ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං ආසම කරන විෂයක්, මහ සාගරය වගේ. අංග ලක්ෂණ විද්‍යාවත් ඔයිට අයත්. නමුත් මිනිස්සුත් හෙලා දකිනවා සමහරුන්. වේදය පැරණිම අංක එකට ආ විද්‍යාවක්. කුමරු සිදුහත් ංග් ශ්‍රී ශරීර ලක්ෂණ බලා දක්ෂම දෛවඥයා කීවා. මේ ශාස්ත්‍රය ජීවිතය දකින කැඩපතක් බඳු යි. ඔබතුමා ට එහි පරතෙරටම යන්නට භාග්‍ය උදාවේවා! නිරෝගී සුව හා දීර්ඝායු වේවා! පින් සිදු වේවා! 🧘🧘🧘
මගෙ රාහු 4 .. ඇත්ත සර්.. පරම්පරාවෙන් හම්බුන මට අයිති දේපලක් සමීපම කෙනෙක්ගේ දියුණුව වෙනුවෙන් ඒකෙන් loan එකක් අරන් දුන්නේ ඒ මුදල් වලින් ටිකක් වත් මම නොගෙන ගොඩක් සතුටෙන්.. ඒත් ඒ දේපල මට නැතිවුණා .. ඒ යටතේ තිබුනු මගේ buisness එකත් නැතිවුණා .. loan එක ගත්ත කෙනාට ගානක් වත් නැතිව හිටියා.. මම තාමත් දුක් වෙනවා.. පවුලේ අයගෙන් බැනුම් ඇහුවා.. අපි ළගම ඉන්න අය සල්ලි තියෙන කාලෙට විතරයි ආදරේ,...
බොහොම ස්තුතියි අපේ ගුරුතුමනි... මම සර්ගෙන් අංක විද්‍යාව හොදින් ඉගෙනගන්තා. දැන් සර්ගෙන් ජෝතිෂ්‍ය ඉගෙනගන්නවා... ඔයාලාත් කැමතිනම්.. ඉගෙනගන්න සර්ගෙන්.. සර් කියන්නේ ගොඩක් අවංක කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක්.. තෙරුවන් සරණයි ගුරුතුමණි.. සියළු දෙවි පිහිටයි 🙏
Aniwaren dakka gaman therenwa
Thanks.
ස්තුති ඔබ තුමාට 🙏🙏 ,,මගෙත් රාහූ ඉන්නේ 1 කොටුවේ ,,කියපු දේවල් ඔක්කොම හරි ,,මමත් රට රටවල් වලට ගිහින් තියෙනවා ,,දැනට විදේශීය යුරෝපීය රටක ජීවත් වෙනවා ..හැම වෙලාවෙම ඇවිදින එකමයි වැඩේ,,,,හොද නරක දෙකම මටත් බලපාලා තියෙනවා ,,හැබැයි ,,නැත්තටම නැති උන වෙලාවල් තියෙනවා ,,,ලෝක වාසි සියලුම දෙනාටත් ඔබ තුමා ඇතුළු පව්ලේ සියලුම දෙනාටත් ලබන්නාව් නව වසර ,,සුබම සුබ නව වසරක් වේවා ,,🙏🙏🙏❤
පිං ඔබතුමාට
බුදු සරණයි! සුභ සන්ධ්‍යාවක් වේවා! මාගේ රැකීයාෙවි කටයුතු සාර්ථක වේවා! සාදූ, සාදු, සාදු!
රාහු 11 .ඔබතුමාට ස්තුතියි 🙏🙏😊
ඔබතුමාටත් ශුභම ශුභ නව වසරක් වේවා!
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තුතිය ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට
Thanks a lotsI got your contact nos from this screen God Bless you and more power 🙏🙏🙏
රාහු 12 අය බෝට්ටුවෙන් හරි පිටරට යනව . ගොඩක් අය එහෙමයි ..
harima wadagath matanam hari obathumage pahadili kereema
ස්තුතියි ඹබ තුමියට දර්ඝආයුශ .
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
මගේ රාහු 9 බුධත් එක්ක. මම ආගම දහම අනුව ජීවත් වෙමි.මුදල් නම් නැහැ.කටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා.
