Travel with Chatura @Purana Gama (Anuradhapura)පුරාණ ගම 2018 11 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • අනුරාධපුර යන ඔබට තඹුත්තේගමින් වමට හැරිලා යන විට පුරාණ ගම හමු වේ ,
    1800 -1815 කාලවකවානුවේ නුවර කලාවියේ පැරණි වැව ගමක ජීවන රටාව මෙහිදී දැකගත හැකිය,

ความคิดเห็น • 431

  • @silanindika1866
    @silanindika1866 5 ปีที่แล้ว +51

    නියම ලාංකිකත්වය සිහලකම දැනුනා හදවතටම.හරිම පින් ඔබට චතුර....බුදු සරනයි .

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +2

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +96

    මේ ලෝකෙන් වාසනාවන්තන පුද්‍ගලයෙක් කියන්න කියලා කවුරුහරි කිව්වොත් මම ඔයාව අනිවාර්යයෙන්ම කියනවා චතුර අයියේ ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි සහ අපිත් වාසනාවන්තයි මේ වගේ programme දකින්න පුලුවන් වෙන එක අනෙක් කාරණය තමයි අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අපේ රටේ වටිනාකම තේරෙන්නනම් වෙන රටකට එන්නම වෙනවා 👍

  • @ashmadathikshana7355
    @ashmadathikshana7355 3 ปีที่แล้ว +11

    ඔබ නම් සැබෑම මාධ්‍යවේදීයෙක්.. ඔබ ඔබගේ වගකීම නිවැරැදිව ඉෂ්ට කරනවා... ජයෙන් ජයම වේවා....

  • @apnasmohamed7764
    @apnasmohamed7764 5 ปีที่แล้ว +105

    පට්ට ලංකාවේ නාමය ලෝකෙට ගෙනියන්න ශක්තිය ධෛර්යය අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
    We are srilankan

  • @nimesh2249
    @nimesh2249 3 ปีที่แล้ว +3

    2021👌👌

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 ปีที่แล้ว +16

    ලෝකයේ නිදහස්ම රට මගේ මව්බිම...මේ පිං බිමට ආයුබොහෝවේවා...🙏🙏🙏

  • @KasunSuranjaya
    @KasunSuranjaya 5 ปีที่แล้ว +60

    මාටින්වික්‍රමසිංහ ශූරීන්ගෙ අපේගම, ගම්පෙරලිය වගේ පොත් කියවද්දි හිතේ ඇඳුන චිත්‍ර මේ වැඩසටහන බලද්දි සියැසින්ම දැක්ක...
    අද වැඩසටහනෙ ලස්සනම කොටස තමයි චතුර පුංචි එවුන් ටික් වට කරං වැලිපිල්ලෙ දෙරණ කියල ලිවුව කොටස...
    රූපරාමුවලටම හරියන පසුබිම් වාදන ටිකකුත් තිබුන...
    සුපිරි.. නියමයි...
    ජය වේවා...!

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 5 ปีที่แล้ว

      ඔබ නොදැකපු , ලන්ඩනයේ බෝට්ටු සවාරි යන ලාංකිකයා. බලන්න මේ විඩියෝ එක.
      Subscribe and join to My channel.
      th-cam.com/video/Ze2c42_meKY/w-d-xo.html

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว

      @@uksrilankantraveller6783 "තිත" මගේ Channel එක Subscribe කරලා Help එකක් දෙන්නකෝ යාලුවේ . Thanks 😍✌🏻

    • @laxmannalindha2802
      @laxmannalindha2802 5 ปีที่แล้ว

      Wow best we are Sri Lankan love you all keep it up Derana tv love you chatura

    • @Hellomyfrndss
      @Hellomyfrndss 5 ปีที่แล้ว

      👍👍👏

  • @RochelNilendra
    @RochelNilendra 5 ปีที่แล้ว +60

    TV එකේ කියලා බලන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක විතරයි. පටන් ගත්තු දවසේ ඉඳලා එක ප්‍රෝග්‍රෑම් එකක් වත් අතපසු කරලා නෑ. ඔක්කොම බලලා තියනවා. නියමයි. චතුර ඔයාට තවත් මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම කරගෙන යන්න ශක්තිය, ධෛර්ය ලැබේවා.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 5 ปีที่แล้ว

