කර දහයියා හදන පහසුම ක්‍රමය/The easiest way to make kara dahaiya /my lanka ppc

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • kara dahaiya/කර දහයියා /කහ වගාව සහ ඉගුරැ වගාව ඇතුළු ඕනෑම වගාවට බාවිතා කිරීමෙන් සරැ අස්වැන්නක් ලබාගත හැකිය.තවද ගුණාත්මක හොදින් වැඩුණු මූල මංණ්ඩලයක් ලබා ගැනීම සදහා හා පසට කර දහය මිශ්‍ර කර ගැනීමේන් හොදින් ජල වහනයක් දිදු කරවා ගතහැකිය.It can be used in any crop including turmeric and ginger cultivation to get a good yield.මාගේ සතුට ඔබගේ වාගාවේ සාර්ථකත්වයයි /my lalka ppc/
    අපේ මවුබිම ස්වයංපෝෂිත කිරීම සදහා දායක වෙමු.ස්තුතියි ඔබට ජය🙏🙏🙏.

ความคิดเห็น • 462

  • @eldoraplantation7192
    @eldoraplantation7192 ปีที่แล้ว +26

    නියමයි සහෝදරයා, රස්තියාදු ගහන කොල්ළො අතර, ඔබ පවුලට,ගමට,රටට වටිනා නියම රත්තරන් කොල්ලෙක්

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +4

      සහයෝගයට හදවතින්ම ස්තූතියි 👍💖🙏 තෙරුවන් සරණයි 👍💖🙏

    • @InnocentBabyPenguin-yy1gt
      @InnocentBabyPenguin-yy1gt หลายเดือนก่อน

      හොඳටම,හොඳටෝම හොඳයි පුතා.ලේසියෙන්,කෝටි ගණන් සල්ලි හොයන්න,සුපිරි වැඩ්ඩෙක් කියල, සුඛෝපභෝගී ජීවිත ගතකරන්න,තම උපන් රටේ සහෝදර සහෝදරියන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අවාසනාවන්ත දරුවන් අතර ඔබ නම් සුපුන් සදක්.ජයෙන් ජයම ලැබේවා.නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා. ජේසු පිහිටයි බුදු සරණයි පුතාට ❤❤❤❤❤

  • @nilushivinora7138
    @nilushivinora7138 หลายเดือนก่อน +2

    Supiri sahodaraya❤

  • @user-vg3ji4tu7o
    @user-vg3ji4tu7o 10 วันที่ผ่านมา +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කලා බොහොම ඉස්තුති, පසුබිම් වාදනය ටිකක් අඩුකරන්න එතකොට හොදින් ඇහෙනවා ස්තුතියි.

    • @MyLankappc
      @MyLankappc  9 วันที่ผ่านมา +1

      සහයෝගයට හදවතින්ම ස්තුතියි 🙏🙏🙏තෙරුවන් සරණයි 👍💖🙏

  • @faridaaskani4583
    @faridaaskani4583 หลายเดือนก่อน +2

    Good bless you

  • @prasannananayakkara1966
    @prasannananayakkara1966 ปีที่แล้ว +7

    සැබෑම සමාජ සේවකයෙක්. ගුරුමුෂ්ඨියක් නැතිව පැහැදිලි කලා. බුදුසරණයි මල්ලි. ඔබට ජය !!!

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ස්තූතියි 👍💖🙏 තෙරුවන් සරණයි 👍💖🙏

  • @subalanka6784
    @subalanka6784 2 ปีที่แล้ว +8

    සල්ලි ඔයා කර දහයියා හදන හැටි කියල දීපු එකට ඔයාට ගොඩක් ස්තුතියි ඔයාහරියටම මහන්සි වෙලා කියලදුන්න ඔබ කියන කරන සැම දෙයක්ම සාර්ථක වේවා ඔබට පින්

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💓ඔබට ජය පතමි♥️ තෙරුවන් සරනයි🙏🙏🙏

