ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Let's Always Share Kindness and Smiles. 😊🙏 Thank You So Much for the Love ❤️අපි කරුණාව පතුරවමු! සිනහව බෙදා ගමු 😊🙏 ඔයාලගේ ආදරේට ගොඩාක් ස්තූතියි ❤️Follow Me on Instagram : instagram.com/ashensrilanka
ashen e amma kiyana address eka pahadili madi eka denna puluwanda , mona hari yawanna. thanks
Mata oyawa contact karagnna ona mm kemathi උදව්වක් karannna call me :- 0766588093
අයියා ඔයා මේ කරනේ ඇත්තටම හොද දෙයක්.... ඔයා වගේ හැමොම හොද සිතින් අපේ රට දිහා බලනවා නම්... කොච්චර ලස්සන වෙයිද අපේ රට ඒත් ඒක හීන කතාවක් විතරයි. ඔයා කරන වැඩෙන් රටක් හදන්න බැරි වෙයි එක මනුස්සයෙක් ඔයා දිහා බලා ගෙන හැදෙයි ඒ හැදෙන මනුස්සයාගෙ ජිවිතෙ මුදුන් මුල ඔයා.. සතුටුයි ඔයා ගැන ආඩම්බරයි... ජිවිතෙ ජය ගන්න ලැබෙවා ඔයාට...☺️ මම කිව්ව දෙන් ඔයාගෙ හිත රිදුන නම් සමාවෙන්න..👨🦯
👍👍👍👍👍👍
Respect ..අපිත් අපිට පුලුවන් විදිහට කරන්නම් ...
"මට මහත්තයා කියන්න එපා" එ උබෙ මහන්තත්ත කම නෙමේ එ උබෙ හදියාව , උබට ජයෙන් ජය ❤❤❤❤
Ow
ගහපු ගල් වලිං මාලිගාවක් හදපු එකෙක් අශේන් කියන්නෙ ❤️🤝 respect brother 🇱🇰
සිරාම කතාව ❤❤
මේවා බලන හැමෝම අනිවාර්යයෙන් ම හිතෙනවා "මාත් කවද හරි මෙහෙම උදව් කරනවා කියලා" 🥺☺ඒ පිනම ඇති අයියේ ඔයාට...🙏🥺
කාගෙවත් අම්මෙකුට ලෙඩක් දුකක් හැදෙන්න එපා හැම අම්මෙක්ම නීරොගිව සතුටින් ඉන්න ඕන
❤❤❤
එදා බැන්නා වගේම අද ....හොද කියනවා..brother...Respect ❤️❤️❤️
Respect🎈
දවසක උතුරන්නම හරියන්න ඕනී ජීවීත 🙏🙏🙏 ඔයාටත් අයියා 🙏🙏🙏
Mallita gotak pinak
ඇත්තටම ❤😰
මට හරි දුකයි පුතේ මේ අම්මලා විඳින දුකට ඔයා ට බුදු සරණයි
"මට මහත්තයා කියන්ඩ එපා" උබේ නිහතමානීකම වටිනවා අයියේ ❤️
අනුන්ගෙ චීත්ත නෙමේ මේ වගේ video trending එන්න ඕනෙ..🔥♥️
මගේ අම්මා ඇතුළු සියළුම අම්මා වරුනට කිසිම ලෙඩක් දුකක් නොමවේවා .ත්‍රිවිධරත්නයේම පිහිටයි
මෙ වගෙ හැම අම්ම කෙනෙක්ටම උබ වගෙ පුතෙක් හම්බෙන්න ඔන රටට ආදර්ශයක් වෙන්න☺️
මේ වගේ ඳුක් විදින ජීවිත තව කෙතෙකුත් ඇත්ද ජීවිත ගමන කෙතරම් ඳුෂ්කරද තෙරැවන් සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි .මේ අම්මාට.🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
අස්සෙන් ඔයා දැනටත් කරදරයක් නැතිව හොඳින් ජීවත් වෙනවා කන්න බොන්න අඳින්න වාහනයක් තිබුනත් මේ කරන පින් බලයෙන් ඔයා සුර සැප විඳින්න ඕන දවසින් දවස දියුණුවට දියුණුවෙන් පත් වේවා තියන කරදර නිමවී ඔබට යහපතක්ම වේවා කරන කියන සෑම දෙයක්ම ඉෂ්ට වේ දීර්ඝායුෂ ලැබේවා ඉදිරියටත් හොඳින් ජීවත් වෙන්න සෑම දේම හොඳ විදිහට විස දේවි
එ අම්ම සුවපත් වේවා. අශේන් ලොක්ක උබටත් ජය
ඕවා රටටම පෙන්නගෙන youtube දාන්න ඕන නෑ....කියලා මිනිස්සුන්ට හිතෙන්න පුලුවන්...කමක් නෑ ලෝකෙට පේන්න හරි අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න...එකේ වරදක් නෑ...ashen ඔයා කරන මේ වැඩේ ඉස්සර කරපු වැඩ වලට වඩා දහස් වාරයකින් උතුම්....💚❤️
කමක් නැහැ මචං youtube දාන්න මෙවගේ දැකලවත් මිනිස්සුන්ට උදව් කරන්න හිත පෑදෙයි උදව් නොකරන අයට උඹට ජය අශේන්
Bs
Mewa you tube danna oni. Mokda me wage minissu asarana wenne minisungema waradawal nisa. Respect ashen. Oya digatama mewa karanna mulu loketama oenna danna.
නැහැ මේ වගේ මානුෂිීය දේවල් සමාජ ගත කරන්න ඕන.මෙහෙම දුක් විදින මිනිස්සු ඉන්නවා කියල පෙන්වන්න සහ ඒ අයට කෙනෙකුගේ කරුණාව මොන තරම් වටිනවාද කියල පෙන්වන්න.
අශේන්ට මේ වගේ පින් කරන්න තව තවත් ශක්තිය ලැබේවා...පුළුවන් තරම් share කරලා පොඩි support එකක් දෙන්න කැමති අය කෝ
අශේන් පුතේ ඔයාට ගොඩක් පින් අපි අන්තිමට ගෙනියන්නෙ මේ කරන හොද නරක විතරයි තෙරුවන් සරණයි
eka atha aunty 😭😭
අනේ අශේන් ඔයාට හුගක් පිං මේ වගේ වැඩ කරනවට.. ඉස්සරහටත් මේ වගේ හොද වැඩ කරන්න ඔයා... හුගක් පිං.. ජේසු පිහිටයි අශේන්..❤️
බුදුසරණයි අමිමා
Jesu pihitai
Uba kohada enna bro
Madushanka uba kohada enna bro
Mage name madushanka mama Colombo bn
, සමහරවිට ඔයා වගේ ගොඩක් කට්ටිය ඔය වගේ උදව් කරන්න ගනීවි එහෙම වුනොත් අපේ රටත් ගොඩාක් ලස්සන සුන්දර රටක් වේවි ඉදිරිපත් වෙන සෑම දෙනාටම දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
එහෙම කීපදෙනයි නේ ඉන්නෙ..ඔයා කියන ව්දිහට උනොත් සුන්දර රටක් වෙවී...
