සෙනසුරු මාරුවට බිය විය යුතුද ( විශේෂ විග්‍රහයක් )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2023
  • 2025 මාර්තු මස 29 වන දින තෙක් බල පැවැත්වෙන ප්‍රබල සෙනසුරු මාරුව ගැන බොහෝදෙනා බිය වී ඇති පසුබිමක මෙකි සෙනසුරු මාරුවේ යථාර්තය පහදා දෙමින් මෙම වීඩියෝව ඉදිරිපත් කරමි.
    මෙම සෙනසුරු මාරුව ඔබට කෙසේ බලපායිද නිවැරදිවම ඔබේ හදහනට අනුවම දැනගන්න මෙම ලින්ක් එකේ ඇති වීඩියෝව නරබන්න - • ප්‍රබල සෙනසුරු මාරුව ඔ...
    සෙනසුරු වක්‍ර වීම ඔබේ හදහනට කෙසේද දැනගනීමට මෙම ලින්ක් එකේ ඇති වීඩියෝව නරබන්න - • ප්‍රබල සෙනසුරු වක්‍රය ...
    කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට,
    0777 40 61 78 සහ 071 10 330 58 යන අංක ඇමථිමෙන් මෙන්ම ,
    Whatsapp , Viber, Imo සහ Botim මගින් ද සම්බන්ධ විය හැක.
    කේමන් කුලසිරි මහතා හමුවීමට,
    නුගේගොඩ ගම්සභා හන්දියෙන් පැපිලියාන පාරේ මහමාය බාලිකා විදුහල අසල
    " ඊසර ජෝතිෂ්‍ය කාර්යාලයේදී " ( සතියේ දින පමණි )
    මාතර කොටුවේගොඩ මහජන පොළ ගොඩනැගිල්ලේ පළමු මහල
    " ඊසර ජෝතිෂ්‍ය කාර්යාලයේදී " ( සෙනසුරාදා සහ ඉරිදා පමණි )

ความคิดเห็น • 98

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 ปีที่แล้ว +9

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ...මගේ හදහන 2025 වෙනකං ඔබතුමා බලලා තියෙන්නේ ...තෙරුවන් සරණයි

  • @mahindawickramasooriya2178
    @mahindawickramasooriya2178 ปีที่แล้ว +10

    මිනිස්සු බිය නොකර නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කරන ඔබ තුමාට ගොඩක් පින්...

  • @anuramaddumage
    @anuramaddumage ปีที่แล้ว +1

    මමත් මෙතුමගෙන් හදහන බලවගත්ත, බොහොම සරලව නිවැරදිව විස්තර කරනවා. ස්තුතියි ඔබ තුමාට.

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    ඔබ වගේ හරියට කරන අය
    සුළු පිරිසයි. බොරු කාරයෝ නිසා මිනිස්සුන්ගේ කාලේ කනවා.
    ස්තුතියි ඔබට
    🙏🏼

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 9 หลายเดือนก่อน

    හදහන් බලන්ඩ යනවා නම් බොරු කාරයෝ ගාවට ගිහින් සල්ලි කාලය නාස්ති කරගන්නෙ නැතුව මෙතුමාව සම්බන්ද කරගන්ඩ... ❤❤❤

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 ปีที่แล้ว +5

    ඔබ හරි ඔබතුමාට බුදුසරණයි

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 ปีที่แล้ว +1

    Thank you for explaining the Senasuru change. This will help many many people who had been missed by so many astologers on the Utube.

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว +3

    තෙරැවන්සරනයි ..ඔඹතුමාට ...පැහැදිලි කිරිම .උපරිමයි...

  • @shashikaliyanage7660
    @shashikaliyanage7660 ปีที่แล้ว +7

    ස්තුති සර් .නීරෝගි සුවය චිර ජීවනය පතමි

  • @abeykoonabeykoon8163
    @abeykoonabeykoon8163 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තූතියි කටක ලග්නය සමිබන්ධ ව විස්තර ව කරුනු කියලා අපිට සතුටක් ලබා දුන්නා ට

  • @amilapriyadarshana2980
    @amilapriyadarshana2980 ปีที่แล้ว +2

    මගෙත් කේන්දරේ බලලා අවුරුදු 8ක් එක දිගටම සුබ බව පැවසුවා.හැබැයි මුදල් ගරා ගන්න වැඩ කරන්නේ නැහ .සමහරු කරන ඒ වැඩ වලට හසු නොවී ඉන්න විදියත් කියලා දුන්නා බොහොම ස්තුතිය බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමාට.

