Excellent, very informative video. I have watched thousands of TH-cam videos of foreigners in search of just this information. You have dealt with the subject in great detail in this short video. Thank you very much. Please keep up the good work.
Thank you so much for sharing. Great tips. Great vedio. I like to follow your method of potting the plants. Love your all the vedios. Very usfull. From Sydney
Godak watina obathumage videos .wishala denumak laba denawaa .dhigin digatama mewan watina dewal issarahatath balaporotthu wenawaa .obathumata jayen jayama wewaaa . As a begginer for organic garden I follow your tips sir .thanx a lot have healthy, stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰
Gaswal samaga jeewath wena minisun me srilanka deepaye thawathawath bihiwenda oni.oba me karana danuwath kireem ithamath wisishtayi tharuna parapura kuda daruwan danuwath karanda.good good good
Thank you you are very good teacher,l have learn and use your techniques. I live in Australia I love your channel, I have small garden my vegi patch has essential spices. Please do a video on Rabutan variety and tips to grow.
ගොඩක් වටිනවා theruwan saranai oba thumata ලොකු දැනුමක් ලබා gaththa
බොහොම ස්තූතී. ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම සරලයි, ප්‍රසන්නයි සහ දැනුම් සහිතයි. very informative.
හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔබතුමාට
බොහොම වටින සේවයක් ඔබතුමා කරන්නෙ.ස්තුතියි
හැමදෙයක් ගැනම ඔබතමා හොඳ දැනුමක් ලබදෙනවා.බොහොමත්ම ස්තුතියි .ඔබතුමාට දිර්ඝායු වෙවා .
Your tecnics very exelant god bless you all the ways. May live long thanks. 👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️
Oba thumage videyo walin hoda danimak labenawa watina videyowa thak budu saranai
මේවගේ ඉතා වටිනා දෙයක් කියා දුන්න ඔබට බොහොම ඉස්තුතියි. ඇත්තෙන්ම මේ විඩියෝව පමණක් නොව ඔබගේ සෑම විඩියෝවක්ම විශිෂ්ටයි. මේවා dislike කරන මෝඩ, ගොන් බූරුවොත් ඉන්න එක දැක්කම කනගාටුයි,
පුදුමයි !
Hariwadagath guru mushti na
😊
ඉතාමත් වටිනා උපදෙස්....බොහොම ඉස්තුති .👍🌹
Superb.. Thanks for sharing your experience and years of experience.
Thanks heaps for delivering free knowledge about domestic agriculture. Thanks
වට්නා දැනුමක් ලබා දුන් ඔබතුමන්ට නිරොගි සුව ලැබේවා
Sir I want to by so many thing your plants, please send me a your telephone number thanks
බොහෝම ස්තුතියි අප දැනුවත් කිරීම ගැන
ඉතාමත්චටීනා අදහසක් ටීචර් ලැබෙනා.බොහොම ස්තැතීයී.
මේ නාලිකාවෙන් ඉගෙනගත් බොහෝ දේ අත්හදා බැලුවා බද්ද කිරිම් ලේයර් කිරිම් බඳුන් ගත වගාව වගේ දේවල් බොහොදේ සාර්තක උනා ස්තුතියි ඔබතුමාට🎉
ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ විඩියෝ....ජය වෙවා♥️
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මේවා කියලා දෙනවාට
හරිම වටිනවා.ඔබතුමාට බොහොම ස්තූතියි
Very informative video. Thank you very much.Upto the point and no time wasting. You make growing plants a pleasure.
ඔබ අපට ඉතා වැදගත්.හොඬල ගැන විස්තරයක් අවශ්‍යයි.ඒගැන සලකා බලන්න .
නොදන්නා බොහොම දේවල් පිළිබඳ දැනුවත් වුනා,ස්තුතියි ඔබතුමාට
ඔබතුමා අපට දෙන මේ දැනුමට බොහොම පින්.අලි ගැට පේර පැලයක් බදුනක හිටවිම ගැනත් කියන්න.
