අශේන්ගේ සුපිරි මංගල උත්සවයට සහභාගී වුන රන්ජන් රාමනායක | Ashen Senarathne's Wedding

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Ranjan Ramanayake @ Ashen Senarathne's Wedding

ความคิดเห็น • 299

  • @sarojikajayamini227
    @sarojikajayamini227 6 หลายเดือนก่อน +289

    මනාල ජෝඩුව නම් පේන්න නැහැ රන්ජන් තමයි මෙතන ප්‍රධාන නමුත් ගැහැනු පුදුම විදිහට ආකර්ෂණීය වෙන්නේ කමක් නැහැ හිත හොද කලාකරුවා නේ ප්‍රාර්ථනා කරනවා ජය සතුට 🙏🙏🙏❤❤❤❤😘👍👍

    • @raznavinazim6849
      @raznavinazim6849 6 หลายเดือนก่อน +6

      Ethin meka praveena nalu Ranjange Channel eka neda

    • @aaindians
      @aaindians 6 หลายเดือนก่อน +9

      ඔයා අශේන්ව ( මනමාලයා) දන්නේ නෑ වගේ ... ඔය ඉන්නේ රන්ජන් අයියා එක්ක ලගින් ම ජොඩුවම....❤❤❤❤ විනාඩි 6 තප්පර 15 දී බලන්න..

    • @Gulubwayo
      @Gulubwayo 6 หลายเดือนก่อน

      Thanks thanks thanks

    • @heshanjayasinha9785
      @heshanjayasinha9785 6 หลายเดือนก่อน

      😊😊

    • @hjssrilanka
      @hjssrilanka 6 หลายเดือนก่อน

      නොබැඳි චාන්ස්

  • @sudarmagayan5066
    @sudarmagayan5066 6 หลายเดือนก่อน +91

    හැමෝගෙම ආදරය දිනා ගත් ආදරණිය කළාකරුවා හිත හොද මිනිසා ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 6 หลายเดือนก่อน +37

    රංඡන් අයියට ඡනතාව කොයි තරමි අදරේද ඒ වගේ අදරේ ලබන්න වසනාවන්තයි හැමදම ඡනතාව අයියට අදරේයි අදරේයි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි හැමදම 🙏🙏❤❤💐💐🌺🌺🎉🎉

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 6 หลายเดือนก่อน +58

    wedding එක කාගෙද කියල හිතෙනවා .රන්ජන් අයියා ඉන්න තැනක හැමෝටම අමතක වෙනවා ඉන්නෙ කොහෙද ,මොකටද ආවෙ කියලත් .මේ ආදරය ඔයාගෙ වාසනාවක් අයියේ .ආදරෙයි හැමදාම .❤❤❤❤❤❤❤

  • @janajana7879
    @janajana7879 6 หลายเดือนก่อน +34

    කොහේ ගියත් රන්ජන් රජෙක් වගේ පිලි ගන්නවා රන්ජන් ✨✨✨✨❤හොදම තරුව🇱🇰

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 6 หลายเดือนก่อน +23

    හිත හොද හොර හිත නති මිනිසු කොතන ගියත් බබලේනවා ටිකක් වල් උනාට රන්ජා සබාම මනුස්සකම් තියේන කෙනේක් 👍👍👍🙏🙏🙏🙏

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 6 หลายเดือนก่อน +20

    වේන වෙඩින් වල මනමාලි බලාන්න ඒන්නේ මේතන රංඡන් අයියාට අදරේ බලන්න අපට හරිම සතුටුයි සතුටුයි බුදුසරනයී 🙏🙏❤❤💐💐

  • @rohanchampika8072
    @rohanchampika8072 6 หลายเดือนก่อน +26

    ඇත්තටම එදා විජය කුමාරතුංග මහත්මා ඉන්න කාලේ රන්ජන් මහත්මාට මිනිස්සුන්ගෙ ලොකු ආකර්ශනයක් තිබුන්නැ ,නමුත් විජයගෙන් පස්සෙ ලොකු ඉල්ලුමක් ලැබෙන්න ගත්තා රන්ජන් මහත්මයාට ,,,ඇත්තටම විජය කුමාරතුංග මහත්මාත් මේ වගේ රටේ මිනිස්සුන්ට ආදරය කරපු තරුවක්...😊

  • @Deegala
    @Deegala 6 หลายเดือนก่อน +30

    වෙඩින් ඇල්බම් එක රංජන් රාමනායකගේ ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 6 หลายเดือนก่อน +13

