ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියම හෙලිදරව්වක් ! ශ්‍රීලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරය නමින් හදුන්වන ආයතයට අරක්ගත් මහාදූශිත නිලදාරී ජාලය පිලිබදව ජනතාව දැනුවත් කිරීම ඔබසිදුකරන සම්මානනීය සේවාවක් ! ජීවිත අවදානම පවා නොතකා භයානක කාර්ය යක නියෙලෙන ඔබගේ නිර්භීත භාවයට සහ ජාතික මෙහෙවරට උත්තමාචාරය ! යහපත් රටක් ගොඩනැගීමට වෙහෙසෙන ඔබලා වැනි උදාර මිනිසුන්ට ප්‍රනාමය ! ❤❤❤❤❤👍👍👍👍👍
Very good point 🙏🙏🙏🙏🙏
ධර්ෂණ හොද කෙනෙක් හොයාගෙන අනිවාර්යයෙන් මේ මහා බැංකු අධිපතිවරයාව යවන්න ඕන , ඔහු තමා මේ රට බංකලොත් භාවයට පත්කළ බව නිතිය අතට අරගෙන ප්‍රකාශ කලේ . මොහු මහබැංකු අධිපතිවරයා වීමට අවුරුදු ගණනාවකට කලින් STRESS LEAVE ගිය අයෙක් මේ රාජපක්ෂලා ගෙනාවේ . අපේ රටේ තව ආර්ථිකවිද්‍යාව ගැන දන්නා අය ඇති හොයමු . අලුත් කෙනෙක් ගන්න අලුත් ජනාධ්පති වරයාට කියමු .
ජනාධිපති ට මෙයා අයින්කරන්න හයියක් නෑ
👍🙏❤️✝️
ඒ වගේම තමයි "Man power" agencyඉදිරියෙන් ම ඉන්නවා "අබාන්ස්"(මිනිස්සුන්ගේ ශ්‍රමය ගසාකනවා.)
May Allah bless you brother ❤❤❤❤❤❤❤
රටට කරන මේ දැනූවත් කිරීම ගොඩක් වටිනවා 🎉 ජයවේවා
A good start on the issue
දර්ශන ලොක්කා බෙදනවා බෙදිල්ලක් මේ ටිකෙ.. බයි ටොයි ජෙපි බයියො ලෙෆ්ට්😅😅 ❤❤❤
👻 සුදා Studio හදන කතාවක් කියන්නෙ කා ගැනද
මචන් රටෙ හැම තැනම හොරු බැංකු වල විතරක් නෙවෙයි රජයේ කාර්යාලවල වැඩ කරන එවුන් සමහරක් හොරු තවමත් ඉන්නවා
රටෙි මෙචිචර අමතන්න ඹින ප්‍රශ්න තියෙද්දි මෙි වගේ දෙවල්වලට කහින්නේ මෙනවාහරි වාසි ලබාගෙනද?
අරන් ගාඩ් වෑන් ගාඩ් ෂලකනවා ඇති.😅
ලේ බැංකුව විතරක් නෙවෙයි පඪක බැංකුව රැකියා බැංකුව...........
ගොඩක් ආරක්ෂක කම්පැනි 15 ට කොන්තුාත් ගහල වැඩ බාරදුන්නම එවන්නෙ 10 යි.ඒ සල්ලි යන්නෙ අදාල ඇමති හා නිලධාරින්ට.
Aayobowan wasanawan my dear brother ❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු රටක, විය නොහැකි අපරාධයක් නොමැති බව """"නාගානක් ද කොඩිතුවක්කු මහතා යටගිරියෙන් කෑ ගසා කියන පරම සත්‍යයට මෙම වීඩියෝව තවත් එක් උදාහරණයක් බව """"නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව පදනම් විරහිත කුපාඩි මඩ අවලාද ටොන් ගනන් ගසමින් නතර නොවී ඔහුව පිස්සෙකු ලෙස හංවඩු ගසමින් සිටින තකතීරු ගොබ්බ මැටි මැටි මෝල් මරි අමන දෙපා බූරුවන්ට උස් හඬින් අවධාරණය කිරීමට කැමැත්තෙමි.
🙏👍💐
How aboutRanminithanna rain forest felling of trees?
Central Bank Governor IMF-Federal reserves ittek
Ok
ලන්කා බැංකුව ගම්පොළ ශාකාව loan එකක් ගන්න ගියාම කිසිම සහයෝගයක් නැ.
මේ චැනල් එකෙ කියන ඔක්කොම උන්ට දඩුවම් ලැබේව
නීතිය.......කැළේ බ්‍රෝ
අපේ රට බංකොළොත්බාවයට පත් කිරීමට,,,දැන දැනම දායකත්වය දීපු මිනිහෙක් තමයී,,,☝🏻🤔,, "මහ බැංකු අධිපතියා",,,👈
❤️❤️❤️❤️❤️🫶🙏🏼
Boho vatina news v goob
Dharshana: What is the "Maha Parimana Gahilla"? You didn't reveal the actual "FRAUD" and how it happened.
