Purawatha - පුරාවත
Purawatha - පුරාවත
  • 9
  • 259 316
රජෙක් උපන් සූතිකාගරය | Parakramabahu I | Episode 2 | Labour Room | Purawatha | Vlog 08
රජෙක් උපන් ඉතිහාසයේ එකම සූතිකාගාරය... 02 | Purawatha | TV1 | Episode 8
#Purawatha​ #Parakramabahu #MahaParkaramabahu #SriLankanKings #KingdomOfPolonnaruwa #Polonnaruwa ​#HistoryOfSriLanka​ #AncientSriLanka​
#TV1​ #News1st​
#Puravatha #HistoryOfSriLanka #AncientSriLanka
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: NewsfirstSL
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
มุมมอง: 26 529

วีดีโอ

ඉතිහාසයේ එකම සූතිකාගරය | Parakramabahu I | Episode 1 | Labour Room | Purawatha | Vlog 07
มุมมอง 8K3 ปีที่แล้ว
රජෙක් උපන් ඉතිහාසයේ එකම සූතිකාගාරය... - 01 | Purawatha | TV1 | Episode 7 #Purawatha​ #Parakramabahu #MahaParkaramabahu #SriLankanKings #KingdomOfPolonnaruwa #Polonnaruwa ​#HistoryOfSriLanka​ #AncientSriLanka​ #TV1​ #News1st​ #Puravatha #HistoryOfSriLanka #AncientSriLanka Subscribe us: bit.ly/NewsfirstSubscribe Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos Like us on Facebook: fb.c...
කොළඹ සැඟවුණු ස්ථාන | Episode 2 | Colombo History | Purawatha | Vlog 06
มุมมอง 11K3 ปีที่แล้ว
#Puravatha #HistoryOfSriLanka #AncientSriLanka #Purawatha #Colombo #DutchCeylon #PortugueseCeylon #BritishCeylon #PortOfColombo #HistoryOfSriLanka #AncientSriLanka #TV1 #News1st Subscribe us: bit.ly/NewsfirstSubscribe Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos Like us on Facebook: NewsfirstSL Follow us via Twitter: NewsfirstSL Newsfirst.lk Sri Lanka's Number ...
කොළඹ සැඟවුණු ස්ථාන | Episode 1 | Colombo History | Purawatha | Vlog 05
มุมมอง 18K3 ปีที่แล้ว
#Puravatha #HistoryOfSriLanka #AncientSriLanka #Purawatha #Colombo #DutchCeylon #PortugueseCeylon #BritishCeylon #PortOfColombo #HistoryOfSriLanka #AncientSriLanka #TV1 #News1st Subscribe us: bit.ly/NewsfirstSubscribe Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos Like us on Facebook: NewsfirstSL Follow us via Twitter: NewsfirstSL Newsfirst.lk Sri Lanka's Number ...
නිධන් වදුලේ අන්තර්ගතය | Episode 2 | Nidan | Purawatha | Treasure In Sri Lanka | Vlog 04
มุมมอง 19K3 ปีที่แล้ว
නිධානයේ සලකුණු | Purawatha | TV1 | Episode 4 #Purawatha #Dewanagala #BerendiKovil #HistoryOfSriLanka #AncientSriLanka #NidanSalakunu #TV1 #News1st #Puravatha #HistoryOfSriLanka #AncientSriLanka Subscribe us: bit.ly/NewsfirstSubscribe Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos Like us on Facebook: NewsfirstSL Follow us via Twitter: NewsfirstSL Newsfirst.lk Sri...
සැබෑ නිධන් සලකුණු | Episode 1 | Nidan | Purawatha | Treasure In Sri Lanka | Vlog 03
มุมมอง 17K3 ปีที่แล้ว
සංවේදී ස්ථාන අනාවර්ණය නොකරමින් නිධන් සොයා... | Purawatha | TV1 | Episode 3 #Puravatha #HistoryOfSriLanka #AncientSriLanka Subscribe us: bit.ly/NewsfirstSubscribe Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos Like us on Facebook: NewsfirstSL Follow us via Twitter: NewsfirstSL Newsfirst.lk Sri Lanka's Number One News Provider. Web: www.newsfirst.lk Email: contact@...
සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2
มุมมอง 113K3 ปีที่แล้ว
සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය | Purawatha | TV1 | Episode 2 #Rajagala #Purawatha #Rassagala #HistoryOfSriLanka #AncientSriLanka #Ampara #TV1 #News1st #Puravatha #HistoryOfSriLanka #AncientSriLanka Subscribe us: bit.ly/NewsfirstSubscribe Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos Like us on Facebook: NewsfirstSL Follow us via Twitter: News...
රජගලද රජගහනුවරද? | Episode 2 | Rajagala | Purawatha | Vlog 02
มุมมอง 6K3 ปีที่แล้ว
ඉතිහාස පොතේ අඩුවෙන් ලියැවුණු සීගිරියටත් වඩා ඉපැරණි දැවැන්ත රාජධානියේ පුරාවෘත්තය .. ( දෙවන කොටස) මේ සෙනසුරාදා රාත්‍රී 7.30 ට TV 1 බලන්න #Puravatha #HistoryOfSriLanka #AncientSriLanka Subscribe us: bit.ly/NewsfirstSubscribe Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos Like us on Facebook: NewsfirstSL Follow us via Twitter: NewsfirstSL Newsfirst.lk Sri Lanka's Num...
රජගලද රජගහනුවරද? | Episode 1 | Rajagala | Purawatha | Vlog 01
มุมมอง 42K3 ปีที่แล้ว
අම්පාර, මහ ඔය මාර්ගයේ ගමන් කරන විට දකින මේ ඓතිහාසික ස්ථානයේ වැදගත් වටිනාකම් ගැන ඔබ දැන සිටියා ද? ජනප්‍රිය ඉතිහාසයේ මෙතෙක් කරළියට නොපැමිණි සීගිරියට වඩා විශාල මහා වංශයේ සඳහන් ගිරිකුම්භීල සොයා ගිය ගමන. #Rajagala #Rassagala #Ampara #Purawatha Subscribe us: bit.ly/NewsfirstSubscribe Watch more videos: th-cam.com/users/NewsFirstSrilankavideos Like us on Facebook: NewsfirstSL Follow us via Twit...