අම්මෝ මම රාහු 6 මමත් හරි නිති කාරයා තාම.....😄😄😄කියපු දේවල් හරියටම හරි.ස්තුතියි...🙏🙏
Theruwan Saranai Obathumaata!Mage puthageth pudgalika ankaya 4Raahu 11. Budha samaga.Kanyalagnaye.Obathumage padilikireem Ithaamath Sathyai
මගේ රාහූ 1 කියපු සේරම දේවල් හරි ඉතා කඩිසරයි,රාහූ ලබලා හිටි කාලේ ඉතා ප්‍රසිද්ධයි නගර නගර වල රට රට වල ඇවිද්දා නැවත ලංකාවෙන් පිට සථීර පදිංචියට පිටරටට යාමට බලාපොරොත්තුවෙන් සිටිමි
හප්පේ මගෙත් රාහු එකේ. හැබැයි මම සූරසේන වගේ කෙනෙක් නෙමේ .අවුරුදු ගානක් රටක ඉන්නේ ලංකාවට පදිංචියට එන්න හීන මවනවා. එත් කෝ ඉතින් එහෙම වාසනාවක් . දරුවෝ නිසා ඔය කියන කිසි දෙයක් නැ.හැබැයි ටිකක් ප්‍රසිද්දියක් තියෙනවා.
Ahannath sathutui
පුතාට තෙරුවන් සරණයි. ආදරංණිය මෑණියන්.
සම්‍මාසම්‍බුදු සරනයි ඹබතුමාට .දර්ඝආයුශ
ස්තුතිය සර්
බුදුසරණ වේවා ඔබතුමා ta
Eka aththa…mage rahu 6 inne…
මගෙ රාහු මහා දශාව ලබන එක් ජොබි එකක් කරෙ නැහැ සාර්ථක විදෙස් රැකියා ලැබෙනවා කියලා තිබූණ ඇත්ත
ඔබ තුමා හරී යට හරි
මගේ රාහු 5. අධ්‍යාපනයට සුබ වුනේ නැහැ තමා. හැකියාව කෙතෙක් තිබුනත් කම්මැලි කම ඔලුවට ගහල තිබුනේ. ජීවිතයේ අන්තිමට ලබන ග්‍රහයාත් රාහු. ජ්‍යෝතිෂය කියන්නේ ජීවිතේ අන්තිම කාලය ගොඩක් හොඳයි කියල. හැම ග්‍රහයෙක්ටම වඩා හොඳයි කියල. දන්නේ නැහැ ඉතින්.
මගේ රාහු 5 චන්ද්‍රයත් එක්ක මම කැල්ණිය වි.වි. ඉගනගන්නවා ❤
සර් මගේ රාහු 11 පුද්ගලික අංකය 4
Thank you sir 🙏💖👍
තෙරුවන් සරනයි
රාහු 6 👍❤️❤️❤️ස්තුතියි ඔබ තුමාට 🙏
මගෙ රාහු 6 වැන්නෙ උච්චයි. මෙම කාලයෙ හොදින් ඉගෙන ගත්තෙමි. නමූත් පියා අහිමි විය. ගෙවල් තූනක ජීවත් වීමට සිදු විය
Good luck for life ✓
Sirge kima hari Rahu samahara ayata hodai samahara ayata narakaiMage athdakim anuwa rahu dila dila nosithana mohothe duka dena kenek.Theruwansaranai *
කමෙන්ට්ස් නොදැම්මට ලයිකි නොදැම්මට ඔබව කියවනවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Thank you sir... Happy new year !
ආයුබෝවේවා 🙏🙏🙏
Mgeth Rahu 1.. thwam igenagnnwa.habai thwam lankawen pitata gihin n..
අම්මෝ ඇත්ත රාහු 6 ලගත් මීන
Thank you very much sir ❤️
mage nam rahu 8 eath mata nam hondama rahu maha dashawa kale experience welin kiyanne eaa nisa owata selenna naraky
සිංහ ලග්නෙ රාහු 8.සිකුරු .ශනි.බුද. රවි.9කජ.1.ච.ගු2.කේ.මෙි අයමෙහෙම ඉන්න කොට කෙසේ වෙයිද
බොහොම ස්තුතියි
මගෙත් 6 ඉන්නෙ
Rahul 12 kotuwe nam keseda thoraturu
Sir ta godak pin 👍👍❤❤
Oba thumatath subama suba aluth awuruddak wewa sthuthi
මහත්මයා රාහු 7 ඉන්න කෙනෙකුට රාහු 10 ඉන්න කෙනෙකු විවාහයට ගැලපෙනවාද ?
රාහූ මගේ 11
sir.course patan ganne. kawaddda.