  • @lwajithsamanthagamage1996
    @lwajithsamanthagamage1996 ปีที่แล้ว

    ඔබතුමාට තෙරැවණ් සරණයි .

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි සර්... !!!
    ජීවිතයේ මම දැක්ක අවන්ක, නිහතමානි කෙලින් කථාකරන එකම ජෝතිර්වෙිදියා...
    මෙතුමාට හදිසි මලගෙදරක යන්න⁣ වෙලත් එදා රෑම මගේ කේන්දරේ පලාපල කථනය කරා...
    ඔබතුමානන්ට නිඋුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා, දිරගායු ලැබේවා........!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajajayasekara5178
    @rajajayasekara5178 ปีที่แล้ว +4

    මම ඔබගේ සියලු වැඩ සටහන් බලනවා ස්තූතියි

  • @chandanathilakabandaranawa7423
    @chandanathilakabandaranawa7423 ปีที่แล้ว

    ඉතාම දක්ෂ ජෝතිර් වේදියෙක් ! ඔබ තුමාට බොහොම පින්!

  • @indudanthanarayana8322
    @indudanthanarayana8322 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං.මම අද ජීවිතයේ පලවෙනි
    වතාවට කේන්ද්‍රය තනියම බලාගත්තා.මහත්තයා ගෙත් බැලුවා .මේ ග්‍රහමාරුව දෙන්නටම ජන්ම ඒරාශ්ටකය පටන් ගත්තත් බලපෑමක් නෑ.
    ගොඩක් ස්තූතියි ඔබතුමාට .
    තෙරුවන් සරණයි !!

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +1

    සම්‍මාසම්‍බුදු සරනයි ඹබතුමාට දර්ඝආයුශ .

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว

    ඔබතුමා තුමාta බුදුසරණ වේවා .

  • @anuragamage4819
    @anuragamage4819 ปีที่แล้ว +4

    හොද පෑහදිමක්

  • @NadeeraDayas
    @NadeeraDayas ปีที่แล้ว

    me vedio eka daanakan balagena hitiya pramada una nisa duka hithuna senasuru maruwa gana dun vigrahaya athi visistai obathumata deergau wewa

  • @ariyawasantha29
    @ariyawasantha29 ปีที่แล้ว

    Thanks for your explaining.

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Obathumata Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa 🙏🙏🙏
    Sir, THULA LAGNA HIMIYANTA, UPAN KENDRAYE "SANI" 2, 10 & 11 hitiyoth NEDA ?
    Sirta varadeemak da 12 kiwe?

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +2

    Theruwan saranai.

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතිය බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏

  • @kalubowilagedon3511
    @kalubowilagedon3511 11 หลายเดือนก่อน

    Obatumaata godak stutie Mahathtaya!

  • @sumindarasantha3843
    @sumindarasantha3843 ปีที่แล้ว +1

    Sir mama mituna lagnaya sikuru 1 ravi buda kuga 2 sanasuru kathu 5 guru 8 rahu chandraya 11 inna mata kohomada

  • @kalubowilagedon3511
    @kalubowilagedon3511 11 หลายเดือนก่อน +1

    Obata godak stutie Mahathtaya!

  • @gayankumara9506
    @gayankumara9506 ปีที่แล้ว

    ඔබ තුමා විතරයි ඇත්ත කියන්නේ

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 ปีที่แล้ว

    akanam aththa Doctor....samahara aya harima narakawidiyata manasikawawattaala thiba..obathuma minisunge manasikathwaya hadanawa.akathamai wattinama deya....Sthuthuiobathumata

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏 සර්ට දිර්ගායුස ලැබෙවා

  • @maleehansika8888
    @maleehansika8888 ปีที่แล้ว +1

    Makara lagne senasuru 8..budu saranai obathumata .🙏

  • @jayalathwijayathunga264
    @jayalathwijayathunga264 7 หลายเดือนก่อน

    Senasurugrahaya/ uppatthiye/ kataka/lagnaye ate sitiyama/kohomada

  • @saj3649
    @saj3649 ปีที่แล้ว +1

    Hammoh baluwe ai parkku kiyala ❤❤❤❤

  • @sumithpriyantha6504
    @sumithpriyantha6504 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදු සරනයි ,මම ඉගෙන ගත්තේ මෙතුමාගෙන්,

