ඔබේ නවාංශකය බලවත් ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 171

  • @sisirahettiarachchi1938
    @sisirahettiarachchi1938 หลายเดือนก่อน

    ඔබතුමා කරන පැහැදිලි කිරීම් හොඳින් වැටහෙනවා. ලබා දෙන දැනුමට ගොඩාක් පිං .දීරඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි. සියලු දෙවි පිහිටයි .
    .

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබිවා🙏❤️🙏

  • @srimakanthi5473
    @srimakanthi5473 3 ปีที่แล้ว +22

    මම වෙලාව බැලුවා මෙතුමාගෙන් සියලුම දේ ඇත්ත සාදාරන මුදලක් ගත්තේ තෙරැවන් සරනයි

    • @sagarikaaruna7596
      @sagarikaaruna7596 2 ปีที่แล้ว

      Awashya පිළියම් kiyanawada

    • @laksirijanaka7287
      @laksirijanaka7287 2 ปีที่แล้ว +5

      හිතාගන්න හැකි සාදාරන කෙනෙක් එසේම නිහතමානීකම

    • @dhammikaperera6700
      @dhammikaperera6700 2 ปีที่แล้ว

      ​@@sagarikaaruna7596 nu

    • @pavulugedushmanthi6249
      @pavulugedushmanthi6249 2 ปีที่แล้ว

      Pho no ekak dnna puluwannm. Hadahanak balaganna

    • @nuwangaliyanage8549
      @nuwangaliyanage8549 ปีที่แล้ว

      Keeyak gattada balanna

  • @amilakumari-p8d
    @amilakumari-p8d 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට

  • @wasantharathnayaka7279
    @wasantharathnayaka7279 3 ปีที่แล้ว +7

    හරිම පැහැදිලියි මැතිතුමා.තෙරැවන් සරනයි

  • @ksdsandaru0214
    @ksdsandaru0214 2 ปีที่แล้ว +2

    මම වෙලාව බැලුවා මෙතුමාගෙන් ...ගොඩක් හොද පැහැදිලී කිරිමක් ලබා දුන්නා ... බුදුසරණයී .....ඔබට. ...

  • @supunnirmal7175
    @supunnirmal7175 3 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @anuradharavihari9478
    @anuradharavihari9478 2 ปีที่แล้ว +5

    හැමදේම හොදින් පැහැදිලි ව කියලා දෙනවා...ගොඩක් පින් ඔබතුමාට

  • @ajithjinadasa2492
    @ajithjinadasa2492 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත්. ඔබ‍ට thanks.

  • @DonNandasiri
    @DonNandasiri 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !

  • @Thejagaming
    @Thejagaming ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබතුමාට

  • @janakasenadhira5046
    @janakasenadhira5046 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබතුමන්ට..

  • @chathurangasrimal5683
    @chathurangasrimal5683 ปีที่แล้ว

    ඔබතුමාගෙ පලාපල කතනය විශිෂ්ඨයි... ❤
    Highly Recommend 🙏🙏🙏

  • @imeshkanishka3947
    @imeshkanishka3947 3 ปีที่แล้ว +8

    මන් මෙතුමාගෙන් මගේ කේන්දරේ පරීක්ෂා කර ගත්තා වෙච්ච දේවල් සිද්ධ උන දේවල් විතරක් නෙමෙයි ඇඟේ තියන උපන් ලපේ ඉඳන් දුරකතනෙන් කිව්වා මගේ මූණවත් නොදැන. බොරු කාරයෝ ගානක් එකම කේන්දරේට එක එක සැරේට වෙනස් කතා කියන දේවල් අහලා එපා වෙලා තියෙද්දී මේ වීඩියෝ එක බලලයි කෝල් කරන්න හිතුනේ. ඔක්කෝටම වඩා පුදුම අය කරපු ඉතාම සාධාරණ මුදල. ඔබතුමාට බොහොම පින්

    • @shiromichandhrka4546
      @shiromichandhrka4546 3 ปีที่แล้ว +2

      Number eka denna puluwanda methumage

    • @shiromichandhrka4546
      @shiromichandhrka4546 2 ปีที่แล้ว

      @@pwprabath8190 why u problem

    • @dilanipallewatta8813
      @dilanipallewatta8813 2 ปีที่แล้ว +1

      Kiyak ganawada

    • @imeshkanishka3947
      @imeshkanishka3947 2 ปีที่แล้ว +1

      @@dilanipallewatta8813 ඒ කාලේ 2500 දැන්නන් වැඩි ඇති සමහර විට ඒත් ලොකු වෙනසක් වෙන්න විදිහක් නෑ හොඳ මනුස්සයෙක්

