Let's Always Share Kindness and Smiles. 😊🙏 Thank You So Much for the Love ❤️ අපි කරුණාව පතුරවමු! සිනහව බෙදා ගමු 😊🙏 ඔයාලගේ ආදරේට ගොඩාක් ස්තූතියි ❤️ Follow Me on Instagram : instagram.com/ashensrilanka
Oya wage maath.man pare godak bima idan inna ammalage laga nathara wela ai inne .mokkda une ahala salli dilamai yanne.man salli karayek unoth man mage as walata dakina nethi beri hemotama udaw krnawa.tharuna apith dawsaka wayasata yanawa.leda wenwa marenawa.oka therum gathth aya danata pinata denawa ane.a dunna dein laben sathuta aye hithaddi mara ආශිර්වාද yak wage mtanm....❤️❤️oya godak hoda kenek ekai man gena kiwwe..❤️🙏
E thana hada gathhoth me malli vijaya kumara thun gave wage spirit daya ekak wenawa... Eth minisunge heena many a minisun mula karannawa.... Me ashen hariyata lokaya dakkoth gadara thma... Jaya wewa... Thisarana saranai bn.. Hama denta...boho ayu labewa...
Let's Always Share Kindness and Smiles. 😊🙏 Thank You So Much for the Love ❤️
අපි කරුණාව පතුරවමු! සිනහව බෙදා ගමු 😊🙏 ඔයාලගේ ආදරේට ගොඩාක් ස්තූතියි ❤️
Follow Me on Instagram : instagram.com/ashensrilanka
Oyta godak pin aiye.tawa tawa labewa oyta.budusaranai
Keep it up bro❤️💕
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥😥පින් අශේන් පින්
Keep it up brother ❤❤
Godak pin aiye
ලස්සන උදව්වක් අයියේ♥️ සල්ලි නොදුන්නත් මේ වගේ අය එක්ක කතා බහ කරන එක උනත් සැහෙන්න වටිනවා🙏🏻
😥❤️
DJ JNK🔥
Janaka aiya ❤️
Jnk🥺♥️
Best of luck.keep up boy
මට ගොඩක්ම දැනුණේ තිබුණු පොඩි ගාණින් රු 100/= දෙන්න තරම් හිතේ හයිය තිබුණු ඒ සීයගේ හිත ගැන ❣️
Aththatama. ❤😔😔😔😔😔😔😔😔
Ow 😥
සල්ලිි නැති මනුෂයා ලග තමා මචං මනුස්ස කම තියෙන්නේ...
@@janakaranathunga2330 අනිවාර්යයෙන්ම
@@janakaranathunga2330 aniwaren mge as walin kadulu watuna e manussayage ahinsaka manussakamta..
මම දවසක් කළුබෝවිල hospital එක ගාව ඉද්දි ලඟින් ආච්චිඅම්මා කෙනෙක් ගියා, හැමෝවම දැක්කම හිනාවෙන පුරුද්දක් මට තියෙන නිසා මම ඉතින් හිනා උනා, ඊටපස්සෙ ඒ ආච්චි මගේ පැත්තට හැරිලා ආවා, එද්දිම මම හිතුවෙ කීයක් හරි ඉල්ලන්න වෙන්න ඇති ඔය එන්නෙ කියලා මම purse එකත් අතට ගත්තා, ඒ ආච්චි ළගට ඇවිල්ලා යන්නම් දරුවො කියලා මාව පහු කරන් ගියා, ටික දුරක් ගිහිලා ආපහු හැරිලා මගේ පැත්තට ආව. ඇවිල්ලා අඬ අඬ මගෙත් එක්ක කිව්වෙ ඒ අච්චිට තියෙන ලෙඩේ ගැන. දොස්ත්තර මහත්තයා මාව බැලුවෙ නෑනෙ දරුවො කියලා අඬ අඬා කිව්වා මාත් එක්ක. මම හරියටම දන්නෙ නෑ hospital එකේ වෙච්ච සිදුවීම මොකක්ද කියලා, නමුත් එදා මට එක දෙයක් තේරුනා. සමහර මිනිස්සුන්ට කතා කරන්නවත් කවුරුවත් නෑ, අඩුම ගානෙ මූණ බලලා හිනාවෙන්නවත් කවුරුවත් නෑ. පිරිමි ළමයි පොර කකා ගැණු ළමයින්ට තමන්ගෙ ආදරේ බලෙන් දෙන්න හදනවා. ඊටපස්සෙ තමන්ගෙ ආදරේ reject උනා කියලා අඬ අඬා වැළපි වැළපී ඉන්නව. හැබැයි සමහර මිනිස්සුන්ට ආසාවටවත් ආදරේ බිංදුවක් දෙන්න කවුරුවත් නෑ. ඒකනිසා ඔයගොල්ලන්ගෙ ආදරේට විටිනාකමක් දෙන අයට විතරක් ආදරේ බෙදන්න. ඒම කරන්න ගත්තාම තමන්ගෙ ආදරේට වටිනාකමක් දෙන ඕනතරම් අය හැමෝටම හොයාගන්න පුළුවන් වේවි.
Hmm,eka atthe, bs
Oya wage maath.man pare godak bima idan inna ammalage laga nathara wela ai inne .mokkda une ahala salli dilamai yanne.man salli karayek unoth man mage as walata dakina nethi beri hemotama udaw krnawa.tharuna apith dawsaka wayasata yanawa.leda wenwa marenawa.oka therum gathth aya danata pinata denawa ane.a dunna dein laben sathuta aye hithaddi mara ආශිර්වාද yak wage mtanm....❤️❤️oya godak hoda kenek ekai man gena kiwwe..❤️🙏
කැමරාවකට වීඩියෝ නොකර අසරණ මිනිස්සුන්ට උදව් කරන මිනිස්සුත් කොච්චර ඉන්නවා ඇත්ද 🥺❤️ respect
Ekanam aththa.
