ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
චතුර මහත්මයා, මමත් ඔය කියන දශාවෙමයි ඉපදුනේ..ඉපදිලා මාස කීපයක් ඉඳලම රාහු.. අද මම doctor කෙනෙක්..
Doctor ledun suwa karana අධ්‍යාත්මක දේශීය hela veda kama puhunu karan yanna,anagathe batahira behethen suwaya palak nowei,
සුපිරි
ඔබ තුමාට සහා නාලිකාවේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.
ඔබ සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ,, ස්තුති ඔබ සැමට ,,,❤💐❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ...ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා ....ඔබෙ ජොතිශය විග්‍රහයත් හරිම පැහැදිලියි .
මම ත් මිථුන ♊ ලග්නය...කේතු 12 හේ... ඇත්තමයි 💰 සල්ලි එකතූ කරන්න පුළුවන්.... වියදම් කරන්නෙත් උවමනා දේටම පමණයි.....
ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා නිදුක් නිරෝගි වේවා ජයෙන් ජයම වේවා
චතුර මහත්තයට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා...ස්තුතියි අපිට මේ දේවල් කියලා දෙනවට...🙏🙏
Subanawasrkwawaobatumta..syalmalokawajantwatt..syalmastwyanntasuawasaarkwawa..
මගේ කේතු 12..ධනය නැති උනා.. හැමෝටම අත දිගෑරලා වියදම් කලා.පිං වැඩ සදහා ත් එහෙම යි. හැබැයි අධ්‍යාත්මික දියුණුව තියෙනවා..
මගේ කේතු 8 මම නම් රෑ 12,30 තනියම බයික් එකේ ඇව්ත් තීනවා කවදාවත් කිසි භූතයෙක් හොල්මක් දැකලා නැ,
රාහු 1 මේශ, උසස් අධ්‍යපනය කඩාකප්පල් උනා
🙏🙏🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා චතුර මහත්තයට
ඔබතුමා කියපු දේ හරියටම හරි.. මට දෙමාපියන්ගෙන් හම්බවෙන්න තිබුන කිසිදෙයක් හම්බවුනේ නෑ.. අනිත් සහෝදරයන් දෙන්නටවිතරයි හම්බ වුනේ..
Matath ehemai
බුද්දිමත් නිවැරදි පැහැදිලි කිරීමක්. පින් සිද්ද වේවා❤❤❤
මගේ රාහු දෙකේ සිකුරු සමග දනු ලග්නය රාහු මහා දසා කාලයේ පොඩි පොඩි ප්‍රශ්න උනා එත් මුදල් ලැබුන
මගෙ කේතු සහ බුධ ඉන්නෙ 8 .මම වසර ගනනාවක් මහ දවල් පවා etheric entities පියවි අසෙන් දකල තියනව , metaphysics කියන්නෙ සත්‍යයක් ඒවගෙම physics , proffesor කෙනෙක් බලල කිව්වා , ඒ පෙනෙන්නෙ පරපෝෂිත etheric entity කෙනෙක් කියල .
මගේ කේ11 ඔබතුමා හරි සල්ලි හොදට හම්බ කරනවා හැමෝමටම උදව් කරනවා මන් ලග ඉතිරි කරනවා අඩුයි
මගේ.පුතාගේ උපන් වෙලාව හදහන.ලියා දෙන්න සර් කිප ඉස්තානයකින්ම බැලුවා පට්ට බොරු හිතට බයකුත් දැනේනවා එකම දරුවයි ඉන්නෙ හදහන් පසු දුවන්නෙ නෑ ඔබ තුමාට දි එහි සත්‍ය දැනගන්න.ඔනේ කොහොමද සම්බන්ධ වෙන්නෙ පැහැදිලි කරන්න
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!සර්💐🙏
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට..තෙරුවන් සරනයි 1-ශ.කු.යු2...3-ශු..බු..ර4--ගු5--6--රා7-8-9-ච10-11-12--කේඋපන් දිනය--1986.01.26මීන නවාංශක මේක කොහොමද කියලා බලලා කියන්නකෝ මහත්තයා
සුබ නව වසරක් වේවා !
