ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thanks v much. Pol gediya serimenda kohubath labaganna puluwani . Pol katwen godak ganna puluwani.
මල්ලී පොල්ලෙලි අපට හිඟ නැහැ ..පොල්ලෙලි වතුරකට දින 3ක් පමණ පෙගෙන්න හැර ගොඩට ගෙන කොටයක් උඩ තබා සාමාන්‍ය මිටියකින් තලා පහසුවෙන් කොහු ටික වෙන්කර ගත හැක එම කොහු වලින් පහසුවෙන් කොහුලනු සකස් කර ගත හැක එහිදී අතුරුපලය වසයෙන් ලැබෙන කොහුබත් සුපිරි කොහුබත් එක ගලෙන් සුපිරි කාර්ය 2ක් සිද්ධ වෙනවා ..මොකටද විදුලිය වැය කරමින් බෙලෙන්ඩර් මොකටද මේ වාගේ වැඩට ...කලින් පාසල් වල අත් වැඩ වලටත් මේවා කියාදුන් කාලයක් තිබුනා... ..
ඔව් සාමාන්‍යයෙන් කඩවල විකුනන්න තියන ඒවා හදන්නේ ඒ විදියට .ඒත් නගර බද අයට පොල් ලෙලි සුලබ නෑ ඒ අයට පුළුවන් මේ ක්‍රමය යොදාගන්න .සර් කියන ක්‍රමය ඉතාම සාර්ථකයි පොල් ලෙලි සුලව තියන අයට ඒ ක්‍රමය හොදයි ❤.
Govigedara@@govigedara
👍👍
@@govigedara
💞💞
මල්ලි මෙ video එක අද දැක්ක්. බොහොම ස්තැතියි.
Welcome අයියේ 💞, දිගටම අපි එක්ක රැදිල ඉන්න
ස්තුතියි .
♥️♥️
Oyata viduliya saha blender free hammba wenawada. Hariyata denagena u tube kranna
මහත්තයෝ මේ ක්‍රමය කියල දුන්නේ කොහුබත් පොඩි ප්‍රමානයක් හදාගන්න කෙනෙක්ට හදාගන්න මිස මහාපරිමාන විදියය හදන්න නෙවේ .
ස්තුතියි තෙරුවන් සරණයි
බුදු සරණයි මිස්💞
නියම channel එකක් රුචිර සර් ගේ ටෙරාරියම් එක හදන්න කොහු බත් හොය හොය හිටියේ Good luck!!!Thawa දැනුම බෙදමු
බොහොම ස්තුතියි 💞 මමත් අද රුචිර සර්ගේ ටෙරානියම් විඩියෝ එක බැලුව පුළුවන් ඉක්මන්ට ඒක මමත් හදනවා 🤩
@@govigedara මම අදම එකක් එකක් හැදුවා. මේ විදියට කොහු බත් හදලා මම තව එකක් හදනවා...💖
බොහොම ස්තූතියි ❤️
පහසුවෙන් කොහු බත් ටිකක් වෙන්න හදාගන්න ඔබතුමාගේ ක්‍රමය හරි පහසුයි.හැම දෙනාටම මහාපරිමාණයෙන් කොහුබත් හදාගන්ඩ අපහසුයිනේ .
ස්තුතියි මිස් 💞💞
මිස් ඔයා ලංකාවෙද
Aththami mn adi dakke oyage serma video bluwa hrima wtinwa 🤗🙏👍
බොහොම සතුටුයි අපි එක්ක ඉදිරියටත් රැදි ඉන්න ❤
මේ මොන විකාරායක්ද..විදුලිබිල එයි අහඩ උඅසට්
ස්තුතියි ඔබතුමාට
Welcome මිස් 💞
Thanks
Kohomada kotanne?
very important 👩🏭thAnks❤️
❤❤
අඩේ තමුසෙ බීලද ඔයීකොහුබත් ගන්නේ සම්බල් හදන්න නෙමේනේ ඕම පොඩ්ඩ පොඩ කොට කොට අරන් බ්ලෙන්ඩරෙත් කඩාගත්තම මරුපොඩ්ඩක් ප්‍රායෝගික වෙයන් මචන් 🖤
සර් මේ ක්‍රමේ මහා පරිමාණයේන් කරන්න නෙවේ නගර වල ජීවත් වෙන මහල් නිවාසෙක ජීවත් වෙන පුද්ගලයෙක්ට කොහුබත් පොඩ්ඩක් අවශ්‍ය උනොත් යම් ශාකයක් වවන්න අන්න ඒ අවස්ථාවකට විතරක් සුදුසුයි . පොඩි indoor plant එකක් වගෙ හදද්දි පස් මාධ්‍ය සකස් කරගන්න කඩේ ගිහින් කිලෝ ගනන් ගේනවට වඩා තමන්ට අවශ්‍ය පොඩ්ඩ හදාගන්න මේ ක්‍රමේ ප්‍රයෝගික නැහැද ?