සර්ගෙ වීඩියෝ ගොඩක් වැදගත්..හරිම වටිනවා..අනේ සර් මන් ලග මිදි පැලයක් තියනව..ඒකත් කොහොමද හදාගන්නෙ කියල දෙන්න..පෝච්චියක උනත් කමක් නැද්ද කියල කියන්න..ඔබතුමාට බොහොම පින් මේ කරන සේවයට..දීර්ගායුශ ලැබේවා !!!
Isthuthi.... 0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan
අපට පැල මිලට ගන්න ඕනෙ.
ඔබගේ ආයතනට පැමිණෙන්න කරුනාකර ලිපිනය දාන්න .
මටත් තියෙන්නෙ පුංචි ගෙවත්තක්.බඳුන් ගත වගාන් තමයි කරන්නෙ.මම දැනන් හිටියේ නැති නිසා එකවරම ලොකු බඳුන් වල කුඩා පැළ හිටෙව්වා.හිටවපු දා ඉඳන් වගේ ගෙඩි හැදෙන්නෙ චෙරි වල විතරයි.අද තමයි මට ඔබ තුමාගේ චැනල් එක හම්බුනේ.නූතන තරුණ පිරිසට ඔබලා වැනි වැඩිහිටි පිරිසගේ උපදෙස් බොහොම වටිනවා.ඔබතුමාට ගොඩක් පින්.බොහොම ස්තූති......
isthuthi
ඇැපල් ගසට දාන පොහොර මොනාද
බොහොම ස්තුතියි. ගොඩක් වැදගත් තොරතුරු සන්භාරයක් දැනගන්න ලැබුණේ.
බොහෝම ස්තුතියි දැනුවත් කිරිම ..
ගොඩක් ස්තුතියි ඔබ තුමාට, හොදට පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා. තව තවත් ඔබගේ කටයුතු දියුණු වේවා....
ස්තූතියි
@@CeylonAgri දියත උයනේ ඉන්නවද ?
@@CeylonAgri i
Excellent, very informative video. I have watched thousands of TH-cam videos of foreigners in search of just this information. You have dealt with the subject in great detail in this short video. Thank you very much. Please keep up the good work.
Thank you so much for your feedback 👍
😏😏😂😂
බොහොම ස්තුතියි
වටිනා සේවයක්
හරිම වැදගත් .ස්තුතියි ..
ඇත්තටම වටිනවා ඔබතුමා ගෙ දැනුවත් කිරිිම
Thank you very much for sharing ur valuable knowledge to sri lankan people and appreciate your work.
Thank you
@@CeylonAgri හොඳ දැනුමක් ලබා දුන්නාට ඔබට ගොඩක් ස්තුතියි
@@CeylonAgri හොඳ දැනුමක් ලබා දුන්නාට ඔබට ගොඩාක් ගොඩක් ස්තුතියි
මේ වගේ වටිනා අදහස් කියා දුන්නා ට ඔබතුමාට ස්තුතියි.
Obage shirt collection eka hari lassanayi.profesional instruction tips obagen labenawa .ithamath watinawa Honda gamanakata subapathum ranaweera sir ⚘⚘⚘⚘⚘
එකතුකරන පොහොර වර්ග වීඩිං එකක් කරන්න.මහත්මයා ස්තුති.
ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් ඉගන gatthaa😃
ඔබතුමාට ගොඩක් පින්
බොහොම ප්‍රයෝජනවත් youtube නාලිකාවක්. ගොඩක් දේවල් ඉගෙන ගත්ත තේරුමත් එක්කම. බොහොම ස්තූතියි.
Thank You
Thank you so much for sharing.
Great tips. Great vedio. I like to follow your method of potting the plants.
Love your all the vedios. Very usfull.
From Sydney
Thanks a lot
ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . විස්තරකිරීම ඉතාමත් පැහැදිළියි .ඔබගේ ආයතනය දිනෙන් දින දියුණුවේවායි පතමි . ඔබ නිදුක් නීරෝගී වේවා .
