මරණෙන් බේරුණු වාර්ථාකරුවකුගේ හෙළිදරව්ව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 2.1K

  • @amalsamantha
    @amalsamantha 3 ปีที่แล้ว +2134

    මේ දක්වා තිබුණු ඔබ සියලු දෙනාගේම comment කියවා බැලුවා. හරිම සතුටුයි ඒ ඇගැයීම් , උසස් ප්‍රතිචාර ගැන. ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි 🙏 . යුද බිමේ මට මුනගැසුනු සෙබලුන් එහෙමත් මෙය බලලා ප්‍රතිචාර දක්වා තිබුණා . ඔවුන්ටත් බොහෝ ස්තුතියි . ආදරෙයි. මේ අවස්ථාව උදා කර දුන් වනැස TV සංජීව රත්නායක සහෝදරයාටත් මගේ හද පිරි ගෞරවාදරය. ස්තුතියි නැවතත් හැමදේකටම. ඔබට ජය...✌ 👍🙏💪🇱🇰❤

    • @himashharshana6732
      @himashharshana6732 3 ปีที่แล้ว +16

      Respect sir

    • @purnimaadikari3356
      @purnimaadikari3356 3 ปีที่แล้ว +5

      Oba thumata theruwan sarana prarthana karanawa, yuddaya bihisunu athdekeemak unath,api ethana nohitiyath obathuma ewa wartha ksrapu widiyen apith ethana wage denuna e dawas wala.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +45

      ස්තූතියි අයියේ....❤️❤️❤️🙏🙏🙏

    • @lasanthasanjeew489
      @lasanthasanjeew489 3 ปีที่แล้ว +14

      නියමයි sir, ඔබ තුමා විශිෂ්ට යෙක් . ආදරෙයි .... කාගෙන් නැතිවුණා ත් අපෙන් එක ඔබ තුමන් ට තියෙනවා.. ජය වේවා

    • @thusharapradeep2644
      @thusharapradeep2644 3 ปีที่แล้ว +7

      Tnk you

  • @champikamalinda5088
    @champikamalinda5088 3 ปีที่แล้ว +84

    මගේ තාත්තත් හමුදාවේ අභාධිත රණවිරුවෙක් 😢😢 මගේ ලොකු බලා පොරොත්තුවක් තිබ්බ මන් ලොකු උනාම හමුදාවට යන්න .ඒ මගේ තාත්තාගේ සදාකාලික ඇස් අන්ධ කරපු කොටි ත්‍රස්ත වාදීන්ගෙන් පළි ගන්න . ඒත් 2009 දී යුද්දෙ ඉවර කරා . එදා තරන් අපේ තාත්තා සතුටු උන දවසක් මන් දැක්කේ නැහැ.මන් පාර්ථනා කරනවා ඒ සතුට ඉන් කිසිදිනක නැති වෙන්න එපා කියලා 🥺🥺🙏🙏🙏❤️❤️

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 3 ปีที่แล้ว +292

    කුනුහරප කිය කිය හිනා වෙන වීඩීයෝ බලනවට වඩා මේ වගේ දෙයක් ඇත්ත්ටම වටිනවා..අද වගේ සමාජෙකට.බොහොම ස්තූතියි

  • @rohanabandara9122
    @rohanabandara9122 3 ปีที่แล้ว +609

    " රෑපවාහිණියේ අමල් සමන්ත සමගින් මම සමන් කුමාර රාමවික්‍රම වෙල්ලමුල්ල වයික්කාල් යුධ මුක්ත කලාපයේ සිට" අදටත් ඇගේ හිරිගඩු පිපෙනවා ඒ වචන අහනකොට...❤❤💐

    • @seneshkathiyunuwan2104
      @seneshkathiyunuwan2104 3 ปีที่แล้ว +5

      අනිවාරෙන්ම

    • @dhananjayavimukthimallikar6394
      @dhananjayavimukthimallikar6394 3 ปีที่แล้ว +15

      සමන් කුමාර රාමවික්‍රම යුද්ධෙ පාවල දුන්න..

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 ปีที่แล้ว

      Hirigadu abe atha nalikaawalath tharagayak thibunaa

    • @dhanushkathilakarathne3834
      @dhanushkathilakarathne3834 3 ปีที่แล้ว +3

      @@dhananjayavimukthimallikar6394 ඔව් බන්

    • @Ara-bw3tu
      @Ara-bw3tu 3 ปีที่แล้ว +4

      ITN eke Saman Kumara Raamawickrama thama video tika LTTE diasphora ekata wikunuwe. ehema karala thama u USA walata panagathhe. eeken passe thama yuda aparaadha chodana aawe...

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 6 หลายเดือนก่อน +18

    බොහෝම ස්තුතිය Field Marshal තුමාගේ විශේශිත මෙහෙයුම ගැන සදහන් කරාට. ත්‍රිවිද හමුදාවට ඔබතුමන් ලාට හා එවකට හිටපු යුදහමුදාපති Field Marshal Sarath Fonseka මහතාටත බොහෝම ස්තුතිය පුද කරමු. අද අපි නිදහසේ හුසමගන්නේ Field Marshal Sarath Fonseka ගේ යුදයේදී දුන් අණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය නිසාය. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 ปีที่แล้ว +242

    ඒ දිනය ඒ මොහොත කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඒ අවසන් දින කිහිපයේ මනසින් අපි හිටියෙ ඒ යුද්ධයේ .ඒ මොහොත නරඹලා මම කෑ ගහලා ඇඬුවා.මොකද මගේ මහත්තයා සක්‍රිය යුධ සෙබළෙක් විදියට බොහොම කාළයක් හිටියෙ යුද්ධයේ නිසා අපේ මුලු ජීවිතේ ම හිටියෙ පීඩනයෙන් .කොයි මොහොතක එයාගෙ මරණය ගැන ආරංචි ය එයිද කියල බයෙන් .එදා රෑ තමයි අපිට කාළෙකින් හරියට නින්ද ගියේ.ඔබතුමා ත් ඇත්තටම වීරයෙක් .අපිව මොහොතක් පාසා යුධ පිටියේ අත්දැකීම් සමඟ හැකි පමණ ඒකාත්මික කළාට ඔබට බොහොම ස්තුති .අපිත් මනසින් ඒ තුලම ජීවත් වුනේ ඔබේ වාර්ථාකරණය නිසා.අපිත් දුරස්ථ ව වුණත් ඒ අත්දැකීම් වින්ඳා හොඳින්ම .මුල අමතක වෙලා දඟලන බොහෝ අය හිටියත් අපිට නම් කිසිම දවසක ඒ අතීතය අමතක වෙන්නෙ නෑ.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

    • @sachirasandaruwan5039
      @sachirasandaruwan5039 3 ปีที่แล้ว +5

      Mamat hamudawe tamai obat me ratata naya nati weira kanthawak 🙏🙏🙏

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว

      💪💪💪💪💪

    • @namalkasun1973
      @namalkasun1973 3 ปีที่แล้ว +1

      Lutithan abrwo maredde mn ae teeme eke thamai hitye amal aiye oyata matka na itin

    • @lordpakisthan520
      @lordpakisthan520 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @susilpramarathna1101
    @susilpramarathna1101 3 ปีที่แล้ว +1674

    අයියා වලෙයිමඩමි වලදි ඔයාගේ විඩියො එකේ ඉන්නවා මම මම අද අබාදිතයෙක්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +42

      Thanx ❤❤❤❤

    • @thinishachathula1623
      @thinishachathula1623 3 ปีที่แล้ว +52

      We really respect you susil sir

    • @nnperera7507
      @nnperera7507 3 ปีที่แล้ว +50

      බුදුසරණයි ඔබතුමාට

    • @user-rs9kf2bs8k
      @user-rs9kf2bs8k 3 ปีที่แล้ว +175

      උබලා හින්දා තමයි අපි නිදහසේ හුස්ම ගන්නෙ උබලා තමයි මිහිපිට දෙවිවරු.