  • @kahandawamudiyanselagegnan8196
    @kahandawamudiyanselagegnan8196 ปีที่แล้ว +13

    බොහොම පින් පුතා ඔයා මෙි කර දහයියා සකස්කර ගන්නා ආකාරය නිවැරදිව කියා දුන්නාට ඔයාගේ සියලු කටයුතු සාර්ථක වෙිවා ,,තෙරැවන් සරණයි ,

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      ඔබගේ් සහයෝගයට හදවතින්ම ස්තූතියිි !!! ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි 👍💖🙏

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 3 หลายเดือนก่อน +3

    නියමයි සහෝදරයා ❤ විශිෂ්ඨ යි ✋🎉 කර දහයියා හදන්න එන වෙලා හිටියේ 🎉 ඒත් සහෝදරයා විශිෂ්ඨ යි පාඩම 🎉🎉🎉🎉🎉🎉

    • @MyLankappc
      @MyLankappc  2 หลายเดือนก่อน +1

      සහයෝගයට හදවතින්ම ස්තුතියි🙏🙏🙏තෙරුවන් සරණයි👍💖🙏

    • @chanuniranjan1347
      @chanuniranjan1347 หลายเดือนก่อน

      ඔබගෙ දනුවත් කිරිම ඉතා වටිනව

    • @chanuniranjan1347
      @chanuniranjan1347 หลายเดือนก่อน

      අපි කරදහයියා හදන්න කපු කට්ටක්

    • @chanuniranjan1347
      @chanuniranjan1347 หลายเดือนก่อน

      ඉතම පහදිලියි

    • @chanuniranjan1347
      @chanuniranjan1347 หลายเดือนก่อน

      අහෙනව අහෙනව මල්ලියො

  • @raveenzing4218
    @raveenzing4218 14 วันที่ผ่านมา +1

    ඔබගේ මේ වැඩේ නියමයි අයියා......ගොඩක්ම දේවල් දැනගත්තා මේකෙන්......මට ස්කොච් බොනට් නයි මිරිස් වගාවට මේක ඕනි ඒ නිසා මේවා හදන්න කියලා දුන්න එකට ඔබට පිං.......අයියා ......ජයම වේවා ඔබට.......❤️❤️👍🙏

    • @MyLankappc
      @MyLankappc  9 วันที่ผ่านมา +2

      සදා ජය පතමි 👍💖🙏සම්මා සම්බුදු සරණයි 👍💖🙏

    • @raveenzing4218
      @raveenzing4218 9 วันที่ผ่านมา

      @@MyLankappc ඔබටත් එසේම වේන්න ඕනි.....බුදුසරණයි ❤️🙏

  • @maheshindikanandasena6916
    @maheshindikanandasena6916 ปีที่แล้ว +10

    නියමයි මල්ලි ඉතාම හොදින් පැහැදිලි කලා හුගාක් මහන්සි වෙලා. 🙏❤️🙏
    ඔබේ සියලු කටයුතු සර්ව්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!! 💚💚💚
    තෙරැවන් සරණයි !!

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියිි තෙරුවන් සරණයි !!!👍💖🙏

  • @sureshmadusanka8890
    @sureshmadusanka8890 23 วันที่ผ่านมา +1

    සුපිරි බන්❤❤❤❤

    • @MyLankappc
      @MyLankappc  9 วันที่ผ่านมา

      ස්තුතියි 👍💖🙏තෙරුවන් සරණයි 👍💖🙏

  • @rohanfernando4603
    @rohanfernando4603 2 ปีที่แล้ว +7

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තූතියි

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ස්තුතියි.තෙරුවන් සරනයි🙏🙏🙏

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 วันที่ผ่านมา

    ඔයා හොදින් කියල දුන්නා ...

  • @kumarikumari7136
    @kumarikumari7136 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලි කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක්👍 තෙරුවන් සරනයි🙏🙏🙏.

