සෙනසුරු ග්‍රහයා මෙන්න මේ කොටුවේ සිටී නම් ඔබේ දෛවයේ සුපිරි දියුණුව කිසිවෙකුටත් නවතාලිය නොහැකියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น •

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 ปีที่แล้ว +15

    නිදුක් නිරෝගි බව ලැබි දීඝායු වේවා ඔබ තුමාට

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +3

    exactly correct thula libra in Canada whole family lawyer too just like you ඔබතුමාට තෙරැවන් සරණින් නිරෝගිමත් දීර්ඝායුෂ ඇති ජීවිතයක් ලැබේවා. keep up all the best
    succeeded already thanks number 2 1956 feb 6 mutur 11.45 pm longevity is 80 on hand and horoscope both o positive blood type and mr 29 happy as always

  • @rasnakaweweseelarathana2446
    @rasnakaweweseelarathana2446 ปีที่แล้ว +7

    ඉතාම හොද බුද්ධිගෝචර උපදෙස් ජනතාවට ලබා දෙනවා. ඔබතුමාට තෙරැවන් සරණින් නිරෝගිමත් දීර්ඝායුෂ ඇති ජීවිතයක් ලැබේවා.

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 2 ปีที่แล้ว +11

    හොඳ පැහැදිලි කිරිමක් ශන 10දුප්පතාගෙ දුක දැනෙනව

  • @chandanipereraperera3523
    @chandanipereraperera3523 2 ปีที่แล้ว +3

    හරි පැහැදිලිව කතා කරනවා ඇත්තටම. ඇත්තටම කියනවා නම් හෑම දේම තමන්ගෙ පව් පින් අනුව කේදරේ ග්‍ර්හායන්ගෙ සුබ අසුබ කැපෙන විදිය කියනවා

  • @nilanthikanakarathna8591
    @nilanthikanakarathna8591 2 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් .බුදු සරණයි සර් .

  • @jmrsupunjayakody6027
    @jmrsupunjayakody6027 2 ปีที่แล้ว +18

    ශනි 3 ඉන්නෙ,හරියටම හරි කිව්ව කතාව,ඕනම යාලුවෙක් ටික කාලයයි ලගින් ඉන්නෙ 👍

    • @MoscowAnimation
      @MoscowAnimation ปีที่แล้ว

      Mgeth 3 nh

    • @anuruddabandara9763
      @anuruddabandara9763 9 หลายเดือนก่อน +1

      Ow eka attha

    • @deepachandanee2584
      @deepachandanee2584 5 หลายเดือนก่อน

      මමත්

    • @buddikanayomi-cl7ch
      @buddikanayomi-cl7ch 3 หลายเดือนก่อน

      Mageth 3 matath ehema thamai ane.hebei ithin hitiyath ekai nethath ekai matanam .unma tharaha welaunma yaluwenawa ekek nethiweddi thawa ekek hambenawa😂😂

  • @jaanbandara8361
    @jaanbandara8361 2 ปีที่แล้ว +9

    මගෙත් ශනි 10 ඔබෙ කතාව හරියටම හරි එපා වෙලා ඉන්නෙ දැන්නම්, ඒත් ආඩම්බරයි නිවැරැදෙ ජීවත් වීම ගැන

  • @tharangajayawardana9821
    @tharangajayawardana9821 6 หลายเดือนก่อน +2

    මගෙත් ශනි දහය රජයේ ජොබ් දෙකම නැති කරගත්ත ලොක්කොත් එක්ක ඇරගෙන😀😀👍👍👍
    හරියට හරි ඔබ තුමා කියන දේ👍

  • @amalyainn4316
    @amalyainn4316 2 ปีที่แล้ว +52

    නඩු අද්දන්නෙ සෙනසුරු ග්‍රහයා නෙවෙයි ලෝයර්ස්ලා. එයාලා තමයි මිහිපිට සෙනසුරු. 🤣🤣🤣

    • @misarikumari9944
      @misarikumari9944 2 ปีที่แล้ว +8

      පව් යකො මෙි සර්.ඇත්තටම ලොකු සෙවයක් වගෙම අපිව දැනුවත් විමක් කරන්නේ එතුමා

  • @dil7529
    @dil7529 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබතුමාට ..!👍💐🙏