බුදුසරණයි සර් 🙏ඉස්සර මට උබ පෙන්නන්න බැ 🙏දැන් මට ඔබට සර් කියන්න පුළුවන් 🙏🙏
🙂
Ekanamaththamai
හරියට හරි
උඹට ඔය දෙන දේවල් දෙගුණ වෙලා හම්බෙනවා අශේන් අයියේ... ලොකු පිනක්...
ඔව්
Ow
th-cam.com/video/Y1PApgrLqf4/w-d-xo.html
අනිවාරෙන්ම ❤️
හරිම ලස්සනයි පිංපුතේතෙරුවන්සරණයිජේසුපිහිටයිජයවේවා
කලින් උඹට මාත් බැන්නා අශේන් මල්ලි ඒත් දැන් උඹ ඔය කරන වැඩ වලට උඹ ගැන හරි ආඩම්බරයි.. සමා වෙයන් මට කලින් මම උඹට බැන්නට මල්ලි ආදරෙයි උඹට ඔය විදිහටම දිගටම පලයන් වරදින්නේ නෑ උඹට
රුපියල් 100ක් දෙන්න ඒ සීයා shopping කවරේ ගැට ලෙහද්දි ඇඬුණා.
මේ වගේ ආදර්ශ තමයි සමාජයට දෙන්න ඕන❤🙏
aththatama mata meka hama welawema mathak wenawa e welawata adenawa
ane paw e siya
Hmm 🥲🥺❤️
මටත් 😭😢
අනේ ඔව් 😭😭😭
ඇස් දෙකට කදුලු අවා නොදැනිම🥺.කොච්චර අසරන උනත් මනුස්ස කම තියෙනව නොසෑහෙන්න ඒ තාත්තා ලග 🙏❤️
අඩෝ බං ඇඩුනා ❤😢
හොද දෙයක් දැකලා අහක බලන් ගියොත් අපිත් මනුස්සයෝ නෙවෙයි රත්නත්තරේ පිහිටයි අයියේ ඔයාට 🙏
ow එ්ක අැත්ත
Hi
Love
අයියෙ පුළුවන් නම් මේ සියාව වැඩිහිටි නිවාසයකට බාර දෙන්න. උබට පින් අයියෙ.
Ane ayye puluwnnm eka loku deyak
ow aiye pawu e siya.aiyata puluvannam e siyava vadihiti nivasekata dala denna.
Ow ayye loku deyak
Ou aiyeeeeeeeee
Harema pin kadulut awa asta
මමත් ආසයි බන් ඔහොම අසරන දුප්පත් මිනිස්සුන්ට සලකන්න ඒත් අපිටත් සල්ලි නැනේ😥හැබැයි කවදා හරි තැනකට ඇවිල්ලා දුප්පත් අයට සලකනවා💪
Oll the best brother u can ❤️❤️❤️
One day you will achieve your destination ❤️🌹 good luck and God bless you 🙏
Aniwaren 💕💕💐
එල..සලකපං.හැබැයි සල්ලි ඕනෙම නෑ බං.මාත් මට සල්ලි තිබුන කාලෙ මෙහෙම අයට උදවු කලා.ඒත් අද මට තියෙන්නෙ සයිකලයක් විතරයි.දවස් පඩියට වැඩ කරන කොල්ලෙක් දැන් මමත්.හැබැයි අසරණ කෙනෙක් දැක්කොත්නම් අහක බලන් යන්න හිතෙන්නෙ නෑ තවමත්.මට දෙන්න තරම් වත්කමත් නැතත් කාලද ඉන්නෙ කියල හරි අහනව මචං...උඹට ජය
math kawada hari me wage asarana ayata salakanawa...
මේ වගෙ අසරණ මිනිස්සුන්ගෙ මුහුණට හිනාවක් දෙනවට උබට පිං අශේන්. ජය වේවා.
පවිඅප්පා.හොඳ කෙලේලෙක්මනුෂ්‍යයන්ටඋදවිකරනවාමෙිවාගේඅයතමයිරටටහොද
මන් තාම පොඩියි..මන් ලොකු උනාම මමත් මෙහෙම අම්මලාට, තාත්තලාට, අසරණ අයට උදව් කරනවා..එයාලව සතුටු කරනවා..අනිවාර්යයෙන්ම
😓♥️😞😊
අවාසනාවකට අපි දුප්පත් වෙලා ඉපදුනා
කවදා හරි යමක් තියන කෙනෙක් උන දවසට අහිංසක මිනිසුන්ට සලකනවා ඒක ඒකාන්තයි සත්තයි
Good luck oyata, me wage ahinsaka minissunta udau karana eka godak pin🙏❤
අනිවාරෙන්ම...
, අහිංසක අයට උදව් කරන්න හිතන නිසා ඔබේ අනාගතය සාර්ථක වේවා නොසිතූ විදිහට නොපැතූ විදියට මුදල් යාන වාහන ඉඩකඩම් සෑම දෙයක්ම ලැබේවා මෙවැනි සිත් අයට කවදාවත් වරදින් නෑ අනාගතය සාර්ථක වේවා
අනිවාරෙන්..මමත් කරනවා.මේවා දැක්කම ඇඩෙනවා 😪😭
ඒ මනුස්සයට කොච්චර නැති බැරි කම තිබ්බත් ඉල්ලුව ගමන් දුන්නා ඒකයි මනුස්සකම❤️ ආදරෙයි බන් උබට❤️
මනුෂ්‍යත්වය උපරිමයි ......
