ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111
TRN Ceylon Agri (Pvt) Ltd
Tags
karadahaiya,ceylon agri,kara dahaiya sada ganima,kara dahaiya,kara dahaiya aguru,dahaiya aguru,dahaiya po,dahaiya,dahaiya ag,whranaweera,ceylon agri pohora,ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111,wagawa,wagawa sinhala,ranaweera,ceylon agri wagawa,agri,agriculture,gardening tips,ranaweera wagawa,kara dahaiya in sri lanka,ceylon agri kara dahaiya,dahaiya pohora,benifits,ceylon agri in sri lanka,agri pohora,pohora warga,krushikarmaya
#karadahaiya #ceylonagripohora #dahaiyaaguru #ranaweera
ඔබතුමා ගෙන් තමා දැනගත් තෙ කරදහියා හදනහැටි බොහොම ස්තුතියි .
ස්තුතියි ඔබතුමාට
රටට සම්පතක් ඔබ තුමා මේ කරන සේවාව කෘෂිකර්ම දෙපාරතමෙන්තුවෙ අදාල කෘෂි උපදේශක යන්වත් කරන්නෙ නැහැ ප්‍රසිද්ධ
මාධ්‍යකට , රෑපවාහිනී රජයේ නාලිකාවකින්වත් සපැමින මෙවන් දැන්වත් කිරීමක් සමස්ත ගෙවතු වගා කරැවන්ටවත්
පැහදිලිවම කියා දුන්නට බොහොම ස්තුතියි මහත්මයා
තෙරැවන් සරනයි
කර දහයියා සාදා ගන්නා ආකාරය නොදැන සිටියේ එබැවින් ඔබතුමා කළ දැනුවත් කිරිම බොහෝම පැහැදිලි ,බොහොම වටිනවා ඒ කල සත්කාරය හේතුවෙන් ඔබතුමන් හට බොහොම ස්තුති 🙏 🙏 🙏 🙏 🙏 🙏 බොහොම පිං
මටත් මේ
ගැන දැනුමක් අවශ්‍යම වෙලා තිබුන මොහොතක්
ස්තූතියි ඔබතුමාට 🙏
කරදහයිය හදාගන්න හැටි කියාදුන් ඔබතුමාට ගොඩක් පිං.මම අාසාවෙන් බලා හිටියා.මමත් අද හෙටම හදාගන්නවා කරදහි ටිකක්.මයියොක්කත් හදා ගන්නෝන.ඒ පාඩම නම් මසුරන්.ඔබට දහස්වරක් ස්තුතියි.දීර්ඝාය්‍රවේවා.
Isthuthi
Very daexcellant...only now i saw da correct way...just Now, i was doing it wrong....සතුති යි හරි විදිහ කියල දුන්න ට...දැන් හරි විදිහ දන්නවා...ඉක්මනට කර ගන්න ඩයි බැලුවේ...නමුත් ඔබ තුමා තමයි හරිම විධිය කියල දුන්නේ.....thank u soo much...he bls u...😊😊😊😊😊❤
🙏
බොහෝමත්ම ස්තුතියි .ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ..
අවංක ව තොරතුරු ලබාදීම වෙනුවෙන් පුන්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ......
අද තමයි මම දැක්කෙ කර දහයියා ....ගොඩක් ස්තුතියි එ පැහැදිලි කිරිමට සර්
ඔබ තුමාගේ මේ වැඩ සටහන බලලා මටත් හිතුණා කරන්න ,හරිම සන්තෝෂය වෙනවා ඉතාමත් සාර්ථක වුණා .මම තවත් කීප දෙනකුට කීවා .
බොහෝම ස්තුති ඔබ තුමාට අපිව දැනුවත් කළාට .
කරදහයියා සෑදීම දැනුවත් කලඔබට ගොඩක් ස්තුතියි.මම සොයමින් සිටියෙ හරි සතුටුයි.
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුති ඔබතුමා ට
බොහොම ස්තූතියි මහත්මයාණනි.
