අම්මේ කිරි එකක් හදලා දෙන්නේ නැද්ද මට ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Share this video, Share Kindness 😊
    මේ වීඩියෝ එක බෙදා ගන්න, කරුණාව බෙදාගන්න..
    DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    මගේ වීඩියෝ නිතර බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    Text Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
    Let's Always Share Kindness and Smiles. 😊🙏 Thank You So Much for the Love ❤️
    අපි කරුණාව පතුරවමු! සිනහව බෙදා ගමු 😊🙏 ඔයාලගේ ආදරේට ගොඩාක් ස්තූතියි ❤️
  • บันเทิง

ความคิดเห็น • 3.6K

  • @AshenSenarathna
    @AshenSenarathna  3 ปีที่แล้ว +576

    Let's Always Share Kindness and Smiles. 😊🙏 Thank You So Much for the Love ❤️
    Follow Me On Instagram : instagram.com/ashensrilanka

    • @sadudoni55
      @sadudoni55 3 ปีที่แล้ว +7

      Aiye oyage oya gamana thawa thawath sarthaka wenna one ona udauwak aiye api innawa

    • @sadudoni55
      @sadudoni55 3 ปีที่แล้ว +1

      🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @sadudoni55
      @sadudoni55 3 ปีที่แล้ว +2

      Ona deyak kiyanna ona udauwak magen

    • @sadudoni55
      @sadudoni55 3 ปีที่แล้ว +1

      Meyala kohe ayada ane mage jiwithe man ona deyak dennam plz matath kiyanna

    • @D_eenaF_ernando
      @D_eenaF_ernando 3 ปีที่แล้ว

      Good job ❤️ keep it up ayya.

  • @sandarusandeepa8979
    @sandarusandeepa8979 3 ปีที่แล้ว +309

    ඒ ලමයා ආසවෙන් කනවා දැක්කම බඩ පිරෙනවා.
    කවද හරි හරියන්න ඕනි මේ වගෙ මිනිස්සුන්ට♥️♥️♥️

    • @suddi4773
      @suddi4773 3 ปีที่แล้ว +4

      Anivaren 😢

    • @sandarusandeepa8979
      @sandarusandeepa8979 3 ปีที่แล้ว +3

      @@suddi4773 ♥️♥️♥️

    • @srstofficial7520
      @srstofficial7520 2 ปีที่แล้ว +1

      👍

    • @Sheyne.X
      @Sheyne.X 2 ปีที่แล้ว +2

      @@sandarusandeepa8979 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏

    • @Sheyne.X
      @Sheyne.X 2 ปีที่แล้ว +1

      @@suddi4773 😪🥵

  • @walkwithnavi263
    @walkwithnavi263 2 ปีที่แล้ว +91

    උඹට පිං අශේන් තව තවත් මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ ♥️

  • @මියුසික්පිස්සුව-ල1හ

    පොඩිඑකා දැක්කාම් උනුවෙලා ගියා අශේන් අයියේ...... ගොඩාක් පිං මමත් දවසක තැනකට ඇවිත් මේ වගේ අසරණ අයට අනිවාර්යයෙන් උදව් කරනවා ❤️🔥

  • @isharamadushan5067
    @isharamadushan5067 3 ปีที่แล้ว +290

    බඩු ගෙනත් ෆොම් කරන්නෙ නැතිව මෙවගේ දෙයක් කරහන් මචං අපි එකෙන්ම ඉන්නවා උබත් එක්ක ❤️

    • @oshanlakshan8754
      @oshanlakshan8754 3 ปีที่แล้ว +1

      Ekenma😍😍😍

    • @chamikaishara3778
      @chamikaishara3778 3 ปีที่แล้ว

      Kalin para channel eke karapu weda nisa epa una. Eth mehema dewal thama kollo wenna one... hari de karapan machan .. audience eka set wei

  • @desh3452
    @desh3452 3 ปีที่แล้ว +323

    මේ වගේ මිනිස්සුන්ට කැස්සක්වත් හැදෙන්ට එපා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🙏

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 ปีที่แล้ว +133

    හිතක් තියෙන අනුන්ගේ දුක දන්න ශ්‍රී ලාංකිකයෙක්...ආඩම්බරයි...සහෝදරයා...❤️ හැමදාම....

  • @thilinajay3554
    @thilinajay3554 3 ปีที่แล้ว +1065

    අෂේන් උබ නියම පොරක් ඉස්සර බැන්නා වැරදි වලට දැන් එකෙන්ම Respect keep it up good job 🔥

    • @roshanpanawala6414
      @roshanpanawala6414 3 ปีที่แล้ว +4

      Hoda wadak

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +2

      😄👍🏾🙏🏻💗💓💞💕😫😩😢😥😰😨🙏🏻💗💓💞💕👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @supundananjaya9998
      @supundananjaya9998 3 ปีที่แล้ว +8

      මල්ලි පින් කරල විඩියො කරෙ නෙත්නම් අනුමොදන් වෙන්නෙ න්

    • @roshansampath2544
      @roshansampath2544 3 ปีที่แล้ว

      Aniwa..uba dhan patta ..👍👍❤️

    • @ElephantEncountersSrilanka
      @ElephantEncountersSrilanka 3 ปีที่แล้ว +2

      අඩේ පව්😭😭💘

  • @චූටිසුද්දා-භ6ඤ
    @චූටිසුද්දා-භ6ඤ 3 ปีที่แล้ว +953

    අනේ මේක දැකලා කන්දුලක් නාවොත් මිනිහෙක් වෙන්න බෑ
    කෝ ඇහට කන්දුලක් උනපු අය
    🥺

    • @supunharshitha3596
      @supunharshitha3596 3 ปีที่แล้ว +6

      Ekenm kadulak awa

    • @kilar3011
      @kilar3011 3 ปีที่แล้ว +5

      😢😢😢😢

    • @vehiclevidiyo909
      @vehiclevidiyo909 3 ปีที่แล้ว +8

      අනිවාරෙන් මට ගොඩාක්ම දුක හිතෙන්න ඕනෙ කදුලක් වැටෙන්න.ඇත්තටම දුකයි අපේ මිනිස්සු ගැන

    • @pramithhansa1637
      @pramithhansa1637 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් 🥺🥺🥺

