අල්ලපු ගෙදරින් Online පාඩම් ටික ගෙදරට අරන් එනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @AshenSenarathna
    @AshenSenarathna  3 ปีที่แล้ว +656

    Let's Always Share Kindness and Smiles. 😊🙏 Thank You So Much for the Love ❤️
    අපි කරුණාව පතුරවමු! සිනහව බෙදා ගමු 😊🙏 ඔයාලගේ ආදරේට ගොඩාක් ස්තූතියි ❤️
    Follow Me on Instagram : instagram.com/ashensrilanka

    • @pasindumadushan3484
      @pasindumadushan3484 3 ปีที่แล้ว +4

      🌹♥️🌹

    • @shalikasandamali9539
      @shalikasandamali9539 3 ปีที่แล้ว +3

      good job ashen bro

    • @hashinikushya4199
      @hashinikushya4199 3 ปีที่แล้ว +3

      Godak hodai...digatama me wage dewal karanna..oyata waradine na..api hampma innwa oyath ekka..budu saranai🙏

    • @99Beats
      @99Beats 3 ปีที่แล้ว +3

      තව කීදෙනෙක් මේ වගේ ඇති ද 🥺🙏Godak watinawa me wade.

    • @vinidusujani3009
      @vinidusujani3009 3 ปีที่แล้ว +2

      Me wage thawa kaochchara asarana pawula athda ? oya karanne hoda wadak ayye.

  • @sudil_lakindu57
    @sudil_lakindu57 3 ปีที่แล้ว +643

    " මම පොලිසියට ගිහින් , ලොකු ගෙයක් හදල අම්මවයි තාත්තවයි බලා ගන්නව " කොල්ලො උබට ජයෙන් ජය ❤️❤️❤️

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +117

    එදත් කීවා අදත් කියනවා අශේන් කියන්නේ චරිතයක්..කාලයක් වැරදුනා තමා ඒත් අපි උබව අත ඇරියෙ නෑ මචන් ❤️

  • @wishmithaliyanage2118
    @wishmithaliyanage2118 3 ปีที่แล้ว +490

    ඒ මූණුවලට හිනාවක් ගේන උඹට ගොඩාක් පිං මචං. ජයවේවා...!!!

    • @nimendridissanayake1535
      @nimendridissanayake1535 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත කතාව😓😓

    • @gamingsaduwah658
      @gamingsaduwah658 3 ปีที่แล้ว +2

      Sirwtama bokka

    • @sltechhub7428
      @sltechhub7428 3 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි. 😦😦😣😣😣😣

    • @ksmnoname1364
      @ksmnoname1364 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත 😓👋

    • @godecinema..3452
      @godecinema..3452 3 ปีที่แล้ว

      Eka sira kathawa bro..

  • @oshaniamasha3900
    @oshaniamasha3900 3 ปีที่แล้ว +40

    ඒ අම්මගෙත් කිසිම කපටි කමක් නෑ සාමාන්‍යයෙන් ඔහොම උදවු කරන්න කවුරුහරි ගිහාම අසරණ කමට හරි ගොඩාක් අය කපටි කමට එක එක දේවල් කියනවා ඉල්ලනවා අඩනවා... ඒත් ඒ අම්මා හිනාවෙලා කතාකරන හැටි 🥺❤️ ආදරේ හිතුනා... අශේන් අයියට ගොඩාක් පින්

  • @slrpanda01
    @slrpanda01 3 ปีที่แล้ว +224

    අශේන් අයියා උඹ ඉස්සර හිටපු අශේන් නෙවෙයි ඉස්සර හිටියේ පිස්සෝ දැන් උඹ වැඩ්ඩෙක් මිනිස්සුන්ට වරදිනවා ඒ වරදින තැනින් උඹ වගේ නැගිටින්ඩ ඕනේ ආදරෙයි මැණික

  • @Udara2000
    @Udara2000 3 ปีที่แล้ว +194

    කවද හරි පොලිස් ලොක්කෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු

    • @kuuu7793
      @kuuu7793 3 ปีที่แล้ว +1

      Aseveva

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +1077

    දැන් අශේන්ට ආදරේ අය කෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    වරදින්නෑ කවදාවත් උඹට සහෝදරයා 💙

    • @kavindanethsara5351
      @kavindanethsara5351 3 ปีที่แล้ว +2

      හායි මෙ ඉන්නො 😍

    • @sadeeshaimesh3118
      @sadeeshaimesh3118 3 ปีที่แล้ว +1

      Supiri aiye

    • @Osh-neth
      @Osh-neth 3 ปีที่แล้ว

      Api

    • @basitharavisanka2634
      @basitharavisanka2634 3 ปีที่แล้ว +1

      අපි නම් sl diaries කරපු කාලෙ ඉඳන් අශේන්ට ආදරෙයි

    • @manikesanjeewani6701
      @manikesanjeewani6701 3 ปีที่แล้ว

      Ane..... Punchi duu dakiddi duka hithuna badagini naha kiyana wele
      Ashen malli ane oya hari hodai mehema karana eka... Oyata waradinne neh🌞💖🙏

  • @manjulaprasad9792
    @manjulaprasad9792 3 ปีที่แล้ว +49

    මෙවන් දරුවන්ට කවදාවත්ම වරදින්න එපා..මල්ලි ඔයාට ජය වේවා...මේවා දිහා බලන අපිට හිතෙන්නේ අපිට තියෙන සැප වැඩි කියල. ..😢😢❤️❤️🙏🙏🙏

  • @RapBoySh
    @RapBoySh 3 ปีที่แล้ว +291

    "ශිෂ්‍යත්වෙට විතරක් නෙවෙයි ජීවිතේ කියන්නේ" ඒක නියම කතාවක් අශේන්.