තෙරැවන් සරණයි ඔබතුමාට
මමත් කේතු 5 සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම පාස් ආයේ කොරියන් විබාගේ කරා ඒකත් පාස් දැන් ඉන්නේ කොරියාවේ😊
Mageth oya widihamai a wagema math ol /al pass korean exam ekath karala inne❤😳
මම ධනු 5 කොටුවේ කේතු සහ ගුරු සිටිනවා එය හොඳයිද
මගෙ 12😅 ඒක හරිටහරි සල්ලි ඉතුරු කරගන්න පුලුවන්
ඔබතුමාගෙ නියපොත්තේ ඉදන් මොලේ මේ රටට වෙලාතියන දේට මොනවත් නැද්ද
ඔබතුමා ta subama suba අලුත් අවුරුද්ද k වේවා
මේ දේවල් ඉගෙන ගන්න මම පුදුම ආසාවක් තියෙන්නේ ඒත් මතක නෑනේ.
Kethu 10 rahu 4 inna kenekta monada karanna Prathikarma?
Oba thumata saha paule semata isurin piri nirogimath saubagyamath suba nawa wasarak kiya akasithi paarthana karami
Jothisya hadarana ayata udaharanath samaga grahinge hoda pahadili kirimak karanawa 👍Theruwan saranai
ස්තූතියි බෙහෙවින්ම ඔබට
Kethu 1. Rahu 7 laggne kanya upan welawa 12.8am diwa no 6 private no 6 khomada danaganne
මහත්තයා වුච්චික ලග්නෙද
මගේ කේතු 2 කේ පොඩි කලේ කතා කරන්න බෑරුව හිටියේ එත් රවි බුධ තියෙනවා ඒ හින්දා දැන් මනා කතන හැකියාවක් තියෙනවා .
ලග්නේ තියෙන කොටුවේ කේතු 6 ඉන්නේ. නවංශකේ 8 කේතු ඉන්නේ. මේ දෙක කොහොමද බලපාන්නේ සර්.
කේතු හරි නෙ 👌👌
කේතු 8 සමඟ c ඉන්නවා . එතකොට kohomada .mama kippa වතාවක් සුදු adapu minis chayavak nam දැකල තියෙනවා .
Happy new year..theruwan saranai
Happy new year sir 🙏🙏🙏
මගේ 7 ශනි8 (ගු,කේ) ඉන්නවාවිවාහය .දියුනුවක් නැද්ද?
මගේ 8 වෙනි කොටුවේ (කේ බු) කියලා තියෙන්නේ . ඒ වගේම 7 වෙනි කොටුව් (ශ) කියලා තියෙන්නේ.. දියුනුවක් ඇත්තේම නැද්ද?
මගේ කේතු 12 .. නමුත් ධනය නෑ... අධ්‍යාත්මික දියුණුව ක් තියෙනවා..
මගේ තාත්තා කේතු 2. ඒ උනාට එයා කතාවට පුදුම දක්ශයි. සර් කෙනෙක්. ❤
Mage duwa kethu 2. Eya all island kathika tharaga walin hma auruddema 1st place. Hodta katha karanawa. Eth eyata samahara wachana pronounce karanna amarui
Sir kethu 7 innava ape kenekuge eyata holman penava
සර් මගෙ කුජ කේතු එකට 3.මොකද වෙන්නේ
ලංකාවේ සුපිරි ධනවතා ගෙ කෙන්දරයෙ ,කෙතු11යෙ,
වෘෂභ ලග්නය කේතු 4
මගේ රාහු 11 කෙතු 5, කිසි දෙයක් සාර්තක උනේ නෑ පොඩි කාලේ ඉදංම,
wateke mal atha gahanna... dog lagata yanna epa.. bahirawa wadinna...paththinita puja denna...