මගේ ඇස් දෙකට කදුළු ආවා අශේන්...ඹයා දළදා හාමුදුරැවන්ගේ පිහිටයි...😓😓😓
මමත් අශේන් අයිය වගේ උදව් කරන්න ආසයි..සල්ලි තමා ප්‍රශ්නෙ😥
your thoughts are already enough
@@milkyyy2633 මම සල්ලි තියෙනවනම් ඕන පිනක් කරනව..🙇
පසන් සල්ලිම ඔනේ na මිනිස්සුන්ට උද්වු කරන්න පුලුවන් වචනෙන් උනත් පුලුවන් පාරේ යද්දි එද්දිත් dakkoth මොනම උදවුවක් හරි කරන්න.කන බත් එකෙන් සතෙක්ට උනත් ටිකක් හරි දිලා බලන්න්කො සතුට 🙂🙂🙂🙂🙂
@@inokaniroshani286 madam
Swawak karanna
පිං දෙන්න එපා කියන්න එපා පිං ගන්න කරන පිං වැඩ වලින් ඒ සියලුම පිං අනුමෝදං කරගන්න මේ දේවල් වලින් ඔයාට නිවන් දක්නා ජාති දක්වා කෝහේ හිටියත් කෑම බීම ලැබෙයි කවදහරි නිවන් දකින්නත් මේ පිංම හේතු වෙයි තෙරුවන් සරණයි🙏
මහත්තයා කියන්ඩ එපා නෙවේ. ඔයාට මහත්තය කියන්ඩ ඔනේ.ඔයා ගතිගුන වලින් මහත්තයෙක්.❤️❤️
ඇස් දෙකට කදුලු එනවා දෙයියනේ මේවා දකිද්දි.කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද මේ රටේ 😥
මේ වගේ මිනිස්සුන්ට පිහිට වෙන්නෙ මහත්තයො නෙවෙයි...දෙවියෝ...❤️🇱🇰Respect Ashen...❤️❤️
මන් මේකේ comment කියවන උන්ට කියන්නේ අම්මලාට කවදාවත් මෙහෙම කරන්ඩ එපා ❤️❤️
ඔය විදියට ඔය දුක ඉවරකන්න බරිවෙඉ පුතා. එතරම් දුක්විදින මිනිස්සු ඉන්නවා ඈත වතුර පොදක් නැති ගම් වල.
Dislike කරලා තියෙන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ වෙන්න ඇති. අනුකම්පා කරමු🙏🙏
හ්ම්
Aneda kiyanne
අනිවාරෙන් සහෝදරයා❤
@@captainprice1317 බොම්ක😜😜
@@artxartx6498 ඒකනේ😍
අශේන් අයියේ ඔයාට පුළුවන් තරම් මේ විදිහට උදව් කරන්න. අනිවාර්යෙන් හරි යනවාමයි.කවදාවත් වරදින්නේ නැහැ. මේ විනාඩි 8 මාරම විදිහට දුක හිතුනා...... 🥺🥺අන්තිමට කියන්න තියෙන්නේ Respect ❤️ කියලා තමා......ජේසු පිහිටයි...
අශේන් අයියේ ඔයා මේ කරන දේවල් වලට මාර පිං ලොකු කම පැත්තකට දාලා කරන මේ වැඩේ සුපිරි
යනකොට ඕව විතරය් ගෙනියන්න තියන්නේ මල්ලියා බුදුසරණයි ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් 🙏🙏🙏
අශේන් අය්යා දිගටම මේ වගෙ මිනිස්සුන්ට උදව් කරන්න ....ඔයාට පින් ගොඩක් ....🥰🥰🥰🥰♥️
අයියා වැරදියට හිතාන්න එපා ඔයා දේශපාලනයට එන්න ඔයාට ගොඩාක් මිනිස්සු චාන්දේ දෙයි. මම එහෙම කිවුවේ ඔයාගේ ගතිගුණ ගොඩාක් හොදයි ඔයාලාවගේ මිනිස්සු අපේ රටට ඕනි respect brother ❤️
මාමේ ඔයා මේ කරන වැඩේ මුලු ලෝකෙට ම ආදර්ශයක් ඔයාට ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️🙏🙏🙏
අශේන් අයියේ ඔයා යුටියුබ් ආපු මුල් දවස් වල ඉදන් ඔයා එක්ක එක්ක ඉන්නේ ජීවිතය වරදිනවා හැබැයි ඒ වැරදීම් ආශිර්වාදයක් කරන් නැගිටපු සුපිරිම චැනල් එකක්.ආදරෙයි එදා වගේම සකේ සිනමා අපෙන් උත්තමාචාරය ඔබට.සකේ සිනමා අපෙන්ද පැතුම මෙවැනි අසරණ අපේම මිනිසුන්ට උදව් කිරීමයි.🙏🙏🙏
ඇත්තටම මේ වගේ කිදාක් මිනිස්සු ඇතිද මේ රටේ❤😪අශෙන් සහෝදරයා ඔයා මේ කරන දේ බොහොම පිං❤🙏
එදා බැනපු උන් එකෙක් ඉන්නවද අද නෑ respect බන් ✋🙏
මම බැන්න එදා අද හොඳ වැඩ කරනකොට හොඳයි කියනවා
@@darshanabandara5485 අනිවා බන්
@@darshanabandara5485 ai meyata bannne meya monawada kare issara
අනේ මේ අම්මා මෙහෙම හරි කියන්නේ හිතේ වේදනාවට 🥺🥺🥺 මෙහෙම අම්මලාට හරි යන්න උපරිමයෙන් ම 🙏🏻🙏🏻 අයියේ අනේ අයියට කොහොම පින් දෙන්නද මන්දා මේ අයියා කරන පුද සත්කාර වලින් අයියට ලැබෙන ආශ්වාදයෙන් දීර්ඝායු ලැබෙනවා 🙏🏻🙏🏻
මේව දැකල අනිත් අයටත් මේ වගේ දේවල කරන්න පින්වන්ත සිත් පහල වේවා🙏
මල්ලී මං ඔයාගේ දෙමව්පියන්ට පිංදෙනවා.මේවගේ අසරණ මිනිස්සු අනන්තවත් පාරේ අවිදගන යනවා.කීදෙනෙක් ඒ මිනිස්සු දිහා බලලා උදව්කරනවද.ඔයාගේ මේ පුරුද්ද දෙමව්පියන්ගෙන් ලැබුන දෙයක් .දෙමව්පියන්ටත් ඔයාටත් අනන්ත අප්ප්රමාණ පිං අයිතිවෙනවා තුනුරුවන්ගේ සරණියි.ජේසු සමිදුන්ගේ පිහිටයි .යහපතක්ම වේවා .