  • @mrchami-19
    @mrchami-19 3 ปีที่แล้ว +92

    දුප්පත් මිනිස්සුන්ටම ⁣⁣කෙලින සමාජයක, අශේන් ඔයා කරන මේ රත්තරං වැඩේට ගරුකරනවා මචං,බුදු සරණයි මචං

    • @surekanishani4771
      @surekanishani4771 2 ปีที่แล้ว

      @ChanukaEditBall කාලකන්නී දේෂපාලුවන්ට හෙන හත වැදියන් .... අහිංසක මිනිස්සු 😭😭😭😭😭😭😭😭

  • @malshangunasekara
    @malshangunasekara 3 ปีที่แล้ว +58

    මැරෙන්නකන් මිනිස්සුන්ට උදව් කරලා මැරෙන එක හීනවලින් උඩම තියෙන හීනයක් තමයි. මමත් ඉක්මනටම ඉක්මනට නැති බැරි මිනිස්සුන්ට උදව් කටන්න පටන් ගන්නවා අනිවාරෙන්😥❤️

  • @HasainYT
    @HasainYT 3 ปีที่แล้ว +267

    ඇත්තටම vlogs වලට වඩා මේක ගොඩක් හොඳයි අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා❤️❤️❤️❤️❤️

  • @sltechhunters
    @sltechhunters 3 ปีที่แล้ว +39

    ලොකු ගෙයක් හදලා කාර් එකක් අරන් අම්මවයි තාත්තවයි බලාගන්නවා අම්මෝ ආදරෙයි මලයා ❤❤❤❤

  • @malithnishshanka
    @malithnishshanka 3 ปีที่แล้ว +100

    ආසම TH-cam කෙනෙක්✌🏾✌🏾 ජය වේවා මචන් තවත් මේ වගේ වීඩීයෝ කරන්න

  • @ආදරෙයිශ්රීලංකා
    @ආදරෙයිශ්රීලංකා 3 ปีที่แล้ว +97

    උබ දැන් තමයි සැබෑම track එකට වැටුනේ... නියමයි මචන්...

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +297

    අල්ලපු ගෙවල් වලත් ජංගම ඳුරකතන ,නැති ගෙවල් කොච්චර තියෙනවද ? 😢😢

    • @sampathkarunarathne2440
      @sampathkarunarathne2440 3 ปีที่แล้ว +4

      Ow mama dakka,badulleda koheda 21 km withara gewana kandak udata gihin kudaramak gahagena eganaganna 😪

    • @ranjanakodagoda8620
      @ranjanakodagoda8620 3 ปีที่แล้ว +2

      ඔව් තිබ්බත් ඉතිං හැමෝම කැමතිත් නෑනෙ එහෙමදෙන්න....හැමදාම .... 😥😥😥

    • @saramahisika8154
      @saramahisika8154 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏

    • @impassionofmusic7270
      @impassionofmusic7270 3 ปีที่แล้ว

      .

  • @sriyanioman2845
    @sriyanioman2845 3 ปีที่แล้ว +53

    හශේන් පුතේ ඔයාට ගොඩක් පින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඒ උදව් උපකාර කරපු සියලුදෙනාටමත් තෙරුවන් සරණයි

    • @Layan--..--
      @Layan--..-- 3 ปีที่แล้ว +2

      තිස්තුන්කෝටියක් දෙයියෝ අපි දෙන දේවල් කාලා අපේ පින් ටික එනකන් අහසට වෙලා බලන් ඉන්නවා.....එහෙමනම් මෙහෙම, මීටත් වඩා අන්ත අසරණ මිනිස්සු ඉන්නේ නෑ

  • @roshanlahirumadusanka4850
    @roshanlahirumadusanka4850 3 ปีที่แล้ว +163

    10 seconds 1st like, මහන්සි වෙලා වැඩ කරන්න උඹ දෙන මේ motivation එක පට්ට බන්,

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 ปีที่แล้ว +32

    අනේ ඒ මල්ලිගේ මූනේ හිනාව 😍 ලස්සන මල් වගේ දරුවෝ ජීවිතේ දිනන්නෝනේ කවදහරිම. තෙරුවන් සරණයි 🙏🙏 ගොඩාක් පිං අශේන් අයියේ මොහොතකට හරි ඒ මිනිස්සුන්ට සහනයක් සිනහවක් ගේනවට ❤️🙂

  • @Harry_158
    @Harry_158 3 ปีที่แล้ว +75

    ඇත්තට අපිට මොනාද අඩු අයියේ..මෙච්චර අමාරුකම් මැද්දේ අහිංසක විදියට හිනාවෙද්දි.ඒ හිනාව මාර ආදරණීයයි..මමත් කැමතී ලොකුව නෙවෙයි එච්චර වත්කම් නෑ.මේ වගේ අයට පුලුවන් විදියට උදව් කරන්න..
    මාත් කුරුණෑගල...❤️❤️