      ඔබ නොදැකපු , ලන්ඩනයේ බෝට්ටු සවාරි යන ලාංකිකයා. බලන්න මේ විඩියෝ එක.
      Subscribe and join to My channel.
      th-cam.com/video/Ze2c42_meKY/w-d-xo.html

    • @yanagaman.
      @yanagaman. 4 ปีที่แล้ว

      Kawadatada kiyatada thiyenne

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      එහෙම වැඩ සටහනක් දෙරණ නාලිකාවේ විකාශය වෙනවා කියලා දන්නේ දැන්.

  • @isurukalunayaka3325
    @isurukalunayaka3325 4 ปีที่แล้ว +10

    අපිත් අනුරාධපුරේ ගොඩාක් සතුටුයි හැමෝටම මේ තැන පෙන්නපු එකට❤️ගොඩාක් ලස්සන තැනක්

    • @dineshsanjaya4521
      @dineshsanjaya4521 2 ปีที่แล้ว

      pure koheda me gama thiyenne thamuththegama kohe hariye wageda

  • @malanfrk
    @malanfrk 5 ปีที่แล้ว +38

    වනය මැද තියෙන පුංචි ගෙදරකට වෙලා ජීවත්වෙන්න ආසයි මේවා දකිද්දී

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      ඒක තමා ජීවිතේ ❤

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +5

    අපේ කම,බුදු දහම ,සිංහල සිරිත් විරිත් වියැකී යන යුගයක මෙය ගොඩාක් වටිනවා ......ලාභ ප්‍රයෝජනයට ,මුදලට...බුදු දහම ,සිංහලකමත් පාවාදෙන උන්ට මෙය ආදර්ෂයක් ......බුදු දහම ,සිංහල කම සුරැකේවා ...බුදු සරණ වේවා ..

  • @sajithgalwaduge94
    @sajithgalwaduge94 5 ปีที่แล้ว +29

    එදා ඉදන් හැම එපිසෝඩ් එකක්ම වගේ බැලුවා අද තමයි ලස්සනම එපිසෝඩ් එක බැලුවේ අයියා..පට්ටම ලස්සනයි..❤️❤️🇱🇰🇱🇰

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @ranjithwanniarachige307
    @ranjithwanniarachige307 5 ปีที่แล้ว +18

    චතුර සහෝදරයා මේක නම් පට්ට ,,,

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @rocksameera7961
    @rocksameera7961 5 ปีที่แล้ว +23

    මේ පාර වැඩසටහන නියමයි ලස්සනටම තිබුනා.ස්තුතියි දෙරන සහා චතුරට.

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @kulasekara5679
    @kulasekara5679 5 ปีที่แล้ว +18

    මෙතෙක් බලපු ලස්සනම episode එක❤️

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 5 ปีที่แล้ว +20

    කොච්චර සුන්දරද,චාම්ද,සරලද අපේ සිංහල සංස්කෘතිය

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @mathiragunathan1314
    @mathiragunathan1314 5 ปีที่แล้ว +8

    I love my mother land,thank you brother,super -from Canada

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @sudeshdarshana4952
    @sudeshdarshana4952 5 ปีที่แล้ว +19

    මම මේ වැඩසටහන් එකක්වත් අතාරින්නෙ නැතුව බැලුවා..ඒත් අද හිතුනා මම බලපු ලස්සනම එපිසොඩ් එක කියල..නියමයි චතුර අයියේ..ඉදිරියටත් තව ලස්සනට වැඩසටහන කරන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @vasanthasrikantha6512
    @vasanthasrikantha6512 3 ปีที่แล้ว +3

    wow reminding our time childhood memory of going to Anuradhapura in ox cart 1960s