Happy new year 💐💐💐💐
මට අහන්න තීයෙන්නෙත් මට දැන් සෙනසුරැ ඒරාස්ටතය ලැබුව මගේ කේන්දරේ ශනී 11ලග්නාධීපතී ගූරැ සමග මම මීන ලග්නෙ ????
ලග්න ඒරාශ්ඨකය ගැන ගොඩක් බය විය යුතු නෑ.කරන්න අමාරු වැඩක් කරන්න පටන් ගන්න.ඒක සාර්ථක කරගන්න කැප වෙන්න. හැබැයි අහස අල්ලන්න යන්න එපා.
@@rasanjaledesilva6129. Thank you so much God blessyou
badinna... apala naha.dewiyan wadinna.idan me dewo sukitha.... kiyanna.gewl koheda?
🎉happy new year
Mage rahu 4 kethu 10 tiyenne mokadda sir wenne etakota
K. ඈරි කේතු.
Kethu ,sikurui 10weni kotuwe thibnoth mokada wenne lagne kumba
කේතු 12 ඉන්නේ සතයක් ඉතුරු වෙන්නෙ නෑ වැයම විතරයි .
Obatuma hamuwemata awastawak pelebandawa dannuwath karanna bereda. Pen seduwei.
Marai Ahan ඉන්න Asai
ලොක්කා මට ජොතිෂය වේදියේක කිවිවා රාහු බඩේ කේතු පුකේ කියලා දැන් හරියට පඩයනවා මොකද කරන්නේ
😂😂😂
Mama Ketu 12 kiyapu siyaluma de attha 🙏🙏🙏
obathumatath wishwakarma nalikawatath suba aluth awruddak wewa
කේතු බුරහස්පති දෙන්නාම 9 ඉන්නවනම් බලපෑම කොහොමද
Magetah guru kaethu 9 meena lagnaya
දේශපාලිකව මිනිස්සු දැනුවත් කරන එකත් ලොකු දෙයක් මහත්තයා තවත් ඉන්නවා හොරුන්ට ගොටු අල්ලා තමන්ගේ දරුවන් ගෙ අනාගතය ඉවරම කල පිරිසක්
සුභ නව වසරක් වෙිිිවා
Oba thuma. Ge desanaya✅✅✅✅✅✅✅✅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Jaya. Weva
Mageth kethu 11 kiyana widiyata labenna thiyena mudal nolebuna awstha bohomai . , eth kese ho mage awshyatha wenuwen mudaluth labenawa
සුපිරියි
Theruwan saranai guruthumani
දනු ලග්නය කේතු අටේ සෙනසුරු එරස්ටක කාලයේ නොපෙනෙන බල වේග වලට ලක් වී ඇත
dewiyanta pin denna.idan me dewo.... kiyanna
red gomeda .red mal .katharagama dewi wadinna....
Theruwan saranai 🙏Happy new year sir 💖
Mata nm awrudu 6 idan awrudu 24 wenakamma Rahu Mata nm o/l , a/lpass hodata eth vishwavidyala adyapane nathi una bageta atha ariya 😞
මගේ කේතු 8මටනම් මොනවත්න නැ ඛුදූසරනයි
theruwan saranai
Aththa mn kethu 8
Rahu 2 mama kohomada kethu 8 kohomada
Kethu 11 inne oba hari guruthumani
👌👏👏👏👏
මගෙ කේතු කුජ රවි ගුරු සේරම 9 එතකො 😂🙄🥴
රාහුගෙ පිහිටීම් ගැන වැඩසටහන කිව්වේ නෑනෙ
මගෙ කෙතු කුජ 6, රාහු 12,
රාහු අපේ අයියව මරල දැම්මනෙ
Kethu 5 Al pass naha
ආයුබෝවන් ඔබ ට තෙරැවන් සරනයි
👍🏻👍🏻👍🏻👍🏻
stute sir
11 ගහ්‍රය නෑ.12 ච.