අශේන් ඉස්සර මට උඹව පෙන්නන්බ බෑ දැන් ඒ ගැන හිතල දුක් වෙනවා බං උඹ සුපිරිම පොරක් උඹට හරියන්න ඕන බං..❤️
අනේ බං උබ නම් දෙයියෙක්. තව තවත් ඔය වගේ උදව් කරන්න පුලුවන් වෙන්න ඕනී උබට😳❤️
හැම කෙනාම ඔහොම හිතලා උදවු කරනවා නම් මේ රටෙ දුප්පත් කියලා මිනිස්සු ජාතිය අඩු වෙනවා
Ow😥💯
😖😞ou
අනේ aඅයියෙ oya oya කරන deval ගොඩාක් හොඳයි....බුදුසරණ i..❤🥺
1000 comment උබ මිහිපිට දෙවිකෙනෙක් බන්❤️❤️❤️😍
අයියට හරියන්න ඕනෙ 🙏❤️හැමදාම ඔහොම උදව් කරන්න අයිය
ඔයාට කතාවක් හදයි තව. උදව් කර කර පෙන්නනවා කියලා කියයි සමහරු.මොකද මේ ලංකාවනේ .ඒත් මේ වැඩේ නවත්තන්න එපා අයියේ . ඔයාට ගොඩක් පින්. මේකෙන් ගොඩක් අය ට ලොකු දෙයක් තියනවා ගන්න 🖤
මේක පෙන්න කරන දෙයක් කියල පෙනෙයි තමයි...මගේ අදහසනම් මෙහෙම පෙන්නන්න ඕනෙ.. එතකොට තමයි පිට අපේ අඩුපාඩු අපිට පේන්නෙ. .. සල්ලි වලින් නැතත මනුස්ස කම හැදෙන්නෙ. ❤️❤️❤️❤️
@@FairyWorld ow ek aththa
අම්මා ලා කියන්නේ අපිට ලේබිච්ච ලෝකෙම දුන්නොත් හරි අම්මා ලගට තියන්න බැ අම්මලා වගේ කාටවත් ඉන්න බැ පෞ දෙවි පිහිටඊ අර අම්මට අය්යා ඔයාටත් බුදු සරණි මේ කලේ හෙටියට ඔයා වගේ කටවට් හිටක් නැ මෙහම පිං කරන්න පරිස්සමින් ඉන්න ඕනේ අය්යේ ❤
ලංකාවෙ you tube කරන හොදම කොල්ලා අපේ.තෙරුවන් සරනයි
මිනිස්සු උනාම අනුන්ගෙ දුකේදි හිත උණු වෙන්නෙ ඇතුලෙන් හිත් ලස්සන මිනිස්සුන්ට ව්තරයි.ලඟක් වෙනකං මට ඔයාව පේන්න බැරුව හිටියෙ.ඒත් අහම්බෙන් දැකපු එක video එකක් නිසා ඉතුරු සේරම videos බැලුවා.මුලින් කිවුව වගේ ඇතුලෙන් හරිම ලස්සන මිනිහෙක්...දැක ගන්න හම්බුනා.සතුටුයි අපේ රටේ මෙහෙම ලස්සන සුන්දර මිනිස්සු ඉන්න එකට
මේ කෙමෙන්ට් එක දකින හැමොටම කිය්න්නෙ කවදාවත් තමන්ගෙ අම්මට මෙම කරන්න එපා. එච්චරයි ඉල්ලන්නෙ. තමන්ගෙ පණටත් වඩා අාදරෙ කරන්න..
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ,,,😞😥😥😥😥😥😥
මේවා තමා trending වේන්න ඕනේ මේවා තමා මිලියන ගාණක් බලන්න ඕනේ මේ වගේ තමන්ගේ අම්මව තාත්තාව බලන්නැති උන්ට ස්වාභාවධර්මයේ පලවිපාක ලැබේයි.😢😢♥️♥️♥️♥️♥️♥️
අඩෝ උඹ නම් පට්ට කොල්ලෙක් මල්ලි... ඇත්තමයි මල්ලියෝ මට ඉස්සර ඔයාව... පේන්න බෑ... මොකද ඔයා ඉස්සර කරපු වැඩ හින්දා... ඒක මගේ පෞද්ගලික මතය... ඒත් මල්ලියෝ දැන්නම් ඇත්ත මට ඔයාගේ ලොකු වෙනසක් පේනවා මේ වීඩියෝ බැලුවම.... ඇත්තමයි උඹ සුපිරි මහත්මා ගති තියෙන කොල්ලෙක් ඒ අම්මටයි මල්ලි උඹටයි දෙන්නටම බුදු සරණයි 🧡🙏🥺
ලොකු ලොක්කන්ට බැරි දෙයක් උබ කරන්නේ..හිසනමා අපේ උත්තමාචාරය
Respect Ayye❤️🙏 ඔයාට පින් මේ දේවල් කරනවට😢🙏🙏🙏🙏
Dislike කරපු එකා මොන ජාතියේ එකෙක්ද බන් උබ,අශේන් අයියේ respect
අම්මව බලන්නෙ නැති මූසල ලමයිනුයි උන්ගෙ එවුනුයි තමයි Dislike කරල තියෙන්නෙ
අම්මලව ඔය වගේ නොසලකා හරින මිනිස්සු එකලොස් දෙනෙක් 😔😔😔
අවජාතක ජාතකයෝ
යූ ටියුබ් වල මන් බැනපුම කෙනා.ඒත් දැන් උබ තමා හොදම කෙනා අශේන්❤🔥
ගොඩාක් පිං අශේන් අයියේ මිනිස්සුන්ට පුලුවන් විදියට හරි උදවු කරනවට. ඉස්සර හිනා උනා ඔයාට දැන් හරිම සතුටුයි ආඩම්බරයි ✌️❤️ පුලුවන්නම් ඔයා උදව්කරන අයගේ මූණ වහන්න. මන්දා මට හිතුනා එහෙම. කොහොම උනත් ගොඩාක් පිං 🙏
ඔයා කරන්නේ කියල නිම කරන්න බැරි සේවයක්, පින්කමක්. වැරදි හදා ගෙන ඔයා ඔයගේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරගෙන තියෙන්නේ.. 😇
අනේ පවු දෙයියනේ...මේ අම්ම කොහෙද ඉන්නෙ...අයියෙ ඔයාට පින්.........පපුව හෝස් ගාල ගිය දෙයියනෙ...
ඉස්සරනම් මට උඹව පේන්න බෑ... ඒත් දැන් උඹ කරන මේ වැඩ දැක්කාමනම් උඹ ගැන ගෞරවයක් තියෙන්නේ...මේ විදිහටම මේ වැඩ කරගෙන පලයන්.... උඹට ජය...
ඔයා වගේ හොද කෙනෙක්ව මන් කවදාවත් දැකලා නෑ ඇත්තමයි මේ වගේ කරන දේවල් කරන මින්ස්සු දැන් ලෝකේ නෑ. ❤️
කාට හරි ප්‍රශ්නයක් ආව නම් "ඇයි ඔයා වීඩියො කරලා සමාජ ජාලා වල share කරන්නේ කියලා" නැහැ..එහෙම කරන්නේ මචන් කවුරුම හරි කෙනෙක් ඒ වගේ ම උදව්වක් කරාවී කියලා 😊 මේක බලපු මමත් සංවේදී වුණා ❤️🥺😊
උබ කලින් කරපු හෙලුවෙන් නටන ඒවාට වැටෙන Comment වගේ ද,මේවාට උබට වැටෙන Comment බලපන් වෙනස❤️❤️❤️
අශේන් ඔයාට කියන්නව මෙ කොරොනා අඩු උනාම ආපසු පාරක් ඒ අමිමාව බලන්න යන්න කියා ඉල්ලීමක් කරනවා ඔයාට ස්තුති මෙහෙම මිනිස්සුන්ට කරැනාවත්ත වෙනවාට තවත් තවත් දියුණු වෙිවා🙏🙏🙏
ප්‍රශ්නයක් තියෙනවා හලො .තිරිසන්නු න්ට අත් තියෙනවද කෝමද උන් මේවා අන්ලයික් කරන්නෙ 😣
ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ අයියේ මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් වෙන්න බුදු සරණයි,ජේසු පිහිටයි,දළදා සමිදු පිහිටයි.❤️🙏.