Kolla podi kale kasippu barrel ekakata watila 🤦♂️ subscribe karala thiya gatta 🤗😛🤣
👍
ඔය ගෙදරදි හදන ඒව පිනුම් වලකට දාන්න හොදයි නේද
තේරුනේ නෑ සර්
පොල් ලෙල්ලක් හොයාගන්න බැරිනම් plz සල්ලි වලට කොහුබත් ටිකක් ගනින් මිනිස්සු හිනස්සන්න එපා ආතල් දීලා
Good❤
ගෑනි ගෙදර නැති වෙලාවට හොඳයි මේ ක්‍රමය.නැත්නම් ඔලුව කයි.
😁
😂😂😂😂th-cam.com/video/S0Uq3I7cej8/w-d-xo.html
😃
😂
මටනම් හිනායනවා මේ වැඩවලට.කන්දක් විලිලා අර මොකද්ද වැදුවා කියනවා වගේ
මිස් ඔය ක්‍රමය මහා පරිමානයෙක් කරන්න නෙවෙ පොඩි ප්‍රමානයක් හදාගන්න පමනයි 👍
Ehema kiyanna epa dhanne nAthi kenekta igana gannane matanam me vedio eka watinawa kohu bath hadha ganna mulika dhAnuma dhena vedio ekak ❤️
ස්තුතියි 💞💞
Pissek
Ammagen guti kavahaki blendare kadla
අහ් ඒක තමා පරන බ්ලෙන්ඩර් කප් එකක් ගන්න මිස්
Great
බොහොම ස්තුතියි මිස් 💞💞
පිස්සු.ද.ඔහොම.බෙන්ඩර්කරන්නේ..පොල්ලෙල්ල..පොඩියට.අතින්.ඉරල.කෑලි.කෑලි.වලට.ඉටපසු.ගසවටේ.දමල.ඇල්බීසිය.කොලටිකක්.ඌඩින්.දාන්න.දමල.පස්දාන්න.ඉටපසු.දිනපතා.ජලය.යොදන්න..ගහ.හොදට.හැදේනවා..තෙතමනය.රදාපවතිනවා.අප.එහෙමයි..හොදට.ඔනම.ගසක්.ලස්සනට..හැදෙනවා
Godak sthuthi. ❤ ❤ ❤
ඉදිරියේදිත් අලුත් විඩියෝ රැගෙන එන්නම් දිගටම රැදිල ඉන්න ❤
Call
Call 🤔 phone number ?
Frtydfgh
z@@govigedara
thank you
Welcome 💞
හදිසියකට පොඩ්ඩක් ගන්න නම් හොඳයි. විදුලි බිල ගැන හිතන්න. බ්ලෙන්ඩරෙත් අපරාදෙ.
ඔව් මිස් මේ ක්‍රමේ කොහුබත් හොයාගන්නම බැරි සුලු ප්‍රමානයක් අවශ්‍ය කෙනෙකුට පමනයි .
Ape gedara meshin thiyanawa
කරල බලන්න සර්
Bendare kAdunoth gedhara inna wenneth nA wena vidhihak nAdhdha kota ganna
Pihiyak aran podim keliwenna kapanna
Mechine will break soon...better to soak in water fo few days an prepare and dry in sun..😮
ප්‍රායෝගික න්ෂ බ්ලෙන්ඩර් එක කැඩුනම ගන්න යන සල්ලි වලින් කොහුබත් සල්ලි වලට ගන්න එක ල්ස්බයි
♥️
ගොඩක් ලේසි ක්‍රමය වතුරේ පෙගෙන්න තියල සෑහෙන කාලයක් තලලා ගන්න එක තමයි ගොඩක් සාර්ථක ඊට පස්සෙ ඒ ටික වේලුනාම ගොඩක් කොහුබත් තියෙනවා ඔය වැඩේ ගොඩක් අමාරුයි
ඔව් සර් ඒ ක්‍රමය තමා ලේසිම මේ ක්‍රමය නගර බද ඉන්න අයට පුංචි ප්‍රමානයක් හදාගන්න විතරයි සුදුසු
කොපමණ කාලයක් පෙගෙන්න තියන්න ඕනෙ ද.. එහෙම හදාගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ද
වතුර එකක මාසයකට වඩා තියන්න ඊටපස්සේ පොල් ලෙලි අරන් කොටයක් උඩින් තියල පොල්ලකින් ගහන්න එතකොට කොසු හදන පොල් කෙදි වෙන් වෙනෝ ඒ එක්කම කොහුබත් ටිකත් වෙන් වෙනවා
අව්වෙ දාලා වේලලා කොයිතරම් කාලයක් තියාගන්න පුලුවන් ද
හොදින් වේලල මාස 6 කට වඩා තියාගන්න පුළුවන් .තෙත ගතිය තිබ්බොත් පුස් කන්න පුළුවන් ඒක නිසා තෙතමනය පුළුවන් තරම් අඩු කරල කල්තියාගන්න .
