"එතන තමා ඇත්ත ආදරේ" 💖

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    🌐 ashensrilanka.com
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka

ความคิดเห็น • 1.1K

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 2 หลายเดือนก่อน +649

    පිස්සෙක් පිස්සෙක් කියලා තමන්ව අර්ථකතන කරගත්තත් ජිවිතේ සම්බන්ධව පුදුම අවබෝධයකින් ඉන්න කොල්ලෙක් ❤

    • @TharushiAluthGamage
      @TharushiAluthGamage 2 หลายเดือนก่อน +6

      සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ

    • @adgamingbro4855
      @adgamingbro4855 2 หลายเดือนก่อน +4

      ​@@TharushiAluthGamage පුක😂

    • @HeshanSachintha-ss6od
      @HeshanSachintha-ss6od 2 หลายเดือนก่อน +1

      Aniwaren ❤️

    • @Hey_howmuchisthis
      @Hey_howmuchisthis 2 หลายเดือนก่อน

      Anna banda

    • @anugalansakara7204
      @anugalansakara7204 หลายเดือนก่อน

      Picco thama looke venas kale😌

  • @beat_999
    @beat_999 2 หลายเดือนก่อน +367

    උගන්වන්න ඉන්න මිනිස්සු බණ කියනවා!
    බණ කියන්න ඉන්න මිනිස්සු ආතල් දෙනෝ!!
    පිස්සෝ වගේ ඉන්න මිනිස්සු හදවතේ ඉන්නවා❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 หลายเดือนก่อน +231

    බුද්දිමත් මිනිස්සු නිහඩයි කියලා හොදටම පැහැදිලි වෙනවා ඒ වචන ඒ අදහස් ආකල්ප හදවතින්ම එන ඒවා.ආසම චරිතයක් ජයවේවා ♥️🌼✨️🥺

  • @nizhdonline
    @nizhdonline 2 หลายเดือนก่อน +118

    අනුශ්කට මේ තරම් මිනිස්සු ආදරේ මෙන්න මේ හේතු නිසා ❤ පොළොවෙ පය ගහලා ජීවත් වෙන කොල්ලෙක් 🥰

  • @villagemother-or3vi
    @villagemother-or3vi 2 หลายเดือนก่อน +59

    ලොකු ලොකු පොරවල් දෙන ලොකු ටෝක් වලට වඩා මේ කතාබහ හදවතටම වැදුනා . ස්තුති දෙන්නටම ජය වෙිවා ❤❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 2 หลายเดือนก่อน +34

    පිටින් පිස්සෙක් වගේ හිටියට ඇතුලතින් පට්ටම ගේමක්ගහන පොලොවෙ පයගහල ඉන්න කොල්ලෙක්....ඇත්තටම හොද මනුස්සයෙක්....

  • @lakshanwijesinghe7770
    @lakshanwijesinghe7770 2 หลายเดือนก่อน +179

    එක තප්පරයක් වත් skip නොකර බලපු video එකක් .. කාලය අඩුයි වටින කම වැඩී ... එක වචනයක් වත් අතාරින්න බෑ ... පට්ට 🖤🖤🖤

  • @prabodhanikaushalya3287
    @prabodhanikaushalya3287 2 หลายเดือนก่อน +136

    අනුෂ්ක අයියාට සමාඡ වටපිටාව ගැන හොද අවබොධයක් තියනවා..ඡිවිතේ යථාර්ථය පිලිබද හොද දැනීමක් තියනවා.සුබ පතනවා ඉදිරි අනාගතයට .......

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 2 หลายเดือนก่อน +250

    මේ ඉන්ටවීව් එකේ විනාඩි 20 ගානම පුදුම් තරම් වටිනවා...අනුෂ්ක කියන්නේ මේ තරම් අවබෝධයක් තියෙන චරිතයක් කියලා දැන ගත්තේ අදයි..සුපිරියක් ❤❤❤❤

