පිටිමකුණෙක් තියා කූඹියෙක් වත් ඉන් නැති අත් බෙහෙත | Ceylon Agri | Episode 64

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @lakminidharmadasa165
    @lakminidharmadasa165 2 ปีที่แล้ว +52

    බොහොම ස්තූතියි මහත්මයා.අද පාසල් දරුවන්ට ඔබගෙ මෙම වීඩියෝව පෙන්නුවා.

  • @calistafernando4108
    @calistafernando4108 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබ තුමාට මගේ එල්ල බටු ගහකට පිටි මකුනෝ වහලා මම ගහ කපලා වලලා දැම්ම බොහෝම ස්තූතියි අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @ishankaweerasinghe5105
    @ishankaweerasinghe5105 2 ปีที่แล้ว +5

    බොහොම හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි.
    සර්..පේර ගස්වල සහ මිරිස් ගස්්වල කොළ යට ඉන්න පියාඹන සුදු මැස්සන්ටත් මේක හරියාවිද?උන් හරිම වදයක්.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 3 ปีที่แล้ว +5

    දැනුවත් කළාට බොහොම ස්තූතියි..තෙරුවන් සරණයි ! ගස්ලබු වලට හා ඇතැම් මල් ගස් වලට මේ පිටිමකුණු තර්ජනය ගොඩක් තියෙනවා..

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      කැරපරත්තු ගෙ පිරිලා මහත්තයො බුදුබව ලැබෙනවා මට බහෙතක් දන්න මරන්නැතිව මම කුවෙටි

  • @nisalameesha6925
    @nisalameesha6925 2 ปีที่แล้ว +26

    100% සාර්ථකයි .ආනොදා ගහ කට දැම්මෙ දවස් 3-4 කදි නැත්තටම නැති උනා.

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว +5

      ස්තූතියි

    • @chanakaweerakkodi
      @chanakaweerakkodi 9 หลายเดือนก่อน +2

      සත්තු මැරුනද?? නැත්තන් අයින් වෙලා ගියාද

    • @mylife-xz5bi
      @mylife-xz5bi 8 หลายเดือนก่อน +2

      ​@@chanakaweerakkodiමලා

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +9

    දැනුවත්කළාට බොහොම ස්තුතියි ... නිවසේ ගැවසෙන තෙල් කූඹින් නැතිකිරීමට ⁣දියරක් සාදාගන්නා ආකාරය ඉදිරිපත්කළ හැකිනම් ඉතා අගයමි . ස්තුතියි !

  • @victorycosta1710
    @victorycosta1710 ปีที่แล้ว +6

    හරිම වටිනා අදහස් කීපයක් .ස්තුතියි .

  • @dilsmissioncookingart2899
    @dilsmissioncookingart2899 4 ปีที่แล้ว +38

    හොය හොයා හිටපු බේතක්..ස්තුතියි ඔබ තුමාට..

  • @sitharadedunu8376
    @sitharadedunu8376 2 ปีที่แล้ว +5

    මෙවන් දේවල් ගොඩාක් වටිනව අපට ඉගෙන ගන්න... ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ...🙏🙏

  • @nimalkulasekara6255
    @nimalkulasekara6255 3 ปีที่แล้ว +10

    බොහෝ ස්තුතියි.ලොකු කෘෂිගැටඑවකට පිලිතුරු ඔබෙන් ලැබුනා.

  • @edmondgamage3272
    @edmondgamage3272 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ. පිටිමකුණු.මර්දන.බෙහෙත.ඉතාම වැදගත් මෙවැනි.දේවල්.කියාදීම.බෙහෙවින් ම.වැදගත්.ඔබට.පින්

  • @elenieleni3859
    @elenieleni3859 3 ปีที่แล้ว +12

    සුපිරි වැඩක්. හැමදේටම කෘෂිරසායයනවලට පුරුදුවෙලා ඉන්න හැමෝටම හොද පාඩමක්.

  • @Sav-wc8wj
    @Sav-wc8wj 3 ปีที่แล้ว +1

    මම ඔබගේ විඩීයෝ හරිම ආසාවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔබට බොහොම ස්තූතියි...
    මම සුළුවෙන් ගෙවතු වගා කරන කෙනෙක්. මට දැන් අවුරුදු කිහිපයක් පමණ Garden Weewil කියන කෘමීන් ගෙන් එළවළු පැළ, පළතුරු ගස් වලට ලොකු හානියක් සිදු වෙනවා. මම හැම වෙලාවකම ස්වභාවික ක්‍රම පාවිච්චි කරන්න කැමතියි වගාවට වස විෂ එකතු නොකර.
    ඔබගෙන් මේ කෘමීන් නැති කරගන්න ක්‍රමයක් දැනගන්න කැමතියි.
    ස්තුතියි!

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 3 ปีที่แล้ว +13

    ක්‍රම කීපයක්ම අත්හදා බැලුවා නමුත් හරි ගියේ නැහැ.මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි. ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +20

    අපේ වත්තේ රතු කහ අසෝක මල් ගස් වෙලාගෙන ඇත්තටම ඔබ තුමා ට පිං මම කුවේට් සිට මෙය බලන්නේ ගෙදරට දැම්මා මේ වීඩියෝ ව

  • @sanjeewakumararathna927
    @sanjeewakumararathna927 4 ปีที่แล้ว +10

    මිරිස් වලට හැදෙන කොළ කොඩවීමට, වැළැක්වීමට ගතහැකි පියවර කියා දෙන්න, ස්තුතියි බුදුසරණයි ඔබ‍ට

    • @dusha2052
      @dusha2052 4 ปีที่แล้ว

      th-cam.com/video/TMBmM1ry3fs/w-d-xo.html

  • @kanthidias7267
    @kanthidias7267 4 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුතියි මහතාණනි ඔබගෙ දැනුවත් කිරීම 🥀👩‍👩‍👦

  • @amilasampath7602
    @amilasampath7602 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට..
    බුදු සරනයි.

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +4

    I was so frustrated about Piti Makuna problem because I don't like to use chemicals; so thank you very much for sharing this nice and easy home remedy.

  • @mihirisellahewa8233
    @mihirisellahewa8233 3 ปีที่แล้ว +14

    ඔබතුමාගේ මෙම මිශ්‍රනය එක් වතාවක් පාවිච්චි කලා ඉතාමත් සාර්තක පිලියමක් වුනා .ඔබතුමාට පිං තෙරුවන් සරණයි

    • @nimalikanimalika6672
      @nimalikanimalika6672 3 ปีที่แล้ว

      බුදුසරණයි 🙏🙏🙏👌👍👍👍🌹🌹

    • @JanakaChamindaPrivate
      @JanakaChamindaPrivate 3 ปีที่แล้ว

      aththatama hariyanawada///

    • @mihirisellahewa8233
      @mihirisellahewa8233 3 ปีที่แล้ว

      @@JanakaChamindaPrivate ඔව් හරියනව .ප්‍රතිපල මුල්වතාවෙදිම තියෙනව.

    • @nadzdi12387
      @nadzdi12387 7 หลายเดือนก่อน

      mal pela walata unat spray karanna puluwanda. rosa ehema

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 4 ปีที่แล้ว +7

    බොහෝමත්ම ස්තුතියි දැනුවත් කිරීමට.

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්ට ලොකු උදව්වක් ගසට හානියක් නැතිව පිටිමකුනන් එලවීම.මම අදම හදනව.ස්තුතියි !!! ඔබතුමන්හට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි .

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම වදයක් පිති මකුනා ගස්ලබු පේර ගස් සියල්ලම වසාගෙන තියනවා අපේ ගෙදරත් ඔබ තුමා ට බෙහෙවින් ම පිං ඉතාම වටිනවා හොද පැහැදිලි ව ක්‍රියා දෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @udenichandrika2027
    @udenichandrika2027 4 ปีที่แล้ว +15

    බොහොම ස්තුතියි ඔබතුමාට...

  • @hemawijayasinghe4848
    @hemawijayasinghe4848 3 ปีที่แล้ว +3

    Bohoma vatinava mahathaneni. Araliyawalatath pitumakunada enne kahapata tith wage? Araliyamal enna behthak kianna puluwanda? Budu saranai

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Me beheth aka yodanna

  • @wilsonrathnayaka8001
    @wilsonrathnayaka8001 ปีที่แล้ว +1

    ගොඩාක් වටින විිඩියෝ එකක් ඔබ තුමාට ගොඩාක් පින් .

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 4 ปีที่แล้ว +9

    ඉතාමත්ම ප්‍රයොජනවත්!!!
    ස්තුතියි ඔබතුමාට 🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว

    ඉතාම හොඳින් තේරුණා. බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 4 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි. පුදුම කරදරයක් තිබුනේ. ගොඩක් පිං. හදන්නම්.

  • @pubudupiyanga9418
    @pubudupiyanga9418 3 ปีที่แล้ว +2

    මෙි බෙහෙත් එක ගොඩක් සාර්ථකයි ගොඩක් ස්තුති සර් සර් මෙක දවසේ කොයි වෙලාවට වගෙද ගහාට ගහන්න හොද මම පලමු පාර බෙහෙත් එක ගැහුවෙි හවස 3 විතර

  • @RanganaSusantha
    @RanganaSusantha 4 ปีที่แล้ว +13

    ඔබතුමා දන්න තවත් අත් බෙහෙත් පිළිබඳ දැනුම අප අතර බෙදා දෙන්න. ගොඩක් ස්තුතියි.

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 2 ปีที่แล้ว +1

    අපව දැනුවත් කරන ඔබට බොහොම ස්තුති

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +15

    වර්තමානයේ වගාවන් විනාශ කරන මේ කෘමි උවදුරට ඔබතුමාගේන් ලැබුන උපදෙස මා මහත් අගය කොට සලකමි. ඔබට ගොඩාක් පිං අත්වෙනවා. ඔන්න මමත් ඔබගේ චැනල් ඒක subscribed කළා.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว

    Oba tuma ge vedios harema wadagath... Man hare asai balanna.. Mage wagaweth me piti maruna ennawa... Etin sir.. Bulath nane mata.. Eka natuwa bareda... Godaak stuti...

  • @priyankarajayasena352
    @priyankarajayasena352 3 ปีที่แล้ว +3

    Thank you ඔබතුමාට

  • @chandramahagodage410
    @chandramahagodage410 3 หลายเดือนก่อน

    It,s great I think your advice is very very good my garden is very bad situation pitimakuna is unfotunate our growing that,s why your video is importent us thank you so much this video

  • @QueenSW
    @QueenSW 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති මේ ක්‍රමය පහදා දුන්නට

  • @nimalwijayasena6817
    @nimalwijayasena6817 2 ปีที่แล้ว +2

    It is a big problem for everyone. Thank you very much

  • @sujathadharmaratne1625
    @sujathadharmaratne1625 3 ปีที่แล้ว +3

    හොඳ දැනුවත් කිරීමක්.ස්තූතියි.

  • @ryllethillekeratne5411
    @ryllethillekeratne5411 3 ปีที่แล้ว +1

    බොහොමත් ස්තුතියි. තවත් එක් දෙයක් දැනගැනීමට කැමති,, පිටි මකුණ සහ කුහුබුවන් අතර තිබෙනා සම්බන්ධය කුමක්ද?

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +32

    එපාවෙලා ඉන්නේ මහත්මයා ගොවිතැන
    පිටි මකුනා පුදුම කරදරයක්
    ස්තුතියි ඔබතුමා ට

    • @hemalmunasinghe1540
      @hemalmunasinghe1540 4 ปีที่แล้ว +5

      Hydregen perocside use karanna

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +1

      @@hemalmunasinghe1540 බොහොම 🙏 ස්තුතියි ඔබතුමා ට
      දැනුවත් කලාට

    • @angelve4101
      @angelve4101 4 ปีที่แล้ว +1

      @@hemalmunasinghe1540
      Hydrogen peroxide is a chemical. Isn't it harmful?

    • @swarnaweerasinghe9175
      @swarnaweerasinghe9175 4 ปีที่แล้ว

      Ko saban

    • @nimmirathnayake6998
      @nimmirathnayake6998 4 ปีที่แล้ว +2

      @@hemalmunasinghe1540 kohomada eka use karanne plz kiyala denna

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +5

    හුඟක්ම වටිනා වැඩ සටහනක් ..ස්තුතියි තෙරුවන්සරනයි ...

  • @malkafernando7609
    @malkafernando7609 3 ปีที่แล้ว +4

    ඉතාමත් හොදින් අවන්කව කියා දෙනවා ගොඩක් වටින විඩියෝ හැමදාම බලනවා ඔබට නිරොගී සුව

  • @pushpakumara1270
    @pushpakumara1270 ปีที่แล้ว

    ⁣බොහොම ස්තුතියි මහත්තය ඔබතුමගේ වීඩියෝ ගොඩක් වටිනව

  • @samankumarawickramaarachch2101
    @samankumarawickramaarachch2101 2 ปีที่แล้ว +8

    මං දන්නා තරමින් අපේ කුඩා කාලයේ මේ පිටිමකුණ හිටියෙම නෑ. මේ වසංගත මෙහෙම අලුතින් එන්නෙ කොහොමද?

    • @monikaprincy8334
      @monikaprincy8334 ปีที่แล้ว +1

      ආනයනය කරල වවන විසිතුරු පැල වලින් .

  • @banduwithanage1652
    @banduwithanage1652 3 ปีที่แล้ว

    Godak watinawa obage upades mama hama ekakma balanawa godak pin

  • @thilakarathnegamage8411
    @thilakarathnegamage8411 3 ปีที่แล้ว +5

    මෙය ඉතා ප්රයෝජනවත් බද්ධ ක්රමයකි.ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @STONEcreator999
    @STONEcreator999 4 ปีที่แล้ว +2

    Mamath behethak hoya hoya hitiye.godaak vatinava.oba thumata pin....

  • @maduanjana112
    @maduanjana112 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව මේ වීඩියෝව...මේක හවසට යෙදුවට කමක් නැද්ද..

  • @anuragoonaratna5653
    @anuragoonaratna5653 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට. ඔබේ ඔය ඉසින බෝතලය ගත්තේ කොහෙන්ද කියලා කියන්න පුළුවන්ද. මට හමු වුනේ නැහැ හොඳ එකක්.

  • @subhashiniperera6014
    @subhashiniperera6014 4 ปีที่แล้ว +10

    ස්තූතියි ඔබට. අපේ වත්තෙන් පිටි මකුණා ඉන්නවා. හරිම කරදරයි.

  • @bandulajayashantha9266
    @bandulajayashantha9266 3 ปีที่แล้ว +2

    මේ විඩියෝවට ගොඩක් ස්තුති ඔබතුමාට බුදු සරනයි

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 ปีที่แล้ว +7

    ස්තූතියි ඔබතුමාට.

  • @lalithsusantha6570
    @lalithsusantha6570 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 ปีที่แล้ว +13

    ස්තූතියි මහත්මයා ඔබ කරන්නෙ ලොකූ සේවයක් ❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක බලල තමා මේ වීඩියෝ එක බලන්නෙ. 👌💚💚💚💚💚💚💚💚🤩

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 4 ปีที่แล้ว +7

    ඔබේ දැනුමට ස්තූතියි. තව තවත් දැනුම බෙදා දෙන්න.

  • @piyasiliwikramage2538
    @piyasiliwikramage2538 2 ปีที่แล้ว

    ඔබතුමා පැහැදිලි කිරීම කියා දෙනවා තෙරුවන් සරණයි

  • @subhashinifernando2341
    @subhashinifernando2341 4 ปีที่แล้ว +8

    බොහෝ පිං ඔබ තුමාට වටිනා දෙයක් කියා දුන්නාට 🙏

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +1

    Sththuthi Obata dan hondatama tharuna. Obathuma tath suba dawasak. Budusarani 🙏🙏🙏

  • @priyanthapremathilaka2213
    @priyanthapremathilaka2213 3 ปีที่แล้ว +7

    ⁣මිරිස් කොල කොඩවීමෙි රෝගය⁣ට මෙික සාර්ථකද

  • @rasika1003
    @rasika1003 2 ปีที่แล้ว

    පොල් අතුවල ඉන්නකොට spray කරන්න අමාරුයි. ගහ මුලට දාන්න බෙහෙත් නැද්ද???

  • @SirimewanD
    @SirimewanD 4 ปีที่แล้ว +8

    Thank you very much Mr. Ranaweera.

  • @sadalitv210
    @sadalitv210 4 ปีที่แล้ว +2

    Mata godak wadagath oyage chanal aka. Sahaya dunna awankawama danuwath kirima wadagath thankuuu

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 3 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම හුගාක් වටිනවා.තෙරුවන් සරණයි.

  • @jayanthaweerasinghe4646
    @jayanthaweerasinghe4646 3 ปีที่แล้ว +2

    Thanks for your valuable explaination

  • @hansamaliguruge7687
    @hansamaliguruge7687 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ඔබතුමාට බොහෝම පිං යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

  • @asokajayawickrama4923
    @asokajayawickrama4923 2 ปีที่แล้ว

    ඔබතුමාට පින්. තෙරුවන් සරණයි.

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +12

    පැහැදිලි කිරීම ඉතාමත් දක්ෂ අන්දමින් කලා, සොයා ගැනීම බොහොම බුද්දිමත්, ඔබතුමා ට දීර්ගායු,

  • @rohanpeiris9899
    @rohanpeiris9899 4 ปีที่แล้ว

    ඔබටයිස්තුති.මෙවැනි.නිස්සාරණයකි..අපිව..දැනුවත්..කියිරිමගැන

  • @niranjisam3881
    @niranjisam3881 3 ปีที่แล้ว +4

    මහත්තයා පිටිමකුණා මරන් නැතිව කෝමාරිකා වෙනුවට සබන් වතුර දැම්මොත් කූබ් ඉන්න කොට බිත්තර දාන එක හෝ බෝවෙන එක නැති කරන්න පුළුවන්ද ?

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 4 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ තුමාට. ලේසියෙන්ම හදාගන්න පුළුවන් බෙහෙතක්

  • @Wishmitha_Lokayaofficial
    @Wishmitha_Lokayaofficial 2 ปีที่แล้ว +10

    ඔබතුමා අවංකවම කියා දෙනෙවා.😉😍 ගොඩක් ස්තූතියි..😋😘😘🤩🤩‍‍

  • @ameshagoonewardene3419
    @ameshagoonewardene3419 2 ปีที่แล้ว

    Malu miris gas wala kola koda wenawata me behetha demmata kamak nedda. Thànk you.

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූති......හැම ගෙවත්තකම තියන ගැලුවට ඉතා පහසු කදිම විසඳුමක්..

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 4 ปีที่แล้ว +2

    ඌරු මියන් වගාව විනාශ කරනව .ගැඩවිලුන් හාරල කනව .ඔබට ගොඩාක් ස්තුතියි .මෙකටත් විසදුම ක් දෙන්න . පිං.

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว +1

      Aniwarayen ma gennam

  • @stanleyperera7231
    @stanleyperera7231 3 ปีที่แล้ว +5

    Very useful. Money saving programme. Thank you so much.

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @sriyaniperera941
    @sriyaniperera941 3 ปีที่แล้ว +6

    වගා කිරීම අත් ඇරලයි හිටියේ. බොහොම ස්තුතියි.

  • @nishanikathriachchi7339
    @nishanikathriachchi7339 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි මහත්මයා

  • @vajiramunasinghe5796
    @vajiramunasinghe5796 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 ปีที่แล้ว +2

    දැනුවත් කළාට ඔබට දීර්ඝායුස lebawa බුදු saranaei

  • @prasannamanjula4182
    @prasannamanjula4182 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා. ඔබතුමාට පින් මේ දේවල් කියලා දුන්නට

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 ปีที่แล้ว +1

    Bohomath sthuthi me behetha kiya dunnata.

  • @waruni5348
    @waruni5348 3 ปีที่แล้ว +5

    ඉතා හොද පෑදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @radeeshapiumanthi4553
    @radeeshapiumanthi4553 3 ปีที่แล้ว +2

    හරිම හොද දෙයක් මේ මහතා කියලා දුන්නෙ.ගොඩාක් ස්තුතියි

  • @amilanishadi8181
    @amilanishadi8181 4 ปีที่แล้ว +32

    ඔබතුමාට පුලුවන් නම් ගෙවත්තේ ගස් වල ඉන්න දිමියෝ නැති කරගන්නෙ කොහොමද කියලා දෙන්නකෝ..හැම ගහකම දිමි ගොටු හදලා.මල් පැල වල ඉදන් හැමතැනම දිමියෝ ඉන්නවා.

    • @kudamagekarunarathna7626
      @kudamagekarunarathna7626 3 ปีที่แล้ว

      I

    • @udanisonders406
      @udanisonders406 3 ปีที่แล้ว +2

      Ane ou ape aba gaheth ඉන්නවා harima karedarai

    • @charakasilva3713
      @charakasilva3713 3 ปีที่แล้ว +2

      Pls reply

    • @onlife2055
      @onlife2055 3 ปีที่แล้ว +6

      පිටි මකුණන් ස්වාභාවිකව මර්දනය වන්නේ දිමියා නිසා......දිමියා ඉන්නවා කියන්නේ ඇත්තටම හොඳයි.....මර්දනය කරන්න එපා

    • @DreamDiary.820
      @DreamDiary.820 3 ปีที่แล้ว +1

      Gas yatata ."sugar" ekathu krnna

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +2

    ගොඩාක් පිං ඔබතුමාට

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 4 ปีที่แล้ว +6

    ඔබතුමා වමත් කියන්නේ ඉතින් සුපිරි මොලයක් තමා .

    • @senakadrathnayaka400
      @senakadrathnayaka400 3 ปีที่แล้ว

      පිටිමකුනට පමනද මෙම බෙහෙත පාව්ච්ච්කරන්න පුළුවන්ද

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 ปีที่แล้ว

    ⁣ස්තුතියි උපදෙස් වලට

  • @premasirigamage1537
    @premasirigamage1537 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට බෝහෝ.ස්තුතියි මෙය හදුන්වාදීම

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว +1

    Godak pin oba thumata . Deergayusa lebewa .....

  • @indikasuranga3437
    @indikasuranga3437 3 ปีที่แล้ว +6

    මහත්තයෝ ඔයාලා වගේ අයතමයි ජාතික වීරයෝ

  • @bandulajayashantha9266
    @bandulajayashantha9266 3 ปีที่แล้ว +2

    😊😊😊☺️☺️☺️කරපින්චා සහ රම්පේ pala නුවරඑළියේ වර්ධනය කර ගන්න බෙහෙතක් විඩියෝ එකකින් එවන්න.☺️☺️😊😊😊☺️

  • @nirmalaperera2399
    @nirmalaperera2399 3 ปีที่แล้ว +8

    💐 Great Healing Mr. Ranaweera. 🙏 Stay Safe.

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 3 ปีที่แล้ว

    මේක Aphids පලවා හරින්න හොඳයි da,බුලත් kola neha mehe,wena මොනවාද යොදා ගන්න පුළුවන් ,thanks

  • @vajiramanjulafernando6805
    @vajiramanjulafernando6805 4 ปีที่แล้ว +7

    මද රස්නෙන් වතුර ලීටරයක් + සබන් 25 g (සන්ලයිට්/ බාර් සබන්) + එළවලු තෙල් තේ හැඳි එකක් ( සන්ෆ්ලවර් තෙල්) -----------> මිශ්‍ර කර ස්ප්‍රේ කිරීම මගින් පිටි මකුණා පාලනය කරන්න පුළුවන් වුනා. ( විදේශයකදි) ඹබත් කැමති නම් අත්හදා බලන්න

  • @srilankanature9935
    @srilankanature9935 3 ปีที่แล้ว

    Obathumage pahadilikirima pahadili wedagath ස්තුති

  • @vipsslvlog
    @vipsslvlog 3 ปีที่แล้ว +11

    It's really valuable ideas. Thank you for your informations. it will help us to start planting trees. 👍👍👍👍👍

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +1

    Tanks.mama.danuwath.karata.budu.saranai