@@govigedara වතුරෙන් පොගවලා ආයේ වේලනකොට වතුරේ පොගවන්න පෙර තිබූ තත්වයට පත්වන්නේ නැතිද
නෑ , වතුරේ දාල අපි කරන්නේ ලවණ ගතිය ඉවත් කරන එක . හොදින් වේලුවම අර වගේම සියුම් කුඩු ගතිය නැතුව කඩේන් ගන්න කොහුබත් වගේම හොද ගුණාත්මක කොහුබත් අපිට හදාගන්න පුළුවන් .
විසිතුරු පත්‍රික ශාක හදන හැටි වීඩියෝ එකක් දාන්නකෝ ඩ්‍රසීනා වගේ ඒවා හදන හැටි
හරි පුළුවන් ඉක්මනින් විසිතුරු පත්‍රික ශාක ගැන විඩියෝ කරන්නම්
Meka podi deyakata wenas loku mahansiyak vitharai
මේක සර් ටවුන් එකක ඉන්න කෙනෙක්ට කොහුබත් පොඩි ප්‍රමානයක් හදාගන්න විතරයි සුදුසු
පිස්සුනෙ මේක ගම්මන්පිල ඇමති තුමාගෙන් අහලම කරන්න නැත්නම් ලයිට් කපයි
ඔය ක්‍රමේ කොහුබත් හොයාගන්නම බැරි පොඩි ප්‍රමානයක් අවශ්‍ය කෙනෙක්ට විතරයි සර්
පහසුවෙන්ම හදාගන්න විදිහක් මුදලක් වැය නොකර❤😊
මොන පිස්සු විකාරයක් ද අනේ ඔය
මූට පිස්සු... ඊට වඩා හොදයි පොල් ලෙල්ලක් හක්කෙ ඔබාගෙන හපපන්🤣🤣🤣... උබේ ක්‍රමයට වඩා ඒක පහසුයි වගේ...
Sir මේ ක්‍රමය මහා පරිමානයෙන් කොහුබත් හදන්න නෙවේ එහෙම මහා පරිමානයෙන් කොහුබත් හදන්න මේ ක්‍රමය ප්‍රයෝගික නෑ මන් ඒක පිලිගන්නවා . සර් මේ ක්‍රමය මන් කිව්වේ පස් මාධයක් හදද්දි කොහුබත් පොඩි ප්‍රමානයක් අවශ්‍ය උනොත් අන්න ඒවගේ කෙනෙක්ට හදාගන්න
@@govigedara ok ok..
පව් අප්පා අහිංසකයා
💐💐💐💐💐💐💐
Thanks ❤
පිස්සුද බන් උඹට.😂😂😂😂
Akanam pissu wedak
Gon weda krnna epa oi Blender eka tyenne owwa kotannada uba pissu huttek ne 🤣🤣
😁💞
අවලාදෙ මූට
💞
පිස්සු !
Pissu
pissu.....ne
බොහොම ස්තූතියි
Thanks v much. Pol gediya serimenda kohubath labaganna puluwani . Pol katwen godak ganna puluwani.
මල්ලී පොල්ලෙලි අපට හිඟ නැහැ ..පොල්ලෙලි වතුරකට දින 3ක් පමණ පෙගෙන්න හැර ගොඩට ගෙන කොටයක් උඩ තබා සාමාන්‍ය මිටියකින් තලා පහසුවෙන් කොහු ටික වෙන්කර ගත හැක එම කොහු වලින් පහසුවෙන් කොහුලනු සකස් කර ගත හැක එහිදී අතුරුපලය වසයෙන් ලැබෙන කොහුබත් සුපිරි කොහුබත් එක ගලෙන් සුපිරි කාර්ය 2ක් සිද්ධ වෙනවා ..මොකටද විදුලිය වැය කරමින් බෙලෙන්ඩර් මොකටද මේ වාගේ වැඩට ...කලින් පාසල් වල අත් වැඩ වලටත් මේවා කියාදුන් කාලයක් තිබුනා... ..