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +13

    මේ දේවල් දකිනකොට හිතෙනවා අපිට මොනාද අඩු කියලා..❤️❤️

  • @yasithasathmika9594
    @yasithasathmika9594 3 ปีที่แล้ว +6

    දුක මාකට් කරලා ගොඩ යන එක හරි ද කියලා අහලා ගොන් වෙන එක මන් හිතන්නේ නැහැ හරි කියලා...
    එකක් මෙව්වා දකින්න ඕනේ මිනිස්සු....මට අරක නෑ මේක නෑ කියලා worry වෙන suicude කරගන්න මිනිස්සුන්ට නැත්තේ මොනවද පෙන්නන්න....
    අනික මේක දකින මනුස්සයෝ කවුරුම හරි පෙලඹෙනවා උදව්වක් කරන්න....මන් දැක්කා කොල්ලෙක් කියලා තියෙනවා lap,phone,router අරගෙන දෙන්නම් කියලා....
    උදේට කාලා දවල්ට කන්න විදිහක් නැතුව රෑට කන්න බලාගෙන ඉන්න අහින්සක මිනිස්සු....
    තවම හැකියාවක් නෑ....
    ඒ හින්දා මහ ලොකුවට පම්පෝරි ගහන්නේ උබ කරපන්කෝ කියන්න එපා...
    Thanks අයියේ....

  • @suranjansuranjan2742
    @suranjansuranjan2742 3 ปีที่แล้ว +19

    මරු පොඩි එවුන් ඉන්න පවුලක්, අම්ම මොන ප්‍රශ්න තිබුනත් හිනා වෙලා ඉන්න කෙනෙක්., ආඩම්බරයි.

  • @padiriproduction
    @padiriproduction 3 ปีที่แล้ว +109

    මෙ විදියේ වැඩ වලට views මදි. පුදුම රටක් බං මෙක

    • @samithajayasuriya8557
      @samithajayasuriya8557 3 ปีที่แล้ว

      what the 🤣

    • @randikamax7460
      @randikamax7460 3 ปีที่แล้ว +5

      ගොන් ආතල් වලට views තියෙන රටක් බන් මේක

    • @himalakmeemana4793
      @himalakmeemana4793 3 ปีที่แล้ว +2

      කුනු තමයි මාකට් ලංකාවේ 😂😂

    • @isharalokugamage
      @isharalokugamage 3 ปีที่แล้ว +2

      අශෙන් ඉස්සර කර ඒවගෙ විව්ස් කොහොමද ඕක තමා වෙනස බන්

    • @wishwajithdisanayaka3925
      @wishwajithdisanayaka3925 3 ปีที่แล้ว +1

      මේ රට හදන්න බෑ බන් . වෙන රටකට තමයි යන්න ඔනි. මේක වෙනස් වෙන්නේ නෑ 🙏🤕🤚

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว +4

    පුතේ ඔයාට වරදින්නේ නැහැ ඔයා සිතන විදිහ හරිම හොද වටිනාම වචන ටික ඔයාට පුතේ සතරවරම් දෙවිවරු ආරක්ෂාව කරන්න ඕනැ කියල මම ප්‍රාර්ථනා කරනවා දෙමාපියන් ජූනි සිතන අදහස් ඉතාමත් අගය කරනවා

  • @PlumTv48
    @PlumTv48 3 ปีที่แล้ว +22

    අයියාට බැනපු අය කොච්වරක් නම් දැන් හොද කියනව අැත්ද?වැරදීම් වෙනවා,එ් වැරදි හදන් ඉස්සරහට යන්නයි ඕන...Respect ayya 😊🙏

  • @lahirusampath1214
    @lahirusampath1214 3 ปีที่แล้ว +12

    කොච්චර නම් ඇත්ද මේ වගේ අහිංසක මිනිස්සු ..... Respect අශේන් අයියේ ❤️👊

  • @athulalakshmanathulalakshm1663
    @athulalakshmanathulalakshm1663 2 ปีที่แล้ว +7

    අනේ අයියේ ඔයා කරන මේ වැඩ වලින් සමාජයට ලොකූ ආදර්ශයක් දෙනවා......😊 බුදු සරණයි අයියා හොදට වැඩ ටික කර ගන්න.මේ කරන වැඩ වලට ශක්තිය ලැබෙන්න ඕනි ඔයාට 🙂

  • @dilininadeesha8376
    @dilininadeesha8376 3 ปีที่แล้ว +13

    කවද හරි උතුරන්න හරියන්න මේ වගේ හැම කෙනෙක්ටම ...බුදුසරණයි ...
    මේ වගේ අසරන අයට පිහිටවෙන්න තවත් ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏❤️

  • @gimhandezoysa1647
    @gimhandezoysa1647 3 ปีที่แล้ว +8

    මැනික උබට වරදින්නෙ නැ උබට අපෙ අයුශත් අරන් මිනිස්සුන්ට උදව් කරපන් මැනික අදරෙයි බුදුසරනයි❤️❤️