මාත් දවසක තැනකට අැවිත් මේ වගේ අසරන මිනිස්සුන්ට උදව්කරනවා අනිවාර්යයෙන්.
අශේන් අයියෙ ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා ,බුදු සරණයි අයියෙ ඔයාට ගොඩක් පින් කදුලු ආවා අයියෙ ,බුදු සරණයි ❤️❤️
ඒ රත්තරන් අම්මට ත් සියලුම දෙනාටත් තුණුරුවන් සරණයි..💐🌷🌺🌹💐
Putha obata jathi jathi pin me karana samaja sewayata parissamen putha Budu saranai ❤❤❤❤👍👌👌👌
කතාවක් තියෙනවනේ, ජීවීතේ වැටෙන්නම ඕනේ, හරි පාරට වැටෙන්න කියලා, එදා උඹ වැටුණේ නැත්තන් අද මෙහෙම දේවල් උඹෙන් දකින්න වෙන්නේ නෑනේ,
පුතේ ඔයා කරන මේදේ අනිත් දරුවන්ටත් පාඩමක් වෙයි කියලා මම හිතනවා ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏👏❤
අශෙන් වගෙ මිනිස්සුන්ට දවසක හරියට අයෙ ලිමිට් නැතිවෙන්න හරියනවා 😘😘🤗🤗🤗👍👍👍🥺🥺බුදු සරනයි අශෙන් අයියෙ 🥺👍🙏🙏🙏🙏
මචං අශේන් උඹ කැරිම කැරි හොද එකෙක් බං ❤️ උඹට ගොඩක් පිං 🙏 ජය වේවා මචං 👍 එකෙන්ම Respect ❤️
ඇත්තටම ඇස් දෙකට කඳුළු ආව බුදු සරණයි මචො උබට හැමදාම හරි යනවා
අයියේ පරෙස්සමින් යන්න ඔය වගේ ගමන්, ඔයාලා වගේ අය උන්නනම් මේ වගේ අසරන මනුස්සයෝ නෑ කොහෙවත්, 🙏 ලෝක වාසී සියලූ දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ලැබේවා කොරෝනා උවදුර තුරන් වේවා😷🙏 , අයියේ ගුඩ් ලක්👍
දරුවන් පොඩ් කාලේ මගේ අම්මා.. මගෙ අම්මා කිය කිය රංඩු කරන්න ඇති.. අම්මා ගේ තුරුලේ නිදා ගන්න ඇති.. ඇය පුලුවන් උපරිම අසීමිතව ආදරේ කරන්න ඇති.දරුවන්ගේ දේනත් පාදපු අම්මා. අම්මේ අද ඔබේ දෙනෙත් නොපෙනන දවසේ. මගේ අම්ම කියපු දරුවන් .. අම්මා උඹගේනේ. කියයි..
😪😪😪❤
ඔහොම දේවල් කරන නිසා මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක් ට හිතෙනවා මමත් ඔහොම කලා නම් හොදයි කියලා..මමත් අසරණ අයට උදව් කරන කෙනෙක්...අපිට තිබිලා නෙවෙයි ඒ දේවල් කරන්නේ.. හැබැයි ඒ අහිංසක මනුස්සයෙක් ගේ මුණට හීනාවක් ගේන්න පුළුවන් නම් අපි උතුම් මනුස්සයෙක්..අශේන් අයියෙ respect කරනවා හැමදාම ඔයාට 🥺♥️🙏
නරකට බැන්න වගේම හොදට උඹට හොද කියන්නත් අපි ඉන්නවා බං ආදරෙයි උඹට ❤️
ජනාධිපතිවරන දවස් වල අශේන් කියන චරිතෙ එපා උනා.. එත් දැන් අශේන් කියන චරිතෙ සමජෙට දෙන මේ පණිවිඩය ඇත්තටම හොද දෙයක්. උබට ජයෙන් ජයම සහෝදරයා ❤❤❤❤❤
බොහොම පින් මල්ලි තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
🥺🥺🥺🥺🥺🥺අනේ අයියා ඔයාට ගොඩක් පින් මේ කරන වැඩ වලට 😭😭😭කොච්චර මිනිස්සු දුක් විදිනවද 😭
අඩෝ අශේන් අයනම් කෙලවගන්න එපා මචෝ මේම යං❤️
මට මොනා උනත් කමක් නෑ දරුවන් ට හරියනවනම්" ඇය "අම්මා" නම් විය ....❤🙏 කවදාවත් අම්මට තාත්තා ට එහෙම කරන්න එපා 🙏අයියා ඔයාට respect ❤️
ඔයා නියම මනුස්සයෙක් ❤️
මට ඇඩුනා බන් උබල වගේ එඋවෝ රටට වටිනවා මම උබට Respect I cried. They are like you. They are valuable to the country. I respect you
උබ ඔය කරන වැඩේට උබට වැඩි වැඩියෙන් ලැබෙනව බන් ..බුදු සරනයි ❤️
ඇයි දරුවෝ මෙිහෙම කරන්නේ දෙමවිපියන්ට බිපු කිරි වලට හරි ඒ අයව බලන එක දරුවන්ගේ වගකිම මෙිවා මහාපොලව නුහුලන අපරාධ 😢😢😢
අපි කිව්වනෙ කොල්ලො.මේ විදියට අපි ඉස්සරහට ආවොත් උබට ඕන සප් එකක් අපි දෙනවා.👀👍
අශේන් Respect 💞💞💞මෙි වගේ දුත්පත් මිනිස්සුන්ට උදවි කරන්න.උබට කව දාවත් වරදින්නේ නැ බන් ඡය වෙිවා🙏🙏🙏🙏
අයියේ එකට මට ඇඩූණා අයියා මමත් කැමතියි අයියා එක්ක එකතු වෙලා වැඩ කරන්න 🙏🙏😭
ඇත්තටම අම්ම එකෙනෙක්ගෙ ආදරේ❤️ අපි කාටවත් තේරෙන්නේ නෑ.ඒක හරිම 👩👧🤰🤱 අමුතුම දෙයක්
මේ වගෙ හොඳ දේවල් කරන්න අය්යා.ඉස්සර ඔයාගෙ video බැලුවේ නෑ ඒත් දැන් එනකන් බලන් ඉන්නවා..අපිටත් එකතු වෙන්න පුලුවන් විදියක් කියන්න 🙏❤️
දන්නවද අයියේ චූටි කාලේ ඉදම් බුදු සාදු ඉස්සරහට ගිහින් අඩ අඩා දෙයක් ඉල්ලුවා... ඒ මට සල්ලි හම්බ කරන්න පුලුවන් වෙන්න කියලා.. අද මං සල්ලි පස්සෙ යන්නේ මේ වගේ අය එකතු කරලා එයාලට වෙනම ගෙයක් හදලා එයාලට තනියම ජීවත් වෙන්න එයාලගේ අතින්ම පුලුවම් දේ හදවන එක.. දන්නෑ කොහින් මගේ හිතට ආවද කියලා ඒත් මං 23 exam ලියන්න ඉන්නෙ.. ලොකු ලොකු සල්ලිනම් නෑ මට ඒත් තියෙන සම්පත් වලින් ඉගෙන ගන්නවා එයාලා වෙනුවෙන්.. 😊😊😊😊😊 හේතුව පොඩි කාලේ ඉදම් තිබ්බ ආසාව නිසා ආසයි එයාලට මගේ අතින් හැමදේම කරලා බලා ගන්න ඒ අතින් මගේ අම්මා තාත්තා... අයියගේ අම්මා ගොඩක් වාසනාවන්තයි.. මොකද එයාලාව බලා ගන්න මැරෙන තුරාවටම මං සලකන නිසා.. 😊😊
දැන් උබ මගෙ ලෝකෙ වීරයෙක් වෙලා ඉවරයි බන්..♥️♥️
උබ ගැන ඉස්සර ඇත්තටම මාර තරහක් තිබුනා ඒ මොකද උබ කරෙ පට්ට චාටර් වීඩියෝ .....ඒත් නුබ වෙනස් වෙලා මල්ලි නුබ දැන් නියම හදවතක් ඇති මනුශයෙක්,.නුබට තෙරුවන් සරනයි මල්ලී....👍👍👍👍👍👍👍👍
අශේන් අය්යේ ඔයාට ගෝඩාක් පින් මේ කරන උදව් වලට..