    පට්ටහ් අවංක චරිතයක් කියල ඔප්පු කරන්න සාක්ශි තව මොකටද රංජන් අයියා ජය 🌼✨️

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 3 หลายเดือนก่อน +2

    තාමත් සුපර්ස්ටා කැටගරිය මෙන්ටෙන් කරන ලංකාවේ චරිත දෙකයි එ රන්ජනුයි හේමාලුයි විතරයි 👍

  • @MadaraPoorni-wp2ld
    @MadaraPoorni-wp2ld 6 หลายเดือนก่อน +8

    රන්ජන් කියන්නේ අති දැවැන්ත රංගන ශිල්පියෙක්.... 🙏❤ මන් ආසම නලුවා...☺️♥️

  • @Kasuwa.............
    @Kasuwa............. 6 หลายเดือนก่อน +18

    Kohomada prathicharaya❤❤ Adarei ranjan aiye❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 6 หลายเดือนก่อน +5

    මුලුමහත් ජනතාවගේ ආදරයට පාත්‍රවූ සුන්දර නිහතමානී චරිතයක් රන්ජන් කියන්නේ .ගිය ගිය තැන සෙල්ෆි ගහනවා .ඔබට නිදුක් නිරෝගීසුවය නිරතුරුවම ලැබේවා .

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 6 หลายเดือนก่อน +7

    යකෝ වෙඩින් එකේ මනමාලයයි මනමාලි කෑලේ. රන්ජන් තමාප්‍රධාන චරිතය❤❤❤❤❤ආදරෙයි රන්ජන් අයියේ

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 6 หลายเดือนก่อน +2

    මාර විදියට මිනිස්සු හම්බ කරපු ආදරණීය කලාකරුවෙක් රන්ජන් අයියේ ඔයා....තෙරුවන් සරණයි ජය වේවා......

  • @anuachi5191
    @anuachi5191 6 หลายเดือนก่อน +39

    හැමෝමගෙම ආදරේ බලන්නකො...❤

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 6 หลายเดือนก่อน +15

    'මගෙ wedimata ආව මට wish karuwa, ෆොටෝස් ගත්තු, සියලු දෙනාට තැන්ක්ස්.'... මීට රන්ජන් රාමනායක.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 6 หลายเดือนก่อน +34

    රන්ජන්ගේ මේ ආදරේට තමයි දේශපාලකයෝ බය,

  • @janajana7879
    @janajana7879 6 หลายเดือนก่อน +6

    රන්ජන්ට හැමෝම ආදරෙයි ❤️දීර්ගායු වේවා 🙏🏾

  • @roshantennakoon9073
    @roshantennakoon9073 6 หลายเดือนก่อน +6

    සුපිරි ❤ මේ විදියට වීඩියෝව දාපු නිසා අපිත් බැලුවා.

  • @M.Perera
    @M.Perera 6 หลายเดือนก่อน +5

    You r man to admire and value.
    ❤ We need you in parliament.

  • @lalithaperera1572
    @lalithaperera1572 6 หลายเดือนก่อน +9

    රන්ඡා wading එක වාගේ් නේද super 🎁🎁🎁🎁

  • @DilshanBEATZ
    @DilshanBEATZ 6 หลายเดือนก่อน +5

    ඒක මරු🙂❤️
    එකම අවුල මයිනෙක් හිටිය🤧😅

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 6 หลายเดือนก่อน +12

    හැමෝගෙම ආදරේ හැමදාම ලැබෙිවා !

  • @user-ke2og6or2l
    @user-ke2og6or2l 6 หลายเดือนก่อน +3

    රන්ජන් අයියා ඔයාට පුලුවන්නම් මහනුවර .,මැදමහනුවර විද්‍යාලෝක විදුහලට ස්මාට් ටිවි එකක් අරන් දෙන්න.දරුවෝ 290 විතර ඉන්නෙ පොඩි ඉස්කෝලයක් ඔයාට ගොඩාක් පින්

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 6 หลายเดือนก่อน +16

    මනමාලිට රංජන් දැක්කම තියෙන සතුට...