14:08
බොහාම ස්තූතියි..මාත්මේ ක්‍රමේට් දහයියා හදාගත්තා
li kudu walin hadagannath puluwanda
බොහොම ස්තුතියි
ඔබ තුමාට බොහොම පින්.
ස්තුතියි ඔබ තුමාට ...
කර දහයියා වගාවට යෙදිමෙදි වඩාත් සුදුසු වන්නෙ පසට මිශ්‍ර කිරිමද?
මතුපිට ස්තරයක් ලෙස යෙදිමද?
පසට එකතු කරන්න
ස්තුතියි ....
Bohoma wedagath obathumage video hemadama balanawa theruwan saranai
බොහොම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතිය .
දැන්තමයි කරදහයියා කියන්නෙ මොනවද කියලා දැනගත්තෙ. ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි.
ඔබතුමාට දීර්ගායුශ!
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි .බොහොම පිං. ජේසු පිහිටයි
ස්තුති
ස්තුතිය , හොඳ video එක ක්.
👍🏻 Bohoma sthuthi hodin kiyala denawa ඔබ thuma
ස්තුතිය .....බෙහෙවින්
Math waga karanna kenek .oba thummage veedio harima watinawa.
Bhoma Sthuthi.Obathuma Wishwaye Ashirwadaya Lebewa !!!Sialu Katayuthu Sarthaka Wewa!!!Deergayuwewa!! Budusaranai!!!
ඉතාමත් පැහැදිලි ලෙස කරුණු ඉදිරිපත් කලා . ඔබතුමානන්හට ගොඩාක් ස්තුතියි .
Isthuthi
Thank you very much for valuable presentation
ස්තුති ඔබට බුදු සරණයි
wagawata itha wedagath kara dahayiya niwasedima sakasaa ganna vidiha oba thuma nithaa pehediliwa kiyala denawa.. thwath wedagath videos genna shakthiya dayiriya lebenna ona oba thumata.. jaya...
Bohoma Sthuuthi💚🙏
ඔබ තුමාට බොහොමත් ම ස්තූතියි..!
ස්තුතියි ඔබට
මම කරදහයිය හැදුවා හරිගියා. ඔබතුමාගෙ වීඩියෝ බළල තමයි ඉගෙන ගත්තෙ ස්තුතියි තෙරුවන් සරණයි .
ඉතා වටින වීඩියෝවක්!👍
අවංකව අද තමා දැන ගත්තේ....ඉතාම වැදගත් මහත්තයා ..ස්තුති ඔබට
Budu සරණ oba tumata වැදගත් wada සටහන්
Harima wadagath vide ekak sthuthi
Obathumaage... Video..
Harima.. Watinaa..
Video ''S
Godaakma... Watinawaa..
Bohoma ... Sththiy
Deerghayusa .. Laebewaa
Obathumaata
Theruwan ... Saranai...
ස්තුති යි කියලා දුන්නා ට
ස්තුතියි, දැන් ගෙදර හදාගන්න පුළුවන්, බුදුසරණයි
හරිම හෙදයි බොහෙම පින්
ස්තුතියි
ගොඩක් ස්තුතිය ඔබතුමාට
Thanks for your help and advice on how to make this karadahiya
Bohoma wedagat vedowak obata teruwan saranai
Harima wadagath පාඩමක් .thank you obathumata
Oba thumata godake pin budusarani
Bohoma sthuthiy Kara dahaiya hadaganna kiyala dunnata . Kondis hadana vidiyath puluwannam kiyadenawada . Budusaranai obathumata
ape video akak thiyanawa
Bohoma sthuthiy.ada thama dana gaththa🙏🙏🙏
ඔබතුමාට බොහොම ස්තුතියි...
මාත් හැදුව.. ඔබ තුමාට පින්
Dahayya labaganne kohenda.?
වී ඇඹරෙන මොලෙන් බං...
