කොළඹ සැඟවුණු ස්ථාන | Episode 1 | Colombo History | Purawatha | Vlog 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #Puravatha #HistoryOfSriLanka #AncientSriLanka
    #Purawatha #Colombo #DutchCeylon #PortugueseCeylon #BritishCeylon #PortOfColombo #HistoryOfSriLanka #AncientSriLanka #TV1 #News1st
    Subscribe us: bit.ly/Newsfirs...
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: Newsfir...
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 41

  • @jaliyapadmasiri
    @jaliyapadmasiri 9 หลายเดือนก่อน +2

    මරු aiya ලස්සන වැඩක් ❤❤

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว

    පැහැදිලි කිරිම ට ස්තුති යි

  • @remunaproductionsofficial
    @remunaproductionsofficial 3 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක් ✔

  • @ravishan_kavindu
    @ravishan_kavindu 3 ปีที่แล้ว +4

    පලවෙනි comment එක 😁👍

  • @BuBoooBi
    @BuBoooBi ปีที่แล้ว

    Videos continue kara nam thamai hanai hoda 😊

  • @dilrukgalagoda6651
    @dilrukgalagoda6651 3 ปีที่แล้ว +5

    කොළඹ තියෙනවා එංගලන්තේ වගේ හයිඩ් පාර්ක් කෝර්නර් එකක්, හැබැයි එක තියෙන්නේ අපි දන්න තැන නෙවි, ලංකාවේ එකම දොරවල් නැති වැසිකිලි පද්ධතිය තියෙන්නෙත් කොළඹ, ලංකාවේ පළවෙනි නගර සභාව තිබ්බ තැන සහ හිටපු අය පවා එතැන තාම ඉන්නවා

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +3

    ඉටකලින් හිටිය හෙලයන් ගැනත් තොරතුරු හෙවුවොත් හොදයි

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 ปีที่แล้ว

    ෂා...නියමයි..👍👍👍👍

  • @supemwanniarachchi9287
    @supemwanniarachchi9287 3 ปีที่แล้ว +5

    බෙල් ව කරෙන් බස්සගන්න තාම බැහැනේ අපේ මහා ලොකු පුරාවිද්‍යාතුමන්ලට

    • @Ztvp22
      @Ztvp22 3 หลายเดือนก่อน

      මේකේ මේ ඔය කතා කරපු කතිකාචාර්‍ය මතකද ලක්ෂපති ඇවිත් ඉතිහාස ප්‍රශ්නෙකට ආස්ක් ද ඕඩියන්සුත් ගත්තා. මට හිතෙන්නේ මිනිහා කතිකාචාර්‍ය පට්ටම කඩේ ගිහිං ගත්ත එකක් වෙන්නෝන

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +4

    *1)කෝ මුල්ලේරියා වැව අතහැරුනේ ඇයි..එහා පැත්තේ...?*
    *2)අංගම්/ඉලංගම් පොර රණබිම කඩුවෙල නම හා වෙල ගැනත් කියමු...කොරතොට දක්වා?*

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +6

    ගලට වඩා බෙල්ව විශ්වාසයී.. ගොඩක් අපිට වැරදුනේම ඒකයී

  • @ayeshchathuranga7264
    @ayeshchathuranga7264 3 ปีที่แล้ว +1

    අඩේ... ඩිල්ෂාන් අයි⁣යෙ පට්ට ආ... තද තද

  • @prasadindika6161
    @prasadindika6161 3 ปีที่แล้ว +1

    Great work

  • @KalpaHettiarachchi
    @KalpaHettiarachchi 3 ปีที่แล้ว

    Great video , keep it up , thx for sharing 🙏🏽

    • @crishanthinonis4052
      @crishanthinonis4052 ปีที่แล้ว

      Ammo bell nam ithin hariyatama kiyala athi hari vishvasavantha pudgalaySnay

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 หลายเดือนก่อน

    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗Maarai aaaaaaaaaaaaa💗💗
    ⚘⚘Bohoma Sthuti.⚘⚘⚘⚘
    💗Nawata Hamuweva💗💗💗💗💗

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +3

    අබලි යකඩ කියල හදුන්වන්න පුලුවන් යකඩ, පිත්තල කෑල්ලක්වත් අතහරින්නේ නැති දේශපාලුවෝ ඉන්න මේ රටේ ඔය කොඩිගහ බේරාගෙන මෙතෙක්කල් පැවතුණේ කොහොමද් කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන.