    • @gamingghost1234
      @gamingghost1234 3 ปีที่แล้ว +3

      😭😭

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 3 ปีที่แล้ว +84

    මිනිස්සු වැටෙන්න පුළුවන් තරමට වැටුනම ගොඩක් අසරණ වෙනවා අශේන් ගේ මුහුණ තුල දැක්ක ඒ සතුට ❤මටත් ලැබුනා ඇත්තටම කවදාහරි මාත් මේ දේ කරනවා 🙏

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว +471

    ඉස්සර මම අකමැතිම කෙනෙක් අශේන් කියන්නෙ.දැන් ඔය ගමනට මාරම කැමතී අයියෙ .මේ මිනිස්සු එක්ක බලනකොට අපිට මොනාද අඩු 😒 .respect ...👍

    • @roshendirckze5106
      @roshendirckze5106 3 ปีที่แล้ว +9

      මේ ගමන පලයන්👌👊 මචං දැන් උබ ගැන තිබුනු අකමැත්ත ඇත්තටම නැ👊

    • @charithgunathilaka
      @charithgunathilaka 3 ปีที่แล้ว

      ai uba issara akamathi, ashen moda pohittuvat viruddava katha karapu nisada? e kiyanne uba bayiyek hahaha

    • @dilansankalana4858
      @dilansankalana4858 3 ปีที่แล้ว +2

      @@charithgunathilaka මටනම් politics කරන හැමෝම බයියො තමා 😅 පක්ශයක් අදාල නෑ.කවුද ක්‍රියාවෙන් දැන් බයියෙක් ගානට වැටුනෙ කියල ඔය සහෝදරයටම තේරුම් ගන්න පුළුවන්වෙයි 😌

    • @pawanimadhusharaBA
      @pawanimadhusharaBA 3 ปีที่แล้ว

      th-cam.com/video/yeDfbC6jiUM/w-d-xo.html

    • @chinthakamadushanka6864
      @chinthakamadushanka6864 3 ปีที่แล้ว

      Accira wata aka atta bn

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 3 ปีที่แล้ว +170

    මමත් දරුවෝ ඉන්න අම්මෙක් .දරුවෙක් ගෙ බඩගින්න නිවන එකම ඇති මල්ලී උබට නිවන් යන්න

    • @GHOSTGAMING-cs6cw
      @GHOSTGAMING-cs6cw 3 ปีที่แล้ว +3

      ඇත්ත කතාව

    • @roshankumara4858
      @roshankumara4858 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත, අපි හම්බුකරපු දේකින් දරුවෙක්ගෙ බඩ පුරෝල ලබන සතුට වෙන දේකින් ගන්න බෑ.

    • @sachinthapasindu9377
      @sachinthapasindu9377 3 ปีที่แล้ว

      😢

  • @navindudewmina160
    @navindudewmina160 3 ปีที่แล้ว +63

    කියනව නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා අශේන් අයියේ උබ ගැන ඒත් කෙටියෙන්ම කිව්වොත්🤭 මනුස්සකම අතින් උබ මාරම පොහොසත් අශේන් අයියේ ❤🙏

  • @h_arsha7680
    @h_arsha7680 3 ปีที่แล้ว +468

    අසරණ මනුස්සයෙක්ට උදව් කරල ගන්න සතුට, trip ගිහින් වත් ගන්න බැහැ බන්, experience godaii🤗🥰

    • @chamara5908
      @chamara5908 3 ปีที่แล้ว +5

      Aniwarema 👍

    • @Shapeshifter2K07
      @Shapeshifter2K07 3 ปีที่แล้ว +12

      සිරාවටම බන් මනුස්සයොන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් අපි ඒවගේම ආදරය කරන්න ඕනි.....................😍😘😢

    • @pramithhansa1637
      @pramithhansa1637 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් සහොදරයා ,...එක කියලා නිම කරන්න බැ බන්

    • @pradeepkumara7236
      @pradeepkumara7236 3 ปีที่แล้ว +2

      Udau karata kamak na prdarshane nokara

    • @sithulnawodya2460
      @sithulnawodya2460 3 ปีที่แล้ว +2

      Aththa bro♥️

  • @chasithaherath1193
    @chasithaherath1193 3 ปีที่แล้ว +498

    මමත් දවසක හොද තත්ත්වයකට ආපු දවසට හිතේ හැටියට නැති බැරි මිනිසුන්ට උදව් කරනවා .. 😥

    • @INF.RIZONE
      @INF.RIZONE 2 ปีที่แล้ว +11

      ❤️ වචනෙත් ඇති බ්න්ග්

    • @supunmandara
      @supunmandara 2 ปีที่แล้ว +5

      ඔව් බන් සිරාවට

    • @kevinrichardson6752
      @kevinrichardson6752 2 ปีที่แล้ว +1

      I will also help you for sure in that time ✌️😄

    • @madeeshachamikara9221
      @madeeshachamikara9221 ปีที่แล้ว +1

      kawadawathma eka wen na machan mkada me loke hama manussayama sadahatama hithin duppath

    • @naveenranduna3238
      @naveenranduna3238 ปีที่แล้ว +3

      අනිවා ❤

  • @Noname123-c3e
    @Noname123-c3e 3 ปีที่แล้ว +48

    එ බබා සැරෙන් සැරෙ දුවන් ගිහින් අර බත් එකෙන් බත් කටවල් කටෙ දාන් අය ඇවිත් ඉදගන්නවා දකිද්දී මට දැනුනු දුක හිතා ගන්න බැ .. අනෙ අශෙන් අය්යෙ ඔයා ගොඩාක් වසනාවන්ත පින් කදක්...... 💓

  • @maduwithnature1991
    @maduwithnature1991 3 ปีที่แล้ว +181

    මගෙත් තියෙන ලොකුම බලා පොරොත්තුවක් මේක . මේවා තමා අපිට ඉතුරු වෙන්නේ. ❤️

    • @yazi2393
      @yazi2393 3 ปีที่แล้ว +3

      Aniwarenm

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว +1

      @@yazi2393 🙏🙏❤️

  • @hashi6240
    @hashi6240 3 ปีที่แล้ว +98

    එච්චර හොඳ දේවල් කරලත් unlike දාන අය ඉන්නවා චරිතය අදාල නෑ හොඳ දෙයක් කරනවා නම් ඒ කවුරු වුණත් හොඳයි තමයි ගොඩක් ආදර්ශවත්

    • @sudeshpushpakumara3375
      @sudeshpushpakumara3375 ปีที่แล้ว +1

      , පුලුවන් නම් අපට සරණක් වෙන්න බබාලා 2පොත්
      ටිකක් අරන් දෙන්න පිං සිද්ධ වෙනවා

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +34

    Respect ashen ayye.. මමත් කවදාහරි රස්සාවක් කරන කාලෙක ඔහොම මිනිස්සුන්ට උදව් කරන්න ලොකු ආසාවක් තියෙනවා ...

