කේන්දර කොටුවේ චන්ද්‍රයා ඉන්න තැන අනුව ඔබේ අනාගතය ගැන විශේෂ රහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 382

  • @dilh7789
    @dilh7789 ปีที่แล้ว +12

    ජෝතීර් විද්‍යාව නම්වූ ගැඹුරු සාරවත් අසීමාන්තික හා සත්‍ය පදනම් වූ විෂය හදාරන කෙනෙකු හැටියට... ගරු නීතිවේදී තුමනි ඔබගේ මෙම ඉතාම.අර්ථවත් සාරවත් සරල සිත් ඇදගන්නා පැහැදිල කිරීම් වෙනුවෙන් හර්දයාංගම ස්තූතිය ගෞරවය හා කෘතවේදීත්වය පුද කරමි..ඔබ තුමා මේ කරන මහා පුන්‍ය කර්මයේ අනුහසින් ඔබ තුමන්ගේ ජෝතීශ්‍ය දැනුම් සම්භාරය දිනෙන් දින තව තවත් වැඩි දියුනු වේවා... උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු රැකවරණයි....! සතර වරම් දෙවි වරුන්ගේ ආරක්ෂාවයි.

  • @ramyakanthi5791
    @ramyakanthi5791 ปีที่แล้ว +9

    මේතුමා කියන සියලුම තොරතුරු සත්‍යයි. මම පුද්ගලිකව වට්ස්ඇප් හරහා සම්බන්ධ වේලා බැලුවා මට ලබාදුන් සියලුම තොරතුරු සත්‍යයි ස්තුතියි ඔබතුමාට තෙරැවන්සරණයි. 🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 ปีที่แล้ว +5

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් ,ඔබ තුමා ට තෙරැවන් සරණයි !!!

  • @ErangaSharmali
    @ErangaSharmali ปีที่แล้ว +3

    ඔබ තුමා කිව්වෙ සම්පුර්න ඇත්ත.මගේ චන්ද්‍රයා ඉන්නෙ 9 කොටුවෙ

  • @shashiprasani8552
    @shashiprasani8552 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම් විශිෂ්ටයි. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි

  • @wirajinibandara8512
    @wirajinibandara8512 2 ปีที่แล้ว +10

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා නිවරදියි....ස්තූතියි...

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll ปีที่แล้ว +1

    හරිම වැදගත්. බොහොම ස්තුතිය ඔබතුමාට ❤

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 2 ปีที่แล้ว +5

    ඔබතුමා අදාල ග්‍රහයින්ගෙන් යෙදෙන යෝග ගැනත් ටිකක් කියනව නම් හරි වැදගත්. සඳුගෙන් "ගජකේෂ්වරී" යෝගය. "චන්ද්‍ර මංගල " යෝගය. "සිකුරු චන්ද්‍ර" යෝගය. "අනපා සුනපා"යෝගය. වැනි සුභ යෝග සමිබන්ධයෙන්.

  • @rasikadesilva1265
    @rasikadesilva1265 2 หลายเดือนก่อน +4

    මගේ දුවගේ චන්ද්‍රයා 2 ඉන්නේ.එයා ලස්සනයි.ඒ වගේම එයාට කිසිම අඩු පාඩුවක් නැහැ .මගේ චන්ද්‍රයා 4 .මට මවගේ පාර්ශවයේ අයගෙන් විශේෂ සැලකිලි ලැබෙනවා.නමුත් දේපල වාහන හැමදේම ලැබුනේ මගේ මහත්තයගේ පැත්තෙන්.මමත් මගේ දුවත් සෙම් රෝග වලින් නම් ගොඩක් පීඩා විදිනවා.සර් කියපු ගොඩක් දේවල් ඇත්ත.

