Travel With Chatura | දැරණියගල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 440

  • @ThiliBro
    @ThiliBro 3 ปีที่แล้ว +31

    දැරණිගල උන් මෙ කොනට ❤️👍😀

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +120

    අනික් අයගේ අදහස් මට වැඩක් නැහැ මේක මගේ අදහස ...මගේ රටේ ඉන්න වාසනාවන්තම සුන්දර නිහතමානී මාද්‍ය වේදියා..ආදරෙයි චතුර මල්ලි .බුදු සරණයි ඔබට .❤❤❤❤

  • @shaini1689
    @shaini1689 3 ปีที่แล้ว +37

    දැරණියගල උන් මෙ කොනට ☝😎

    • @nimeshrandika6576
      @nimeshrandika6576 ปีที่แล้ว

      මම අව්ස්සාවේල්ලේ කමක්නෑ ලයික් එකක් දෙන්නම් පවුනේ😁😊

  • @heshanpramodya9356
    @heshanpramodya9356 3 ปีที่แล้ว +175

    ගැම්මට දැරණිගල උන් මෙ කොනට...😍😍😍😎😋🙈

  • @priyankanilminikumari5734
    @priyankanilminikumari5734 3 ปีที่แล้ว +62

    දැරණියගල ගැන ගොඩක් ආඩම්බරයි...
    අපේ ගම ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @karunarathna9359
    @karunarathna9359 3 ปีที่แล้ว +36

    අපේ ගමට ඇවිල්ලා කරපු මේ වැඩසටහන තුලින් ලෝකෙටම ගමේ අසිරිය පෙන්නුවට ගොඩක් ස්තූතියි . ❤️❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +37

    අහලා තිබුනා දැරනියගල ලස්සනයි කියලා. අද තමයි හරියටම දැන ගත්තේ. ලංකාවට ආවාම කොහොම හරි යනවා. ස්තුතියි චතුර...

    • @sandaruwan4475
      @sandaruwan4475 3 ปีที่แล้ว

      Anna saho

    • @ජේ.එම්.ඩීජයවීර
      @ජේ.එම්.ඩීජයවීර 3 ปีที่แล้ว +1

      එහෙනම් එන්න අපේ ගෙදර ශ්‍රී පාදේ යන කාලෙට පයිම් ගියහැකි එකගන යන්නම්....ඟඟෙන් නාන්න එහෙම පුළුවන් ආවොත්

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +50

    මේ චතුරංග ලක්ෂාන්ගෙ ගම චතුර අයියෙ😆❤️

    • @TravelWithChatura
      @TravelWithChatura  3 ปีที่แล้ว +21

      දන්නව🤣

    • @chathudamithya8172
      @chathudamithya8172 3 ปีที่แล้ว +3

      @@TravelWithChatura ❤️❤️❤️

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +1

      @@TravelWithChatura 😂🙏

    • @roshanperera7020
      @roshanperera7020 3 ปีที่แล้ว +5

      E කෞද රජ් කෙන්ක් ද එයාගෙ නින්ද ගමක්ද මෙහ්

    • @sampathpiyaruwan434
      @sampathpiyaruwan434 3 ปีที่แล้ว +2

      Me ape clz eka yaluwak chathuranga

  • @shehansankalpa2697
    @shehansankalpa2697 3 ปีที่แล้ว +28

    කාලෙකට පස්සෙ හිතට ගතට දැනෙන මනස්කාන්ත චාරිකාවක්..ලස්සනයි චතුර අයියෙ.නියමයි ❤️ ☝️👌

  • @kalana0
    @kalana0 3 ปีที่แล้ว +20

    මාරම ලස්සනයි අපේ ගමට ඇවිත් ලස්සනයට program එක කරලා ✌

  • @matheesharukshan5001
    @matheesharukshan5001 3 ปีที่แล้ว +46

    දැරනියගල ගැම්මක් තමයි ගමේ උන් මේ කොනට 🌍❤

    • @thushanekanayake1783
      @thushanekanayake1783 3 ปีที่แล้ว

      දරන ඒක ප්‍රසිද්ධ වුණේ අර අතකොටා කියන මිනීමරුව හින්දා. නූරි වතු යාය වතු අධිකාරිය අපරාදේ. daraniyagala පොලිසිය පාතාලයේ එකට එකතු වෙලා daraniyagala නැතිකර කරෙ