ඔව් සාමාන්‍යයෙන් කඩවල විකුනන්න තියන ඒවා හදන්නේ ඒ විදියට .ඒත් නගර බද අයට පොල් ලෙලි සුලබ නෑ ඒ අයට පුළුවන් මේ ක්‍රමය යොදාගන්න .සර් කියන ක්‍රමය ඉතාම සාර්ථකයි පොල් ලෙලි සුලව තියන අයට ඒ ක්‍රමය හොදයි ❤.
Govigedara@@govigedara
👍👍
@@govigedara
💞💞
මල්ලි මෙ video එක අද දැක්ක්. බොහොම ස්තැතියි.
Welcome අයියේ 💞, දිගටම අපි එක්ක රැදිල ඉන්න
ස්තුතියි .
♥️♥️
Oyata viduliya saha blender free hammba wenawada. Hariyata denagena u tube kranna
මහත්තයෝ මේ ක්‍රමය කියල දුන්නේ කොහුබත් පොඩි ප්‍රමානයක් හදාගන්න කෙනෙක්ට හදාගන්න මිස මහාපරිමාන විදියය හදන්න නෙවේ .
ස්තුතියි තෙරුවන් සරණයි
බුදු සරණයි මිස්💞
නියම channel එකක් රුචිර සර් ගේ ටෙරාරියම් එක හදන්න කොහු බත් හොය හොය හිටියේ Good luck!!!
Thawa දැනුම බෙදමු
බොහොම ස්තුතියි 💞 මමත් අද රුචිර සර්ගේ ටෙරානියම් විඩියෝ එක බැලුව පුළුවන් ඉක්මන්ට ඒක මමත් හදනවා 🤩
@@govigedara මම අදම එකක් එකක් හැදුවා. මේ විදියට කොහු බත් හදලා මම තව එකක් හදනවා...💖
බොහොම ස්තූතියි ❤️
පහසුවෙන් කොහු බත් ටිකක් වෙන්න හදාගන්න ඔබතුමාගේ ක්‍රමය හරි පහසුයි.හැම දෙනාටම මහාපරිමාණයෙන් කොහුබත් හදාගන්ඩ අපහසුයිනේ .
ස්තුතියි මිස් 💞💞
මිස් ඔයා ලංකාවෙද
Aththami mn adi dakke oyage serma video bluwa hrima wtinwa 🤗🙏👍
බොහොම සතුටුයි අපි එක්ක ඉදිරියටත් රැදි ඉන්න ❤
මේ මොන විකාරායක්ද..විදුලිබිල එයි අහඩ උඅසට්
ස්තුතියි ඔබතුමාට
Welcome මිස් 💞
Thanks
♥️♥️
Kohomada kotanne?
very important 👩🏭thAnks❤️
❤❤
අඩේ තමුසෙ බීලද ඔයී
කොහුබත් ගන්නේ සම්බල් හදන්න නෙමේනේ ඕම පොඩ්ඩ පොඩ කොට කොට අරන් බ්ලෙන්ඩරෙත් කඩාගත්තම මරු
පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන් මචන් 🖤
සර් මේ ක්‍රමේ මහා පරිමාණයේන් කරන්න නෙවේ නගර වල ජීවත් වෙන මහල් නිවාසෙක ජීවත් වෙන පුද්ගලයෙක්ට කොහුබත් පොඩ්ඩක් අවශ්‍ය උනොත් යම් ශාකයක් වවන්න අන්න ඒ අවස්ථාවකට විතරක් සුදුසුයි . පොඩි indoor plant එකක් වගෙ හදද්දි පස් මාධ්‍ය සකස් කරගන්න කඩේ ගිහින් කිලෝ ගනන් ගේනවට වඩා තමන්ට අවශ්‍ය පොඩ්ඩ හදාගන්න මේ ක්‍රමේ ප්‍රයෝගික නැහැද ?
Kolla podi kale kasippu barrel ekakata watila 🤦♂️ subscribe karala thiya gatta 🤗😛🤣
👍
ඔය ගෙදරදි හදන ඒව පිනුම් වලකට දාන්න හොදයි නේද
තේරුනේ නෑ සර්
පොල් ලෙල්ලක් හොයාගන්න බැරිනම් plz සල්ලි වලට කොහුබත් ටිකක් ගනින් මිනිස්සු හිනස්සන්න එපා ආතල් දීලා
👍👍
Good❤
ගෑනි ගෙදර නැති වෙලාවට හොඳයි මේ ක්‍රමය.
