පිටිමකුණෙක් තියා කූඹියෙක් වත් ඉන් නැති අත් බෙහෙත | Ceylon Agri | Episode 64

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @lakminidharmadasa165
    @lakminidharmadasa165 2 ปีที่แล้ว +60

    බොහොම ස්තූතියි මහත්මයා.අද පාසල් දරුවන්ට ඔබගෙ මෙම වීඩියෝව පෙන්නුවා.

  • @calistafernando4108
    @calistafernando4108 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබ තුමාට මගේ එල්ල බටු ගහකට පිටි මකුනෝ වහලා මම ගහ කපලා වලලා දැම්ම බොහෝම ස්තූතියි අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @nisalameesha6925
    @nisalameesha6925 2 ปีที่แล้ว +28

    100% සාර්ථකයි .ආනොදා ගහ කට දැම්මෙ දවස් 3-4 කදි නැත්තටම නැති උනා.

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว +5

      ස්තූතියි

    • @chanakaweerakkodi
      @chanakaweerakkodi 10 หลายเดือนก่อน +2

      සත්තු මැරුනද?? නැත්තන් අයින් වෙලා ගියාද

    • @mylife-xz5bi
      @mylife-xz5bi 10 หลายเดือนก่อน +2

      ​@@chanakaweerakkodiමලා

  • @victorycosta1710
    @victorycosta1710 ปีที่แล้ว +6

    හරිම වටිනා අදහස් කීපයක් .ස්තුතියි .

  • @dilsmissioncookingart2899
    @dilsmissioncookingart2899 4 ปีที่แล้ว +39

    හොය හොයා හිටපු බේතක්..ස්තුතියි ඔබ තුමාට..

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 ปีที่แล้ว +11

    දැනුවත්කළාට බොහොම ස්තුතියි ... නිවසේ ගැවසෙන තෙල් කූඹින් නැතිකිරීමට ⁣දියරක් සාදාගන්නා ආකාරය ඉදිරිපත්කළ හැකිනම් ඉතා අගයමි . ස්තුතියි !

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 3 ปีที่แล้ว +5

    දැනුවත් කළාට බොහොම ස්තූතියි..තෙරුවන් සරණයි ! ගස්ලබු වලට හා ඇතැම් මල් ගස් වලට මේ පිටිමකුණු තර්ජනය ගොඩක් තියෙනවා..

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      කැරපරත්තු ගෙ පිරිලා මහත්තයො බුදුබව ලැබෙනවා මට බහෙතක් දන්න මරන්නැතිව මම කුවෙටි

  • @sitharadedunu8376
    @sitharadedunu8376 2 ปีที่แล้ว +5

    මෙවන් දේවල් ගොඩාක් වටිනව අපට ඉගෙන ගන්න... ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ...🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +12

    සුපිරි වැඩක්. හැමදේටම කෘෂිරසායයනවලට පුරුදුවෙලා ඉන්න හැමෝටම හොද පාඩමක්.

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 4 ปีที่แล้ว +7

    බොහෝමත්ම ස්තුතියි දැනුවත් කිරීමට.

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +4

    I was so frustrated about Piti Makuna problem because I don't like to use chemicals; so thank you very much for sharing this nice and easy home remedy.

  • @amilasampath7602
    @amilasampath7602 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට..
    බුදු සරනයි.

  • @hemawijayasinghe4848
    @hemawijayasinghe4848 3 ปีที่แล้ว +3

    Bohoma vatinava mahathaneni. Araliyawalatath pitumakunada enne kahapata tith wage? Araliyamal enna behthak kianna puluwanda? Budu saranai

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Me beheth aka yodanna

  • @wilsonrathnayaka8001
    @wilsonrathnayaka8001 ปีที่แล้ว +1

    ගොඩාක් වටින විිඩියෝ එකක් ඔබ තුමාට ගොඩාක් පින් .

  • @udenichandrika2027
    @udenichandrika2027 4 ปีที่แล้ว +15

    බොහොම ස්තුතියි ඔබතුමාට...