    • @harshikasujeewani363
      @harshikasujeewani363 ปีที่แล้ว

      උපන් ගම ආදරෙයි ඉතිං ❤❤❤

  • @ERANDA.Thilakasiri
    @ERANDA.Thilakasiri 3 ปีที่แล้ว +16

    දැරණියගල + කදුමැද නුවර ගැන පෙන්නුවාට චතුර අයියට පින්👍👍👍👍👍👍

  • @sudarmakumara2849
    @sudarmakumara2849 3 ปีที่แล้ว +25

    දැරනියගල අපේ ගම ආඩම්බරයි....චතුර අයියේ....❤️

  • @pavithrakodikara1116
    @pavithrakodikara1116 3 ปีที่แล้ว +21

    චතුර අයියා මරු....පුන්ච් පැට්නා අවා වගේ දෙනියායේ පැට්නා එන්න....❤️‍

  • @kaviya9532
    @kaviya9532 3 ปีที่แล้ว +8

    අපේ ගම මෙහෙම පෙන්නද්දි නිහතමානී ආඩම්බරකුත් ඇති වෙනෝ..😍 රන් මාමා දෙනව දෙන එක ඇට්ටිය හැලෙන්නම. ලොක්කට ඇඩෙන්නම කිව්වා😂 සර් ආයෙ එද්දි උඩින් නෙවේ බිමින් එන්ඩ. අපි යන්නෙ බිමින්, සර් උඩින් ගියාට😥

  • @pathummaduranga8709
    @pathummaduranga8709 3 ปีที่แล้ว +16

    අපේ ගම ❤️👍😍නක්කවිට 😇😇❤️👍😍😍😍

  • @uniproduction5726
    @uniproduction5726 3 ปีที่แล้ว +32

    ඇලි 7 පැත්තට ගිහින් නෑනේ දැරණියගල හොදම ටික තියෙන්නෙ තව උඩහා

    • @Amasha3000
      @Amasha3000 3 ปีที่แล้ว

      Rakkanawa ඇල්ල පැත්ත ද?? ❤️

    • @malithdesilva9915
      @malithdesilva9915 3 ปีที่แล้ว

      ඔව්..අපරාදෙ..

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว +1

      @@malithdesilva9915 මාලිබොඩ ඇලි හත කියන්නෙ ඒකටද කොටගල කියන්නෙ ඒ පැත්තට ද

    • @malithdesilva9915
      @malithdesilva9915 3 ปีที่แล้ว

      @@nikilagunawardhana4366 ඔව්..ඒ පැත්තෙන් ගියාම හැටන් වලට වැටෙන පාරක් තියෙනව..

    • @nikilagunawardhana4366
      @nikilagunawardhana4366 3 ปีที่แล้ว

      @@malithdesilva9915 අර නකල්ස් වල ඇලි හත කියන්නෙ ඕකට නෙවෙයි නේද

  • @chathuradulanjanwalivitigo2624
    @chathuradulanjanwalivitigo2624 3 ปีที่แล้ว +14

    දිගටම වීඩියෝ දාන්න trawal king තමයි ඉතින්❤️💪

  • @ජේ.එම්.ඩීජයවීර
    @ජේ.එම්.ඩීජයවීර 3 ปีที่แล้ว +6

    අවුරැදු 32 ක් මා ජීවත් වන ශ්‍රී පාද අඩවියේ දැරණියගල නගරයයි. සුමන සමන් දෙවි පිහිටයි....චතුර මල්ලි තෙරැවන් සරණයි

  • @nowtyshari5155
    @nowtyshari5155 3 ปีที่แล้ว +6

    දැරණියගල අපේ ගම...එහි තියෙන සුන්දරත්වය ලස්සන මේ විදිහට පෙන්නුවාට ඔබ තුමාට ගොඩක් ස්තූතියි...🙏🙏🙏නක්කවිට කම්බි පාලමෙන් එගොඩ අපි ඉන්නෙ...ගැම්මක් තමයි..💪

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +13

    මුලු දැරණියගලම පෙන්නුවත් ආසාවෙන් බලන් ඉන්න පුලුවන්. ඒ තරම් ලස්සනයි.