අයියේ ඔයා වගේ කට්ටිය තමා අපේ රටට ඔනි . සල්ලි වලින් බැරි උනත් ඔයා එයාලා වගෙ කාට්ටියත් එක්ක කතා කරන එකම ගොඩක් වටිනවා
බුදු සරනයි අයියේ
පොහොසත් අය කොච්චර ලෝබ උනත්, දුප්පත් මිනිස්සු අතේ තියෙන සොච්චම හරි දෙනවා ඒකයි වටින්නේ 🥰
මේ මනුස්ස්‍ය තිබ්බ පොඩි ගානෙන් පිට කෙනෙක්ට දුන්නනම් මෙ මනුස්ස්‍යගෙ ලමයින්ට පොඩිකාලෙ ඉදල කොහොම හම්බකරල කවන්න පොවන්න ඇතිද.පව්.😢
❤️❤️
සමහර මිනිසුන් තන්හාවෙන් ගොඩ ගහ ගෙන සතුටු වෙනවා .
තවත් සමහරෙක් තමන් හම්බකරපු දේ බෙදා හදා දී සතුටු වෙනවා.
බොහොම ස්තුතියි .
තෙරුවන් සරනයි 🙏
බොහොම පින්🙏ඔබ තුමාට
මිනිස්සුන්ගෙන් බැනුම් අහන වැඩ නතර කරල මේ වගේ සංවේදී දෙයක් කරන එක මොනතරම් හොදයිද.අෂේන් ඔබට ජයවේවා ...
දෙමව්පියො මොහෙම අසරන කරන්න එපා දෙයියනෙ 😭😢අම්මා තාත්තා නැති අඩුව දැනෙන අපි විතරයි මෙ දුක දන්නෙ 😢😭ඕයාට ගොඩාක් පිං අයියේ 😣
Ekanam aththa nangiyo
OW OYA HARI KATAWATH MEHAMA VENNA HODA NE.😞😞. SINDU PISSI HODA ENGLISH SINDUWAK AHAMUDA?.🔥🔥💯🤗🔥😁
Ow ane amma tatta paw
ane eua gedara gana ahaddi mokuth kiyanne nane
Ane amma thatha kawadawathma amathaka karanna epa
Respect අශේන් 🙏🖤
😣
Respect saho💓💓
👍🏼 yes
❤
Respect
මේ වගේ දේවල් කරලා කැමරා කරන එක අපි වැරදියට දැක්කාට, ඇත්තටම ඒක තමා කරන්න ඕන. Tv එකක් on කලොත් යන්නේ අම්මාව මරපු පුත්තු ගැන දුවව දූශණය කරපු තාත්තලා ගැන , මිනීමැරුම් හොරකම් ගැන. මිනිස්සුන්ට ඒවා දැකලාම සාමාන්‍ය වෙලා. මේ වගේ කරුණාව මෛත්‍රීය තියන දේවල් දැම්මාම තව එක මනුස්සයෙක්ට හරි මෙහෙම දෙයක් කරන්න හිතෙයි. තව එක මනුස්සයෙක් හරි දුකෙන් ගැලවෙයි. මාධ්‍යවල උනත් දාන්න ඕන මේ දේවල්
ඒක ඇත්ත❤❤❤❤❤❤❤
පාලකයෝ මේ වගේ හොඳ වැඩ කර්න්නේ නැති වෙලාවේ ඔයා මේ කරන දේ ලොකුම දෙයක්
ඒකනම් ඇත්ත.අපේ රටේ පාලකයො තමන්ට කර ගන්නව විතරයි කුහක හැත්ත.මේ අතින් අශේන්ල වාසනාවන් රටට.
😭😭😭
පුළුවන් නම් මේ සියාව වැඩිහිටි නිවාසයකට බාර දෙන්න පුළුවන් නම් හොදයි
Ane ow math kemathi ekata puluwam nam ehema karamu
Ow ne ahema krnnko puluwan nm oi widina dukata wada Eka hodai deyyane
Ow eka godak pin
Ow ane oyta godak pin..
Inne nh .
කවුරු මොනා කිව්වත් ....මේ වීඩියෝ එක බලල ,මිනිස්සුන්ගෙ ආකල්ප දවසකට එකපැයකට හරි වෙනස් වෙනවනම් ලොකු දෙයක් ❤
ඔව් 🤚🤝
Ow me video eke watinakama ekayi
ඒ තාත්තව දකිද්දිත් ඇඩෙනව..... අයියෙ ඔයානන් ගොඩක් පින් වැඩක් කරන්නෙ.. මමත් ආසයි දවසක ඔහොම අම්මලා තාත්තලාට උදව් කරන්න.. ඇත්තටම මෙ වගේ අසරන මිනිස්සුන්ට මෙහෙම කරන්න තරම් මිනිස්සුන්ගෙ හිත් ගල් උනේ කොහොමද.. 🥺💔
මමත් ඉස්සර ඔබට බනිනව එහෙත් ඔබගේ හොඳ පොහොසත් ගති තියෙනවා ගොඩක් පින් ඉදිරියට ඔබ කරන් යන වැඩ සහටහන් වලට ජය වේවා බුදු සරණයි
අශේන් උඹව මට දිරවන්නෙම නැති එකෙක්.
ඒත් මේ දේවල් එක්ක හිතෙනවා උඹ දැන් හරි පාරෙ හරි විදියට යනවා කියලා.
