ගෙදරදිම කර දහයියා නිෂ්පාදන How To Make A Biochar Machine කර දහයියා හදන්නේ කොහොමද kara dahayiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 42

  • @user-yx7fg6su4r
    @user-yx7fg6su4r 7 หลายเดือนก่อน +3

    හිත හොද සැහැල්ලු මනුස්සයෙක්

  • @sudagaranvinida
    @sudagaranvinida 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූතියි මහත්මයා.පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි 👏👏👏

  • @Rajitha3674
    @Rajitha3674 11 หลายเดือนก่อน +5

    කල් යල් බලා ගොවි තැන් කිරිම . කියලා රාසායනික පොර ගෙන්න කලින් ගැමියො එ ක්‍රමයට වගා කරලා තියෙනවා . කිසිම පොහොරක් නැතිව තරමක හොද අස්වැන්නක් ගන්න පුලිවන් . එකේ වෙන්නෙ එක එක මාස වලට වැටෙන හිරු එලියෙ වෙනසක් තියෙනවා එ හිරු එලියෙ වෙනස් විම ශාක වලට බලපානව.. එ විදිහට තමයි ගොරවන කාල අල්ලලා යල හා මාස් කන්න කියලා තියෙන්නෙ .එ කන්න දෙකෙම තියෙන මාස වල හිරු එලියෙන් නිකුත් කරන කිරන වෙනස් වෙනවා .එ අනුව එක මාසයක හොදින් මුල් වර්දනය වෙනවා ඉලගට හොදට ගොරවනවා අහසින් නයිට්‍රජන් වැටිලා ශාකය හොදින් වරදනය වෙනවා ඉලග වාසවල් වල කද වර්දනය .මල් හට ගැනිම .පල දැරිම වෙනවා .කිසිම පොරක් නැතිව වගාකරන්න පුලුවන් . එක ඇත්තක් මම දැකලා තියෙනවා පොල්. පුවක්. දඩු පැලවෙන ශාක වල සමහර කාල වල මුල් අදිනව . පුවක් වල එකම කාල පාරාසයක අවුරුද්දට දෙපාරක් හැදෙනවා .. එවාගෙ එලවලුත් හරියට එ මාස අදුරගෙන හරියට කරහම පොර ,පලිබොද නාශක ඔන නැ මොක ගැන විස්තරයක් හොයලා එවිදිහට වගා කරලා බලලා ගොවින් දැනුවත් කරලා විඩිඔ එකක් දාන්න පුලුවන්න්ද .ගොවින්ගෙ ජිවිතත් සරු වෙනවා ජනතාව වහ කන එකත් අඩු ව්ව්නවා .මෙක ගැන විඩියො එකක් අනිවාරයෙන්ම ඔන .මෙ විදිහට වගා කරලා කබනික පොර ප්‍රමානයත් අඩු කරගෙන ලොකු ලාබොකුත් එක්ක හොද අස්වැන්නක් ගන්න පුලුවන්නෙ

  • @user-nb3cm4zc1c
    @user-nb3cm4zc1c 11 หลายเดือนก่อน +2

    කර දහෛය වලින් වගවට සිඩුවන ගුනය කුමක්ද ? ගසකට ඩමන ප්‍රමනය කොපමණද ?හල් මොල්වල තියෙන කර දහිය හොද නෙද්ද

  • @SeethaHerath-kg5wt
    @SeethaHerath-kg5wt หลายเดือนก่อน

    Good idea Mr ranasinghe

  • @sinethbuddika2116
    @sinethbuddika2116 11 หลายเดือนก่อน +2

    Niyama මනුස්සයෙක් ❤❤❤

  • @prarthanadewmini8872
    @prarthanadewmini8872 9 หลายเดือนก่อน

    ස්තූති ඔබට යහපතක්ම වේවා .තෙරුවන් සරණයි ♥️

  • @user-fz3yh2dp8d
    @user-fz3yh2dp8d 6 หลายเดือนก่อน

    ඉතා වටින වීඩියෝවක්!👍

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 7 หลายเดือนก่อน

    ස්තූතිය ඔබතුමාට 👍👍🙏🙏🙏

  • @නිල්මිනී
    @නිල්මිනී 11 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තූතියි නිහාල් මහත්තයෝ❤❤❤🙏🙏🙏🙏

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 7 หลายเดือนก่อน

    ආයුබෝවන්...ස්තුතියි දැනුවත් කිරීමට

  • @pavanchank5465
    @pavanchank5465 11 หลายเดือนก่อน

    ඔබතුමා කියල දුන්න පෝර වර්ගයි දියර පෝර වරගයි කෘමි විකර්ෂක ටිකයි වී වගාවට පාවිච්චි කරන විදිහත් පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද? 🤝

  • @suranji31
    @suranji31 11 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති ඔබට .