❤
දර්ශන ඔයා ගේ හෙලිදරව් කිසිම දෙයක් ක්‍රියාවට නගලා නැහැ නේ.CID එකට යන්නේ නැද්ද මේවා .
පොලිසියේ කෙනෙක් ගෙන්අහගෙන පොලිසියේ රව්ටදෝෂ රෝපනයක් කලේ එමඅල්ලස ගැන ද කතා කරන්නේ ..
Oya wageyma kappam wasantha genath hoyanawada. 😂😂😂
ඉන්දියානු සාගර යේ muthu ඈට ය...pari ඇට යක් කෙරුවේ මේ රටේ...* දේශ පාළුව න් *පැවිද්දන් * රාජ්‍ය නිලධාරීන් *ධනවතුන්... Yakoo උදේ ඉඳං රෑ වෙනකන් අහන අහන youtube වලින් කියවන්නේ රටේ දූෂිත දේශපාලන ය හා arajikathwaya..පොලිසිය හමුදාව බුද්ධි අංශ, රාජ්‍ය පරිපාලන ය, එකී මෙකී නොකී හෙම තැනකම ගැහිල්ල ගැහිල්ල තියෙන්නේ...ලංකාව කියන්නේ ලෝකෙම තියෙන ලොකුම කුණුහරුප ය උනේ කොහොමද deviyane...ලංකාව පිරිසිදු ථෙරවාදී බුදුදහම තිබෙන රටක් ද ? නැතිනම් pal හොරු, අපරාධ කාරයෝ ඉන්න මනුෂ්‍ය baldu රටක් ද?😢😢
ධර්ශන, ඔබගේ චැනල බොහෝකලක සිට නරබනව. මෙම තත්ත්වට හැමතැනම පොඩිවට හෝ මහා පරිමාණයෙන් අත් යට ගනු දෙනු සිද්ද වෙනව. මෙවා ස්වයං ව සිතා නතරකලයුතුයි. නැතුව නීති දාල නතර කරන්න බැහැ මහත්තයෝ....
Discuss central bank slaray , hora guwawak
😂😂😂😂😂😂😂😂
ඇයි අනුරට බයද
ඇයි ඔබ රටේ ජනාධ්පතිට ඔබ යාලුවෙක් වගේ කතා කරන්නේ , මම ජේ . වී . පි කාරයෙක් නොවේ , එත් මේක තමා වෙනස , ඇයි ඔබ රටේ ජනාධිපති තුමා නොකියන්නේ , ඒ ඔබේ දැනුම ඒ ප්‍රකාශකලේ .
කාටවත් තුමා කියන්න ඕනේ නැ
@@araliusa ranil mathree gota kiwwe nedda issara ayata. Kebara kumara Wickramasinghe kiwwath ok.
නියම හෙලිදරව්වක් ! ශ්‍රීලංකා මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරය නමින් හදුන්වන ආයතයට අරක්ගත් මහාදූශිත නිලදාරී ජාලය පිලිබදව ජනතාව දැනුවත් කිරීම ඔබසිදුකරන සම්මානනීය සේවාවක් ! ජීවිත අවදානම පවා නොතකා භයානක කාර්ය යක නියෙලෙන ඔබගේ නිර්භීත භාවයට සහ ජාතික මෙහෙවරට උත්තමාචාරය ! යහපත් රටක් ගොඩනැගීමට වෙහෙසෙන ඔබලා වැනි උදාර මිනිසුන්ට ප්‍රනාමය ! ❤❤❤❤❤👍👍👍👍👍
Very good point 🙏🙏🙏🙏🙏
ධර්ෂණ හොද කෙනෙක් හොයාගෙන අනිවාර්යයෙන් මේ මහා බැංකු අධිපතිවරයාව යවන්න ඕන , ඔහු තමා මේ රට බංකලොත් භාවයට පත්කළ බව නිතිය අතට අරගෙන ප්‍රකාශ කලේ . මොහු මහබැංකු අධිපතිවරයා වීමට අවුරුදු ගණනාවකට කලින් STRESS LEAVE ගිය අයෙක් මේ රාජපක්ෂලා ගෙනාවේ . අපේ රටේ තව ආර්ථිකවිද්‍යාව ගැන දන්නා අය ඇති හොයමු . අලුත් කෙනෙක් ගන්න අලුත් ජනාධ්පති වරයාට කියමු .
ජනාධිපති ට මෙයා අයින්කරන්න හයියක් නෑ
👍🙏❤️✝️
ඒ වගේම තමයි "Man power" agency
ඉදිරියෙන් ම ඉන්නවා "අබාන්ස්"
(මිනිස්සුන්ගේ ශ්‍රමය ගසාකනවා.)