නැත්නම් ඔලුව කයි.
😁
😂😂😂😂
th-cam.com/video/S0Uq3I7cej8/w-d-xo.html
😃
😂
මටනම් හිනායනවා මේ වැඩවලට.කන්දක් විලිලා අර මොකද්ද වැදුවා කියනවා වගේ
මිස් ඔය ක්‍රමය මහා පරිමානයෙක් කරන්න නෙවෙ පොඩි ප්‍රමානයක් හදාගන්න පමනයි 👍
Ehema kiyanna epa dhanne nAthi kenekta igana gannane matanam me vedio eka watinawa kohu bath hadha ganna mulika dhAnuma dhena vedio ekak ❤️
ස්තුතියි 💞💞
Pissek
Ammagen guti kavahaki blendare kadla
අහ් ඒක තමා පරන බ්ලෙන්ඩර් කප් එකක් ගන්න මිස්
Great
බොහොම ස්තුතියි මිස් 💞💞
පිස්සු.ද.ඔහොම.බෙන්ඩර්කරන්නේ..පොල්ලෙල්ල..පොඩියට.අතින්.ඉරල.කෑලි.කෑලි.වලට.ඉටපසු.ගසවටේ.දමල.ඇල්බීසිය.කොලටිකක්.ඌඩින්.දාන්න.දමල.පස්දාන්න.ඉටපසු.දිනපතා.ජලය.යොදන්න..ගහ.හොදට.හැදේනවා..තෙතමනය.රදාපවතිනවා.අප.එහෙමයි..හොදට.ඔනම.ගසක්.ලස්සනට..හැදෙනවා
Godak sthuthi. ❤ ❤ ❤
ඉදිරියේදිත් අලුත් විඩියෝ රැගෙන එන්නම් දිගටම රැදිල ඉන්න ❤
Call
Call 🤔 phone number ?
Frtydfgh
z
@@govigedara
thank you
Welcome 💞
හදිසියකට පොඩ්ඩක් ගන්න නම් හොඳයි. විදුලි බිල ගැන හිතන්න. බ්ලෙන්ඩරෙත් අපරාදෙ.
ඔව් මිස් මේ ක්‍රමේ කොහුබත් හොයාගන්නම බැරි සුලු ප්‍රමානයක් අවශ්‍ය කෙනෙකුට පමනයි .
Ape gedara meshin thiyanawa
කරල බලන්න සර්
Bendare kAdunoth gedhara inna wenneth nA wena vidhihak nAdhdha kota ganna
Pihiyak aran podim keliwenna kapanna
Mechine will break soon...better to soak in water fo few days an prepare and dry in sun..😮
ප්‍රායෝගික න්ෂ බ්ලෙන්ඩර් එක කැඩුනම ගන්න යන සල්ලි වලින් කොහුබත් සල්ලි වලට ගන්න එක ල්ස්බයි
♥️
ගොඩක් ලේසි ක්‍රමය වතුරේ පෙගෙන්න තියල සෑහෙන කාලයක් තලලා ගන්න එක තමයි ගොඩක් සාර්ථක ඊට පස්සෙ ඒ ටික වේලුනාම ගොඩක් කොහුබත් තියෙනවා ඔය වැඩේ ගොඩක් අමාරුයි
ඔව් සර් ඒ ක්‍රමය තමා ලේසිම මේ ක්‍රමය නගර බද ඉන්න අයට පුංචි ප්‍රමානයක් හදාගන්න විතරයි සුදුසු
කොපමණ කාලයක් පෙගෙන්න තියන්න ඕනෙ ද.. එහෙම හදාගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් ද
වතුර එකක මාසයකට වඩා තියන්න ඊටපස්සේ පොල් ලෙලි අරන් කොටයක් උඩින් තියල පොල්ලකින් ගහන්න එතකොට කොසු හදන පොල් කෙදි වෙන් වෙනෝ ඒ එක්කම කොහුබත් ටිකත් වෙන් වෙනවා
අව්වෙ දාලා වේලලා කොයිතරම් කාලයක් තියාගන්න පුලුවන් ද
හොදින් වේලල මාස 6 කට වඩා තියාගන්න පුළුවන් .තෙත ගතිය තිබ්බොත් පුස් කන්න පුළුවන් ඒක නිසා තෙතමනය පුළුවන් තරම් අඩු කරල කල්තියාගන්න .
@@govigedara
වතුරෙන් පොගවලා ආයේ වේලනකොට වතුරේ පොගවන්න පෙර තිබූ තත්වයට පත්වන්නේ නැතිද