  • @sheranshan4036
    @sheranshan4036 ปีที่แล้ว

    Thearuwan saranai oba thumata. Meena lagnea chandraya 1 innea. Habai mahaththaya innea rata.. seanasuru earashtakayak balapanawada eaheama ayata..thearuwan saranai

  • @ajithsilvy1298
    @ajithsilvy1298 ปีที่แล้ว

    Sir..mama makara lagnaya. Sani.1 guru3 Sikuru. Buda.5 Ravi.Rahu.6 sadu7. Kuja8 kethu12

  • @Ruby_Kolla
    @Ruby_Kolla ปีที่แล้ว

    Shani guru 3 kotuwe ennawa lagnaya kumba Mata kohomada

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx ปีที่แล้ว

    Ane mahaththayo,dulvinda athi mage lagne senasuru 8innawa pindaham karanawa eth matathiyana prasnawalata thawath aulyaida pin piluthurak demna

  • @tharushichamodika8186
    @tharushichamodika8186 หลายเดือนก่อน

    Thank you

  • @amilapradeep1997
    @amilapradeep1997 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා!!! බුදුසරණයි !!!

  • @ranjith349
    @ranjith349 ปีที่แล้ว

    (Great sir) හොඳම පැහැදිලි කිරීමක් බුදු සරණයි සර් !!

  • @indikanamal8391
    @indikanamal8391 ปีที่แล้ว

    Thanks pehedili dirgaus lebiwa.

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว

    Sir sadu 2 iddi 8 ta sapathama dushtiya wateeema kese balapaida .8 gahayan naha

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 ปีที่แล้ว

    සර් කරුණාකර මට ඔබේ දුරකතන අංකය ලබා දෙන්න..🙏🙏

  • @sameeraruwan6075
    @sameeraruwan6075 ปีที่แล้ว

    Janma erashtaka kochchara kalayak thiyenawada ?

  • @RaRa-Online
    @RaRa-Online ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්මයා, මම ඔබතුමාගේ දුරකතන අංක දෙකටම ගත්තා. නමුත් සම්බන්ධ කරගන්න බැරිවුනා. ඔබතුමාට වෙනත් අංකයක් තියෙනවාද?

  • @shanikaalahakoon4639
    @shanikaalahakoon4639 ปีที่แล้ว

    මේෂ ලග්නෙ.කුජ 1,සිකුරු 2,රාහු 10,බුද 4,ශනි 9 ,චන්ද්‍ර 12,ගුරු රවි 3.සිකුරු මහ දශාව

  • @NuwanLakshitha-xi1rm
    @NuwanLakshitha-xi1rm ปีที่แล้ว

    Gayanu Sha 4 re thiyanawa nam wrushchika lagne hodaida

  • @niroshasandamali4384
    @niroshasandamali4384 ปีที่แล้ว

    Budusaranai

  • @onilkumara
    @onilkumara ปีที่แล้ว +1

    මහත්මයා ටිකක් බොරු ටිකක් ඇත්ත කියලා ජෝතිශයක් පවතින්නෑ ..ඔක්කොම ඇත්ත හෝ ඔක්කොම බොරු

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Man kemathima astrology channel aka,

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว

    ඔබ තුමාට සියලු දෙනාටත් සෙතක් සාන්තියක්ම වේවා 🙏🙏🙏

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m ปีที่แล้ว

    මට සතුටුයි සෙනසුරු ගුරැ 11 ඉන්නෙ නිචව සෙනසුරු ඉන්නෙ ත් වක්‍රව දෙදනාම.යන්නෙ මට බුද මහ දශාව ලග්නෙ මිථුන