May Allah bless you brother ❤❤❤❤❤❤❤
රටට කරන මේ දැනූවත් කිරීම ගොඩක් වටිනවා 🎉 ජයවේවා
A good start on the issue
දර්ශන ලොක්කා බෙදනවා බෙදිල්ලක් මේ ටිකෙ.. බයි ටොයි ජෙපි බයියො ලෙෆ්ට්😅😅 ❤❤❤
👻 සුදා Studio හදන කතාවක් කියන්නෙ කා ගැනද
මචන් රටෙ හැම තැනම හොරු බැංකු වල විතරක් නෙවෙයි රජයේ කාර්යාලවල වැඩ කරන එවුන් සමහරක් හොරු තවමත් ඉන්නවා
රටෙි මෙචිචර අමතන්න ඹින ප්‍රශ්න තියෙද්දි මෙි වගේ දෙවල්වලට කහින්නේ මෙනවාහරි වාසි ලබාගෙනද?
අරන් ගාඩ් වෑන් ගාඩ් ෂලකනවා ඇති.😅
ලේ බැංකුව විතරක් නෙවෙයි පඪක බැංකුව රැකියා බැංකුව...........
ගොඩක් ආරක්ෂක කම්පැනි 15 ට කොන්තුාත් ගහල වැඩ බාරදුන්නම එවන්නෙ 10 යි.ඒ සල්ලි යන්නෙ අදාල ඇමති හා නිලධාරින්ට.
Aayobowan wasanawan my dear brother ❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු රටක, විය නොහැකි අපරාධයක් නොමැති බව """"නාගානක් ද කොඩිතුවක්කු මහතා යටගිරියෙන් කෑ ගසා කියන පරම සත්‍යයට මෙම වීඩියෝව තවත් එක් උදාහරණයක් බව """"නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව පදනම් විරහිත කුපාඩි මඩ අවලාද ටොන් ගනන් ගසමින් නතර නොවී ඔහුව පිස්සෙකු ලෙස හංවඩු ගසමින් සිටින තකතීරු ගොබ්බ මැටි මැටි මෝල් මරි අමන දෙපා බූරුවන්ට උස් හඬින් අවධාරණය කිරීමට කැමැත්තෙමි.
🙏👍💐
How aboutRanminithanna rain forest felling of trees?
Central Bank Governor IMF-Federal reserves ittek
Ok
ලන්කා බැංකුව ගම්පොළ ශාකාව loan එකක් ගන්න ගියාම කිසිම සහයෝගයක් නැ.
මේ චැනල් එකෙ කියන ඔක්කොම උන්ට දඩුවම් ලැබේව
නීතිය.......කැළේ බ්‍රෝ
අපේ රට බංකොළොත්බාවයට පත් කිරීමට,,,දැන දැනම දායකත්වය දීපු මිනිහෙක් තමයී,,,☝🏻🤔,, "මහ බැංකු අධිපතියා",,,👈
❤️❤️❤️❤️❤️🫶🙏🏼
Boho vatina news v goob
Dharshana: What is the "Maha Parimana Gahilla"? You didn't reveal the actual "FRAUD" and how it happened.
❤
දර්ශන ඔයා ගේ හෙලිදරව් කිසිම දෙයක් ක්‍රියාවට නගලා නැහැ නේ.CID එකට යන්නේ නැද්ද මේවා .
පොලිසියේ කෙනෙක් ගෙන්
අහගෙන පොලිසියේ රව්ට
දෝෂ රෝපනයක් කලේ එම
අල්ලස ගැන ද කතා කරන්නේ ..
Oya wageyma kappam wasantha genath hoyanawada. 😂😂😂
ඉන්දියානු සාගර යේ muthu ඈට ය...pari ඇට යක් කෙරුවේ මේ රටේ...
* දේශ පාළුව න්
*පැවිද්දන්
* රාජ්‍ය නිලධාරීන්
*ධනවතුන්...
Yakoo උදේ ඉඳං රෑ වෙනකන් අහන අහන youtube වලින් කියවන්නේ රටේ දූෂිත දේශපාලන ය හා arajikathwaya..පොලිසිය හමුදාව බුද්ධි අංශ, රාජ්‍ය පරිපාලන ය, එකී මෙකී නොකී හෙම තැනකම ගැහිල්ල ගැහිල්ල තියෙන්නේ...ලංකාව කියන්නේ ලෝකෙම තියෙන ලොකුම කුණුහරුප ය උනේ කොහොමද deviyane...ලංකාව පිරිසිදු ථෙරවාදී බුදුදහම තිබෙන රටක් ද ? නැතිනම් pal හොරු, අපරාධ කාරයෝ ඉන්න මනුෂ්‍ය baldu රටක් ද?😢😢