සුබ පතනවා මචං
ජයවේවා.👍👍
ලංකාවෙඉන්න ගොබියන්ට තේරැනේ නැතිව්‍රනට අර ගැන්‍රඉරාජය මෙි කොල්ලව වැරදිවිදිහට පෙන්න්‍රව ගෝටගෙ ග්‍ර කකා දැන් බොරැවට රැවට්‍රන ලංකා වාසින්ටහරි සැප නෙ
Sirawatama ban
💪
🙁😟😟😟😢😢😢😢😢😭😭😭😭
අයිය ට කවදවත් වරදින්නැ 📛📛📛💛💛💛💛💛💛💛😭💛💛💛💛
උබ වැරදුන තැන හදාගෙන ආයෙ අලුත් ආරම්බයක් අරන් තියෙනව. දිගටම මේ වගෙ උදව් කරහන්. උබට ජය !
හදවතින්ම උබ කරන වැඩේට ගරු කරනව අයියෙ ❤😍
ඉස්සර නම් එයගෙ විඩියෝ බලන්න එපා උනා දැන් නම් ආසාවෙන් බලනව බුදු සරණයි ඉදිරියටම යන්න වාසනාව දහිරිය ලැබේවා
👌
මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්නවා අශේන්. ඔයා වගේ මිනිස්සුත් වැඩිපුර ඉන්න දවසට මේ වගේ පාරවල්වල අසරණ උන තාත්තලා, අම්මලා ,දරුවෝ සත්තු නැති වෙයි. පුලුවන් නම් ඔයා වගේ අසරණ මිනිස්සුන්ට පිහිටවෙන්න කැමති අය එකතු කරගෙන මේ වගේ අහිංසක මිනිස්සුන්ට ලොකු දෙයක් කරමු. මමත් ඉන්නවා එදාට ඔයාලත් එක්ක 🌷
පොඩි කාලේ ඉදන් මගේ තියෙන ලොකු හීනයක්.. අනිවාර්යයෙන් මාත් ලොකු වෙලා මැරෙන්න කලින් මට හම්බෙන හැම අහින්සක මනුස්සයෙක්ම නැගිට්ටන්න අත දෙනවා.. අපේ ලංකාවටම ජය අත්වෙන සාමය සතුට පිරි 2022 නව වසරක් වේවා.. 🇱🇰🙏♥️😘
උඹට ඉස්සර බැන්නා ඒත් සමහර් යූටියුබර්ස්ලත් එක්ක බලද්දි උඹ සුපිරි හිත හොඳ කොල්ලෙක්❤️❤️
😊ow bn හෑමෝම සර්ව සම්පූර්න නෑනෙ.......මොනා උනත් ඕක හොද එකා බන්
ගොඩාක් පින්...😍😍😍
@@SasinduGeek ගොඩාක් පින්...😍😍😍
ඔව්
th-cam.com/video/Y1PApgrLqf4/w-d-xo.html
Well done ayye...
මගේ වයස අවුරුදු16 මාමත් ලොකු වුනාම අයියා...වගේම අහිංසක මිනිසුන්ට මට පුළුවන් උදවුවන් කරනවා...☺
මමත් එහෙමයි☺️
මාත් එහෙමයි 😃😃😃😃
Rupiyal 100 illala 1000k demu
B.s මල්ලී
හරිම ආදරණීය චරිතයක් අසරණ වෙච් අහිංසක ජනතාවට මේ විදිහට උපකාර කරන එකම ලොකු පිනක්... තවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕනෙ ජේසු පිහිටයි
උබ සෑහෙන්න පිරිහුනා අපේ හිත් වලත්.. දකිද්දිත් අප්පිරිය උනා.. ඒත් දැන් උබ හම්බ වෙලා මේ ගේම් එකට උබත් එක්ක එකතු වෙන්න ආසයි බන්..
රෙස්පෙක්ට් සහෝ👏
ජයවේවා
Ai ee kiyala kiyann puluwanda
තාත්තේ ඔබත් සුංදර බිරිඳකට ආදරේ කරන්න ඇති..
දරුවන් හදන්න ඇති..එයාලවා උස්මහත් කරන්න ඇති..
ආදරේන් එයාල පාසැල් එක්ක යන්න ඇති.. බඩ පිරෙන්න කන්න බොන්න දෙන්න ඇති..
අද බිරිදත් ලග නැති.. දරුවන්ද නොසලකා හරින ඔබට මොනවා හිතේනවද ඇතිද තාත්තේ ....😥
Ane ey coment ekata kadulu awa😥😥
🥺🥺
Asarana una godak cament ekt
😭😭😭
@@jayaninimesha3852 eka nam aththa...🥺🥺🥺🥺
අපේ සීයල වගේ අපිට කොච්චර ආදරේද අපිව වඩන් හදපු සීයල 🥺♥️ සීය කියන්නෙ අමුතුම මනුස්සයෙක්
💯💯💯
Ammapa eka aththa,,,siya kiyanne thawath panak...