ความคิดเห็น

  • @gamininillegoda
    @gamininillegoda 6 วันที่ผ่านมา

    Plese.give.the.way.to.go.to.😮Rajagala.thank.you.😊

  • @FRESH_AND_SIMPLE_LIFE
    @FRESH_AND_SIMPLE_LIFE หลายเดือนก่อน

    Mehe thama ipadenna aththe

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 หลายเดือนก่อน

    This ancient place is similar to sen garden in east Asia !

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน

    ❤❤රජගල හෙවත් රාජගිරිය මීට වසර 3900 කට වඩා පැරණි දඹදිව රාජධානි බල ප්‍රදේශයේ පිහිටි රජගහනුවරයි...😊තව අවට කැලෑ අස්සේ රින්ගලා බැලුවොත් තව තවත් වටිනා පුරා වස්තු සොයා ගත හැකිය ..😂අපේ ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ 😂වැඩ. වාසය කළ සීත ලෙන් පෙන්නූ පරිධ් අනෙක් වැදගත් දේවල් ද ,පෙන්වීම රටවැසියාට ඉතා වැදගත් වේවි ..🎉මහිද මහ රහතන් වහන්සේ මිහින්තලේට සහ අනුරාධපුර ඨූපාරාමය වැද ගැනීමට පැමිණියේ රජගල සිටයි ..😂එය මහානාම සාමි සහ බුද්දගෝෂ සාමි ,ඉන්දියාවට සිට මිහිඳු සංගමිත්තා ලංකාවට බුදු දහම ගෙනා බවට පච වට්ටෝරු ලියපු මහවංසය විකුර්ති කතා පොතක් පමණි ..🎉එය ලෝක උරුමය නොවේ ලෝක කරුමය වෙන බව නම් ස්තිරයි ..😮😮😮බුද්ධ්මත්ව සිතා බලන්න ..😮😮😮අපේ රටට මොකටද ඉන්දියාවේ ජෛන ආගම ,😊තේරවාදි. බුදු දහමක් දේසනා කළේ අපේ රටේ පහළ උන 😮සිදත ගොතම සමණේ බුදු රජාණ්න් වහන්සේ 😮මිස ඉන්දියාවේ , නේපාලයේ ජෛන මහවීර මුණි සාමි තුමා නොවේ ය..😮😮😮සුද්දන්ගේ කොඩ්‍රින්ටන් පරනවිතාන මහතා ගේ විකුර්තිය නැතුව නිවැරැදි ඉතිහාසය ගොඩ නැගීම පුරාවිද්‍යා කොමසාරිස් ඇතුළු නිලධාරින් නිලධාරිනියන් ගේ වගකීමයි ..🎉බැරිනම් සම්මානීය මහචාර්ය හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට පුරාවිද්‍යා කොමසාරිස් තනතුර බාර දෙන්න ..🎉🎉🎉🎉සුද්ද්න් විකුර්ති කර ඇති අපේ රටේ ඉතිහාසය නිවැරැදි කිරීමට පර සුද්දන්ගේ වහල්ලු විය යුතුද තවමත් .????😮😮😅😅😅😮😅😅😅😅