    • @DAstudio4485
      @DAstudio4485 2 หลายเดือนก่อน +2

      ❤️ my motivation

    • @ajithperera6047
      @ajithperera6047 2 หลายเดือนก่อน +1

      අනුෂ්ක you are great 👍

    • @DiLsHaN98AnU
      @DiLsHaN98AnU 2 หลายเดือนก่อน

      My motivation anushka

    • @user-id7sd1yw1p
      @user-id7sd1yw1p หลายเดือนก่อน

      ඇත්තටම ඔව්

  • @nelunikalakshani2962
    @nelunikalakshani2962 2 หลายเดือนก่อน +192

    අනුශ්කගෙ වෙඩින් එක පස්සෙන් මෙ වීඩියෝ එක බලන්න ආපු අය කො 😅😂

    • @anjanaedirisinghe8467
      @anjanaedirisinghe8467 2 หลายเดือนก่อน

      හූ... ට

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 หลายเดือนก่อน +3

      eka wedding ekak newe vedio ekakata karapu ekak aneeeeeeeeeeeeee

    • @Music.com335
      @Music.com335 หลายเดือนก่อน

      අනුශ්ක බැන්දෙ නෑ. 🥲

    • @Chirankanishka-tu9sz
      @Chirankanishka-tu9sz หลายเดือนก่อน

      😢😂

  • @badnotiya9244
    @badnotiya9244 2 หลายเดือนก่อน +132

    මේක වයිරල් යන්න ඕන කතාවක් ❤️❤️ රෙස්පෙක්ට් ❤

  • @nipunianupama6814
    @nipunianupama6814 2 หลายเดือนก่อน +228

    මේ කතාව පොඩි වෙලාවක් උනාට..ගන්න දේවල් ගොඩාක් තියේ...🤘ඇත්තටම

  • @mahesharavinda4056
    @mahesharavinda4056 2 หลายเดือนก่อน +34

    අනුශ්ක කියන්නෙ චරිතයක්....පට්ට දක්ෂයෙක්..ජීවිතේට ගන්න දේවල් ගොඩයි..❤😍

  • @Udayangan...
    @Udayangan... 2 หลายเดือนก่อน +121

    මාව මගරින මගෙ කොල්ලා ගැන හිත හිත දුක්වෙවී ඉද්දි තමා මේක දැක්කෙ...මාරම ගැම්මක්😢😢😢

    • @chathunidileesha7788
      @chathunidileesha7788 2 หลายเดือนก่อน +2

      Math🥺

    • @rehanbrilliant653
      @rehanbrilliant653 2 หลายเดือนก่อน +2

      😢

    • @user-gw1ko9zc7s
      @user-gw1ko9zc7s 2 หลายเดือนก่อน +2

      😢

    • @user-hs3ok6zb3h
      @user-hs3ok6zb3h 2 หลายเดือนก่อน +4

      දෙවියො චාන්ස් දෙපාරක් දෙන්නෙ නෑ අතහැර යන දේ වාසනාවක් කියල කවදාහරි දැනෙනව.

    • @tharushibhagya6190
      @tharushibhagya6190 หลายเดือนก่อน +10

      හිතන්න එපා.මුල අමතක වුන මගේ boyfriend මට ඊයේ කිව්වා ලක්ෂ ගනන් පඩියක් ගන්න මට 50000 පඩියක් ගන්න ඔයාගේ පඩේ මං බලන්නේ නෑ කියලා.මං දැන් දවස් දෙකක් වගේ හිත පිරෙන්න බඩ පිරෙන්න බත් ටිකක් කාලා නෑ.ඒත් මං නැගිටිනවා හිමීට.මගේ කතාව මං ලෝකෙට කියනවා මේ වගේ interview එකක කවදාහරි දවසක.

  • @NisalSandaruwan-gq1vt
    @NisalSandaruwan-gq1vt 2 หลายเดือนก่อน +111

    අනුශ්කගෙ කතා අහන්න ඇත්තටම ආසයි😂❤

  • @deshandewonz3726
    @deshandewonz3726 2 หลายเดือนก่อน +14

    අනුශ්ක උදාන ....සමහර මිනිස්සුන්ට විහිලුකාරයෙක් වෙන්න ඇති ඒත් මට නම් Real චරිතයක් ❤️🌺

  • @kghjjay4360
    @kghjjay4360 2 หลายเดือนก่อน +130

    කතාව අහපුවම තේරෙන්නේ මූ නම් පොරක්ම තමයි කියලා

  • @Tharushi.H.Artigala
    @Tharushi.H.Artigala 2 หลายเดือนก่อน +57

    මරු කතාව හැම වචනයක්ම ගන්න දෙයක් තියෙනවා.ලොකු කතාගොඩක් සරලව කියනවා.මෙතන්ට ආපු අයගෙන් වෙනස්ම හොදම කතාවක්