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +10

    ඒ බඩගිනි නෑ කිව්ව එකට නම් ඇඩුනා 😢😢😢 බුදු සරණයි !!! ඔයාටත් ජය අයියේ ❤️

  • @anomaanu3587
    @anomaanu3587 3 ปีที่แล้ว +3

    නැති බැරි අය දරුවෝ හදනවා එ උනාට සල්ලි තියන කන්න බොන්න තියන අය එක දරුවයි ඇත්තටම එයාල ලොකු ආදර්සයක් මෙි රටටම බුදු සරනයි හැමෝටම ආදරෙයි

  • @macdinu7048
    @macdinu7048 3 ปีที่แล้ว +13

    ඇත්තටම අපිට සැප වැඩිවෙලා කියලා හිතෙනවා🤕😓 අශේන් අයියේ ඔයාට තව තවත් හරියන්න ඕනි.. ❤️

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +5

    ඉස්සර නම් උබට පලු යන්න බැන්න... ඒත් දැන් උබ හරි ට්‍රැක් එකට වැටිල තියනව... ටික දවසක ඉදන් උබෙ මේ අලුත් වැඩේ බලන්න පටන් ගත්තෙ... සිරාවටම අවංකවම පට්ටම වටින වැඩක් මල්ලි උබ මේ කරන්නෙ... 225 එක හරකෙකුට වත් කරගන්න බැරි දේ පුංචිවට හරි උබට පුලුවන් විදියට උබ කරනව... උපකාරෙ ලොකුද පොඩිද කියල අදාලම නෑ... ඒ වෙනුවෙන් තනි මිනිහෙක් විදියට උනන්දු උනත් ඒකත් වටිනව මල්ලි... ඇත්තටම හදවතින්ම කියන්නෙ හොද වැඩක්... ගොඩක් වටිනව... උබට පිං මල්ලියේ... ජය වේවා... 🙏🙏🙏❤❤❤💪💪💪🤜🤛

  • @naveenwijerathna672
    @naveenwijerathna672 3 ปีที่แล้ว +24

    පරන අශේන් නොවී ඔය විදියටම ඉදපන්.. උබට ජය.. 💕

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +44

    අනේ ගොඩක් පිං මල්ලි ඔයාට

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 ปีที่แล้ว +6

    මල්ලී ඔයාට ගොඩක් පිං අයිතිවෙනවා .තවත් මේවගේ අහිසකයන්ට උදව් කලහම ඔයාට දැනෙන ආත්ම තෘප්තිය මේක බලන හැමකෙනාටම දැනිලා අශේන් මල්ලීට උදව් කරමු.උදව් කරපු ඒ සත්ගුණවත් පව්ලත් ඔයාටත් මේ අහිසකයන්ටත් තුනුරුවන්ගේම සරනයි ජේසු සමිදුන්ගේ පිහිටයි නිරෝගී සුව අත්වේවා

  • @wenujawaidyarathna
    @wenujawaidyarathna 3 ปีที่แล้ว +11

    මේ දේවල් වෙන්න ඕනී දේශපාලන කරන අය අතින්, අපි ඒ ගැන කතා නොකර ඉමුකෝ... අශේන් එයාට පුලුවන් විදිහට මේ කරන වැඩේ අගය කරන්න ඕනී.....
    ජය වේවා.. අශේන්...

  • @udeshchamikara3670
    @udeshchamikara3670 3 ปีที่แล้ว +4

    ඒ අම්මගේ හිනාව
    ඒ හිනාව අස්සේ තියෙන දුක
    මීටත් වඩා අන්ත දුප්පත් මිනිස්සු කොච්චර ඇතිද
    අද කාලේ පටචාරා කෙනෙක්😍

  • @donshani204
    @donshani204 3 ปีที่แล้ว +5

    ඇත්තටම මට හිතුනා ... මොනතරම් දේවල් තිබුනත්.. නැති දේම හොය හොය මට නෑ.. මට නෑ.. මට ඒ දේ තිබුනා නම් කියල හිතන අය ඔන තරම් ඉන්නවා. එත් මෙ අම්මගේ සහා පුංචි පුතගේ මුණේ තියන හිනාව වටිනවා. මොන තරම් අඩුපාඩු තිබුනාත්

  • @navindunanaykkara1458
    @navindunanaykkara1458 3 ปีที่แล้ว +15

    මමත් ආසයි කවදහරි අයියා වගෙ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න😥

  • @sasanthaudesh7835
    @sasanthaudesh7835 3 ปีที่แล้ว +7

    මෙච්චර කල් මට උබව පෙන්නේ බැරි චරිතයක් වෙලා හිටියේ ඒත් මේ ලගකදී ඉදන් උබ ගැන මගේ හිතේ තිබ්බ චිත්‍රය මැකිලා ගියා.
    මේවා වගේ වීඩියෝ වටිනවා ඉස්සරහටත් මේවගේ කරපන්. ❤️💯
    ජයවේවා 💯💪

  • @tutucreation5293
    @tutucreation5293 3 ปีที่แล้ว +7

    සල්ලි නැති උනත් පුලුවන් විදියට කාටවත් කරදරයක් නැතුව පාඩුවෙ ජිවත්වන මිනිස්සු හරි සුන්දරයි අශෙන්❤️✌️

  • @gayashankavindu1629
    @gayashankavindu1629 3 ปีที่แล้ว +419

    අපිට සැප වැඩී කියලා මේවා බලල තමා තේරුනේ😥😥

  • @ravinduthanushka8972
    @ravinduthanushka8972 3 ปีที่แล้ว +14

    උබ ඉස්සර කරපුවා එක්ක බලනකොට මෙ කරන වැඩෙ සුපිරි යකො..... ඔහොම දිගටම යමන් වරදින්නෙ නැ උබට ......💞💞💞💞

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +3

    අශේන් අයියේ අයියට පිං අයිතිවෙනවා......
    ඒ මල්ලියා ඇතුලු පවුලේ සැමට බුදු සරණයී☸ බුදු පිහිටයී☸.....
    කරන කියන හෑම කටයුත්තක්ම සාර්ථකවත් වේවා...