  • @mallikaabewardana992
    @mallikaabewardana992 2 ปีที่แล้ว +5

    ඉතා වටිනා වැඩසටහනක්. ස්තූතියි ඔබ තුමාට.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබ තුමාට 🙏❤🙏

  • @apekshagunathilaka5014
    @apekshagunathilaka5014 2 ปีที่แล้ว +7

    That's amazing... Very clear... 👍all the best

  • @RISHAN575
    @RISHAN575 2 ปีที่แล้ว

    Thank u sir . Harima pehedili. Ithaamath lassanai pehedili kirima. Budu saranai.. 🙏

  • @patriciaabey9825
    @patriciaabey9825 2 ปีที่แล้ว +1

    Thank you so much God bless you 🙏🙏🙏

  • @sunandasilva8635
    @sunandasilva8635 2 ปีที่แล้ว +4

    හරිම බුද්දිමත් ව්දියට වැඩ සටහන මෙහෙයවනවා.
    ඔබතුම බුදු සරණින් නිදුක් නිරොගීව දීර්ඝායු ලැබෙවා

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි🙏 ..මේ වැඩ සටහනට හරිම කැමතියි .මේ ගැන ඉගෙන ගැනීමට පුදුම කැමැත්තක් දක්වන්නේ..ඔබ තුමාගේ වැඩ සටහනක් දානකම් තමා බලාගෙන ඉන්නේ ..බෝහෝම පින් ..

  • @dhunushinishara5452
    @dhunushinishara5452 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ගුරුතුමනි තෙරුවන් සරණයි ඔබ තුමාට!!!

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 ปีที่แล้ว +4

    දැනුවත් කලාට මහත් පල මහානිසංස පින් අත්වේවා

  • @PahanMadushanka-ge4oz
    @PahanMadushanka-ge4oz 8 หลายเดือนก่อน +3

    ඔබ තුමා හරි කීවේ ඔක්කොම මගෙ👁️ (9)👁️ ඉන්නවා ඔබ තුමා හරි මම වැරදි දේවල් මුකුත් කරන්නේ නැහැ පවු කරන්නේ නැහැ 👁️👁️ බුදුසරණයි ගුරු තුමා 🌚🌚🌚🌚🌚🌚

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    thula all are great and lovely in canada whole family appreciated නිවරදියි....ස්තූතියිඔබ තුමා ට තෙරැවන් සරණයිබෝහෝම පින් all are curated and corrected❤💯🙏🙏🙏💪🤞✌🤟🤘👍🌹🌷🚀🪐🪐🌕🎯🎯🎯💎💎💎

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +4

    Thanks 🙏🙏🙏🙏💙💙💙💙 මගේ ලග්නය වෘෂභ චන්ද්‍රයා එකේ නවානසකයෙත් එකේ හැබැයි ඉපදිලා තියෙන්නෙ පෙබරවාරි 17

  • @saromaliga5937
    @saromaliga5937 4 หลายเดือนก่อน

    Taurus - I have moon in 2 - I have got all luxuries and I have all beauties as you said. Just because of that I have reached to the top too.

  • @amithbabe9034
    @amithbabe9034 2 ปีที่แล้ว

    Obata niwan margaya awaboda wewa.
    Me Maha viswaye asirwadaya nirantharayen labewa.

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +4

    Excellent 🌼 explanation 👏 👍

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @RohanMolagoda-xl7bn
    @RohanMolagoda-xl7bn ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !

  • @ShashikaPiyumal-h8f
    @ShashikaPiyumal-h8f ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි ❤

  • @SachinThani-r1h
    @SachinThani-r1h 11 หลายเดือนก่อน

    Godak sthuthi.Mage chandraya 10.

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +4

    මගෙ චන්ද්‍රයා 10..ඔබතුමාට බොහොම ඉස්තුති .බුදුසරණයි ..💪😁❤

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว

      මගෙ 9යෙ..🤗

    • @sameerasandakelum9189
      @sameerasandakelum9189 2 ปีที่แล้ว +1

      මොකක්ද වෘත්තිය

    • @maleehansika888
      @maleehansika888 ปีที่แล้ว

      ​@@sameerasandakelum9189 magenda ahuwe.😲😁

    • @sameerasandakelum9189
      @sameerasandakelum9189 ปีที่แล้ว +1

      @@maleehansika888 ඔව් ඔව් ඔයාගෙන් මගෙත් ච 10 ඒකයි😁

    • @maleehansika888
      @maleehansika888 11 หลายเดือนก่อน

      Videsayaka.🇦🇪

  • @samanperera7523
    @samanperera7523 ปีที่แล้ว

    Mama singha lagnaya mage 11 wenne rawi ,chandra, kuja, urenus, 4 denama innawa mehi prathipala keseda? Mahathmayanani mata denaganna puluwanda