  • @dilankawijesena5382
    @dilankawijesena5382 2 หลายเดือนก่อน +24

    ජීවිතේ ගැන පට්ටම අවබෝධයක් තියන මනුස්සයෙක් ❤

  • @Asanka468
    @Asanka468 2 หลายเดือนก่อน +70

    දුලාජ්....... දුලාජ්.......දුලාජ්............. එ මිත්‍රත්වය මාරයි

  • @ishhhh...6000
    @ishhhh...6000 2 หลายเดือนก่อน +18

    කවිරැ මොනා කිවාත් අනුෂ්ක නියමයි..අශේන් කියන්නේ සුපිරි චරිත...මිනිස්සු මොනා කිවත් සුපිරි චරිත දේකක්❤...

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen 2 หลายเดือนก่อน +52

    වස්ති වස්ති කිවුවට මට මෙයාව හරියට දන්නෙ නෑ.. පාප්ප අරගෙන ගාන්න සුදු නොනා🙂 ඔච්චර මයි දන්නෙ..
    හැබැයි මේ වැඩසටහන අහම්බෙන් දැක්කෙ.. මාරම වටින චරිතයක්.. ❤

  • @lahirumadhushan1843
    @lahirumadhushan1843 2 หลายเดือนก่อน +95

    Video එක හොය හොය හිටියේ
    Video එක දානකන් බලන් හිටපු මම 😌

  • @notwork5460
    @notwork5460 2 หลายเดือนก่อน +20

    මතකය - සාරාංශයක්, දුකක්, සතුටක්, වේදනාවක්, දියුණුවක්
    එක ජීවිතයක් මතක ගොඩක එකතුවක්. ජිවිතේ දුවන්නේ මතක උඩම විතරයි.
    ජිවිතේ කිසිම දෙයක් මතක නැති මනුස්සයෙක්ට මේලොකේ මොනවගේද කියන්නත් බෑ.
    සාර්ථක මිනිස්සුන්ගේ හොද මතක වලට තැනක් දෙන එකත් හොද වැඩක්. ජය වේවා...💪

  • @AnjanaKavinda-gn3qk
    @AnjanaKavinda-gn3qk 2 หลายเดือนก่อน +15

    " මම මාව මම මාව " හැමදේම තීරනේ වෙන්නේ තමා මතමයි තමන් රියැක්ට් කරන විදිහ අනුවමයි එච්චරයි 💯

  • @gamagesege
    @gamagesege 2 หลายเดือนก่อน +42

    හදවතින්ම සුබ පතනවා මේ වැඩසටහනට .අනුෂ්ක කියන්නේ කෂේරුකාවක් ඇති දරුවෙක්. මම හදවතින්ම මේ විශ්වයෙන් ඉල්ලනවා මේ වැඩසටහන මගේ පුතා දකීවා කියලා. ජයම වේවා පුතාලා දෙන්නට.🤗💖

  • @SK-uy4pl
    @SK-uy4pl 2 หลายเดือนก่อน +41

    චුටටක් පිස්සු වගේ හිටියට කියපු හැමදේකම ඇතතක් තියනවානේ. හිතුවේ නෑ අනුෂ්ක මෙහෙම චරිතයක් කියලා. නියමයි.👍

  • @PNY_99.
    @PNY_99. 2 หลายเดือนก่อน +58

    බඳින නොබඳින එක පුද්ගලයා මත depend වෙනව වගේම බොන නොබොන එකත් පුද්ගලයා මත depend වෙනව කියල තේරුම් ගන්න බැරි ඇයි😂 ඌ කැමති නම් බොයි අකමැති නම් නොබී ඉඳී.ඒක නිසා කොල්ලෙක් උනාම අනිවාරෙන් බොන්න ඕන කියල එකක් නෑ😉
    Just my opinion,don't need any advices

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 หลายเดือนก่อน +7

    මන් ඇත්තටම පට්ට ආසයි අනුශ්කගෙ කතාවලට. ඒකෙ ආයෙ හැංගිලි නෑ ....ඇත්තටම ජීවිතේ විදින්න අත්සන් කරන්න ඕනි නෑ .... 👍👍