  • @samanjayawardana2290
    @samanjayawardana2290 2 ปีที่แล้ว +8

    ඔබේ දැනුම විෂ්මිතයි ,ඔබ දැනුම හංගන්නේ නැහැ, අවංකව කියලා දෙනවා,ඔබ නිසා මමත් ජෝයතිෂය ගැන විශාල දැනුමක් ලබා ගත්තා,ඔබට පින්,ළඟදීම ඔබව මුන ගැසීමට සිතා සිටිනවා,ඔබට තෙරුවන් සරණයි,

  • @lalithperera2388
    @lalithperera2388 3 ปีที่แล้ว +3

    ස්තුතියි මහත්මාණෙනි.

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 3 ปีที่แล้ว +7

    ඔබතුමාගේ වීඩියෝ මුල සිටම බැලුව ඉතා හොදින් පහදා දීම ගැන ඉතාම ස්තිතියි තෙරැවන් සරනයි

  • @neranjanakumari5814
    @neranjanakumari5814 3 ปีที่แล้ว +8

    ඔබතුමාට අනෙක වාරයක් පිංසිද්ද වේවා !!මේවගේ කවදාවත් පැහැදිලි කිරීමක් අහලාවත් නැ..හරිම පැදැලියි.ඒ නිසා මම ඔබතුමා හමුවීමට අනිවාර්යයෙන් එනවා.මගේ හඳහන බලාගන්න ..ඔබතුමාට ත්‍රිවිධරත්නයේ පිහිටයි 🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว +2

      Honda pahidele kerimak oba thumata thruwan saranai ❤️🙏👍

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!!!

  • @nilushasamanthika5102
    @nilushasamanthika5102 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏

  • @kumaridisanayaka5446
    @kumaridisanayaka5446 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 3 ปีที่แล้ว +3

    ස්තුති ස්තුති ස්තුති

  • @priyaperera4787
    @priyaperera4787 3 ปีที่แล้ว +3

    Homdata therum karala denawa sthuthi..theruvan saranayi...🙏👌👏

  • @dinukanilupul2553
    @dinukanilupul2553 2 ปีที่แล้ว +4

    මම ඉන්නෙ රට මට කරදරයි මෙතුමා මගේ lakne බලලා දුන්නා මෙතුමාට පිංසිද්ද වේවා 🙏🙏🙏

    • @pavulugedushmanthi6249
      @pavulugedushmanthi6249 2 ปีที่แล้ว

      No ekak ewanna apithath balaganna

    • @SaumyaPerera-sc2zc
      @SaumyaPerera-sc2zc ปีที่แล้ว

      ​@@pavulugedushmanthi6249ඇයි අනෙ ඔය වීඩියෝ වෙ නම්බර් එක තියෙන්නේ

  • @DulaniHaputhanthri-xt9om
    @DulaniHaputhanthri-xt9om ปีที่แล้ว +1

    Great explanation,may the triple Gem bless you.

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට ..

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 ปีที่แล้ว

    God bless you ❤

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Theruwan saranai .seth.wewaa

  • @bharip9668
    @bharip9668 3 ปีที่แล้ว +1

    Wadagath vediyo wak phadiliy hodatama therumgatha budusarany

  • @lgpschamara7059
    @lgpschamara7059 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි...

  • @nissankapradeep575
    @nissankapradeep575 3 ปีที่แล้ว +2

    Methek kauruth kiyala nodun deyak ...bohoma pin
    Budusaranai

  • @lalaniperera2784
    @lalaniperera2784 3 ปีที่แล้ว +3

    Obathumata Theruwan Saranai..

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone ปีที่แล้ว +2

    Budusaranaiiii

  • @GayanSampath-o8i
    @GayanSampath-o8i หลายเดือนก่อน +1

    හම්මෝ ඉතින් හරි කෙනා😂😂 මට කිව්ව ඒවා බාගෙට බාගයක් වැරදී😅😅😂😂

  • @malikawithnature9833
    @malikawithnature9833 3 ปีที่แล้ว +3

    Theruwan Saranai Oba Thumata !

  • @sujeewaariyananda1664
    @sujeewaariyananda1664 5 หลายเดือนก่อน

    ඔබ සැබෑ ශ්‍රෙෂ්ඨ ජෝතිශ ගුරුතුමන් කෙනෙක් .💐🙏

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..

