ASTROLOGY / Rahu - රාහු ග්‍රහයා ගේ ස්වභාවය සහ රාහු ග්‍රහයා නියෝජනය කරන කරුණු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පිංවත් මහත්මයා ඔබතුමා විසින් සිදු කරනු ලබන පැහැදිලි කරදීම අවබෝධ කරදීම වෙනුවෙන් හදපිරි ප්‍රණාමය පුද කරමි. මෙවැනි වැඩසටහන් තව තවත් කරගෙනයාම සඳහා ඔබට ආයු බොහෝ වේවා... සම්මා සම්බුදු සරණයි..

  • @alapathgamaseelanandahimi8790
    @alapathgamaseelanandahimi8790 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි.මහත්මයා.ඔබ පැහැදිලිව කියා දෙනවා...එ වගෙම රාසිවලට ගඟ්‍රහයො දාන විදියත් සරලව කියා දෙන්නකො.බොහොම පිං.

  • @lalperera8361
    @lalperera8361 4 ปีที่แล้ว +1

    නොදන්නා කෙනෙකුට උවත් තේරෙන විදිහට ඹබ තෙරුම් කරනවා ගොඩක් පින්

  • @channahettiarachchi3938
    @channahettiarachchi3938 5 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මහත්මයා,. බොහෝම ස්තුතියි

  • @ufr369
    @ufr369 3 ปีที่แล้ว +2

    සුභ දවසක් ගුරු තුමාට! තෙරුවන් සරණයි 🙏

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමට

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +15

    මට රාහු මහදසාව ලැබුවේ අවුරුදු 18දි... දැන් මට අවුරුදු 35යි... මං මේ කාලය තුල ගොඩාක් දුක් වින්දා... ඒවගේම ගොඩාක් අත්දැකීම් ලැබුවා... රාහු , සෙනසුරු ලැබීම මං නම් දකින්නේ ජීවිතේ වටිනා අත්දකීම් ලබන්න ලැබෙන අපූරු අවස්ථාවක්...

    • @dulanwijesekara979
      @dulanwijesekara979 4 ปีที่แล้ว +1

      Hmm

    • @thanujakumari9212
      @thanujakumari9212 2 ปีที่แล้ว +1

      Matat rahu labuwe awrudu 18 di.. tattat nati una mage.. dn awrudu 29 tawa awrudu 8k tiyenawa ... godak karadara una. Et ewa jeewitheta godak padam..

    • @sithumsandeepa5264
      @sithumsandeepa5264 2 ปีที่แล้ว

      Matath ahemay godaak dukvinda

    • @MaduShi-wj3gg
      @MaduShi-wj3gg 11 หลายเดือนก่อน

      Oyata job ekk krnnn puluvn unada

    • @suranganimallawaarachchi188
      @suranganimallawaarachchi188 3 หลายเดือนก่อน

      Deviyane .. mata iwara wenne.. labana awurudde... mama vinda duka ...ethi mama jeevath wela innawa...😢

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 4 ปีที่แล้ว +1

    ඔබතුමා හොදට පැහැදිලි කරනවා

  • @scienceIthihasayawithRanasighe
    @scienceIthihasayawithRanasighe 2 หลายเดือนก่อน

    නිවන් සුව ඔබතුමාට🙏

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +4

    රාහු දසවැන්නේ පිහිටිම කොහොමද කියලා දැනගන්න පුලුවන්ද

  • @samithanishan8441
    @samithanishan8441 2 ปีที่แล้ว +1

    සම්පූර්න ඇත්ත..

  • @ChathuraniChathurani-ob6gx
    @ChathuraniChathurani-ob6gx 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @sewsew4836
    @sewsew4836 3 ปีที่แล้ว

    Obathuma kiyn dewal hariyma hri gdk ස්තුතියි

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 4 ปีที่แล้ว

    වටිනා පාඩමක් ,වටිනා විධියට පැහැදිලි කලා

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nalakajayalath7362
    @nalakajayalath7362 4 ปีที่แล้ว

    Mama igenagnna kamathima subject ekak.bohoma sthuthi mahathmaya.bs..