  • @sandunidilshani3572
    @sandunidilshani3572 4 หลายเดือนก่อน +1

    මගේ චන්ද්‍රයා ඉන්නේ 2 ඔබතුමා කියපු දේවල් ඔක්කොම ඇත්ත

  • @hm.bandara.manikehearth.mu6066
    @hm.bandara.manikehearth.mu6066 2 ปีที่แล้ว +1

    Thank you so much sir 💓

  • @priyaperera1494
    @priyaperera1494 2 ปีที่แล้ว +1

    Oba thumata sthuthi. Theruvan saranayi!honda pahadili kirimak .pin. 🙏🙏✍️✍️🌹🌺👋👌👍
    Harima sathutuyi..👋👋👏👏👏💪🏻
    Lagnaya kanniya.
    Upan dinaya...19.
    Chandra graha thuma pihitala thiyenne 4...kotuwe...
    Hureeee..jayawewa! Harima sathutuyi............💪🏻👍👍👍👍👍👍🌹

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය

  • @Gayanika9746
    @Gayanika9746 2 ปีที่แล้ว +2

    Great 😍

  • @maryfrancis3466
    @maryfrancis3466 2 ปีที่แล้ว +1

    Thanks God bless

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 2 ปีที่แล้ว +1

    Good god bless you

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +6

    තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි ඔබ තුමාට

  • @kelumthushara8737
    @kelumthushara8737 ปีที่แล้ว +1

    Sadu awa pura balapanne neda

  • @Chandimarajapaksha-i6j
    @Chandimarajapaksha-i6j 2 หลายเดือนก่อน

    1990.3.2,dawal 12.55 Meka gana kiyanna sir

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 2 ปีที่แล้ว +1

    Stuti obatumata good lesions

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 2 ปีที่แล้ว

    every thing.has.a.good thanks for the first place in my mind is a good

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +1

    ඔබ හරි.. 🙏

  • @laksithaamith3749
    @laksithaamith3749 7 หลายเดือนก่อน +1

    මගේ චන්ද්‍රයා 04 වැන්නේ කිව්ව දේ හරියට ම හරි🙏👍

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 2 ปีที่แล้ว +5

    මගෙ චන්ද්‍ර 6, වෘශ්චික ලග්නය,කුඩා කාලය නිරෝගී ව සිටියා, බුදු සරණයි

  • @chamindaniroshan9136
    @chamindaniroshan9136 ปีที่แล้ว

    අනිවාර්යෙන්ම සර් මගෙත් චන්ද්‍රයා 9 හරියටම හරි 👍🙏

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 ปีที่แล้ว +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 2 ปีที่แล้ว +7

    සදු 1හා 2 සිටින දෙදෙනෙක් ගැන මම දන්නවා එම දෙදෙනාම සෙම් රෝගීන් තමයි සර්.

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 2 ปีที่แล้ว

    sema kathawat hare

  • @neroshan7291
    @neroshan7291 4 หลายเดือนก่อน

    ස්තුතියි සර්

  • @DarshanaPathmalal-pg8wx
    @DarshanaPathmalal-pg8wx 11 หลายเดือนก่อน

    ❤ super

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 2 ปีที่แล้ว +3

    Fantastic programme. Very true. I took myself as an example. Thank you and bless you.

  • @siriimaduwa9942
    @siriimaduwa9942 11 หลายเดือนก่อน

    Thanks

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 2 ปีที่แล้ว +2

    බොහොමයක් ස්තුතියි .හය කොටුව ගැන විස්තර අඩුයි නේද .