    • @sujeewasamanmalee262
      @sujeewasamanmalee262 3 ปีที่แล้ว

      Owath aphu karan thawanudahata ynna oni.nuri pare..thawath lassnai..the factry eka ehema

  • @1969lakmal
    @1969lakmal 3 ปีที่แล้ว +88

    දැරණියගල අපේ ගම ගැන කරපු මේ වැඩසටහනට දායක වූ සැමටම බොහොම ස්තූතියි.

    • @SL_Slap
      @SL_Slap 3 ปีที่แล้ว

      Ela ela okamokakada🤣🤣

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +1

      @@SL_Slap 🤣👍

    • @SL_Slap
      @SL_Slap 3 ปีที่แล้ว

      @@tektok6630 🤣🤣🤌🍆🤏

    • @thushanekanayake1783
      @thushanekanayake1783 3 ปีที่แล้ว

      දරන ඒක ප්‍රසිද්ධ වුණේ අර අතකොටා කියන මිනීමරුව හින්දා. නූරි වතු යාය වතු අධිකාරිය අපරාදේ. daraniyagala පොලිසිය පාතාලයේ එකට එකතු වෙලා daraniyagala නැතිකර කරෙ

    • @SUNETH8488
      @SUNETH8488 3 ปีที่แล้ว

      awahama lankawata ennam balala yanna

  • @ravinduakash6565
    @ravinduakash6565 3 ปีที่แล้ว +15

    ඔතනින් ඇතුල ඔයිටත් වඩා ලස්ස්නයි චතුර😍😍

  • @indurupasinghe876
    @indurupasinghe876 3 ปีที่แล้ว +9

    කාලෙකින් දැකපු ඔයාගෙ ලස්සනම වීඩියෝ එකක් මේ..මගේ රට ගැන ආඩම්බරයි ..මේ තරම් ලස්සන ස්ථාන පෙන්වන ඔයා හරිම ආදරනීයයි හිතේ අපේ...

  • @dinushikasandamali3918
    @dinushikasandamali3918 3 ปีที่แล้ว +20

    ආඩම්බරයි මගෙ ගම ගැන..🥰

    • @thushanekanayake1783
      @thushanekanayake1783 3 ปีที่แล้ว

      ඔය මෙතරම් සුන්දරත්වයක් නෑ පොඩ්ඩක් හවස් වෙලා වාහනය ක ගියොත් පාර මැදට කොට දාලා කප්පම් ගන්න උන් තවත් ඉන්නවා ඇති අත කොටාලා වගේ.

    • @රූපාඉන්දානි
      @රූපාඉන්දානි 3 ปีที่แล้ว

      මමත් දැරනියගල

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +8

    තාම ගිහින් නෑ.. යන්න ආසම තැනක්..යාලුවෝ ඉන්නවා එහේ, ඒත් යන්න බැරි වුනා තාම..🥲❤️🇱🇰

  • @lahirumaduranga2546
    @lahirumaduranga2546 3 ปีที่แล้ว +8

    දැරණියගල නක්කාවිට අය ලයික් කරන්න

  • @erandawijewardhane3577
    @erandawijewardhane3577 3 ปีที่แล้ว +3

    අපේ ගම පනාකූරටත් ඇවිත්නේ..😌❤️‍🔥

  • @chathudamithya8172
    @chathudamithya8172 3 ปีที่แล้ว +8

    චතුර අල්විස් කියන්නෙ හරිම නිහතමානි චරිතයක්..💪❤️😎ඒ නිහතමානීකමට හරිම ආදරෙයි වගේම ගොඩක් ගරු කරනවා...💪❤️😁