  • @DanuRohani
    @DanuRohani ปีที่แล้ว +1

    Mage lagnaya mithuna shani inne 5 mokada karanna ona aka hodada

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්ට දිර්ගායුස ලැබෙවා

  • @indranidasanayaka6005
    @indranidasanayaka6005 2 ปีที่แล้ว +9

    Mage 7 mata hemadema lebenawa.rajek wage husband kenek innawa.

  • @KaveeshaDeshani-c6j
    @KaveeshaDeshani-c6j 11 หลายเดือนก่อน +2

    මගෙ ශනි 5 භාවයේ. ස්වක්ෂේත්‍රයි. ඔබ හරි උපාධිධාරිනියක් වුණා. දරුවෙක් ලැබුනා ශනි මහ දශාවෙම. විවාහයත් නිසි වයසින් වුණේ. තවත් උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙනවා. ශනිගෙ ස්වක්ෂේත්‍ර පිහිටීම වාසනාවන්ත බව අත්දැකීමෙන් දුටුවා. මොකද මගෙ කේන්දරේ ශනි පමණයි බලවත්ව ඉන්නෙත්.

  • @dhunushinishara5452
    @dhunushinishara5452 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ ගුරුතුමාට !!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว

    ඔබතුමාගෙන් පලාපල බලාපොරොත්තුවුනා ලගදිම ලැබෙයිකියල
    තෙරැවන් සරනයි

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 2 ปีที่แล้ว +127

    දැන් සෙනසුරු 8 ඉන්න අය කෝ බලන්න

    • @nalikamahinda3967
      @nalikamahinda3967 2 ปีที่แล้ว +3

      මගෙ හොදම මිතුරිය 8 එයගෙ හැමදම අසනිප

    • @sska8211
      @sska8211 2 ปีที่แล้ว +5

      Mage 8, mata අසනීප naha ඉඳල hitala

    • @misarikumari9944
      @misarikumari9944 2 ปีที่แล้ว +23

      මගෙන් 8 දෙවියන්ගේ පිහිටෙන් තවම කිසිම ලෙඩක් නැ.කොරෙනා කලේ ගෙදර සේරටම හැදුනා මම බෙිරැනා

    • @melanitharushikanethmini
      @melanitharushikanethmini 2 ปีที่แล้ว +2

      Ooo inoooo

    • @Rdot19
      @Rdot19 2 ปีที่แล้ว +12

      සෙනසුර මහදශාවේ අතුරැදශාවේ, ජන්ම ඒරාශ්ටක, ලග්න ඒරාශ්ටක, අශ්ටම ඒරාශ්ටක වලදි තමා කරදර සිද්දවෙන්නේ. කල්පනාවෙන් සිහි බුද්ධියෙන් පුන්‍ය කටයුතු වල යෙදිමින් ඒ කාල වල කල් ගෙවන්න.

  • @DilaniThakshila-m1y
    @DilaniThakshila-m1y 5 หลายเดือนก่อน

    Wrushaba lagnaya..7 kotuwe ravi,buda,sikuru,shani me pihitima kohomada..viwahayata

  • @Adt5987
    @Adt5987 2 ปีที่แล้ว +1

    Sahathika aththa. Mage senasuru 9 inne. Mama godak darmaya ladi kenek. Senasuru anthardasave thama jeevithe Sathya avaboda une.

  • @BandaraBandara-fh3ue
    @BandaraBandara-fh3ue 7 หลายเดือนก่อน +1

    Sorry namaskar wewa thanks Lankans thanks ❤❤❤❤❤

  • @namalsampath3968
    @namalsampath3968 2 ปีที่แล้ว +6

    මෙතුමා ඉතාමත් කාරුනික කෙනෙක්..අත්දැකීමෙන් දන්නවා.