හරිම උතුම්. උබට බුදු සරණයි කොල්ලො. හොද දෙයක් කරපන් කව්රුත් ආදරේ යි.
Let's Always Share Kindness and Smiles. 😊🙏 Thank You So Much for the Love ❤️
අපි කරුණාව පතුරවමු! සිනහව බෙදා ගමු 😊🙏 ඔයාලගේ ආදරේට ගොඩාක් ස්තූතියි ❤️
Follow Me on Instagram : instagram.com/ashensrilanka
ashen e amma kiyana address eka pahadili madi eka denna puluwanda , mona hari yawanna. thanks
Mata oyawa contact karagnna ona mm kemathi උදව්වක් karannna call me :- 0766588093
අයියා ඔයා මේ කරනේ ඇත්තටම හොද දෙයක්.... ඔයා වගේ හැමොම හොද සිතින් අපේ රට දිහා බලනවා නම්... කොච්චර ලස්සන වෙයිද අපේ රට ඒත් ඒක හීන කතාවක් විතරයි. ඔයා කරන වැඩෙන් රටක් හදන්න බැරි වෙයි එක මනුස්සයෙක් ඔයා දිහා බලා ගෙන හැදෙයි ඒ හැදෙන මනුස්සයාගෙ ජිවිතෙ මුදුන් මුල ඔයා.. සතුටුයි ඔයා ගැන ආඩම්බරයි... ජිවිතෙ ජය ගන්න ලැබෙවා ඔයාට...☺️ මම කිව්ව දෙන් ඔයාගෙ හිත රිදුන නම් සමාවෙන්න..👨🦯
👍👍👍👍👍👍
Respect ..අපිත් අපිට පුලුවන් විදිහට කරන්නම් ...
"මට මහත්තයා කියන්න එපා" එ උබෙ මහන්තත්ත කම නෙමේ එ උබෙ හදියාව , උබට ජයෙන් ජය ❤❤❤❤
Ow
ගහපු ගල් වලිං මාලිගාවක් හදපු එකෙක් අශේන් කියන්නෙ ❤️🤝 respect brother 🇱🇰
සිරාම කතාව ❤❤
මේවා බලන හැමෝම අනිවාර්යයෙන් ම හිතෙනවා "මාත් කවද හරි මෙහෙම උදව් කරනවා කියලා" 🥺☺
ඒ පිනම ඇති අයියේ ඔයාට...🙏🥺
කාගෙවත් අම්මෙකුට ලෙඩක් දුකක් හැදෙන්න එපා හැම අම්මෙක්ම නීරොගිව සතුටින් ඉන්න ඕන
❤❤❤
එදා බැන්නා වගේම අද ....හොද කියනවා..brother...
Respect ❤️❤️❤️
Respect🎈
දවසක උතුරන්නම හරියන්න ඕනී ජීවීත 🙏🙏🙏 ඔයාටත් අයියා 🙏🙏🙏
Mallita gotak pinak
ඇත්තටම ❤😰
මට හරි දුකයි පුතේ මේ අම්මලා විඳින දුකට ඔයා ට බුදු සරණයි
"මට මහත්තයා කියන්ඩ එපා" උබේ නිහතමානීකම වටිනවා අයියේ ❤️
අනුන්ගෙ චීත්ත නෙමේ මේ වගේ video trending එන්න ඕනෙ..🔥♥️
මගේ අම්මා ඇතුළු සියළුම අම්මා වරුනට කිසිම ලෙඩක් දුකක් නොමවේවා .ත්‍රිවිධරත්නයේම පිහිටයි
මෙ වගෙ හැම අම්ම කෙනෙක්ටම උබ වගෙ පුතෙක් හම්බෙන්න ඔන රටට ආදර්ශයක් වෙන්න☺️
මේ වගේ ඳුක් විදින ජීවිත තව කෙතෙකුත් ඇත්ද ජීවිත ගමන කෙතරම් ඳුෂ්කරද තෙරැවන් සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි .මේ අම්මාට.🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
අස්සෙන් ඔයා දැනටත් කරදරයක් නැතිව හොඳින් ජීවත් වෙනවා කන්න බොන්න අඳින්න වාහනයක් තිබුනත් මේ කරන පින් බලයෙන් ඔයා සුර සැප විඳින්න ඕන දවසින් දවස දියුණුවට දියුණුවෙන් පත් වේවා තියන කරදර නිමවී ඔබට යහපතක්ම වේවා කරන කියන සෑම දෙයක්ම ඉෂ්ට වේ දීර්ඝායුෂ ලැබේවා ඉදිරියටත් හොඳින් ජීවත් වෙන්න සෑම දේම හොඳ විදිහට විස දේවි
එ අම්ම සුවපත් වේවා. අශේන් ලොක්ක උබටත් ජය
ඕවා රටටම පෙන්නගෙන youtube දාන්න ඕන නෑ....කියලා මිනිස්සුන්ට හිතෙන්න පුලුවන්...කමක් නෑ ලෝකෙට පේන්න හරි අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න...එකේ වරදක් නෑ...ashen ඔයා කරන මේ වැඩේ ඉස්සර කරපු වැඩ වලට වඩා දහස් වාරයකින් උතුම්....💚❤️
කමක් නැහැ මචං youtube දාන්න මෙවගේ දැකලවත් මිනිස්සුන්ට උදව් කරන්න හිත පෑදෙයි උදව් නොකරන අයට උඹට ජය අශේන්
Bs
Mewa you tube danna oni. Mokda me wage minissu asarana wenne minisungema waradawal nisa. Respect ashen. Oya digatama mewa karanna mulu loketama oenna danna.
නැහැ මේ වගේ මානුෂිීය දේවල් සමාජ ගත කරන්න ඕන.මෙහෙම දුක් විදින මිනිස්සු ඉන්නවා කියල පෙන්වන්න සහ ඒ අයට කෙනෙකුගේ කරුණාව මොන තරම් වටිනවාද කියල පෙන්වන්න.