  • @nimalkulasekara6255
    @nimalkulasekara6255 3 ปีที่แล้ว +10

    බොහෝ ස්තුතියි.ලොකු කෘෂිගැටඑවකට පිලිතුරු ඔබෙන් ලැබුනා.

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 4 ปีที่แล้ว +9

    ඉතාමත්ම ප්‍රයොජනවත්!!!
    ස්තුතියි ඔබතුමාට 🙏

  • @QueenSW
    @QueenSW 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති මේ ක්‍රමය පහදා දුන්නට

  • @kanthidias7267
    @kanthidias7267 4 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුතියි මහතාණනි ඔබගෙ දැනුවත් කිරීම 🥀👩‍👩‍👦

  • @sujathadharmaratne1625
    @sujathadharmaratne1625 3 ปีที่แล้ว +3

    හොඳ දැනුවත් කිරීමක්.ස්තූතියි.

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +5

    හුඟක්ම වටිනා වැඩ සටහනක් ..ස්තුතියි තෙරුවන්සරනයි ...

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว

    ඉතාම හොඳින් තේරුණා. බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @diliniseneviratne1205
    @diliniseneviratne1205 4 ปีที่แล้ว +13

    ක්‍රම කීපයක්ම අත්හදා බැලුවා නමුත් හරි ගියේ නැහැ.මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි. ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 2 ปีที่แล้ว +1

    අපව දැනුවත් කරන ඔබට බොහොම ස්තුති

  • @priyankarajayasena352
    @priyankarajayasena352 3 ปีที่แล้ว +3

    Thank you ඔබතුමාට

  • @bandulajayashantha9266
    @bandulajayashantha9266 3 ปีที่แล้ว +2

    මේ විඩියෝවට ගොඩක් ස්තුති ඔබතුමාට බුදු සරනයි

  • @SirimewanD
    @SirimewanD 4 ปีที่แล้ว +8

    Thank you very much Mr. Ranaweera.

  • @pushpakumara1270
    @pushpakumara1270 2 ปีที่แล้ว

    ⁣බොහොම ස්තුතියි මහත්තය ඔබතුමගේ වීඩියෝ ගොඩක් වටිනව

  • @luxmanfernando2233
    @luxmanfernando2233 4 ปีที่แล้ว +7

    ස්තූතියි ඔබතුමාට.

  • @STONEcreator999
    @STONEcreator999 4 ปีที่แล้ว +2

    Mamath behethak hoya hoya hitiye.godaak vatinava.oba thumata pin....

  • @neranjanaathapattu5421
    @neranjanaathapattu5421 4 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි. පුදුම කරදරයක් තිබුනේ. ගොඩක් පිං. හදන්නම්.

  • @nimalwijayasena6817
    @nimalwijayasena6817 3 ปีที่แล้ว +2

    It is a big problem for everyone. Thank you very much

  • @stanleyperera7231
    @stanleyperera7231 3 ปีที่แล้ว +5

    Very useful. Money saving programme. Thank you so much.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එක බලල තමා මේ වීඩියෝ එක බලන්නෙ. 👌💚💚💚💚💚💚💚💚🤩

  • @edmondgamage3272
    @edmondgamage3272 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ. පිටිමකුණු.මර්දන.බෙහෙත.ඉතාම වැදගත් මෙවැනි.දේවල්.කියාදීම.බෙහෙවින් ම.වැදගත්.ඔබට.පින්

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +1

    Sththuthi Obata dan hondatama tharuna. Obathuma tath suba dawasak. Budusarani 🙏🙏🙏

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 3 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම හුගාක් වටිනවා.තෙරුවන් සරණයි.