  • @samanthawelagedara5075
    @samanthawelagedara5075 3 ปีที่แล้ว +3

    නියමයි ඔහොම යන් .අපිට යන්න බැරිද ඔය තැන් වලට බලන්න

    • @isurutharinda3259
      @isurutharinda3259 3 ปีที่แล้ว

      Oka para aine thiyenne balanna puluwan oni kenekta keselwatta policeya gawa thiyenne

  • @Malith_Peiris
    @Malith_Peiris 3 ปีที่แล้ว +1

    PHEONOMINAL WORK MCHAN!
    If you don't know about history of colombo no use of living there, even a bit. Nice content sirasa, the channel make revolusionaries the TV channels in sri lanka.

  • @pradeeprathnayake7721
    @pradeeprathnayake7721 ปีที่แล้ว

    බ්‍රිස්ටල් වීදියේ කොඩිගහ හිටෙව්ව නම් කි.මි. 2 ක් ඈතින් තියෙන සන්ත බස්තියමේ හදන උසාවි සංකීර්ණයට ඉඩ වෙන්කරන්න කොඩි ගහ බ්‍රිස්ටල් වීදියෙන් ගෙනගියා යැයි කීම පිලිගන්න බෑ.

  • @anuraperera2243
    @anuraperera2243 2 ปีที่แล้ว

    Ita Honda durwala ganaye weda satahanak, tawa me wage ewa idiri path karanna. Obata jaya.

  • @blackshieldx4670
    @blackshieldx4670 3 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +1

    *6වන ප්‍රරාක්‍රමබාහු යුගයේ අකුරේගොඩ හා ඇවරිහේන වැව....*
    *ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානිය....තව බෙහෝයි...*

  • @vishalgalpihilla8603
    @vishalgalpihilla8603 8 หลายเดือนก่อน

    තියෙන තැන හරියටම කියන්න.එතකොටයි වැදගත්.

  • @udayadxb2980
    @udayadxb2980 3 ปีที่แล้ว +3

    ‌H.C.P Bell කියන්නෙ කව්ද කියල මුන් දන්නෙ නැද්ද නැත්තන් දන් නෑ වගේ ඉන්නවද?

  • @malithisanka645
    @malithisanka645 3 ปีที่แล้ว +1

    Hodata balanna me gale kotala tiyenne 1501 kiyalada natthan (isoI) kiyalada kiyala hodata balanna.

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +2

    *සීතාවක රාජධනි කළ ලන්දේසි බැලුම්ගල කලු අග්ගල හා අනෙක්පසින් නම් වහ කෝට්ටේ*

  • @helatv3359
    @helatv3359 3 ปีที่แล้ว +6

    හරක් හමක් එලා ගන්න ඉඩ දෙන්න
    අතිතයම හොද ගුරුවරකි පාඩම් ඉගෙනගන්න

  • @malithisanka645
    @malithisanka645 3 ปีที่แล้ว +1

    Aiye landesi balakotuwak ratnapure tiyanawa hotha tatwen .dan eke tiyenne police adikari karyalaya gihin balanna.

  • @volanguitar
    @volanguitar 2 ปีที่แล้ว

    Very interesting exploration but exaggerations are too much in the speech

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 ปีที่แล้ว

    Me to

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 11 หลายเดือนก่อน +1

    VAT 69🖕🤳☠️👻👹🤖

  • @vimsen2221
    @vimsen2221 3 ปีที่แล้ว +1

    අනවශ්‍ය වචන වැඩියි.

  • @prasathindika8404
    @prasathindika8404 3 ปีที่แล้ว

    Oya Kotu Bamma A Wage Ewa Purawidya Kalakanninta Sanraksanaya Karanna Barida. Thirisannu. Mewa Penwanawa Wagema. Rakaganna Piliyamakuth Yodagena Giyoth Thamai Hoda.

  • @goodchoice3578
    @goodchoice3578 3 ปีที่แล้ว

    ඒ කාලෙ හරක් කොත්තර ලොකු ඇතිද

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว

    ගහක් පේනමානයක් නෑවගේ මොකද්ද මේසන්වර්දනේ

  • @hettinachchilageanura2546
    @hettinachchilageanura2546 3 ปีที่แล้ว

    Stuti..ateetaya sihipTh kalata

  • @roshanpassaramudalige2542
    @roshanpassaramudalige2542 ปีที่แล้ว

    1533.3.6