  • @shanpita5691
    @shanpita5691 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 3 ปีที่แล้ว

    ස්තුතියි ,

  • @champikagamage5150
    @champikagamage5150 3 ปีที่แล้ว

    බුදුසරනයි ඔබතුමාට

  • @Niranjala770
    @Niranjala770 2 ปีที่แล้ว +1

    Oba thumata budusaranai.

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 ปีที่แล้ว +1

    Thank you sir.. obasamata 🙏🙏🙏

  • @donemendra2165
    @donemendra2165 3 ปีที่แล้ว +2

    theruwan sarani mahathma

  • @upalibpiyananda2476
    @upalibpiyananda2476 ปีที่แล้ว

    I appraciate your explanatiov

  • @mallikaabewardana992
    @mallikaabewardana992 2 ปีที่แล้ว +5

    (සිංහ ලග්නය)කටක නවංශකය 2 රවි 3බුධ 4රාහු 5කුජ 6ශනි 7නෙප්චූන් 8ගුරු 9 සඳු 10සිකුරු ,කේතු 11 -12ප්ලූටෝ (මෙහි බලවත් බව කෙසේද)

  • @sajinideshanjala61
    @sajinideshanjala61 3 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ vedio හරි පැහැදිලි .
    තව vedio කරලා දාන්න ලැබේවා

  • @shyamalipeiris4567
    @shyamalipeiris4567 3 ปีที่แล้ว +6

    ඔබ තුමා කිය සියල්ල සත්‍ය . ඔබතුමා තරන් දක්ෂ ලෙස ජෝතිෂය දන්න කිසිවෙක් නැහැ. හැමදේම හරියට කියනවා . ඔබ තුමාට ගොඩක් ස්තූති
    වව්නියාවේන් ශ්‍යාමලී

  • @nalakavithanage8486
    @nalakavithanage8486 ปีที่แล้ว

    Oba Thumata Tharuvan Saranai

  • @priyaperera4787
    @priyaperera4787 3 ปีที่แล้ว +2

    Sathutuyi 👏👏👏👏🌷👍🙏

  • @bestholidaytours9003
    @bestholidaytours9003 3 ปีที่แล้ว +1

    Theruwan saranayi!

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 3 หลายเดือนก่อน

    ඔබතුමා කියන dewal hare මමත් kataka lakna kanak lakna kotuwa සඳු සෙනසුරු 8 enna nawansaka kendare laknaya kumba සඳු සෙනසුරු 1 kotuwa enna maga කටහඬ ganu lamayak gawaga ath mama piremi lamayak ❤godak pin

  • @chathuriwarawewa5942
    @chathuriwarawewa5942 3 ปีที่แล้ว +2

    Very well explained

  • @pubuduweerasinghe4366
    @pubuduweerasinghe4366 3 ปีที่แล้ว +2

    Obata bohoma isthuthi navaansakaya gana vistharakarata

  • @damithsilva789
    @damithsilva789 2 ปีที่แล้ว +1

    excellent

  • @hasithagunasekara8010
    @hasithagunasekara8010 3 ปีที่แล้ว +1

    Taruwan saranaiy oba tumata

  • @nimaljayaweera5919
    @nimaljayaweera5919 8 หลายเดือนก่อน

    Lagnaya danu ....lagna kotuwa 4..guru... Nawansakatth danu..... Nawansaka kotuwa 1....guru
    Nekatha berana
    Pakshi berunda
    Lagnaye Shani 2... Guru 4....sadu 5.. rawi/buda11....sikuru/kuja12......kethu1...rahu 7
    Sir Nawansakaya poddak pahada denna