  • @nishanm.fernando5152
    @nishanm.fernando5152 2 หลายเดือนก่อน +25

    අනුශ්ක ජීවිතේ දකින විදිහ ඒ දර්ශනය තමයි, අනුශ්ක ජීවිතේ දිනන්න හේතුව.. ❤

  • @sulakkanaprabath-ux8gj
    @sulakkanaprabath-ux8gj 2 หลายเดือนก่อน +25

    ඇත්තටම මාරම වටින කතාවක්.ජිවිතේ වැටිල ඉන්න මනුස්සයෙක්ට තමන්ගෙ ජිවිතේ හදගන්න වටික විනාඩි 20ක් ස්තුතියි.උතුරන්න හරියන්න ඕනේ

  • @Speedy_Sho
    @Speedy_Sho 2 หลายเดือนก่อน +55

    කියපු වචනයක් ගානෙම අපිට ගන්න දෙයක් තිබ්බා ❤🤜🤛

  • @kavithranherath
    @kavithranherath 2 หลายเดือนก่อน +405

    අනුශ්කගේ වෙඩින් එකෙන් පස්සේ ආයි ඇවිල්ලා මූ මේක කටෙන්ද කිව්වේ කියලා බලන්න ආපු එවුන් ඉන්නද 😂
    රැවටෙන්නෙපා ඒක වීඩියෝ එකක් විතරයි

  • @sl-Thusi1995
    @sl-Thusi1995 2 หลายเดือนก่อน +35

    බැදපු එක ඇත්තද කියල බලන්න ආපු උන් ඉන්නවද 😂

  • @ashalucky1776
    @ashalucky1776 2 หลายเดือนก่อน +55

    ඇත්තමයි ඇවිදින පුස්තකාලයක්👌පුදුම වටින කතාවක්.එක වචනයක් අතාරින්න හිතෙන් නෑ.එක තැනකදි මේශන් බාස් "වරයෙක් " කියල කියනව❤.ඒ තරම් ගරු කරල කතා කරනව ඇහුවමයි.i am really respect you අයියේ👌❤

  • @sasankakasun
    @sasankakasun 2 หลายเดือนก่อน +56

    ලංකාවේ TH-cam ඇතුළේ ගේමක් ගහපු පළවෙනියා.♥️

  • @kasundulanjaya3111
    @kasundulanjaya3111 2 หลายเดือนก่อน +38

    When anushka said :-අපි දෙන්න එකතු උනා කියන්නෙ මෙතනින් පල්ලෙ තියෙන ඔක්කොම success මට දුලාජයට හොරෙන් කිසිම දෙයක් කරලා දියුනුවක් නෑ..
    I fell it..🫂💖

  • @MaduWickramasinghe
    @MaduWickramasinghe 2 หลายเดือนก่อน +15

    අයියෝ මේ වැඩසටහන තව ටිකක් දීර්ඝ උනානම්...මාරම වීදිහට හිතට වදින කතාබහක්...හදවතින්ම සුබ පතනවා අශේන් මල්ලිටත් ,අනුෂ්කටත්.තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා..

  • @NimeshIrugalbandara
    @NimeshIrugalbandara 17 วันที่ผ่านมา +1

    හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා. වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට මේ වගේ වටින මිනිස්සු තව තවත් මුන ගැහෙන්න ඔනා .ජය වේවා දෙන්නටම 💪🙏🖤

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 2 หลายเดือนก่อน +21

    කල නොහැක්කක් නොමැත , උත්සාහය අත් නොහරින්නා සිටියතැනින් යම් මට්ටමක් කරා ලගාවෙයි.මිනිසුන් එය දෙස බලා බොහෝ දේ කියයි ❤️❤️❤️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 หลายเดือนก่อน +22

    ඒ වචන ටිකට පිං 😌✍️❤️ මාර හයියක් ආවා ❤️

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 2 หลายเดือนก่อน +28

    ආසාවෙන් බලපු නියම interview එකක්..❤️ පොඩ්ඩක් වත් skip කරන්නෙ නැතුව බැලුවා
    ඒ කතාව ඇතුලෙ තරුණ අපිට ගන්න පුලුවන් සෑහෙන්න දේවල් තිබුනා. තමන් තමන්ව විස්වාස කරන්න ❤️ 👌 ජය වේවා දෙන්නටම..