තෙරුවන් සරණයි
අශෙන් ඔයා මේ කරන උදව් සියලුම video මම බලනවා මම හදවතින්ම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියල මම දන්නෙ නෑ ඔබ මොන අගමක් අදහනවද කියල ඒත් ඔබ මෙ කරන්නෙ අහිංසක මිනිසුන්ගේ මුවගට සිනහවක් ගේන්නයි බලන්න ඒ අහිංසක මිනිසුන්ගේ ලස්සන හිනාව ඇතුලෙ සැගවුනු මහා ප්‍රාර්ථනාවන් තිබෙනවා ඔබට ඒ අය ලස්සන හිනාවකින් ඔබට පින් ප්‍රාර්ථනා කරනවා සුබ ප්‍රාර්ථනා කරනවා
විශෙෂ කරුණක් ලෙස මා මෙය සදහන් කරමි
මිනිස්සු මේ ලෝකයට ඉපදුනාම කර්මානු රූපව ඇති නැති පරතරය හටගන්නවා ඔබ ගැන මම පුද්ගලිකව මම දකින්නෙ අසරන මිනිසුන්ගේ දුකට පිහිට වෙන මහා පින්වන්ත දැවැන්ත චරිතයක් විදිහටයි
අද සල්ලි තියෙන මිනිස්සු කොච්චර හිටියත් මේ තරම් යහපත් ක්‍රියා සිදු කරන්නෙ නෑ සල්ලි තියෙන අහන්කර උද්දච්ච මිනිස්සු මේ වගේ අය දිහා බලන්නෙවත් නෑ ඒ අසරන මිනිස්සු උදව්වක් ඉල්ලගෙන් අවාම බැනල එලවගන්නව එබදු යුගයක ඔබ නිරහංකාර දුප්පත්කම හොඳින් දන්න තරුණයෙක් ලෙස මා ඔබ පිලිබද හදුනා ගෙන ඇත
ඔබ සල්ලි නොදුන්නත් මේ සීයා එක්ක නිහතමානීව වඩිවෙලා කතා කරපු එකම ඒ සීයට මොනතරම් හයියක්ද බලන්න ඔබට මේ කරන පිනෙන් සසර වසන තුරු නිවන් දකින තුරු කිසිදු දුකක් පීඩාවක් නොම වේවා
ඔබට තෙරුවන් සරණයි
අනේ මට නම් ගොඩක් දුක හිතුනා ..ඇස් වලට කදුලු ආවා. කදුලු ආවේ නැත්නම් උබ තිරිසනෙක් 🙏🙏🙏😭රෙස්පෙක්ට්💕
kadulu awe nane mn tirisanekda sudu nona 😅😅😅😅mona unath patta dukai
patta dukai kadulu awe naa habai
ඔව් බන්🥺
මල්ලි උබව හැමොටම වගේ කලයකදි මටත් පෙන්නන්න බැරි චරිතයක් වුනා
එත් දැන් නම් මේ දෙවල් දකිනකෝට තරුණයෙක් විදියට ගොඩක් උබ හැන අඩම්බරයි
උබ යන දාවසට කව්රුත් මොනවා කොහොම කිව්වත් මේවා අරගේන යයි ❤️
අනිවාර්යයෙන්
ජන්දේ නිසා එපා වෙලා හිටියේ දැන්නම් පට්ට කොල්ලෙක්
Aththamai
තෙරුවන් සරනයි රත්තරං පුතේ ❤️❤️❤️❤️
එක එක දේශපාලුවොන්ගේ රෙදි හෝදන්නෙ නැතුව මේ වගේ වැඩ කරන එක ගැන සතුටුයි. ජය💚
ගල්
අනෙ අයියේ ලොකු පිනක්.ඇත්තමයි.ඇස් දෙකට කදුලුත් ආවා 😔😔😔.ඔයාට පුළුවන් නම් ඔය තාත්තව වැඩිහිටි නිවාසෙකට බාර දෙන්න.තව තවත් පිං ඔයාට.🙏😔
පව්, මෙහෙම පාරවල් වල දුක් විඳින අහිංසක දෙමව්පියන් කොච්චර ඉන්නවද..... ඔයා ඔහොම හරි කරන එකම ලොකු පිනක්...
මේ වගේ තාත්තලා කොචිචර පාරේ ඇත්ද ?😢😢😢 තාත්තා කෙනෙක් ,අම්මා කෙනෙක් නැති කෙනෙක් තමයි.තාත්තා ,අම්මගේ වටිනාකම දන්නේ ...😢😢තෙරැවන් සරණයි මේ තාත්තාට .🙏❤❤️🙏
Budusaranai brother ❤️
Eka atta maget ammai tattai dannama nati une aurudu6di e aduwa adatat mata danenawA dan matat duwek innawa at demaupiyo nati aduwa danenawa
@@harshakumara4831 hmm mageth
කලින් හිටපු අශේන්ට වඩා දැන් කොච්චර හොඳද.උබට පින් අයියෙ 🥺❤️
Hii bro
Uba kohada Enna machan
මචං උබව හැමොටම වගේ කලයකදි මටත් පෙන්නන්න බැරි චරිතයක් වුනා .......
එත් දැන් නම් මේ දෙවල් දකිනකෝට තරුණයෙක් විදියට ගොඩක් උබ ගැන අඩම්බරයි.....
මචං මිනිස්සුන්ට වරදින්නෙ එක පාරයි 😐 උබට එක පාරක් වැරදුනා. ඒත් උබට දැන් හරියනවා 🙂 බුදුසරණයි ❤
E thana hada gathhoth me malli vijaya kumara thun gave wage spirit daya ekak wenawa... Eth minisunge heena many a minisun mula karannawa.... Me ashen hariyata lokaya dakkoth gadara thma... Jaya wewa... Thisarana saranai bn.. Hama denta...boho ayu labewa...
Uta waradun na waradune 69 lakshe gobba mee harakta
Ratama kaawa un!
ow 🙏
@@pradhanranagalaAAL මු වැඩ කරෙ සජිත්ට 🤣 උ දින්නත් ඔච්චර තමා වැරදුනෙ 98% කට 🤣
Mokadda bn scene ek
පව් නේද. 😢😢😢අශේන් උඹ මරු මිනිහෙක්. ජෙනුයින් පොරක්. රෙස්පෙක්ට් බ්‍රෝ. 🙏🙏🙏🙏
උඹ පුනරුත්ථාපනයවත් උනාද බං. ඉස්සර දැම්ම video එක්ක බලද්දී දැන් හොඳ වෙනසක් තියෙනවා. බලන්න හිතෙන video. Keep it up. Well done
තැන හදාගන්න හරි කමක් නෑ හොඳ දේවල් කරපන් 👈
ඒකට තමා බ්‍රෝ මොලේ කියන්නේ.😂
@@wrcreations8792 🤣👈
U Uma thma bro 😂ehma gihin kela Una Hinda thma Mehema krne dn..