බොහොමත්ම ස්තූතියි මෙවැනි දැනුමක් ලබා දී ගෙවතු වගාව සාර්ථක කර ගැනීමට ලබා දෙන මහඟු උපදෙස් ප්‍රායෝගිකව ම ඉදිරිපත් කිරීම පිළිබඳව
ඔබේ දැනුම අපේ රටට සම්පතක්. තෙරුවන් සරණයි ..... රටට වැඩදායි පුද්ගලයෙක්... වවන්න ආසාව තවත් වැඩි උනා.... ❤️🌹
9
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක්
ගොඩාක් ස්තූති මහත්මයා ..ඔව් මම මේ ඒ ගැනම සොයාගෙන ආවෙ.පස්සේ කතා කරන්න හිතාගෙන් අංකයත් ගත්තා මම..ජය වේවා
Very good information.Thanks a lot.
Well experience and good explanation... Thanks....
Oba dun denuma godak watinawa. Obathumata godak Sthuthiy.
ගොඩක් වටින වීඩියෝ එකක්. දෙළුම් පැළයක් බදුනක හිටවලා පළදාව ගන්න පුලුවන් විදිහ කියලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.
ස්තුතියි මහත්තයා ...හරිම පැහැදිලි යි ..හරිම ලස්සනයි ..බුදු සරණයි
Isthuthi Obata
Godak watina obathumage videos .wishala denumak laba denawaa .dhigin digatama mewan watina dewal issarahatath balaporotthu wenawaa .obathumata jayen jayama wewaaa . As a begginer for organic garden I follow your tips sir .thanx a lot have healthy, stay safe until then it's take care from Mr.Travel Chef Srilanka 🇱🇰
බොහොම ස්තූති සර්.ගොඩක් වැදගත්
ගොඩක් වටිනා විඩියෝ වක් ස්තුතියි පෝච්චිවලට මාරුකරන විඩියෝ වක් කරනවා නම් හොඳයි ,🍇
Bohoma itutiy. Attemma gas wel minissunta wada sanwediy.
Bohoma srgurgi watina video ekak theruwan saranai
ගොඩාක් වැදගත් ස්තූතියි 😍😀
ගොඩක්ස්තූතියි.ඔබතුමාට
ගොඩක් වැදගත්...බොහොම ස්තූතියි ඔබට 😍
ගොඩක් ම ආසා හිතෙනවා ඔබතුමා ට තෙරුවන් සරණයි
marama pahadili thank you mahathma👍😀😍
වට්නා දැනුමක් ලබා දුන් ඔබතුමන්ට නිරොගි සුව ලැබේවා!!!
Apeamma
Vejitabalrice
ජයවේවා ඔබතුමාට ගොඩක් ස්තුතියි ..
❤️❤️🌷🌷🌷🌱🌱🌻🌻
Sathakatama gasswwalata pudumakara adarayak athiwenawa obathumage danum sambaraya apita betha dena vidiyata. Obathumata bohomathma sthuthi Budusarani 🙏🙏🙏🙏🙏
ඉතාමත් වටින විඩියෝවක් 🙏❤
Obage ithama pahadhiliwa kiyala dhenawa
Ehema kiyanakota waga karanda unandhu wenawaa
Thanks for you
ඔබ තුමාගේ vedios ඉතාමත් වැදගත් .කියන්න වචන නැහැ.ඔබට දීර්ඝායුෂ ලැබේවා !
Oba thumagen nodenna loku denumak labagaththa theruwansaranai
බොහෝම ස්තූතියි
ස්තුතියි සර් ගොඩක් වටිනා විඩියෝ එකක් කරනවට. ලස්සනයි ගොඩක් .දෙවිපිහිටයි 🌹🌹🌹❤️
අනේ ඇත්ත තමයි බොහොම ස්තුතියි.
නොදන්න දේ කියලා දෙනවට. ඔබතුමාට පිං. 👍
ඔබතුමාගේ මේ වීඩියෝ බොහොම වැදගත් නොදන්න දේවල් ගොඩක් දැනගත්තා.අවුරුදු එකොළහකට වැඩිය පරණ ඇඹුල් පේර ගහ තියෙන ඒක හොඳට සරුවට උසට හැදිලා තියෙනවා ගහ පීදිලා ගෙඩිත් ආව. අවුරුදු දහයක විතර කාලයක සිට කිසිම ගෙඩියක් නෑ මේකට පිළියමක් කියන්න. ඔබතුමාට විශ්වයේ ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා.