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 หลายเดือนก่อน

    Ape Gothma Budun upanne me ape rate heladiwe kiyannnathi ekama you tube ekak mamanam subscribe karanne ne....

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 หลายเดือนก่อน

    me pura vidya pora dannna magula k ne muu kinnaema k.p 3 athhathama me k .p 7/8....

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 หลายเดือนก่อน

    lagga thithasssa ?... laggai oooi ogollo gana Me ... Rjagaha Nuwara...Budun wada siti Welu wana ramara/ Sapthaparneee gal guwawa ( kuda gala)... saha Giggga kuuuta parwathaya...

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 หลายเดือนก่อน

    yako ...Budunge Niga buuumiya Lanwa/Helabima.... nikan Indiyawata Kade yanne nathuwa...dodawannna....raganna epa ... mewa api godak kalin hoyala iawarai..... Rajagala thannna- Eda Rjagaha nuwara....

  • @krishokkv1907
    @krishokkv1907 2 หลายเดือนก่อน

    මෙච්චර දෙවල් ඇහැට පේන්න තියෙද්දි පාසල්වල පවා බොරුව උගන්නල ජාතියක් නොමග යවන්න දායක උනු සෑම කෙනෙක්ම සුගතියකනම් යන් නැ මෙ කරපු අපරාදෙට අදටත් අමහ කියාගන්න නායකල ඉන්දියාවෙ තමයි බුදුන් ඉපදුනෙකියල කියන්නෙ

  • @user-ew1du8ju1z
    @user-ew1du8ju1z 2 หลายเดือนก่อน

    Meva tv aeken penvanna ae singhalayanta balanna mahatthayo

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 2 หลายเดือนก่อน

    ඩිල්සාන් දැන් මෙකෙ නෙද.

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 หลายเดือนก่อน

    අපේ ඉතිහාසය සුද්දාලිව් එක ඉස්මුදුකින් පිලිගන්නා අන්ධ භක්තිකයන් ඉන්නතාක් අපේ බෞද්ධ ඉතිහාසය එලියට එන්නේනැ ඒත් මේවා එලිදරව්කරන්න අද මානව හිමිකම් ජිනිවා අධිකරනය හමුවට ගොස් නීතිමගට ගොස් සටන් කරන හිමිවරුදඉන්නබව දන්නේ කීදෙනාද? නොබෝ කාලයකින් අපේ සැබෑ ඉතිහාසය එලියට ආවාම ඔය අන්ධ භක්තිකයන්ගේ ඇස් ඇරෙයි.

  • @vishalgalpihilla8603
    @vishalgalpihilla8603 2 หลายเดือนก่อน

    ඔක්කොම හොදයි.ඒත් තවමත් තියෙන තැන හරියටම කියන්නේ නැහැ.ඇයි ඒ????????????????

  • @vishalgalpihilla8603
    @vishalgalpihilla8603 2 หลายเดือนก่อน

    තියෙන තැන හරියටම කියන්න.එතකොටයි වැදගත්.