6 12:02 11:05
අනේ ඔව් ඉන්නවා භූතයො.රෑ හීනෙන් පවා භය කරනව
Npp ta jayaweva
පලාපල හොදයි. ඉට වැඩිය අන්තිමට කියන ටික හොදයි
මොන පකයෙක්ද මු නොපෙනෙන බලවේග විශ්වාස නෑලු..රාහු කේතුත් ඡායා ග්‍රහයොනේ....
ඔබතුමාහරියටහරිජෝතිෂයෙන්නොවදේශපාලනයෙන්මේදෙකෙන්ම
හොරු හින්දනෙ
චතුර මහත්මයා, මමත් ඔය කියන දශාවෙමයි ඉපදුනේ..ඉපදිලා මාස කීපයක් ඉඳලම රාහු.. අද මම doctor කෙනෙක්..
Doctor ledun suwa karana අධ්‍යාත්මක දේශීය hela veda kama puhunu karan yanna,anagathe batahira behethen suwaya palak nowei,
සුපිරි
ඔබ තුමාට සහා නාලිකාවේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.
ඔබ සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ,, ස්තුති ඔබ සැමට ,,,❤💐❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ...ඔබේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා ....ඔබෙ ජොතිශය විග්‍රහයත් හරිම පැහැදිලියි .
මම ත් මිථුන ♊ ලග්නය...කේතු 12 හේ... ඇත්තමයි 💰 සල්ලි එකතූ කරන්න පුළුවන්.... වියදම් කරන්නෙත් උවමනා දේටම පමණයි.....
ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා නිදුක් නිරෝගි වේවා ජයෙන් ජයම වේවා
චතුර මහත්තයට සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා...ස්තුතියි අපිට මේ දේවල් කියලා දෙනවට...🙏🙏
Subanawasrkwawaobatumta..syalmalokawajantwatt..syalmastwyanntasuawasaarkwawa..
මගේ කේතු 12..ධනය නැති උනා.. හැමෝටම අත දිගෑරලා වියදම් කලා.පිං වැඩ සදහා ත් එහෙම යි. හැබැයි අධ්‍යාත්මික දියුණුව තියෙනවා..
මගේ කේතු 8 මම නම් රෑ 12,30 තනියම බයික් එකේ ඇව්ත් තීනවා කවදාවත් කිසි භූතයෙක් හොල්මක් දැකලා නැ,
රාහු 1 මේශ, උසස් අධ්‍යපනය කඩාකප්පල් උනා
🙏🙏🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා චතුර මහත්තයට
ඔබතුමා කියපු දේ හරියටම හරි.. මට දෙමාපියන්ගෙන් හම්බවෙන්න තිබුන කිසිදෙයක් හම්බවුනේ නෑ.. අනිත් සහෝදරයන් දෙන්නටවිතරයි හම්බ වුනේ..
Matath ehemai
බුද්දිමත් නිවැරදි පැහැදිලි කිරීමක්. පින් සිද්ද වේවා❤❤❤
මගේ රාහු දෙකේ සිකුරු සමග දනු ලග්නය රාහු මහා දසා කාලයේ පොඩි පොඩි ප්‍රශ්න උනා එත් මුදල් ලැබුන
මගෙ කේතු සහ බුධ ඉන්නෙ 8 .
මම වසර ගනනාවක් මහ දවල් පවා etheric entities පියවි අසෙන් දකල තියනව , metaphysics කියන්නෙ සත්‍යයක් ඒවගෙම physics , proffesor කෙනෙක් බලල කිව්වා , ඒ පෙනෙන්නෙ පරපෝෂිත etheric entity කෙනෙක් කියල .