  • @chandramahagodage410
    @chandramahagodage410 5 หลายเดือนก่อน

    It,s great I think your advice is very very good my garden is very bad situation pitimakuna is unfotunate our growing that,s why your video is importent us thank you so much this video

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 4 ปีที่แล้ว +7

    ඔබේ දැනුමට ස්තූතියි. තව තවත් දැනුම බෙදා දෙන්න.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว

    Oba tuma ge vedios harema wadagath... Man hare asai balanna.. Mage wagaweth me piti maruna ennawa... Etin sir.. Bulath nane mata.. Eka natuwa bareda... Godaak stuti...

  • @santhivitharana2341
    @santhivitharana2341 4 ปีที่แล้ว +4

    Oba thumage hema video 1ma harima wedagath. Bohoma sthuthi.

  • @sadalitv210
    @sadalitv210 4 ปีที่แล้ว +2

    Mata godak wadagath oyage chanal aka. Sahaya dunna awankawama danuwath kirima wadagath thankuuu

  • @princemuthu6279
    @princemuthu6279 4 ปีที่แล้ว +15

    වර්තමානයේ වගාවන් විනාශ කරන මේ කෘමි උවදුරට ඔබතුමාගේන් ලැබුන උපදෙස මා මහත් අගය කොට සලකමි. ඔබට ගොඩාක් පිං අත්වෙනවා. ඔන්න මමත් ඔබගේ චැනල් ඒක subscribed කළා.

  • @pubudupiyanga9418
    @pubudupiyanga9418 3 ปีที่แล้ว +2

    මෙි බෙහෙත් එක ගොඩක් සාර්ථකයි ගොඩක් ස්තුති සර් සර් මෙක දවසේ කොයි වෙලාවට වගෙද ගහාට ගහන්න හොද මම පලමු පාර බෙහෙත් එක ගැහුවෙි හවස 3 විතර

  • @sanjeewakumararathna927
    @sanjeewakumararathna927 4 ปีที่แล้ว +10

    මිරිස් වලට හැදෙන කොළ කොඩවීමට, වැළැක්වීමට ගතහැකි පියවර කියා දෙන්න, ස්තුතියි බුදුසරණයි ඔබ‍ට

    • @dusha2052
      @dusha2052 4 ปีที่แล้ว

      th-cam.com/video/TMBmM1ry3fs/w-d-xo.html

  • @jayanthaweerasinghe4646
    @jayanthaweerasinghe4646 3 ปีที่แล้ว +2

    Thanks for your valuable explaination

  • @mihirisellahewa8233
    @mihirisellahewa8233 3 ปีที่แล้ว +14

    ඔබතුමාගේ මෙම මිශ්‍රනය එක් වතාවක් පාවිච්චි කලා ඉතාමත් සාර්තක පිලියමක් වුනා .ඔබතුමාට පිං තෙරුවන් සරණයි

    • @nimalikanimalika6672
      @nimalikanimalika6672 3 ปีที่แล้ว

      බුදුසරණයි 🙏🙏🙏👌👍👍👍🌹🌹

    • @JanakaChamindaPrivate
      @JanakaChamindaPrivate 3 ปีที่แล้ว

      aththatama hariyanawada///

    • @mihirisellahewa8233
      @mihirisellahewa8233 3 ปีที่แล้ว

      @@JanakaChamindaPrivate ඔව් හරියනව .ප්‍රතිපල මුල්වතාවෙදිම තියෙනව.

    • @nadzdi12387
      @nadzdi12387 9 หลายเดือนก่อน

      mal pela walata unat spray karanna puluwanda. rosa ehema

  • @Sav-wc8wj
    @Sav-wc8wj 3 ปีที่แล้ว +1

    මම ඔබගේ විඩීයෝ හරිම ආසාවෙන් බලනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔබට බොහොම ස්තූතියි...
    මම සුළුවෙන් ගෙවතු වගා කරන කෙනෙක්. මට දැන් අවුරුදු කිහිපයක් පමණ Garden Weewil කියන කෘමීන් ගෙන් එළවළු පැළ, පළතුරු ගස් වලට ලොකු හානියක් සිදු වෙනවා. මම හැම වෙලාවකම ස්වභාවික ක්‍රම පාවිච්චි කරන්න කැමතියි වගාවට වස විෂ එකතු නොකර.
    ඔබගෙන් මේ කෘමීන් නැති කරගන්න ක්‍රමයක් දැනගන්න කැමතියි.
    ස්තුතියි!