  • @GMNRajapakshe
    @GMNRajapakshe 6 หลายเดือนก่อน

    Mage shani 5.mama oyakiyana wedeyata education eka adala une nehe.uasas adayapanayama labuwa.

  • @ruwandikaweerawikrama4029
    @ruwandikaweerawikrama4029 ปีที่แล้ว

    ස්තූතියි බෙහෙවින්ම ඔබට

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 2 ปีที่แล้ว

    Thanks for you

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 ปีที่แล้ว +2

    ඔබතුමා ඇත්ත කිවුවෙි ,මගේ ශනි 10 ඉන්නේ , මටත් මා ගැන හිතනවට වඩා අනේත් අ⁣ය ගැන හිතෙන්නේ

  • @dilanislg62
    @dilanislg62 2 ปีที่แล้ว +2

    ස්තුති මහත්මයා ,මගේ ලග්නය කුම්බ ,,ශනි,ශූ ඉන්නේ 3 කොටුවේ ,,🙏🙏💐

    • @ivflanka8228
      @ivflanka8228 8 หลายเดือนก่อน +2

      මමත් කුම්බ සෙනසුරු 1

  • @mixblend-s9s
    @mixblend-s9s หลายเดือนก่อน

    Kotuva ma nemeyi.....inna grahayath balapaanava...... Shani 5 thulawa..uchchayi

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 ปีที่แล้ว +1

    Oba thumata bhoma pin me vadasatahan mama siyallama balanava mage pudgalika anke 6 mahaththaya ge 4 meva balala mama eyava therum aran dan jeevath venne nathnam hamadama randu

  • @kapiarohan1842
    @kapiarohan1842 2 ปีที่แล้ว +1

    Oba thumata budusaranai

  • @mohomadkhan7732
    @mohomadkhan7732 ปีที่แล้ว +1

    ❤ very good explanation

  • @roshansameera7890
    @roshansameera7890 ปีที่แล้ว

    Wrchika senasuru 1 inne hodaida මහත්මා mata

  • @melaniekotalawala5827
    @melaniekotalawala5827 2 ปีที่แล้ว

    Thanks

  • @ramarawana4220
    @ramarawana4220 ปีที่แล้ว +5

    මාතෘකාව කොහේදෝ වෙන දේවල් වලට කාලය ගෙවෙනවා. මාතෘකාව ට අදාලව කියන්න. එකේ හිටියොත් මේවා, පහේ හිටියොත්..... කියලා ඉවරවෙලා අනිත් ඒවා විග්‍රහ කරන්න.

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx ปีที่แล้ว

    Aiyo maga 8 mahaththayo kiyannako

  • @maryjayatillake5410
    @maryjayatillake5410 ปีที่แล้ว

    Senasuru 8 inna eke gana kiyanna danaganna

  • @NeluRasika
    @NeluRasika 2 หลายเดือนก่อน +5

    මගේ ශනි 5 ඉගෙනීම නම් අසාර්ථක උනේ නෑ සාමාන්‍ය පෙළ පාස්, උසස් පෙළ පාස්, කොරියන් විබාගේ පාස් දැන් ඉන්නේ කොරියාවේ.

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf วันที่ผ่านมา

      ඔච්චර පාස් නම් කොරියන් ගියෙ මොකො

    • @NeluRasika
      @NeluRasika วันที่ผ่านมา

      @Thilanka-gc5qf ලංකාවේ ඔය විබාග දෙකෙන් මනුස්සයෙක්ට කෙටි කාලෙකින් ගේමක් ගහන්න පුළුවන්ද? එදා වේල කාල ඉන්න පුළුවන් එච්චරයි

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf วันที่ผ่านมา

      @NeluRasika 😂 ඔයා ආර්ට් ද කලෙ... ලෝකෙම ගේමක් ගහන ලොකුම බුද්දිමතුන් ඉන්නෙ ලොකු රටවල ඔය විභාග දෙක science වලින් උඩින්ම පාස් වෙලා තමයි