  • @SeethaHerath-kg5wt
    @SeethaHerath-kg5wt 14 วันที่ผ่านมา +1

    ❤good idiya mama Kara dahaiya hadaganna kramaya danathiva hitiye godakpin

    • @MyLankappc
      @MyLankappc  9 วันที่ผ่านมา

      සදා ජය පතමි 👍💖🙏දළදා සමිඳු පිහිටයි 👍💖🙏

  • @wasantharathnayaka4604
    @wasantharathnayaka4604 ปีที่แล้ว +2

    නියමයි කොල්ලෝ සුපිරි.හිත හොඳ කොල්ලෙක් උඹ...❤️❤️❤️❤️

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ස්තූතියිි තෙරුවන් සරණයි 👍💖🙏

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම වැදගත් වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බැලුවා යාලු ස්තූතී ඔයාට 🥰👍
    සුභ දවසක් වේවා

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය පතමි🙏🙏🙏 .

  • @SenarathnaKarunarathnage
    @SenarathnaKarunarathnage หลายเดือนก่อน +1

    Niyamai

  • @dammikasiriwardana1735
    @dammikasiriwardana1735 24 วันที่ผ่านมา

    Hetha Hoda kollek mamat wade patan gannawa godak sthuthi.❤

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියෝ එකක්.ස්තුතියි. බුදුසරණයි සියලු දෙවි රැකවරනයි ඔබට. දන්න දේ නිවරදිව කියලා දෙනවාට
    දීර්ගායුශම ප්‍රර්තනා කරනවා.❤❤❤❤

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน +1

      සහයෝගයට හදවතින්ම ස්තුතියි🙏🙏🙏ජය පතමි තෙරුවන් සරණයි👍💖🙏

  • @SuwadarachchiManampita-ne5mn
    @SuwadarachchiManampita-ne5mn 5 หลายเดือนก่อน +1

    ඔඹ තුමන්ගේ දැනුවත් කිරීම පිළිබඳව බොහොමත් ස්තුතියි !💕💕💕💕💕💕💕

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි👍💖🙏තෙරුවන් සරණයි👍💖🙏

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 4 หลายเดือนก่อน +1

    ඔයා වැඩේ හොඳටම පැහැදිලි කරල දුන්නා .බොහෝම ස්තූතියි සුබ අනාගතයක් පුතේ.

    • @MyLankappc
      @MyLankappc  4 หลายเดือนก่อน +1

      ජයෙන් ජය පතමි තෙරුවන් සරණයි👍🙏💖🙏

  • @hnmuthukumarana859
    @hnmuthukumarana859 2 ปีที่แล้ว +2

    පැහැදිලිව කියා දුන්නා.
    ඔබට ගෙඩක් ස්තුතියි.

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @noname3577
    @noname3577 12 วันที่ผ่านมา +1

    හොදයි , හොදයි තෙරුවන් සරණයි

    • @MyLankappc
      @MyLankappc  9 วันที่ผ่านมา +1

      සම්මා සම්බුදු සරණයි 👍💖🙏

  • @user-nq3qe4hm2g
    @user-nq3qe4hm2g 5 หลายเดือนก่อน +2

    Ela නියම වැඩක්

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      ස්තුතියි සදා ජය 👍👍👍තෙරුවන් සරණයි👍💖🙏💖🙏

  • @winfridfernando7827
    @winfridfernando7827 3 หลายเดือนก่อน +1

    Kisima liba kamak ne kiyala denawa bohoma sthuthi pin'

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 🙏🙏🙏 ජයවේවා 👍 තෙරුවන් සරණයි👍💖🙏

  • @lakshmanweerasuriya2195
    @lakshmanweerasuriya2195 หลายเดือนก่อน

    Hodatama pehedili karanawa. godak sthuthiii❤

  • @surangapradeep2296
    @surangapradeep2296 ปีที่แล้ว +2

    ගොඩක් හොදට වැඩෙ කරා.. බොහොම ස්තුතියි මල්ලි...සුභ පැතුම්......