දීර්ගායූශ ලැබේවා ගුරුතුමා, මේ වැඩසටහනනම් නියමයි, සල්ලීනෑ අතේ කෝස් එක කරන්ඩ අප්පා,🙄🙄 අතාරින්නෑ ඒත් 😏😏👌
නොමිලේ voice of astro කියලා ekak තියනවා ..ekath බලන්න ..hemogenma ඉගෙන ගන්න
theruwan sarani obata
Oba thumata budusaranai
රාහු 11 ❤️
Mamath idana gatha oba thuma nisa
Rahu 6 👍👍👍👍👍
මගෙ රාහු චන්ද්‍ර 11 මිතුන ලග්නයෙ රාහු සතුරු
10 වෙනි කොටුවේ ග්‍රහයො 4 ක පිහිටිම කොහොමද ???
Sthuithi obathumata danuwath kireema gana theriwan sarani
ස්තූති සර්
Theruwan sarani .
Mama kanya lagne rahu 11 inne...eka hodaida sir...
රාහු 12 කොටුවේ නසම් කොහොමද?
අයියෝ කේතු 5 ඉන්නේ.ඉගෙනිම ගන්න බැරි වුණා.හැබයි පුතා ගෙ රාහු 5 ඉන්නේ හැබැයි ඉගෙනගන්න පුළුවන්
20:1712:30d
මගේ අ( 3)
රාහු 10 😒💔 මට ස්ථීර ප්‍රතිපත්තියක් තියෙනවා හැබැයි
👍💐🙏
Rahul 6 mama mithuna
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
පුද්ගලික අංකය කියන්නේ උපන් අවුරුද්දයි මාසෙයි උපන් දිනෙයි එකතු කලාම එන ඉලක්කමට නේද
ඒ දයිව අංකය
පුද්ගලික අංකය කියන්නෙ උපන් දිනය.
@@udeyanganirathnapura4552 එතකොට පුද්ගලික අංකය කියන්නේ ඒක කොහොමද හොයා ගන්නේ
@@udeyanganirathnapura4552 thank you
@@sriyaninanayakkara4788 ඔයාගෙ b'day එක ex:1992.05.24 හිතන්නකෝ. පුද්ගලික අංකය වෙන්නෙ 6.තේරුනාද ? (2*4)=6 ok
12th house. Didn't say much
Ankha 5monawath kuwe nane
🙏
රාහු 12 ට ගිහින් කේතු 6 ට ආවම කොහොමද
කේතු ගැන ජනවාරි මාසේ කියනවා කිව්වා
🌹🌹🌹🙏🙏🙏
🇱🇰🇱🇰🇱🇰🇱🇰
රාහු 12 ට කිව්වේ නැත්තේ ඇයි
රාහු 12 ගැන එච්චරයි ද 😢
Pq5 re
Q
😂
😂😂 බොරු විදිනවා යකෝ😂😂😂
😂siraa
💝💝💝💝💝💝💝💝💝💝❤🧡💛💚💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Fine explenations
මං ආසම කරන විෂයක්, මහ සාගරය වගේ. අංග ලක්ෂණ විද්‍යාවත් ඔයිට අයත්. නමුත් මිනිස්සුත් හෙලා දකිනවා සමහරුන්. වේදය පැරණිම අංක එකට ආ විද්‍යාවක්. කුමරු සිදුහත් ංග් ශ්‍රී ශරීර ලක්ෂණ බලා දක්ෂම දෛවඥයා කීවා. මේ ශාස්ත්‍රය ජීවිතය දකින කැඩපතක් බඳු යි. ඔබතුමා ට එහි පරතෙරටම යන්නට භාග්‍ය උදාවේවා! නිරෝගී සුව හා දීර්ඝායු වේවා! පින් සිදු වේවා! 🧘🧘🧘
මගෙ රාහු 4 .. ඇත්ත සර්.. පරම්පරාවෙන් හම්බුන මට අයිති දේපලක් සමීපම කෙනෙක්ගේ දියුණුව වෙනුවෙන් ඒකෙන් loan එකක් අරන් දුන්නේ ඒ මුදල් වලින් ටිකක් වත් මම නොගෙන ගොඩක් සතුටෙන්.. ඒත් ඒ දේපල මට නැතිවුණා .. ඒ යටතේ තිබුනු මගේ buisness එකත් නැතිවුණා .. loan එක ගත්ත කෙනාට ගානක් වත් නැතිව හිටියා.. මම තාමත් දුක් වෙනවා.. පවුලේ අයගෙන් බැනුම් ඇහුවා.. අපි ළගම ඉන්න අය සල්ලි තියෙන කාලෙට විතරයි ආදරේ,...