  • @creation8164
    @creation8164 3 ปีที่แล้ว +2

    අයියේ උබ කරන ඔය වීඩියෝ හින්දා ඒ අසරන මිනිස්සුන්ට හිනාවක්, පිහිටක් හම්බෙනෝ උබ්ට ගොඩක් පින් බන් ..තව වීඩියෝ ඕනේ

  • @adithyaanuhas1852
    @adithyaanuhas1852 3 ปีที่แล้ว +8

    චන්දෙ කාලෙ හිටපු අශේන් නෙමෙ බන් මේ ...උබට ගොඩක් පින් සහෝ 💖💛

  • @tharindu_ashen
    @tharindu_ashen 3 ปีที่แล้ว +17

    අරක්කු ටික deliver කරන්න කතා කරන්ඩ අය ඉන්නව... ඒත් මේ දුප්පත් ලමයිට කතා කරන්ඩ කවුරුත් නෑ...

    • @ruwankumasaruge5504
      @ruwankumasaruge5504 3 ปีที่แล้ว

      ඒක ඇත්ත මචං... ඒතරම් බුද්ධි මට්ටමක් ලංකාවේ පාලකයෝන්ට තියෙන්නේ.....ඒවා තමයි දැවෙන ප්‍රශ්න මේ රටේ

    • @ravishkafernandez1332
      @ravishkafernandez1332 3 ปีที่แล้ว

      Aniwa thariduwa 😭😖

  • @supunsampath3184
    @supunsampath3184 3 ปีที่แล้ว +4

    ඇත්තටම ඇස් වලට කදුලක් ආවා... උඹට ගොඩාක් පිං මල්ලී... මේ අමාරු කාලේ ඒ පවුලේ මිනිස්සුන්ට හයියක් උනාට...❤️‍🔥👊🙏

  • @ruumusic3240
    @ruumusic3240 3 ปีที่แล้ว +1

    හදවතින් ආදරේ අයියන්ඩි අද බැරිවෙයි ඒත් දවසක මේ වගේ අහින්සක මිනිස්සු වෙනුවෙන් අනිවාර්යයෙන් දෙයක් කරනවා එකම අරමුන පොඩි කාලේ යිදන් තිබ්බ දවසක ඒ තැනට එනවා

  • @puranayalk
    @puranayalk 3 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ වේවා මල්ලි..ගමන වෙනස් කල එක ලොකු දෙයක්.අනුන්ගේ කුණු හොයනවට වඩා අනුන්ගේ දුක හොයන එකයි වටින්නේ.දායක වුන හැම දෙනා ඇතුලු සැමටම පිං

  • @sanjayasrinath1736
    @sanjayasrinath1736 3 ปีที่แล้ว

    යම් කෙනෙක් තමන් කරපු වරදක් වැරැද්දක් විදියටම දැකලා එම වරදින් අත් මිදෙනවා නම් අන්න ඒ කෙනා වලාකුලෙන් මිදුනු පුන්සදක් වගේ දවසක මේ ලෝකයම එලිය කරනවා.❤️❤️ඒ මූනු වලට සතුටක් ගෙනාපු උබට ගොඩක් පින් මචන්.බුදු සරණයි

  • @wasanaseuwandi2731
    @wasanaseuwandi2731 3 ปีที่แล้ว +10

    ඇස් වලට කදුලු එනවා .අහිංසක හිනාව දැක්කාම.අශේන් ඔයාට තවත් මේ වගේ අසරන අයට උදව් කරන්න ශක්තිය, ලැබේවා.දෙනවට වඩා වැඩියෙන් ලැබෙන්න ඕනි .බුදු සරණයි .🙏

  • @diliniperera9504
    @diliniperera9504 3 ปีที่แล้ว

    හෙඳට ඉගෙනගත්තා. ශිෂ්‍යත්වය O/l A/l පාස් වුනා. Campus ගියා. දැන් දෙවෙනි උපාධිය හදාරනවා. ඒ අතරෙ රැකියාවක් කරනව. පඩිය 45000/=. ඒකෙන් ගෙදර අවශ්‍යතා වලට උදව් වෙනව. සහෝදරයන්ගෙ පන්ති ගාස්තු ගෙවනව. ඒත් ඉඩමක් ගන්න එක ගෙයක් හදන එක වාහනයක් අරන් දෙමව්පියන්ව එක්ක යන එක තාමත් හීනයක්. ඉගෙනගත්තම ලොකු මිනිහෙක් වෙලා සැප විඳින්න පුලුවන් කියන කතාව විවාදාත්මකයි. මොකද ජීවිතය හරිම කෙටියි. අපිට පුලුවන් වුණත් කවදාක හරි ඒ වෙද්දි අපේ දෙමව්පියන්ගෙ හොඳම කාලෙ ඉවරයි.