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      ස්තූතියිි !!!"තෙරුවන් සරණයි 👍💖🙏

  • @ayeshavithanage3651
    @ayeshavithanage3651 2 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක් ස්තුතියි

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක් 🙏තෙරුවන් සරනයි🙏🙏🙏

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි නියමෙට පැහැදිලි කරලා දුන්න ඔබ‍ට ජය වේවා ❤

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තූති කරමි තෙරුවන් සරණයි ජයවේවා👍💖🙏

  • @ruwanbandara3219
    @ruwanbandara3219 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට ..ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා .අවoකව කියලා දුන්නා .ජයවේවා ඔබට .

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ආදරෙයි 💓ජය පතමි♥️👍🙏 තෙරුවන් සරනයි🙏🙏🙏

  • @sahanthennakoon760
    @sahanthennakoon760 4 หลายเดือนก่อน +1

    ගොඩ දෙනෙක් වටේ යවනවා හරියට අවශ්‍ය දේ කියන්නේ නෑ බොහොම ස්තූතී පැහැදිලි කිරීමට

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏🙏🙏 දළදා සමිඳු පිහිටයි👍💖🙏👍💖🙏

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි .හොදටම පැහැදිලි කරා.....ඔයාට ජය.👍👍❤️

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ඔබට ජය පතමි.⁣ තෙරුවන් සරනයි🙏.

  • @rolandpereira2519
    @rolandpereira2519 3 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි, ගොඩක් වාටිනවා

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 👍💖🙏

  • @wimalgunaratne4568
    @wimalgunaratne4568 5 หลายเดือนก่อน +1

    ඉතා ම වැදගත් පාඩමක් මල්ලියේ.ස්තූති.

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි👍💖🙏

  • @samanpriyawijesinghe3586
    @samanpriyawijesinghe3586 6 หลายเดือนก่อน +1

    මචන් මට ඕනිම කරපු වීඩියෝ එකක් නියමෙටම කියල දුන්නා ...❤❤❤ස්තුති මචෝ.....👍👍👍👍

    • @MyLankappc
      @MyLankappc  6 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා👍💖🙏

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 3 หลายเดือนก่อน +1

    ඉතා හොදයි කොල්ලෝ කරුණු දැක්වීම.ස්තුතියි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️👌

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน +1

      සහයෝගයට හදවතින්ම ස්තුතියි🙏🙏🙏 තෙරුවන් සරණයි👍💖🙏

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 16 วันที่ผ่านมา +1

    Niyameta kiyaladenawa

    • @MyLankappc
      @MyLankappc  9 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 👍💖🙏

  • @lalithindunilrathnayake2950
    @lalithindunilrathnayake2950 ปีที่แล้ว +1

    බොහෝම පැහැදිලි video වක්, ස්තුතියි ඔබට .

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණයි 👍💖🙏

  • @KankanammanageGnawathi-px9sb
    @KankanammanageGnawathi-px9sb หลายเดือนก่อน

    Nidimaragena karapu vdiyo akata bohoma sthuthi i bohoma wtinawa

  • @roopasinghegamage191
    @roopasinghegamage191 6 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියාල දුන්නට පුතාට ස්තූතියි.

    • @MyLankappc
      @MyLankappc  6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි👍💖🙏

  • @SpectroNaran
    @SpectroNaran 6 หลายเดือนก่อน +1

    හරිම ක්‍රමය මේකතමයි මමත් කලා ඔබට ජය❤❤❤❤❤❤❤

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි සරණයි ජයවේවා🙏💖👍

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔබට යහපතක්ම වෙිවා ජයවෙිවා

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සුභදවසක් 🙏🙏🙏 තෙරුවන් සරණයි 👍💖🙏

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි පුතා ඔයා මේක කරන
    හැටි හොඳටම කියලා දෙනවා බොහොම පින් බුදු සරණයි.