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 8 หลายเดือนก่อน

    Mama. Danu. Sikurui. Rahui. Dennama2. Inne. Hodada

  • @kmthisara5967
    @kmthisara5967 3 ปีที่แล้ว +1

    හරියටම හරි

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +3

    මම දැන් මේවා බලන්නේ.
    සර්
    රාහු 3,4,12 ඇයි කියන්නේ නැත්තේ.

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 4 ปีที่แล้ว +16

    රාහුට අභියෝග කරනවා මම .

  • @dilhani9308
    @dilhani9308 5 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏🙏

  • @fuelefficiencyof
    @fuelefficiencyof 3 ปีที่แล้ว +1

    මගේ රාහු නාමයේ සෙනුසුරුත් නම යේ ලග්න වෘෂභ... ඒ කියපු කතාව නන් ඇත්ත... ගුරු 3 චන්ද්‍රයා කුජ එකේ

  • @AhinsaPriyangani
    @AhinsaPriyangani หลายเดือนก่อน

    Rahu 9nam mahana yogaya thiyanawada

  • @kuda4186
    @kuda4186 4 ปีที่แล้ว +1

    Mage rahu 11.gedara inna hithenne na.gedara indada bari gedara ayath ekkada bari.pahadili kra denna.

  • @vishwaprabath9168
    @vishwaprabath9168 5 ปีที่แล้ว +1

    thank..all the best

  • @yoshaniperera5752
    @yoshaniperera5752 ปีที่แล้ว

    රාහු මිථුනයේදිත්, ව
    වෘශභයේදීත් උච්ච ද?

  • @thusharinawarathna7421
    @thusharinawarathna7421 2 ปีที่แล้ว

    ගොඩක් පිං 🙏🙏🙏

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 ปีที่แล้ว

    බුදුසරණඉ

  • @chamindanawalage6622
    @chamindanawalage6622 5 ปีที่แล้ว +1

    kotu 12 ta shariraya bedunu vidiya sampunama dana ganna kamathi sir

  • @erangaekanayake25
    @erangaekanayake25 4 ปีที่แล้ว +1

    Piliyam monawada karanna puluwan

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 2 ปีที่แล้ว

    සමිමාසමිබුදු සරණයි ඹබතුමාට

  • @chamikasandaruwan3533
    @chamikasandaruwan3533 4 ปีที่แล้ว +1

    කරුනකිව ඔබ තුමා සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් මට දෙන්න

  • @nikeshiranaweera1298
    @nikeshiranaweera1298 4 ปีที่แล้ว +2

    වෙලාවල් බලනවද,??පොරොන්දම් බලාගන්න ඔන කන්ටැක් කරගන්නේ කොහොමද??

    • @MrLakshith
      @MrLakshith  4 ปีที่แล้ว +1

      0773669717/ 0766288035 no.s walata kata karanna miss

  • @kolithaperera9223
    @kolithaperera9223 3 ปีที่แล้ว

    Mage RAHU 6. Mesha rashiye. Job nathiwuna. Salli naaa. Habai exams liyapu eeva pass wuna.

  • @sandunipathiranage872
    @sandunipathiranage872 3 ปีที่แล้ว +5

    අනේ මගේ රාහූ 2 (උච්ච) මං සල්ලී එකතු කරනවා විනාශ කරන්නේ නෑ ලෝභ හිතෙනවා 🤭 එහෙම රස්තියාදු විදිහට කතා කරන්නේ නෑ ..

    • @frozenfrozen767
      @frozenfrozen767 3 ปีที่แล้ว +2

      Matath rahu apala godak naraka wenawalu eth mn hari hodai salli viyadam karanne marama lobai

  • @vishwaprabath9168
    @vishwaprabath9168 5 ปีที่แล้ว

    elam...kollo ..ona wela nitiya ..raahu..