අද ඊයේ youtube ආපු අයද..ඉස්සර මීට වඩා උදව් කරා අෂේන්
දෙයියනේ ඇයි දෙමාපියන්ට මේම කරන්නේ 😍😍 මේ තාත්තාට මේම කරලා කොහොමද ඒ ලමයි සතුටින් ඉන්නේ 😭😭😭 එ ලමයිටත් මෙමා තමයි කරන්නේ එයාලගේ ලමයි 🙇
Camera එකට උනත් ඔයා කරන දේට ගරු කරනවා..ඒකෙන් මිනිස්සුන්ගෙ ආකල්ප හරි වෙනස් වෙනවනේ🙂🙂🙂 respect❤️❤️❤️❤️❤️
අනිවාර්යෙන්
කොච්චර දුප්පත්කම තිබුණත් .හදවතින් පෝසත් උතුම් මිනිසෙකි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි .asen ආදරෙයි ban උඹට .බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි macho
අය්යෙ ඔයා වගේ මිනිස්සු අද ලෝකෙ අඩුයි නෙවෙයි ; ඇත්තෙම නෑ... මාරයි ...respect to it... 😓😓😓
ඒ තාත්තව දැක්කම ඇස් දෙකට කදුලු ආවා.. 😔 අනේ මෙහෙම කරන්න එපා 😪 ... අනේ ඒ තාත්තට කරදරයක් නම් වෙන්න එපා... 🥺❤️
නොපෙන්නුවත් කමක් නෑ මෙහෙම දේවල් හැමෝම කරමු...පුලුවන් විදියට
දෙදහක් දීපු එකත් ඇති තමයි, හැබැයි මේ සියගෙන් කැමැත්ත අහල වැඩිහිටියො බලාගන්න තැනකට පරිස්සමට දෙන්න පුලුවන් නම් වටිනවා😢❤ නැත්තම් ලෙඩක් දුකක් හැදිල පාරෙම මැරෙන්න වෙනවනෙ දවසක🙁
Ane ow eka nam loku pinak
ඔව් අශේන් අයියේ ලොකු පිනක්.
Ane ow me dawas wala.paw 😞
අයියෙ උබට කවුරුමොනා කියල හිනා වුනත්.ඉස්සර ඉදන්ම ලොකු ආදර්ශයක් දුන්න මනුස්සයෙක්. උබට මේ පිනම ඇති හොද ආත්මෙක ඉපදෙන්න.❤️
අනේ ඔයාට ගොඩක් පින් මට ඉස්කෝලේ යන වයසේ පුතාලා 4 දෙනෙක් ඉන්නවා මේ දවස් වල පාසල් උපකරන වල මිල අදික බැවින් මාගේ දරුවන්ගේ අද්‍යාපන කටයුතු සදහා පාසල් උපකරණ ලබා දීමට පුලුවන් නම් ලොකු උදව්වක්
ගොඩක් පින්ඒ තාත්තා ට හරි සතුට ක් දැනෙන් න ඇති ❤❤මේ තාත්තා ට දරුවෝ ඉන්න ඇති එයාල මේවා දකින්න ඕන තාත්තා ට තියනකොට දරුවන් ට සලකන්න ඇති අද තාත්තා මහපාරේ මේ තමයි කල ගුණ සැලකිම. දරුවනේ
ඉස්සර නම් සිරාවටම අශේන් ට බැන්නා. ඒත් ඇත්තටම මේ දේවල් බලද්දි ලොකු සතුටක් දැනෙනවා. ඒ මිනිස්සු එක්ක කතා කරන්නෙ උබ අවන්කවමයි.👌
ජය වේවා ❤
ඉස්සර නම් මට උඹව පේන්න බෑ.පඩ නැවක්.ඒත් දැන් හොඳයි.මිනිස්සු හිතනවා ඇති ලෝකෙට දුප්පත් මිනිස්සුන්ගෙන් ආතල් ගන්නවා කියල.ඒ උනාට චැනල් එකක් කරද්දී මෙහෙම කරන්න වෙනවා.ජයවේවා🙏
මේ වගේ අසරණ වුන ගොඩක් අය අපේ රටේ හැම නගරයකම වගේ ඉන්නව පුලුවන් නම් මෙයාලගෙ ජීවිතේ අන්තිම කාලෙ නිදහසේ ගෙවන්න පුලුවන් තැනක් හදල දෙන්න බලමු🙏
ඒ සීයගෙ මනුස්සකම........තියෙන තුටුටුවම දෙනවානේ.... ඔය 100 හොයා ගන්න සීයා දවස් කීයක් මහන්සි වෙන්න ඇතිද.......ඇත්තටම අයියට ගොඩක් පින් මේ කරපු වැඩේට.....🙏
මේ වගේ උතුම් වැඩ තව තවත් කරන්න අයියේ.......🙏🙏
ඉස්සර බැනපු අය අද උබට හොද කියනව මොනවද හිතෙන්නෙ!!!!! මමත් දවසක අසරනයන්ට උදව් කරන්න පුලුවන් මට්ටමට දියුනු වෙලා උදව් කරනව🔥🔥🔥🔥
Math
Ee prathanawama athi ♥️
@@dulmigodage524 asawak🔥❤️
ඔයා වගේ අයට කවදාවත් වරදින්නේ නෑ අයියා.. තෙරුවන් සරණයි.. පරිස්සමින් ඉන්න
තියෙන මනුස්සයෙක් වත් මේ කාලේ 100 වත් දෙන එකත් නෑ ඒ අතින් ඒ සීයා ❤🙏
අයියේ ඔයාට පිං 🙏❤️
සල්ලි දෙන්න බැග්ගෙ ලිහපු විදිය 🥺අද කාලෙ සල්ලි තින මිනිස්සු කොච්චර නම් ලොබද එ තාත්තා අනෙ පවු අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද ashen aiye ඔයා මෙ කරන වැඩෙ ලොකු පිනක් බුදු සරණයි