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාටත් යහපතක්ම වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @nandanidvn7899
      @nandanidvn7899 ปีที่แล้ว

      Ma heduwe eluminiyam hattiyak lipe thiya
      hedi gamin kalu pata wana vita lipen bagannawa dahaiya 1ka hiyameta thiyanawa

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබට

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක්🙏 තෙරුවන් සරනයි🙏🙏🙏

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 ปีที่แล้ว +6

    ඉතා වටිනා වීඩියෝවක්...! ඔබට ජය...!! 👍💐

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ජය පතමි🙏🙏🙏.

    • @harischandrahettiarachchi9564
      @harischandrahettiarachchi9564 2 ปีที่แล้ว +1

      ඉතා වැදගත් උපදෙස් ඔබට ජය තෙරුවන් සරණයි දෙචි පිහිටයි

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ඔබටත් ඔබගේ පවුලේ සියලදම දෙනාටත් යහපතක්ම වේවා ස්තුතියි ඔබට🙏 🙏🙏🙏🙏🙏🙏

    • @lakshmiuyangoda5013
      @lakshmiuyangoda5013 2 ปีที่แล้ว +1

      සුපිරි

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว

      @@lakshmiuyangoda5013 ස්තුතියි👍♥️🙏

  • @sumithranawaka4943
    @sumithranawaka4943 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා ඉතාමත් පැහැදිලිව කියල දුන්නා ඔයා

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      ස්තුතියි තෙරුවන් සරණයි👍🔥🙏

  • @samankumara6553
    @samankumara6553 2 ปีที่แล้ว +2

    නියමයි හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි👍👍👍👍👍

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ♥️ ස්තුතියි ඔබට ජය පතමි♥️👍🙏

    • @PathmaLiyanamana
      @PathmaLiyanamana 6 หลายเดือนก่อน

      ​@@MyLankappc😅😅😅😢❤❤

  • @kumarakumaraa8156
    @kumarakumaraa8156 หลายเดือนก่อน

    ඇත්තටම ⁣⁣හොද පැහැදිලි කිරිමක් ගොඩක් වටිනවා

    • @MyLankappc
      @MyLankappc  26 วันที่ผ่านมา

      ස්තුතියි තෙරුවන් සරණයි👍🙏💖

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 2 ปีที่แล้ว +2

    නියමයි යාළුවා හොදටම කලා.... වැඩ කාරයා...❤❤❤❤❤

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ස්තුතියි👍👍👍♥️♥️♥️🙏🙏🙏

  • @mjagro63
    @mjagro63 ปีที่แล้ว +1

    හැමදේම හොදට පැහැදිලිව කියාදුන්නට ඔබ තුමාට ස්තූතියි ..❤

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සහයෝගයට හදවතින්ම ස්තූතියි තෙරුවන් සරණයි 👍💖🙏

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 5 หลายเดือนก่อน +1

    Godak hoda wedak oya karanne budu saranayi oyata

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      දළදා සමිඳු පිහිටයි👍🙏👍🙏👍🙏👍💖🙏

  • @mailangeranaweera180
    @mailangeranaweera180 ปีที่แล้ว +1

    ඔබට කියා දුන්නට ගොඩක් ස්තුතියි

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සුභ දවසක්වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි 👍💖🙏

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha4948 ปีที่แล้ว +2

    නියමයි බුදු සරණයි 👍👍👍👍

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว

      ස්තූතියිි 🙏 තෙරුවන් සරණයි 👍💖🙏

  • @ashokathilakarathna4432
    @ashokathilakarathna4432 2 หลายเดือนก่อน

    Harima hodi mahttaya B s

    • @MyLankappc
      @MyLankappc  2 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏🙏🙏 සදා ජය👍💖🙏

  • @thusharukshini7566
    @thusharukshini7566 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි යාළුවා