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +8

    අක්කලා.දීහා හෙන කුපාඩි විදියට බලන්න එපා චතුර අයියේ 😂🙏

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +10

    දැරනිගල පස්සෙ බලමු චතුර අයියෙ රොකට් එක වහලෙට කඩන් වැටෙයිද කියල බයෙන් ඉන්නෙ😢

  • @kaniladananjana
    @kaniladananjana 3 ปีที่แล้ว +4

    A/l කරන කාලේ අපි නුගේගොඩ class cut කරලා ගියපු තැන් තමයි 😍❤️

  • @kavithehasna9568
    @kavithehasna9568 3 ปีที่แล้ว +5

    ලස්සනයි ඈ...🌹 හොරාට රා ඇහුව නේද.😋😎

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +8

    ලංකාව කොච්චර ලස්සන රටක්ද..අපිට අගේ නෑ..😞

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว

      පක තමා .. ඉන්දියාව ලස්සනයි

  • @apemusic6175
    @apemusic6175 3 ปีที่แล้ว +15

    අවුරුදු පහලවක විතර අතීතයකට අරන් ගියා ..නක්කාවිට කම්බි පාලමෙන් පලවෙනි වතාවට යනකොට ගිය විදිහ මතක් උනා මම ආසවෙන් බලාහිටියා පාලමෙන් එහා පැත්ත පෙන්නයි කියලා හරිම සුන්දර මිනිසුන් ඉන්න ගමක්..

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 3 ปีที่แล้ว +4

    Ela 👍 .. අර මිනිස්සු එක්ක කතා කරපු එක දැම්ම එකත් හොදයි

  • @Sinhalasongschannel
    @Sinhalasongschannel 3 ปีที่แล้ว +21

    අර මාමා කියපු කතාව සහතික ඇත්ත. ස' උඩින් ඇවිත් ගියා විතරයි.

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 ปีที่แล้ว

      හැබැයි ස' අනිත් තැං වලට ආව එකෙන් ලොකු සේවයක් උනා....උදා මීමුරේ එහෙම....

    • @shehanyapa9086
      @shehanyapa9086 3 ปีที่แล้ว

      Sinhala songs 8 පාස් එකාගෙ වහලෙක්ද?ජෙපි වහලෙක්ද?අපේ ගමටනම් ඇවිත් ලොකු වැඩ කොටසක් කරා.තාමත් කරනවා

  • @isandudilhara2743
    @isandudilhara2743 3 ปีที่แล้ว +5

    නියමයි චතුර අයියේ ලස්සනයි keep it up this programme 👍👍 පරිස්සමින් ඉන්න ආදරෙයි අයියේ ඔයාට ❤❤❤❤❤❤

  • @shashikadilhani9418
    @shashikadilhani9418 3 ปีที่แล้ว +5

    සොබාදහමේ ආශිර්වාදය නම් අඩුවක් නැතුවම ලැබිලා තියෙනවා.හරිම ලස්සනයි.අපේ උරුමයේ ඉතිහාසය,අපේ මිනිසුන්ගේ ඇත්ත ජීවිත.හැමදේම ලස්සනට එකතු කරපු වටිනා වීඩියෝ එකක්. ඔය නිහතමානීකමට මිනිස්සු ගොඩාක් ආදරෙයි ❤ ඔයා ඇතුලු කණ්ඩායමටම සුබ පැතුම්.හැමදාම මේ වගේ හොඳ දේවල් අරන් එනවට.
    ඒ වගේම මේ තැන් බලන්න යන අය මේ ලස්සන හැමදාටම ඒ තැන්වල ඉතුරු කරලා එන්න.පා සටහන් විතරක් තියලා....🌿❤🌿

  • @chathudamithya8172
    @chathudamithya8172 3 ปีที่แล้ว +10

    චතුර කියන්නෙ ඉතින් ගැම්මක් තමා...💪❤️ආදරෙයි කොල්ලෝ😎😁

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +2

    අපේ රට කොච්ච්ර ලස්සනද.සංවර්ධන ව්‍යාපෘති කියලා බොරුවට ගහකොල සතාසීපාව,ඇළ දොළ විනාශ කරල දාන්න එපා.plz🙏🇱🇰❤️proud to be a SL