ගහ කොළ මොන තරම් සංවේදී ද
බොහොම ස්තුතියි.
Gaswal samaga jeewath wena minisun me srilanka deepaye thawathawath bihiwenda oni.oba me karana danuwath kireem ithamath wisishtayi tharuna parapura kuda daruwan danuwath karanda.good good good
Thanks very much your generalities.
Thank You
ඔබතුමා කියල උුන්න විදියට මම අරපල් බීඡ පැල කලා
මගෙ ගස් තියෙන්නෙ ලොකු බදුන්වල ඒනිසා තමා ගෙඩි නැත්තෙ නැවත හදන පලතුරැ ඔබ කියු අයුරින් කරනවා ඔබට ස්තුතියි.
ඔබට සිදු වු දේම තමා මටත් වුනේ.ලොකු බදුන් වල සිටුවා තවම පලදාව නැහැ.
It's an amazing and informative video. Thank you for sharing your expertise :)
ඔබතුමාට..ගොඩක්.. පීන්
ඔබට දීර්ඝායුස ලැබේවා budusaranay
සොබා දහමට ආදරය karana ඔබලාට බොහොම ස්තූතියි . වගාවන් wada wada සාර්ථක vewa.
Thank you. Obatumage ada vdo ekkata adala nathath....sathutatamai liyanne...yaluwek nadayek gedarata awama mama eylt present karnnawa smhr welawata palayak. Bottle ekak kpl yata kotasata pas tikak dml kochchi ata/ miris ata/wage deyk dml uda kotasin whl tibbama ibema pala wenawa. Thalenne natiwa geniyannat phsui. Thank you
👍
Oba thumaata godak sthuthi godak dewal dana gattha obata budu saranai.!!
Budusaranai
Obta godak pin mama hama video ekakma balnwa
Thank You So Much
Thank you you are very good teacher,l have learn and use your techniques.
I live in Australia I love your channel, I have small garden my vegi patch has essential spices.
Please do a video on Rabutan variety and tips to grow.
බිම සිටවු නෙල්ලි, ඇඹරුල්ලා, වෙරළු සිටුවා වසර කීපයක් ගත වෙලා. පලදාව නෑ. ගස සාරවත්.
ඔබතුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
Godak dawal danagatta obatumata godak stuti.jesu phitai
isthuthi jesupihitai
Tanku godak watinawa oba upadas
Pahadiliwa kiyala denawa godak watinawa sir
Isthuthi
Thanks sir.happy new year to you
හොඳ දෙසනාවක් ගොඩක් පිං ඔබතුමාට ..තෙරැවන් සරනයි
This is an excellent video Sir.
Ithamath watina vidio ekak. Nitharama wesi lebena rathnapura wage pradesawala mema boga wagakarann amarui neda sir
Good job sir.Highly appriciate
හරිම පැහැදිලියි කියලා දෙන විදිය .ස්තූතියි ඔබතුමාට .මමත් සබ්ක්‍රයිබ් කලා .
අන්නාසි වගාව සහ ගස්ලබු වගාව ගැනත් කියන්න.
ස්තුතියි ඔබට
Pl. We need similar important demonstrations. Thanks.
Itha hoda upedes
Delum gase gedi narak wenawa.
Hethuwath prethikarmayath kiyala denne puluwande.
Godaak isthuthi.
th-cam.com/video/vhw2lC3yHwM/w-d-xo.html
வணக்கம் Sir
Super 👍 Thanks to you !
very good.
thank you lot
මිදි වැලක ගෙඩි හැදෙන්නමොනවද කරන්න ඕන කියලදෙනවද...
අමුමිරිස් පැලයක් බදුනක වවා ගන්නෙ කොහොමද මට දැනගැනීමට අවශ්‍යයි ස්තුතියි ඔබතුමාට