  • @randyrandy791
    @randyrandy791 9 หลายเดือนก่อน

    මම ධනු ලග්නයේ මගේ කේන්ද්‍රයේ ගුරු ඉන්නෙ 3 කොටුවේ 5 කොටුවේ ඉන්නෙ රවි චද්‍ර මටත් සෙතක් ලැබේවිද
    තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @layawijesiri8568
    @layawijesiri8568 ปีที่แล้ว

    Mage kendare balaganne kohomada

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    STUTI sir ❤🧡💛💚💜💙💚💛💛🧡❤🙏

  • @madumanathunga9858
    @madumanathunga9858 2 ปีที่แล้ว +1

    අනිත් ග්‍රහයන් ගැනත් මේ විදියටම කියලා දෙන්නකො මහත්මයා .බොහොම ස්තුති .

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 2 ปีที่แล้ว

    mage chandraya 11kotuwe enne sir ath thama nam ehama මුකුත් ලැබුණේ ne ath ada edan mao ඔබ තුමා keyapu de viswasa karanawa ඔබ තුමාට බුදු සරණයි 👃

  • @h.m.bmenikebandara9432
    @h.m.bmenikebandara9432 2 ปีที่แล้ว

    Thank you sir

  • @niroshasanjivani6026
    @niroshasanjivani6026 2 ปีที่แล้ว

    Mage chandraya, ravi, buda, senasuru inne 9 weni kotuwe, mehema pihitima subaida ???

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +18

    මගේ චන්ද්‍රයා ඉන්නෙ හතේ.මගෙ විවාහය උනේ අඩු වයසින් යෝජිත විවාහයකින් .නමුත් මගේ මහත්මයා අකාලේ මිය ගියා.හේතුව සඳු හතේ සිටීමලු.සෙනසුරුගේ ගමන් කිරීම අනුව සෙනසුරු චන්ද්‍රයා වෙතට පැමිනීම ස්වාමියාට.මරනය ගෙන දෙනවා ලු ඒක ඇත්තක් ද එහෙම නම් ඔබ තුමා කියන දේ බොරු වෙනවා නේද .ස්වාමියා නැති උනේ අවුරුදු 46 දී මට එවකට අවුරුදු 40 යි.අනේ මන්දා හිතා ගන්න අමාරුයි 😥

    • @nirmalaekanayake8457
      @nirmalaekanayake8457 9 หลายเดือนก่อน +2

      Chandrika madam geth සඳු 7ඇත්ත වෙන්න ඇති , එයාගෙ වයසත් ඔය ගණනින් තමා

    • @malkimanendra5706
      @malkimanendra5706 8 หลายเดือนก่อน +2

      චන්ද්‍රයා හතේ ම ඉන්න එක නෙවේ තව ග්‍රහ අපල ඇති ඔයාට

  • @PahanmadushankaPahan
    @PahanmadushankaPahan 4 หลายเดือนก่อน

    ඔබ තුමා හරි මගේ 9 ඉන්නේ මම පවු කරන්නේ නැහැ වැරදි කරන් නැහැ ලැජ්ජාව තියෙනවා මම මංපෙත් පාවිච්චි කරන්නේ නැහැ භාවනා කරනවා ඔබ කීව 9 ගෙන ඔක්කොම ඇත්ත බුදුසරණයි 🙏🙏🙏❤❤

    • @JayanthiAthukorala-p7f
      @JayanthiAthukorala-p7f หลายเดือนก่อน

      Oba pau nokalata maa danna ayek innawa 9 sadu
      Labima hodai
      Hari dustai karanne pau
      Thamange wasiyata wada

  • @HemanthaFonseka-jz3ml
    @HemanthaFonseka-jz3ml 4 วันที่ผ่านมา

    චන්ද්‍රයා 08 ඉන්න එක හොඳ නැහැ කියලා දන්න නිසාම උත්සාහයෙන් ජීවත් උණ නිසා යම්තම් ජීවිතය අල්ලාගෙන යනවා.
    වැටෙනවා නැගිටිනවා ආපහු වැටෙනවා ආපහු නැගිටිනවා 😊
    කොහොම හරි කෝටි 03ක විතර වත්කම හදා ගත්තා.
    හැමෝටම කියන්නේ ග්‍රහයෝ කොහොම නරක විදිහට පිහිටලා හිටියත් උත්සහාය අත් හරින්න එපා.තමන් හිසට තම අතමයි සෙවනැල්ල.❤❤