  • @tvsayuratv5356
    @tvsayuratv5356 3 ปีที่แล้ว +195

    මාරම දුකක් දැනුනා සහෝදරයා ....කලින් මිනිස්සුන්ගෙන් බැනුම් අහපු තරම් උබ, දැන්නම් ඉතාමත් වටිනා වැඩක් කරනවා...දිගටම කරගෙන යන්න...බුදුසරණයි....

    • @noraalwes6417
      @noraalwes6417 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මල්ලී ජේසු පිහිටයි

    • @sebon2213
      @sebon2213 3 ปีที่แล้ว +1

      Ow ane paw😢😢😢

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 3 ปีที่แล้ว

      👌👌

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 3 ปีที่แล้ว +226

    මොන ප්‍රාශ්න අවාත් පවුලාක් විදීහට එකට ඉන්න ගැන සතුටුයී ❤ බුදු සරණයී ඔයාලට

    • @AyoAyo-tl3sr
      @AyoAyo-tl3sr 3 ปีที่แล้ว +1

      Mamath hithuwe ekamai .monawa unath wifewai babawai thani nokara eyala ekkama oni deyak iwasan jeewitheta muna dena manussayek

    • @nadunx21
      @nadunx21 3 ปีที่แล้ว

      @Himesh Bhanuka ok මගේ අයියේ

    • @nadunx21
      @nadunx21 3 ปีที่แล้ว

      @Himesh Bhanuka 🥰

    • @bhagyadeshani3623
      @bhagyadeshani3623 2 ปีที่แล้ว +1

      True sagor

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +33

    ගොඩක් පින් අශේන් අයියේ...🥺🥺
    respect......🙏🥺😊
    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා..😔😔

  • @Harun_Nivod
    @Harun_Nivod 3 ปีที่แล้ว +539

    බලපන් අශේන් උබට ඉස්සර බැනපු මිනිස්සු දැන් උබට ආදරේ කරන අපූරුව මේක තමයි අපි බලාපොරොත්තු උනේ උබෙන් ❤️❤️

    • @wsnwrn791
      @wsnwrn791 3 ปีที่แล้ว +2

      Mn me dan eyawa sub kere

    • @travelwithdassa-w2p
      @travelwithdassa-w2p 3 ปีที่แล้ว +1

      Issra bainna hathuva danaganna puluvanda

    • @wsnwrn791
      @wsnwrn791 3 ปีที่แล้ว +2

      @@travelwithdassa-w2p mn kalin banalath na comment keralath na.kalin vedio balalath tinawa.kalinta wada godak hoda dewal samajeta denawa a malli

    • @nikka341
      @nikka341 3 ปีที่แล้ว +1

      @@wsnwrn791 මත්

    • @ameeshalakshan6749
      @ameeshalakshan6749 3 ปีที่แล้ว

      කෝ බලමු මේක බලලා ඇහැට කදුලක් ආපු කට්ටිය 😓😪

  • @nimendridissanayake1535
    @nimendridissanayake1535 3 ปีที่แล้ว +70

    අපි වේල් තුනටත් වඩා කද්දි එක වේලක්වත් නොකන මිනිසුන් කෙතරම් තව ඇත්ද....

  • @dulanvlogs3226
    @dulanvlogs3226 3 ปีที่แล้ว +144

    අගේන් මල්ලි ඒ අම්මව සම්බන්ධ කරගන්නේ කොහොමද. ලොක්ඩවුන් එක ඉවර උනු ගමන් කිරිපිටි ගෙනත් දෙන්නම්.

  • @oshenimalsha
    @oshenimalsha 3 ปีที่แล้ว +884

    අපිට මොනවද බං අඩු 😔😔😔 මේ වගේ මටත් උදවු කරන්න ආසයි ඒක කරනවා කවදා හරි

    • @geesaragain_22
      @geesaragain_22 3 ปีที่แล้ว +10

      Matath ban

    • @ahame9006
      @ahame9006 3 ปีที่แล้ว +11

      Aniwa

    • @bankarayatv
      @bankarayatv 3 ปีที่แล้ว +7

      😣😣😣😥

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +17

      සසර හැට් තමයි , අද මෙහෙම උනත් හෙට දවස අව්නිශ්ච්තයි bro..
      පුලුවන් හැම වෙලාවකම් උදව් කරන්න ඔනේ..

    • @geesaragain_22
      @geesaragain_22 3 ปีที่แล้ว +8

      @@yasasediriweera8281 අනිවා Bro 👍👍🥺

  • @NirantharaSandakumari
    @NirantharaSandakumari 7 หลายเดือนก่อน +3

    හොඳ හදවතක් තියෙන උතුම් මනුස්සයෙක් ,,,මෙවගෙ දේවල් තව තවත් කරන්න ඔබට ශක්තිය ලැබේවා !!!!බුදු සරනයි සහෝදරයා ..

  • @SM-ug4mg
    @SM-ug4mg 3 ปีที่แล้ว +296

    සැප විඳින එකාට උතුරන්නයි නැති එකාට බනිස් ගෙඩියක්වත් නෑ ඇයි මෙහෙම ලෝකෙ මැව්වේ🥺🥺

    • @wsnwrn791
      @wsnwrn791 3 ปีที่แล้ว +9

      Loka mawapu vidiya newe waradi.ape rata palanaya kerana minissui waradi.hamadama diyunu wemin patina ratak kiya kiya a aya diyunu wenawa ratawal welin naya aran.ape nupan daruwo hatb muthu paramparawama a naya gewanawa.eka tama atta itin.parliment eka ras wechcha welawata mun okkoma tika abarila yanna bombayak gahanna ekek nani

    • @prithikafernando3830
      @prithikafernando3830 3 ปีที่แล้ว +4

      @@wsnwrn791 ogollo hithanne meke ape rate witharai kiyalada? America walath pare lamai nida gannawa mona manussayek wath e pami diha blane neha ape rate wage...... anika deiyo like mewwwanan mehema mawaida?