  • @kavindaprasad8743
    @kavindaprasad8743 5 ปีที่แล้ว +78

    මේ අපේකම නැතිවෙලායන අපෙකම රැකගන්න බලන්නැතුව හොරහැත්ත මේක සිංගප්පූරුව කරන්න හදනවා කාලකන්නි අපේ සිංහල ජීවිතේ කොච්චර නිදහස්ද

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      😆
      😆
      😆
      😆 සිංගප්පූරුවක් කරනවා කියලා අපේ කන් වලින් රිංගලා උන්ගේ පොකට් පුරවා ගන්න එක වෙනම ආතල් එකක්.
      ☹️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +2

      ඔයාගෙ අදහස් හරියටම හරි.
      නියමයි.🇱🇰 🇩🇪👍👍👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +1

      Singapur versucht dies zu tun.ohnr zu versuchen.unser verloren es Selbst zu schützen.Wie elend ist unser Sinhalesiches Leben.😔☹️😟😩😫😭
      අහෝ දෙවියනේ මේ මොන අපරාධ යක් ද? විනාශයක්ද,? දැන් ශ්‍රී ලංකාවට පත්වී තියෙන්නේ. වෙන්න යන්නේ?
      තෙරුවන් සරණයි ශ්‍රී ලංකාවට සහසියළුම සහ ජනතාවටම. 🇱🇰

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      @@swarnasuraweera283 👻👻👻👻👻👻

  • @chamilakarunarathna7209
    @chamilakarunarathna7209 5 ปีที่แล้ว +3

    රඹුක්කන පින්නවලත් මේ වගේ පැරණි ගම කියල තියෙනවා .හරි ලස්සනයි

  • @monstermachinery4399
    @monstermachinery4399 5 ปีที่แล้ว +22

    අතීතය කොච්චර සරලද සුන්දරද ❤❤

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 3 ปีที่แล้ว +2

    චතුර මහත්තයට ගොඩක් පින් ...මගේ බාල අවදියට ගියා...ඉස්සර මුලු ලංකාවම මෙහෙම හිටිය

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +1

    සිංහල
    කියලා කියපු ගමන්ම අපේ හිතේ ඇඳෙන චිත්‍රය හරිම ලස්සනයි.
    ජන කවි
    සිතුවම්
    ජන ක්‍රීඩා
    රබන් පද
    පොල් අතු සෙවිලි කළ වහළය
    පන් පැදුරු
    කෙහෙල් කොළ
    කිරි බත්
    ලුණු මිරිස්
    මුං කැවුම්
    කොකිස්
    අළුවා
    වැලි තලප
    කුරහන් පිට්ටු
    නෙළුම් අල
    පලා වර්ග
    සරළ ජීවන රටාව එක්ක ගහට පොත්ත වගේ බැඳිච්ච බෞද්ධකම.
    කොයිතරම් නම් පරයෝ ඇවිත් මේ රටේ 👹👽☠️👺💩 නටලා ගියත්
    ඒවා නැති කර දාන්න බැරි වුණා.
    ඒ ගැන නම් මට තියෙන්නේ පුදුම ආදරයක්.

  • @9finzo
    @9finzo 4 ปีที่แล้ว +4

    ඇත්තටම බලන්න යන්න ඕනෙම තැනක් 💞

  • @nuwangamage4752
    @nuwangamage4752 5 ปีที่แล้ว +5

    well done. thank you so much Chatura. i live in U.S but today tear came to my eyes. how beautiful is my country. thank you

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @jsttv8527
    @jsttv8527 4 ปีที่แล้ว +3