බොහොම ස්තුතියි අපේ ගුරුතුමනි... මම සර්ගෙන් අංක විද්‍යාව හොදින් ඉගෙනගන්තා. දැන් සර්ගෙන් ජෝතිෂ්‍ය ඉගෙනගන්නවා... ඔයාලාත් කැමතිනම්.. ඉගෙනගන්න සර්ගෙන්.. සර් කියන්නේ ගොඩක් අවංක කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක්.. තෙරුවන් සරණයි ගුරුතුමණි.. සියළු දෙවි පිහිටයි 🙏
Aniwaren dakka gaman therenwa
Thanks.
ස්තුති ඔබ තුමාට 🙏🙏 ,,මගෙත් රාහූ ඉන්නේ 1 කොටුවේ ,,කියපු දේවල් ඔක්කොම හරි ,,මමත් රට රටවල් වලට ගිහින් තියෙනවා ,,දැනට විදේශීය යුරෝපීය රටක ජීවත් වෙනවා ..හැම වෙලාවෙම ඇවිදින එකමයි වැඩේ,,,,හොද නරක දෙකම මටත් බලපාලා තියෙනවා ,,හැබැයි ,,නැත්තටම නැති උන වෙලාවල් තියෙනවා ,,,ලෝක වාසි සියලුම දෙනාටත් ඔබ තුමා ඇතුළු පව්ලේ සියලුම දෙනාටත් ලබන්නාව් නව වසර ,,සුබම සුබ නව වසරක් වේවා ,,🙏🙏🙏❤
පිං ඔබතුමාට
බුදු සරණයි! සුභ සන්ධ්‍යාවක් වේවා! මාගේ රැකීයාෙවි කටයුතු සාර්ථක වේවා! සාදූ, සාදු, සාදු!
රාහු 11 .ඔබතුමාට ස්තුතියි 🙏🙏😊
ඔබතුමාටත් ශුභම ශුභ නව වසරක් වේවා!
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තුතිය ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට
Thanks a lots
I got your contact nos from this screen
God Bless you and more power 🙏🙏🙏
රාහු 12 අය බෝට්ටුවෙන් හරි පිටරට යනව . ගොඩක් අය එහෙමයි ..
harima wadagath matanam hari obathumage pahadili kereema
ස්තුතියි ඹබ තුමියට දර්ඝආයුශ .
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
මගේ රාහු 9 බුධත් එක්ක. මම ආගම දහම අනුව ජීවත් වෙමි.මුදල් නම් නැහැ.කටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා.
අම්මෝ මම රාහු 6 මමත් හරි නිති කාරයා තාම.....😄😄😄කියපු දේවල් හරියටම හරි.ස්තුතියි...🙏🙏
Theruwan Saranai Obathumaata!
Mage puthageth pudgalika ankaya 4
Raahu 11. Budha samaga.Kanyalagnaye.
Obathumage padilikireem Ithaamath Sathyai
මගේ රාහූ 1 කියපු සේරම දේවල් හරි ඉතා කඩිසරයි,රාහූ ලබලා හිටි කාලේ ඉතා ප්‍රසිද්ධයි නගර නගර වල රට රට වල ඇවිද්දා නැවත ලංකාවෙන් පිට සථීර පදිංචියට පිටරටට යාමට බලාපොරොත්තුවෙන් සිටිමි
හප්පේ මගෙත් රාහු එකේ. හැබැයි මම සූරසේන වගේ කෙනෙක් නෙමේ .අවුරුදු ගානක් රටක ඉන්නේ ලංකාවට පදිංචියට එන්න හීන මවනවා. එත් කෝ ඉතින් එහෙම වාසනාවක් . දරුවෝ නිසා ඔය කියන කිසි දෙයක් නැ.හැබැයි ටිකක් ප්‍රසිද්දියක් තියෙනවා.
Ahannath sathutui
පුතාට තෙරුවන් සරණයි. ආදරංණිය මෑණියන්.
සම්‍මාසම්‍බුදු සරනයි ඹබතුමාට .දර්ඝආයුශ
ස්තුතිය සර්
බුදුසරණ වේවා ඔබතුමා ta
Eka aththa…mage rahu 6 inne…
මගෙ රාහු මහා දශාව ලබන එක් ජොබි එකක් කරෙ නැහැ සාර්ථක විදෙස් රැකියා ලැබෙනවා කියලා තිබූණ ඇත්ත
ඔබ තුමා හරී යට හරි
මගේ රාහු 5. අධ්‍යාපනයට සුබ වුනේ නැහැ තමා. හැකියාව කෙතෙක් තිබුනත් කම්මැලි කම ඔලුවට ගහල තිබුනේ. ජීවිතයේ අන්තිමට ලබන ග්‍රහයාත් රාහු. ජ්‍යෝතිෂය කියන්නේ ජීවිතේ අන්තිම කාලය ගොඩක් හොඳයි කියල. හැම ග්‍රහයෙක්ටම වඩා හොඳයි කියල. දන්නේ නැහැ ඉතින්.