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක් 🙏තෙරුවන් සරනයි🙏🙏🙏

  • @janathchandrasiri2623
    @janathchandrasiri2623 6 หลายเดือนก่อน +2

    නියමයිපුතා

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා👍💖🙏👍💖🙏

  • @nadeemaanilmini8737
    @nadeemaanilmini8737 8 หลายเดือนก่อน +2

    නියමයි. මේ දවස්

    • @nadeemaanilmini8737
      @nadeemaanilmini8737 8 หลายเดือนก่อน +1

      මේ වැස්සඑක්කතමයි බැරි

    • @MyLankappc
      @MyLankappc  8 หลายเดือนก่อน +1

      👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🙏

  • @user-eh1qn3vx8b
    @user-eh1qn3vx8b 7 หลายเดือนก่อน +1

    Supri kolek vade hariyatama kala theruvan saranai mali..

    • @MyLankappc
      @MyLankappc  7 หลายเดือนก่อน +1

      ස්තූතියි🙏🙏🙏 තෙරුවන් සරණයි👍💖🙏

  • @sanathprasanna4612
    @sanathprasanna4612 6 หลายเดือนก่อน +1

    බොහොම හොදයි සහෝදරයා වටිනා වීඩියෝ එකක්

    • @MyLankappc
      @MyLankappc  6 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏

  • @rmygprathnayaka1575
    @rmygprathnayaka1575 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක බුදු සරණයි ඔයාට මල්ලි

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      සුභ දවසක්වේවා🙏 සහයෝගයට හදවතින්ම ස්තූතියි !!! තෙරුවන් සරණයි 👍💖🙏

  • @kapilakumara-yb7wf
    @kapilakumara-yb7wf 7 หลายเดือนก่อน +1

    එල මචං ..සුපිරියක්

    • @MyLankappc
      @MyLankappc  7 หลายเดือนก่อน +1

      ස්තූතියි👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🙏, තෙරුවන් සරණයි!!!

  • @ranjaniwijayakoon7137
    @ranjaniwijayakoon7137 2 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමක් අපි ගම්පහ රුපියල් 30 දහයියා උරයක් බුදු සරණයි මල්ලී

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +2

      අපි අසරණ වෙලාවගේ සිතට දැනෙනවා.👍👍👍♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ඔබට ජය පතමි🙏🙏🙏

    • @lalanidamayanthi2242
      @lalanidamayanthi2242 2 ปีที่แล้ว

      ඒකෙ ග්‍රෑම් කොච්චර තිබුනද.

  • @janakaprasad1816
    @janakaprasad1816 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว

      ස්තුතියි!

  • @indikalakmal2842
    @indikalakmal2842 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක්👍 තෙරුවන් සරනයි🙏🙏🙏

  • @hiranisachintha3777
    @hiranisachintha3777 10 หลายเดือนก่อน +1

    xcellent my dear friend. Thank you very much.

    • @MyLankappc
      @MyLankappc  10 หลายเดือนก่อน +1

      Thank you very much for the support,👍❤️‍🔥🙏

  • @sarathliyanage8464
    @sarathliyanage8464 10 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ....!!!

    • @MyLankappc
      @MyLankappc  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි👍❤️‍🔥🙏

  • @user-ye8lx2lx1c
    @user-ye8lx2lx1c 4 หลายเดือนก่อน +1

    Niyamai putha theruwansaranay

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน +1

      ස්තුතියි 🙏🙏දළදා සමිඳු පිහිටයි👍💖🙏

  • @user-sl8qo8uf4j
    @user-sl8qo8uf4j 5 หลายเดือนก่อน +1

    Godak pin budusaranai putha.