    • @dahamitharushi8350
      @dahamitharushi8350 3 ปีที่แล้ว +1

      Eknm aththa

    • @niroshakaluarachchi5852
      @niroshakaluarachchi5852 3 ปีที่แล้ว +1

      😥😥😥😥😥😥😥

    • @malinibasnayake265
      @malinibasnayake265 3 ปีที่แล้ว +11

      ආගම දහම සත්‍යයි...පෙර කුසල් අකුසල් අනුව තමයි..මේ දේවල් සිදුවෙන්නේ..සමහර විට..කල පව් නිම වී ඉදිරියට මේ අයට හොද කාලයක් වෙයි....

  • @tharakaashen1434
    @tharakaashen1434 3 ปีที่แล้ว +80

    මම ඉස්සර උබව වදපු අම්මටත් මම බැන්නා 😥😥😥 දැන් උබව වදපු අම්මට පින් දෙනවා. උබ දැන් මේ කරන දේවල් දේවල් දකිද්දි🙏🙏🙏🙏❤️❤️❤️❤️👈👈👈

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @kdcreation9251
      @kdcreation9251 3 ปีที่แล้ว

      😹😹😹😹💪

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT 2 ปีที่แล้ว +13

    මුකුත් ඕනි නෑ මේ වගේ අසරණ පවුල් ටිකක් ජීවත් කරවන්න පුළුවන් උනොත් හොදටම ඇති........🥺❤️

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 3 ปีที่แล้ว +137

    අනේ කවද හරි අශේන් අයිය වගෙ කෙනෙක් වෙනව මම..බුදුසරණයි අයියෙ ඔයාට..😘😘

    • @carlos_7702
      @carlos_7702 3 ปีที่แล้ว +3

      අක්කා chemistry උගන්නනවා නේද

    • @kv7429
      @kv7429 3 ปีที่แล้ว +5

      Manji akka ❤

    • @hasinikondamali4093
      @hasinikondamali4093 3 ปีที่แล้ว +1

      @@carlos_7702 naa physics .

    • @dchitmusic4586
      @dchitmusic4586 3 ปีที่แล้ว +2

      හැබැයි එයාවගේ දේශපාලනයට කඩේ යන්න නම් එපා...මේකා මේ වෙනකොට 1M ගහලා තියෙන්න ඕන එකෙක්...වැඩේ අනාගත්තා...

    • @nethushiimansa7315
      @nethushiimansa7315 3 ปีที่แล้ว

      Akki ❤️

  • @madushanbandara3302
    @madushanbandara3302 3 ปีที่แล้ว +187

    මගේ ලෝකෙ උබ වීරයෙක් අයියෙ...තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා❤️🙏🙏

    • @pasidugiming5401
      @pasidugiming5401 3 ปีที่แล้ว

      ma..ayata..uduwak..aran..denna

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      Friend im from Philippines
      im making sinhala videos
      If you are interested ❤❤❤

    • @nethmisansala538
      @nethmisansala538 3 ปีที่แล้ว

      @@EmpowermentVibes-n1k what 😶😶

  • @JONIquotes
    @JONIquotes 3 ปีที่แล้ว +40

    ඔයාට ජාති ජාති පින් වෙන්න ඔනේ අයියෙ ඔයා වගෙ අය තව ගොඩක් හිටියා නම් 😭😭😭😭😭😿😿😿😿😿

  • @No_name2007-s4b
    @No_name2007-s4b 3 ปีที่แล้ว +285

    ඉස්සර අශේන් අයියට බැන්න අයත් දැන් අයියට හොද කියනවා... ඒක තමා වෙන්න ඕනේ අශේන් අයියේ 🥺

    • @chaturangachaturanga4586
      @chaturangachaturanga4586 3 ปีที่แล้ว +1

      Apith nanna atha dan na good

    • @funnybunny5400
      @funnybunny5400 3 ปีที่แล้ว +2

      Ai bn banneh...aneh kiyahanko

    • @No_name2007-s4b
      @No_name2007-s4b 3 ปีที่แล้ว

      @@funnybunny5400 ඒ කාලේ..☺️

    • @sasiruthathsara
      @sasiruthathsara 3 ปีที่แล้ว +2

      අඩෝ කොල්ලෝ උබත් මම වගේ ඩයල් එකක්නේ..
      ගේමම නෙවෙයිනේ ජීවිතේ

    • @sasiruthathsara
      @sasiruthathsara 3 ปีที่แล้ว

      @ gaming sri boy

  • @anjalanidancecreation8662
    @anjalanidancecreation8662 3 ปีที่แล้ว +617

    අනාගතේ දවසක කරන්න හිතේ තියෙන ලොකුම බලාපොරොත්තුවක් 🥺❤️🙏

    • @jhonnybusiness7642
      @jhonnybusiness7642 3 ปีที่แล้ว +5

      ඔව් ඒක ඇත්ත හිත හැමදාම කියන දෙයක් උබ ඉක්මනින් ගොඩ ගිහින්
      අසරණයනව බලාගනින් කියන එක

    • @sharadawanniarachchi4482
      @sharadawanniarachchi4482 3 ปีที่แล้ว +4

      මගෙත්

    • @knpbandara8392
      @knpbandara8392 3 ปีที่แล้ว +1

      නියමයි මචෝ

    • @travelwithjanith
      @travelwithjanith 3 ปีที่แล้ว +1

      එක ඇත්ත නංගි

    • @HI_D_TECH
      @HI_D_TECH 3 ปีที่แล้ว +3

      මහෙත් එත් දුප්පත් කම එකට හරස් උනා🥺

  • @hansinikumudika6614
    @hansinikumudika6614 2 ปีที่แล้ว +5

    මේක දකිද්දී අපිට මොනාද අඩු කියලා හිතුනා. ඒ දෙන්න කොච්චර ප්‍රශ්න ආවත් එකටම ඉන්නවා. ඒ පවුලට බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @Ridmii12
    @Ridmii12 3 ปีที่แล้ว +214

    මේ පවුලට කුරා කූබියෙක්ගෙන්වත් කරදරයක් වෙන්න එපා..සියලු දෙවියෝ ආරක්ෂා කරගන්න ඕන..තෙරැවන් සරණයි!!!