    මටත් ආසයි මේ වගේ ගේ පොඩ්ඩක් හදාගෙන ගමේම පැලපදියම් වෙන්න.🙏🙏❤️

  • @warunamanoj8044
    @warunamanoj8044 2 ปีที่แล้ว +2

    ගැමි ජීවිතේ හරිම ලස්සනයි බං ඒ කාලේ

  • @උපේක්ෂලාසඳමාලි
    @උපේක්ෂලාසඳමාලි 5 ปีที่แล้ว +4

    ඇත්තටම වටින වැඩක් මේ තමයි අපී කම. නියමයි චතුර අයියෙ

  • @pradeepkrishantha1125
    @pradeepkrishantha1125 5 ปีที่แล้ว +3

    ගැමි ජීවිතයේ සුන්දරත්වය...අපූරුයි ඇත්තටම හරිම අපූරුයි සිතේ ගතෙ නිදහස විඳින්න ඇත්නම් මෙහෙම හරිම පින්කාරයි සත්තකින්ම.. චතුර අයිය වාසනාවන්තයි ජීවිතය ලස්සනට විඳිනවා..සිදාදියේ සංකර ජීවිතයට වඩා ගැමි සුවඳ හරිම ලෝකෝත්තර හැඟීමක් ආසයි විඳින්න හැමදාම ....

  • @surangasuranga698
    @surangasuranga698 5 ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයි.......superi වැඩක් චතුර අය්යා😘😘😘❤❤❤

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 ปีที่แล้ว +5

    2020 කවුද බලන්නෙ

  • @supipiannchrishmaliesubasi6234
    @supipiannchrishmaliesubasi6234 5 ปีที่แล้ว +2

    One of the best travel with Chathura programs.meke okkoma hodai superb..habai ekak arenna.antimata "All of me.." music eka natuwa sinhala music piece ekak dammanam perfect 💐 All the best Chathura and Derana !!🎊

    • @lahirurozyro1051
      @lahirurozyro1051 5 ปีที่แล้ว

      Supipi Ann Chrishmalie Subasinghe athta athta😂😂😂😂😜😜😜😜😜

  • @ravindusisira5726
    @ravindusisira5726 4 ปีที่แล้ว +2

    ඇත්තටම මාර ලස්සනයි. එක තැනකදි කොරලෙ මහත්තයට හින්ට් එකක් ගැහැවුවද මන්ද. ගෙ හදල තියෙන්නෙ වැවට නාන්න එන මිනිස්සු පෙන තැනක කියල. කොරලෙ කොහොමත් වල්නෙහ්...🤣🤣🤣

  • @nirmaladeed9223
    @nirmaladeed9223 5 ปีที่แล้ว +5

    ලන්කාවේ TV වලනම් බලන්න තියෙන්නෙ වෙඩ සටහන් කීපයයි, එයින් එකක් තමයි චතුර ඔයගෙ මෙ වෙඩසටහන. කදාවත් නෙතුව අද නම් මෙ වෙඩසටහන 2 පාරක් බෙලුවා. අරිම සුන්දරයි කාලතරනයට අනේ මට යන්න අත්නම් දෙයියනේ අයෙ නොඑන්නම යනවා. කොටින්ම කියනවනම් දෙනෙතට කදුලක් අවා.මගෙ ආච්චි සහ අම්මා මට එයාල ගෙව් සුන්දර නිදහස් ජිවිත ගෙන කියලා තිබුනා.ඒක මගේ දෙනෙත් දෙකින්ම දකින්න වාසනාව ලෙබුනා.අපේ රට තරම් සුන්දර රටක් මම ලොකේ කොහෙවත් දුටුවේ නෙහෙ.මම ලොකෙ රටවල් 40 ක පමන සංචාරයකරලා තියන නිසායි කියන්නේ.ඉස්තුතියි ඔබට චතුර.💐💐💐👍👍👍👍

  • @unlimitedfunzone9050
    @unlimitedfunzone9050 3 ปีที่แล้ว +5

    ආඩම්බරයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන 😘

  • @chulaniwickramasinghe9043
    @chulaniwickramasinghe9043 5 ปีที่แล้ว +3

    I am 81 years....remember my Grand Mother house & village in Poruwedanda
    .......just like this.....
    From an ExPat in USA

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @sitharasamindini4853
    @sitharasamindini4853 10 หลายเดือนก่อน

    Thank you very much for letting us to see very beautiful and remarkable places with our own soul! 💎💎💎💎

  • @prasannaudayakumara5176
    @prasannaudayakumara5176 4 ปีที่แล้ว +2

    චතුර ඔයාගෙ වැඩසටහන නියමයි. මම අනුරාධපුර.