  • @kavindugimhara2k2
    @kavindugimhara2k2 3 ปีที่แล้ว +5

    රක්කනාවට බුදු සරණයි දෙවි පිහිටයි 😒

  • @pahaneliya5254
    @pahaneliya5254 3 ปีที่แล้ว +5

    අපේ පැත්තටත් එන්නම් ආරාධනා කරනවා

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +11

    ගැම්මක් තමයි 🔥

  • @rasikasamarasinghe5974
    @rasikasamarasinghe5974 3 ปีที่แล้ว +6

    Forest shade Eco resort Deraniyagala is one of the best places I visited and The manager, Mr. Dinusha is one of the best managers I've seen. Good work chathura 👍

  • @ashanmadusanka6140
    @ashanmadusanka6140 3 ปีที่แล้ว +5

    අපේ ගම ආඩම්බරයි ඈ❤❤

  • @Seminadamsara
    @Seminadamsara 3 ปีที่แล้ว +6

    අපේ ගම ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 3 ปีที่แล้ว +5

    අපේ දැරණියගල❤❤😍

  • @harvey9765
    @harvey9765 3 ปีที่แล้ว +2

    මගෙ ගම. ගොඩාක් ආඩම්බරයි. චතුර අයියට දෙරණ මාද්‍යට ගොඩාක් පින් අපෙ ගමේ ලස්සන රටටම පෙන්නුවට. තවත් උඩහට ආවනම් ගොඩාක් ලස්සනයි..

  • @amilalakmalc2058
    @amilalakmalc2058 3 ปีที่แล้ว +3

    දැරනියගල ගැම්මක් තමා

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +8

    හාරාක් හාදන මාමා නම් සුපිරි 🤣👍

    • @mrmartin6525
      @mrmartin6525 3 ปีที่แล้ว +2

      ඌත් හරකෙක් නෙ... උම්බෑ ගෑවෙ...😅

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว +1

      @@mrmartin6525 🤣💪

  • @vidurapublications5603
    @vidurapublications5603 3 ปีที่แล้ว +2

    මගේ ගමත් දැරණියගල. කුඩා කාලේ, ඔය ගංගා, ඇල, දොළවල බැහැල, ඔය ගල් උඩින් පනිමින් සෙල්ලම් කළ අපිට අපේ ගම තරම් සුන්දර තවත් තැනක් නෑ වගේ. දවස තිස්සේම එහි සුන්දරත්වයන් ගමේ ගැවසුනු හැම තැනකදීම අපට අත්විඳින්නට ලැබුණ. අද කොළඹට වෙලා හිටියත් ගමට යන්න ලැබුණු හැම මොහොතකම ගිහින් ඒ සුන්දරත්වයන් අත් විඳගන්නට උත්සාහ කිරීම නොවැලැක්විය හැකි කරුණක් වෙලා. අපේ ගම හැම තැනම හරිම සුන්දරයි. චතුර ඔබට බොහොමත්ම ස්තුතියි.
    - ජගත් දැරණියගල

  • @ravinduchandimal797
    @ravinduchandimal797 3 ปีที่แล้ว +4

    Elam aiye දැරණියගල apita ආඩම්බරයි 😘😍👍

  • @shanthanew3238
    @shanthanew3238 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි අපේ ගමට ඇවිත් ලස්සනයට program එක කරලා oya

    • @thushanekanayake1783
      @thushanekanayake1783 3 ปีที่แล้ว

      දරන ඒක ප්‍රසිද්ධ වුණේ අර අතකොටා කියන මිනීමරුව හින්දා. නූරි වතු යාය වතු අධිකාරිය අපරාදේ. daraniyagala පොලිසිය පාතාලයේ එකට එකතු වෙලා daraniyagala නැතිකර කරෙ

  • @sajiyavlogs663
    @sajiyavlogs663 3 ปีที่แล้ว +2

    ස්තූතියි අපේ ගම් පලාතෙ ගියාට,බලන්න තැන් නම් එමටයි තව.travel කරන අයට බලන්න බොහෝ දේ තියේ දැරනියගල😍

  • @harshikasujeewani363
    @harshikasujeewani363 ปีที่แล้ว +1

    මමත් දැරණියගල කෙල්ලෙක් තමයි ❤❤❤

  • @gossiplktv7953
    @gossiplktv7953 3 ปีที่แล้ว +8

    දාපු ගමන්ම බැලුවා .