  • @user-wz8un3bo8v
    @user-wz8un3bo8v 3 หลายเดือนก่อน

    මේවා තියෙන තැන් කියන්න

  • @user-wz8un3bo8v
    @user-wz8un3bo8v 3 หลายเดือนก่อน

    කොටුව බලන්න යන්න බැරිද

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg 3 หลายเดือนก่อน

    පටිගතකිරීම් ඉතාමත්ම අගේය ඒත් හඬකැවීම් දුර්වල නිසා අගයක් නැත

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน

    ගයාන් සදකැලුමි මහතා රාවණා ඉතිහාසය ‌උපරිම සොයනවා නුඔලාගේ එකතුවක් තමයි මේ මොහොතේ අවශ්‍ය බුදුපියාණන් වහන්සේ ජිවමානව වැඩ සිටි පින් ඛිම එයයි සත්‍ය‌ තෙරුවන් සරණයි

  • @shandrikasriyani101
    @shandrikasriyani101 3 หลายเดือนก่อน

    අපේ ඉතිහාසය පටලවල ලියපු තැන් ඛොහොමයි රාවණා ඉතිහාසය වලලා දාලා ‌ඉතුරු ටික දේශපාලනය විසින් විනාශ කලා අපිව හිගමනට දැම්මා

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 หลายเดือนก่อน

    මේ වැඩසටහන නැවත ආරම්භය කරන්න පුලුවනම් ගොඩක් හොදයි..

  • @sudarshanimadddekanda8469
    @sudarshanimadddekanda8469 3 หลายเดือนก่อน

    මහ ලොකුවට කියවනවා අඩුම තරමේ සපත්තු ගලවලවත් නෑ ගොං හරකො පිංබිමකට ඇතුලු වෙද්දි පාවහන් ගලවලා ඇතුලු වෙයං

  • @jaliyapadmasiri
    @jaliyapadmasiri 4 หลายเดือนก่อน

    මරු aiya ලස්සන වැඩක් ❤❤

  • @user-if1tt3ss5c
    @user-if1tt3ss5c 4 หลายเดือนก่อน

    එදා රජගහනුවර අද රජගල..

  • @user-fl1ec9gb6m
    @user-fl1ec9gb6m 4 หลายเดือนก่อน

    අපේ ගෝතම බුදු හාමුදුරුවන් වැඩ සිටි ස්ථාන

  • @user-ol6es2mn8q
    @user-ol6es2mn8q 4 หลายเดือนก่อน

    වැඩේ හොදයි හැබැයි අර මාලිගාවෙ නම වෛජන්ත ප්‍රාසාදය❤😂❤❤

  • @dameprasa4614
    @dameprasa4614 4 หลายเดือนก่อน

    මහත්තයෝ මානාභරණ රජ්ජුරුවන්ට රත්නාවලී දේවියටයි දාවද පරාක්‍රමබාහු කුමාරයා ඉපදුනේ එතකොට කොහොමද සුගලත් එක්ක පරාක්‍රමබා යුද්ධ කළේ

  • @dameprasa4614
    @dameprasa4614 4 หลายเดือนก่อน

    ආහ් එහෙම කියන්න එපා මහත්තයෝ අපේ රනිල් අප්පච්චි ප්‍රභායි ගහපු උත්තරීතර ගිවිසුම මේ වගේද😅😅😅

  • @dameprasa4614
    @dameprasa4614 4 หลายเดือนก่อน

    දිල්ෂාන් මහත්තයෝ රජෙක් උපන් තැන් දෙකක් තිබුනට පුදුම වෙන්න දෙයක් නෑනේ මොකද අපේ කට්ටිය බුදුන් උපන් තැනත් තැන් දෙකක් කරගෙන ඉන්නකොට