    • @ciciliyaperera
      @ciciliyaperera 3 ปีที่แล้ว +30

      Budusaranai devipitai ikman suwaya labewa susilo pramarathna

  • @sasandivankara1930
    @sasandivankara1930 3 ปีที่แล้ว +25

    මම හිටියේ ඉස්කෝලේ 7 වසරේ ඉස්කෝලේ ඇරලා ගෙදර එනකොට දැනගත්තා යුද්ධය ඉවරයි කියලා කැගහගෙන ගෙදර ඇවිත් සින්හ කොඩිය ඉස්සුවා .රට රකින ජිවිත රකින අබිමානවත් මුර දේවතා අදරෙයි ❤️❤️❤️❤️💪💪💪🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @janzatta5739
    @janzatta5739 3 ปีที่แล้ว +56

    හරි වටිනවා ඒ කියමන"ඒ රහස් මාත් එක්කම වලලෙනවා"රටට අති ආදරේ 💕රටේ රහස් රටේ ආරක්ෂාව සදහා ම.හොද මාධ්‍යවේදී යෙක් ඔබතුමා .💐

  • @buddhiprabath7439
    @buddhiprabath7439 3 ปีที่แล้ว +321

    මගේ අප්පච්චි රට වෙනුවෙන් අබාධ උන රණවිරුවෙක්..ප්‍රබාකරන් මැරුණේ නැත්තන් 2009. මම ඒ පාපතරයව මරණව කියන හෑගීම මට තිබ්බා කොහොමහරී යුද්ධයට ගිහින්......ඒ මගේ අප්පච්චි ඇවිදගන්න බැරිව විදින දුක දැකලා....🥺🥺

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      ❤️❤️❤️🙏🙏🙏

    • @nuwanr7179
      @nuwanr7179 3 ปีที่แล้ว +16

      දුක තේරෙනව..ඒත් මේ මම රට වෙනුවෙන් මොනව කරලද තියෙන්නෙ කියල හිතත්දි මටම මම ගැන ලැජ්ජයි..මැරෙන මොහොතෙත් මට එහෙම හිතේවි..ඒත් ඔයාගෙ තාත්තල..තාත්තල නිසා ඔයාලත් කරන කැපකිරීම්වල හැටියට හැමදාමත් ආඩම්බරයි නේද...මෙ ලංකාවෙ ඕන මනුස්සයෙක් සැබෑ හමුදාවීරයොන්ට ගරුකරනව...බුදු සර්නයි

    • @buddhiprabath7439
      @buddhiprabath7439 3 ปีที่แล้ว +4

      @@nuwanr7179 ❤❤❤

    • @lordpakisthan520
      @lordpakisthan520 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @realtube3983
      @realtube3983 3 ปีที่แล้ว +7

      Appachchi virayek

  • @shiwadilhara5538
    @shiwadilhara5538 3 ปีที่แล้ว +68

    මේවගේ විඩියෝ බලන්නත් බාග්ගයක් දකලත් නැති අහලත් නැති මෙවැනි විස්තර කරන ඔබතුමා නිර්භීත රණකාමියෙක් හා සමානයි ඔබ දෙපලටම දීර්ගායුශ ලැබේවා බුදු සරනයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @anushapriyadarshana6667
    @anushapriyadarshana6667 6 หลายเดือนก่อน +28

    අපේ රටේ මිනිස්සුන්ට අමතකවෙලා යන අතීතය නැවතත් මතක් කර දෙන වැඩසටහනක්. ස්තූතියි...

  • @srilankanfood6638
    @srilankanfood6638 3 ปีที่แล้ว +1287

    මෙතුමාගේ සේවයට ආදරේ අය ලය්ක් එකක් ඕනෑ 👍 👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +13

      ❤️❤️❤️🙏🙏🙏

    • @chutichuti9803
      @chutichuti9803 3 ปีที่แล้ว +4

      Weda කරලා නිදි නැතුව අනිවාර්යයෙන් balana චැනල eka තමයි අනිවාර්යයෙන් බලනවා rata enna බුදු සරණයි oba තුමා ta

    • @niroshikarunaratne4977
      @niroshikarunaratne4977 3 ปีที่แล้ว

      @@wanesatv imo unb

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

    • @manojwelivita268
      @manojwelivita268 3 ปีที่แล้ว

      @@wanesatv à

  • @isharalakmal9808
    @isharalakmal9808 3 ปีที่แล้ว +25

    අපි දැන් ඉන්නෙත් පළාලි air force camp එකේ..
    Quarantine.ගොඩක් පින් අපේ ත්‍රිවිද හමුදාවට මේ නිදහස ලබා දුන්නට.🙏❤️

  • @nipunsameera6047
    @nipunsameera6047 3 ปีที่แล้ว +11

    අපි එවක ත්‍රිකුණාමලය රාජකාරි කරද්දී ඔබ ප්‍රරවුර්ති කියනව නැරඹීමට කිලොමිටර් ගානක් දුර ඉදන් කදවුරට එන්න ගොඩක් ට්‍රයි කරනව ඔබේ ඒ වචන අහද්දි අපේ අගට ලොකු හයියක් අවා ඔබට ගොඩක් 🙏 ස්තුතියි සහොදරයා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +8

    වනැස ඔබතුමාට බොහෝම ස්තුතියි .වසර 30 ක කුරිරු යුද්ධයක අතීත මතකයන් ,යුදබිමේ අත්දැකීම් ලද එතුමා සමගින් කල වැදගත් සාකච්ඡාවට .
    නැවත මගේ මව්බිමට අනාගත පරම්පරාවට එවැනි බිහිසුණු අත්දැකීම් නොවේවා ! බුදු සරණින් ලක්බිම සුරැකේවා ! 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏

  • @indikapradeep4898
    @indikapradeep4898 3 ปีที่แล้ว +16

    ඒ කටහඩ... මන් එතකොට ඉස්කෝලේ 6ඒ 7ඒ විතර.අදටත් මතකයි.රණ විරුවො ලගම ඉදලා ඒවා රටටම පෙන්නපු ඔහු වගේ මාධ්‍යවේදීනුත් විරුවො තමයි...🧡
    නැවත නැවතත් වනැසට තුති මේ වගේ වටිනා වැඩසටහන් දෙනවට..🙏🙏🌺

  • @isharasampath1381
    @isharasampath1381 3 ปีที่แล้ว +199

    මම අදටත් අමල් සමන්තගේ යුධ බිමේ විඩියෝ බලනවා.👌👌වනැස ගොඩක් හොද වැඩසටහනක්.👍👍මේ වගේ විඩියෝ බලන වාරයක් වාරයක් පාසා රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා.🙏🙏🇱🇰🇱🇰

  • @manjulabandara4442
    @manjulabandara4442 3 ปีที่แล้ว +28

    හිතවත් අමල්.ඔබ වැනි අයෙකුගේ චිත්ත ශක්තිය හා නිර්භීතකම යුධ සෙබළෙකුගේ තරමටම සමානයි.ඔබට ජය. 💪