  • @dayanic61
    @dayanic61 3 ปีที่แล้ว +2

    කේන්ද්‍රයක් බලන්න කීයක් අය කරනවද

  • @sdfernando2412
    @sdfernando2412 3 ปีที่แล้ว

    ඉස්තුති sir

  • @ushanpalinda9880
    @ushanpalinda9880 4 ปีที่แล้ว +2

    මෙ කතවනම් හරියටම හරි

  • @jagathchaminda9709
    @jagathchaminda9709 2 ปีที่แล้ว

    රාහූ ,සදූ ,සමග 9 වැන්නේ ඉන්න විට මොකද වෙන්නේ ?

  • @chaturanganieudewatte210
    @chaturanganieudewatte210 5 ปีที่แล้ว +1

    Raahu 5 di daru sampatha keseda?

  • @nethunethu6062
    @nethunethu6062 2 ปีที่แล้ว

    3,4 rahu nedda???

  • @senarageauto1973
    @senarageauto1973 4 ปีที่แล้ว

    Rahu wrushaba rasiye uchchada neechada kiyla hriyatma danganna on a mage kataka lagne rahu 11 inne

  • @mscooray8847
    @mscooray8847 5 ปีที่แล้ว +1

    මහත්මයා mage hadahane 1 kotuwe rahui senasurui kisima deyak hari yanne ne

  • @nimakavi9807
    @nimakavi9807 4 ปีที่แล้ว

    රාහු කුජ සමග 12 වැන්නේ සිටීම මොනවගේ බලපෑමක් තිබේද?

  • @lalindawijegunarathna5545
    @lalindawijegunarathna5545 2 ปีที่แล้ว +1

    රාහු 5

  • @අපේපුංච්හපන්නු
    @අපේපුංච්හපන්නු 5 ปีที่แล้ว +2

    රාහු 1

  • @desapriyatek5034
    @desapriyatek5034 3 ปีที่แล้ว

    හොඳ videovak

  • @sumudhusewwandhi4412
    @sumudhusewwandhi4412 4 ปีที่แล้ว +2

    රාහු 4 gana kiwwe nane

  • @minidudanushka6159
    @minidudanushka6159 3 ปีที่แล้ว

    Mage rahu 4 wanne keethu 10 wanne kohomada palapala

  • @Dinesharumendo
    @Dinesharumendo 2 ปีที่แล้ว

    රාහු 12 ගැන කිව්වේ නෑනෙ.පුතා වෘශභ.රාහු 12 ඉන්නෙ.කුජ සිකුරු 6.නරකක් වෙයිද.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    සර්
    සරලව ග්‍රහයින් රාශිවලට දාන හැටි කියලා දෙනවද? මම අලුතින් බලන්න ගත්තේ. කරපු වීඩියෝ තියෙනවද?
    බුදුසරණයි!

  • @chinthakaroshan5306
    @chinthakaroshan5306 4 ปีที่แล้ว

    hama video ekakma balannawa

  • @farvel2707
    @farvel2707 5 ปีที่แล้ว +1

    රාහු 3

  • @vindyamaheshwaree2636
    @vindyamaheshwaree2636 3 ปีที่แล้ว

    Ravi rahu 7 සිටීම සුබයිද මහත්තයා

  • @ireshalakmali988
    @ireshalakmali988 2 หลายเดือนก่อน

    Rahu 12 nam

  • @මනුදම්-ම8ප
    @මනුදම්-ම8ප 4 ปีที่แล้ว

    රාහු 7 ඉන්න එක හොද නැද්ද,ඒත් ගුරු 2 ඉන්නව සදු 3 ඉන්නව

  • @samanthichampika2414
    @samanthichampika2414 4 ปีที่แล้ว

    රාහු 12 සහ 4 thibunot

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 4 ปีที่แล้ว +2

    රාහු 12 තිබුනොත් මොකද වෙන්නෙ

    • @MrLakshith
      @MrLakshith  4 ปีที่แล้ว +1

      eheme kiyande amarui namuth rahu 12 inne eke nadu habe welete yomukerenewa habai videsgathe vimatath hondai