Ashen මචං උඹට කවදාවත් වරදින්නේ නැහැ. ජයවේවා💪. අපි එක දවසක් House of fashion එකේදි හම්බවෙලා selfi එකක් ගැහුව මතකද මචං 2019 කලින් එක කරන දවස් වල මං ගාල්ලේ ඉදන් ආපු වෙලාවක ඇදුම් ගන්න ආපු වෙලාවක තමයි අහම්බෙන් meet වුණේ. හරි නිහතමානී චරිතයක් ❤ හැමදාම හදවතේ ඉන්නවා මචං ❤💪
ඇහැට කදුලක් ආවේ මට විතරද බන් 😥😔
මටත් එහෙම තමා බන්
😭
na matath ava
Ai apita
Matath
ලංකාවෙ මම දැනට දැකපු හොදම මනුස්සයෙක් අයියෙ ඔයා ඔයාට කවදාවත් වරදින්නෙනම් නෑ🙏 ජේසුපිහිටයි අයියෙ ඔයාට.. ඔයාල වගේ මිනිස්සු මේ රටට විතරක් නෙමෙ ලෝකෙටම සම්පතක්
සල්ලි යහමින් තියෙන කාලේක මේ වගේ අහිසංක මිනිස්සු බලාගන්න තැනක් හදලා සලක්න්න අදහසන් හිතේ තියෙනවා සෑහෙන්න කාලේක ඉදන් 😊
සල්ලි යහමින් තියන කාලයක් බලන් හිටියොත් කවදාවත් ඒ දේ ඉෂ්ට කරගන්න ලැබෙන් නෑ.පුළුවන් විදිහට උදව් කරමු...
Hoda adahasak..
සිරාවට යාලුවා මගෙත් ඒකමයි හිතේ තියෙන්නේ.ඒත් මෙහෙම හිත් තියෙන අපි හැමදාම දුප්පත්.😥😥😥
@@janeebro5822 eka aththa bn.ape hith wala mewa thibunath,api thama duppath,,😐
අපිට තනියම ඒවගෙ දෙයක් කරන්න බැහැ යාලුවා අපි එකතුවෙලා මේ වගේ දෙයක් කරමුද
තාත්තා ව වැඩිහිටි නිවාසයකට භාර දෙන්න පුළුවන් වුණා නම් හොඳයි අයියේ.🙏💖💖💖💖
Malliya tathtata notarum Kama Nisa Kanna Aran dunnanam tavàth hoday
Unlike කරපු එවුන් තමා ඔය ව්දියට දෙමාපියන් පාරේ දාලා යන්නේ..
පින් අයියා ඔයාට මේ වගේ දේවල් මිනිස්සුන්ට පෙන්වනවට
Aneda kiyanne jara minissu ..minissu kiyannath paw..unlike karanna taram kuhakayo...budu saranai thathata..ashen oyatath godak pin..🙏🙏
@@hashinikushya4199 hmmm
Aththa danna samaharu unlike karanna athi, mn nan unlike kare na habai 😒😒
දෙයියනේ.. 🥺🤍 2023.01.01 තමා මන් මේ විඩියො එක දකින්නෙ.. ගොඩාක් නිහතමානි අයියෙ ඔයා..🥺🤍 ඒ සීයාගෙ හිනාව කොච්චර සතුටු ඇතිද.🙂🤍 ඒ සීයා රුපියල් 100ක් දෙන්න කියුවාම දුන්නා..🥺ඇස් වලට කදුලු ආවා..🥺 අපේ රටේ මේවගෙ මිනිස්සු ඉන්නවා නම් කොච්චර ලස්සන වෙයිද..🥰🤍 තෙරුවන් සරණයි මගෙ අයියේ..💙
❤️🔥🙏
ඇත්තටම dn නම් ඔයාගේ වැඩ පිළිවෙළ superb...brother...keep it up..❤️❤️
Respect ❤️
ඒක සිරා දැන් කොල්ල පට්ට
@@wendigo807 අනිවාර්යයෙන්
👌👍💯
@@wdiwelrajasekaran4592 👍
අශේන් උබට මේ පිනම ඇති බං.. වෙන කියන්න දෙයක් නෑ ❤😌
සහතික ඇත්ත
බලන් ගියපුහාම අශේන් සජිත් වෙනුවෙන් එදා කතා කරපු එක වැරදි නෑ බන්
@@TERIONefc p
@@kunariseela2624 p උබලගෙ අප්පා වෙන්නෑති
අනේ.. අශේන්..❣️
හැම ආත්මෙම හොද සැප සම්පත් ඇති තැනක ඉපදෙන්න ඕන ඔයා..
අනිවාර්යෙන්ම ගොඩක් ලොකු පිනක් ♥️♥️♥️♥️
Yes💔
අඩෝ මේ වගේ හිත හොද මනුස්සයෙක් දැක්කේ කාලෙකින් එකෙන්ම Respect බන් ❤️
ඡන්දෙ කාලේ පිස්සු කෙලියට
උබට දැන් මාර ආදරෙයි අයියෙ
Respect ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ දෙයියනේ පව් ඒ තාත්තා😥 දෙමාපියන්ව කවදාවත් තනි කරන්න එපා ඒක ලොකු පවක්😥 ඇත්තටම අයියා කරන්නේ ලොකුම ලොකු පිනක්👍♥️
ඉඳපු විදිහ නෙමෙයි අශේන් අයියේ දැන් ඉන්න විදිහයි වැදගත්.... ජයවේවා! තෙරුවන් සරණයි!!!