  • @MRSHUBA
    @MRSHUBA ปีที่แล้ว

    Budusarani oba thumata

  • @s.rrenuka696
    @s.rrenuka696 ปีที่แล้ว +2

    Mage lagne මකර ශනි inne 2weni කොටුවේ kumba rasiye mata me auruhda subada

  • @FactsTOworld999
    @FactsTOworld999 ปีที่แล้ว +1

    දුර පළාත්වල අයගෙ කේන්ද්‍රය වට්ස් ඇප් වලින් බලා ගන්න පුළුවන්ද කියල මට කියන්න

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว

    ඇත්තම කීවා ගොඩ දෙනෙක් කියන්නේ දන වාසනාවක් තියෙනවා මේ ලග්න වලට කියලා පලාපල කියා අවසන් වෙනකන්වත් මුදල් 💰 වසනාවක් ගැන කියන්නෙ නෑ බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐⭐

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 7 หลายเดือนก่อน

    👍

  • @nalakavithanage8486
    @nalakavithanage8486 11 หลายเดือนก่อน

    Oba Thumata Tharuvan Saranai

  • @monikadarshani8867
    @monikadarshani8867 ปีที่แล้ว +1

    Makara lagneta 7 8 11 chandraya ganath kiyanawa, sani ganath kiyanawa, eka waradeemakda

  • @Geththa
    @Geththa ปีที่แล้ว

    කුම්භ ලග්නය , ශනි 12 , චන්ද්‍රයා 7 මුකුත් ප්‍රෂ්නයක් නැද්ද

  • @rohanakumara9574
    @rohanakumara9574 ปีที่แล้ว

    මිතුන ලක්නයේ ශ 1,3 හිටියොත් කොහොමද බලපාන්නේ

  • @ms.francismsf4742
    @ms.francismsf4742 ปีที่แล้ว

    🙏🙏🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💙💙💙💙

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +2

    සෙනසුරු මාරු වෙනවාට නම් මං හරිම අකමැතියි.
    😹
    මොකද මං ආසම දවස සෙනසුරාදා.

    • @thilakakumarage
      @thilakakumarage ปีที่แล้ว +1

      ඔයා සෙනසුරුද

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +1

      @@thilakakumarage මං සෙනසුරු නම් ෂෝක්... වටේට පිරිවර චන්ද්‍රයන් 83 ක්. නම් කරලා තියෙන්නේ 53 යි. නමක් නැති චන්ද්‍රයෝ 30 ක්.

  • @sajewanipriyanthi5128
    @sajewanipriyanthi5128 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @user-ib4ol1qn1m
    @user-ib4ol1qn1m ปีที่แล้ว

    සෙනසුරු නීච වන්නෙ කේසෙද එය පවද පිනද නැත්නම් එ දෙකටම නැද්ද 🙂?

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 ปีที่แล้ว

    Lagnayenama danna

  • @gishanidesilva7958
    @gishanidesilva7958 ปีที่แล้ว

    චන්ද්‍රයා 10,11,12 ඉන්න අයට හැමදාම අපලයි. කලින් video වලත් කිව්වා. ඒ අයගෙ අපලෙ සදාකල් එකක්ද

  • @sujeewasilva7652
    @sujeewasilva7652 ปีที่แล้ว +1

    💐👍💪❤️❤️❤️❤️👏👏👏

  • @upalijayalath9895
    @upalijayalath9895 ปีที่แล้ว

    එහෙම තියෙන ඒවා නොබලා ඉන්න මම බලන්නේ නැහැ

  • @hemalipriyanka8848
    @hemalipriyanka8848 ปีที่แล้ว

    Sir mn kataka Lange 10 senasuru/ravj/,buda innawa senasuru nicha nisa me senasuru maruven mata godak apalada.12 sandu buda mahadsva yanne yamsk kiyanne

    • @shashindunimmika1767
      @shashindunimmika1767 ปีที่แล้ว +1

      ධර්මයේ හැසිරෙන්න

    • @Samee-q5z
      @Samee-q5z ปีที่แล้ว +1

      අත්දැකීමෙන් කියන්නේ

    • @Samee-q5z
      @Samee-q5z ปีที่แล้ว +1

      නංගී බයවෙන්න එපා. මොන ග්‍රහමාරුව තීබනත් කමක් නැහැ. හොඳට පින්දහම් කරන්න. ඕන අපලයක් දුරැවෙනවා ගොඩක් පින් දහම් කරන්න. ඔයාගේ දසාව දැන් හොඳනම් කිසිදෙයක් වෙන්නෙ නැහැ. පින් වැඩිකරගන්න. අපල තිබුනත් බයවෙන්න එපා. පින් කරන්න ඒවා දුරැ වෙනවා