  • @robinpaulose6224
    @robinpaulose6224 3 ปีที่แล้ว +1

    😲 super dear 💕 chathura.... From kerala

  • @bijithmt5563
    @bijithmt5563 2 ปีที่แล้ว +2

    Very beautifully, same feels like Kerala

  • @hashweerakodi4924
    @hashweerakodi4924 5 ปีที่แล้ว +3

    චතුර අයියේ කියන්න වචන නෑ... එ තරම් ලස්සනයි.. නියමයි.. l love this program 😍♥️♥️♥️♥️♥️

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 5 ปีที่แล้ว +28

    සිංගප්පූරුවේ එවුන් අන්ලයික් කරලා

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @bobibts699
    @bobibts699 2 ปีที่แล้ว +1

    මාමට පිංසිද්ද වෙන්න රටටම පෙන්නුවා ගොඩාක් ස්තුතියි 🙂🙂🙂🙂

  • @tharangalakmal168
    @tharangalakmal168 5 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි... good job Chathura

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 3 หลายเดือนก่อน

    අවුලක් නැහැ ..දෙකක් දා ගත්තම බුදු ගුණ ගීයටත් !........

  • @PARAPURAtv
    @PARAPURAtv 5 ปีที่แล้ว +5

    ඉස්සර කොච්චර ලස්සනද . නිදහස් පරිසරය. නියමයි චතුර 👍

  • @sldevil884
    @sldevil884 3 ปีที่แล้ว +3

    බඩ පපුව දාලා ගියා බන් 🔥🔥😍

  • @suneethadesilva8300
    @suneethadesilva8300 5 ปีที่แล้ว +1

    චතුර පර දේවල් බලන කොට හරිම අගෙයි පරණ දේවල් අලුත් කරලා පෙන්නන එක ඔයාට කොචිචර ස්තුතියි කරත් මදි ඔයාට තව තව දේවල් කරන්න සක්තිය දයිරි ය ලැබේවා කියා පතමි....

  • @paintshop3848
    @paintshop3848 5 ปีที่แล้ว +6

    පිස්සු හැදේනවා ..I miss sri lanka ❤️❤️❤️😘😘😘

  • @chamidakumar5910
    @chamidakumar5910 2 ปีที่แล้ว +1

    Bohomahoda vedeyoeka mepuranagama kohomahare balannaone
    Stuti chatura malli theruwansaranai

  • @danuvlogsl2125
    @danuvlogsl2125 5 ปีที่แล้ว +5

    This is the Best traveling program i hv ever watch.god job brother 👍👍👍

  • @mamthbro9657
    @mamthbro9657 5 ปีที่แล้ว +1

    pita rataka hitiyath podi welawakata lankawe jivath wenawa wage hagimak enava. mey progamme eka baluwama thank you chathura!! well done !!!and thank you.

  • @pushpakumara4735
    @pushpakumara4735 2 ปีที่แล้ว +1

    Chatura aiya oyage wadasatahanak dakkuth ,tiyanawanao hari aniwa balanawa oya e wadasataha karana widiya harima apurui suba pathanawa hadawatinma......b.s

  • @samithhdt1997
    @samithhdt1997 3 ปีที่แล้ว +1

    Oyge hodama program eka🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🙏👀

  • @supundinakara7711
    @supundinakara7711 5 ปีที่แล้ว +1

    Travel with chathura,mn asama program ekak meka..namuth ai meka saturday witharak paya bagekata pennanne,mata thiyena gataluwa DEWANI INIMA,SIDU,mula sita agata kiya kiya hamadama paya ganan danava ..ai lamainta saha wadihitiyanta watina me wage deval aduma davas 5tavath paya bage gane danne nathe..me sinhalathwe thyena gothrikathwe nathi wennanan danvath wadagath deval tv wala radio wala ahenna,balanna salaswanna.mathu parapura nodanna godak deval ada samajen nathi wela yanava ikmntama .me bolada teledrama navathala mevage wada digatama karanna..thank u chathura &tv derana me obe awadanaya pinisai😊😊😊