  • @dameprasa4614
    @dameprasa4614 4 หลายเดือนก่อน

    මෙන්න මේවා තමයි නියම සත්‍ය අපේ හෙළ නිර්මාණ අපේ ප්‍රෞඩත්වය හැබැයි අර රිසිතුමා ගයාන් සඳ ගැලූ නීල් කිරිඇල්ල පඬිතුමා තිලක්ඛණ දේකම විද්වතා කියන පට්ටපල් බොරු අඟහරු ලෝකෙට ගිහින් යුද්ධ කළා ජයසේන යෝධයට වලහෙකු ඔලුවක් බද්ධ කලා සීගිරිය ගල ඇතුළෙ මාලිගාවක් තියෙනවා පුළුවන් නම් මං මේ මහත්වරුන්ට අභියෝග කරනවා ඔයාල ඔය කියන මිත්‍යාවන් පුළුවන්නම් ඔප්පු කරලා පෙන්නන්න මේ වගේ ජන්තු එක්ක කතා කරපු සඳකළු ඍෂිතුමනි පුළුවන් නං ඔප්පු කරලා පෙන්නන්න ඔයාගේ සමහර දේවල් ඔප්පු කරලා පෙන්නන්න කිව්වහම ඔය අනුකම්පා කරලා මෙසේජ් එකක් එවනවා අපි අනුකම්පාව දන්සල් එකෙන් ගන්නම් පුළුවන් නම් අභියෝගය බාර අරගන්න

  • @dameprasa4614
    @dameprasa4614 4 หลายเดือนก่อน

    නෑ නෑ ඕක ජන්තු හරි මයදානව යන් හරි කරපු දෙයක්😅

  • @dameprasa4614
    @dameprasa4614 4 หลายเดือนก่อน

    dilshan ඔයාව මුරුංගත්ත තියනව නෙමෙයි ඔයා මේ වැඩසටහන නියමෙට කරනවා මොකද මම ඔයාගේ අර සගයා සම්පත් කරන වැඩසටහන් කීපයකුත් බැලුවා හැබැයි අර ගයාන් සඳ කැළුම්ලා දනුශ් ලක් මිනියව හොඳට කඩේ යවනවා ඒ කියන අමූලික බොරු මිනිහා ගෙඩි පිටින් ගිලිනවා ඔයා වගේ අතුරු ප්‍රශ්න මිනිහගෙ නෑ අනේ අම්මා පා හැඟීම්බර ගොබ්බයෙක් මගේ භාෂාවෙන් කියනවනම් දිල්ෂාන් මහත්තයෝ මට පුද්ගලයෝත් එක්ක කිසිම තරහක් නෑ හැබැයි මම හැම දෙයක්ම විමර්ශනශීලීව අහන දකින කෙනෙක්

  • @dameprasa4614
    @dameprasa4614 4 หลายเดือนก่อน

    දිල්ෂාන් බලාගෙන ඔයාගේ යාළුවා සම්පත් ඔතෙන්ට ගයාන් ඍෂිතුමා වයි ධනූෂ් කියන විද්වතාවයි එක්කගෙන ඇවිත් ඔතන රාවණා රජතුමාට උප්පැන්න සහතික ලියයි

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 4 หลายเดือนก่อน

    පුදුමයි ♥️අපි නොදැකපු විශ්මිත දේ 🙏🙏🙏

  • @MaheshDananjaya-dz8vn
    @MaheshDananjaya-dz8vn 4 หลายเดือนก่อน

    බුදුනුත් ලන්කාවෙ ඉපදුනා කියන්න සාක්ශි පහල වීගෙන යන්නේ , බුදු වැඩි නොව ඉපදුන ජම්බුද්දීපය ❤ අපේ නිවරදි ඉතිහාසය අපට ලැබේවි නිසැකවම

  • @user-wz2fh1sx1u
    @user-wz2fh1sx1u 4 หลายเดือนก่อน

    අපි එකතු වෙමු..වර්තමාන පරපුරට ..මෙක abbahi karamu ..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 หลายเดือนก่อน

    පෙර රජ කල බුදුන් වැඩි මිහිඳු හිමියන්ගේ වැඩම වීම රහතන් වහන්සේලා වැඩ සිටි අපේ පින් බිම සාධු` සාධු` සාධු`

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 หลายเดือนก่อน

    කොහොම උනත් බුදු උපන් දේශය දඹදිව තමා අපේ රටේ විශ්ව සක්තිමයම තමා රජ කාලේ මරහතන් වහන්සේලා අවශ්‍ය බිම් වාසනාවන් රටේ විශ්වය සාධු` සාධු` සාධු`