  • @ruwanruwan8540
    @ruwanruwan8540 3 ปีที่แล้ว +4

    චතුර වරදක් කියනවා නෙමේ අපිත් බලනවා මේ වැඩසටහන. නමුත් ඔයාලගේ චැනල් එකෙනුත් පැයෙන් පැයට කොරොනා වලින් ආරක්ෂා වෙන්න කියනවා නීතී ගැන මතක් කරනවා එහෙම කියන ඔයාලම රට වටේ රවුම් ගහලා ඒවා පෙන්වනවා දැන් පාරෙදි හම්බවෙන අය එක්ක වුනත් ඔයා කතා කරන්නෙ මාස්ක් දාලද නෑනේ. ගෙවල් වලට වෙලා ඉන්න කියලා ගෙදර ඉන්න මිනිස්සු ටික අවුස්සනවා මේවා පෙන්නලා . කොච්චර කිවුවත් අහන් නැති අපේ මිනිස්සුන්ට මේවා පෙන්නපු ගමන් හෙට ඉදන් යන්න හදයි මේ තැන බලන්න. පොඩ්ඩක් ඒ ගැනත් හිතලා මේවා කරන්න මේ කාලයේ. ( තව එකක් ලොක්කා ගැන නියමෙට අහගන්නවා නේද යන යන තැන්වලින් . අපරාදේ කඩේ ගියේ කියලා එතකොට හිතෙනවද 😎😎😎😎😎😎

  • @indurupasinghe876
    @indurupasinghe876 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි චතූ..දැරණියගල ගම..ඒ ඔයා ඉන්න හොටෙල් එකේ පරිසරය පුදුම ලස්සනයිනෙ..ගමේ කොල්ලෙක් වගේ සරම ඇදලා ඔයත් සරලයි හරිම ලස්සනයි .කාලෙකින් දැකපු ලස්සන වීඩියෝ එකක් ඔයාගෙ.ආදරෙයි ගොඩාක් චතූ..
    - නෙතුඅමා ඉන්දු රූපසිංහ -

  • @filmtvsite
    @filmtvsite 3 ปีที่แล้ว +2

    16:29 ඔය පාරේ jeep එක්කට වගේ යන්න පුලුවන් ඇල්ල ලඟට .දැන්නම් කොහොමද දන්නෙ නැ පාර .දෙමල පොඩි ලමයි ඉන්නවා පාර පෙන්නන්න .තාමත් තියේ එයාලා එක්ක ගහපු photos ☺️❤️

  • @mithu6270
    @mithu6270 3 ปีที่แล้ว +2

    දැරණියගල ලස්සන තැන් තව උඩහ

  • @vttaviation4202
    @vttaviation4202 3 ปีที่แล้ว +6

    thanks chathura ayya video eka enakn balanhitiya aya kooo

    • @hashivlogs3313
      @hashivlogs3313 3 ปีที่แล้ว +2

      අපේ වීඩියෝ බලන්නත් එන්න යාලු 😍😍🤟❤️

  • @hashivlogs3313
    @hashivlogs3313 3 ปีที่แล้ว +5

    දාපු ගමන් ආපු සෙට් එක අපේ චැනල් එක පැත්තටත් එන්ඩෝ 🤟🤟🤟🤟😍😍😍

    • @thushanekanayake1783
      @thushanekanayake1783 3 ปีที่แล้ว

      ඔය මෙතරම් සුන්දරත්වයක් නෑ පොඩ්ඩක් හවස් වෙලා වාහනය ක ගියොත් පාර මැදට කොට දාලා කප්පම් ගන්න උන් තවත් ඉන්නවා ඇති අත කොටාලා වගේ

  • @kaviya9532
    @kaviya9532 3 ปีที่แล้ว +2

    ආදරෙයි කඳු මැද නුවර, දැරණියගල..😍😍😍

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 3 ปีที่แล้ว +2

    kochchara travel program channel thibbath asama eka tma meka.