    • @NeluRasika
      @NeluRasika วันที่ผ่านมา

      @@Thilanka-gc5qf ඉතින් මොකක්ද ප්‍රශ්නය කියලා තියෙන දේ තේරුම් ගන්න බලන්න මුලින්ම science කරපු මිනිස්සුත් ඉන්නවා මෙහෙ ඕන නම් හොයල දෙන්නම් මම ඉගෙන ගත්ත එක මට‍ කියන්න බැරිද ඇයි තහනම්ද? ආර්ථි කොමස් අරක මේක කියලා බේදයක් හදන් බෙදිලා ඉන්න නුගත් මිනිස්සු schools යන කාලේ ගුරුවරුන්ට එහෙම කියන්න තිබ්බ නේ ආර්ථි කරලද ආවේ අපිට උගන්නන්න එපා ඕක මහා ලොකු දෙයක් නෙවෙයි කියලා 😂😂 අපි කොහොමත් ඉගෙන ගත්ත කට්ට කාල හරි නැති නම් මෙහෙම මිනිස්සු කරේ මොකක්ද කින්ද මන්ද කියලා හොය හොයා ඉන්න වෙන්නේ අපිටත් 🤣🤣🤣 science කරල ලෝකේ වටේ ඉන්න මිනිස්න්ට වඩා සාමාන්‍ය පෙළ වත් නැතුව ඔය ඔක්කොටම වඩා ගේමක් ගහපු මිනිස්සු මෙහෙ ඉන්නවා ඕන නම් ඇවිත් බලන්න පුළුවන්

  • @nisansalachathurani1308
    @nisansalachathurani1308 11 หลายเดือนก่อน

    ශනි 6 තුලාවේ. මම වෘශබ ලග්නයේ කොහොමද එය නරකද

  • @charminginterior3032
    @charminginterior3032 2 ปีที่แล้ว

    Anthimata kendara karayek una mental oni kohoma hari boru kiyala salli hoyanna

  • @voni34
    @voni34 8 วันที่ผ่านมา

    16:17 Shani 6

  • @SupunPerera-d7n
    @SupunPerera-d7n 7 หลายเดือนก่อน

    ශනී 10 කතාව ඇත්ත

  • @sheranshan4036
    @sheranshan4036 2 ปีที่แล้ว

    Thearuwan saranai oba thumita

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 หลายเดือนก่อน

    Mage Shani Rahu 1 inne. Makara

  • @pasindujayamal8297
    @pasindujayamal8297 9 หลายเดือนก่อน +1

    ශනි මීන රාශියේ තියෙන්නේ 6 මට තාම 27 යි වෙන්නේ තාමන්ම් ලෙඩක් හැදිල නෑ. 30 දි හැදෙන ලෙඩේ නැති කර ගන්න මොකද්ද කරන්න ඕනි

  • @priyangiliyanage9976
    @priyangiliyanage9976 2 ปีที่แล้ว

    Mama vuschika laganaya,shani 1 kotuwe.mama kettu nene.kethu ,budha 1 kotuwe

  • @chathurangasampath6523
    @chathurangasampath6523 2 ปีที่แล้ว +2

    ශනි 4 තුලාවේ උච්ච උනොත් ශශ යොගය තියේ, එක නරක වෙන්නේ කොමද, එක නරකනම් පංච මහා පුරුශ යොගෙන් කුමන පලයක්ද,

  • @roshanaraliya3351
    @roshanaraliya3351 2 ปีที่แล้ว

    Niyama vedasatahanak oba thumata බුදු සරනයි thawa videos ikmanata danne

  • @ranjanik9774
    @ranjanik9774 4 หลายเดือนก่อน

    Mage shani10 kumba lagne

  • @malkanthimadegedara2346
    @malkanthimadegedara2346 2 ปีที่แล้ว +17

    මගේ ශනි 12 ඉන්නෙ..දැන් වයස අවුරුදු 56 ක් වෙනවා..තවම නඩු වලට නම් පැටලුනේ නෑ..ඉදිරියට නඩු වැටෙයි කියලා හිතෙන මානයක් වත් නෑ..සතුටින් සැපෙන් අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙනවා.

