සීයක් විස්වාස කරනවා
කාව නැතත් අනුරව විශ්වාසයි...
@@COD-x4x ow matath
btw oya cod gahanavada
❤❤❤❤❤❤❤
@@IsithaGaming mama nikan game ekak play karala recod karala yt upload kara. chanel ekata namak mathak une na ekai cod kiyala damme
100% ක් නම් අම්ම තාත්තවත් විශ්වාස කරන්න එපා.
ඔබට වෙනත් විරුදයක් හදන්න වෙයි . ඔබ තුමා ටිකක් ඉන්මන්උනා.
Good one Nalin..
හත් පොල කියන්නේ ඇඟේ කොහේ තැන් වලටද..
Just to aware..❤