  • @srilankavillagecricket8512
    @srilankavillagecricket8512 3 ปีที่แล้ว +2

    කිතුල් රා බීලා එන්නැති ලොවෙත් 😁

  • @CYLONTV
    @CYLONTV 3 ปีที่แล้ว +1

    සුසාන බූමියක් කුණු ගොඩක් කළ නගරයක් / දැරණියගල බෝතොට පාර / chathura manoj / A cemetery is a city littered with rubbish th-cam.com/video/f03piIlwyFk/w-d-xo.html

  • @kaviya9532
    @kaviya9532 3 ปีที่แล้ว +1

    රක්කනාවට (පුංචි පැට්නා) ගියාට අපේ උන් එතන කාලා බීලා අන්තිමට රීලා එන්නෙ..😡 ගෙනියන ඒවා යද්දි අරගෙන යන්න කාරුණික වෙයල්ලා..

  • @upekshanishani4399
    @upekshanishani4399 3 ปีที่แล้ว +2

    අපේ ගම..නක්කාවිට දැරණියගල..👍👍👍❤❤❤❤

    • @nadeeshahansa6486
      @nadeeshahansa6486 2 ปีที่แล้ว

      මං දැකලා තියේනවා.

  • @kamelialiya8332
    @kamelialiya8332 3 ปีที่แล้ว +1

    මං කැමතිම මාධ්‍යවේදීයා...😘👊👍

  • @SanthaKumara-hs9ln
    @SanthaKumara-hs9ln 2 หลายเดือนก่อน

    අපේ දැරණියගල ❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි චතුර අයියා .......අපේ ගමටත් ආවට

  • @chanuditehasna2203
    @chanuditehasna2203 3 ปีที่แล้ว +6

    මගේ ගම 😍😍😍

  • @maduradias3544
    @maduradias3544 3 ปีที่แล้ว +1

    දිනේ කියන්න අපිට කලින් බැලුවට දැන් බලන්න වෙලාව නැහැ දිනේ වෙනස් වෙලාද.

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว +1

    Travel with chathura..ඒක වෙනම ආතල් එකක්..👊👊

  • @dilshanthilakarathna9244
    @dilshanthilakarathna9244 3 ปีที่แล้ว +4

    මගේ ගම💚💚

  • @GayanMFernando
    @GayanMFernando 3 ปีที่แล้ว +1

    දැරණියගල ගිහිල්ලත් සුජීව වින්දික හම්බුනේ නෑ කියන්නෙ වැඩක් නෑ.. 🤣

  • @priyankamadubashini
    @priyankamadubashini 3 ปีที่แล้ว +4

    ඔයා අපේ පැත්තේ ගිහිල්ලනේ...🤗🤗

  • @SavinuNejan
    @SavinuNejan 3 ปีที่แล้ว +4

    Ape gama

  • @nirashajayamini4810
    @nirashajayamini4810 8 หลายเดือนก่อน

    චතුර aiyage video එක බලලා Math Giya.හරිම ලස්සනයි ❤

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +1

    නියමයි 😃 සුපිරි වැඩක්

  • @channapradeep9443
    @channapradeep9443 3 ปีที่แล้ว +2

    සැහෙන කාලෙකින් චතුරවම දැක්කා .💖💖💖

  • @shachindrashanakapetrik2163
    @shachindrashanakapetrik2163 3 ปีที่แล้ว +3

    Ara diya ella gawata yanne kohomada

  • @malingachamod2813
    @malingachamod2813 3 ปีที่แล้ว +3

    Adarei chathura api kadu meda nuwara

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +3

    චතු ආදරෙයි ගොඩාක්

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +4

    UNP ආණ්ඩුවක් ආවයින් පස්සේ උඹත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හෝ අධ්‍යක්‍ෂ ජනරාල් වේවි