  • @juwandanasilva9723
    @juwandanasilva9723 2 ปีที่แล้ว +1

    Obathumata godak isthuthi maga hadana 11 kotuwa thamai chandaraya inna.daruwan dannaga hadahana chandarya inna 4 kituwai magan daruwanta dapala Labuna habai obathuma kiyapu vidihatama dannatama sama amaru nithara hadanawa.b.s

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 ปีที่แล้ว +5

    මගෙ චන්ද්‍ර 6 ඉන්නෙ
    පොඩි කාලේ පපුවෙ මහන්සිය තිබ්බ ලොකුවටම අවුරුදු 15 ව 16 වෙනකොට අඩුවෙලා ගියා පොඩි කාලෙනම් හැම ලෙඩක්ම වගේ හැදුන අතපය තුවාල ඔලු පලාගෙන 😢

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 ปีที่แล้ว

    Oyath kiyanne borune mahathmaya (mama mithuna chanrda rahu 11) (duwa kanya chanrda 9) oyata megena kiyanna thiyenne monawada

  • @nishodamadushika3276
    @nishodamadushika3276 ปีที่แล้ว

    teruwan saranai hoba tumata padiliwa terum karala denawata

  • @jayasiriperera7337
    @jayasiriperera7337 2 ปีที่แล้ว +2

    ලොකු දැනුමක්

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx ปีที่แล้ว

    Ana mahaththayo mamagath ච් inna 8 thwath dukvidinna waida

  • @umeshamadushan8503
    @umeshamadushan8503 ปีที่แล้ว +1

    ඔබතුමා හරි ..මගේ ගෙදර අය 5 ක් ඉන්නවා ..ඔක්කොටම කිවුවේ හරි

  • @anulaanu7072
    @anulaanu7072 2 ปีที่แล้ว +1

    ⁣බොහොමස්තුතිියි

  • @Mindana05
    @Mindana05 6 หลายเดือนก่อน

    මරු

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 2 ปีที่แล้ว +5

    ඔබතුමා කිව්වා හරි..මාගේ චන්දුයා 2..🙏

  • @helanibale8778
    @helanibale8778 2 ปีที่แล้ว

    Aththa mtath chuti kale sema hedila godak amaru wela thiynwa mn therena wayase idan sethala kema natra krla thiyenna ithin sem roga walin berila inna puluwan kamak lebila tiyenwa mata

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +4

    ඔබ මට නමි ඉර්ෂි වරයෙක්

  • @ChandaniGeekiyanage-wo5ul
    @ChandaniGeekiyanage-wo5ul 8 หลายเดือนก่อน

    Mama kumba.mage 9 inne.habai rahu ekka

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +11

    ග්‍රහ දෘස්ඨි
    සංයෝග අනුව
    මෙ ප්‍රතිථිළ 100%ක් වෙනස් වෙනවා

  • @dilanislg62
    @dilanislg62 2 ปีที่แล้ว +47

    චන්ද්‍රයා 8 කොටුවේ ඉන්නවා නම් හොද නැහැ කියලා කියන්නේ ,,කමක් නැහැ මගේ ච ඉන්නේ 8 කොටුවේ ,, ඇයි ,,,,කොහොම උනත් ස්තුති ඔබ තුමාට ,,🙏🙏🙏

    • @erangaranjith6108
      @erangaranjith6108 2 ปีที่แล้ว +4

      Mageth

    • @rasangaprasad5667
      @rasangaprasad5667 2 ปีที่แล้ว +4

      මගෙත් 8

    • @sonijapathirana9703
      @sonijapathirana9703 2 ปีที่แล้ว +3

      මගෙත් 8

    • @maheshrathnayake5807
      @maheshrathnayake5807 2 ปีที่แล้ว +9

      මගේත් ඒහෙමයි කිසි අව්ලක් නැහැ අගේට ඉන්නේ..

