ගෙදරදිම කර දහයියා නිෂ්පාදන How To Make A Biochar Machine කර දහයියා හදන්නේ කොහොමද kara dahayiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 46

  • @sudagaranvinida
    @sudagaranvinida 9 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි මහත්මයා.පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි 👏👏👏

  • @sinethbuddika2116
    @sinethbuddika2116 ปีที่แล้ว +3

    Niyama මනුස්සයෙක් ❤❤❤

  • @prarthanadewmini8872
    @prarthanadewmini8872 ปีที่แล้ว

    ස්තූති ඔබට යහපතක්ම වේවා .තෙරුවන් සරණයි ♥️

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 11 หลายเดือนก่อน

    ස්තූතිය ඔබතුමාට 👍👍🙏🙏🙏

  • @Himi-Diri
    @Himi-Diri 11 หลายเดือนก่อน

    ආයුබෝවන්...ස්තුතියි දැනුවත් කිරීමට

  • @UpendrePaulWelangoda
    @UpendrePaulWelangoda 10 หลายเดือนก่อน

    ඉතා වටින වීඩියෝවක්!👍

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it หลายเดือนก่อน

    ස්තූතියි 👌🙏🇮🇹

  • @suranji31
    @suranji31 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔබට .

  • @anuradhadissanayake3940
    @anuradhadissanayake3940 10 หลายเดือนก่อน

    Hamadama yamak kiyala dun obata thank

  • @SeethaHerath-kg5wt
    @SeethaHerath-kg5wt 5 หลายเดือนก่อน

    Good idea Mr ranasinghe

  • @chamindachaminda-p4k
    @chamindachaminda-p4k 11 หลายเดือนก่อน

    Godak hodai wadasatahana,thuthi obata.ada mulin baluwe..❤

  • @AmandiImasha-x8c
    @AmandiImasha-x8c 8 หลายเดือนก่อน

    marama watinawa sirge danuma apita

  • @නිල්මිනී
    @නිල්මිනී ปีที่แล้ว +1

    බොහොම ඉස්තූතියි නිහාල් මහත්තයෝ❤❤❤🙏🙏🙏🙏

  • @avishka8141
    @avishka8141 ปีที่แล้ว

    ඔබතුමාගේ සියලු වැඩ කටයුතු අති සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත්වේවා..❤❤

  • @mangalagodellawattage2275
    @mangalagodellawattage2275 11 หลายเดือนก่อน

    Godak hoda deyak pin obata

  • @SeelakaThushan
    @SeelakaThushan 11 หลายเดือนก่อน +3

    හිත හොද සැහැල්ලු මනුස්සයෙක්

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 10 หลายเดือนก่อน

    Ayubowan wasanawan
    Mata mathak une issara Lalith S Maithripala announce karanakota patan gatte ohoma thama.
    Jaya wewa.

  • @දැනුමගවේෂක
    @දැනුමගවේෂක ปีที่แล้ว

    Nihal aiya❤

  • @Rajitha3674
    @Rajitha3674 ปีที่แล้ว +5

    කල් යල් බලා ගොවි තැන් කිරිම . කියලා රාසායනික පොර ගෙන්න කලින් ගැමියො එ ක්‍රමයට වගා කරලා තියෙනවා . කිසිම පොහොරක් නැතිව තරමක හොද අස්වැන්නක් ගන්න පුලිවන් . එකේ වෙන්නෙ එක එක මාස වලට වැටෙන හිරු එලියෙ වෙනසක් තියෙනවා එ හිරු එලියෙ වෙනස් විම ශාක වලට බලපානව.. එ විදිහට තමයි ගොරවන කාල අල්ලලා යල හා මාස් කන්න කියලා තියෙන්නෙ .එ කන්න දෙකෙම තියෙන මාස වල හිරු එලියෙන් නිකුත් කරන කිරන වෙනස් වෙනවා .එ අනුව එක මාසයක හොදින් මුල් වර්දනය වෙනවා ඉලගට හොදට ගොරවනවා අහසින් නයිට්‍රජන් වැටිලා ශාකය හොදින් වරදනය වෙනවා ඉලග වාසවල් වල කද වර්දනය .මල් හට ගැනිම .පල දැරිම වෙනවා .කිසිම පොරක් නැතිව වගාකරන්න පුලුවන් . එක ඇත්තක් මම දැකලා තියෙනවා පොල්. පුවක්. දඩු පැලවෙන ශාක වල සමහර කාල වල මුල් අදිනව . පුවක් වල එකම කාල පාරාසයක අවුරුද්දට දෙපාරක් හැදෙනවා .. එවාගෙ එලවලුත් හරියට එ මාස අදුරගෙන හරියට කරහම පොර ,පලිබොද නාශක ඔන නැ මොක ගැන විස්තරයක් හොයලා එවිදිහට වගා කරලා බලලා ගොවින් දැනුවත් කරලා විඩිඔ එකක් දාන්න පුලුවන්න්ද .ගොවින්ගෙ ජිවිතත් සරු වෙනවා ජනතාව වහ කන එකත් අඩු ව්ව්නවා .මෙක ගැන විඩියො එකක් අනිවාරයෙන්ම ඔන .මෙ විදිහට වගා කරලා කබනික පොර ප්‍රමානයත් අඩු කරගෙන ලොකු ලාබොකුත් එක්ක හොද අස්වැන්නක් ගන්න පුලුවන්නෙ