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +2

      Friend im from Philippines
      im making sinhala videos
      If you are interested ❤❤❤

    • @p_nimsara
      @p_nimsara 3 ปีที่แล้ว +3

      @@EmpowermentVibes-n1k 🔥🔥😍👌

    • @Itsch23
      @Itsch23 3 ปีที่แล้ว

      Ow theruwan saranai e pawulata

    • @chanduprabath9070
      @chanduprabath9070 3 ปีที่แล้ว

      Anivaren 🙏🙏

  • @samanthi8596
    @samanthi8596 3 ปีที่แล้ว +66

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු කෙනෙක් ආ විට එලවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    • @aisharajapaksha8807
      @aisharajapaksha8807 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @DilanDilray123
      @DilanDilray123 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම..🙏🙏🙏

  • @athulalakshmanathulalakshm1663
    @athulalakshmanathulalakshm1663 2 ปีที่แล้ว +7

    නිරපරාදේ සල්ලි විසික්කරලා සැප විදින මිනිස්සු අතරේ,,, තමන්ට තියෙන විදිහට හැකි උපරිමයෙන් අන් අයට උදවු කරලා ජීවිතේ සතුටින් ගෙවන ඔයාල වගේ අය මේ ලෝකෙ හරි සුලබයි අයියේ...... 😊🤗 මමත් ඔයා වගේ එහෙම දේවල් කරලා සතුටු වෙන කෙනෙක් තමයි..... බුදු සරණයි අයියේ හොදට වැඩ ටික කර ගන්න 😊

  • @amarakumariherath4635
    @amarakumariherath4635 3 ปีที่แล้ว +79

    මේ මිනිසුන් සසරේ දන් පින් කරලා මදි වෙන්නැති ..ඒත් කාගේ හෝ ආදරයකට අනුකම්පාවකට ලක්වෙලා සුවපත් විය යුතු අසරණ මිනිසුන් ....

  • @kavishkadeshan3966
    @kavishkadeshan3966 3 ปีที่แล้ว +73

    එකට ආදරෙ කරල දාල යන ආදර මැද්දෙ, දැකපන්.. මෙන්න ගෑනු. තමන්ගෙ මිනිහව අත්නොහරින. ❤️

    • @ama8119
      @ama8119 3 ปีที่แล้ว +2

      වෙන කරගන්නම දෙයක් නැති හින්ද ඔය ඉන්නෙ ඕක ආදරය නෙවෙයි ඒත් මිනිස්සු අහිංසකයි පව්

  • @ashaniisurika9449
    @ashaniisurika9449 2 ปีที่แล้ว +3

    ඔයා නම් මාරයි අයියේ..මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක්...පුළුවන් හැමෝටම උදව් කරන..දෙවියෙක් 👍

  • @thilinidhanushika1892
    @thilinidhanushika1892 3 ปีที่แล้ว +79

    මිනිස්සු කියනවා නම් මේවා කරන්නේ ප්‍රසිද්ද වෙන්න කියල.ඒත් කමක් නැ මේක මහ පිනක්..❤😘 මේවා දකිද්දි මටත් හිතට දැනෙනවා අසරන අයට උදව් කරන්න..

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว

      Hi

    • @sunandamalkanthi2932
      @sunandamalkanthi2932 3 ปีที่แล้ว

      😥😥😥😥😥

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว

      Kohomada

    • @priyankarashaan7295
      @priyankarashaan7295 3 ปีที่แล้ว

      Aniwareyenma aththa kathawa. Prasidda wenna karath e de nam marama pinak

    • @jayalanka9096
      @jayalanka9096 3 ปีที่แล้ว

      Ethatama mewage deya daana aken a diha balla kitharam sathtu wena aya koitharam innawada.a yatath meweni dewal karanna pin sithiwili ethiwela.

  • @anyarodrigo126
    @anyarodrigo126 3 ปีที่แล้ว +47

    බුදුසරණයි මේ දරු පවුලට.. චූටි පැටියව ලෙඩක් දුකක් කරදරයක් නැතුව බලා ගන්න දෙවියනී

  • @dinushikasandeepani4670
    @dinushikasandeepani4670 3 ปีที่แล้ว +7

    අශේන් අයියේ කන්න නැති අසරණ මිනිස්සු ලංකාවෙ හැමතැනම.. දැන් කාටවත් බැනලා වැඩක් නෑ.. අපිම අපේ මිනිස්සුන්ට පිහිට වෙන්න ඕන..💔

  • @kusumrenu3265
    @kusumrenu3265 3 ปีที่แล้ว +271

    ගොඩාක් සතුටුයි අශේන් අයියේ.oyata වරදින්නෙ nehe.ජයවේවා...!!!!!!!

    • @purniwasana6870
      @purniwasana6870 3 ปีที่แล้ว +3

      anee vini oyalage new v ekak oniiiii

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +9

      මේ විනි ලා නෙවේ fake එකක්

    • @fatimahsiyana1347
      @fatimahsiyana1347 3 ปีที่แล้ว +2

      අශේන් මල්ලී කවදාවත් වරදින් නෑ ඔබට. එදා ඔබට දොස් කියූ අය අද නිහඬව බලා සිටිනවා ඇති හැමදාම වරදින්නේ නැහැමිනිස්සුන්ට අද ඔබ හොඳ තැනක සිටිනවා කියලා හිතනවා ඔබට අල්ලාහ් දෙවි පිහිටයි.ඉදිරිගමනට . ජයවේවා

    • @deepmusic697
      @deepmusic697 3 ปีที่แล้ว +1

      Me vini ge namai ඉන්නේ horek

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +5

      අනේ පකෝ හිගා කාපන් යකෝ විනී ලෝගො එකයි නමයි දාගෙන ගොන් ගැනුත් ඉතින් අනේ විනී ගගා වැලලෙනවා හිතපන් මොලෙන්

  • @buvindhuyashmika616
    @buvindhuyashmika616 3 ปีที่แล้ว +115

    දෙවියන් ගේ පිහිටෙන් මේ වගේ පවුල් වලට කිසිම ලෙඩක් දුකක් ඇති වෙන්න එපා 😢😢

  • @sithmanisiriwardana4814
    @sithmanisiriwardana4814 2 ปีที่แล้ว +2

    මගෙත් බලාපොරොත්තුවක් තමයි මේ වගේ අයට උදව් කරන එක.ඔයාට ගොඩක් පින් අශේන් අය්යේ.🙏

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +82

    ඉස්සර උබට බැන්න අපි දැන් ගොඩක් ආදරෙයි අශාන් ❤️❤️

  • @sahanpasindu9462
    @sahanpasindu9462 3 ปีที่แล้ว +85

    මේ යන ගමන නම් පැහැදිලියි අශේන් 🤘 දේශපාලනේ නම් ගාවගන්නම එපා කොල්ලෝ 🙏❤️😥

  • @harshanierandi5331
    @harshanierandi5331 ปีที่แล้ว

    අයියට ගොඩක් පින් මේ කරන සේවාවට.අද කාලේ ඔයාලා වගේ මිනිස්සු ගොඩක් අඩුයි. අයියට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.බුදු සරණයි ,දෙවි පිහිටයි🙏