  • @user-xb9dm3nt5s
    @user-xb9dm3nt5s 4 หลายเดือนก่อน

    marama watinawa sirge danuma apita

  • @user-jj5ns5ho2t
    @user-jj5ns5ho2t 7 หลายเดือนก่อน

    Godak hodai wadasatahana,thuthi obata.ada mulin baluwe..❤

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 5 หลายเดือนก่อน

    Ayubowan wasanawan
    Mata mathak une issara Lalith S Maithripala announce karanakota patan gatte ohoma thama.
    Jaya wewa.

  • @anuradhadissanayake3940
    @anuradhadissanayake3940 6 หลายเดือนก่อน

    Hamadama yamak kiyala dun obata thank

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 หลายเดือนก่อน

    ඔබගේ සියලු කටයුතු සාර්ථකම වේවා !

  • @avishka8141
    @avishka8141 8 หลายเดือนก่อน

    ඔබතුමාගේ සියලු වැඩ කටයුතු අති සාර්තකත්වයෙන් සාර්තකත්වයටම පත්වේවා..❤❤

  • @heliysheleena5243
    @heliysheleena5243 11 หลายเดือนก่อน

    Muriya malu mirish valata pohora dana kala satahanath samaga vidiyo akak one.

  • @chalikadilshan3737
    @chalikadilshan3737 8 หลายเดือนก่อน

    Oba තුමාගේ පැහැදිලි kirima godak hodai hemadama wahinawa kohomada wagakaranne kiyadenna

  • @mangalagodellawattage2275
    @mangalagodellawattage2275 7 หลายเดือนก่อน

    Godak hoda deyak pin obata

  • @chamaraliyo9069
    @chamaraliyo9069 5 หลายเดือนก่อน

  • @user-fz7pp5kt3j
    @user-fz7pp5kt3j 9 หลายเดือนก่อน

    Nihal aiya❤

  • @TheFlashmark
    @TheFlashmark 8 หลายเดือนก่อน +1

    වදුරන්ගෙන් ගෙවතු වගාව බෙර ගන්නේ කොහොමද?

  • @DumindaJeewan-zt1zc
    @DumindaJeewan-zt1zc 9 หลายเดือนก่อน +3

    නිතර වැසි සහිත පළාත් වල ගෙවතු වගාව කරන ආකාරය කියා දෙන්න මහත්මයා.

  • @thuansajahan4048
    @thuansajahan4048 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @surajmadhuranga4425
    @surajmadhuranga4425 11 หลายเดือนก่อน

    Amu miris gena video ekak krnnko

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 11 หลายเดือนก่อน

    👍 👍 ❤❤

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 11 หลายเดือนก่อน

    ❤😇

  • @user-lu7sk5lu3n
    @user-lu7sk5lu3n 3 หลายเดือนก่อน

    කොහොමද ඒ ඇතුලෙ කලින් ගිනිගන්න දහයියා අලුවෙන්නැත්තේ.

  • @chamindapremathilaka3734
    @chamindapremathilaka3734 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 10 หลายเดือนก่อน

    Sthuthiiiiii

  • @Slvilegcook
    @Slvilegcook 8 หลายเดือนก่อน

    Aluth video oni

  • @kgpradeep2001
    @kgpradeep2001 9 หลายเดือนก่อน

    මහත්තයා මගෙ බටු වගාවේ කොල කුනු වෙනව වටෙටම ගහෙ කදත් නරක් වෙනවා වගේ වෙලා

  • @heliysheleena5243
    @heliysheleena5243 11 หลายเดือนก่อน

    Vidiyo danna den parakku venava . Muriya malu mirish waga karana vidiya danna .

  • @kgpradeep2001
    @kgpradeep2001 9 หลายเดือนก่อน

    පුලුවන්නම් මට උත්තරයක් දෙන්න බටු කොල කුනු වෙන්න හෙතුව

    • @iaa3747
      @iaa3747 6 หลายเดือนก่อน

      Dileera rogayak oya okta capton kiyl tiye eka gnna nttm dilira rashayak gnna

  • @firasmohamed6342
    @firasmohamed6342 11 หลายเดือนก่อน

    ❤❤❤