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 11 หลายเดือนก่อน

      නඩු වැටෙනවා ස්ත්‍රිරයි කියලා නෑ වියහැකි පමනයි

  • @sampaththallaramba6400
    @sampaththallaramba6400 6 หลายเดือนก่อน

    හැම දේම අවංකවම හරියටම හරි

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +6

    හොඳ පැහැදිලි කිරීමක් කටක ලග්න සනී තුන්වෙනි කොටුව සතුරන් නැති වුණා වගේම මට හිටපු හොඳම යහළුවොත් නැතිවුණා

  • @manjula1201
    @manjula1201 2 ปีที่แล้ว +6

    දිර්ගායුශ ඔබට හා ඔබෙ දැනුමට

  • @gayathrikaushlya9577
    @gayathrikaushlya9577 4 หลายเดือนก่อน

    Lgnaya thula .බුධ. ශනි එකට 8 වෙනි කොටුවේ ඉන්නේ .එතකොට කෝමද .

  • @chandrikaparanagama3098
    @chandrikaparanagama3098 9 หลายเดือนก่อน

    Mage hadahana waradida shani 1 man lassana kenek

  • @anushkaasanka6866
    @anushkaasanka6866 ปีที่แล้ว

    දයිව අංකය හා සෙනසුරුගේ පිහිටීම සම්බන්ධ කර පලාපල මේ අවස්ථාවේදීම ප්‍රරකාශ කල නොහැකිද?

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว

    ලග්නය කටක , චශබුනැ ඉන්නෙ හතරෙ. පලාපල හරියට හරි. දැන් මම ඉන්නෙ 4 වැනි නිවසේ.

  • @rajendranmalani206
    @rajendranmalani206 2 ปีที่แล้ว +1

    Mamat 8nehe 👍👍👍👍

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +8

    මගෙත් ගුරුත් සමග ශනි 9 කොටුවේ. අධ්‍යාත්මයට බරයි තමා.

  • @NirmalaNirmala-ys8zt
    @NirmalaNirmala-ys8zt 8 หลายเดือนก่อน

    Mina lagnaya sani 8weni kotuwe ei ewkata monawat kiyanna nette

  • @jagathkingsley1950
    @jagathkingsley1950 5 หลายเดือนก่อน +1

    මම සෙනසුරු 8 බලාගෙන හිටියෙ ??????????

  • @sameeraruwan6075
    @sameeraruwan6075 2 ปีที่แล้ว +4

    ශනී 8 මොකද කියලා කියනවද

  • @anojad7275
    @anojad7275 2 ปีที่แล้ว +1

    මම අංක 6 හැබැයි ලෞකික පැත්තෙන් extreme යන කැනෙක් නෙවෙයි අවශ්‍යතා අඩු සරල හා නිදහස අංක 1ට අවශවන ලක්ශනයක් තියෙන්නේ.. ඒත් මගේ හොඳම යාලුවා අංක 5 හැබැයි අර කිව්ව ලෞකික සැපසම්පත් කෙරෙහි බැදුන කෙනෙක්...

  • @chamindhasanath3075
    @chamindhasanath3075 2 ปีที่แล้ว

    Gotesayata goint Wana ona

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +1

    චතුර මහත්මයා අට වැන්න ගැනත් විඩියො එකක් කරන්න ගොඩක් අය සෙනසුරුට බයයි මගේ ලග්නය වෘෂභ සෙනසුරු ග්‍රහයා අට වැන්නේ පිහිටලා කියෙන්නෙ සෙනසුරුගේ දසා කාලය අවසන් කලා 2020 මාර්තු මාසයේ මටනම් එහෙම ලොකු දෙයක් දැනුනේ නැහැ පොඩි පොඩි ප්‍රස්න නැතුවාමත්⁣ නෙමේ මම එවුවා ලොකුවට හිතන්න ගියේ නැහැ හැබැසි මම සතුටින්ම ගතකරපු කාලයක් කියලා මට දැන් සිතෙනවා හැබැයි මම ඉපදිලා තියෙන්නෙත් පෙබරවාරි 17 සනිටම අයිති දිනක ස්තුතියි මහත්මයා 🙏🙏🙏🙏💙💙💙💙