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි🙏 ඔබට

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි👍💖🙏

  • @dhammikagunawardena9412
    @dhammikagunawardena9412 2 ปีที่แล้ว +1

    Excellent my dear friend. Thanks

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      Thank you from the bottom of my heart👍👍👍💓💓💓🙏🙏🙏

  • @savanpinsara8130
    @savanpinsara8130 2 ปีที่แล้ว +1

    👌 නියම වැඩක්

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක්👍👍👍❤❤❤

  • @diliniapsara1794
    @diliniapsara1794 2 ปีที่แล้ว +1

    Aiya godak hodata pahadili karala denawa.thanks aiye balaporoththuwen hitapu vedio ekak.jaya wewa!

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ සහයෝගයට හදවතින්ම ♥️ ඔබට ජය පතමි♥️👍🙏

  • @indikashi2108
    @indikashi2108 หลายเดือนก่อน

    Thanks sooooo hugak hodaiiii

    • @MyLankappc
      @MyLankappc  26 วันที่ผ่านมา

      ස්තුතියි 🙏තෙරුවන් සරණයි 👍🙏💖

  • @cyril-do6wi
    @cyril-do6wi 5 หลายเดือนก่อน +1

    Thanks
    😃😃😄 20:32

    • @MyLankappc
      @MyLankappc  4 หลายเดือนก่อน +1

      Welcome👍👍👍💖💖💖💐💐💐🙏🙏🙏

  • @DasunHasaral-xw2cg
    @DasunHasaral-xw2cg 4 หลายเดือนก่อน +1

    Niyamai ayya. Theruna hondata

    • @MyLankappc
      @MyLankappc  4 หลายเดือนก่อน +1

      ජය පතමි තෙරුවන් සරණයි👍💖🙏

  • @vijithasunil1823
    @vijithasunil1823 2 ปีที่แล้ว +1

    Thank you very very good GOD BE WITH YOU AND YOURS FOREVER AND EVER AMEN

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      Thank you from the bottom of my heart.👍👍👍💓💓💓🙏🙏🙏

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 5 หลายเดือนก่อน +1

    ❤බොහොම හොදයි පුතේ ඔයාට ස්තූතියි❤❤❤❤❤❤

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏👍💖🙏👍💖🙏

  • @wipulapathirana8220
    @wipulapathirana8220 2 หลายเดือนก่อน

    නියමයි ...ඔයාගෙ හිත හොදයි .තෙරුවන් සරණයි ...

    • @MyLankappc
      @MyLankappc  2 หลายเดือนก่อน

      දළදා සමිඳු පිහිටයි👍💐💖🙏

  • @user-yb1gz4ly1p
    @user-yb1gz4ly1p 5 หลายเดือนก่อน +1

    Niyamayi Machan niyamayi

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි🙏💖👍

  • @yapasunil2154
    @yapasunil2154 3 หลายเดือนก่อน +1

    Thanks

    • @MyLankappc
      @MyLankappc  3 หลายเดือนก่อน +1

      Welcome👍💖🙏👍💖🙏

  • @nadunomasha
    @nadunomasha หลายเดือนก่อน +1

    Godak stuti terannama kiyala dunnata

    • @MyLankappc
      @MyLankappc  หลายเดือนก่อน +1

      ජය පතමි👍💐💖තෙරුවන් සරණයි🙏🙏🙏

  • @madhushiwanigasekara5666
    @madhushiwanigasekara5666 ปีที่แล้ว +1

    නියමයි මල්ලි

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      ස්තූතියි තෙරුවන් සරණයි 👍💖🙏

  • @sameerasampath6351
    @sameerasampath6351 ปีที่แล้ว +1

    සුුපිරි, ස්තූතියි

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว +1

      👍💖💖💖

  • @pathum477
    @pathum477 24 วันที่ผ่านมา

    Thank you bn

  • @viduraprasanna6244
    @viduraprasanna6244 2 ปีที่แล้ว +1

    ඉතාම හොඳ පැහැදිලි කිරිමක්

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක් 🙏තෙරුවන් සරනයි🙏🙏🙏

  • @jharakmaskanamuntasinhalat6094
    @jharakmaskanamuntasinhalat6094 2 ปีที่แล้ว +2