  • @bulatha2888
    @bulatha2888 3 ปีที่แล้ว

    දැරණියගල අපේ ආරණ්යයක් තියෙනව,..මිනිසුන් ගතානුගතික වශයෙන් දේවාල වෙත නිරායාසයෙන්ම නැඹුරු වෙනවා ,..ඒ නිසා බුදුධහම තිබෙන මේ කාලයේදී දේවාල ගැන වර්ණනා කරන්න එපා!,,...
    සමන් දෙවියෝ වුවද තුරැණුවන් සරණ ගිය දෙවියෙක් ඒ නිසා ඒ දෙවියෝ වන්දනාමාන කරන්න මනුලොව තුරැනුවන් තිබියදී මුනුෂ්යයන් දෙවියා අදහනවා,..මේ මිනිසුන් මොනතරම් මෝඩද කියා ඒ දෙවියෝ හිතනව ඇති,.,..
    නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධ මේ සරණං වරං,....කිව්වට බොහෝ අය මෙහි තේරීමට අනුව වැඩ නොකරති
    දැරණියගල ප්‍රදේශයට අවුරුද්ද පුරාම වැස්ස ලැබෙන තෙත් කලාපීය කඳුකර ප්‍රදේශයක් ,,..

  • @IslandBoyLK
    @IslandBoyLK 3 ปีที่แล้ว +4

    Thank You Sharmila Akka, Chatura Ayya and the crew for this wonderful episode of Beautiful Deraniyagala ❤️❤️❤️
    There are so many places you should have highlighted specially Seven Falls /"ඇලි හත" and many more.... 😘

  • @mahindakularathna4592
    @mahindakularathna4592 3 ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි චරිතයක් චතුර අයියේ.... පට්ටම නිහත මනී... සූන්දර චරිතයක්

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි දැරණියගල travel with chathura jayama wewaaaa

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +1

    දැරණියගල ප්‍රදේශයේ නොදුටු බොහෝ දසුන් දුටුවා ඔයා නිසා චතුර මල්ලි.. බොහොම ස්තූතියි ඔයාට ... මෙවැනි තවත් සුන්දර තැන් තියෙනවා අහල පහල ගම්වල .. පුළුවන් දවසක නැවතත් ඇවිත් බලන්න .. තෙරුවන් සරණයි
    🙏🙏🙏❤️❤️❤️

  • @anurasusantha1910
    @anurasusantha1910 2 ปีที่แล้ว

    ඉස්සර මමත් අාදරේ කරපු ..චරිතයක්.. නමුත් රටවල්වලදුක් විදලා හම්බ කර ගන්න තුට්ටු දෙකටත් වැඩ බදින්න හදනව නම් එ මාද්‍ය වේදියා ගැන මොන කතාද

  • @percyananda2270
    @percyananda2270 2 ปีที่แล้ว

    පුස් ata තම්බල කාලා තියෙනවාද ,හොඳ ආහාරයක්

  • @champathincolambage1345
    @champathincolambage1345 3 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන තවත් YT Chanel එකක් තමා Travel With Chathura.❤️❤️❤️

  • @nimashitharindya7858
    @nimashitharindya7858 3 ปีที่แล้ว +1

    අපේ ගම දැරනියගල ගැම්මක් තමා

  • @chameeradilshan5386
    @chameeradilshan5386 3 ปีที่แล้ว +2

    Chathura aiya ithin gammak thami,kiyanna thiyana de ona ekekda munatama kiyanawa ..😉😉😉😁😁

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 2 หลายเดือนก่อน

    මට කැමති චතුර පුතා දැන් ලොකයි❤️🌹🌹🌹🌹🌹🌹

  • @dinithiarunodya3130
    @dinithiarunodya3130 ปีที่แล้ว +1

    Shashika nisansala ge gama

  • @production6347
    @production6347 ปีที่แล้ว

    දැරණියගල කොල්ලෝ කෙල්ලෝ එන්න මේ පැත්තට 👇😊

  • @kavishkamahejith8916
    @kavishkamahejith8916 2 ปีที่แล้ว +1

    අපි ඔයාගෙ වීඩියෝමයි බලන්නෙ

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 3 ปีที่แล้ว

    චතුර.එමනූස්සයකියපූදේමහ.එකාටකියන්නකොන්දකෙලින්නංකපන්නැතුවමහ.එකාට.එමිනිහකියපුදේකියන්නලැජ්ජවෙන්න.ඕකට