  • @Supunisilva-bn4bo
    @Supunisilva-bn4bo 2 หลายเดือนก่อน +38

    දියුනු වෙන්න හිතෙන කතා 😇

  • @anjanapubudu8834
    @anjanapubudu8834 2 หลายเดือนก่อน +6

    ජීවිතේ ගේමක් ගහන හැම කොල්ලෙක්ටම,කෙල්කෙල්ටම පට්ටම වටින කතා ටිකක්...මට අනුව මේ දෙන්නම ලංකාවේ ඇතුලේ පට්ටම ගේමක් ගහපු චරිත දෙකක්❤❤❤👌👌👌

  • @Slkaviya-yh8qn
    @Slkaviya-yh8qn 2 หลายเดือนก่อน +37

    පිස්සෙක් වගෙ ජිවත් උනාට මාර දැනුමක් තියන කොල්ලෙක්🥹❤

  • @O.M.G..
    @O.M.G.. 2 หลายเดือนก่อน +20

    මනුස්සයෙක්ට ගන්න දේවල් ගොඩයි...❤ ගොඩක් දේවල් ඉගෙනගත්තා ... ජය වේවා❤

  • @user-it9nm6cj7r
    @user-it9nm6cj7r 2 หลายเดือนก่อน +17

    මේ වෙනකම් අහපු හොදම කතාව පට්ටම respect හොදටම කොල්ලෙක් හරි විදියට හැදෙනතාලෙ තේරුනා

  • @matiya-4345
    @matiya-4345 2 หลายเดือนก่อน +7

    කියන්නේ මොනාද කියලා හරියට තේරුම් ගත්තොත් තේරෙනවා පිස්සෙක් වගේ හිටියට කියන වචනයි ජිවිතය ගැනයි පට්ටම විදිය්ට අවබෝධයකින් ඉන්න කෙනෙක් කියලා .....LEGEND ❤😎

  • @anushakumari175
    @anushakumari175 2 หลายเดือนก่อน +13

    නියම අදහස් තියෙන මාරම කොල්ලෙක් බුදුසරණයි මල්ලියෝ

  • @Palugika
    @Palugika 2 หลายเดือนก่อน +18

    මේ ඇරඹෙන්නේ අනුෂ්ක සතියයි 😂

  • @achinialwis3647
    @achinialwis3647 2 หลายเดือนก่อน +9

    හරිම අර්ථවත් කතාබහක්..දෙන්නටම wish කරනවා තව තවත් සාර්ථක වෙන්න කියලා..❤

  • @kamaniprasad7740
    @kamaniprasad7740 2 หลายเดือนก่อน +13

    වස්ති ආදරෙයි ගොඩක්
    අමුතු සිතුවිලි තියන කෙනෙක්
    කෙලින් ඇත්ත කතා කරනවා.කලින් අශේන් කල ගෙදර වීඩියෝ එකත් මම බැලුවා.ඉදිරියටම යන්න සුබපැතුම්
    බුදුසරණයි

  • @NavodaRasangani-rs9ik
    @NavodaRasangani-rs9ik 2 หลายเดือนก่อน +22

    ආසම චරිතයක්,
    Mortivation එකක් ඒ චරිතෙ

  • @dilhaninimanthika881
    @dilhaninimanthika881 2 หลายเดือนก่อน +23

    ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනවා මේ කතාව තුළ .❤

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk 2 หลายเดือนก่อน +50

    අනුශ්ක කියන්නේ වෙනස්ම පොරක් ❤️ ආදරෙයී

  • @senaldilshankarunarthne7358
    @senaldilshankarunarthne7358 2 หลายเดือนก่อน +33