අශේන්ට මේ වගේ පින් කරන්න තව තවත් ශක්තිය ලැබේවා...පුළුවන් තරම් share කරලා පොඩි support එකක් දෙන්න කැමති අය කෝ
අශේන් පුතේ ඔයාට ගොඩක් පින් අපි අන්තිමට ගෙනියන්නෙ මේ කරන හොද නරක විතරයි තෙරුවන් සරණයි
eka atha aunty 😭😭
අනේ අශේන් ඔයාට හුගක් පිං මේ වගේ වැඩ කරනවට.. ඉස්සරහටත් මේ වගේ හොද වැඩ කරන්න ඔයා... හුගක් පිං.. ජේසු පිහිටයි අශේන්..❤️
බුදුසරණයි අමිමා
Jesu pihitai
Uba kohada enna bro
Madushanka uba kohada enna bro
Mage name madushanka mama Colombo bn
, සමහරවිට ඔයා වගේ ගොඩක් කට්ටිය ඔය වගේ උදව් කරන්න ගනීවි එහෙම වුනොත් අපේ රටත් ගොඩාක් ලස්සන සුන්දර රටක් වේවි ඉදිරිපත් වෙන සෑම දෙනාටම දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
එහෙම කීපදෙනයි නේ ඉන්නෙ..
ඔයා කියන ව්දිහට උනොත් සුන්දර රටක් වෙවී...
මගේ ඇස් දෙකට කදුළු ආවා අශේන්...ඹයා දළදා හාමුදුරැවන්ගේ පිහිටයි...😓😓😓
මමත් අශේන් අයිය වගේ උදව් කරන්න ආසයි..සල්ලි තමා ප්‍රශ්නෙ😥
your thoughts are already enough
@@milkyyy2633 මම සල්ලි තියෙනවනම් ඕන පිනක් කරනව..🙇
පසන් සල්ලිම ඔනේ na මිනිස්සුන්ට උද්වු කරන්න පුලුවන් වචනෙන් උනත් පුලුවන් පාරේ යද්දි එද්දිත් dakkoth මොනම උදවුවක් හරි කරන්න.කන බත් එකෙන් සතෙක්ට උනත් ටිකක් හරි දිලා බලන්න්කො සතුට 🙂🙂🙂🙂🙂
@@inokaniroshani286 madam
Swawak karanna
පිං දෙන්න එපා කියන්න එපා පිං ගන්න කරන පිං වැඩ වලින් ඒ සියලුම පිං අනුමෝදං කරගන්න මේ දේවල් වලින් ඔයාට නිවන් දක්නා ජාති දක්වා කෝහේ හිටියත් කෑම බීම ලැබෙයි කවදහරි නිවන් දකින්නත් මේ පිංම හේතු වෙයි තෙරුවන් සරණයි🙏
මහත්තයා කියන්ඩ එපා නෙවේ. ඔයාට මහත්තය කියන්ඩ ඔනේ.
ඔයා ගතිගුන වලින් මහත්තයෙක්.❤️❤️
ඇස් දෙකට කදුලු එනවා දෙයියනේ මේවා දකිද්දි.කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද මේ රටේ 😥
මේ වගේ මිනිස්සුන්ට පිහිට වෙන්නෙ මහත්තයො නෙවෙයි...දෙවියෝ...❤️🇱🇰
Respect Ashen...❤️❤️
මන් මේකේ comment කියවන උන්ට කියන්නේ අම්මලාට කවදාවත් මෙහෙම කරන්ඩ එපා ❤️❤️
ඔය විදියට ඔය දුක ඉවරකන්න බරිවෙඉ පුතා. එතරම් දුක්විදින මිනිස්සු ඉන්නවා ඈත වතුර පොදක් නැති ගම් වල.
Dislike කරලා තියෙන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ වෙන්න ඇති. අනුකම්පා කරමු🙏🙏
හ්ම්
Aneda kiyanne
අනිවාරෙන් සහෝදරයා❤
@@captainprice1317 බොම්ක😜😜
@@artxartx6498 ඒකනේ😍
අශේන් අයියේ ඔයාට පුළුවන් තරම් මේ විදිහට උදව් කරන්න. අනිවාර්යෙන් හරි යනවාමයි.කවදාවත් වරදින්නේ නැහැ. මේ විනාඩි 8 මාරම විදිහට දුක හිතුනා...... 🥺🥺
අන්තිමට කියන්න තියෙන්නේ Respect ❤️ කියලා තමා......
ජේසු පිහිටයි...
අශේන් අයියේ ඔයා මේ කරන දේවල් වලට මාර පිං ලොකු කම පැත්තකට දාලා කරන මේ වැඩේ සුපිරි
යනකොට ඕව විතරය් ගෙනියන්න තියන්නේ මල්ලියා බුදුසරණයි ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් 🙏🙏🙏
අශේන් අය්යා දිගටම මේ වගෙ මිනිස්සුන්ට උදව් කරන්න ....ඔයාට පින් ගොඩක් ....🥰🥰🥰🥰♥️
අයියා වැරදියට හිතාන්න එපා ඔයා දේශපාලනයට එන්න ඔයාට ගොඩාක් මිනිස්සු චාන්දේ දෙයි. මම එහෙම කිවුවේ ඔයාගේ ගතිගුණ ගොඩාක් හොදයි ඔයාලාවගේ මිනිස්සු අපේ රටට ඕනි respect brother ❤️
මාමේ ඔයා මේ කරන වැඩේ මුලු ලෝකෙට ම ආදර්ශයක් ඔයාට ජයෙන් ජයම වේවා❤️❤️❤️❤️🙏🙏🙏
අශේන් අයියේ ඔයා යුටියුබ් ආපු මුල් දවස් වල ඉදන් ඔයා එක්ක එක්ක ඉන්නේ ජීවිතය වරදිනවා හැබැයි ඒ වැරදීම් ආශිර්වාදයක් කරන් නැගිටපු සුපිරිම චැනල් එකක්.ආදරෙයි එදා වගේම සකේ සිනමා අපෙන් උත්තමාචාරය ඔබට.සකේ සිනමා අපෙන්ද පැතුම මෙවැනි අසරණ අපේම මිනිසුන්ට උදව් කිරීමයි.🙏🙏🙏
ඇත්තටම මේ වගේ කිදාක් මිනිස්සු ඇතිද මේ රටේ❤😪අශෙන් සහෝදරයා ඔයා මේ කරන දේ බොහොම පිං❤🙏
එදා බැනපු උන් එකෙක් ඉන්නවද අද නෑ respect බන් ✋🙏
මම බැන්න එදා අද හොඳ වැඩ කරනකොට හොඳයි කියනවා
@@darshanabandara5485 අනිවා බන්
@@darshanabandara5485 ai meyata bannne meya monawada kare issara
අනේ මේ අම්මා මෙහෙම හරි කියන්නේ හිතේ වේදනාවට 🥺🥺🥺 මෙහෙම අම්මලාට හරි යන්න උපරිමයෙන් ම 🙏🏻🙏🏻 අයියේ අනේ අයියට කොහොම පින් දෙන්නද මන්දා මේ අයියා කරන පුද සත්කාර වලින් අයියට ලැබෙන ආශ්වාදයෙන් දීර්ඝායු ලැබෙනවා 🙏🏻🙏🏻
මේව දැකල අනිත් අයටත් මේ වගේ දේවල කරන්න පින්වන්ත සිත් පහල වේවා🙏
මල්ලී මං ඔයාගේ දෙමව්පියන්ට පිංදෙනවා.මේවගේ අසරණ මිනිස්සු අනන්තවත් පාරේ අවිදගන යනවා.කීදෙනෙක් ඒ මිනිස්සු දිහා බලලා උදව්කරනවද.ඔයාගේ මේ පුරුද්ද දෙමව්පියන්ගෙන් ලැබුන දෙයක් .දෙමව්පියන්ටත් ඔයාටත් අනන්ත අප්ප්රමාණ පිං අයිතිවෙනවා තුනුරුවන්ගේ සරණියි.ජේසු සමිදුන්ගේ පිහිටයි .යහපතක්ම වේවා .