  • @MallavaarachchiArachchi
    @MallavaarachchiArachchi 2 หลายเดือนก่อน

    මම තුලා ලගනය රාහු 11 ඒවුනාට පුතිපල නැ

  • @kamalpalitha6390
    @kamalpalitha6390 4 ปีที่แล้ว

    3 kotowe rahu .ravi .buda. mokada wenne

  • @samanthaekanayake8025
    @samanthaekanayake8025 2 ปีที่แล้ว

    Kumba lagneta 9 raahu sikuru ekata hitiyama mokada wenne

  • @umayasandanam3344
    @umayasandanam3344 4 ปีที่แล้ว

    rahu 3 nam

    • @Masha1127..
      @Masha1127.. 3 ปีที่แล้ว

      Danna tharamin subai..

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว

    මාත් රා.9

  • @yoshankavinda5611
    @yoshankavinda5611 4 ปีที่แล้ว

    රාහු 10

  • @chamodivindya5945
    @chamodivindya5945 3 ปีที่แล้ว +1

    සර් ක්ලාස් කරන්නැද්ද ??

    • @MrLakshith
      @MrLakshith  3 ปีที่แล้ว

      දැනට ක්ලාස් 2ක් කරනවා. මගේ අලුත්ම ක්ලාස් එක ලබන මාසේ මුල් සතියේ පටන් ගන්නවා. Zoom හරහා තමයි class කරන්නේ .

    • @chamodivindya5945
      @chamodivindya5945 3 ปีที่แล้ว +1

      කෝල් එකක් දුන්නොත් සම්බන්ද වෙන්න පුළුවන් නේද

    • @MrLakshith
      @MrLakshith  3 ปีที่แล้ว

      ඔව් 0773669717 no. එකට whatsapp හරහා msg 1k දාන්න. වැඩි විස්තර ලබාගන්න පුලුවන්

  • @prabodhamadhushani7252
    @prabodhamadhushani7252 4 ปีที่แล้ว +2

    Rahu 7 kethu 1

  • @sooryasubasinghe1122
    @sooryasubasinghe1122 4 ปีที่แล้ว

    Justify
    .
    .

  • @hansi827
    @hansi827 4 ปีที่แล้ว

    🙏

  • @chaminidilrukshi6425
    @chaminidilrukshi6425 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @MCR0001
    @MCR0001 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️💖

  • @pasanmahela3236
    @pasanmahela3236 5 ปีที่แล้ว

    Raahu katakayedi nicha da?

    • @MrLakshith
      @MrLakshith  5 ปีที่แล้ว

      Ne

    • @pasanmahela3236
      @pasanmahela3236 5 ปีที่แล้ว

      Ok, thanks

    • @ranjithsiriwardana3384
      @ranjithsiriwardana3384 5 ปีที่แล้ว +1

      sar panti karanne nedda karanawanam koy distrikkawalada

    • @MrLakshith
      @MrLakshith  5 ปีที่แล้ว

      @@ranjithsiriwardana3384 පන්ති කරනවා. නමුත් ජාඇල කපුවත්තේ පමණයි කරන්නේ . වැඩි විස්තර සදහා - 0766288035 අංකය අමතන්න

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @pavithradilhari1227
    @pavithradilhari1227 5 ปีที่แล้ว +1

    රාහු 1 දි

    • @MrLakshith
      @MrLakshith  5 ปีที่แล้ว +4

      Api e sambandawa ඉදිරියට videos karanawa miss

  • @devikadevi9713
    @devikadevi9713 ปีที่แล้ว

    BuDU saRANAI

  • @warunafernando1917
    @warunafernando1917 4 ปีที่แล้ว +1

    රාහු 1

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @sandiperera931
    @sandiperera931 4 ปีที่แล้ว

    රාහු 12