    මාර අවබෝධයෙන් ඉන්න මිනිහෙක් Anushka

  • @Hasithfonseka19
    @Hasithfonseka19 2 หลายเดือนก่อน +9

    එලියට දාපු හැම වචනෙකටම වටිනාකමක් තිබ්බ කතාවක් 🤍👌

  • @praveenadilini5793
    @praveenadilini5793 2 หลายเดือนก่อน +8

    ඇත්ත කතා කරලා ලොකු අවබෝදයක් ලබා දුන්නට ස්තූති❤

  • @dilmithfernando9234
    @dilmithfernando9234 2 หลายเดือนก่อน +20

    මුගේ මේ කතා නිසා මට අර වෙඩින් ෆොටො ටික sure නැති වෙලා ❤🎉

  • @niroshanjagoda
    @niroshanjagoda 2 หลายเดือนก่อน +145

    අනුස්ක කියන්නේ විශ්ව විදයාලයක්❤

    • @HiruniPabasara-ds3pp
      @HiruniPabasara-ds3pp 2 หลายเดือนก่อน +5

      Sira 😂❤

    • @malithinethmini7830
      @malithinethmini7830 2 หลายเดือนก่อน +2

      Athatm ❤️

    • @erandiesayumika1813
      @erandiesayumika1813 2 หลายเดือนก่อน +8

      Campus gihin nh ned 😜😂

    • @nipungalaxy175
      @nipungalaxy175 2 หลายเดือนก่อน

      Campus giyapu eun danne upadiya thiyanawq kiyala wateta kiya kiya inne vitharai unta samaje danimak awabodayak na 😂​@@erandiesayumika1813

    • @panawalagesampath4352
      @panawalagesampath4352 2 หลายเดือนก่อน

      Anivaryan Ma

  • @dimuthusuranjith2252
    @dimuthusuranjith2252 2 หลายเดือนก่อน +4

    නියමයි අනුශ්ක අයියේ ජිවිතේ හදා ගන්න,දියුනු වෙන්න target එකක් හදා ගන්න ඔයාගෙ ඔය වචන ගොඩක් වටිනවා.......❤😂😂 thanks ashan,anushka aiye.

  • @SithumSuranjana
    @SithumSuranjana 2 หลายเดือนก่อน +24

    පලමු වතාවට Skip නොකර බලපු විඩියෝ එකක් 🎉❤

  • @h_i_m8836
    @h_i_m8836 2 หลายเดือนก่อน +72

    පිස්සෙක් බණ කියනවා....!!!
    ආදරෙයි ❤

  • @shalaekanayake7449
    @shalaekanayake7449 2 หลายเดือนก่อน +3

    Woow aththatama aiya oya nam maraii wasthi aiya kiyanna kena mehama kiyala hitaganna ba.. your best and perfect aiya ❤ niyamai.. hariyatama jewethe hamadema therum aran innawa kiyanne dinala iwarai hamadema ❤️all the best aiya

  • @DanushkaHeshan-mh5cx
    @DanushkaHeshan-mh5cx หลายเดือนก่อน +2

    එක තප්පරයක්වත් මගහැර ගන්න එපා පට්ට වටින story එකක් පට්ට චරිත දෙකක් දෙන්නටම thanks මේ වගේ දෙයක් දැම්මට GooD LacK ❤

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 2 หลายเดือนก่อน +10

    එලම ඩයල් එකක් එලම බෞද්ධයෙක් ❤ඒත් කතාවේ ගන්න ඕන දේවල් වගේම ගතනොගත යුතු දේවලුත් තියෙනවා

  • @SP-lg4md
    @SP-lg4md 2 หลายเดือนก่อน +10

    අනේ මේ වීඩියෝ එක තව වෙලා තිබුනනම් හොඳයි ..බොරු බයිලා නැතුව ජීවීතේ හදාගන්න ඕන කෙනෙක්ට විනාඩි 20ක් ඇතුලේ දෙන්නෙ මාර මොටිවේට් එකක්..ඕනම තරාතිරමක කෙනෙක්ට මේ දේවල් ජීවිතේට ලන් කරගන්න පුලුවන් .♥️

  • @isuruswag6092
    @isuruswag6092 2 หลายเดือนก่อน +6

    වර්තමාන සමාජයේ තාරුණ්‍යයට සුපිරිම motivation එකක් අනුවා&අශෙන්❤️

  • @Aloka001
    @Aloka001 2 หลายเดือนก่อน +4

    මරු වටිනවා. බලන්න වැදගත් දෙවල් ජිවිතයට ගොඩාක්❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 หลายเดือนก่อน +5

    කාලෙකින් බැලුව හොඳම හොඳ interview එකක්. මේක වතාවක් බැලුවත් හැදෙන දියුණු වෙන්න හිතන, බලන උන්ට යමක් ඉගෙන ගන්න පුළුවන්. පිට කවරෙන් පොතක අගය මනින්න බැහැ කියන්නේ ඒකයි. අශේන්ගේ interviews වලින් දැනට බැලුව හරවත්ම එක... 👍💐💐💐

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige หลายเดือนก่อน

    හරිම වටින කතාවක්..❤️❤️❤️ජීවිතේ දිනපු මිනිස්සුන්ගෙන්ම තමා අහන්න ඕනි ජීවිතේ ගැන..හරිම ලස්සන කතාවක්..🥰🥰🥰🥰