    • @anucrafts890
      @anucrafts890 2 ปีที่แล้ว +5

      ජලයෙන් මරනය සිදුවිය හැකි නිසා

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว

    මගේ වෘශ්චික,, ලග්නය...චන්ද්‍රයා 9, රවි 10,ගුරු 5, රාහු 8

  • @sarasimanawasinghe7948
    @sarasimanawasinghe7948 ปีที่แล้ว

    2 weni kotuwe..😊

  • @inokainoka8311
    @inokainoka8311 4 หลายเดือนก่อน

    Habayi ithin e e than wala sathuru welaa hitiyoth e suba pala naha.eyata witudda palayi labenne.

  • @Dlkananangara
    @Dlkananangara หลายเดือนก่อน

    16:50 16:57 16:59 මිතුන ර ,ච 11කියන්න සර් 🙏 🙏 🙏

  • @sameerapoornima6764
    @sameerapoornima6764 ปีที่แล้ว

    Ravi 1 hitiyoth mokkd wenne.🤔

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 2 ปีที่แล้ว +2

    හරිම අගෙයි

  • @sltube2521
    @sltube2521 ปีที่แล้ว

    Rashi kendare chandraya 9 , bawa kendare chandraya 10 😊

  • @priyanthaperera1616
    @priyanthaperera1616 2 ปีที่แล้ว

    Mage namaweni කොටුවේ සිකුරු sadhu එකට inne mama dhanu lagne mata කොහොමද

  • @vinurikithmini5617
    @vinurikithmini5617 2 ปีที่แล้ว

    Hoda wadasatahanak

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f หลายเดือนก่อน

    Me kiyana de samaharunta hariyanneth
    Samaharunta waradinneth
    Anikuth graha balapama mathai
    Ek graha vistharayak anuwa nowa
    Siyalu wada satahan bala nigamanayakata enna
    Aurudu 30 ka palapurudda mathai me kive

  • @Ur_resa
    @Ur_resa 11 หลายเดือนก่อน

    ගුරු චන්ද්‍ර යෝගය ගැන කියන්න මහත්තයා මගේ 4වන ස්ථානය තුළ ගුරු චන්ද්‍ර යෝගය තිබේ.

  • @NiroshaAruggammana
    @NiroshaAruggammana 20 วันที่ผ่านมา

    මගේ චන්ද්‍රයා 2 රාහු එක්ක රාහු එක්ක ඉන්න නිසා ...සදුගේ බලය අඩු වෙනවාද සර් මකර ලග්නය

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 3 หลายเดือนก่อน

    Mama danu mage sadu 1 mata den awurudu 31k mata babek innawa awurudu 10ka hebei mawa aduranne nethi kenek mawa dekkoth ahanawa thawama iskole yanawada kiyala .baba ekka giyoth ahanawa eyage akkada kiyala .prashnanam godaak thiyenawa eth man hari sahalluwen jeewath wenawa kohen hari labenawa .😁

  • @DarshPrem
    @DarshPrem 6 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත

  • @rajendranmalani206
    @rajendranmalani206 2 ปีที่แล้ว +2

    👌👌👌👍👍👍

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f หลายเดือนก่อน

    Chandra sitina sthaneta shani gocharen awama asubaya genawa
    Jothisya maha sagare wani
    Ek deyakin pamanak kiwa nohaki
    Aurudu 30 ka pamana pala putuddk aethiwa me kive

  • @manikerathnayake5958
    @manikerathnayake5958 2 ปีที่แล้ว +1

    ලග්නය මේෂ වී චන්ද්‍රය පස්වැන්න වීම කෙබඳුද?

  • @dcooldilrukshi9561
    @dcooldilrukshi9561 7 หลายเดือนก่อน

    චන්ද්‍රයා 2/ උපන්දිනේ 29 😊😊😊

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว

    Much obliged .theruwan saranai

  • @manjula1201
    @manjula1201 2 ปีที่แล้ว +2

    ස්තුතියි තෙරුවන් සරන්නයි .