  • @thilakarathnegamage8411
    @thilakarathnegamage8411 4 ปีที่แล้ว +5

    මෙය ඉතා ප්රයෝජනවත් බද්ධ ක්රමයකි.ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @samankumara2326
    @samankumara2326 3 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ වීඩියෝ හරිම වටිනවා.බුදු සරනයි.

  • @prasannamanjula4182
    @prasannamanjula4182 4 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා. ඔබතුමාට පින් මේ දේවල් කියලා දුන්නට

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 3 ปีที่แล้ว +2

    දැනුවත් කළාට ඔබට දීර්ඝායුස lebawa බුදු saranaei

  • @RanganaSusantha
    @RanganaSusantha 4 ปีที่แล้ว +13

    ඔබතුමා දන්න තවත් අත් බෙහෙත් පිළිබඳ දැනුම අප අතර බෙදා දෙන්න. ගොඩක් ස්තුතියි.

  • @banduwithanage1652
    @banduwithanage1652 3 ปีที่แล้ว

    Godak watinawa obage upades mama hama ekakma balanawa godak pin

  • @gaminiudaya2993
    @gaminiudaya2993 3 ปีที่แล้ว +13

    ස්තූතියි මහත්මයා ඔබ කරන්නෙ ලොකූ සේවයක් ❤️

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්ට ලොකු උදව්වක් ගසට හානියක් නැතිව පිටිමකුනන් එලවීම.මම අදම හදනව.ස්තුතියි !!! ඔබතුමන්හට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ස්තුතියි .

  • @ishankaweerasinghe5105
    @ishankaweerasinghe5105 2 ปีที่แล้ว +5

    බොහොම හොඳ දැනුවත් කිරීමක්.ස්තුතියි.
    සර්..පේර ගස්වල සහ මිරිස් ගස්්වල කොළ යට ඉන්න පියාඹන සුදු මැස්සන්ටත් මේක හරියාවිද?උන් හරිම වදයක්.

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 2 ปีที่แล้ว +2

    ගොඩාක් පිං ඔබතුමාට

  • @waruni5348
    @waruni5348 3 ปีที่แล้ว +5

    ඉතා හොද පෑදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @lalithsusantha6570
    @lalithsusantha6570 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි

  • @malkafernando7609
    @malkafernando7609 3 ปีที่แล้ว +4

    ඉතාමත් හොදින් අවන්කව කියා දෙනවා ගොඩක් වටින විඩියෝ හැමදාම බලනවා ඔබට නිරොගී සුව

  • @asokajayawickrama4923
    @asokajayawickrama4923 2 ปีที่แล้ว

    ඔබතුමාට පින්. තෙරුවන් සරණයි.

  • @maduanjana112
    @maduanjana112 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව මේ වීඩියෝව...මේක හවසට යෙදුවට කමක් නැද්ද..

  • @surekhagamlath3886
    @surekhagamlath3886 2 ปีที่แล้ว

    Bohoma ස්තුතිය obathumata me video ekata.. mage aluth rosa pale piti makuno hitiya.. man a kola tika kadala iwath kala.. eka ankurayak ithuru wenna.. a ankuren kola dekak awith echcharamai.. thawa ankura 5k withara thiyanawa a unata වර්ධනය wenne naha.. . ane mata mekata wisadumak kiyanawada??