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 3 ปีที่แล้ว +13

    යුද්ධයේ බිහිසුනු බව අත් විදපු අය අපි.අපේම මිනිසුන් කපා කොටලා මරපුවා දැක්කේ අපි.එනිසාම මේ වීඩියෝ එක දකිද්දි හිත අතීතෙට ගියා.ස්තූතියි ඔබට.ජාතියේ පුනාමය මේ යුද්ධය නිම කරන්න දායක වූ සැමට

  • @geethaanjali7633
    @geethaanjali7633 3 ปีที่แล้ว +124

    ඔබ තුමාගෙ සේවය ගොඩාක් අගයකරනව .❤️❤️❤️❤️
    ඒවගේම වනස ටී වී චැනලයෙන් මේ විස්තර ගේන මෙතුවක් ගොඩාක් ස්තුතියි ❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      Thanx ❤❤❤❤

  • @manojchathurangha
    @manojchathurangha 3 ปีที่แล้ว +48

    රටට ඉතාමත් වැදගත් සේවාවක් ඉටු කල ඉටු කරමින් සිටින නිහතමානී නිවේදකයින් දෙදෙනෙක් එකම වීඩියෝ එකක.... ඔබ දෙපලට දීර්ගායු වේවා.. බුදුසරණයි ❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 ปีที่แล้ว +204

    ඒ කාලකන්නියාගේ මරෙනෙට ශ්‍රිලංකාවේ ම මිනිස්සු සතුටු උනා මහත්මයා...මට මතකයි ඒ දවස..අපි පොඩි කොල්ලෝ..ඉස්කෝලේ 11 වසර..අපේ පන්තියේ උන් විනාඩි ගානට මුලු ඉස්කෝලේටම කිරිබත් හැදුවා.දෙමව්පියෝ හාල් පොල් ගොනි ගනන් ගෙනාව...මට හිතෙන්නේ එදා තමයි ලොකු සර් කැහැහුවට ⁣පන්තියෙන් එලියේ හිටියට කොටුව නොගත් එකම දවස.සැර ගුරැවරැ පොඩි උන් වගේ අපිත් එක්ක කැම බිම ලැස්ති කලා....එදා තමයි මුලු රටක් ම කාලකන්නි මිනිහෙක්ගේ මරෙනෙට සතුටු උන එකම දවස...
    අපේ ත්‍රිවිධ හමුදාවෙි සියලු දෙනාටම 'ආයුරක්ඛන්තු ආවඩා'
    'යෝද බල වෙර විරිය ලැබගෙන මවි බිමට මගේ වාසනා..:) :)...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 3 ปีที่แล้ว +6

      💖💖💖.....🙏🙏🙏
      ඔව් පුතේ ...
      ඔබටත් තෙරුවන් සරණයි ....

    • @sanathkumara6308
      @sanathkumara6308 3 ปีที่แล้ว +2

      @@rathnayakekuruppu211 jathiye malagama penipeni 30wasaraka uda athdekeem live dunnu obatath merata beragenimata uradun miyagiya abadita ha sewaye niuthu siyalu viruwanta niwansuwa/budusarana/uththamacharaya

    • @Rich_Quotes.
      @Rich_Quotes. 3 ปีที่แล้ว +7

      1993 kollek neda..

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว +5

      Mama 2002 ipadunu kenek ..2009 .05.19 wenida thibba e gamma widinna sathuta widinn tharam danuma theruma thyna wayasaka nwei man hitye ..e gana godak dukai .adatath hithenwa e watina dawasa athwiddinn danumak therumak thyn wayasaka hitiyanam kiyala....aluth paramparawen me athithaya mathaka ape ranawiruwan athulu yuddaya wenuwen kapawechcha weerayant adare karana mathaka thiyn athalossa atharin kenek wenna labichcha ek lku adamarayak 😍

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 ปีที่แล้ว +65

    තව අහන්න ආසයි සහෝදරයිනී......මිනිස්සුන්ට දැන් අමතකව යන ඒ කුරිරු බියකරු අතීතය....රට වෙනුවෙන් දිවි පිදූ එහෙන්ම තම ශ්‍රමය වැය කෙරූ ඔබ තුමාලාට බුදුසරණයි❤️🙏

  • @milindamili7353
    @milindamili7353 3 ปีที่แล้ว +30

    අමල් සුපිරි මනුස්සයෙක්,
    මල් යහනාවක් මත සුව මරණය
    හෙළ විරුවන් හට උරුම නැතේ
    කිසිදා නොමියෙන මල් පුබුදිනවා
    විරුවන් මළ රණ බිම මත්තේ ❤️💕💙💥💐💐💐

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +63

    මෙම සටන් වලදී අනතුරු වලට ලක්වූවන් ට සියළු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා.එදා මම කුවේට් රටේ . මගේ රට වෙනුවෙන් මම ගොඩක් ඇඩුවා.එපමණයි.මට කරන්න හැකි වුණේ..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @sachirasandaruwan5039
      @sachirasandaruwan5039 3 ปีที่แล้ว +2

      Oyalage kadulu walinut apita saktiyak labuna sahodari

  • @nw3392
    @nw3392 3 ปีที่แล้ว +56

    අද නිදහසේ හුස්මගන්න සෑම අයුරකින්ම කැපවුණ,වීරෝදාර රණවිරුවන් ඇතුළු නන් අයුරි සහයෝගය දුන් සියළුම දෙනාටත්,ඒ අතීතය නැවත මතක් කල මේ වනැස වැඩසටහනේ සියළු දෙනාටත් අනේක වාරයක් පිං සිදු වේවා !!! ස්තුතී වේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏👍👍

  • @jeradpriyantha1394
    @jeradpriyantha1394 3 ปีที่แล้ว +226

    කවදාකවත් ආයේ මේ බිමේ යුද්දයක් නම් වෙන්න එපා දෙවියනි. .. මොකද මේ පින් බිමේ තවත් වීර පුතුන්ගේ ලේ හැලෙන්න ඕන නෑ.. 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @dniitproduction5515
      @dniitproduction5515 3 ปีที่แล้ว +4

      අපේ අභීත රනවිරුවො නිසා තමයි අද අපි නිදහසේ ඉගෙන ගන්නෙ..ආදරෙයි හැමදාම...❤❤🙏🙏🌹

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +5

      ගර්භාෂ යුද්ධය ක්‍රියාත්මකයි.
      තම ජාත භූමියේම සිංහලයා අසරණ වී ඇත.
      අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි.
      🙈🙈🙈

  • @sarath1862
    @sarath1862 3 ปีที่แล้ว +95

    මේවන විට අවිවාහක වුවද රූපවාහිනියේම සේවය කල ඔබේ පෙම්වතිය ඔබ යලි එන තුරුම වේදනාව යටපත් කරගෙන බලා සිටි අයුරු මට මතකය ට නැගේ.

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +51

    එකල ජනාධිපති තුමන් ,එකල ආරක්ශක ලේකම් තුමන්,ත්‍රිවිද හමුදාපතිවරුන් ,මාද්‍යවේදි තුමා, සියලුම දිපි පිදූ ආබාධිත වූ රනවිරුවන් කැපවුනු සියලුම දෙනා ට ජාතියේ උපහාරය 🙏🙏🙏🙏

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️❤️❤️

  • @countryroads640
    @countryroads640 3 ปีที่แล้ว +404

    සමන් කුමාර රාම වික්‍රම❤️💯🔥
    අමල් සමන්ත ❤️💯🔥 මේ අය තමයි ඒකාලේ සෑහේනන්න රටේ ආදරේ දිනා ගත්ත මාධ්‍යවේදීන් ❤🌹 මේවගේ රටෙන් සැගවුන ආදරණීය මිනිස්සූ නැවත සමාජ මාධ්‍යයට ගෙනේ ඒම උදෙසා වනැස ඔබටත් ස්තුති 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @deminthasenal4432
      @deminthasenal4432 3 ปีที่แล้ว +17

      සමන්කුමාර රාමවික්‍රමට උනු දෙයක් දන්න කෙනෙක් ඉන්නවද???

    • @countryroads640
      @countryroads640 3 ปีที่แล้ว +3

      @@deminthasenal4432 innawa neyda තවම කිසිම කරදරයක් උනා කියලා මම දන්නේ නෑ

    • @danurox86
      @danurox86 3 ปีที่แล้ว +30

      @@deminthasenal4432 චැනල්4 එකට කෝටි ගානකට video යුද අපරාද විදියට ගන්න පුලුවන් තොරතුරු දීලා. අමෙරිකාවට පැනලා ගියා

    • @sriyanichandrika305
      @sriyanichandrika305 3 ปีที่แล้ว

      🙏❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +29

    ඔබතුමා සැබෑ වීරයා කොයිතරම් බිහිසුණු අත්දැකීම් තුළින් රටට උතුම් සේවයක් කරලා තිබෙනවා ද වචනයේ න් කියන්න බැහැ mage ඉල්ලීම මේ සියලු දේවල් එකතු කරලා පොතක් ලියන්න අපේ දරුවන් ට කවදා හරි දවසක බොහොමයක් වටිනවා ඔබතුමා එසේ කරලා තිබෙන්නේ නම් අපිට එක ලැබෙන්න සලසනවා ගොඩක් ස්තුති wanasa ඔබ ගෙ වටිනා video එකක් එන තුරු mage බලා ඉදිමී 🙏🙏🌹🌹🌹❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

    • @sigirivithanage2057
      @sigirivithanage2057 6 หลายเดือนก่อน

      අද රට බංකොලොත් කලේ කවුද , රනවිරුවනනි

  • @sewwandiamarasekara9160
    @sewwandiamarasekara9160 3 ปีที่แล้ว +10

    අද තමයි සතුටින්ම මේක බලපු දවස. ඒ දවස්වල මුලු රටක්ම සටන් නොකලත් යුද්ධෙත් එක්ක බද්ධ වෙලා හිටියේ. මෙහෙම interview එකක් කරපු එකත් රණවිරුවන් ඇතුලු ඒ සියලුම මාධ්‍ය වේදීන්ට කරපු ගෟරවයක්🙏
    මියගිය, අබාධිත සියලු රණවිරුවන් හට උපහාරයක්❤️🙏🙏🙏
    අද දරුවෝ මේවා දන්නේ නැහැ. මෙහෙම හරි මතක් කරාට වනැස ඔබට ස්තූතියි... 😊

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @Amilawariyapola
    @Amilawariyapola 3 ปีที่แล้ว +54

    චූටි කාලෙ වගේම තාමත් වීරයෙක් 🖤🖤 සමන් කුමාර රාමවික්‍රමත් එහෙමයි 🖤🖤

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 ปีที่แล้ว +15

    මේ අවාසනාවන්ත යුගය අමතක අපට නැවත එහි ඇති බියකරු බව මතක් කරනවාට බොහෝම පිං ඔබතුමාට..ඒ වගේම මේ කතාව අහද්දී අපි ඒ කාලයට සිත ඇදගෙන යනවා..

  • @srilankanwildelephantlover7816
    @srilankanwildelephantlover7816 3 ปีที่แล้ว +140

    වර්ථමාන යූටියුබ් නාලිකා වලින් වැදගත් යමක් සමාජයට දෙන නාලිකාවක් ..ජය...❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි 🙏❤️❤️🙏🙏🙏

  • @chanakasilva8094
    @chanakasilva8094 3 ปีที่แล้ว +37

    තව ටිකක් යුද මතකයන් අවදි කරමු...මිනිස්සුන්ට දැන් ඒවා අමතකයි...
    වැඩේ සුපිරි❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @chamindhatton8482
    @chamindhatton8482 3 ปีที่แล้ว +44

    මම දැකපු සුපිරිම මාධ්‍යයක් දක්ෂ ඇග හිරිවැටෙනවා එ හඩ අහද්දී බුදු සරනයි සමන් අයියා ආදරේයි හැමදාම...🎥🎥🎥🎥🎥🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @rosariomendis1895
      @rosariomendis1895 3 ปีที่แล้ว

      Three hearty cheers for the Armed forces headed by General Sarath Fonseka, thank you for media personnel who sacrificially devote their lives.

    • @caffeine2681
      @caffeine2681 3 ปีที่แล้ว

      Amogus ඞ

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +124

    අමල් සමන්ත ඔබතුමාගෙ සියලුම වීඩියෝ අදටත් බලනවා ඒ මාගේ මල්ලි කොතැනක හෝ ඇති කියලා. එයා රට වෙනුවෙන් දිවිපිදූ වීරයෙක් 😥♥️♥️♥️

    • @nuwanr7179
      @nuwanr7179 3 ปีที่แล้ว +10

      දුක් වෙන්න එපා සහෝ..අපිත් කවදහරි මැරෙයි..ඒත් උබේ මල්ලිගෙ මරනෙ අපි කවදහරි මැරිල යද්දි වගේ යන ගමනක් නෙමෙයි..අද මේ අපි නිදහසේ ඉන්නෙ උබලයි මල්ලිවගේ උන්ගෙ ලේ මතින් දිනා ගනිපු නිදහසෙන්...

    • @sandun8441
      @sandun8441 3 ปีที่แล้ว +3

      @@nuwanr7179 ස්තූතියි සහෝදරය ඔබට 🙏 ♥️. ඔව් ඇත්තටම. ඒ ගැන හිතලා හිත හදාගන්න පුළුවන්.අපි අදටත් නිදහසේ හුස්ම ගන්නේ ඒ වීරෝදාර රණවිරුවන් නිසයි ♥️♥️♥️

    • @uthum.adithya7066
      @uthum.adithya7066 3 ปีที่แล้ว +2

      ජීවිත බර ගනනකට නිදහසේ හුස්ම ගන්න ජීවිතේ පිදූ විරුවෙක්

    • @sandun8441
      @sandun8441 3 ปีที่แล้ว +3

      @@uthum.adithya7066 ඇත්තෙන්ම සහෝදරයා. ස්තූතියි ඔබට ♥️🙏♥️

    • @chandanagihanperera5306
      @chandanagihanperera5306 3 ปีที่แล้ว +4

      ඔබතුමාගේ මල්ලී අපේ රටට වීරයෙක් ❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว +23

    අයෙ නම් කවදාවත් කුරිරු යුද්ධයක් ඇති නොවේවා .යුද්ධයෙන් අහිමි වුණ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා

  • @podipodi2374
    @podipodi2374 3 ปีที่แล้ว +9

    යුධ බිමේ අපිත් එක්ක එකට ගැටුන විශේෂ චරිතයක්❤️මේවා දකින කොට නැවත ඒ අතිතේට දන්නෙම නැතිව ගියා.ලොකු මතකයක් කාලකන්ණි අතිතයක් මිලේඡ්ච ත්‍රස්තවාදය රටින් තුරන් කරද්දි ජනමාධ්‍ය තුලින් යුතුකම ඉටුකල නිහතමානි මාධ්‍යවේදියෙක්❤️❤️

  • @LisanthikaGamage
    @LisanthikaGamage 3 หลายเดือนก่อน +16

    මේ ඉන්නේ...නියම වාර්තාකරුවන් ......දේශපාලකයෙක් ගෙනැල්ලා...කුනුහරුප කියාගෙන මෝඩ චුන් දෙන මිනිස්සු වගේ නෙමෙයි ..... ❤❤❤

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +164

    මෙහෙම ඔහු කත කරන එකට ඔබ ගොඩක් නිර්භිත කෙනෙක් මම දකින විදිහට 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thanx ❤❤❤❤

    • @udrgamingsl4303
      @udrgamingsl4303 3 ปีที่แล้ว +1

      Captain price methanath innawa ne bn

    • @Ashan2005K
      @Ashan2005K 3 ปีที่แล้ว

      Uba nati tanak na ne

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +17

    කොහොම අමතක වෙන්නද එ කරපු සේවය..මට මතක ව්දිහට මෙතුමාත් තුවාල උනා..
    ගොඩක් ලොකු සේවයක් කලේ, ජිව්ත අවදානමත් අරගෙන..👍💙💙💙☸️

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +81

    2001 ජනවාරි වලදි තමා මුහමාලෙදි මගේ මාමා නැතිඋනේ..එයා අදත් හිටියනම්...රණවිරුවන් කියන්නේ මිහිපිට දෙවිවරුන් ..❤❤

    • @aswkumara5416
      @aswkumara5416 ปีที่แล้ว

      කොහේදිද මැරුනේ

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 3 ปีที่แล้ว +182

    මුහමාලේ රැක ගන්න ලොකු වෙහෙසක් දැරුව කවදාවත් අමතක වෙන්නේ නැ.

  • @kavithgunasekara4355
    @kavithgunasekara4355 3 ปีที่แล้ว +8

    ඒ කටහඩ ඇහෙනකොටත් අදටත් මතක් වෙනවා ඔබතුමාගේ කැපවීම ❤️❤️❤️

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +190

    ඇත්තටම... ජාතික රූපවාහිනී එකේ දාපු නැති ඒවා දාන්නකෝ... ස්තූතිය දිනා දුන් දේශය වෙනුවෙන් සියලුම රණවිරුවන්ට....ඔබලාත් ඇතුලුව... මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා..❤️❤️❤️❤️🇱🇰🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 3 ปีที่แล้ว +1

      💖💖💖.....🙏🙏🙏
      සහතිකවම ..... ස්තූතියි !!!

    • @srilankancomment4673
      @srilankancomment4673 ปีที่แล้ว

      එව්වා කියන්න බෙහේ සහෝදරයා

  • @malimali4037
    @malimali4037 3 ปีที่แล้ว +11

    ජීවිතේ අවදානය දැක දැක එඩිතරව ඉදිරියට ගිය ඔබත් අපේ එඩිතර රනවිරුවෙක් ඔබතුමාට දීර්ඝායුෂ වේවා

  • @geethchamikara3421
    @geethchamikara3421 3 ปีที่แล้ว +21

    උතුරේ යුද ගිණි ඇවිලෙනකොට ගෙවල්වල මුල්ලට වෙලා ඉන්න බැරුව කකියන ලේ තිබ්බ කොල්ලෝ කී දාහක් ගෙදරටත් හොරෙන්ම හමුදාවට,පොලීසියට,සිවිල් ආරක්ෂක බලකායට ගියාද.....එතනින් කී දෙකෙන් පොළොවට පස් වෙන්න ඇතිද 😥...කී දෙනෙක් සීල් කරපු පෙට්ටිවලින් ගෙදර එන්න ඇතිද....කී දෙනෙක් රෝද පුටුවෙන් ගෙදර එන්න ඇතිද.....අපි අද නිදහසේ හුස්ම ගන්නේ ත්‍රිවිධ හමුදාවේ,පොලීසියේ,සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් එයාලගේ ජීවිතේ හොදම කාලේ රට වෙනුවෙන් කැප කරපු නිසා.....ජාති ජාතිත් ණයගැතී ඔබ සැමට ❤

  • @buddikapushpakumara2793
    @buddikapushpakumara2793 3 ปีที่แล้ว +52

    ආයේ කවදාවත් ඔය වගේ දෙයක් අහන්නවත් දකින්නවත්
    . ලැබෙන්න එපා.....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +65

    අපි ඔබ සමග යුද බිමේ හිටියා සතුටියි දැක්කාම.ඔබගේ කතාව ඇත්ත

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว

      🌼🌼🌼🦁🦁🦁❤❤❤

    • @tharushidanendri773
      @tharushidanendri773 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @nnperera7507
    @nnperera7507 3 ปีที่แล้ว +355

    Unlike කරේ කොටි හැත්තද?... ආඩම්බරයි අපේ රණවිවෝ ගැන...❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏

    • @ashokindika7149
      @ashokindika7149 3 ปีที่แล้ว +15

      ප්‍රභාකරන් ගේ ශුක්‍රාණු

    • @sohandemel1986
      @sohandemel1986 3 ปีที่แล้ว +3

      Praba ge koti haththa thama unlike karanna aththe.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว +4

      Unlike kale sajith ge kattiya j.v.p ho u.n.p inta ona rata demala muslimlata rata denna

    • @safardeenbahurdeen2015
      @safardeenbahurdeen2015 3 ปีที่แล้ว +1

      Ranee ranatunga. Ea bola nariyo... thope pohottu inna maha satha den hodatama rata karanawada... pake jaathika aale. Thiyan gaha ganin oka paschath baage. Thope sir wage gonek rata dunnata wada oya kiyana wena paksheka ekekta dunnanan ada me rata poddak hari hodata thiyenna thibba.... army eken penala giya hothabuwek ne thope sir.

  • @Niranjan448
    @Niranjan448 3 ปีที่แล้ว +34

    මම a/l කරන අවුරුද්දෙ .ක්ලාස් ඉවර වෙන්නෙ 8ට..8.10ට වන්නි මෙහෙයුම බලන්න විනාඩි 10ට ගෙදර දුවල එනව..ජීවිතේ තියෙනකන් අමතක වෙන්නෙ නැති චරිත දෙකක්...අමල් සමන්ත, සමන් කුමාර රාමවික්‍රම

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 2 ปีที่แล้ว +7

    හිතින් අපිත් යුධ බීමේ වගේ දැනුනා.එ බිහිසුනු කාලය නිමාකෝට අප හැමගේම ජිවිතවලට නිදහස උදාකරදුන් විරුවන්ට සේම ඔබටත් තෙරුවන් සරණයි .

  • @kavindasenarathne913
    @kavindasenarathne913 3 ปีที่แล้ว +14

    ඔබේ කරපු ඒ කැපකිරීමට හිස නමා ගරු කරමි.. ඔබත් රණවිරුවෙක් ❤️❤️

  • @nithinaaloka9388
    @nithinaaloka9388 ปีที่แล้ว +32

    මගේ අප්පච්චි එක අතක කැමරාව සහ අනෙක් අතේ තුවක්කුව තියා ගෙන යුද පෙරමුනේ සිටිය වීරයෙක් ❤️

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +2

      කතාකරන්න 0777618418

    • @nithinaaloka9388
      @nithinaaloka9388 ปีที่แล้ว +3

      @@wanesatv ඔහු තවමත් යුද හමුදාවේ සේවය කරනවා

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 3 ปีที่แล้ว +58

    අනවශ්‍ය දේවල් අවශ්‍යය නැ
    සමහර රහස් මා එක්ක ම්යයනවා"ඔබේ කතාව ඔබ කව්රුන්ද කියා පෙන්වනවා .මාද්‍ය්ය කරුවෙකුගේ වගකීම මේ වගේ කාටත් තේරුම් ගන්න පුලුවන් නම් අදත් මේ දුක්බර මොහොතේ කාටත් ඔබ ආදර්ශයක් .ඔබට දීර්ගායුස පතනවා.

    • @amalsamantha
      @amalsamantha 3 ปีที่แล้ว +6

      ස්තුතියි 🙏

    • @kumudusurasinghe1983
      @kumudusurasinghe1983 3 ปีที่แล้ว +2

      Ekanam eththa. Ada samahara madyawedishilpeen ha madyaayathanawala hesirena akaraya dekkama oba weerodara pudgalayek.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @psadhu2038
    @psadhu2038 3 ปีที่แล้ว +22

    ඉස්සර ඇග ගැහි ගැහි බලන් හිටිය මෙතුමගේ වාර්තාකරණය...හරිම අගේ කරනව මේ වගේ නියම මාධ්‍යවේදීන්ට නැවත වටිනාකමක් ලබා දෙන එක ගැන වනැස නාලිකාවට ගොඩාක් පින්..බුදුසරණයි ..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 3 ปีที่แล้ว +5

    ඔබතුමාට මගේ ප්‍රනාමය .👏👏👏👏👍👍👍 ඔබ වැන්නවුන් බිහිකල මෑණිවරුන්ටත් බොහොම පින් 🙏🙏🙏

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +7

    එකිනෙකාට චෝදනා කරමින් යුද රහස් සමාජ ගත කරමින් ඉතාම පහත් අසික්කිත දේශපලයකින් අතර අද වනතුරුත් යුද රහස්, රහස් විදිහටම තබා ගනිමින් ඔබවැනි ජනමාධ්‍ය විරුවන් රටට ආඩම්බරයක්.
    WENASA බලන ගමන් කමෙන්ට්ස් කියවනවා කියන්නේ ඉතින් වෙනමම feeling එකක්. Thank you WENASA ♥️♥️♥️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      ඔව් එගොල්ලො කියුවේ ඉතින් අලිමංකඩ පාමංකඩ , කිලිනොච්චි මැදවච්චි , ඔහොම නේ, එ අතින් මෙතුමන්ලා වගේ ජෙනුයින් ම්නිස්සු..
      මේ වගේම අය ඉන්නවා අපේ ත්‍රිවිධ හමුදාවල, බෙල්ල කැපුවත් වචනයක් එලියට දාන්නේ නැහැ කිසි කෙනෙක් ට..

    • @sherikacader3556
      @sherikacader3556 3 ปีที่แล้ว +4

      @@yasasediriweera8281 හමුදාවේ විනය ගැන මම හොදටම දන්නවා,. මගේ අයියා රට වෙනුවෙන් දිවිපුදපු හමුදාවේ හිටපු Major වරයෙක්, 👍

    • @kumararohan6087
      @kumararohan6087 3 ปีที่แล้ว

      හිරිකිත විදිහටම යුධ රහස් පාවාදුන්න එකා අද පාර්ලිමේන්තුවේ හරකෙක් ඒ තමයි හරක් ෆොන්සේකා

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      @@sherikacader3556 ඔව් එගොල්ලො සදාකාලික අමරනීය අය..එඅයනිසා තමයි අපි අද නිදහසේ එහෙ මෙහෙ යන්නේ..
      හැමදාම අපි නයගැති එ වීරොදාර රනවිරැවන්ට sis, ඔයාගේ අයියා නැති වුනේ අන්තිම සටනේද..

  • @CEYLON_BOUNDARY
    @CEYLON_BOUNDARY 3 ปีที่แล้ว +178

    අදටත් අමල් සමන්ත ගේ වීඩියෝ බලනවා කොටින්ම කියනවානම් අද උදෙත් බැලුවා ... ඒ තරමට ආකර්ෂණීය ව ඔහු යුධ වාර්තාකරනයේ නියලුනා . .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thanx ❤❤❤❤

    • @banukaperera560
      @banukaperera560 3 ปีที่แล้ว

      Sirawatama

    • @SL-ds4eq
      @SL-ds4eq 3 ปีที่แล้ว

      මාත්

    • @Ara-bw3tu
      @Ara-bw3tu 3 ปีที่แล้ว +2

      ITN eke Saman Kumara Raamawickrama thama video tika LTTE diasphora ekata wikunuwe. ehema karala thama u USA walata panagathhe. eeken passe thama yuda aparaadha chodana aawe...

  • @shamjayarathna7194
    @shamjayarathna7194 3 ปีที่แล้ว +5

    ඉතා අනර්ඝ වැඩ සටහනක් .. ඔබ වැඩ සටහන් තෝරා ගැනීම අනගිභවනීයයි.. මක් නිසාද යත්.. විවිධ පැති කඩයන් ඔස්සේ විවිධ මාතෘකාවන් විවිධ වූ අසමසම පුද්ගලයන් .. පරස්පර චරිතයන්.. මෙන්ම රාජ්‍යනුග්‍රයෙන් වූ මහා අපරාධ...මෙකි නොකී බොහෝ දෑ බුද්ධිමත් ලෙසින් ග්‍රහණයට නතුව වචනයට පෙරලීම හරිම අපූරුයි .. ඔබට දිරි මෙන්ම ජය.... දිවයිනේ හොදම u tube නාලිකාව මෙයයි.. හොදම නිවේදකයා නුඹයි...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 3 ปีที่แล้ว +7

    ඔබතුමාගෙ සේවය 100% ක්ම අති විශිෂ්ට විදියට සලසා දීම ලොකු පිනක් ලෙස Mata හැඳින්විය හැක.ඔබතුමාට බොහොම පින්.වනැස You Tube නාලිකාවට බොහොම ස්තුති.ජයවේවා.යහපතක් වේවා සුවපත් වේවා.තෙරුවන් සරණායි දෙවි පිහිටයි.ඇස් වහ නැ කට වහ නැ.🙏🙏🙏🙏🙏🙏😊😊😊😊😊😊😀😀😀😀😀😁😁😁😁😁😁😁🤩🤩🤩🤩🤩🤩😚😚😚😚😚😚😘😘😘😘😘😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹💋💋💋💋💋💋🤙🤙🤙🤙🤙🤙🤙👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏👍👍

  • @sltube8399
    @sltube8399 3 ปีที่แล้ว +17

    මේකට ඩිස්ලයික් කරපු උන් තාම ජීවත් වෙන්නෙ කවුරු හින්දද..දන්නෑ ඒක මතක නැති පාහරයො තමා ඩිස්ලයික් කරේ රටට ආදරේ කරන මිනිස්සු හැටියට අපිට දුකයි මේ ඩිස්ලයික් කරපු උන් ගැන 😢 ........