අය්යෙ ඔයාගෙ මේ සත්කාරෙන්ම ඇති තව කෙනෙක්ට මේ දේ කරන්න සිත පැහැදෙන්න ඔයාට ගොඩාක් පින් ❤
අශේන් අයියගේ රැව්ල ගැන අහපු බැල්ලියොන්ට මේ වීඩියෝ එක පෙන්නන කව්රු හරි
Mekay wade..ashen issara karapu video awul..dan thamay wadak athi deyak karanne..e nisa dan honda comment labey
මෙන්න මේ අශේන් වෙයන්..දේශපාලනයට ගෑවෙන්නවත් එපා💪🇱🇰
ඔවු
මගෙ අප්පච්චී නැතිවෙලා හරියටම මාස 3යි මේ විඩියො එක බැලුවම කදුළු ගොඩක් ආවා 😥😥😥
😢😢😢😢💪💪💪
❤
ඇත්තටම ඒ තාත්තගෙ හදවත කොයි තරමි හොදයිද අද කාලෙ තියන මිනිස්සු නැති බැරි උනාම උදවි කරන්නෙ නෑ මමත් වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටුණා ඒ වෙලාවෙ මගෙම අයට සල්ලි තිබිලත් මට උදවි කරේ නෑ හැබැයි මම අතැරිියෙ නෑ වැටිචිච තැන ඉඳන් අහපු නැගිට්ටා මමත් පුලුවන් විදියට නැති බැරි අයට දිලා මගෙ හිත සතුටින් පුරවගන්නවා දැන් ඒ සතුට කියලා නිම කරන්න බෑ දුන් දේ පමණයි ඉතිරි වන්නෙ...බුදු සරණයි 😊😊
කර්මය දෙගුණ තෙගුන වෙලා ආයෙ හොයාගෙන එයි ❤️ ජේසු පිහිටයි හැමොන්ටම
මේක බලන එව්න්ට කරන්න පුලුවන් එකම උදව්ව තමා like එකක් දාලා trending list එකේ උඩට ගේන එක
මේවාගෙ දේවල් දැකල මේවා කරන එවුන් හරි අඩු වෙයි ❤️
Done...thanks
මේ වගේ දේවල් කරනවනම් අනිවා උබත් එක්ක ඉන්නවා.කලින් පාර වගේ චා.. වෙන්නනම් එපා බ්‍රෝ.
අනේ අයියෙ ගොඩක් පිං වැඩක් ඒ වගේ අසරන මනුස්සයන්ට පිහිට වෙන එක ගොඩක් වටින වැඩක් අනික ඒ වයසක අසරන තාත්ත කෙනෙක් කොචිචර දුක්විදි නවද අර අවිවට වෙලා අයියගෙ හිත ගොඩක් හොදයි අයියෙ අයියට හැමදාම හරියන්න ඔින මෙි වගේ විඩියෝ දාන එකත් වටිනව තව කෙනෙක්ට මෙික බලල මෙි වගේ අයට උදවි කරන්න ලුලුවං අයියනං ගොඩක් හොද කෙනෙක්
උබට කොච්චර කට්ටිය බැන්නත් උබ සුපිරි හොද මිනිහෙක්.වරදින්න නෑ
ඇස් දෙකට කදුලු ආවා🥺...පව් ඒ අහිංසක තාත්තා😓...අයියේ ඔයාට ගොඩක් පිං අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවට...🙏❤️
ඉස්සර ඔයාට බැන්නත් එක්ක. ඒත් මේක දකිද්දී සංවේදී උනා. හොඳ වැඩක්. ජයවේවා ❤️🔥
අනෙ පව්...මෙ වගෙ අහිංසක සීයා තාත්තලා මෙ වගෙ අසරන අම්මලා,ආච්චිල,පව්ල් පිටින් දරුවො එක්ක අසරන උනු අය කොයි තරම් නම් වීදි වල ඉන්නවද....කපටි මිනිස්සු අතරෙ මෙ වගෙ මව්වත් මිනිස්සු ඉන්නවා. 🥺🥺❤️❤️බුදු සරණයී... 🥺
හොද දේවල් වලිනුත් ට්‍රෙන්ඩින් එන්ඩ පුලුවං.. දැනගනිං අශේන්..
Hai
හා මහත්තය
ඒ තාත්තා නෑ කියන්නේ නැතිව ලැබුණු දෙයින් ඉල්ලපු ගමන් 100 දූන්නා හිත හොඳ තාත්තා කෙනෙක් ඒත් හිත හොඳ අයට තමයි හැම දුකක්ම
වැඩි වැඩියෙන් හරි යන්න ඕන මචං....වරදීන්න එපා කවදාවත්.... ඇස් වල කදුළු පිරුණ ඒ තාත්තා රුපියල් 100 දෙද්දී නම්....ජයෙන් ජය මචෝ.....
ගොඩක් හොඳයි ගොඩක් පින්.මෙහෙමත් අදහසක් තියනවා..."දකුණතින් දෙනදෙය වම්අතට දැනගන්න තියන්න එපා..ඔබට බුදුසරණයි....
මාර පිනක්..ඇස් දෙකට කදුලු ආවා...සියලුම් පියවරුන්ට උපහාරයක් වේවා....❤️❤️❤️