මගේ කේ11 ඔබතුමා හරි සල්ලි හොදට හම්බ කරනවා හැමෝමටම උදව් කරනවා මන් ලග ඉතිරි කරනවා අඩුයි
මගේ.පුතාගේ උපන් වෙලාව හදහන.ලියා දෙන්න සර් කිප ඉස්තානයකින්ම බැලුවා පට්ට බොරු හිතට බයකුත් දැනේනවා එකම දරුවයි ඉන්නෙ හදහන් පසු දුවන්නෙ නෑ ඔබ තුමාට දි එහි සත්‍ය දැනගන්න.ඔනේ කොහොමද සම්බන්ධ වෙන්නෙ පැහැදිලි කරන්න
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!සර්💐🙏
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට..තෙරුවන් සරනයි
1-ශ.කු.යු
2...
3-ශු..බු..ර
4--ගු
5--
6--රා
7-
8-
9-ච
10-
11-
12--කේ
උපන් දිනය--1986.01.26
මීන නවාංශක
මේක කොහොමද කියලා බලලා කියන්නකෝ මහත්තයා
සුබ නව වසරක් වේවා !
තෙරැවන් සරණයි ඔබතුමාට
මමත් කේතු 5 සාමාන්‍ය පෙළ උසස් පෙළ දෙකම පාස් ආයේ කොරියන් විබාගේ කරා ඒකත් පාස් දැන් ඉන්නේ කොරියාවේ😊
Mageth oya widihamai a wagema math ol /al pass korean exam ekath karala inne❤😳
මම ධනු 5 කොටුවේ කේතු සහ ගුරු සිටිනවා එය හොඳයිද
මගෙ 12😅 ඒක හරිටහරි සල්ලි ඉතුරු කරගන්න පුලුවන්
ඔබතුමාගෙ නියපොත්තේ ඉදන් මොලේ මේ රටට වෙලාතියන දේට මොනවත් නැද්ද
ඔබතුමා ta subama suba අලුත් අවුරුද්ද k වේවා
මේ දේවල් ඉගෙන ගන්න මම පුදුම ආසාවක් තියෙන්නේ ඒත් මතක නෑනේ.
Kethu 10 rahu 4 inna kenekta monada karanna Prathikarma?
Oba thumata saha paule semata isurin piri nirogimath saubagyamath suba nawa wasarak kiya akasithi paarthana karami
Jothisya hadarana ayata udaharanath samaga grahinge hoda pahadili kirimak karanawa 👍
Theruwan saranai
ස්තූතියි බෙහෙවින්ම ඔබට
Kethu 1. Rahu 7 laggne kanya upan welawa 12.8am diwa no 6 private no 6 khomada danaganne
මහත්තයා වුච්චික ලග්නෙද
මගේ කේතු 2 කේ පොඩි කලේ කතා කරන්න බෑරුව හිටියේ එත් රවි බුධ තියෙනවා ඒ හින්දා දැන් මනා කතන හැකියාවක් තියෙනවා .
ලග්නේ තියෙන කොටුවේ කේතු 6 ඉන්නේ. නවංශකේ 8 කේතු ඉන්නේ. මේ දෙක කොහොමද බලපාන්නේ සර්.
කේතු හරි නෙ 👌👌
කේතු 8 සමඟ c ඉන්නවා . එතකොට kohomada .mama kippa වතාවක් සුදු adapu minis chayavak nam දැකල තියෙනවා .
Happy new year..theruwan saranai
Happy new year sir 🙏🙏🙏
මගේ 7 ශනි
8 (ගු,කේ) ඉන්නවා
විවාහය .දියුනුවක් නැද්ද?
මගේ 8 වෙනි කොටුවේ (කේ බු) කියලා තියෙන්නේ . ඒ වගේම 7 වෙනි කොටුව් (ශ) කියලා තියෙන්නේ.. දියුනුවක් ඇත්තේම නැද්ද?