  • @champikamalinda5088
    @champikamalinda5088 3 ปีที่แล้ว +7

    ස්තූතී🙏 ඔබ රට දැය වෙනුවෙන් කළ සියලු කැප වීම් වලට හා සේවයට 💪🔥❤️❤️

  • @sumudusanjaya6609
    @sumudusanjaya6609 3 ปีที่แล้ว +102

    අමල් අයියා ගමේ කොල්ලා .....
    ජය වේවා ....අපි වෙෆන් බිම තියලා අවුරුදු දහයක් .

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +62

    දැන් මෙහෙම කියන ඒවා අහගෙන හිටියට ඒ කාලේ මොන තරම් බයෙන්ද ඔවා t v වල බලන් හිටියේ ඒ අතින් ඔබ ශේෂ්ටය්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @braienhenricus
    @braienhenricus 6 หลายเดือนก่อน +6

    අය්යේ ඒ දවස්වල tv එකේ දකින්න ආසම කෙනා ඔයා... ❤️ අහන්න ආසම කටහඩ ඔයාගේ යුද්දේ විස්තර 👍👍 හදවත් වලට තට්ටු කරලා අහල බලන්නකෝ 🙏 යුදබිමේ උණුසුම මාධ්‍ය හරහා, සිවිල් සමාජයට, ඒ හදවත් වලට, අපිට, මට දැන්නුවේ ඔයයි ❤️❤️❤️❤️ ඒ යුද්දේ මතක හදවත් එක්කම, ඔයාගේ කටහඩ, ඔයාගේ හැම රූපරාමුවක්ම අපේ හිතේ හැමදාම තියෙනවා.. පොඩි පොඩි ඉරිසියාකාරයෝ ඇති. නමුත් ගනන්ගන්න එපා 😀 ඔයත් වීරයෙක් තමයි 👍 හැබැයි නිකම්ම නිකන් වීරයෙක් නෙමෙයි ❤❤❤❤ ජාතියේ වීරයාව විරාජමාන කරලා, සමස්ත ලෝකයටම පෙන්නපු, අසහය වීරයෙක් ❤️ ආදරෙයි ❤️❤️❤️

  • @hansitharuka5144
    @hansitharuka5144 3 ปีที่แล้ว +5

    මුළු දවසක් හරි අහන් ඉන්න පුළුවන් ඒ කතා. ස්තුතියි වනැස මේ වගේ වැඩසටහන් කරනවට. 💛💛💛

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @cleoo7608
    @cleoo7608 3 ปีที่แล้ว +33

    මේ වගෙ වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳ වනැසට මාගේ ගෞරවය 🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      Thanx ❤❤❤❤

    • @cleoo7608
      @cleoo7608 3 ปีที่แล้ว +1

      @@user-rs9kf2bs8k nope dear it's Wanesa....වනැස

    • @user-rs9kf2bs8k
      @user-rs9kf2bs8k 3 ปีที่แล้ว +2

      @@cleoo7608 ඖ නේද.

  • @SHANA-IN-KOREA
    @SHANA-IN-KOREA 3 ปีที่แล้ว +21

    සියලුම වීඩියෝ වගේ බැලුවා. තව මේ වගේ අපේ හමුදාවේ අයගේ අත්දැකීම් ඕනි අයියේ. මිනිස්සුන්ට දැන් ඒ අතීතේ අමතකයි. 😥🙏🙏❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sadarumadushanka9717
    @sadarumadushanka9717 3 ปีที่แล้ว +34

    අද අපේ උන්ට මතකද කිහන්කෝ යුද්ධයක් තිබ්බා කියලා ..මොනදේ උනත් එවකට ජනාධිපති ..ආරක්ෂක ලේකම් ..හමුදාපතිවරුන් ..අපේ වීරෝධාර රනවිරුවන් ට අපි තාමත් නයගැතී...🙏🙏🙏🙏❤❤

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 3 ปีที่แล้ว +14

    යුද්ධයත් සමග අපට ඇසුනු ඒ කටහඩ තාමත් එලෙසමයි. බුදුසරණයි ඔබතුමාට ❤️❤️

  • @milanchathuranga3198
    @milanchathuranga3198 3 ปีที่แล้ว +45

    සර්. සරත් ෆොන්සේකා කියන්නේ ඉතින් මේ රට වෙනුවෙන් මහා සේවයක් කරපු ආදර නිය මිනිසෙක්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +62

    හමුදාවෙ ඉන්නෙ රණවිරුවෝ. ඒත් මේ ඉන්නෙ වීරයෙක් හිත හයිය වීරයෙක්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @FantasyofWorld
    @FantasyofWorld ปีที่แล้ว +6

    ඒ නම් අමතක වෙන් නෑ කවදාවත්.. ❤ මේ ලගදි මට හම්බඋනා සමන්කුමාර රාමවික්‍රම මහතා.. ඇත්තටම ගොඩාක් වෙනස්වෙලා... වයසට ගිහින්.. ඔබලා කරපු කැපකිරීම් ගැන අපිට හිතන්න්වත් බෑ මහත්මයා.

    • @neranjanj1
      @neranjanj1 10 หลายเดือนก่อน +1

      ඔහු නේද කොටින්ට ,චැනල් ෆෝ එකට වීඩියෝ සපයල තියෙනවා කියන්නේ.ඒක ඇත්තක්ද

    • @FantasyofWorld
      @FantasyofWorld 10 หลายเดือนก่อน

      @@neranjanj1 ඒක ඔප්පු වෙලා නෑ නේද?

  • @tharidhudiss3921
    @tharidhudiss3921 3 ปีที่แล้ว +43

    අනිවාර්යයෙන් රටට ලෝකෙට දෙයක් කරපු මනුස්සයෙක් ❤️💯

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sampathiroshan8660
    @sampathiroshan8660 3 ปีที่แล้ว +9

    ඒ දවස්වල ඔබතුමා සහා සමන් කුමාර රාමවික්‍රමගේ යුධ වාර්තාකරණය අමතක වෙන්නෙ නැහැ......කපිතාන් ආබෲට දූ පැටියෙක් ඉන්නවා.

  • @kushanpramodaya486
    @kushanpramodaya486 3 ปีที่แล้ว +19

    මම අමල් සමන්ත........ ඒ හඩ..... ඇග හිරි වැටෙනවා තාම.... ❤❤❤❤

  • @kushanasela4457
    @kushanasela4457 3 ปีที่แล้ว +22

    අමල් අයියයි වැඩසටහන කරන අයියයි දෙන්නටම❤️❤️❤️❤️❤️❤️❤️❤️ පට්ට කියන්න වචන නැහැ.
    ආදරෙයි හැමදාම.❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

  • @azamizmy5817
    @azamizmy5817 3 ปีที่แล้ว +7

    යුද්ධය ඉවර වෙද්දී මං පොඩි.3 වසරෙ වගේ.ඒ කාලේ ටීවී එකේ ඔය කටහඬ ඇහෙනවා මතකයි🔥💞

    • @hardinsciver9016
      @hardinsciver9016 3 ปีที่แล้ว +1

      I was in grd 1... 😐 we saw a winning war...but the thing is nowdays teenagers dont know about the sacrifices these people did

  • @dtennakoon3715
    @dtennakoon3715 3 ปีที่แล้ว +10

    අමල් සමන්ත කියන්නෙ යුද්ධ කාලෙ නිතර රූපවාහිනියෙන් ඇහුන නමක්. ඔබතුමා⁣ට සුභ අනාගතයක් පතනව