  • @ropektaprint1674
    @ropektaprint1674 3 ปีที่แล้ว +194

    9.20 දි අර මනුස්සයා අහක බලාගෙන අඩනවා. අම්මෝ මට නම් පපුව පැලෙන්නම දුකයි. මෙච්චර දුකින් මිනිස්සු ඉදිද්දිනෙ අපෙ 225 හොර රැල V8 ගේන්න හදන්නේ

    • @geesaragain_22
      @geesaragain_22 3 ปีที่แล้ว +3

      Maarama duaki me wage hama sampathakma thiyana ratakata wenna yana vinasaya gana dakkahama

    • @wsnwrn791
      @wsnwrn791 3 ปีที่แล้ว +3

      Hora rala gana katha keraddi harima lajjai attatama

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +4

      Friend im from Philippines
      im making sinhala videos
      If you are interested ❤❤❤

    • @wasanaadikari4504
      @wasanaadikari4504 3 ปีที่แล้ว

      dawasakata dakkata me minissunta kanna bonna dunnata wedak na .digukalina wedapiliwelak karanna udaw karanna one.t.v dakuna wage..

    • @athulatmudalidoreen9759
      @athulatmudalidoreen9759 3 ปีที่แล้ว

      Parents must b proud of you.God Bless U and yours.

  • @mininduweerathunga6477
    @mininduweerathunga6477 3 ปีที่แล้ว +58

    මාත් උබට බැනල ඇති බන් පැලෙන්න..ඒත් දැන් යන ගමන සුපිරි උබ..!🔥♥️දිගටම කරපන් පුදුම පිනක්,දෙන දෙයක් තමයි හැමෝටම ලැබෙන්නේ..✨

  • @yehinivinoma0926
    @yehinivinoma0926 3 ปีที่แล้ว +3

    අයියේ මේ video eka දැකලා මට ඇඩෙනවා අයියේ😭😢ඔයාට ගොඩක් පින්💕ඔයා හොද මනුස්සයෙක් ඔයා වගේ මිනිස්සු තව නෑ❤

  • @WildKitchensrilanka
    @WildKitchensrilanka 3 ปีที่แล้ว +59

    පරන අශේන්ට මිනිස්සු ගොඩක් බැන්න ඒත් අලුත් අශේන්ට හැමෝම කැමතියි මේ හොද දිගටම ආරක්ෂා කරන්න මචන්

  • @tharakahasanga6550
    @tharakahasanga6550 3 ปีที่แล้ว +74

    මිනිස්සු කොච්චර කතා කියලා බැන්නත් මං හැමදාම දැක්කෙ උබේ හොද ගතිගුණ සහෝදරයා හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️

    • @vineethamahanama3345
      @vineethamahanama3345 3 ปีที่แล้ว

      Ow..manussayekge waradi dahak thibunath eka godak dakinna puluwan am e thamai niyama minissu💕💕

    • @chandhinichandhi4122
      @chandhinichandhi4122 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @danukannangara309
      @danukannangara309 3 ปีที่แล้ว

      Aniwaryen Mamath❤️❤️

    • @maiyaz
      @maiyaz 3 ปีที่แล้ว

      ow samaharunta direwwe neti unata lakawe youtub chanal janappriya une me podi kolla nisay👍

  • @SlMobile-k2n
    @SlMobile-k2n 8 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා සහෝ ඔය වගේ දේවල් කරන්න තව වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ඔයාට මල්ලි

  • @nethsadun5614
    @nethsadun5614 3 ปีที่แล้ว +69

    මේ පුංචි පවුලට කිසිම කරදරයක් නොවේවා. බුදු සරණයි

  • @maduisha5634
    @maduisha5634 3 ปีที่แล้ว +19

    අනේ මැණික.... 😥 ලොකූ දුකක් දැනෙනවා මේ සංසාරේ ගැන.. ආදරෙයි පැටියෝ.❤

  • @chethiVlog
    @chethiVlog 3 ปีที่แล้ว +6

    අැස් වලින් කදුලු දෝරෙ ගලනව අයියා.... 😢😢😢 .. ඔයාට මේ පිනම අැති මතු සංසාරෙට...

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 3 ปีที่แล้ว +38

    ඉස්සර නම් උඹට කැමති නෑ හුත්තෝ පොඩ්ඩක් වත්. ඒත් උඹේ වීඩියෝ එකක් බැලුවා වීඩියෝ එක නම් මතක නෑ එදා ඉදලා උඹට පට්ටම කැමතී බං. මොකද උඹ මනුස්සකම් දන්න මනුස්සයෙක් නිසා. ආදරෙයි❤️😍 බං උඹෙන් ඉස්සරහටත් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා.

  • @MaSter_CJ69
    @MaSter_CJ69 3 ปีที่แล้ว +50

    Likes 700 views 2.8k unlikes 0
    තාමත් ලංකාවේ හිත උනුවෙන මිනිස්සු ඉන්නවා ❤️😥

  • @sayonawijesuriya7323
    @sayonawijesuriya7323 2 หลายเดือนก่อน

    සිරාවටම මේ වගෙ අසරණ මිනිස්සුන්ට උදව් කරන එක මාර පිනක් ඔයා කරගන්නෙ.. තව තවත් ශක්තිය ලැබේවා ඔයාට..❤ බුදුසරනයි .. ආඩම්බරයි ඔයාල වගෙ මිනිස්සු ගැන❤

  • @sobsvlogs3042
    @sobsvlogs3042 3 ปีที่แล้ว +33

    කෑමට වඩා උඹ අද ඒ මිනිස්සුන්ට හිනාවක් දුන්නා මගෙ මිත්‍රයා. උඹ ඒ පොඩි පැටියට හිනාවක් දුන්නා. බොක්කා දාලා යනවා බං. උඹ හරි පාරට අපු එක ගැන සතුටුයි.

  • @Chamindu_Lakshan
    @Chamindu_Lakshan 3 ปีที่แล้ว +29

    හැමොම මනුස්ස්සයො අද අපිට තියෙන දේවල් හෙට නැති වෙලා යන්න පුලුවන් 🙂🖤✨
    අසරණ මිනිස්සුන්ට පුලුවන් විදියට උදවු කරන්න..
    ජයවේවා ❤!