  • @Wishmitha_Lokayaofficial
    @Wishmitha_Lokayaofficial 3 ปีที่แล้ว +10

    ඔබතුමා අවංකවම කියා දෙනෙවා.😉😍 ගොඩක් ස්තූතියි..😋😘😘🤩🤩‍‍

  • @somakalubowila8923
    @somakalubowila8923 3 ปีที่แล้ว

    💜️💙💚💛💖
    ගොඩාක් ස්තුතියි
    අත්‍යවශ්‍යය ම දෙයක්
    මම පුන්සිසි ජයතිලක

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว +8

    බොහොම ස්තූති......හැම ගෙවත්තකම තියන ගැලුවට ඉතා පහසු කදිම විසඳුමක්..

  • @piyasiliwikramage2538
    @piyasiliwikramage2538 2 ปีที่แล้ว

    ඔබතුමා පැහැදිලි කිරීම කියා දෙනවා තෙරුවන් සරණයි

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම වදයක් පිති මකුනා ගස්ලබු පේර ගස් සියල්ලම වසාගෙන තියනවා අපේ ගෙදරත් ඔබ තුමා ට බෙහෙවින් ම පිං ඉතාම වටිනවා හොද පැහැදිලි ව ක්‍රියා දෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nithikabadugama2240
    @nithikabadugama2240 3 ปีที่แล้ว +2

    Sir oya piti makuna behetha sadala dine 2 thiyanne yakeda bhadunekeda,plastic bhadunekeda..

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว +1

      Onama akaka thiyanna.

    • @nithikabadugama2240
      @nithikabadugama2240 3 ปีที่แล้ว +1

      Sir oya behetha kola goda weemata hariyenewade.

  • @damienajithdenipitiya4011
    @damienajithdenipitiya4011 4 ปีที่แล้ว +5

    Your A real Hero, Thanks you Sir

    • @risinduchamith441
      @risinduchamith441 3 ปีที่แล้ว +1

      Anthuriyam walata hodaida mahathmaya

    • @HandleyCrush
      @HandleyCrush 10 หลายเดือนก่อน

      Bohoma sthuthi

  • @gcmanjula4u
    @gcmanjula4u 3 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කිරීමට 👏👏👍👍

  • @sitharijayasinghe7109
    @sitharijayasinghe7109 4 ปีที่แล้ว +5

    Thank you very much sharing your valuable knowledge. Great work. Proud about you.

  • @theresedesilva3507
    @theresedesilva3507 4 ปีที่แล้ว +1

    Bulath pawlatama ayath thippili kola ganna berida bulath venuwata?

    • @CeylonAgri
      @CeylonAgri  4 ปีที่แล้ว +1

      gammiris kola ganna

  • @sameerabro239
    @sameerabro239 4 ปีที่แล้ว +4

    ගොඩක් හොද video එකක්

  • @radeeshapiumanthi4553
    @radeeshapiumanthi4553 3 ปีที่แล้ว +2

    හරිම හොද දෙයක් මේ මහතා කියලා දුන්නෙ.ගොඩාක් ස්තුතියි

  • @indarnidewasinghe5038
    @indarnidewasinghe5038 4 ปีที่แล้ว +6

    Thank you so much

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 👈

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      Isthuthi Obatath. Suba Dawasak!

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +20

    අපේ වත්තේ රතු කහ අසෝක මල් ගස් වෙලාගෙන ඇත්තටම ඔබ තුමා ට පිං මම කුවේට් සිට මෙය බලන්නේ ගෙදරට දැම්මා මේ වීඩියෝ ව

  • @Sameeruboy
    @Sameeruboy 3 ปีที่แล้ว +2

    ස්තූතියි .ගොඩාක් පිං ලැබේවා. 🙏🙏🙏

  • @nirmalaperera2399
    @nirmalaperera2399 4 ปีที่แล้ว +8

    💐 Great Healing Mr. Ranaweera. 🙏 Stay Safe.

  • @nishanikathriachchi7339
    @nishanikathriachchi7339 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි මහත්මයා

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 3 ปีที่แล้ว +5

    valuable very great explainantion. .