අශේන් ඉස්සර මට උඹව පෙන්නන්බ බෑ දැන් ඒ ගැන හිතල දුක් වෙනවා බං උඹ සුපිරිම පොරක් උඹට හරියන්න ඕන බං..❤️
අනේ බං උබ නම් දෙයියෙක්. තව තවත් ඔය වගේ උදව් කරන්න පුලුවන් වෙන්න ඕනී උබට😳❤️
හැම කෙනාම ඔහොම හිතලා උදවු කරනවා නම් මේ රටෙ දුප්පත් කියලා මිනිස්සු ජාතිය අඩු වෙනවා
Ow😥💯
😖😞ou
අනේ aඅයියෙ oya oya කරන deval ගොඩාක් හොඳයි....බුදුසරණ i..❤🥺
1000 comment උබ මිහිපිට දෙවිකෙනෙක් බන්❤️❤️❤️😍
අයියට හරියන්න ඕනෙ 🙏❤️
හැමදාම ඔහොම උදව් කරන්න අයිය
ඔයාට කතාවක් හදයි තව. උදව් කර කර පෙන්නනවා කියලා කියයි සමහරු.මොකද මේ ලංකාවනේ .ඒත් මේ වැඩේ නවත්තන්න එපා අයියේ . ඔයාට ගොඩක් පින්. මේකෙන් ගොඩක් අය ට ලොකු දෙයක් තියනවා ගන්න 🖤
මේක පෙන්න කරන දෙයක් කියල පෙනෙයි තමයි...මගේ අදහසනම් මෙහෙම පෙන්නන්න ඕනෙ.. එතකොට තමයි පිට අපේ අඩුපාඩු අපිට පේන්නෙ. .. සල්ලි වලින් නැතත මනුස්ස කම හැදෙන්නෙ. ❤️❤️❤️❤️
@@FairyWorld ow ek aththa
අම්මා ලා කියන්නේ අපිට ලේබිච්ච ලෝකෙම දුන්නොත් හරි අම්මා ලගට තියන්න බැ අම්මලා වගේ කාටවත් ඉන්න බැ පෞ දෙවි පිහිටඊ අර අම්මට අය්යා ඔයාටත් බුදු සරණි මේ කලේ හෙටියට ඔයා වගේ කටවට් හිටක් නැ මෙහම පිං කරන්න පරිස්සමින් ඉන්න ඕනේ අය්යේ ❤
ලංකාවෙ you tube කරන හොදම කොල්ලා අපේ.තෙරුවන් සරනයි
මිනිස්සු උනාම අනුන්ගෙ දුකේදි හිත උණු වෙන්නෙ ඇතුලෙන් හිත් ලස්සන මිනිස්සුන්ට ව්තරයි.ලඟක් වෙනකං මට ඔයාව පේන්න බැරුව හිටියෙ.ඒත් අහම්බෙන් දැකපු එක video එකක් නිසා ඉතුරු සේරම videos බැලුවා.මුලින් කිවුව වගේ ඇතුලෙන් හරිම ලස්සන මිනිහෙක්...දැක ගන්න හම්බුනා.සතුටුයි අපේ රටේ මෙහෙම ලස්සන සුන්දර මිනිස්සු ඉන්න එකට
මේ කෙමෙන්ට් එක දකින හැමොටම කිය්න්නෙ කවදාවත් තමන්ගෙ අම්මට මෙම කරන්න එපා. එච්චරයි ඉල්ලන්නෙ. තමන්ගෙ පණටත් වඩා අාදරෙ කරන්න..
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ,,,😞😥😥😥😥😥😥
මේවා තමා trending වේන්න ඕනේ මේවා තමා මිලියන ගාණක් බලන්න ඕනේ මේ වගේ තමන්ගේ අම්මව තාත්තාව බලන්නැති උන්ට ස්වාභාවධර්මයේ පලවිපාක ලැබේයි.😢😢♥️♥️♥️♥️♥️♥️
අඩෝ උඹ නම් පට්ට කොල්ලෙක් මල්ලි... ඇත්තමයි මල්ලියෝ මට ඉස්සර ඔයාව... පේන්න බෑ... මොකද ඔයා ඉස්සර කරපු වැඩ හින්දා... ඒක මගේ පෞද්ගලික මතය... ඒත් මල්ලියෝ දැන්නම් ඇත්ත මට ඔයාගේ ලොකු වෙනසක් පේනවා මේ වීඩියෝ බැලුවම.... ඇත්තමයි උඹ සුපිරි මහත්මා ගති තියෙන කොල්ලෙක් ඒ අම්මටයි මල්ලි උඹටයි දෙන්නටම බුදු සරණයි 🧡🙏🥺
ලොකු ලොක්කන්ට බැරි දෙයක් උබ කරන්නේ..හිසනමා අපේ උත්තමාචාරය
Respect Ayye❤️🙏 ඔයාට පින් මේ දේවල් කරනවට😢🙏🙏🙏🙏
Dislike කරපු එකා මොන ජාතියේ එකෙක්ද බන් උබ,අශේන් අයියේ respect
අම්මව බලන්නෙ නැති මූසල ලමයිනුයි උන්ගෙ එවුනුයි තමයි Dislike කරල තියෙන්නෙ
අම්මලව ඔය වගේ නොසලකා හරින මිනිස්සු එකලොස් දෙනෙක් 😔😔😔
අවජාතක ජාතකයෝ
යූ ටියුබ් වල මන් බැනපුම කෙනා.ඒත් දැන් උබ තමා හොදම කෙනා අශේන්❤🔥
ගොඩාක් පිං අශේන් අයියේ මිනිස්සුන්ට පුලුවන් විදියට හරි උදවු කරනවට. ඉස්සර හිනා උනා ඔයාට දැන් හරිම සතුටුයි ආඩම්බරයි ✌️❤️ පුලුවන්නම් ඔයා උදව්කරන අයගේ මූණ වහන්න. මන්දා මට හිතුනා එහෙම. කොහොම උනත් ගොඩාක් පිං 🙏
ඔයා කරන්නේ කියල නිම කරන්න බැරි සේවයක්, පින්කමක්. වැරදි හදා ගෙන ඔයා ඔයගේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරගෙන තියෙන්නේ.. 😇
අනේ පවු දෙයියනේ...මේ අම්ම කොහෙද ඉන්නෙ...අයියෙ ඔයාට පින්.........පපුව හෝස් ගාල ගිය දෙයියනෙ...
ඉස්සරනම් මට උඹව පේන්න බෑ... ඒත් දැන් උඹ කරන මේ වැඩ දැක්කාමනම් උඹ ගැන ගෞරවයක් තියෙන්නේ...මේ විදිහටම මේ වැඩ කරගෙන පලයන්.... උඹට ජය...