  • @shanjayaweera1438
    @shanjayaweera1438 2 หลายเดือนก่อน +6

    ❤❤❤සුපිරිම වීඩියෝ එකක්...අනිවාරෙන් සුපිරිම චරිතයක් තමා

  • @buddhimamaheshi
    @buddhimamaheshi 2 หลายเดือนก่อน +8

    පට්ට ආතල් එකේ ඉන්න පොරක් සිරිස් වෙලා බණ කියනවා නම් අනිවා ඌ අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා හිතෙන තැනට පරිනත වෙයල්ලා... 🤪🖤😎🌹

  • @hashinisenevirathna2565
    @hashinisenevirathna2565 2 หลายเดือนก่อน +3

    Role model එකක් අයියේ ඔයා...... perfect ❤ crush කරගන්න හොදම character එකක් , තවත් දියුණු වේවා.....ජය❤

  • @user-xg5vd6vs5w
    @user-xg5vd6vs5w 2 หลายเดือนก่อน +2

    ඒක කතාව මම හොදට අහන් හිටියා ඇත්තටම ඇත්ත කතාවක්
    තවත් මෙවැනී video එකකට බලාපොරොත්තු වෙමී අපී සැවොම 💖

  • @ruwankumara1988
    @ruwankumara1988 2 หลายเดือนก่อน +2

    fatta ..kathawa ..mara deyak ganna thibba.jaya wewa...🔥❤️

  • @laknikapadmaperuma4126
    @laknikapadmaperuma4126 2 หลายเดือนก่อน +2

    අනුශ්ක අයිය කියන්නෙ 2017 ඒ කියන්නෙ ඉස් ඉස්සෙලම ස්මාර්ට් phone එකකින් බලපු වීඩියෝ එකෙක හිටපු පලවෙනි කෙනා.ඒ ඉදන් අද වෙනකම් මාරම ආදරේ ආස කරන චරිතයක් .
    කොටින්ම පොලවෙ පයගහල ඉන්න කොල්ලෙක්❤❤

  • @sachinimunaweera9894
    @sachinimunaweera9894 2 หลายเดือนก่อน +6

    පිස්සෙක් ජීවිතේ ගැන මේ තරම් අවබෝධයෙන් කතා කරනවා දැක්කාමයි❤😌🌈️

  • @navorathnayake5394
    @navorathnayake5394 2 หลายเดือนก่อน +1

    Thanks Ashen aiye anushka aiya ekka interview ekak karata.... godak kalekin eyge kathwak ahuwe..... den video danneth ne.... puduma watinwa e kathwa.... marama pin oyta ayeth anushaka aiywa gennuwata...

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 หลายเดือนก่อน +2

    අනුෂ්කගේ සමාජය පිළිබඳ දැනුම ඉතා ඉහලයි.ඇත්තටම ඔහුගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.ස්තූතියි

  • @nuwan_bandara95
    @nuwan_bandara95 2 หลายเดือนก่อน +3

    Great video tnx ashen & anushka brows 💗🤝

  • @1nilupuliefernando447
    @1nilupuliefernando447 2 หลายเดือนก่อน +4

    ආදරණීය චරිතයක්❤❤❤..කවුරැ මොනවා කිව්වත් පට්ටම චරිතයක් අනුශ්ක 🙏❤️

  • @sewwandinimasha6719
    @sewwandinimasha6719 2 หลายเดือนก่อน

    මේ වගේ motivation වීඩියෝ තව ගේන්න අශේන් ජීවිතේ දිනපු මිනිස්සුන්ගෙන් ගන්න අදහස් ගොඩක් තියනවා අපිට ❤

  • @rumeshraj1801
    @rumeshraj1801 2 หลายเดือนก่อน

    Through Ears to the Brain .... Seems a simple talk but a big truth in depth .... Thank you so much Anushka and Ashen !!

  • @nadeeraheshani1866
    @nadeeraheshani1866 หลายเดือนก่อน +3

    අනුශ්ක ගෙ ඔය අමු ගතියට තමා ගොඩක්ම මම නම් කැමති.ඒක මරු.