    • @malisooriyaarachchi3335
      @malisooriyaarachchi3335 2 ปีที่แล้ว

      වෘෂභයට ශනි හොද ග්‍රහයෙක් නිසා එහෙම විය හැකි. මාත් වෘෂභ ශනි 8. මට යන්නෙ සෙනසුරු. ඒත් ශනි වෘෂභයට හොද නිසා ලොකු අවුලක් නැ කියනව.

    • @maxipelperera7670
      @maxipelperera7670 ปีที่แล้ว

      ​@@malisooriyaarachchi3335 ස්තුතියි 🙏🙏🙏🙏💙💙💙💙

  • @SarathGunarathna-l1y
    @SarathGunarathna-l1y 4 หลายเดือนก่อน

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @අපේරටTV
    @අපේරටTV ปีที่แล้ว +3

    බෝධිපූජාව හෙලා දැකීම තරයේ හෙලා දකිනවා

  • @wghnandaniwghnandani7375
    @wghnandaniwghnandani7375 5 หลายเดือนก่อน

    Mama mkara sanasuru 10

  • @thanushifernando4201
    @thanushifernando4201 2 ปีที่แล้ว

    Sani 8 kiyanna please

  • @gayanbuddhika2021
    @gayanbuddhika2021 2 ปีที่แล้ว +7

    මේවා මෙහෙම පෑහෑදිලි කරන්ඩ බෑ..මී යකා නිකන් මනුස්සයො කුලප්පු කරනවා පන්ති වලට ගෙන්න ගන්න...ලග්නය, ස්තානය අදිපති අන්න ඒ වගී ගොඩක් ඊව බලන්න ඕනා ශනිගෙ සුබ අසුබ බලනකොට...නිකන් මෙ අහවල් එකේනම් මෙහෙමයි කියන්න බෑ.....ඔය කොටු 12 අතරෙ ඉන්නකොටම තමා යකූ ශනිගෙන් එන පුරුශ යෝග එන්නෙත්...මේ යකා නිකන් මනුස්සයො කුලප්පු කරනව

  • @AdviceforLife4848
    @AdviceforLife4848 11 หลายเดือนก่อน

    පුද්ගලික අංක 2 සහ 8 ගැලපෙනවද

  • @sampath6394
    @sampath6394 2 ปีที่แล้ว +3

    ශනි 8 වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා තියෙන්නේ😥😥

  • @buddikawijerathna7530
    @buddikawijerathna7530 2 ปีที่แล้ว

    ශනි 7 නිශ්චිත වයසදි විවාහය සිදු වුණා,ඔබතුමා කියපු දේ සත්‍යයි,

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว

      මගෙත් ශනි හතෙ ඔයාගෙ විවාහය කොහොමද විස්තර කරන්න 😢

    • @udayarangith4764
      @udayarangith4764 ปีที่แล้ว

      Hoda sahakaruwek labunada oyaga

  • @TaniyaDesari-tf6bf
    @TaniyaDesari-tf6bf ปีที่แล้ว

    Mage shani & kuja dennama 8 thama inne 😁😁😁

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +1

    සනි එකේ අපේ නංගි කෙනෙක් ඉන්නවා කටක ලග්නෙ එයා මහතයි සුදුයි ලස්සනයි

  • @madushageethani6915
    @madushageethani6915 ปีที่แล้ว

    ශනි 10 මගෙ ලග්නෙ කුම්භ

  • @IndrangaWickramasinghe-vg6vo
    @IndrangaWickramasinghe-vg6vo 5 หลายเดือนก่อน

