ලිඛිත ලංකා ඉතිහාසය වැරදියි ? | Sampath Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 13

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 9 วันที่ผ่านมา +1

    ඇත්ත දැනගැනීමට නම් පුරාණ ශිලාලිපි හා ජයරත්න පතිරආරච්චි මහතාව ගවේෂණය කරමු.

  • @sagarikajayawickrama5358
    @sagarikajayawickrama5358 13 วันที่ผ่านมา +3

    නිවැරැදි දැක්මක් .සත්‍ය අවදි කිරීම මහගු කාර්යයක්.මෙවැනි දැනුවත් කිරීම් කාලෝචිතය .

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 12 วันที่ผ่านมา +2

    Plato ge potha gana video ekk denna mahatmaya

  • @sachinthaprabhath3845
    @sachinthaprabhath3845 7 วันที่ผ่านมา +1

    Thama midenna bari wela neda 😊

  • @subhashjayasighe
    @subhashjayasighe 13 วันที่ผ่านมา +1

    Very good eye opener for people who are interested in exploring our history .Thank you for sharing these valuable informations with us.

    • @Sinathra
      @Sinathra  12 วันที่ผ่านมา

      Thanks for watching! I'm glad you found it insightful.

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 10 วันที่ผ่านมา +1

    එතකොට හරි එක මොකක්ද කියලත් පැහැදිලිව විස්තර ඕනි.. නැත්තම් තියෙන එක හොදයි ඉතිං... දැනටත්... 🤔

  • @ajithgalappaththi7408
    @ajithgalappaththi7408 13 วันที่ผ่านมา +2

    ඔබේ ඉතිහාසාවබෝධය විශිෂ්ටයි. නමුත් මේ වැඩසටහන සහ එහි ඔබ කියන්නට තතනන ඉතිහාස කාරණා අසීමිතයි. ඒ කාරණා එකින් එකට වඩාත් විස්තරාත්මකව කෙටි වැඩසටහන් කීපයක් කරනවානම් වටිනවා. මාතෘකා රැසක් මත උඩින් උඩින් පා තබබමින් අධිවේගී ගමනක් යන බවක් මට දැණුනේ.

    • @sampathbandara9165
      @sampathbandara9165 12 วันที่ผ่านมา

      ඔබේ අදහස් මට වැදගත්...

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 7 วันที่ผ่านมา +1

    ඔය ඉතිහාසය වැරදියි දැන් අලුතෙන් සොයා ගෙන ඇත. ශයිලිය ම වැරදියි 👹

    • @sampathbandara9165
      @sampathbandara9165 7 วันที่ผ่านมา

      මොකක්ද ඔබ කියන නව ඉතිහාසය