මගේ කේතු 12 .. නමුත් ධනය නෑ... අධ්‍යාත්මික දියුණුව ක් තියෙනවා..
මගේ තාත්තා කේතු 2. ඒ උනාට එයා කතාවට පුදුම දක්ශයි. සර් කෙනෙක්. ❤
Mage duwa kethu 2. Eya all island kathika tharaga walin hma auruddema 1st place. Hodta katha karanawa. Eth eyata samahara wachana pronounce karanna amarui
Sir kethu 7 innava ape kenekuge eyata holman penava
සර් මගෙ කුජ කේතු එකට 3.මොකද වෙන්නේ
ලංකාවේ සුපිරි ධනවතා ගෙ කෙන්දරයෙ ,කෙතු11යෙ,
වෘෂභ ලග්නය කේතු 4
මගේ රාහු 11 කෙතු 5, කිසි දෙයක් සාර්තක උනේ නෑ පොඩි කාලේ ඉදංම,
wateke mal atha gahanna... dog lagata yanna epa.. bahirawa wadinna...
paththinita puja denna...
Happy new year 💐💐💐💐
මට අහන්න තීයෙන්නෙත් මට දැන් සෙනසුරැ ඒරාස්ටතය ලැබුව මගේ කේන්දරේ ශනී 11ලග්නාධීපතී ගූරැ සමග මම මීන ලග්නෙ ????
ලග්න ඒරාශ්ඨකය ගැන ගොඩක් බය විය යුතු නෑ.කරන්න අමාරු වැඩක් කරන්න පටන් ගන්න.ඒක සාර්ථක කරගන්න කැප වෙන්න. හැබැයි අහස අල්ලන්න යන්න එපා.
@@rasanjaledesilva6129. Thank you so much
God blessyou
badinna... apala naha.dewiyan wadinna.idan me dewo sukitha.... kiyanna.
gewl koheda?
🎉happy new year
Mage rahu 4 kethu 10 tiyenne mokadda sir wenne etakota
K. ඈරි කේතු.
Kethu ,sikurui 10weni kotuwe thibnoth mokada wenne lagne kumba
කේතු 12 ඉන්නේ සතයක් ඉතුරු වෙන්නෙ නෑ වැයම විතරයි .
Obatuma hamuwemata awastawak pelebandawa dannuwath karanna bereda. Pen seduwei.
Marai Ahan ඉන්න Asai
ලොක්කා මට ජොතිෂය වේදියේක කිවිවා රාහු බඩේ කේතු පුකේ කියලා දැන් හරියට පඩයනවා මොකද කරන්නේ
😂😂😂
Mama Ketu 12 kiyapu siyaluma de attha 🙏🙏🙏
obathumatath wishwakarma nalikawatath suba aluth awruddak wewa
කේතු බුරහස්පති දෙන්නාම 9 ඉන්නවනම් බලපෑම කොහොමද
Magetah guru kaethu 9 meena lagnaya
දේශපාලිකව මිනිස්සු දැනුවත් කරන එකත් ලොකු දෙයක් මහත්තයා තවත් ඉන්නවා හොරුන්ට ගොටු අල්ලා තමන්ගේ දරුවන් ගෙ අනාගතය ඉවරම කල පිරිසක්
සුභ නව වසරක් වෙිිිවා
Oba thuma. Ge desanaya✅✅✅✅✅✅✅✅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jaya. Weva
Mageth kethu 11 kiyana widiyata labenna thiyena mudal nolebuna awstha bohomai . , eth kese ho mage awshyatha wenuwen mudaluth labenawa
සුපිරියි
Theruwan saranai guruthumani
දනු ලග්නය කේතු අටේ සෙනසුරු එරස්ටක කාලයේ නොපෙනෙන බල වේග වලට ලක් වී ඇත
dewiyanta pin denna.
idan me dewo.... kiyanna
red gomeda .red mal .katharagama dewi wadinna....
Theruwan saranai 🙏
Happy new year sir 💖