  • @wmswsekara4048
    @wmswsekara4048 2 ปีที่แล้ว +1

    Devi pihitai obata

  • @ChamindaJanaka-qy1zn
    @ChamindaJanaka-qy1zn ปีที่แล้ว +1

    මගේ කේන්දරය බලාගැනීමට අවශ්‍යයි. විස්තර ලබාදෙන්න

  • @laxmanjayasuriya1473
    @laxmanjayasuriya1473 2 ปีที่แล้ว +1

    ඔබ තූමාගෙ දුරකථන අංකය ලබාදෙන්න

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    ස්තූතියි

    • @sathakelum1623
      @sathakelum1623 2 ปีที่แล้ว +1

      G.m

    • @manikjayasinghe270
      @manikjayasinghe270 2 ปีที่แล้ว +1

      @@sathakelum1623 සුභ දවසක් ඔයාට ත්

    • @sathakelum1623
      @sathakelum1623 2 ปีที่แล้ว

      @@manikjayasinghe270 suba dawasak oyatath

    • @manikjayasinghe270
      @manikjayasinghe270 2 ปีที่แล้ว +1

      ම්..........ඔයා මාව දන්නවා ද

    • @sathakelum1623
      @sathakelum1623 2 ปีที่แล้ว +1

      Ne oya koheda

  • @sandyawettasinghe9273
    @sandyawettasinghe9273 ปีที่แล้ว

    Ane mahattaya mage duwa lagadi register kala wiwahaya eth me lagadi hadahana balapu kenek keewa daruwan na kiyala ane mahattaya mata den pissu wage gedara pissu karanawa oluwa aul wela hitha hadaganna kohomath ba duwa inne rata eya mewa danne na eya dannawanam arei ane mage hitha hadaganna eka daruwekwath innawa kiyanna mahattayo oba thumata budu bawa labei mama welawa ewannam salli bank karannam mata eka hodata balala kiyanna budu mahattayo eka daruwekwath innawa kiyala nathnam mata pissu hadei

  • @YamanAvidinna
    @YamanAvidinna 3 ปีที่แล้ว +8

    නවාංශකයේ කාලසර්ප යෝගය හා පරිවර්තන යොග කොහොමද බලපාන්නේ .

  • @isuriupeksha3060
    @isuriupeksha3060 2 ปีที่แล้ว +1

    Danu lagnaye guru 11 wakra vi sitima rahu 12 sitima subada asubada kiyala denaganna puluwanda sar

  • @dileepawickremasinghe1204
    @dileepawickremasinghe1204 15 วันที่ผ่านมา

    Mage lagnaya meena, nawanshakaya mesha. Ithin waradi neda

  • @laxmankarunanayake3396
    @laxmankarunanayake3396 2 ปีที่แล้ว +1

    Hariyata hari

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +1

    ඇත්ත ඔබතුමා කියන දෙවල් මොකද පලාපල කියන විඩියො දහයක් බැලුවොත් එක එක්කෙනා එක එක විදියෙට කියනවා මොනවා පිලි ගන්නවාද කියලා තෙරැමි ගන්න අමාරැයි

  • @shani8123
    @shani8123 3 ปีที่แล้ว +3

    👍👍💖💖🙏

  • @indirangawickramasingha2068
    @indirangawickramasingha2068 2 ปีที่แล้ว +1

    Oba thumagen hadana bala ganna one ..kohomada kara ganne...

  • @laxmankarunanayake3396
    @laxmankarunanayake3396 2 ปีที่แล้ว +1

    Mamahamuyuna

  • @P_O_D_I2008
    @P_O_D_I2008 2 ปีที่แล้ว

    Ane mahaththayo oba thumata godak pin .mage mahaththaya kataka lagnaye.dan inne dubai rate.eyata ehe inna amaruilu wada wadilu.welawath balala giye.puluwan nam mata udawwak karanna upadeshayak labadenna.maththayage welawa balala denna puluwanda.

  • @SamanKumarathunga-b2x
    @SamanKumarathunga-b2x 6 หลายเดือนก่อน

    මෙතුමාගෙන් පලාපල ඇහුව.හරියටම කියනව.නිහතමානි මහත්මයෙක්.

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 ปีที่แล้ว

    Aries laganya nawsnsnk mokatha hoyagan ba sir kohmatha hoyagan

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว +3

    මගෙ ලග්නය මකර .නවාන්ශකය වුශභ.තෙරුවන් සරනයි සර්..🙏

  • @niaansanipawani6339
    @niaansanipawani6339 ปีที่แล้ว

    Mahathmaya mage lagnaya sinha itin mage 7 adipathi shanituma nawanshakage 7 adipathi shani inne 1 kotuwe mage anagathaya mona wageda wiwahaya kohoma weida

  • @sachinipiumika-h9w
    @sachinipiumika-h9w 7 หลายเดือนก่อน

    Navansakaya harida veradida kiyala denaganne kohomada ?

  • @sadaliparami3207
    @sadaliparami3207 3 ปีที่แล้ว +2

    Mage welawa balawa ganna ona, kohomada oba thumawa sambanda Kara ganne

  • @deepaniperera3558
    @deepaniperera3558 2 ปีที่แล้ว +1

    1968.10.04. Dhewel 1.10pm. Kalubovila. Mage. Lagnaya. Kiyenaweda. Pin. Sir

  • @vishwanisayanjananishadi685
    @vishwanisayanjananishadi685 4 หลายเดือนก่อน

    1996.02.12 wenida 4.38am ipaduna kenekge lagnaya makara nawanshakayath makara. Harida

  • @prasadkumara8261
    @prasadkumara8261 3 ปีที่แล้ว +7

    ලග්නය හොද දවසට නවංෂකය හොද නැ.එ් දෙකම හොද කාලයට ලබලා තිබෙන දෂාව හොද නැ.එ් තුනම හොද දවසට අතුරු දශාව නෑ.එ් හතරම හොද දවසට ග්‍රහයන්ගේ ගමන වක්‍ර හෝ අපල ස්ථානවල.නැතිනම් එ්රාෂ්ඨක.