    නියමයි මල්ලි වීඩියොව තව ඔයාව දන්න වගාවන් ගැන උපදෙස් දෙන්න

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම,හදවතින්ම ♥️ ස්තුතියි ඔබට🙏

  • @chandadasanayaka5704
    @chandadasanayaka5704 5 หลายเดือนก่อน +1

    ඉතා හොද ව්ඩ් යොඑකක්

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      සදා ජය ජයපදිමි👍💖🙏

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 11 หลายเดือนก่อน +1

    සුපිරි මචන් . ❤❤❤❤

    • @MyLankappc
      @MyLankappc  11 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි👍❤️‍🔥🙏

  • @user-gk7yp5pr7k
    @user-gk7yp5pr7k 5 หลายเดือนก่อน +1

    Godak sthuthi putha

    • @MyLankappc
      @MyLankappc  5 หลายเดือนก่อน +1

      දළදා සමිඳු පිහිටයි👍💖🙏

  • @cookboy8671
    @cookboy8671 2 ปีที่แล้ว +1

    Niyamai brooo👍

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏 සුභ දවසක්👍

  • @user-kr9ml3iw5g
    @user-kr9ml3iw5g 6 หลายเดือนก่อน +1

    Niyamai❤

    • @MyLankappc
      @MyLankappc  6 หลายเดือนก่อน

      ස්තුතියි👍💖🙏 තෙරුවන් සරණයි👍💖🙏👍💖🙏

  • @user-lw2hb5cd1j
    @user-lw2hb5cd1j 4 หลายเดือนก่อน +1

    Supiri mcho

    • @MyLankappc
      @MyLankappc  4 หลายเดือนก่อน +1

      ස්තුතියි තෙරුවන් සරණයි👍💖🙏👍💖🙏

  • @hemanthakumara5655
    @hemanthakumara5655 6 หลายเดือนก่อน +1

    වගා කරන කුඹුරේ ම කර දහයියා හදන්න බැරි ද? වටිනා විඩියෝවක්.❤

    • @hemanthakumara5655
      @hemanthakumara5655 6 หลายเดือนก่อน +1

      👍

    • @MyLankappc
      @MyLankappc  6 หลายเดือนก่อน +1

      කඹුරේ හදාගන්න බෑ.ගොඩබිම තැනිතලා හොඳින් පිරිසිදු කරගත්තු හයිය පොළොවක පොළවක තමා පහසු තෙරුවන් සරණයි👍💖🙏

  • @tharushanethsara3892
    @tharushanethsara3892 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ayye.👍👍

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ස්තුතියි. සුභ දවසක්🙏 තෙරුවන් සරනයි🙏🙏🙏.

  • @indraparhirana4809
    @indraparhirana4809 2 ปีที่แล้ว +1

    Godakhoda wadasatahanak budusaranai

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක් 🙏තෙරුවන් සරනයි🙏🙏🙏

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 2 ปีที่แล้ว +1

    නියමයි.

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      ස්තුතියි තෙරුවන් සරනයි🙏

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 ปีที่แล้ว +1

    ඔයා තමයි නියමෙටම කියලා දුන්නේ

    • @MyLankappc
      @MyLankappc  ปีที่แล้ว

      ස්තූතියි තෙරුවන් සරණයි 👍💖🙏

  • @wadithalasadara3804
    @wadithalasadara3804 2 ปีที่แล้ว +2

    Ala kollo

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว

      👍👍👍♥️♥️♥️🙏!

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 2 ปีที่แล้ว +1

    Malliyo veediyowa supiri.thanks .🙏👍thawa tikak saunds wadi karanna.samahara thanwala ahenawa madi.👍👍👍👍🙏🙏🙏

    • @MyLankappc
      @MyLankappc  2 ปีที่แล้ว +1

      සුභ දවසක්👍 ස්තුතියි🙏 තෙරුවන් සරනයි🙏🙏🙏