    Mageth sane 3

  • @roshanaraliya3351
    @roshanaraliya3351 2 ปีที่แล้ว

    Senasu 8 gena kiyanne ko

  • @dmk5322
    @dmk5322 2 ปีที่แล้ว

    ශනි,කේතු සමග 10මිථුන ලග්නය ,පලාඵල කොහොම වෙයිද

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 2 ปีที่แล้ว +5

    නඩු වවන නීතීඥවරු ඉන්නවා, උන්ට අබ්සරණයි අනාගතේ, කොච්චර අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගිලිනවාද

  • @priyanisilva8763
    @priyanisilva8763 11 หลายเดือนก่อน

    මගේ ශනි 8 ඉන්නෙ

  • @maleeperera4992
    @maleeperera4992 2 ปีที่แล้ว +3

    ඉගෙන ගැනීම සදහා ශනි 8ට ඉදීමේ ප්‍රතිඵල කියන්න නැති නම් වැඩක් නැහැ

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 ปีที่แล้ว

    මගේ ශනි 1....කොහොම ද මට සර්

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 21 วันที่ผ่านมา

    ශනි 8කියන්න. මොකද කොහොම උනත් අපි මැරෙන මිනිස්සු

  • @gala-865
    @gala-865 2 ปีที่แล้ว +2

    මගෙ අංකය 8

  • @disarasenuka6017
    @disarasenuka6017 ปีที่แล้ว

    Mage senasuru 8te enne

  • @asmryummy3450
    @asmryummy3450 ปีที่แล้ว

    මම ධනු ලග්නය. සෙනසුරු 4 ඉන්නේ

  • @nimalilakshi6970
    @nimalilakshi6970 ปีที่แล้ว

    ශ 3 උච්ච වීමත් රාහු සමග සිටිමත් කොහොමද ?

  • @thusharihkarunathilaka7534
    @thusharihkarunathilaka7534 ปีที่แล้ว

    Shani 8enne

  • @monarchtailors8080
    @monarchtailors8080 ปีที่แล้ว +1

    ශනි 8 වුන් ඔටුවෝ.

  • @tharakamadusanka2468
    @tharakamadusanka2468 6 หลายเดือนก่อน

    මගේ සෙනසුරු 1 ඉන්නෙ

  • @anusena3208
    @anusena3208 ปีที่แล้ว

    ශනි 8 ඉඳලා ගුරු 1 උනහම මොකද වෙන්නේ

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว

    මම කුම්භ ලග්නෙ ශනි ලග්නයේ ඉන්නෙ මාව වට්ටන්න කිසිම කෙනෙකුට බැරි උනා ගොඩාක් එකතු වෙලා ඈතින් ඉදල හොරාට අපහාස කලත් මූනට කවුරුත් ආවෙ නෑ දැන් වයස 57 ක්

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 ปีที่แล้ว +1

    මමයි 3 මහතායා4 ඉතින් මන් වෙනස් උනා

  • @gala-865
    @gala-865 2 ปีที่แล้ว

    ශනි 2 ගුරු ,චන්ද්‍ර සමඟ

  • @dishanrajapaksha3236
    @dishanrajapaksha3236 2 ปีที่แล้ว

    මේශ ලග්නයේ ශනි 9 වක්‍ර වී සිටීම කොහොමද

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +1

    ශනි 8 කථා කරන්න.බලාපොරොත්තු වන අය ඉන්නවා.ඒක අසාධාරණයි.බබාලට බලන්න එපා කියන්න.බය කරන්න යකෙක් නැහැනේ.

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว

    👍👍👍🙏🙏🌹🌹❤❤

  • @Madushani-b9k
    @Madushani-b9k 4 หลายเดือนก่อน

    senasuru 10

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว

    මගෙත් ශනි 12 කරදර නැති ජීවිතයක් නෑ මටත් එය පොදුයි , මගෙ ජීවිතයෙ සමහර දේවල් මට ඉතාමත් හොඳ විදියට ලැබුණා දැනටද ලක්ෂ 7,8 මාසික වැටුපක් ගන්නව නඩු නම් තාම වැටුනෙ නෑ

  • @EMRYSィJASPER
    @EMRYSィJASPER 9 หลายเดือนก่อน

    12:44