ඔයා වගේ හොද කෙනෙක්ව මන් කවදාවත් දැකලා නෑ ඇත්තමයි මේ වගේ කරන දේවල් කරන මින්ස්සු දැන් ලෝකේ නෑ. ❤️
කාට හරි ප්‍රශ්නයක් ආව නම් "ඇයි ඔයා වීඩියො කරලා සමාජ ජාලා වල share කරන්නේ කියලා" නැහැ..එහෙම කරන්නේ මචන් කවුරුම හරි කෙනෙක් ඒ වගේ ම උදව්වක් කරාවී කියලා 😊 මේක බලපු මමත් සංවේදී වුණා ❤️🥺😊
උබ කලින් කරපු හෙලුවෙන් නටන ඒවාට වැටෙන Comment වගේ ද,මේවාට උබට වැටෙන Comment බලපන් වෙනස❤️❤️❤️
අශේන් ඔයාට කියන්නව මෙ කොරොනා අඩු උනාම ආපසු පාරක් ඒ අමිමාව බලන්න යන්න කියා ඉල්ලීමක් කරනවා ඔයාට ස්තුති මෙහෙම මිනිස්සුන්ට කරැනාවත්ත වෙනවාට තවත් තවත් දියුණු වෙිවා🙏🙏🙏
ප්‍රශ්නයක් තියෙනවා හලො .තිරිසන්නු න්ට අත් තියෙනවද කෝමද උන් මේවා අන්ලයික් කරන්නෙ 😣
ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ අයියේ මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් වෙන්න බුදු සරණයි,ජේසු පිහිටයි,දළදා සමිදු පිහිටයි.❤️🙏.
මාත් දවසක තැනකට අැවිත් මේ වගේ අසරන මිනිස්සුන්ට උදව්කරනවා අනිවාර්යයෙන්.
අශේන් අයියෙ ඔයත් එක්ක අපි හැමදාමත් ඉන්නවා ,බුදු සරණයි අයියෙ ඔයාට ගොඩක් පින්
කදුලු ආවා අයියෙ ,බුදු සරණයි ❤️❤️
ඒ රත්තරන් අම්මට ත් සියලුම දෙනාටත් තුණුරුවන් සරණයි..💐🌷🌺🌹💐
Putha obata jathi jathi pin me karana samaja sewayata parissamen putha Budu saranai ❤❤❤❤👍👌👌👌
කතාවක් තියෙනවනේ, ජීවීතේ වැටෙන්නම ඕනේ, හරි පාරට වැටෙන්න කියලා, එදා උඹ වැටුණේ නැත්තන් අද මෙහෙම දේවල් උඹෙන් දකින්න වෙන්නේ නෑනේ,
පුතේ ඔයා කරන මේදේ අනිත් දරුවන්ටත් පාඩමක් වෙයි කියලා මම හිතනවා ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏👏❤
අශෙන් වගෙ මිනිස්සුන්ට දවසක හරියට අයෙ ලිමිට් නැතිවෙන්න හරියනවා 😘😘🤗🤗🤗👍👍👍🥺🥺බුදු සරනයි අශෙන් අයියෙ 🥺👍🙏🙏🙏🙏
මචං අශේන් උඹ කැරිම කැරි හොද එකෙක් බං ❤️ උඹට ගොඩක් පිං 🙏 ජය වේවා මචං 👍 එකෙන්ම Respect ❤️
ඇත්තටම ඇස් දෙකට කඳුළු ආව බුදු සරණයි මචො උබට හැමදාම හරි යනවා
අයියේ පරෙස්සමින් යන්න ඔය වගේ ගමන්, ඔයාලා වගේ අය උන්නනම් මේ වගේ අසරන මනුස්සයෝ නෑ කොහෙවත්, 🙏 ලෝක වාසී සියලූ දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ලැබේවා කොරෝනා උවදුර තුරන් වේවා😷🙏 , අයියේ ගුඩ් ලක්👍
දරුවන් පොඩ් කාලේ මගේ අම්මා.. මගෙ අම්මා කිය කිය රංඩු කරන්න ඇති..
අම්මා ගේ තුරුලේ නිදා ගන්න ඇති..
ඇය පුලුවන් උපරිම අසීමිතව ආදරේ කරන්න ඇති.දරුවන්ගේ දේනත් පාදපු අම්මා. අම්මේ අද ඔබේ දෙනෙත් නොපෙනන දවසේ. මගේ අම්ම කියපු දරුවන් .. අම්මා උඹගේනේ. කියයි..
😪😪😪❤
ඔහොම දේවල් කරන නිසා මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක් ට හිතෙනවා මමත් ඔහොම කලා නම් හොදයි කියලා..මමත් අසරණ අයට උදව් කරන කෙනෙක්...අපිට තිබිලා නෙවෙයි ඒ දේවල් කරන්නේ.. හැබැයි ඒ අහිංසක මනුස්සයෙක් ගේ මුණට හීනාවක් ගේන්න පුළුවන් නම් අපි උතුම් මනුස්සයෙක්..අශේන් අයියෙ respect කරනවා හැමදාම ඔයාට 🥺♥️🙏
නරකට බැන්න වගේම හොදට උඹට හොද කියන්නත් අපි ඉන්නවා බං ආදරෙයි උඹට ❤️
ජනාධිපතිවරන දවස් වල අශේන් කියන චරිතෙ එපා උනා.. එත් දැන් අශේන් කියන චරිතෙ සමජෙට දෙන මේ පණිවිඩය ඇත්තටම හොද දෙයක්. උබට ජයෙන් ජයම සහෝදරයා ❤❤❤❤❤
බොහොම පින් මල්ලි තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
🥺🥺🥺🥺🥺🥺අනේ අයියා ඔයාට ගොඩක් පින් මේ කරන වැඩ වලට 😭😭😭කොච්චර මිනිස්සු දුක් විදිනවද 😭
අඩෝ අශේන් අයනම් කෙලවගන්න එපා මචෝ මේම යං❤️
මට මොනා උනත් කමක් නෑ දරුවන් ට හරියනවනම්" ඇය "අම්මා" නම් විය ....❤🙏 කවදාවත් අම්මට තාත්තා ට එහෙම කරන්න එපා 🙏
අයියා ඔයාට respect ❤️
ඔයා නියම මනුස්සයෙක් ❤️
මට ඇඩුනා බන් උබල වගේ එඋවෝ රටට වටිනවා මම උබට Respect
I cried. They are like you. They are valuable to the country. I respect you
උබ ඔය කරන වැඩේට උබට වැඩි වැඩියෙන් ලැබෙනව බන් ..බුදු සරනයි ❤️
ඇයි දරුවෝ මෙිහෙම කරන්නේ දෙමවිපියන්ට බිපු කිරි වලට හරි ඒ අයව බලන එක දරුවන්ගේ වගකිම මෙිවා මහාපොලව නුහුලන අපරාධ 😢😢😢
අපි කිව්වනෙ කොල්ලො.මේ විදියට අපි ඉස්සරහට ආවොත් උබට ඕන සප් එකක් අපි දෙනවා.👀👍
අශේන්
Respect 💞💞💞
මෙි වගේ දුත්පත් මිනිස්සුන්ට උදවි කරන්න.
උබට කව දාවත් වරදින්නේ නැ බන්
ඡය වෙිවා🙏🙏🙏🙏