  • @mohamednafeez5835
    @mohamednafeez5835 5 ปีที่แล้ว +5

    Patta bro හරිම lassanai❤️❤️❤️🇱🇰

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +2

    පුදුම ලස්සනක් තියෙන්නේ...හැබැහින් දැක්කා වගෙ සතුටක් දැනුනා. මේ program එක කරන චතුරටත් දෙරණ ටීවි එකටත් ස්තුතියි කරන්න වචන මදි ගොඩක් පින් අපිට කවදාවත් මේ දේවල් හැබැහින් දැක ගන්න බැරි ගොඩක් දේ අපි මේවැඩසටහනින් බලනවා..හරිම වාසනාවන්ත කොල්ලෙක් චතුර කියන්නෙ ඔයාට සුබ ගමන්

  • @maleeperera9055
    @maleeperera9055 5 ปีที่แล้ว +2

    I never forget to watch "Travel with Chathura" . It's a realy interesting program. And thank you very much Mr. Chathura.

  • @jeyavarmen9268
    @jeyavarmen9268 5 ปีที่แล้ว +2

    thank you for the people of the village for maintaining the old ,I remember my grand mother in 1957, who was a kandiyan Sinhalese 92 years old at that time. had a house like that Menikinna. and we wrote our property to the relatives who lived there. went one time in 2003 but did not find the old houses.

  • @srimalrandima5994
    @srimalrandima5994 3 ปีที่แล้ว

    Avivren yanvamai...hithata dukak danuna...ko ape sundara atheeethaya kiyala..api pirihila...mara dukai hithata...ane.apitath e sundara ateetaye jeeawath wenna tibba nm...mehema hari rakila thina eka pin sidu wewa....namobuddhaya

  • @vammohan4719
    @vammohan4719 5 ปีที่แล้ว +2

    Nice thanks chathura on my vacation I want to visit this place

  • @hariduvlogs5438
    @hariduvlogs5438 5 ปีที่แล้ว +2

    මන් දැක්ක සුපිරිම වැඩසටහන

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +2

    Sri lankan best travel programme no doubt it 👍 Thanks chathura aiya

  • @nisunisu3261
    @nisunisu3261 5 ปีที่แล้ว +1

    Harima lassanai hithe thibuna kalabala kari gathiyen tikak nidahas una wagevdenuna godak lassanai bs

  • @niroshanchampika775
    @niroshanchampika775 3 ปีที่แล้ว +3

    අපෙ ගම ❤️❤️❤️

  • @tharindura2684
    @tharindura2684 5 ปีที่แล้ว +2

    No Doubt,the best travel program in Sri Lanka!!

  • @mohammadnawas498
    @mohammadnawas498 5 ปีที่แล้ว +2

    Beauty full village but I never know this place.thank you chathura brother

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 5 ปีที่แล้ว +2

    ඉස්තුතියි දෙරණ. හරිම ලස්සනයි .කියන්න බැරි තරම් .

  • @maheshchathuranga9583
    @maheshchathuranga9583 3 ปีที่แล้ว +4

    කියන්න වදන් නෑ, ජය

  • @r.m.namalchathuranga5060
    @r.m.namalchathuranga5060 5 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ... අවුරුදු 26 ක් පස්සට ගියා වගේ.. මටත් තිබුණා ඔහොම සුන්දර ළමා කාලයක්..

  • @awpriyantha
    @awpriyantha 5 ปีที่แล้ว +1

    This is very rare feel that can gain and marvelous creation.True village environment can be experienced.