  • @aa-ef9go
    @aa-ef9go 2 หลายเดือนก่อน

    හැමෝම ආදරේ කරන හිත හොද කලා කරුවා රංජිත් ❤️❤️❤️❤️❤️

  • @lahirurandima1150
    @lahirurandima1150 6 หลายเดือนก่อน +3

    මිනිසුන්ගෙ මෙතරම් ආදරයක් ලබන්න හැමොටම බැ අම්මො ඒ මිනිසුන් ගෙ ආදරෙ ❤️❤️❤️❤️😍😍😍🫶🏻🫶🏻🫶🏻

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 6 หลายเดือนก่อน +17

    මේ පින හැමෝටම ගන්න බැහැ ඒකට අවන්ක කම වසනාවන්ත කම තියේන්න ඔනේ

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @HashaniNavodya
    @HashaniNavodya 6 หลายเดือนก่อน +4

    අලුත් song එකනම් මරු හැබැයි...😂❤👍

  • @Dulajdevinda
    @Dulajdevinda 6 หลายเดือนก่อน +2

    ඇත්තටම වාසනාවන්ත පිං කරපු ජීවිත❤

  • @lalanthalanantha3953
    @lalanthalanantha3953 6 หลายเดือนก่อน +1

    රන්ජන් අයියට ලෝකයක් ආදරෙයි ජෝඩුවටත් බුදුසරනයි

  • @Ishak11-i8e
    @Ishak11-i8e 6 หลายเดือนก่อน +8

    Most honest man in srilanka ❤

  • @nuwanpalihapitiya7458
    @nuwanpalihapitiya7458 6 หลายเดือนก่อน +4

    🎉❤ මගුල් ගෙදර මාත් ගියා වගේ හැගීමක් ආවා.. රංජන් අයියා... තෑන්ක්ස්🙏💕🌺

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 6 หลายเดือนก่อน +44

    සල්ලි වලටවත් ගන්න බැරි එකම දේ මිනිස්සුන්ගෙ ආදරේ ❤

  • @cookingwithruhi.2652
    @cookingwithruhi.2652 6 หลายเดือนก่อน +7

    සතියකට ජනාධිපති වුනා නම් ..❤❤❤

  • @dermasaudi9393
    @dermasaudi9393 6 หลายเดือนก่อน +2

    Tharuvan saranai ranjan ser oba thumata deergayusa labevaa sudu anagathayak wevaa ❤❤❤❤

  • @kanchanak7096
    @kanchanak7096 6 หลายเดือนก่อน

    Ammo.ape.adare දිනාගත් ranjan sar ❤ harima ලස්සනයි බුදු saranai

  • @RuwanFernando-dt8ic
    @RuwanFernando-dt8ic 6 หลายเดือนก่อน +4

    ජයවේවා ලොක්කා 🙏🙏🙏

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 5 หลายเดือนก่อน

    Forever popularity .......amazing ....!!!

  • @user-ni3zj9uy6z
    @user-ni3zj9uy6z 6 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤❤❤❤👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @damithpriyanandana1625
    @damithpriyanandana1625 6 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි ❤❤❤

  • @aspattygalla2773
    @aspattygalla2773 6 หลายเดือนก่อน +3

    මේ කමෙන්ට් දාලා තියෙන දිහා බලපුවම අපි වගේ ගොන් මෝඩ රැලක් හැමෝම සතුටින් ඉන්න?

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 6 หลายเดือนก่อน +3

    අශෙන් ඔයා සුපිරි ❤ මාමන්ඩි මිනිමරුවා කොල්ලො
    උබට ඔන තරන් හොර වැඩ කරන්න පුරුදු කරයි සත්තරන්න්න්

  • @ivonpeiris4178
    @ivonpeiris4178 6 หลายเดือนก่อน

    ඒ ආදරේනම් පුදුමාකාරයි,All the best lokkaa ❤❤

  • @liyoproductions-3265
    @liyoproductions-3265 6 หลายเดือนก่อน

    රංජා ජනාධිපති වරනයට ඉල්ලන්න මාර ආකර්ශනයක් තියෙන්නේ මරු

  • @shimashshimash8452
    @shimashshimash8452 6 หลายเดือนก่อน +1

    Sharukhan Salman khan kalai apai Ranjan ayya wedda supiri ❤ love tou

  • @kumudinihettige2823
    @kumudinihettige2823 6 หลายเดือนก่อน +3

    Ranjan, u'r really humble person .

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 6 หลายเดือนก่อน +1

      Not only Humble...Honest guy...

    • @manelmanele1290
      @manelmanele1290 6 หลายเดือนก่อน

      👍👍👍👍 👌👌👌👌 ❤️❤️❤️❤️

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 6 หลายเดือนก่อน

    First and no one gentlemen in Sri Lanka Ranjaaa. Hi sir ❤❤

  • @ajithfranandu4868
    @ajithfranandu4868 6 หลายเดือนก่อน

    මම හිතෙන්නේ විජයටවත් තිබුණේ නෑ මේ වගේ ජනතා ආදරයක්......

    • @nishanthinamali79
      @nishanthinamali79 4 หลายเดือนก่อน

      විජයට මෙ වගෙ ජනතා ආදරයක් තිබුනෙ නැ කියලා කටින්ද කිව්වෙ මු මොකෙක්ද විජෙ කොහෙට හරි අවම මිනුස්සු මැස්සො වගෙ පොරකනව බලන්න මෙවගෙ වල් මිනිහෙක් නිමි විජෙ මු ලගට ගැනු ලන් වෙන්නෙ මු වනචරයි කියලා දැන දැන එ සමහර ගැනුන්ගෙ හැ ටි විජය බලන්න මිනිස්සු පොරකන්නෙ එමනුස්සයටතියෙන ආදරෙ නිසා හොද ගති ගුනයක් තියෙන නිසා එ දෙන්න සම කරන්න බැ

  • @au9680
    @au9680 6 หลายเดือนก่อน +8

    12:30 ශා කවුද මේ නංගි..Looks Cute ❤

    • @ghost-12-sl
      @ghost-12-sl 6 หลายเดือนก่อน

      avadana ganikada/baduva sugar lips 🤮🤮🤮🤮

    • @InzanePHOTOGRAPHY
      @InzanePHOTOGRAPHY 6 หลายเดือนก่อน +2

      සීනිතොල් 😂

  • @GimhanaGeethma
    @GimhanaGeethma 6 หลายเดือนก่อน +3

    ඇත්තටම මම දැකපු පරම්පරා සියල්ලගෙම ආදරය දිනා ගත්තු සුපිරි තරුව. මාත් තාම පොඩි. වයස අවුරුදු 18 හැබැයි මන් ගොඩක් ආදරේ කරන චරිතයක්. Wedding එකෙ නම් ඉදගන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති නේද ?

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 6 หลายเดือนก่อน

    රන්ජා පියුමෙග් මේ මිනිහට කින්ඩි හිනාවක්කුත් දැම්මා

  • @ajcriatios
    @ajcriatios 6 หลายเดือนก่อน

    වසට යන්ඩ නම් එපා රන්ජෝ.මොන නමුත් වාසනා වන්තයෙක්.good bless you Mr.Ranjan ramanayaka (R.R)❤

  • @sajithranjan6238
    @sajithranjan6238 6 หลายเดือนก่อน +1

    Me yakata thiyena thana😮 adarei ranjan aiya❤

  • @kaveenshamika-eu7oz
    @kaveenshamika-eu7oz 6 หลายเดือนก่อน

    මමත් ආසයි රන්ජන් අයියා එක්ක සෙල්පියක් ගහන්න අනේ .😢😢😢

  • @nilankachandhimal2477
    @nilankachandhimal2477 2 หลายเดือนก่อน

    රංජන් අයිය කොතනද සතුට එතන ආදරෙයි ❤️❤️❤️❤️

  • @vedioblog1111
    @vedioblog1111 6 หลายเดือนก่อน +2

    Niyamai 💖💖💖

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 6 หลายเดือนก่อน +1

    Such a charismatic star... ❤

  • @sn-hu1mg
    @sn-hu1mg 6 หลายเดือนก่อน +2

    බලන්න කො එයාට මනාල ජෝඩුවට විෂ් කරන්න වත් යන්න නැහැ මනාලය වගේ රන්ජ❤❤❤❤❤❤

  • @nuwanelectronichelp3479
    @nuwanelectronichelp3479 6 หลายเดือนก่อน +4

    අශේන් නියම කොල්ලෙක් 🎉🎉🎉🎉🎉🎉

  • @A.D.C477
    @A.D.C477 6 หลายเดือนก่อน +1

    මම දැක්ක ආකර්ෂණීයම, වාසනාවන්තම, පුද්ගලයා ඔහුයි ❤😊❤

  • @devikahewavita4633
    @devikahewavita4633 6 หลายเดือนก่อน

    ❤❤❤❤ me srama ranjan ape hadawatha obamai enna parimant ekata wena janapathi obatai e wasanawa hadawatha

  • @alscyber1279
    @alscyber1279 6 หลายเดือนก่อน +1

    රන්ජා බැන්දාද බන්😮❤

  • @keerthirangana8173
    @keerthirangana8173 6 หลายเดือนก่อน

    I believe you are the most photogenic personality in Sri Lanka.

  • @user-vy5mo1fh5k
    @user-vy5mo1fh5k 6 หลายเดือนก่อน +4

    ඒ ආදරේට අපිත් ආදරෙයි අයියේ❤❤

  • @nihalhemantha1205
    @nihalhemantha1205 6 หลายเดือนก่อน

    Amazing wedding with ape Ranjan aiya bro💪❤️👌

  • @jehanlopez1257
    @jehanlopez1257 6 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් එනකම් හිටියේ ❤

  • @sujeekrishanthi-ip6lb
    @sujeekrishanthi-ip6lb 6 หลายเดือนก่อน +4

    Ape president ranjan

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 6 หลายเดือนก่อน

    අපේ එකා❤

  • @deepapriyangani3630
    @deepapriyangani3630 6 หลายเดือนก่อน

    Budu saranai ranjan

  • @Genesis12381
    @Genesis12381 6 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ රංජන් රාමනායක ට දුන්නූ වාසනා ගුණයෙන් දශමයක් මටත් දෙන්න 😢

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 6 หลายเดือนก่อน +3

    අනේ මන්ද රංජන් කොහේ හරි ගියොත් ඒ මනුස්සයට කන්නවත් නිදහසක් නැහැ.

  • @malaniperera7746
    @malaniperera7746 6 หลายเดือนก่อน +2

    ලස්සනයි 🌹🌹🌹👏👍

  • @janajana7879
    @janajana7879 6 หลายเดือนก่อน

    දිගුකල් රැදෙවා ජේසු පිහිටයි 🙏🏾බුදුසරණයි 🙏🏾හිත හොද මිනිහා ❤️

  • @AsuRaYaLK
    @AsuRaYaLK 6 หลายเดือนก่อน

    කිසිම් නිදහසක් නැ වගේ රන්ජන්ට ❤

  • @fountainoflife1951
    @fountainoflife1951 6 หลายเดือนก่อน +1

    Ranjan aiyata kawruth adarei a gana godak sathutui,namuth ape kattiya thaman gana vitharak hithanava a gana dukai, eyata kanna bonna enjoy karanna denne naha kohe giyath 4 to gannava vadayak vei

  • @jeewanthisandareka1533
    @jeewanthisandareka1533 6 หลายเดือนก่อน +2

    Patta love akak aka❤❤❤

  • @sandamali467
    @sandamali467 6 หลายเดือนก่อน

    Super star ❤

  • @MWRNDulanjali
    @MWRNDulanjali 6 หลายเดือนก่อน +1

    කැමතිම චරිතයක්

  • @Daminduspeed
    @Daminduspeed 6 หลายเดือนก่อน

    Super Star Ranjan ❤️

  • @user-wr1cf9kq7u
    @user-wr1cf9kq7u 6 หลายเดือนก่อน +1

    නියමයියි ❤❤❤

  • @nuwanilesingha1646
    @nuwanilesingha1646 6 หลายเดือนก่อน

    Ammo ranja aiye ❤❤

  • @deepikand5722
    @deepikand5722 6 หลายเดือนก่อน

    Mewage adrayak labana wasanwanta adaraneeya kalakaruwa hita hoda manussaya ranjan aiya🎉🎉🎉

  • @SheharaUdayangani-et3yp
    @SheharaUdayangani-et3yp 6 หลายเดือนก่อน

    Kohe giyath thanak thiyena kala karuwek thama adarei aiye ❤❤❤❤

  • @SachinthaWeerasinghe
    @SachinthaWeerasinghe 6 หลายเดือนก่อน

    wOw , people's attraction

  • @punchisamanali8738
    @punchisamanali8738 6 หลายเดือนก่อน +1

    Hammoo Poto Gahana Taram. 😊❤

  • @chalanamayura389
    @chalanamayura389 2 หลายเดือนก่อน

    Ranja wedding ek wela.meka den ❤❤❤

  • @santhushidreams6082
    @santhushidreams6082 6 หลายเดือนก่อน +1

    ❤ranjan aiye

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ jesuphitai malli

  • @hubbybubby
    @hubbybubby 6 หลายเดือนก่อน

    Wena ayatanm melahakata kenthi gihin... A athin Ranjan ayya supiri

  • @islander_kool_kat
    @islander_kool_kat 6 หลายเดือนก่อน

    Ranja Aiya the man

  • @randy.perera
    @randy.perera 6 หลายเดือนก่อน

    The superstar Ranjan Ramanayaka

  • @travelwithfamily691
    @travelwithfamily691 5 หลายเดือนก่อน

    Akila sir❤

  • @user-zg4bo5yg2n
    @user-zg4bo5yg2n 6 หลายเดือนก่อน

    සදා ජය ❤❤

  • @vajrakwt8786
    @vajrakwt8786 6 หลายเดือนก่อน

    Ranjan kieyanne hoda manussayekuta. Aeakaie heMoma adare aeayata

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 6 หลายเดือนก่อน

    Ranjan aiye oyata gema gehuwe oya ashen keriya....

  • @travelwithfamily691
    @travelwithfamily691 5 หลายเดือนก่อน

    7:48 Akila sir