මාරාන්තික වාස්තු විද්‍යාව ගැනප්‍රවීණ ජෝතිශ්‍යවේදී කේමන් කුලසිරි කල කතාව | Keman Kulasiri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 13

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว

    ඔබ තුමා කියන සියලුම දේ හරියට හරි අවබෝධයක් නැති අපෙ ගෙදර වැඩ ඉවර කරන්න බැරි ඇයි කලින්ම මොකද කරන්නේ දේ දැනගන්න කැමතියි 🙏

  • @anulawijayasinghe5143
    @anulawijayasinghe5143 ปีที่แล้ว +2

    Its wadagath. Thanks.

  • @jayarathnabandara5616
    @jayarathnabandara5616 ปีที่แล้ว +8

    අනුරාධපුරයේ ගොඩනැහිලි දාහක් පමන තියෙනවා එයින් අදතෙමෙන්නේ නැතිව ජීවත් වීමට පුලුවන් එකක්වත් නෑනේ ඔක්කොගේම තියෙන්නේ කෑලි කෑලිනේ ගඩොල් ගොඩවල්නේ වෙනරටවල් දියුනුවෙලා තියෙන්නේ නැකැත් බලලද අපේරට නැකත් බලලා වාස්තු බලලා තමයි හදන්නේ එනිසා අපේරට ලෝකයේ දියුනුම රට වියයුතුයි නමුත් මේවා බලලා තමයි අපේ රට ලෝකයේ බංකොලොත්ම රටවල් අතරට වැටිලා තියෙන්නේ ඔබ බුද්දිමත් වන්න එතනයි දියුණුව

    • @pasinduwickramanayake4289
      @pasinduwickramanayake4289 ปีที่แล้ว

      බම්බුව!
      අනුරාධපුර රාජධානිය අවුරුදු 1454ක් පැවතුණා ලෝක ඉතිහාසෙ සහශ්‍රයක් පුරාවටම අගනුවර වෙච්ච නගර තියෙන්නෙ අතළොස්සයි තමුන්නැහැලා අවුරුදු 2460කට පස්සෙ වැස්සකට ඉන්න පුළුවන් තැනක් නෑ කියන එක සාධාරණද?
      අද බහුතරයක් ගෙවල් හදන්නෙ වාස්තු විද්‍යානුකූලව නෙවෙයිනෙ ඒකනෙ ඇත්ත කතාව LOL
      අනෙක ඔය හදන ඔක්කොටම හරිහමං සැළසුමක් ඇදගන්න ප්‍රමාණවත් ශ්‍රාස්ත්‍රය දන්න්න මිනිස්සු නෑ!

    • @georgedesilva3334
      @georgedesilva3334 ปีที่แล้ว

      මිත්‍යාව සහ ලංකාවේ බයිලා
      පිස්සු !!!!

  • @chandraabeynayaka5880
    @chandraabeynayaka5880 ปีที่แล้ว

    ඔබතුමා ge පැහැදිලි kerema ethamath watenawa

  • @jayanthijayanthi4795
    @jayanthijayanthi4795 ปีที่แล้ว +2

    ඔබතුමා ගේ ගම කොහෙද

  • @chamathkaranuthmi693
    @chamathkaranuthmi693 ปีที่แล้ว +2

    Oba thumata dirga ausha labewa

  • @chandramalani4241
    @chandramalani4241 ปีที่แล้ว +1

    Wasthu gana danaganna kamathi
    .

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +4

    මේ වාස්තු අපිට කරගන්න බැ කියන ගනන් අැහුවම.

    • @buddikakumara1
      @buddikakumara1 ปีที่แล้ว

      😂

    • @kamaniathulathmudali3477
      @kamaniathulathmudali3477 ปีที่แล้ว

      තක්ශනය නිවැරැදි නම් හැම මොහොතක චේතනාව පිරිසිදු නම්කරන කියන හැම දේකම උසස් ප්‍රතිඵල ගන්න පුළුවන් .අත්දැකීමක් .