  • @prasannasadaruwan7481
    @prasannasadaruwan7481 5 ปีที่แล้ว +4

    ඔක්කොම කොටස් බලල තියෙන්නේ ...ඇත්තේන්ම ලස්සනයි

  • @anuruddhalogin
    @anuruddhalogin 5 ปีที่แล้ว +8

    මේක නම් සුපිරි වැඩක් !

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @madhubhashinikumarasiri5911
    @madhubhashinikumarasiri5911 5 ปีที่แล้ว +6

    කාලයක් තිස්සේ මැටිගෙයක් හදන ආසාව තවත් වැඩි කරා මේ වැඩසටහන 😀

    • @lahirurozyro1051
      @lahirurozyro1051 5 ปีที่แล้ว

      madhubhashini kumarasiri ikmanatama hadamu kumari manike😂😂😂😂apith enawa game rasata game kema tikak kala yanna😜😜😜😜😜😜😜

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +2

    Atthatama chathuge me වැඩ සටහන නොවරදවාම බලනවා harima ලස්සනයි me ape ගමයි

  • @prabathmangala2605
    @prabathmangala2605 5 ปีที่แล้ว +2

    This is the only country.... This kind of beauty...... Amazing....

  • @මනසින්
    @මනසින් 5 ปีที่แล้ว +14

    හිත ගියා ගමේ පොඩි කෙල්ලට 👧 ❤😍😘😘😘😘

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 5 ปีที่แล้ว +1

      මගෙත් පෙන්නුවෙ නෑ හරියට

    • @TravelWithChatura
      @TravelWithChatura  5 ปีที่แล้ว +9

      anuradapurayatama yanna wei ehenam😜

    • @මනසින්
      @මනසින් 5 ปีที่แล้ว

      Chanaka Kumanayaka අනුරාධපුරත් දුරක්ද .ඒ ගමේ ලස්සන පොඩි මැනිකෙ ලැබෙනවනම් චතුර අයියෙ 🙋❤️

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 5 ปีที่แล้ว

      @@මනසින් ayeth ahala...api giyamath idiyda eya ...

    • @underthejapansky5218
      @underthejapansky5218 5 ปีที่แล้ว

      Plz chatura ayya third eye 1a giya episode 1a (2018-11-17)ikmanata TH-cam denna kooo...plz😍

  • @nilminikumari9012
    @nilminikumari9012 5 ปีที่แล้ว +2

    දෙරණට ස්තුතියි! මොන තරම් සුන්දර අතීතයක්ද සරලයි චාම්

  • @asithdilshan3952
    @asithdilshan3952 5 ปีที่แล้ว +4

    සුපිරි ..වැඩසටහන ..මරු .👍👍

  • @pradeepkumara7007
    @pradeepkumara7007 5 ปีที่แล้ว +17

    Chathura puluwannam English Subtitle dala upload karanna. etakota ape rate lassana then gena denaganna puluwani videshikayantat..

  • @2288peace
    @2288peace 5 ปีที่แล้ว +5

    Lovely video.. really enjoyed it.. ❤

  • @donruwan2483
    @donruwan2483 5 ปีที่แล้ว +2

    Your the best mr chathura ..
    Love you ..
    Keep going n god bless you

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @raviasanka9113
    @raviasanka9113 3 ปีที่แล้ว

    කොයි තරම්නම් සුන්දරද. කොන්ක්‍රීට් වනන්තරේ නැති.යාන වාහන නැති විදුලිය නැති ඒ අතීතය.ඒක තමා ජීවිතේ විඳීම කියන්නේ. අපි ජීවිත විදවනවා. හොදට කරනව programe එක. තෙරුවන් සරනයි චතුර

  • @surangasuranga698
    @surangasuranga698 5 ปีที่แล้ว +7

    මම ඉල්ලීමක් කරනවා දෙරණ ආයතනයෙන් මෙි වැඩ සටහණ නැවත දෙරණේ පෙන්වන්න කියලා මෙි දවස් වල අපේ කම අමතක උන අයට නැවත මතක් කරලා දෙන්න