    • @shashindunimmika1767
      @shashindunimmika1767 ปีที่แล้ว

      @@Samee-q5z ඔයාගේ ලග්නේ මොකක්ද

    • @justice......
      @justice...... ปีที่แล้ว +1

      බුධ මහදශාවක් යනවානම් බය වෙන්න ඕනී නැහැ මේ මහත්මයා ඒබව පැහැදිලිව කියනවනේ වීඩියෝ එක හරියට අහන්නෙ නැද්ද

  • @deepadissanayake44
    @deepadissanayake44 ปีที่แล้ว

    ඇත්ත බොරු hadahan කාරයෝ හතු පිපිලා 👍👍.

  • @ajithsilvy1298
    @ajithsilvy1298 ปีที่แล้ว

    Maya kohomada?

  • @janapriya100
    @janapriya100 ปีที่แล้ว

    සනි කියන්නේ ශ වලින්ද තියෙන්නේ

  • @YamanAvidinna
    @YamanAvidinna ปีที่แล้ว

    Laganayen laganya break up thibunanm piliwelai borin.ඔහොම

  • @gkkumarapala9983
    @gkkumarapala9983 ปีที่แล้ว

    Danu lagnaya කීවේ නැහැ නේද .

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว

    වෙලාවකණබයිලනැතුව.ඇවැසිදේකියපන්

  • @kalpanihkr6712
    @kalpanihkr6712 ปีที่แล้ว

    මගෙත් මහත්තයාගෙත් හදහන් දෙකම ගියඅවුරැද්දෙ මුලදිම බැලුවා 2023 01 17 පස්සේ හොදයි කිවුවා බලමු නේ මහත්තයාගෙ ලග්නය තුලා 5චන්දු 12ශනි එකයි ගැටලුව

  • @nimeshahansani9232
    @nimeshahansani9232 ปีที่แล้ว +1

    ඔයා දැන් කියනවා ලග්නය වලට අප නැ කියලා මේ වීඩියෝ එක බැලුවම ලග්නය 12 අප තියෙනවා බොරු කියන්න එපා

    • @justice......
      @justice...... ปีที่แล้ว +1

      එයා කියන්නේ ලග්නාධිපති බලවත් නම් හා බ්‍රහස්පති,බුධ,සිකුරු මහ දශා ගතකරනවා නම් ලග්න 12 අයම සෙනසුරු අපලයට බයවෙන්න එපා කියලා කියන දේ හරියට තේරුම් ගන්න

  • @priyanthimarabe9538
    @priyanthimarabe9538 ปีที่แล้ว

    ඇත්ත මහත්මයා කියන්නෙ ⁣ොටි ගනන් ඇදෙනවා කියන්නෙ බොරැ

  • @geetpathirana5619
    @geetpathirana5619 ปีที่แล้ว +1

    මකර ලග්නය ගැන කියද්දි... ඇයි පටලවලා කියන්නෙ .... 🤔 අපැහැදිලියි අප්පා .... 🤔

  • @dinushanikajayasena4760
    @dinushanikajayasena4760 ปีที่แล้ว +2

    Salli 4000. Arao boru kiuwa .maha boru karayek .boru kaiya vitharai me minihage. Pina tiyanao mokuth na. me boru karayange boru ahanna epa. Budu dahama vitharai.

    • @justice......
      @justice...... ปีที่แล้ว

      ඉතින් එවෙලෙම මූණටම කියලා සල්ලි නොදී එන්න නේ තිබ්බේ අපරාදේ සල්ලී

    • @erangaediriweera2823
      @erangaediriweera2823 ปีที่แล้ว +1

      අනේ මට කියපුවා නම් හරියටම හරි. 2000යි ගත්තෙත්.

    • @esarabhashitha3663
      @esarabhashitha3663 ปีที่แล้ว +2

      මොකද?. මෙතුමාගේ කමෙන්ට් සිය දහස් ගණනක් අතර ඔබ වගේ බොරු අදහස් පලකරන ඔබමයි සවුත්තු වන්නේ. ඔබ කියන්නෙ බොරුවක් කියල එයින්ම වැටහෙනවා.

  • @disnajayasinghe6978
    @disnajayasinghe6978 ปีที่แล้ว

    hoda pehedelekireemak teruvan saranai disna u s.a,