  • @tharakaruwangana6178
    @tharakaruwangana6178 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් පිං සිද්ද වෙනවා අෂේන් අයියේ .ඔය වගේ අසරණ පවුල්වලට උදව් කරනවට . . කවදාවත් වරදින් නෑ ඔයාට අයියේ ........ ජය වේවා ! සහෝ ....😊😇😊

  • @__nime_gril7796
    @__nime_gril7796 2 ปีที่แล้ว +1

    මේක බැලුවම මගේ අතිතේ මතක් උනා 🥺🥺🥺අද ඉන්න තැන ගැන හිතද්දි ගොඩක් සතුටුයි .....ඔයෙ දුක විදපු කෙනෙක්ට තමයි ඔකේ තරම ගොඩාක් දැනෙන්නේ ....කවදාහරි හොද තැනකට එන්න පැටියෝ ❤️🥺

  • @gamingnuwa2547
    @gamingnuwa2547 3 ปีที่แล้ว +28

    අපි අයියාට සබි කරමු උදවිවක් වෙන්න කටියකො

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +5

    අනේ...😕😕
    තව තවත් මේ වගේ දේවල් කරන්න අශේන් අයියේ....ඔයාට ගොඩක් පින්...☺☺
    ඒ මූණු දැක්කහම පපුව පිච්චිලා යනවා වගේ...🥺🥺

  • @sinhacinema.2042
    @sinhacinema.2042 3 ปีที่แล้ว +4

    මොඩයො වගෙ වියදම් කරන්න මිනිස්සුන්ට මෙක බලන්න දෙන්න බලන්න කොයිතරම් ඇතිද මෙ වගෙ අසරණ මිනිස්සු 😔😔

  • @shiranmadushanka186
    @shiranmadushanka186 3 ปีที่แล้ว +1

    ඔයි ගොල්ලෝන්ටත් දවසක හරි යයී ඇඩුනා බන් ඒ වචන ටිකට බුදු සරණයී ඒ මිනිස්සුන්ට

  • @tharushalakshan7209
    @tharushalakshan7209 3 ปีที่แล้ว +27

    TH-cam එකේ දැකපු සුපිරිම චරිතයක් 💪

  • @dhana03
    @dhana03 3 ปีที่แล้ว

    අපිට මොනාද අඩු කියල හිතෙනව මේව දකිනකොට , අපේ අම්මයි තාත්තයි අපිට මොනාද දීල නැත්තෙ කියල හිතෙනව , මටත් ලොකු ආසාවක් තියෙනවා කවදහරි මගේම පඩියකින් මේ වගේ අසරන ලමයිට මොකක්හරි උදව්වක් කරන්න , මම ඒ දේ කවදහරි මට පුලුවන් විදිහට කරනව මම.❤️❤️❤️❤️

  • @ganiduedirisinghe6464
    @ganiduedirisinghe6464 3 ปีที่แล้ว +15

    Comment වලින් කියාගන්න බෑ.... brother

  • @nisujayasinghe7602
    @nisujayasinghe7602 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් අශේන් අයියේ ඔයා මේ කරන වැඩවලට 🥺🙏❤️🥰 තවත් මේ වගේ අසරණ අයට උදව් කරන්න ශක්තිය ලැබේවා...🥰❤️ ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🤗❤️ තෙරුවන් සරණයි 🌼

  • @sakecinema4841
    @sakecinema4841 3 ปีที่แล้ว +10

    සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා අශේන් අයියේ තව තවත් මේ වගේ සමාජ සත්කාර කරමු අපිත් පුළුවන් විදිහට උදව් කරනම්.දවසක අපේ බලාපොරොත්තුව අපේම සහොදර සහෝදරියන්ට හයියක් වෙන්න සකේ සිනමා ඒකායන බලාපොරොත්තුව.🙏🙏

  • @pasindumanoj422
    @pasindumanoj422 ปีที่แล้ว

    මෙවැනි පිංකම් සිදුකිරීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණයි
    සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @vineethamahanama3345
    @vineethamahanama3345 3 ปีที่แล้ว +6

    අනේ අය්යේ...මීට ටික කාලෙකට කලින් අශේන් සේනාරත්න කියලා කෙනෙක් දැක්කා...you tube එකේ...ඊට පස්සේ හේවුවා..ඔයා කවුද කියලා...🤩මට ටිකක් විස්තර හොයාගන්න පුලුවන් උනා..ඒත් ආසයි දවසක අශේන් සේනාරත්න කියන මේ රත්තරන් මනුස්සයාව එක පාරක් හරි දකින්න..මේ ඇස් දෙකට...💙ඔයා ඒ තරම් හොඳ නිහතමානී මනුස්සයෙක් ❤තෙරුවන් සරණයි අය්යේ....ජේසු පිහිටයි...