  • @asankajayasundara6175
    @asankajayasundara6175 4 ปีที่แล้ว +2

    චතුර් අයියාගේ වැඩසටහනෙ මේ වෙනකන් දැකපු හොඳම වැඩසටහන. මට දැන් මේක බලන්න යනකම් පුදුම හදිස්සියක්. ඉක්මනට කොරෝනා ඉවරවෙයන්. ඉස්සරලම යන්නෙ මෙහෙ

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +5

    Wow.... Chatura... what a unique experience. The sun rise was just astounding. Words don't do justice in explaining the beauty. That plate of food made me hungry 😉♥️. Most of all, the travel clip at the end describing you, your journey as a traveler and how you embrace human diversity, gave me chills. That was the best... deeply touching... keep traveling brother. More power and strength to you. Your biggest cheer leader from across the oceans.....

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 5 ปีที่แล้ว

      ඔබ නොදැකපු , ලන්ඩනයේ බෝට්ටු සවාරි යන ලාංකිකයා. බලන්න මේ විඩියෝ එක.
      Subscribe and join to My channel.
      th-cam.com/video/Ze2c42_meKY/w-d-xo.html

  • @vijithfernando6964
    @vijithfernando6964 5 ปีที่แล้ว +2

    Woow excellent program 💖 i love my sri lanka

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @කුස්සිය-ද1ඞ
    @කුස්සිය-ද1ඞ 5 ปีที่แล้ว +6

    ❤ ආදරෙයි.travel with chathura

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි ආසයි යන්න බලන්න

  • @sunilkumarrajan.4859
    @sunilkumarrajan.4859 3 ปีที่แล้ว

    Really i glad to see your all episods. Because this is natural..

  • @sandunikaushalya8640
    @sandunikaushalya8640 2 ปีที่แล้ว +2

    කී පාරක් නම් ගිහිං තියෙනවද කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ.

  • @shirantharangatharanga5772
    @shirantharangatharanga5772 5 ปีที่แล้ว +6

    Maru lankawata apu dawasaka yanawa thanks derana tv

    • @sethikakodithuwakku2805
      @sethikakodithuwakku2805 3 ปีที่แล้ว +1

      මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' TH-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉th-cam.com/video/sRt1F4QBZA0/w-d-xo.html 😊😊😊

  • @lahirurozyro1051
    @lahirurozyro1051 5 ปีที่แล้ว

    Woooooow godaaak lassanai.mn inne rata.awa gaman yanawa chathura mahathtayo.niyamai.jaya wewa travel with chathura 👌👌👌👌👍👍👍👍👍

  • @sameerachathuranga9152
    @sameerachathuranga9152 5 ปีที่แล้ว

    marai amuth hageemak danune chathura,thanks me wage lassanata oyage wedasatahana kranavata,me purana gama mara lassani apith lankawata awama enava purana gamata,

  • @royalb6864
    @royalb6864 5 ปีที่แล้ว +4

    චිරං ජයතු චතුර! බොහොම පින් අපිට මේවා පෙන්නනවට...

  • @Lifewithnature2050
    @Lifewithnature2050 5 ปีที่แล้ว +7

    අපෙ රටෙ ලස්සන රටෙ ඉදන් විදින්න අපිට පින නති උනට.ඔය නිසා අපි අයෙත් අපෙ රටෙ ජිවත් වෙනවා වගෙ ...we are centanario sk .plz subcribe us .thanks travel with chatura team

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 2 ปีที่แล้ว

    What a beautiful concept, I honestly hope they survived the down-turn with Corvid.Love to experience this.

  • @sweven7116
    @sweven7116 5 ปีที่แล้ว +1

    ලස්සනයි ඉපිසෝඩ් එක සහෝ,ජය වේවා ටීවී දෙරණ

  • @nadeeshamadumadhavi909
    @nadeeshamadumadhavi909 4 ปีที่แล้ว

    මාරම ලස්සනයි චතුර අයියෙ......... ලන්කාවට දුවන් එන්න හිතුනා ........ අනිවාර්යයෙන් ආවාම යනවා මෙක බලන්න.........