  • @power_lion1717
    @power_lion1717 3 ปีที่แล้ว +2

    ඔබතුමා අපෙ වීරයෙක් ඔබේ කැපවීම අපි අගේ කරනවා එදවස් වල ඔබතුමා නිවුස් එකක් දෙනකම් අපි බලාගෙන ඉන්නවා ඔබතුමා නිවුස් කියන්නෙ ඉතාමත් පැදිලිව අහන් ඉන්න ආසයි ඔබතුමා කරපු සේවය අපිට අමතක කරන්න බැ ඔබතුමා රටට ණය නැති කෙනෙක් ඔබතුමා කරපු සේවය කැපවීමෙන් කරා ඔබතුමාට සියලු දෙවියන්ගෙ පිහිට ලැබේවා ජේසු පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      ඔව් ගොඩක් ආසාවෙන් බලන්නේ ගොඩක් පොඩ් අපි නම්, එත් ලොකු උද්යොගයක් තිබ්බා ව්ස්තර අහන්න

  • @gunarathnesamaradiwakara1816
    @gunarathnesamaradiwakara1816 2 ปีที่แล้ว +7

    මම මුහමාලේ සිටිය නිලධාරියෙක් ඔබ අප සමග යුධ පිටියේ ගමන් කර ඔබ කරපු දේට ඔබව අමතක කර නොමැත

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 3 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉

  • @pathtv3982
    @pathtv3982 3 ปีที่แล้ว +67

    ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා මහතා සමග සාකච්ඡාවක් කරන්න පුලුවන් නම් 😊👍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම...

    • @kumararohan6087
      @kumararohan6087 3 ปีที่แล้ว +7

      සරත් ෆොන්සේකා කියන්නෙ යුධ රහස් පාවාදුන්න සතෙක් මේ මාධ්‍යවේදිය එයිට වැඩිය උසස් තැනක ඉන්නව

    • @CDIL
      @CDIL 3 ปีที่แล้ว +17

      @@kumararohan6087 දේශපාලන බයියන්ට ෆොන්සේකා ජඩයෙක් වෙන්න පුළුවන්. ඒත් නුවන ඇති අය දන්න එකම සත්‍ය ෆොන්සේකා වීරයෙක්

    • @sanki58
      @sanki58 3 ปีที่แล้ว +4

      @@CDIL satthakinma

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว +19

    මාත් එක්ක එකට හිටපු සර් ආබ්බෘ.හිත හොද සර් කෙනෙක්

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +14

    මෙතුමගෙ චැනල් එකේ වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ මම...අර වැල්ලෙ සටන, කැප්ටන් ආබෲගෙ සිද්ධිය හැම එකක්ම 😢 මගෙ තාත්තත් වෙඩි වැදුන රණවිරුවෙක්... අපිට ඒ කාලෙ එච්චරම තේරුමක් නෑ අම්මගෙ තාත්තගෙ ගින්දර ... ඒ තරම් දරුණු යුද්ධයක් ඉවර කරලත්, තවමත් මේ රට තියෙන තැන දකිනකොට පාලකයින්ට අකුණක් ගහපං කියල තමයි කියන්න තියෙන්නෙ ඉතින් 😂 ජය වේවා වනැස...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @senakadissanayaka2672
    @senakadissanayaka2672 6 หลายเดือนก่อน +3

    ගිනි අවියක් අත්තේ නොගැටුනාට ඔබ තිබූ අවිය ඊට වැඩි හර්දසක්ෂියට එකගව සිය දහස් ගුණයකින් ප්‍රභාකරන් ගේ සත්ත්‍යය බාවයක් ලෙස ප්‍රබලයි,
    ඔබ නියම සෙන්පතියෙක් ගිනිඅවියක් අතට නොගත්තට,
    තෙරුවන් සරණයි ඔබට ,
    ජයවේවා ,

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +12

    හදවතින් අපි යුද බ්මෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ ❣️🙏🙏🙏👑️

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +5

    පැය පහක් පරක්කු උනා බලන්න ...ඒත් දැකපු ගමන් බැලුවේ වීඩියෝ එක ..🙏 ස්තුතියි ඔබට ..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว +4

    වටිනා පුද්ගලයෙක් ❤️❤️❤️
    දීර්ඝ ආයුශ 🙏🙏🙏
    වටිනා වැඩසටහනක් 👌👌👌

  • @imanthashanaka9369
    @imanthashanaka9369 3 ปีที่แล้ว +7

    පුළුවන් නම් "සමන් කුමාර රාමවික්‍රම" මහත්මයාගෙත් මේ වගේම video එකක් ගේන්න. සෑහෙන වටිනවා මේ වගේ වැඩසටහන් 💜️. ගොඩාක් ස්තූතියි!!! 👏💜️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏

    • @nilakshisenevirathne9808
      @nilakshisenevirathne9808 3 ปีที่แล้ว +5

      සමන් කුමාර රාමවික්‍රම ලංකාවේ ත් නෑ නේ.එහෙන් මෙහෙන් අහන්න ලැබුනෙ සමන් කුමාර රාමවික්‍රම යුධ බිමේදී ගත්ත සේරම වීඩියෝ කැනඩාවට චැනල් 4 එකට විකුණුවා කියලා.දැන් ඒ රටක පුරවැසිභාවය ලැබිලා කියනවා ඒ වීඩියෝ විකුණපු නිසා..

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 3 หลายเดือนก่อน +1

    අපේ රටේ මිනිස්සු nta amathkava ගිය අතීතය සිහිපත් කිරීම ගැන ගොඩක් ස්තුතියි. 2000n පස්සෙ ඉපදුණු ලමයින්ට මේ සත්‍යය තේරුම් ගැනීමට හැකියාවක් ලැබේවා.

  • @methsiriperera5936
    @methsiriperera5936 3 ปีที่แล้ว +2

    ජනමාධ්‍ය වේදියෙක් හැටියට මාර ගේමක් දීල තියෙන්නෙ දුකක් වගේම ඒ ගැන ලොකු සතුටකුත් දැනෙනව වනස මල්ලි ඔයාට බොහොම ස්තුතියි මේ වැඩසටහන අපවෙත ඉදිරිපත් කලාට

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +5

    වීරයින් සැවොම මතුභවයක උතුම් නිවනින්ම සැනසේවා ❤️🙏🌹

  • @sachinthad.wanigasekara6657
    @sachinthad.wanigasekara6657 3 ปีที่แล้ว +97

    නියම මාද්‍යවේදියො❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanx ❤❤❤❤

  • @inu6725
    @inu6725 3 ปีที่แล้ว +10

    මාධ්‍ය වීරයා කියනවට වඩා මොහු ද යුද වීරයෙක් කීම වරදක් නැත..ඒ හඩට ඒ ජවයට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @Indranislife
    @Indranislife 3 หลายเดือนก่อน

    ආඩම්බරයක් ඔබ වැනි අය තවමත් අප අතර ඉදගෙන නොදන්නා දේවල් වලින් අපව දැනුවත් කිරීම ගැන තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏❤

  • @lakshithanuwan782
    @lakshithanuwan782 3 ปีที่แล้ว +11

    ඒක තමා නියම මාධ්‍යකරණය.අද ඉන්න 2.50 හරක් වගේ නොවී වගකීමක් ඇතුව වැඩ කරාට..👍👍👍
    රැස්පට්..
    "සමහර රහස් තියනවා ඒවා මග්‍රත් එක්කම වැලලිලා යනවා."