  • @babybaby7241
    @babybaby7241 3 ปีที่แล้ว +1

    මටත් මාරම ආසාවක් තියෙන්නේ අහිංසක නැති බැරි මිනිස්සුන්ට උදවු කරන්න . අනිවාර්යයෙන් මම කරනවා. ඔවා දැක්කම පට්ට සතුටුයි . ජය වේවා සහොදරයෝ . උබට වරදින්නේ නෑ ❤️

  • @k.a.ashaniinashisewwandi
    @k.a.ashaniinashisewwandi 3 ปีที่แล้ว +5

    God bless 🙏🙏🙏 මේ වගේ දේවල් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @daralzaindaralzain9289
    @daralzaindaralzain9289 3 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක්.... ඇත්තටම ඒ පොඩි උන් ටිකයි ඒ පව්ල දැක්කහම ගොඩක් දුක හිතුනා... අනිවාර්යෙන්ම හරි යන්නම ඕනේ....
    අශේන් ගොඩක් හොද දෙයක් කලේ... ඇත්තටම ඔයාට ලොකු පිනක් ඒක... ❤❤❤

  • @kushankavishka6506
    @kushankavishka6506 3 ปีที่แล้ว +3

    ඒ මූනු වල තියන හිනාව දැක්කාම ඇත්තටම අපට සතුටුයි මචන්. ඒ හිනාවක් සිතුවිල්ලක් ගානේ ඔයාටත් උදව් කරපු හෑමොටමත් පින් සිද්ද වෙනවා මචන්.🌹😘💖

  • @najaneedewmi230
    @najaneedewmi230 3 ปีที่แล้ว +2

    ඒ පුංචි හිත් වල තියන ආසාවල්🥺 වරදින්නේ නැහැ.. අනිවාර්යයෙන්ම හරියන්න ඕන❤️ අශේන් අයියේ ගොඩාක් පිං ... ජේසු පිහිටයි

  • @gajaya6536
    @gajaya6536 3 ปีที่แล้ว +26

    අපෝ හරිම අවුල් මේ අන්ලයික් දාන උන් නම් ,එක්කෝ උන්ට බලන්න බෑ නම් නොබලා ඉන්න ඕන ඇවිල්ලා ඇන්ලයික් දාලා යන්නේ නේද

  • @තෙරැනිආකර්ෂා
    @තෙරැනිආකර්ෂා 3 ปีที่แล้ว +1

    පින් අයියේ ගොඩක් ...බුදු සරණයි නිදුක් නිරෝගී වේවා

  • @Prabha1121
    @Prabha1121 3 ปีที่แล้ว +3

    Respect to this Ashen malli.not to old one.❤ so heart touching.u have a golden heart malli.🧡

  • @ajithjayathungapushpakumar6142
    @ajithjayathungapushpakumar6142 3 ปีที่แล้ว

    ඇත්තටම දැන්නම් මටත් හිදෙනවා අපිට සැප වැඩී ඇත්තම කතාව මොනවා කරන්නද ඔයා කරපු වැඩේ හරිම පින් අනේ කියලා නිම කරන්න බැරි වැඩක් ඔයා කරේ නියමයි සුභපතනවා 👍❤😭

  • @mynew5559
    @mynew5559 3 ปีที่แล้ว +21

    අයියේ... අපිට බැරි ද අයියා එක්ක එකතු වෙන්න මාරම ආසයි මේ වගේ අයට උදව් කරන්න 😞

  • @____159
    @____159 3 ปีที่แล้ว +2

    අඩෝ උබ හොද පොරක් බන් . උබට ගොඩක් පින් බන් ඔය කරන දේවල් වලට ❤❤

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +3

    කලිනුත් කිව්ව දැනුත් කියනවා ඉස්සරහටත් කියනවා.අපි උඹ එක්ක අයියේ....💜️👌

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩක් සහෝ.
    මේ වගේ පවුල් ලංකාවෙ ගොඩක් ඇති .පුළුවන් තරමින් හෝ ඔවුන්ට උදව්වක් කරන එක ගොඩක් වටිනව .

  • @saproduction4929
    @saproduction4929 3 ปีที่แล้ว +72

    🥺 අයියේ අපිට මොනවද අඩු 😶😒🥺

    • @lahirurathnayaka6415
      @lahirurathnayaka6415 3 ปีที่แล้ว +6

      සිරාවටම 😪❤ ඒ උනාට අපි ඔක්කොටම වැඩිය කාලකන්නි වෙලා ඉන්නෙ😐

    • @Master-2w1
      @Master-2w1 3 ปีที่แล้ว

      @@lahirurathnayaka6415 ow bn

  • @navindudewmina160
    @navindudewmina160 3 ปีที่แล้ว

    මම වයසින් පොඩි එකෙක් වෙන්න ඇති ඒත් මේ වගේ අයට මට පුළුවන් විදියට සතුටක් හිනාවක් ගේන්න මට පුළුවන් හැමදේම කරනවා ❤ මොකද අද මෙහෙම හිටියට හෙට දවස ගැන අපිට ශුවර් නැති නිසා 🥺🙏

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 3 ปีที่แล้ว +25

    ගොබ්බ ජොනියයි , හම්පඩ මහින්දයයි දෙන්නම කුරුණෑගල කිව්වම පට්ට ආඩම්බරයක් ආවේ මේක දැකලා, අශේන් උඹට ජය

  • @onijaranasinghe7694
    @onijaranasinghe7694 3 ปีที่แล้ว

    Pattama vadak .apita mona thathwe thibilath kisima adupaduwak nathuwa dewal della thiyenawa.Respect Ashen Ayye hamadama sathutin inna .adrei