  • @Days_of_Aviz
    @Days_of_Aviz 2 หลายเดือนก่อน +4

    තව වෙලා තිබ්බනම් කියලා හිතුන එකම Interview එක..💪😍

  • @imaperera2396
    @imaperera2396 2 หลายเดือนก่อน +1

    Absolutely perfect speech Anushka Respect you guys 😊😊😊😊

  • @heshanimadhuwanthi8734
    @heshanimadhuwanthi8734 2 หลายเดือนก่อน

    පට්ටම මෝටිවේශන් එකක් අයියේ..❤❤❤ ආදරෙයි ..හැදෙන එකෙට්ට න්ම් මේ වචන ටිකම ඇති..

  • @Sankalpa_samarasekara.
    @Sankalpa_samarasekara. 2 หลายเดือนก่อน +4

    මේ කතාවෙන් මාර ගොඩක් දේවල් ගන්න තියෙනවා❤😍
    මරූ

  • @Sudiya956
    @Sudiya956 2 หลายเดือนก่อน +3

    තමන්ටම පිස්සෙක් කියාගන්න හිත හොද,පුස්තකාලයක් ❤️

  • @user-ks3li9qv3l
    @user-ks3li9qv3l หลายเดือนก่อน

    Man hari asama man hithanawa hari hodama kenek Anushka.❤
    Ithin malli adaren suba pathanawa. Oyage oya hite lassna.. guna wantha kam raka ganna hamadamath.❤❤

  • @poojakulathilaka4616
    @poojakulathilaka4616 2 หลายเดือนก่อน +1

    ජීවිතේට වටින කතා ටිකක් අනුශ්ක අයියා කියන්නෙ .මෙ විඩියො එක පොඩි වෙලාවක් වුනත් ජිවිතේට වටින ගොඩක් දේවල් ටිකක් කියනවා

  • @isharasaha3624
    @isharasaha3624 2 หลายเดือนก่อน +18

    ඒ කාලේ ඉදන්ම ආස කරපු චරිතයක්❤...
    Interview එකේ වේලාවනම් මදි අයියේ😢

  • @Rozana8573
    @Rozana8573 2 หลายเดือนก่อน +8

    ජිව්තේ ගැන මාරම අවබෝධයකින් ජිවත් වෙන මනුස්සයෙක් ❤️. ආසම චරිතයක් ❤️

  • @sajiyas1848
    @sajiyas1848 2 หลายเดือนก่อน +1

    මේකට මාර අවබෝධයක් තියෙන්නේ ජීවිතේ ගැන. මම ආසම අනුශ්කට අන්න ඒක නිසා.. ❤❤

  • @chinthakaprabath516
    @chinthakaprabath516 2 หลายเดือนก่อน +1

    ඕන තරම් අහගෙන ඉන්න පුලුවන්.පට්ට චරිතයක්...ජයවේවා...🙏💐❤

  • @punsararathnayaka2038
    @punsararathnayaka2038 2 หลายเดือนก่อน +23

    මුගේ වෙඩින් එකෙන් පස්සෙ මේ වීඩීයෝ එක බලන අය කව්ද 😂😂

    • @Varamanam
      @Varamanam 2 หลายเดือนก่อน +1

      Mn mu hena borukryek wge nehh

    • @nethmishanali3294
      @nethmishanali3294 2 หลายเดือนก่อน +3

      U bande nha yako 😂

    • @Varamanam
      @Varamanam 2 หลายเดือนก่อน

      @@nethmishanali3294 etakot photo tynne monad wedding

    • @topgossip7360
      @topgossip7360 2 หลายเดือนก่อน

      Anushka bande na 😅

    • @helitha_wijesooriya
      @helitha_wijesooriya หลายเดือนก่อน

      මාර්කටින් නංගි 😂​@@Varamanam

  • @tanigomes1251
    @tanigomes1251 2 หลายเดือนก่อน +29

    100ට 1000ක් ඇත්ත .☺️🥰☺️

  • @duliniweliwatta8006
    @duliniweliwatta8006 19 วันที่ผ่านมา

    කියපු දේවල් පට්ටම ඇත්ත. මං හිතාගෙන හිටපු කොල්ල නෙමෙයි. මාර advance.

  • @Genuka_Charles
    @Genuka_Charles 2 หลายเดือนก่อน +1

    ඇත්ත කතාවක්❤🎉💯 උත්සහය,කැපවීම මත හැමදේම තීරණය වෙන්නෙ 🙌☺️