  • @lithumividara
    @lithumividara 2 ปีที่แล้ว +4

    මේ වගේ සමාජයක අයියලා වගේ මිනිස්සු හුගාක් අඩුයි. අහිංසක මිනිස්සුන්ට උදව් කරනවාට ඔයාට ගොඩක් පිං 🥺🙏

  • @boy9638
    @boy9638 3 ปีที่แล้ว +30

    උබ ඉස්සර හිටපු අශෙන්ටවඩා දැන් ගොඩක් හොද වෙලා බං. ඒ කාලේ උබට බැන්න උන්පවා උබට දැන් මාර ආදරෙයි .ඒ උබේ මේ දේවල් නිසා

  • @dulanvlogs3226
    @dulanvlogs3226 3 ปีที่แล้ว +83

    අම්මේ තාත්තේ පුතේ ඔයාලට කිසිම ලෙඩක් හැදෙන්නේ නැහැ. ඔයාලට වරදින්නේ නැහැ

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +2

      RoHihi kumar was born 😃😨🙏🏻💗💓💞💕👍🏾😨🙏🏻💗💓💞💕👍🏾💯💯🤚🤚🤚👌🏿👌🏿👌🏿👈🤙🤘🤟🤞🤞🤏👎👍🏾☝️👇🖕👆👉👐🙌🏾👏🏽🤜🤛👊✊💪🤳💅✍🙏🏻🤝🤲🏻👃🦻👂🦶🦵🦿🦾🤲🏻🤝🤝🤝🤝🤝👏🏽👏🏽👏🏽🙌🏾👐👎👍🏾👈🤙👀👄👧👦🧒👶

    • @arunagunarathne109
      @arunagunarathne109 3 ปีที่แล้ว +1

      Duki and.udau kRanwa MTA puluwan vidiyta

  • @dula_RD
    @dula_RD 2 ปีที่แล้ว

    අනේ ඔයාට ගොඩක් පිං ....ඉසරහටත් ඔය වගේ නැති බැරි අයට උදවුවක් කරන්න වචෙනිකින් හරි..බුදුසරණයි හැමෝටම.

  • @nethmividu6948
    @nethmividu6948 3 ปีที่แล้ว +65

    Jesus ගේ ආශිර්වාදය ඔයත් එක්ක හැමදාමත් 🙏🙏 Good Job❤️

    • @chathurikasenevirathna3917
      @chathurikasenevirathna3917 3 ปีที่แล้ว +1

      oyata hemadama me wage hoda weda karanna shakthiya lebewa.. jesupihitai..!

  • @dulansaramanayaka8270
    @dulansaramanayaka8270 3 ปีที่แล้ว +66

    නියමයි අශේන් අයියේ , ගොඩක්ම පිං මේ වගේ අසරන අයට උදවු කරනවට❤️

  • @gaminglucifer4386
    @gaminglucifer4386 2 ปีที่แล้ว +1

    ඔය පින කවදාාවත් නිම කරන්න බැරි පිනක් ....තෙරුවන් සරණයි Ashen 💖💖💖

  • @ejboy2974
    @ejboy2974 3 ปีที่แล้ว +33

    පොඩ්ඩව දැක්කම පපුව පිච්චිලා ගියා macho, Ashen උඹට බොහොම පින් මචන් 👌👍

    • @sararanaweera9063
      @sararanaweera9063 3 ปีที่แล้ว

      අනේ ඔව්.... මගෙ දුවත් එක්ක මං බැලුවේ.. පොඩි කමට කොටින්ම එයාටත් ඇඬුනා.. මගේ පුතත් ඒ වයසෙමයි. අනේ ඒ පැටියට උදව් කරන්න එයාලා ඉන්න හරියක ඉන්න අය. කිරි උගුරක් බොන්න බලං ඉන්නවා කිව්වම පපුවට දරා ගන්න බැරි උනා

  • @CYBERGAMING-dp8sr
    @CYBERGAMING-dp8sr 3 ปีที่แล้ว +62

    මම කවදාවත් දැකලා නැති දෙවියෙක් බන් උබ අයියේ

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 ปีที่แล้ว +12

    අම්මා තාත්තා කන එකෙන් කන්න මාත් ගොඩාඩාඩාඩාඩාක් ආසය් .
    තාත්තා කාල ඉතුරු කරන බත් පිගාන මුට්ටියෙන් බෙදන ඒවටත් වඩා මට රසයි 😋

  • @PointofPavithra
    @PointofPavithra 3 ปีที่แล้ว +19

    මචං.. දැන් සෑහෙන්න වෙනස් වෙලා..
    Great job n Keep it up!🔥❤️

  • @lionroar4229
    @lionroar4229 3 ปีที่แล้ว +63

    අශේන් තැන කොහෙද මල්ලි..ඔයා මුල් වෙන්න...අපි උදව් කරන්න්ම්

    • @Buntyyy11695
      @Buntyyy11695 3 ปีที่แล้ว +2

      Mama hithanne bro bambalapitiya railway station eka hriye 😢 mama dkala thynwa ammawai puthwai 😭💔

  • @dinujayashehan7928
    @dinujayashehan7928 2 ปีที่แล้ว

    ඇත්තටම ඔයා කරන්නේ මහා පින් ඇති දෙයක් . ඔයා හැමොටම උදවු කරනො එක ගොඩක් වටිනො . ඔයාට තවතවත් ඔයා වගේ දෙවල කිරිමට ෂක්තිය , දහිරිය උදාවේවා . ඔයා ඇතුළු .ඔයා ගේ පවුලේ සෑමටත් සම්මා සම්බුදු සරණයි 💛