මගේ රාහු 5 චන්ද්‍රයත් එක්ක මම කැල්ණිය වි.වි. ඉගනගන්නවා ❤
සර් මගේ රාහු 11 පුද්ගලික අංකය 4
Thank you sir 🙏💖👍
තෙරුවන් සරනයි
රාහු 6 👍❤️❤️❤️ස්තුතියි ඔබ තුමාට 🙏
මගෙ රාහු 6 වැන්නෙ උච්චයි. මෙම කාලයෙ හොදින් ඉගෙන ගත්තෙමි. නමූත් පියා අහිමි විය. ගෙවල් තූනක ජීවත් වීමට සිදු විය
Good luck for life ✓
Sirge kima hari
Rahu samahara ayata hodai samahara ayata narakai
Mage athdakim anuwa rahu dila dila nosithana mohothe duka dena kenek.
Theruwansaranai *
කමෙන්ට්ස් නොදැම්මට ලයිකි නොදැම්මට ඔබව කියවනවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
Thank you sir... Happy new year !
ආයුබෝවේවා 🙏🙏🙏
Mgeth Rahu 1.. thwam igenagnnwa.habai thwam lankawen pitata gihin n..
අම්මෝ ඇත්ත රාහු 6 ලගත් මීන
Thank you very much sir ❤️
mage nam rahu 8 eath mata nam hondama rahu maha dashawa kale experience welin kiyanne eaa nisa owata selenna naraky
සිංහ ලග්නෙ රාහු 8.සිකුරු .ශනි.බුද. රවි.9කජ.1.ච.ගු2.කේ.මෙි අයමෙහෙම ඉන්න කොට කෙසේ වෙයිද
බොහොම ස්තුතියි
මගෙත් 6 ඉන්නෙ
Rahul 12 kotuwe nam keseda thoraturu
Sir ta godak pin 👍👍❤❤
Oba thumatath subama suba aluth awuruddak wewa sthuthi
මහත්මයා රාහු 7 ඉන්න කෙනෙකුට රාහු 10 ඉන්න කෙනෙකු විවාහයට ගැලපෙනවාද ?
රාහූ මගේ 11
sir.course patan ganne. kawaddda.
දීර්ගායූශ ලැබේවා ගුරුතුමා, මේ වැඩසටහනනම් නියමයි, සල්ලීනෑ අතේ කෝස් එක කරන්ඩ අප්පා,🙄🙄 අතාරින්නෑ ඒත් 😏😏👌
නොමිලේ voice of astro කියලා ekak තියනවා ..ekath බලන්න ..hemogenma ඉගෙන ගන්න
theruwan sarani obata
Oba thumata budusaranai
රාහු 11 ❤️
Mamath idana gatha oba thuma nisa
Rahu 6 👍👍👍👍👍
මගෙ රාහු චන්ද්‍ර 11 මිතුන ලග්නයෙ රාහු සතුරු
10 වෙනි කොටුවේ ග්‍රහයො 4 ක පිහිටිම කොහොමද ???
Sthuithi obathumata danuwath kireema gana theriwan sarani
ස්තූති සර්
Theruwan sarani .
Mama kanya lagne rahu 11 inne...eka hodaida sir...
රාහු 12 කොටුවේ නසම් කොහොමද?
අයියෝ කේතු 5 ඉන්නේ.ඉගෙනිම ගන්න බැරි වුණා.හැබයි පුතා ගෙ රාහු 5 ඉන්නේ හැබැයි ඉගෙනගන්න පුළුවන්
20:17
12:30d
මගේ අ( 3)
රාහු 10 😒💔 මට ස්ථීර ප්‍රතිපත්තියක් තියෙනවා හැබැයි
👍💐🙏
Rahul 6 mama mithuna
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
පුද්ගලික අංකය කියන්නේ උපන් අවුරුද්දයි මාසෙයි උපන් දිනෙයි එකතු කලාම එන ඉලක්කමට නේද
ඒ දයිව අංකය
පුද්ගලික අංකය කියන්නෙ උපන් දිනය.
@@udeyanganirathnapura4552 එතකොට පුද්ගලික අංකය කියන්නේ ඒක කොහොමද හොයා ගන්නේ
@@udeyanganirathnapura4552 thank you
@@sriyaninanayakkara4788 ඔයාගෙ b'day එක ex:1992.05.24 හිතන්නකෝ. පුද්ගලික අංකය වෙන්නෙ 6.
තේරුනාද ? (2*4)=6 ok