  • @gayansanjeeva-ze1oc
    @gayansanjeeva-ze1oc 5 หลายเดือนก่อน

    Mage wela kolayak hada ganna berida

  • @gaminirathnayake932
    @gaminirathnayake932 3 ปีที่แล้ว +1

    Wargoththama Yamuna kumakda? Pahadanna. Theruwan saranai.

  • @c5fdg910
    @c5fdg910 2 ปีที่แล้ว +1

    mama kendare lagneta thiyenne purusha kumba lagne ,nawanshake kumba man kollek ithaliye aduma wayasin thamath italiye.

  • @wijeewickramasamarakoonmuh4157
    @wijeewickramasamarakoonmuh4157 8 หลายเดือนก่อน

    Ser, මම ජ්‍යොතිෂ ඉගෙන ගන්න කෙනෙක්. මගේ ලග්නය කේන්ද්‍රයේ බුධ, ගුරු දුර්වල නිසා ජ්‍යොතිෂ ඉගන ගන්න වෙන්න අමාරුවෙන් තමයිලු. හැබැයි නවාංශක කොටුවේ a ග්‍රහයන් බලවත්. 1983-04-09, වෙලාව දවල් 11 55. කිරම.

  • @ChameeshaNavodi-i9e
    @ChameeshaNavodi-i9e 5 หลายเดือนก่อน

    කොහොම ද මෙතුමා සම්බන්ද කර ගන්නෙ

  • @edxxxdios2754
    @edxxxdios2754 3 ปีที่แล้ว +1

    👍

  • @annfelicia5912
    @annfelicia5912 3 ปีที่แล้ว +2

    👍🙏🙏

  • @thanujakumari9212
    @thanujakumari9212 3 ปีที่แล้ว +1

    🙏

  • @laxmankarunanayake3396
    @laxmankarunanayake3396 2 ปีที่แล้ว

    Niyamama plala kiyana ekama jotiya wediya

  • @jayathmadushan9256
    @jayathmadushan9256 3 ปีที่แล้ว +6

    එතකොට සර් ලග්න කේන්දරේ දුර්වල නවාංශකයේ උච්ච නම් කොහොමද

  • @sudarmaniroshani4374
    @sudarmaniroshani4374 ปีที่แล้ว +1

    සර් දුර්වල නවාංශකයක් බලවත් කරගන්න බැරි ද

  • @uk66666
    @uk66666 2 ปีที่แล้ว +1

    Mama kataka lagnaya.dhanu nawanshakaya.kuja 10.denata nekatha. 1,5,9 kotu his.grahayo ne.

  • @kumariapsara9617
    @kumariapsara9617 2 ปีที่แล้ว +1

    Meh mahathmaya kiyana dewal hariyata hari

  • @NuwanSirimalwaththa
    @NuwanSirimalwaththa ปีที่แล้ว

    මටත් ඔබතුමා ගෙන් හදහන බලාගන්න හිතුනා

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 3 ปีที่แล้ว +3

    නාශාංශක යනුකුමක්ද ,කරැනාකරලා පහදාා දෙන්න

  • @priyadarshini2313
    @priyadarshini2313 3 ปีที่แล้ว +1

    Obe pehedilikerem itha hodai..truwansaranai

  • @kaveeshadiwyanjaleesiriwar4549
    @kaveeshadiwyanjaleesiriwar4549 2 ปีที่แล้ว

    මගේ මීන ලග්නය
    මකර නවාංශක කියලා තියෙන්නේ

  • @Kavinda696
    @Kavinda696 2 ปีที่แล้ว +1

    Mage lagneh මකර nawansakayah මකර we eya subada

  • @saarakaushi8978
    @saarakaushi8978 ปีที่แล้ว +1

    Discripshan box eke methumage numbare thiyenava .

  • @jayathmadushan9256
    @jayathmadushan9256 3 ปีที่แล้ว +1

    Mage kanya colombo location demmama. Mn ipadune gampaha. Gampaha demmama thula. Kokad a hari

  • @donaperera7594
    @donaperera7594 2 ปีที่แล้ว +1

    👍👌🙏🙏🙏🌹❤