  • @pasinducharuka8576
    @pasinducharuka8576 3 ปีที่แล้ว +31

    මෙන්න මේවා තමයි බන් ට්‍රෙන්ඩින් එන්න ඕනි විඩියෝ 🥺❤️ #Muchlove#Ashensenarathna

  • @Shaxelcrypto
    @Shaxelcrypto 3 ปีที่แล้ว +54

    දිළිඳුකම අහඹුවක් නොව.. එය ධනවාදයේ අති විශිෂ්ට නිර්මාණයකි...🙏🥺💖

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +2

      ඔව් ඒක හරි

  • @kasdunsachintha7338
    @kasdunsachintha7338 2 ปีที่แล้ว +1

    ලොකු හීනයක් තියෙනවා දවසක මෙ වගේ අසරණ මිනිසුන්ට උදවු කරන්න🥰🥰🥰

  • @ushan_dew
    @ushan_dew 3 ปีที่แล้ว +33

    ඇත්තටම මේ වගේ දේවල් කරන ඔයාටනම් අශේන් අයියේ වැඩි වැඩියෙන් හම්බෙනවා

  • @sandeepaniaththanayaka4884
    @sandeepaniaththanayaka4884 3 ปีที่แล้ว +38

    ඔය වයසට උබ කරන මේ දේවල් මහමෙරක් අශේන් අයියෙ❤️😘😍🙏🙏🙏

  • @chanakasurendra3508
    @chanakasurendra3508 7 หลายเดือนก่อน

    Ayya mn oyge videos balnwa ..... Oya maram.hoda keank .... Godk pin oyt budu sasraniiii oyt.....❤❤❤❤❤❤❤

  • @silunamanthila
    @silunamanthila 3 ปีที่แล้ว +28

    ඉස්සර උබට බැන්නා ඒ උබේම වැඩ නිසා. ඒත් දැන් අපි උබට පට්ටම Respect කරනවා. උබ මෙහෙම ගියොත් අනිවා සාර්ථක වෙනවා. ❤🔥🙏

  • @dilshanmaduka3530
    @dilshanmaduka3530 3 ปีที่แล้ว +13

    ගොඩාක් පින් අයියේ කවමදාකවත් අයියට වරදින් නෑ දිගටම කරගන යන්න අයියා.ඇත්තටම ඇඩුනා.කවදා හරි මමත් මේ වගේ අසරණ අයට සරණ වෙනවා ජේසු පිහිටයි

  • @h.d.r.p.wijesinghe_5386
    @h.d.r.p.wijesinghe_5386 3 ปีที่แล้ว

    අයියෙ ඔයා මෙ කරන දේවල් වලට කවදාවත් නරකක් වෙන්නැ.......තවත් මේ වගෙ වැඩ කරන්න ඔයාට ශක්තිය ,වාසනාව ලැබෙනවා......
    All the best....congratulations brother

  • @chathurachampika3931
    @chathurachampika3931 3 ปีที่แล้ว +62

    මේක බලපු කවුරු හරි මාත් කවදහරි දවසක අශේන් වගේ වෙන්න ඕන කියලා හීන දකිනවා ඇති😍බුදු සරණයි❤❤❤

  • @shalikajayarathna1954
    @shalikajayarathna1954 3 ปีที่แล้ว +14

    උබ විරයෙක් ...ජයෙන් ජයම වේවා ..උබට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි ..මටත් මෙ වගෙ අසරණ අයට උදව් කරන්න ලැබේවා

  • @nimalwimalarathne2730
    @nimalwimalarathne2730 ปีที่แล้ว

    අසරණ ජනතාවට උදවුකරන්න ගොඩාක්ම පින් බුදුසරණයි සියලුදෙනාට

  • @erandaera6655
    @erandaera6655 3 ปีที่แล้ว +31

    මෙහෙම බලද්දි අපි සම්බෝලයක් එක්ක හරි බත් කනව ඉන්න හිටින්න තැන් තියනව.. එහෙම නැති මිනිස්සු කොච්චර ඉන්නවද.. මේ වැඩේ නියමයි අශේන් සහෝදරයා.. 💪❤ මේක තමයි වෙන්න ඕන.. ❤ හැමදාම අසරණ මිනිස්සුන්ට සලකන්න උබට ශක්තිය ලැබෙයි 💪
    #එරා #eric

  • @mohamedshukri4720
    @mohamedshukri4720 3 ปีที่แล้ว +15

    ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මේ කරන වැඩේට මමත් හරිම ආසයි මේ වගේ දේවල් කරන්න ඵ්ත් වත්කමක් මට නෑ 😭😭😭

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Friend im from Philippines
      im making sinhala videos
      If you are interested ❤❤❤

  • @anjalikasubhashani6043
    @anjalikasubhashani6043 3 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔයා මේ කරන දේවල් වලට... තව තවත් මෙ වගේ දේවල් කරන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...
    බුදු සරණයි...
    දෙවි පිහිටයි අයියේ ඔයාට....

  • @thanujadigoarachchi4495
    @thanujadigoarachchi4495 3 ปีที่แล้ว +25

    අශේන් මල්ලි ඔයා ගොඩක් පින් වැඩ කරන්නේ.හැමදාම හරියනව ඔයාට.බුදු සරනයි

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Friend im from Philippines
      im making sinhala videos
      If you are interested ❤❤❤

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +15

    පුන්චි බන්ඩිය පිරුණම සතුට .
    අනේ මේ වගේ අසරණ මිනිස්සු සහ දරුවන් තව කොච්චර නම් ඇති ද ..😰😰😰😰

  • @bhagyanethmini5861
    @bhagyanethmini5861 ปีที่แล้ว

    ගොඩක් හොඳ වැඩක් කවුරුවත් ඔහොම වැඩ කරන්නෙ නැහ් ඔයාට ගොඩක් පින්🙏🙏🙏

  • @chanukaranasinghe8469
    @chanukaranasinghe8469 3 ปีที่แล้ว +87

    අපි කොච්චර ෆෝන් කාඩ් දානවද සිගරට් බොනවද... ඒ වගේ සුලු මුදලකින් මේ අයට උදව්වක් කරන්න .... ඒකත් මේඅයට ලොකු දෙයක්....

  • @osandasudara6660
    @osandasudara6660 3 ปีที่แล้ว +28

    #අශේන් අයියේ ගොඩක් පින් සුපිරි අයියේ ඔයගේ වැඩ කටයුතු ඔක්කොම හරි යන්න ඔනි❤️

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว

      Friend im from Philippines
      im making sinhala videos
      If you are interested ❤❤❤

  • @lakshikakumari6583
    @lakshikakumari6583 3 ปีที่แล้ว

    මේ දරුවටත් මගේ පුතාගේ වයස.හරි දුකයි .මේවගෙ අය දැක්කොත් අපිත් උදව් කරනවා.thanks malli

  • @ninjastreaming1265
    @ninjastreaming1265 3 ปีที่แล้ว +31

    මම use කරේ 1gb ram phone එකක් අද තමා තේරුනේ මට වඩා දුප්පත් ජනතාව kochchara ඉන්නවද කියලා😢