Hamoma kiwwe ne karadahiya kiya kiya kiwata,me mahaththaya lassanata therum karala dunna pin obathumata 🙏💖
ඉතා ම පැහැදිලි යි....ස්තුතියි . පින් අත්වේවා
බොහොම ස්තූතියි. ඉතාම වැදගත්
Oba thumata ගොඩාක් pin
ගොඩක් ස්තුතියි
ඔබතුමාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි
Isthuthi
Godak sthuthi oba thumata
බොහොම ස්තූතියි..මහතා..දිර්ගායුෂ ලැබෙවා...
Thank You
දහයියා හදන හැටි සොය සොයා හිටියෙ , බොහොම ස්තුති ,!!
Very good vedio l didn't know how to do it thanks sir 😀😊😀
💐🙏🙏🙏🙏💐 Sthuthi.. Oba thumata .. Theruwan saranai ..!!!
Godak sthuthi sir pahadiliwa apita kiyala dunnata ❤❤❤
Bohoma sthuti mahattayo danuma labadeema Gana, ithama hondin pahadili karadenawa, 👌👍♥️
බොහොමයක් තුති මහත්මය මේ වගේ දේවල් කියා දෙනවට
Ane obathumage p nambar e dnna mama me wada waalata ashay
ගොඩක් ස්තූතියි ඔබ තුමාට.බුදුසරණයි!
බෙහෙවින්ම ස්තුතියි මහත්ම
Thank u ඔබ thumata
Harima වැදගත් ස්තුති ඔබට .
Dhaiya puchchna kramaya nodani hitiye obathumata bohomathma sthuthi Budusarani.
Thankyou
godak wedagath vedio ekak bohoma sthuthi
Thank You
ඇට තවාන් කීරීමේ දී ඇල්බිසියා කොල උඩින් තැවරීම යෝගය ද ?
Mamath karadahiya heduwa 🌷🍄🌷 obathumata bohoma sthuthi pin budusarani
Thank you
It's helpful
I tried the small version
ඒ කියල දුන්න පාඩමනම් හරිම පැහැදිලියි.
Bohoma Sthuuthi
Thank you very much
Thank you Mr Ranaweera
මේක බලලා මම කරදාහියා හැදුවා.
ඉතාමත් සාර්ථකයි.
පැය 9 හදා ගන්න පුලුවන් වුනා
Pas misraya hdankota ,kara දහයියා kochra mix krgnna oneda
හොඳ පහසුවෙන් හදා ගන්න පුළුවන් කරදහයියා ඉතාම වැදගත් අවශ්‍යම දැනුත් කිරීමකි ස්තුතියි.
බොහොම ස්තුති ඔබ තුමාට .
Godak vedio mn balanawa uncle thanks so much
Isthuthi
Bohoma isthuthi kiyala dunnata
ස්තූතියි ගොඩක්, හරි ම පැහැදිලියි.
Bohoma sthuthi ❤
Itha pahadiliy. Sthuthiy!
කිලෝ 50ක් හදන්න ,කොපමණ දහයියා ප්‍රමාණයක් ඕනෙද..
Bohoma Sthuthi Oba Thumaata.
Nodanna deyak danagatta, ❤
ඇත්ත කරදහිය ගෙන දෙනුවත්ව හිටියේ නැ හැ. ඉස්තුති ඔබතුමාට 👍
ස්තූතියි පැහැදිලිව කියා දුන්නා
theruwan saranai oba thumata
Thank you budu saranai!
thanks 🙏
Welcome
Bohoma stuti oba tumanta
mage bud kos gasa aurudu 5 ta wadi ekaama eka gediyai hondin hadune sadena sama gatayakma kalu saha alu patavi narakvenava , maduruvata samana maduru novana saththuth eymatha sitinava. kumak kalauthuda , mahathmayanani ? theruwan saranai .
Bohomath sthuthi
Godak sthuthi ❤
i watching your Programe with pleasure
බොහෝම ස්තුතියි
Sthuthi obata mn hoya hoya hitiye kohomada kara dahaiya hadaganna vidiya
කරදහයිය හදනව්දිහ ලොකු ගැටලුවක් වෙලා තිබුනෙ.ඔබතුමාට ගොඩාක් පිං.කහවගාවට යොදන්න පුලුවන්ද.