  • @kv7429
    @kv7429 3 ปีที่แล้ว +4

    මේ වගේ ළමයින්ට තමයි මේ කාලෙ ගොඩක්ම උදවු ඕනි 🙏❤

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj 3 ปีที่แล้ว +1

    අශේන් අයියෙ ඔයානම් නියම හදවතක් තියන නියම කොල්ලෙක්.තෙරුවන් සරණයි ජය වේවා.මෙවන් සත්කාර කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.බුදු සරණයි ❤

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 3 ปีที่แล้ว +115

    4n එකකුයි router එකකුයි ,lap එකකුයි අරගෙන දෙන්න මම කැමති මේ මල්ලිට මම E-LEARNING වලට

    • @shashikaovien1262
      @shashikaovien1262 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏😢😢

    • @panchalrajapaksha3760
      @panchalrajapaksha3760 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @mushabahamed3583
      @mushabahamed3583 3 ปีที่แล้ว

      Machn ashen wa contact karaganna.

    • @99Beats
      @99Beats 3 ปีที่แล้ว +1

      Description eke ashen ge number eka athi. 🙏

    • @hmmusix2042
      @hmmusix2042 3 ปีที่แล้ว +3

      Respect 🔥🔥 ashenwa contact karaganna.

  • @sathsarakavinda
    @sathsarakavinda ปีที่แล้ว +1

    Aiye oyata godak pin mehema dewal karanawata 🙏🙏 ඔයා මනුෂ්‍ය වේසෙන් ආපු දෙවි කෙනෙක්

  • @prasadsuriyapathi1952
    @prasadsuriyapathi1952 3 ปีที่แล้ว +3

    ඒ අහින්සක මිනිස්සුන්ට හිනාවක් දුන්න අශේන් අයියා ඔයාට බුදු සරනයි .💕

  • @thusharaupendra9407
    @thusharaupendra9407 3 ปีที่แล้ว

    ඉස්සර ඉදන් ගොන් ජෝක් නොකර දන්නේ නැති දේශපාලනේ නොකර මේ දේවල් කරානම් ලංකාවේ මිනිස්සු උබට පැලෙන්න ආදරේ කරනවා.මන් තාමත් කැමති නෑ උබට අයියා කියලා කතා කරන්න.ඒ උබගේ පරන දේවල් නිසා..ඒත් මේ දේවල් මාරම මාර පට්ට පින් ලැබෙන දේවල්.සුබ පතනවා සහෝදරයා..කරන්න පුලුවන් පුංචි දෙයක් හරි තියනවනම් අහිංසක මිනිස්සුන්ට කරපන්...ජය වේවා

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +6

    ඔයා නියමයිනේ අෂේන් අයියේ...❤️
    හැමදාම මෙහෙම ඉන්න 🙏😊😊

  • @888STARZ19
    @888STARZ19 3 ปีที่แล้ว +2

    අනේ පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ මල්ලිට පෝන් එකක් අරන් දෙන්න පින් සිද්ද වෙයි 😍😍♥️♥️♥️

  • @shana5402
    @shana5402 3 ปีที่แล้ว +63

    අශේන් අයියේ ආදරෙයි බන් ඉස්සර හිටපු උබ නෙමේ දැන් උබ පට්ට කොල්ලෙක් බන් කියන්න වචන නෑ යකෝ තන්හාවෙන් මිරිකිලා මී හරක් වගේ නටන මිනිස්සු ඉන්න සමාජෙක උබ වගේ කොල්ලෙක් ඉන්නවා ගැම්ම්ක් උබ ගැන් මේම විස්තර කරන්න බෑ අයියේ ආදරෙයි 😍😍😍🙏🙏🙏🙏🙏

  • @sinalidilshani313
    @sinalidilshani313 2 ปีที่แล้ว +1

    මල්ලි ඔය හින ඔකොම අනිවාර්යයෙන් සෑබෑ වෙනවා අනිවාර්යයෙන් ජිවිතය දිනන්න පුලුවම්
    අපිට සැප වැඩි මල්ලි
    ඇස් දෙකට ඇඩුනා මල්ලි ජයෙන් ජය 😞💕

  • @rashmikadilshan6271
    @rashmikadilshan6271 3 ปีที่แล้ว +14

    නියම motivation එකක්.✌️🗣️

  • @sameerakw5193
    @sameerakw5193 3 ปีที่แล้ว

    මෙ අවුරුදු ගනටම මම කිසිම චැනල් එකක් subscribed කරලා නැ එත් ඔයා කරන වැඩෙ දිගගටම ගෙනියන්න එ මනුස්සයොන්ට ගෙන හිනවා සල්ලි දිලා ගන්න බැ.පින් කොල්ලො පින් දිගටම කරගෙන යන්න බුදු සරනයි

  • @Caravanpissa
    @Caravanpissa 3 ปีที่แล้ว +5

    අශේන් උබනම් හොද කොල්ලේක්... 𝐆𝐨𝐨𝐝 𝐥𝐮𝐜𝐤... !

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT 3 ปีที่แล้ว +2

    මේ වගේ හොද දේවල් කරන්න අයියට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි...............❤️👍