    • @donnihalwasantha3303
      @donnihalwasantha3303 3 ปีที่แล้ว

      දැනුවත් කිරීම අගෙයි

  • @n.dewekasadaranisandarani9719
    @n.dewekasadaranisandarani9719 3 ปีที่แล้ว

    බෝහෝම ස්තුතියි සර් ඔයාගෙ උපදෙස් වලට

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @kesavankumara8252
    @kesavankumara8252 3 ปีที่แล้ว +4

    THAK YOU SIR, FOR NATURALLY MADE INSECTYCIDE.

  • @rohanpeiris9899
    @rohanpeiris9899 4 ปีที่แล้ว

    ඔබටයිස්තුති.මෙවැනි.නිස්සාරණයකි..අපිව..දැනුවත්..කියිරිමගැන

  • @sameerasameera3315
    @sameerasameera3315 4 ปีที่แล้ว +9

    ස්තුතියි දැනුවත් කළාට

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 ปีที่แล้ว

    ⁣ස්තුතියි උපදෙස් වලට

  • @subhashiniperera6014
    @subhashiniperera6014 4 ปีที่แล้ว +10

    ස්තූතියි ඔබට. අපේ වත්තෙන් පිටි මකුණා ඉන්නවා. හරිම කරදරයි.

  • @nuzharaji9719
    @nuzharaji9719 2 ปีที่แล้ว

    Sir, Orchid, anthurium wage visithuru pala walata bawitha karanna puluwanda?

  • @kumududodamgoda7378
    @kumududodamgoda7378 4 ปีที่แล้ว +5

    thank you so much ..

  • @asanthajayamal4321
    @asanthajayamal4321 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර් ඔබතුමා ට 🙏🙏🙏

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +32

    එපාවෙලා ඉන්නේ මහත්මයා ගොවිතැන
    පිටි මකුනා පුදුම කරදරයක්
    ස්තුතියි ඔබතුමා ට

    • @hemalmunasinghe1540
      @hemalmunasinghe1540 4 ปีที่แล้ว +5

      Hydregen perocside use karanna

    • @ranjanirathnayaka2659
      @ranjanirathnayaka2659 4 ปีที่แล้ว +1

      @@hemalmunasinghe1540 බොහොම 🙏 ස්තුතියි ඔබතුමා ට
      දැනුවත් කලාට

    • @angelve4101
      @angelve4101 4 ปีที่แล้ว +1

      @@hemalmunasinghe1540
      Hydrogen peroxide is a chemical. Isn't it harmful?

    • @swarnaweerasinghe9175
      @swarnaweerasinghe9175 4 ปีที่แล้ว

      Ko saban

    • @nimmirathnayake6998
      @nimmirathnayake6998 4 ปีที่แล้ว +2

      @@hemalmunasinghe1540 kohomada eka use karanne plz kiyala denna

  • @vindukrishani1676
    @vindukrishani1676 3 ปีที่แล้ว +1

    Instead piper leaf can I use neem oil ? Sorry don't have sinhala fonts. Living in overseas..

    • @CeylonAgri
      @CeylonAgri  3 ปีที่แล้ว

      please call for get more advices 0777199130 (After 7 p.m.) Thank You... Have a nice day!

  • @namalperera5055
    @namalperera5055 4 ปีที่แล้ว +5

    Thank you!!! වටිනා video එකක් . ❤️👍🙏

    • @manikehentenna684
      @manikehentenna684 3 ปีที่แล้ว

      Mge waththe thiyen dooriyan gahe kola halenawa. Mal hondata thiyanawa . Monwada karanna one

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 4 ปีที่แล้ว +1

    Tanks.mama.danuwath.karata.budu.saranai

  • @subhashinifernando2341
    @subhashinifernando2341 4 ปีที่แล้ว +8

    බොහෝ පිං ඔබ තුමාට වටිනා දෙයක් කියා දුන්නාට 🙏

  • @senithagamlath4313
    @senithagamlath4313 3 ปีที่แล้ว +2

    Very important. thank you.

  • @asirimangala9694
    @asirimangala9694 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට