ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම වෛද්‍ය ශිෂ්‍යාවක්. මේ පින්වත්,ආදරණීය,සිරියාවන්ත..පවුල් රත්නයගේ අවාසනාවන්තකමට මේ චූටී දෝණි මැණිකේලාගේ මෑණියන් ඇය දෙදෙනා අතහැර හැගීම්,දැනීම් හොදට තේරෙන අයට කදුළු නෙත් වල එකතු කර ඇය මෙලොවින් සමු අරගෙන.මට කිරි තිබුණා නම්,මම අනිවාර්යයෙන්ම ඇවිත් කිරි ඉල්ලන ප්රමාණේටත් වඩා කිරි දෙනවා.තව දෙයක් ඒ උත්තරීතර පිය පදවිය උරුම කරගත්,ඒ සහෝදරයාගේ කීමට දෙයක් නොමැති ඒ කිව්ව පැතුම ඉටු වේවා!!! ඒ කියූ දේට මාගේ හිත පෑරී නෙතට දුක් දැනී මම බොහෝමත්ම කණගාටු වුණා.(මේ පින්වත් සහෝදරයාගේ දෙතනටත් තනකිරී එරේවා!!!),අනේ!!!මට පුලුවන් ආකාරයට මම අනිවාර්යයෙන්ම උපකාරයක් කරන්නම් සහෝදරයාණෙනි.."ඔබ සැමට සම්මා සම්බුදු සරණින් ද,..දෙවි පිහිටෙන් ද,..ඉක්මනින්ම සැමවිටම යහපතක්ම වේවා!!!
ඇස් දෙකෙන් වැටෙන කඳුළු නවත්ත ගන්න බැහැ මට නම්.මේ දරුපැටවු දෙන්න කිසිවෙකුට හදාගන්න නොදී හදාගන්නව කියන ශක්තිමත් වචන ටික හරිම වටිනව.මම මේ අයට පුළුවන් අයුරින් උදව්වක් කරන්නම්.
අනේ මේ මිනිහ විකාර අහනවා.පව් මේ තාත්තා. ලස්සන බිරිඳක් නැතිවෙලා තියෙන්නේ. ඔබට දරු දෙන්න බලාගෙන හොද ගමනක් යන්න වාසනාව උදාවේවා" තෙරුවන් සරණයි'
දරුවන්ගේ තාත්තා ගොඩක් අසර වෙලා වචනයක්වත් පිට කරගන්න බැරි තරමට අසරණ වෙලා ඉන්නේ,ඒ අස්සෙ ඇසිය නොයුතු යුතු ප්‍රශ්න අහනවා ,තවත් ඒ මනුස්සය අසරණ වෙලා,කොච්චර අසරණද කියලා පේනවා මූණ දිහා දැක්කහම ,අනිවාර්යෙන්ම පිය සෙනෙහස වැඩි වේවා ,දෙතන ට කිරි එරෙනවා ,මේ දරුවන්ට සලකන කාන්තාවන් වෙනසක් නොකර මේ දරුවන්ව රැකබලා ගන්නවා නම් මේ දරුවන් හොඳ තැනක ඉන්නේ,,මේ වීඩියෝ එක හැමෝම share කරල ඒ මනුස්සයාට උදව් උපකාර වෙන්න සලස්වමු 👍🙏🙏🙏
අනවශ්‍ය ප්‍රශ්න අහලා වෙහෙසට පත්කිරීම හොඳ නැහැ! රෙදි හෝදන ඒවා පෙන්නන ඒවා අනවශ්‍ය ඒවා!දරුවො දෙන්න කැමතිද කියලා එහෙම අහනවද! කාගෙන් හරි ප්‍රශ්න අහනකොට උත්තර සපයන එක්කෙනා අපහසුතාවයට පත් නොවෙන ප්‍රශ්න අහන්න ! මෙම වීඩියෝව ඔබම අහන්න! එවිට ඔබටම තේරුම් යාවි! ඔහුගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා! මේ කුඩා දරුවන්ටත් යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏🌝♥️🇱🇰
I agree with You
@@SrilankaDenmarktoWorld8785 🙏💐🙏
කියන්න වචන නෑ දු කුමරි දෙන්න හරිම ලස්සනයි තාත්තා ට දරුවන් බලා ගන්නවාට දෙවියන් වහන්සේගේ ආර්ශීරිවාද ලැබේවා
තාත්තේ ඔයාටත් දරැවන්ටත් තිුවිධ රත්නයෙ ආශිර්වාදය,කතරගම දෙවිහාමුදුරැවන්ගෙ පිහිට ලැබෙිවා.තාත්තේ කාටවත් දෙන්න එපා දරැවො ලොකුකරගන්න එදාට ඔයාට අද දැනෙන දුක වෙනුවට ලොකු සතුටක් දැනෙනවා තාත්තේ.මමත් අමිමා කෙනෙක් මට නිවුන් පුතාලා දෙන්නෙක් ඉන්නවා දැන් එයාලා ලොකුයි.ඔයාට යොධ බල යොධ ශක්තිය ලැබෙිවා
@@manakapiyadarsani3182 📼
@@manakapiyadarsani3182 zs q
අනේ තාත්තේ කියන්න වචන නෑ. මහ මග පුංචි පැටවු දාලා යන ලෝකේ ඔයා නම් තාත්තා කෙනෙක් නෙවෙයි දෙවි කෙනෙක්.කාටවත් දෙන්නේ නැතුව දරුවෝ දෙන්නා හදා ගන්න.කවදාවත් වරදින්නේ නෑ.දෙවියොම ඔය තුන්දෙනා බලාගනියි.බුදු සරණයි.දෙව් පිහිටයි.
@@renurenu578 Q go
මොනවද අනේ මේ අහන්නේ. ඉදිරියේදී කරන්න ඕන දෙයක් ගැන මේපැංචියෝ දෙන්නව ලොකු කර ගන්න මේ තාත්තා ට අපි හැමෝම හැකි අයුරින් පිහට වෙමු. බුදු සරණයි පැංචියේ.
ඒකනම් ඇත්ත
ඒ තාත්තාව අනවශ්‍ය ප්‍රශ්න අහලා හැගුම්බර කරන්න හදන්නේ...කරන දේ මීට වඩා අවබෝධයෙන් කරන්න.
ඔව් අනේ විකාර දේවල් අහන්නේ
9@@malir2192
ප්‍රල්‍රවන් හැමෝම උදව්ර කරම්‍ර මෙි පුංචි මල් කැකැල්ර දෙකට අනාගතය දකින්න 💖💖🙏🙏😘😘🌺🌸
ඔබතුමාටත් ගොඩක් පින් අහිංසක මිනිස්සු ගැන හොයල බලනවට
පීස්සූ මේ මීනීස්සු න්ට ඵ් ආසරනයි වීදීන දුකීන් රීදේන්න උදවු කරන්නේ නෑතුව පරන අතීතය මතක් කරලා තවත් දුකක් දේන්න ඵපා තීයේන පශ්න ආහාලා ඵයාගේන් දරැවාන්ගේයී දුක වේලදාමක් කරගන්න හදන්න ඵහේම ඵපා පුලුවන් නම් ඵයාට උදවු කරන්න අවශ පීලීවේලක් කරන්න ඵකම ඈතී පීන් ලැබේන්න
Ekanam eththa
හැකියාව ඇති අය උදවු කරයිඑසේ වේවායි පතමි
අැත්තටම හිතට බොහෝ දේවල් හිතුනත් ලියා ගන්න බැහැ .පුලුවන් උදව්වක් කරන්නම් ඉදිරියෙදි.මේ දේවල් ලොවට කියන ඔබතුමාට බොහොම පිං.
ඇත්තටම හරිම දුකයි හීනෙකින්වත් හිතුවද දරු දෙන්නත් එක්ක තනි වේවි කියලා දැන් කරන්නේ තියෙන එකම දේ මෙච්චර හැමෝම එකතු වෙලා මේ තාත්තට උදව් කරන්න ඕනේ දරු පැටව් දෙන්නා උස්මහත් කරගත් සියලු දෙවි හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය ලැබේවා 🙏🙏😭
මොනවද මේ අහන්නේ පිස්සු මුන්ට අසරණ මනුස්සයෙක් තවත් අසරණ කරනවා
මෙි දරුවන් දෙන්නව බලාගන්න,තමන් ගේ දරැවෙක් වගේ ආදරය කරන මවක් ලැබෙවා.මෙි චුටී පැටවු දෙන්නාට බුදු සරනයි.
අනේ දෙවියනේ .හරිම අහින්සක පවුලක් ඔබට දරුවන් දෙදෙනාට බුදුන්ගේ සරණයි මල්ලි මේ ලෝකයේ උතුම් හදවත් තියෙන මිනිස්සු ඉන්නවා ඔබට උදව් ලැබේවා
තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා ! ඒ පියාණන්ට තව තවත් ශක්තිය ලැබේවා!! උදව් උපකාර හිතූ පමණින් ලැබේවා!! බිරිදගේ වියෝ දුකත් දරන් දරු දෙන්නාත් රැක ගන්න ඒ පියාගේ හිතේ ශක්තිය , දූ පැටව් දෙන්නා පිං කරලා මොනා නැතත් රත්තරං තාත්තෙක් ලබන්න.
අනේ දරු දෙන්නට පින් ඇති ආදරනීය අම්ම කෙනෙක් ලැබේවා බුදු සරනයි
මතු බුදුවෙන අප්පච්චි... පත්තිනි මෑණියන්ගේ පිහිටයි රත්තරන් දරු පැටවුන්ට.. 💖👏
හරිම දුකයි දැනෙන වෙිදනාව වචන වලට ලියන්න බැ දෙවියන් ගේම පිහිට ලැබෙිවා
Uba daiyek ape ganu essara mata dukai ban adanna pluwan marenakan hadawatin ban mata dukaki ubata b s d p
අනේ පවු මොන දුකක් හරි විදලා හදා ගන්න ලෑස්ති ඒ තත්තා ඔන්න දරු දුක දන්න තත්තා ල දැන් අහන්න බලන්න තියන ඒවා හැටියට මෙයා කොච්චර හොද ද බුදුසරණයි ඔයා ට උදව් ලැබේවා 🙏🙏🙏🙏🙏
දරැවො දාලා වෙන ගැනු පස්සෙ යන පිරිමි ඉන්න රටක ඔබ නියම පිරිමි යෙක් සැබැ තාත්තා කෙනෙක් තෙරැවන් සරණයි
😭අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා 😭 හරිම දුකයි ජීවිතේ 😭
අනන්ත ගුණඇති අතිඋත්තම තුණුරුවන් සරණින් දරුදෙදනාටත් තාත්තාටත් නිදුක් නිරෝගි බාවය ලැබේවා
වාසනාවන්ත දූකුමාරිකාවන් දෙදෙනෙක්.අම්මා තාත්තට දීලා ගිහින් තියෙන්නෙ මැනික් කැට දෙකක්.පන වගේ බලාගන්න.අම්මා කොතනක හරි ඉදලා දෝනිලා දෙන්නා දිහා ආදරෙන් බලන් ඉන්නවා ඇති.පත්තිනිමෑනියන්ගෙ පිහිටයි.දලදාසමිදු පිහිටයි.දෝනිලා දෙන්නා ලොකුවෙලා තාත්තාව ගොඩාක් ආදරෙන් බලාගනී.
බුදු සරණයි හරි අඩම්බරයි
දූ පැටව් දෙන්නා රැකබලාගන්න තව තවත් ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා බුදුසරණයි ඔයාට මල්ලි 🥰🥰🥰
අනේ දෙවියනේ දරුවෝ දෙන්නා බලා ගන්න මෙි තාත්තාට උදවු කරන්න කවුරු හරි පුලුවන් ඉක්මනින් ඉදිපත් වෙින්න කියලා හදවතින්ම පර්තනා කරමි මේ තාත්තාට දරුවෝ දෙන්නා බලා ගන්න ආත්ම ශක්තිය ධෛර්යය ලැබෙිවා දරුවෝ දෙන්නටම තෙරුවණ් සරණයි
Ane paw. Dewiyange pihita labewa. Pataw balaganna dennatath dewiyange pihita labewa.
දරුවන් දෙදෙනාට වෙනස්කමක් නොකරන පිංවන්තියක් හමුවේවා .. ඔයාලට තෙරුවන් සරණයි .!! පුලුවන් විදියට උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා ...
😒
😢😥😰😨😩😫😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😫😫😫😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💝💘💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾🙏🏽🙏🏽🙏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽
RoHihi kumar was born 😢😥😰😨😫😭😭😭😭😭💗❤🖤💔💔💔💖💝💘💋💋💞💓💗💕💞💓💗👩🍳👩🍳🧔🧔👨🦳👧💝💘💯💯👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽
අනේ දරුවො දෙන්නා හදාගන්න කොහොම හරි හැමෝම උදව් කරයි තුණුරුවනේ ආසිර්වාදයෙන් ඔයාලට උදව් කරාවි
සහෝදරයා ඔයා ගැන දුකයි කනගාටුයි ඔයා දැන් දරුවෝ හිතලා වැඩ කටයුතු කරන්න බිරිඳ ගෙන ආයුෂ ඉවර වුනා කියලා හිත හදා ගන්න ජීවිතය ජය ගන්න ශක්තිය ඩයරිය යෝද බල ලැබේවා
මෙිවගෙ තාත්තාලා ඉන්න එකාත් පුදුමයි දරැවො දෙන්න වාසනා වන්තයි කංචන අයියා ඔයලාට පිහිට වෙනවා මයි අයියේ ඔයාට ගොඩාක් පිං
ඔබට දළදා හමුදුරුවන්ගේ පිහිටයි තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් පත්තිනි මෑණියන්ගේ අනුභාවයෙන් ඔබේ සියලුම බලාපොරොත්තු සිඟිති දරු පැටව් දෙන්නා වෙනුවෙන් ශක්තිය ධෛර්යය ලැබේවා
රැකියාවක් හොයලා දෙන්න තාත්තට .ළමයි දෙන්නාටත් උදව් කරමු...දරුවො දෙන්නාගෙ වාසනාවට බලාගන්න වාසනාවට කිරි අම්මයි.ලොකු අම්මලා දෙන්නෙක් ඉන්නවා .රැකියාවක් තමයි වඩාත් වැදගත්..අඩුබාඩු ටික හදලාදෙමු...තෙරුවන් සරණයි...
හරිම දුකයි පපුව පිච්චිලා යනවා.දරුවො දෙන්නා වෙනුවෙන් ඔයාට කිරි එරේවා.දරුන් දෙන්නටත් ඔයාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි
සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!
පව් එ තාත්තා හිත රිදෙනවා ඇති දරු දෙන්නා දකින හැම තත්පරේම...පුළුවන් අය උදව් කරනවා නම් තමයි වටින්නේ ❤️😥ඉන්ටව්ව් කරන අය අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා....අඩන්න ඉන්න කෙනාට ඇගිල්ලෙන් අනිනවා වගේ
ඔව් අනේ අනවශ්‍ය දේවල් අහලා ඒ තාත්තව තවත් දුකට පත් කරනවා..
අනේ දෙවියනේ. අ. තාත්තාට. අ පැටවූ දෙන්නා. හදා. ගන්න. යෝද බල යෝද සක්තිය. ලැබෙන්න. ඕන තෙරුවන්. සරණයි. සැමට 😥😥😥😥😥
තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් ඉක්මන් විසඳුමක් , සහනයක් ලැබේවා !
Ane pav.😭😭😭😥😥😥😥
සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලබා දෙන්න අසරණ දරුවෝ දෙන්නටම බුදුසරණයි
උදවුකරන්න සැමට බේහේවින් පින්
බුදු සරණයි මල්ලි.සැමගෙන් පිහිට ලැබෙයි ඔයාට
Oyata mall budu sarani devi phtai ❤❤❤❤❤❤❤
කිසිම දරුවෙකුට කිසිම පියෙකුට මෙවන් දුකක් නම් කවදාවත් වෙන්න එපා ඒ දරුවන්ටත් ඒ පියාටත් මවක්සේ සැලකිය හැකි ගුණ යහපත් දුවක් ඉක්මනින් මුණගැසේවා තෙරුවන් සරණයි !!!
Budusaranai daru daenna hadaganawa kiyane amaru wadak ath oyaya daviyange aserwadaya thayana හැමදාම budusaranai pareshamin
කොයිතරම් දුක් වින්දත් මහත්තයෝ දරුවන් වෙන්කරන්න නම් එපා .අනේ රත්තරං පැටවුන්
අනේ දෙවියනේ ඒ අම්මා වගේම ආදරණීය අම්මා කෙනෙක් ඒ දරැවන්ට ලැබේවා
ඔබ වැනි පියෙකු බුදු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.🙏 අඬන්න එපා ඔබේ හදවත ශක්තිමත් කරගන්න. දෙ වි පි හි ට යි. බුදුසරණයි♥️
රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා චුටි පැටවුන්ට ... සියලුම දෙනා මොවුන්ට උදව්වක් කරන්න
May God Bless You to loving Father and 2 little Angels
බුදු saranay jesu phitai oyala හැමෝටම
බුදු සරණයි ඒ දරුවො දෙන්නට නිදුක් නිරෝගී ව ඉක්මනින් ලොකු.වෙන්නයි.පරාර්ථනා.කරමූ
පින් ඇත්තියක් මව වන්නට හමුවේවා..🙏🙏🙏🙏🙏🙏
Ane deviyane aththatama
ANIWARYENMA
Ane.apita.danako
අනෙ සර් එ තාත්තාගෙන් දරුවන් ඉල්ලලා එ තාත්තාගෙ දුක වැඩි කරන්න එපා .....😥 තාත්තෙ දිනක මතු බුදු වෙන්න කියලා ප්‍රර්තනා කරනවා අනෙ දුවෙ කවදාවත් මෙ තාත්තා අයින් කරන්න එපා දුවෙ තාත්තටයි දුවලා දෙන්නටයි බුදු සරණයි .....
අනේ පව් ...ආත්ම ශක්තියෙන් දරු දෙන්න හදාගෙන් ජීවත් වෙන්න...කාටවත් දෙන්න එපා කවදාවත් වරදින්නෙ නෑ .තෙරුවන් සරනයි
Good bless both of you are well growth be a wonderful legend in the world 🌍💕💕💕💕👍
දරු දෙදෙනාටත් දුවලගේ තාත්තටත් සමිමා සමිබූදූ සරණයි!!!
😭😭😭 budusaranai parissamata innaaaaaa.puluwan udauwak karamuuu ee thathata Yoda Bala Yoda shakthiya labewaaaa
තෙරුවන් සරනයි දරුවන්ටත් පියාටත් !!!දරුවන්ගේ මවට නිවන් සුව ලැබේවා !!!!
Lobe ba doni පැටවු denna dakkama eth mewani thattha kiyanne mathu බුදු wena keneki ❤️❤️❤️❤️❤️ theruwan saranai
😔අම්මා නැති උනාම දුවලා දෙන්නෙක් කොහොමද උපන් දවසේ ඉදං තාත්තා තනියම බලාගන්නේ.අනික දෙන්නෙක් එකම වයසේ.හදවතින්ම දැවෙනවා.ඉක්මනින් මේ පැටවුන් ට සෙනෙහසින් පිරිමවක් ලැබේවා.මොනා හිතෙන්න ඇතිද අසනීප වෙන වෙලාවේ මේ තාත්තට.කඩාවැටෙන්න ඇති ජීවිතේ
අනේ කවදාවත් වෙන කෙනෙක්ට අනුන්ගෙ දරුවෙකුට අම්මෙක් වෙන්න බෑ අද සමාජෙ එහෙම අය ඉදී කියලා හිතන්න බෑ.එහෙම උනොත් මේ පැටවුන්ට තාත්තාගෙ සෙනෙහසත් නැතිවෙයි.මේ ඉන්නෙ හොද අම්මලා තුන්දෙනෙක්ම පැටවුන්ට.
ගොඩක් දුක හිතුණා මල්ලි දූ පැටවු දෙන්න හොදින් බලාගන්න ඔයාට කවදාවත් වරදින්නේ නැ . සියලුම දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පුන්චි පවුලට
මටනම් කියන්න වචන නැහැ මේ තාත්තා නම් ඇත්තටම ගරුත්වයට සුදුසුම උතුම් පියෙක් දෝණි කැටදෙකට නිදුක්නිරෝගී දීර්ඝායු ලැබේවා සම්බුදු සරණින් තාත්තට යෝධබලශක්තිය ලැබේවා ...දරුවෝ රකින්න .. මට ගොඩාක් දුකයි....
Amma kohe hitiyath laga innawa me patau denna lga.... me wage thaththla ada kaale ne.... වාසනාවකට labichcha thaththa kenek.... hemotma ආදර්ශයක් .... jesu pihitai..
Magee noonath duula 3 denek mata deela melovin samu aran maasa 3i.oyaata vageema magee noonageth moleeta wesabeejayak gehilla nathi unee.oyaatai daruwantai budu saranaii.
තෙරුවන් සරණයි පැටවු දෙන්නටම ... තාත්තට ත්... 😪😪😪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ දෙවියනේ... අහිංසක දරු පැටව්. තෙරුවන් සරණින් ඔයාලගේ අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දරුවනේ..දරු දෙදෙනා රැකගන්න වෙහෙසෙන සියලු දෙනාටම පිං.හැකි පමණින් උදව් කරන්නම් දරුවන්ට.මේ විස්තර ලබා දීම පිළිබඳව ඔබට ස්තුතියි. නමුත් දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් විදියට ඔබ අසන ඇතැම් ප්‍රශ්න දරාගන්න අමාරුයි. ඒ තාත්තාට එහෙම විවෘතව කතා කරන්න වචන ටික ගලපන්න පවා අපහසුයි තවම වැඩි කාලයක් ගත වී නැති නිසා.කෙසේ වෙතත් ඔබ කරන සත්කාර්යයට නැවතත් ස්තුතියි.
ගොඩක් දුක හිතුණා මල්ලි චූටි පැටවුන් දෙන්නa දැක්කාම ,කොහොම හරි හදාගන්න මල්ලි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට
Me thaththa godak Hoda kenek budu saranain Devi pihiten siyalu de labewa
දෙන්නෙ නෑ කොහොමටවත්❤ ..හරිම දුකයි..තෙරුවන් සරණයි🙏
බුදුසරණයි
ඇත්තමයි මේක දැක්කම ගොඩක් ඇඩුනා ගොඩාක් දුක හිතෙනවා ගොඩාක් ආඩම්බරයක් දැනුනා ඔයා වගේ කෙනෙක් අපේ රටට ආදර්ශයක් මෙයාලා කොහෙද ඉන්නේ මම කැමති උදව් කරන්න
අම්මා නැති පුන්ච් පැටවුන් ට කිරී ,denna අනෙ පුතා ට කිරී එරෙන්න කියලා අපි හැමෝම prarthana කරමු තෙරුවන් සරණයි පුතේ ඔයාට
කාන්චන ඔබට සහ සැමටම පින් සම්මාසම්බුදු සරණයි
අනේ මල්ලි පොඩි පැටවුන් ගේ රෙදිවලට සබන් කුඩු දාලා සෝදන එපා බේබිසබන් දාලා සෝදන්න ඔබට අපි හැමෝම පිහිට වෙමු කාන්චන මහහතා වැඩිදේවල් අහන්න එපා ඔබ තුමාට පිං උදව් කරන්න පුලුවන් දෙයක් කතාවට ගන්න ස්තුති 🙏
Ane dukai et eka illemamak tarunawiye pasuwsnOhu viwahayak gana hitai e ena kena me daru dennata sabama saba ammek wenna ona♥️♥️♥️♥️🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️
පිහිට අවශ්‍ය තැනට පිහිට වෙනව විනා අනවශ්‍ය ඒවා අහන්න එපා කෙනෙක් ඉන්නවානම් පිහිට වෙයි.කිරි කැටීයෝ දෙන්නටත් පවුලේ අයටත් තෙරුවන් සරණයි..
මේවා දකිනකොටත් සසර එපා වෙනවා පවු දුකයි එ තාත්තා හරිම අසරනයි හැමෝම එ දරැවන් දෙදෙනා ගැන බලනවානමි හොදයි පවු මොකද කරන්නේ පත්තිණි අමිමගේ පිහිටෙන් දරැවන් සුපසේ ජිවත් වෙත්වා හැමෝටම තේරැවන් සරනයි
Budu saranai daru petaw dennatath piyatath obanam uthum piyek hodak wenawa oyalate pinwath udaviya innawa oyala wage ahinsakainta udaw karana daruwo denna parissamin bala ganna
අනේ පුතේ දරුවන් කාටවත් දෙන්න එපා අද කාලේ විශ්වාස කරන්න බෑ අම්මා අක්කලා දෙන්නට කියන්න බලන්න ඔයාට උදව් කරයි හැමෝම පුතා හිත ශක්තිමත් කරගෙන අනාගතයට මුන දෙන්න දරු පැටව් ලොකු උනම ඔයාට ලොකු සතුටක් දැනේවි පුතාටත් පැටවු දෙන්නාටත් නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්වශක්තියේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි පෝන් නම්බර් එකක් දාන්න
Anunge ganun wenuwen තමන්ගේ nona ළමයින් dala yana පිරිමින්ට oya hoda adarsayak ඔයාට budusaranai malli
උගක් දුකයි මල්ලි බුදු සරණයි දු කුමරි දෙන්නට බුදු සරණයි පුලුවන් හැමදාමත් උදව් කරන්න පිං 🙏🙏
බුදු සරනයි දෝනිලා දෙන්නටයි තාත්තටයි
Budu saranai daru patau dennata niduk nirogi suweya labewa hama mohothema ,
Matath hithenne visabeejayak yanna athi, mage kakulatath visabeejayak gihing kakula kapanna kiwwa, kochchara nathibari unath daruwo wen karanne nhane awanka adare thiyena demawpiyo, darusenehasa hamadetama wada uthumne, oyata sahodaraya uthum minissung udawkarai, oyage A/C nober aka dannako, apith hakipanata udawkarannam, oyawage dewal ona kenekuta jivithe wenna idathiyenawa, thanks kanchana mallita,
Me කාලේ mewani උතුම් මිනිසුන් කෝටියකට ekai.තෙරුවන් සරණින් ගුණ යහපත් duwek ඉක්මනින්ම ලැබේවා ..දරුවන්ට ආදරණීය maw කෙනෙක් .me swami rathnayata දයාබර බිරිඳක් .🌺🌺🌺
බුදුසරණයි අැත්තටම බබලා දෙන්න ලස්සනයි
බබාලගෙ රෙදි සහ පොරවන ඒවා ඇඳ ඇතිරිලි වල්ල හෝදන්න ඕන බේබි සබන් වලින් වෙන සබන් වර්ග ඇඟට සැරයි පව් මේ පියා බුදු සරණයි
බුදු සරණයි ඔයාටයි දරැදෙන්නටයි
අනේ මේ තාත්තාට බුදුසරනින් දිරිය සක්තිය ලැබේවා 🙏🙏
Buduhamuruwange budu Guna pihita me duwala dennata Saha thaththata labewaa....dukin midethwa....!!!!
බුදු saranai රත්තරන් පැටවුන්ට
කා න් ච න ම හ ත් ත යෝ බුදුසරණයි ඔ බ තු මා ට 🙏❤️❤️❤️
අනේ පවු දෙව්යනේ ඔබ දෙවියෙක් වගෙ දරුවන් හද්‍ර ගන්න.මොනවා කරන්න.එ දරුවන් වෙනුවෙන් කවුරු හරි ඉදිව් මේ ලොකේ උදව් කරන්න
Harima sanwedi siduweemak.wenna thiyena dewal walakwanna baha. Daruwan rakabalaganeemata shakthiya dahiriya labewa malli. Obata dewiyange, budunge aashirwadhaya labewa. Bs
Budusaranai. Harima Dubai.daru.patau.2..sath.paththini.maniga.pihitai...
තරුණ තත්තා කෙනෙක් මෙහෙ ම අය අඩුයි අනෙ මෙ තත්තා ට සියලු දෙවිපිහිටයි බුදුසරණයි
බුදු සරණයි...
God bless malli .. .. babala bala ganyeka podi vedak nevei .. amek laga itiyath. Yekkenek balagannama. Amarui. .uthav vata kauruth one... Oyage. Nona oya yekka innathibuna .. otha minusunta. Yei meyema une ... Itha amaru malli..😭. .varathi karana kello .. kollo onatharam innava... Oyame viyathamatta. Salli labenna one .. otha thathaek. Oyata thirgayusaveva...
බුදු සරණයි ලස්සන ජයෙවිවා
අනේ මේ මල් කැකුළු දෙන්න දෙවියනේ අම්මගේ මොනතරම් හීන දකින්න ඇත්ද රෙදිහෝදනකොට බඩ පපුව පිච්චිලා යනවා දෙවියනේ පින් කැමති කවුරුහරි ඉන්නවනම් ඒගොල්ලන්ට උදව් උපකාර කරන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ කාංචන සර් ඉතින් මැදිහත් වුණා ඇති හා නැති ජීවිතය ජය ගන්න එපා ඉතාම ළඟයි දරුවො දෙන්නට පත්තිනි මෑණියන්ගෙන් පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🪔❤
O
අනේ ජාතික මල්ලියේ,ඔයාගෙ වීඩියෝව දැක්කෙ අද.මට ගොඩක් දුකයි.දෝනිලා දෙන්න ඇස් දෙක වගේ බලාගන්න .මටත් පුළුවන් විදිහට උදව් කරන්නම්.බුදු සරනයි ඔයාලට
මම වෛද්‍ය ශිෂ්‍යාවක්. මේ පින්වත්,ආදරණීය,සිරියාවන්ත..පවුල් රත්නයගේ අවාසනාවන්තකමට මේ චූටී දෝණි මැණිකේලාගේ මෑණියන් ඇය දෙදෙනා අතහැර හැගීම්,දැනීම් හොදට තේරෙන අයට කදුළු නෙත් වල එකතු කර ඇය මෙලොවින් සමු අරගෙන.මට කිරි තිබුණා නම්,මම අනිවාර්යයෙන්ම ඇවිත් කිරි ඉල්ලන ප්රමාණේටත් වඩා කිරි දෙනවා.තව දෙයක් ඒ උත්තරීතර පිය පදවිය උරුම කරගත්,ඒ සහෝදරයාගේ කීමට දෙයක් නොමැති ඒ කිව්ව පැතුම ඉටු වේවා!!! ඒ කියූ දේට මාගේ හිත පෑරී නෙතට දුක් දැනී මම බොහෝමත්ම කණගාටු වුණා.(මේ පින්වත් සහෝදරයාගේ දෙතනටත් තනකිරී එරේවා!!!),
අනේ!!!මට පුලුවන් ආකාරයට මම අනිවාර්යයෙන්ම උපකාරයක් කරන්නම් සහෝදරයාණෙනි.."
ඔබ සැමට සම්මා සම්බුදු සරණින් ද,..දෙවි පිහිටෙන් ද,..ඉක්මනින්ම සැමවිටම යහපතක්ම වේවා!!!
ඇස් දෙකෙන් වැටෙන කඳුළු නවත්ත ගන්න බැහැ මට නම්.මේ දරුපැටවු දෙන්න කිසිවෙකුට හදාගන්න නොදී හදාගන්නව කියන ශක්තිමත් වචන ටික හරිම වටිනව.මම මේ අයට පුළුවන් අයුරින් උදව්වක් කරන්නම්.
අනේ මේ මිනිහ විකාර අහනවා.පව් මේ තාත්තා. ලස්සන බිරිඳක් නැතිවෙලා තියෙන්නේ. ඔබට දරු දෙන්න බලාගෙන හොද ගමනක් යන්න වාසනාව උදාවේවා" තෙරුවන් සරණයි'
දරුවන්ගේ තාත්තා ගොඩක් අසර වෙලා වචනයක්වත් පිට කරගන්න බැරි තරමට අසරණ වෙලා ඉන්නේ,ඒ අස්සෙ ඇසිය නොයුතු යුතු ප්‍රශ්න අහනවා ,තවත් ඒ මනුස්සය අසරණ වෙලා,කොච්චර අසරණද කියලා පේනවා මූණ දිහා දැක්කහම ,අනිවාර්යෙන්ම පිය සෙනෙහස වැඩි වේවා ,දෙතන ට කිරි එරෙනවා ,මේ දරුවන්ට සලකන කාන්තාවන් වෙනසක් නොකර මේ දරුවන්ව රැකබලා ගන්නවා නම් මේ දරුවන් හොඳ තැනක ඉන්නේ,,මේ වීඩියෝ එක හැමෝම share කරල ඒ මනුස්සයාට උදව් උපකාර වෙන්න සලස්වමු 👍🙏🙏🙏
අනවශ්‍ය ප්‍රශ්න අහලා වෙහෙසට පත්කිරීම හොඳ නැහැ! රෙදි හෝදන ඒවා පෙන්නන ඒවා අනවශ්‍ය ඒවා!දරුවො දෙන්න කැමතිද කියලා එහෙම අහනවද! කාගෙන් හරි ප්‍රශ්න අහනකොට උත්තර සපයන එක්කෙනා අපහසුතාවයට පත් නොවෙන ප්‍රශ්න අහන්න ! මෙම වීඩියෝව ඔබම අහන්න! එවිට ඔබටම තේරුම් යාවි! ඔහුගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා! මේ කුඩා දරුවන්ටත් යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏🌝♥️🇱🇰
I agree with You
@@SrilankaDenmarktoWorld8785
🙏💐🙏
කියන්න වචන නෑ දු කුමරි දෙන්න හරිම ලස්සනයි තාත්තා ට දරුවන් බලා ගන්නවාට දෙවියන් වහන්සේගේ ආර්ශීරිවාද ලැබේවා
තාත්තේ ඔයාටත් දරැවන්ටත් තිුවිධ රත්නයෙ ආශිර්වාදය,කතරගම දෙවිහාමුදුරැවන්ගෙ පිහිට ලැබෙිවා.තාත්තේ කාටවත් දෙන්න එපා දරැවො ලොකුකරගන්න එදාට ඔයාට අද දැනෙන දුක වෙනුවට ලොකු සතුටක් දැනෙනවා තාත්තේ.මමත් අමිමා කෙනෙක් මට නිවුන් පුතාලා දෙන්නෙක් ඉන්නවා දැන් එයාලා ලොකුයි.ඔයාට යොධ බල යොධ ශක්තිය ලැබෙිවා
@@manakapiyadarsani3182 📼
@@manakapiyadarsani3182 zs q
අනේ තාත්තේ කියන්න වචන නෑ. මහ මග පුංචි පැටවු දාලා යන ලෝකේ ඔයා නම් තාත්තා කෙනෙක් නෙවෙයි දෙවි කෙනෙක්.කාටවත් දෙන්නේ නැතුව දරුවෝ දෙන්නා හදා ගන්න.කවදාවත් වරදින්නේ නෑ.දෙවියොම
ඔය තුන්දෙනා බලාගනියි.බුදු සරණයි.දෙව් පිහිටයි.
@@renurenu578 Q go
මොනවද අනේ මේ අහන්නේ. ඉදිරියේදී කරන්න ඕන දෙයක් ගැන මේපැංචියෝ දෙන්නව ලොකු කර ගන්න මේ තාත්තා ට අපි හැමෝම හැකි අයුරින් පිහට වෙමු. බුදු සරණයි පැංචියේ.
ඒකනම් ඇත්ත
ඒ තාත්තාව අනවශ්‍ය ප්‍රශ්න අහලා හැගුම්බර කරන්න හදන්නේ...
කරන දේ මීට වඩා අවබෝධයෙන් කරන්න.
ඔව් අනේ විකාර දේවල් අහන්නේ
9@@malir2192
ප්‍රල්‍රවන් හැමෝම උදව්ර කරම්‍ර මෙි පුංචි මල් කැකැල්ර දෙකට අනාගතය දකින්න 💖💖🙏🙏😘😘🌺🌸
ඔබතුමාටත් ගොඩක් පින් අහිංසක මිනිස්සු ගැන හොයල බලනවට
පීස්සූ මේ මීනීස්සු න්ට ඵ් ආසරනයි වීදීන දුකීන් රීදේන්න උදවු කරන්නේ නෑතුව පරන අතීතය මතක් කරලා තවත් දුකක් දේන්න ඵපා තීයේන පශ්න ආහාලා ඵයාගේන් දරැවාන්ගේයී දුක වේලදාමක් කරගන්න හදන්න ඵහේම ඵපා පුලුවන් නම් ඵයාට උදවු කරන්න අවශ පීලීවේලක් කරන්න ඵකම ඈතී පීන් ලැබේන්න
Ekanam eththa
හැකියාව ඇති අය උදවු කරයි
එසේ වේවායි පතමි
අැත්තටම හිතට බොහෝ දේවල් හිතුනත් ලියා ගන්න බැහැ .පුලුවන් උදව්වක් කරන්නම් ඉදිරියෙදි.මේ දේවල් ලොවට කියන ඔබතුමාට බොහොම පිං.
ඇත්තටම හරිම දුකයි හීනෙකින්වත් හිතුවද දරු දෙන්නත් එක්ක තනි වේවි කියලා දැන් කරන්නේ තියෙන එකම දේ මෙච්චර හැමෝම එකතු වෙලා මේ තාත්තට උදව් කරන්න ඕනේ දරු පැටව් දෙන්නා උස්මහත් කරගත් සියලු දෙවි හාමුදුරුවන්ගේ පිහිට රැකවරණය ලැබේවා 🙏🙏😭
මොනවද මේ අහන්නේ පිස්සු මුන්ට අසරණ මනුස්සයෙක් තවත් අසරණ කරනවා
මෙි දරුවන් දෙන්නව බලාගන්න,තමන් ගේ දරැවෙක් වගේ ආදරය කරන මවක් ලැබෙවා.මෙි චුටී පැටවු දෙන්නාට බුදු සරනයි.
අනේ දෙවියනේ .හරිම අහින්සක පවුලක් ඔබට දරුවන් දෙදෙනාට බුදුන්ගේ සරණයි මල්ලි මේ ලෝකයේ උතුම් හදවත් තියෙන මිනිස්සු ඉන්නවා ඔබට උදව් ලැබේවා
තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා ! ඒ පියාණන්ට තව තවත් ශක්තිය ලැබේවා!! උදව් උපකාර හිතූ පමණින් ලැබේවා!! බිරිදගේ වියෝ දුකත් දරන් දරු දෙන්නාත් රැක ගන්න ඒ පියාගේ හිතේ ශක්තිය , දූ පැටව් දෙන්නා පිං කරලා මොනා නැතත් රත්තරං තාත්තෙක් ලබන්න.
අනේ දරු දෙන්නට පින් ඇති ආදරනීය අම්ම කෙනෙක් ලැබේවා බුදු සරනයි
මතු බුදුවෙන අප්පච්චි... පත්තිනි මෑණියන්ගේ පිහිටයි රත්තරන් දරු පැටවුන්ට.. 💖👏
හරිම දුකයි දැනෙන වෙිදනාව වචන වලට ලියන්න බැ දෙවියන් ගේම පිහිට ලැබෙිවා
Uba daiyek ape ganu essara mata dukai ban adanna pluwan marenakan hadawatin ban mata dukaki ubata b s d p
අනේ පවු මොන දුකක් හරි විදලා හදා ගන්න ලෑස්ති ඒ තත්තා ඔන්න දරු දුක දන්න තත්තා ල දැන් අහන්න බලන්න තියන ඒවා හැටියට මෙයා කොච්චර හොද ද බුදුසරණයි ඔයා ට උදව් ලැබේවා 🙏🙏🙏🙏🙏
දරැවො දාලා වෙන ගැනු පස්සෙ යන පිරිමි ඉන්න රටක ඔබ නියම පිරිමි යෙක් සැබැ තාත්තා කෙනෙක් තෙරැවන් සරණයි
😭අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා 😭 හරිම දුකයි ජීවිතේ 😭
අනන්ත ගුණඇති අතිඋත්තම තුණුරුවන් සරණින් දරුදෙදනාටත් තාත්තාටත් නිදුක් නිරෝගි බාවය ලැබේවා
වාසනාවන්ත දූකුමාරිකාවන් දෙදෙනෙක්.අම්මා තාත්තට දීලා ගිහින් තියෙන්නෙ මැනික් කැට දෙකක්.පන වගේ බලාගන්න.අම්මා කොතනක හරි ඉදලා දෝනිලා දෙන්නා දිහා ආදරෙන් බලන් ඉන්නවා ඇති.පත්තිනිමෑනියන්ගෙ පිහිටයි.දලදාසමිදු පිහිටයි.දෝනිලා දෙන්නා ලොකුවෙලා තාත්තාව ගොඩාක් ආදරෙන් බලාගනී.
බුදු සරණයි හරි අඩම්බරයි
දූ පැටව් දෙන්නා රැකබලාගන්න තව තවත් ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා බුදුසරණයි ඔයාට මල්ලි 🥰🥰🥰
අනේ දෙවියනේ දරුවෝ දෙන්නා බලා ගන්න මෙි තාත්තාට උදවු කරන්න කවුරු හරි පුලුවන් ඉක්මනින් ඉදිපත් වෙින්න කියලා හදවතින්ම පර්තනා කරමි මේ තාත්තාට දරුවෝ දෙන්නා බලා ගන්න ආත්ම ශක්තිය ධෛර්යය ලැබෙිවා දරුවෝ දෙන්නටම තෙරුවණ් සරණයි
Ane paw. Dewiyange pihita labewa. Pataw balaganna dennatath dewiyange pihita labewa.
දරුවන් දෙදෙනාට වෙනස්කමක් නොකරන පිංවන්තියක් හමුවේවා .. ඔයාලට තෙරුවන් සරණයි .!! පුලුවන් විදියට උපකාර කරන්න බලාපොරොත්තු වෙනවා ...
😒
😢😥😰😨😩😫😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😫😫😫😭😭😭🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💝💘💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾🙏🏽🙏🏽🙏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽
RoHihi kumar was born 😢😥😰😨😫😭😭😭😭😭💗❤🖤💔💔💔💖💝💘💋💋💞💓💗💕💞💓💗👩🍳👩🍳🧔🧔👨🦳👧💝💘💯💯👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾🙏🏽🙏🏽🙏🏽🙏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽
අනේ දරුවො දෙන්නා හදාගන්න කොහොම හරි හැමෝම උදව් කරයි තුණුරුවනේ ආසිර්වාදයෙන් ඔයාලට උදව් කරාවි
සහෝදරයා ඔයා ගැන දුකයි කනගාටුයි ඔයා දැන් දරුවෝ හිතලා වැඩ කටයුතු කරන්න බිරිඳ ගෙන ආයුෂ ඉවර වුනා කියලා හිත හදා ගන්න ජීවිතය ජය ගන්න ශක්තිය ඩයරිය යෝද බල ලැබේවා
මෙිවගෙ තාත්තාලා ඉන්න එකාත් පුදුමයි දරැවො දෙන්න වාසනා වන්තයි කංචන අයියා ඔයලාට පිහිට වෙනවා මයි අයියේ ඔයාට ගොඩාක් පිං
ඔබට දළදා හමුදුරුවන්ගේ පිහිටයි තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් පත්තිනි මෑණියන්ගේ අනුභාවයෙන් ඔබේ සියලුම බලාපොරොත්තු සිඟිති දරු පැටව් දෙන්නා වෙනුවෙන් ශක්තිය ධෛර්යය ලැබේවා
රැකියාවක් හොයලා දෙන්න තාත්තට .ළමයි දෙන්නාටත් උදව් කරමු...දරුවො දෙන්නාගෙ වාසනාවට බලාගන්න වාසනාවට කිරි අම්මයි.ලොකු අම්මලා දෙන්නෙක් ඉන්නවා .රැකියාවක් තමයි වඩාත් වැදගත්..අඩුබාඩු ටික හදලාදෙමු...තෙරුවන් සරණයි...
හරිම දුකයි පපුව පිච්චිලා යනවා.දරුවො දෙන්නා වෙනුවෙන් ඔයාට කිරි එරේවා.දරුන් දෙන්නටත් ඔයාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි
සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!
පව් එ තාත්තා හිත රිදෙනවා ඇති දරු දෙන්නා දකින හැම තත්පරේම...පුළුවන් අය උදව් කරනවා නම් තමයි වටින්නේ ❤️😥ඉන්ටව්ව් කරන අය අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා....අඩන්න ඉන්න කෙනාට ඇගිල්ලෙන් අනිනවා වගේ
ඔව් අනේ අනවශ්‍ය දේවල් අහලා ඒ තාත්තව තවත් දුකට පත් කරනවා..
අනේ දෙවියනේ. අ. තාත්තාට. අ පැටවූ දෙන්නා. හදා. ගන්න. යෝද බල යෝද සක්තිය. ලැබෙන්න. ඕන තෙරුවන්. සරණයි. සැමට 😥😥😥😥😥
තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් ඉක්මන් විසඳුමක් , සහනයක් ලැබේවා !
Ane pav.😭😭😭😥😥😥😥
සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලබා දෙන්න අසරණ දරුවෝ දෙන්නටම බුදුසරණයි
උදවුකරන්න සැමට බේහේවින් පින්
බුදු සරණයි මල්ලි.සැමගෙන් පිහිට ලැබෙයි ඔයාට
Oyata mall budu sarani devi phtai ❤❤❤❤❤❤❤
කිසිම දරුවෙකුට කිසිම පියෙකුට මෙවන් දුකක් නම් කවදාවත් වෙන්න එපා ඒ දරුවන්ටත් ඒ පියාටත් මවක්සේ සැලකිය හැකි ගුණ යහපත් දුවක් ඉක්මනින් මුණගැසේවා තෙරුවන් සරණයි !!!
Budusaranai daru daenna hadaganawa kiyane amaru wadak ath oyaya daviyange aserwadaya thayana හැමදාම budusaranai pareshamin
කොයිතරම් දුක් වින්දත් මහත්තයෝ දරුවන් වෙන්කරන්න නම් එපා .අනේ රත්තරං පැටවුන්
අනේ දෙවියනේ ඒ අම්මා වගේම ආදරණීය අම්මා කෙනෙක් ඒ දරැවන්ට ලැබේවා
ඔබ වැනි පියෙකු බුදු වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.🙏 අඬන්න එපා ඔබේ හදවත ශක්තිමත් කරගන්න. දෙ වි පි හි ට යි. බුදුසරණයි♥️
රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා දිර්ඝයුශ ලැබේවා චුටි පැටවුන්ට ... සියලුම දෙනා මොවුන්ට උදව්වක් කරන්න
May God Bless You to loving Father and 2 little Angels
බුදු saranay jesu phitai oyala හැමෝටම
බුදු සරණයි ඒ දරුවො දෙන්නට නිදුක් නිරෝගී ව ඉක්මනින් ලොකු.වෙන්නයි.
පරාර්ථනා.කරමූ
පින් ඇත්තියක් මව වන්නට හමුවේවා..🙏🙏🙏🙏🙏🙏
Ane deviyane aththatama
ANIWARYENMA
Ane.apita.danako
අනෙ සර් එ තාත්තාගෙන් දරුවන් ඉල්ලලා එ තාත්තාගෙ දුක වැඩි කරන්න එපා .....😥 තාත්තෙ දිනක මතු බුදු වෙන්න කියලා ප්‍රර්තනා කරනවා අනෙ දුවෙ කවදාවත් මෙ තාත්තා අයින් කරන්න එපා දුවෙ තාත්තටයි දුවලා දෙන්නටයි බුදු සරණයි .....
අනේ පව් ...ආත්ම ශක්තියෙන් දරු දෙන්න හදාගෙන් ජීවත් වෙන්න...
කාටවත් දෙන්න එපා කවදාවත් වරදින්නෙ නෑ .තෙරුවන් සරනයි
Good bless both of you are well growth be a wonderful legend in the world 🌍💕💕💕💕👍
දරු දෙදෙනාටත් දුවලගේ තාත්තටත් සමිමා සමිබූදූ සරණයි!!!
😭😭😭 budusaranai parissamata innaaaaaa.puluwan udauwak karamuuu ee thathata Yoda Bala Yoda shakthiya labewaaaa
තෙරුවන් සරනයි දරුවන්ටත් පියාටත් !!!දරුවන්ගේ මවට නිවන් සුව ලැබේවා !!!!
Lobe ba doni පැටවු denna dakkama eth mewani thattha kiyanne mathu බුදු wena keneki ❤️❤️❤️❤️❤️ theruwan saranai
😔අම්මා නැති උනාම දුවලා දෙන්නෙක් කොහොමද උපන් දවසේ ඉදං තාත්තා තනියම බලාගන්නේ.අනික දෙන්නෙක් එකම වයසේ.හදවතින්ම දැවෙනවා.ඉක්මනින් මේ පැටවුන් ට සෙනෙහසින් පිරිමවක් ලැබේවා.මොනා හිතෙන්න ඇතිද අසනීප වෙන වෙලාවේ මේ තාත්තට.කඩාවැටෙන්න ඇති ජීවිතේ
අනේ කවදාවත් වෙන කෙනෙක්ට අනුන්ගෙ දරුවෙකුට අම්මෙක් වෙන්න බෑ අද සමාජෙ එහෙම අය ඉදී කියලා හිතන්න බෑ.එහෙම උනොත් මේ පැටවුන්ට තාත්තාගෙ සෙනෙහසත් නැතිවෙයි.මේ ඉන්නෙ හොද අම්මලා තුන්දෙනෙක්ම පැටවුන්ට.
ගොඩක් දුක හිතුණා මල්ලි දූ පැටවු දෙන්න හොදින් බලාගන්න ඔයාට කවදාවත් වරදින්නේ නැ . සියලුම දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා පුන්චි පවුලට
මටනම් කියන්න වචන නැහැ මේ තාත්තා නම් ඇත්තටම ගරුත්වයට සුදුසුම උතුම් පියෙක් දෝණි කැටදෙකට නිදුක්නිරෝගී දීර්ඝායු ලැබේවා සම්බුදු සරණින් තාත්තට යෝධබලශක්තිය ලැබේවා ...දරුවෝ රකින්න .. මට ගොඩාක් දුකයි....
Amma kohe hitiyath laga innawa me patau denna lga.... me wage thaththla ada kaale ne.... වාසනාවකට labichcha thaththa kenek.... hemotma ආදර්ශයක් .... jesu pihitai..
Magee noonath duula 3 denek mata deela melovin samu aran maasa 3i.oyaata vageema magee noonageth moleeta wesabeejayak gehilla nathi unee.oyaatai daruwantai budu saranaii.
සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා !! සැමට උතුම් තෙරුවණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!!!! සම්මා සම්බුදු සරණයි !!! සියලු දෙව් පිහිටයි !!!!
තෙරුවන් සරණයි පැටවු දෙන්නටම ... තාත්තට ත්... 😪😪😪🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ දෙවියනේ... අහිංසක දරු පැටව්.
තෙරුවන් සරණින් ඔයාලගේ අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දරුවනේ..
දරු දෙදෙනා රැකගන්න වෙහෙසෙන සියලු දෙනාටම පිං.
හැකි පමණින් උදව් කරන්නම් දරුවන්ට.
මේ විස්තර ලබා දීම පිළිබඳව ඔබට ස්තුතියි. නමුත් දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් විදියට ඔබ අසන ඇතැම් ප්‍රශ්න දරාගන්න අමාරුයි. ඒ තාත්තාට එහෙම විවෘතව කතා කරන්න වචන ටික ගලපන්න පවා අපහසුයි තවම වැඩි කාලයක් ගත වී නැති නිසා.
කෙසේ වෙතත් ඔබ කරන සත්කාර්යයට නැවතත් ස්තුතියි.