  • @pavanchank5465
    @pavanchank5465 ปีที่แล้ว

    ඔබතුමා කියල දුන්න පෝර වර්ගයි දියර පෝර වරගයි කෘමි විකර්ෂක ටිකයි වී වගාවට පාවිච්චි කරන විදිහත් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද? 🤝

  • @SunilShanthalb
    @SunilShanthalb 2 หลายเดือนก่อน

    ස්තුති කියාලා දුන්නට.මෙි දහයියා දුම විශ සහිතයිද .ගෙවල් අසල පිචිචුවට වරදක් නැද්ද.

  • @heliysheleena5243
    @heliysheleena5243 ปีที่แล้ว

    Muriya malu mirish valata pohora dana kala satahanath samaga vidiyo akak one.

  • @chamaraliyo9069
    @chamaraliyo9069 9 หลายเดือนก่อน

  • @surajmadhuranga4425
    @surajmadhuranga4425 ปีที่แล้ว

    Amu miris gena video ekak krnnko

  • @chalikadilshan3737
    @chalikadilshan3737 ปีที่แล้ว

    Oba තුමාගේ පැහැදිලි kirima godak hodai hemadama wahinawa kohomada wagakaranne kiyadenna

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt ปีที่แล้ว

    👍 👍 ❤❤

  • @firasmohamed6342
    @firasmohamed6342 ปีที่แล้ว

    ❤❤❤

  • @TheFlashmark
    @TheFlashmark ปีที่แล้ว +1

    වදුරන්ගෙන් ගෙවතු වගාව බෙර ගන්නේ කොහොමද?

  • @sunethradissanayake641
    @sunethradissanayake641 8 หลายเดือนก่อน

    ඔබගේ සියලු කටයුතු සාර්ථකම වේවා !

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada ปีที่แล้ว

    ❤😇

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 ปีที่แล้ว

    Sthuthiiiiii

  • @chamindapremathilaka3734
    @chamindapremathilaka3734 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @Slvilegcook
    @Slvilegcook ปีที่แล้ว

    Aluth video oni

  • @heliysheleena5243
    @heliysheleena5243 ปีที่แล้ว

    Vidiyo danna den parakku venava . Muriya malu mirish waga karana vidiya danna .

  • @Subhash3z
    @Subhash3z 7 หลายเดือนก่อน

    කොහොමද ඒ ඇතුලෙ කලින් ගිනිගන්න දහයියා අලුවෙන්නැත්තේ.

  • @kgpradeep2001
    @kgpradeep2001 ปีที่แล้ว

    මහත්තයා මගෙ බටු වගාවේ කොල කුනු වෙනව වටෙටම ගහෙ කදත් නරක් වෙනවා වගේ වෙලා

  • @WsnishanthaFernandoWarnakulaso
    @WsnishanthaFernandoWarnakulaso ปีที่แล้ว +2

    කර දහෛය වලින් වගවට සිඩුවන ගුනය කුමක්ද ? ගසකට ඩමන ප්‍රමනය කොපමණද ?හල් මොල්වල තියෙන කර දහිය හොද නෙද්ද

  • @DumindaJeewan-zt1zc
    @DumindaJeewan-zt1zc ปีที่แล้ว +3

    නිතර වැසි සහිත පළාත් වල ගෙවතු වගාව කරන ආකාරය කියා දෙන්න මහත්මයා.

  • @kgpradeep2001
    @kgpradeep2001 ปีที่แล้ว

    පුලුවන්නම් මට උත්තරයක් දෙන්න බටු කොල කුනු වෙන්න හෙතුව

    • @iaa3747
      @iaa3747 10 หลายเดือนก่อน

      Dileera rogayak oya okta capton kiyl tiye eka gnna nttm dilira rashayak gnna

  • @dsengineering145
    @dsengineering145 22 วันที่ผ่านมา

  • @thuansajahan4048
    @thuansajahan4048 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @tharindurajapaksha3406
    @tharindurajapaksha3406 2 หลายเดือนก่อน

    ❤❤