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 4 หลายเดือนก่อน

    මොකාමොනවාකීවුවත්බුදුහාමුදුරෑවෝලංකාවේනෙමේඉපදුනේමෝඩකථාකියන්ඩඵපාසරනාගථමුස්ලිමිඑඋන්ඇවිත්තමයීරටවල්කෑවේඉන්දියාවේමෝදීනමිඇත්තකියනවාඒමිනිහාටකොන්දක්තියනවාඅපේරටහින්දුකියලාකියන්ඩඵකටමුන්අපේරටබවුද්ධරටක්කියන්ඩබැරීඋන්රටකරනඵකාලාට

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 4 หลายเดือนก่อน

      මුලින් හරියට type කරන්න ඉගනගනින් මෝඩ පකයෝ 😂😂😂

  • @shamenmendis6072
    @shamenmendis6072 4 หลายเดือนก่อน

    Theruwansarani ❤❤❤ Thanks very much.

  • @nalakaweihenage1056
    @nalakaweihenage1056 4 หลายเดือนก่อน

    මටනම් හිතෙන්නෙ ඔය ගොඩක් තැන ආගමික ස්ථාන නෙමෙයි. රජ මාලිගා සහ නගර.. පසු කාලයේ ආක්‍රමණ නිසා රජවරු වෙන ප්‍රදේශ වලට ගියාම මේව ජන ශුන්‍ය වෙන්න ඇති. ඊට කාලෙකට පස්සෙ පුරාණ භික්ෂූන් මෙම ස්තාන තමන්ගෙ වාසභූමි විදිහට ගන්න ඇති. අන්න එතනදි මෙම මාලිගා වලට ආගමිග අංගත් එකතු වෙන්න ඇති.. ඒකට තව හේතුවක් තමයි අවුරුදු 2000කට වඩා පැරනි ආගමික ස්ථාන තිබුනත් අවුරුදු 1000ක්වත් පැරනි රජමාලිගා අපිට හම්බවෙන්නෙ නෑ. සීගිරිය ගලයි, නිශ්ශංක ලතා මන්ඩපෙයි පොලොන්නරුවෙ සත්මහල් ප්‍රාසාදයයි විතරයි රජවරු 196ටම මාලිගා කියලා පෙන්නන්න තීන්නේ

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 4 หลายเดือนก่อน

    👍🏻👏🏻

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ බණ දේශනා අලා වව්ලන් මිනිසුන් වෙලා රහත් භාවයට පත් වෙන්න ඇත්තෙ ❤❤❤❤❤

  • @user-nd4gc8yk5w
    @user-nd4gc8yk5w 5 หลายเดือนก่อน

    මෙකෙ වැඩිපුර අදහස් දක්වලා තියෙන්නේ හරියට වැඩසටහන බලපුවත් නැති අය.සෙල්ලිපි වලින්ම කරැණු පැහැදිලි කරලා තියෙද්දිත් මොඩයො වගේ අදහස් දක්වනවා

  • @TrndVanguard
    @TrndVanguard 5 หลายเดือนก่อน

    රජගහ නුවර ගෝතම බුදුන් වැඩ වාසය කරපු

  • @user-wg2kw2tg2l
    @user-wg2kw2tg2l 5 หลายเดือนก่อน

    හි෴ාගන්න පුලුවන් බුදුහිමි කොහෙද කියලා හරියටම කියන්නෙ කිබුල්වත් නුවර

  • @pathmakumara4228
    @pathmakumara4228 5 หลายเดือนก่อน

    අපේ රජගල කන්ද රජගලතැන්න අම්පාර ❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 6 หลายเดือนก่อน

    අදින් වසර 15000කට වැඩිය පරණ අැති අනේ අපේ මුතුන්මිතෝ

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 6 หลายเดือนก่อน

    VAT 69🖕🤳☠️👻👹🤖

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 6 หลายเดือนก่อน

    බුදුන් උපන් හෙල දීපය අපේ මේ සිරිලංකාදීපයයි... ජම්බුද්වීපය මධ්‍යමණ්ඩලය මේ සියල්ල පිහිටි බුදුන් උපන් මගේ මව් බිම🙏🙏🙏

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 7 หลายเดือนก่อน

    Hela bodhu ithihasaya wenas karannath sathya ithihasaya soya dennath dekatama mulwoo ekama namak.eyath darmathwayak.!!