කුජ ශනි දකින යුග දිවියේ ගැලපීම නිවැරදිව ලබා ගන්නා හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • For more information
    0718625431
    0712805523
    ජ්‍යොතිෂය යනු වටිනා ගැඹුරු විෂය ධාරාවකි මානව වර්ගයාගේ යහපත සාර්ථකත්වය සදහා එය තුලින් ලබා ගත හැකි ප්‍රයෝජන ඉමහත්ය වර්තමානයේ ජ්‍යොතිෂය නම් වූ වටිනා මාහැඟි විෂය විවිධ මිත්‍යා සංකල්ප තුලින් විනාශ වෙමින් පවතී
    අප ආයතනයේ සේවය ලබා ගන්නා ( ශක්ති කේන්ද්‍රය )
    අයගේ වැඩි අවබෝධය සඳහාත් නාලිකාව නරඹන සියලු දෙනාටත් ජෝතීර්වේදී ප්‍රේමලාල් ගමගේ මහතාගේ මෙම විෂය කරුණු පැහැදිලි කිරීම් ඉදිරිපත් කරන්නෙමු
    වැඩි දුර විමසීම් කේන්ද්‍ර පරීක්ෂාවන් සදහා
    0712805523
    0718625431

ความคิดเห็น • 127

  • @jamunafernando8862
    @jamunafernando8862 ปีที่แล้ว +8

    මමත් හඳහන බලා ගත්තා. සල්ලි පස්සේ, යන්නෙ නැතුව විස්තර කල හැම දෙයක්ම. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @kosalapathiraja9208
    @kosalapathiraja9208 ปีที่แล้ว +3

    පිංවන්ත ජීවිතයක් ගත කරන කරන මෙවන් ගුරුවරු තව තවත් පහල වේවා ❤

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +3

    ඔබතුමාට සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගේ ආනුබාව බලයෙන් ද අග්ග්‍ර ඥානය ද පහලවෙිවා .නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා බුදුන්ගේ සරනයි මෛත්‍රී බොධි සත්වයන් වහන්සේගේත්පිහිටෙන් සියලු දෙනාටම දිව්‍ය ඥානය පහලවෙිවා .ජයශ්‍රිමහා බෝධින්වහන්සේගෙත් රුවන් වැලි මහාසැයේ අරක්ගෙන සිටින දෙවිදෙවතාවන්ගෙත් පිහිට ආරක්ෂාව නොවඩුවම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +5

    ඔබතුමාගෙන් වෙලාව බලාගන්නට අපිත් ගොඩක් පිං කරලා තිබුනා මගේ පුතා ගෙත් මහත්තයාගෙත් වෙලව බලනවෙලේ මට දැනුනේ අපිව පේනවා ඇති කියලාමයි .අපි තුන්දෙනාම මැයි මාසේ ඉපදුන අය අපි තුන්දෙනාම බුදුදහමෙි ඉහලම සැනසිම ලබනවා .ඒ බව ඔබතුමා දුටුවා වගේ කිවා.තව තවත් පින්කරන්නට හිත පැහැදු ඔබතුමාගේ සියපවුලටම.දිව්‍ය විමාන පහලවෙිවා දිව්‍ය ඥානය පහලවෙිවා නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා .ඔබතුමා මිනිස්සුන් අතර ඉපදුන බොධි සත්⁣වයෙක් බවයි දැනේන්නේ කතාකලත් දැනෙන්නෙ හිතට ශක්තියකි.ඔබතුමානමි ඉක්මන් බවයකදිම ලොවිතුරා බුදු වෙිවා .බුදු සරනයි .

  • @gayanbaththanayake1531
    @gayanbaththanayake1531 ปีที่แล้ว +7

    මෙතුමාගෙන් මාත් හදහන බැලුවා කියන දේවල් 100%. ඇත්ත මුදල් පස්සේ යන කෙනෙක් නෙවෙයි ගොඩක් හොදයි.

    • @inokanandarathna1191
      @inokanandarathna1191 ปีที่แล้ว

      හදහන බලන්න මෙතුමා කීයක් අය කරනවද?

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 3 หลายเดือนก่อน +1

    මගේ කේන්දරත් බැලුවා ඔබතුමා සත්‍ය ප්‍රකාශ කරාට බොහොම ස්තුතියි නැවත වරක් කියලා

  • @upaligaminiathukorala-bx3rc
    @upaligaminiathukorala-bx3rc ปีที่แล้ว +2

    පැහැදිලි කිරිම සුපිරි ඔබ තුමාට ගොඩාක් පින්

  • @wasantharupasingha3960
    @wasantharupasingha3960 ปีที่แล้ว +2

    සර් ගොඩක් පිං ....මම මේ සාස්ත්‍රය ඉගෙනගන්න කෙනෙක් ....කුජ ශනි යෝගය ඇත...මෙහි බලපෑම ගැන බොහෝ වීඩියෝ බැලුවා . අදයි තාර්කික සහ වෙනස්ම කතාවක් ඉගෙන ගත්තේ....
    🙏🙏🙏

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +1

      ඔබේ අගය කිරීමට ස්තූතියි සුභ අනාගතයක් පුතා

    • @wasantharupasingha3960
      @wasantharupasingha3960 ปีที่แล้ว

      @@shakthikendraya3455 ...🙏🙏🙏

  • @clokuliyana5008
    @clokuliyana5008 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාගෙන් කේන්ද්‍රය බලා ගැනිමට හැකි ආකාරය දන්වන්න ස්තුතියි

    • @shakthikendraya3455
      @shakthikendraya3455  5 หลายเดือนก่อน

      0712805523/0718625431 කාර්යාලය අමතන්න

  • @nadeebiyangika89
    @nadeebiyangika89 หลายเดือนก่อน +1

    Obathuma godaak හොඳ කෙනෙක්. Obathuma ge හැම දෙයක්ම සාර්ථක wewaa. Mata danaganna puluwanda obathuma gen, meena lagnaye 3 kotuwe කුජ guru හා 10 kotuwe shani, sadu සිටින vita shani මංගල යෝගය උදා wenawada කියලා?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  หลายเดือนก่อน +1

      @@nadeebiyangika89 7 වැන්න හා සම්බන්ධ වී ඇත.

  • @ramanidesilva9361
    @ramanidesilva9361 2 หลายเดือนก่อน

    ස්ත්‍රි මිතුන ලග්නය
    6 - කුජ
    12- ශනි බුධ ශුක්‍ර
    පුරුශ සිංහ ලග්නය
    4 - කුජ
    10- ශනි ගුරු
    මේ කේන්දු 2 ගැලපිය හැකිද මහත්මයා...පිලිතුරු බලාපොරොත්තු වෙමි.

  • @palypaly23
    @palypaly23 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @RanjaniGamage-e5k
    @RanjaniGamage-e5k 16 วันที่ผ่านมา +1

    දුවගේ කේන්දරය එක shani කුජ දොළහක්
    මෙය ශනි මංගල දෝෂයක්ද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  8 วันที่ผ่านมา

      @@RanjaniGamage-e5k කුජ ශනි 7 වැන්න දකින අවස්ථා වක්.

  • @UdeniVijerathna
    @UdeniVijerathna 9 หลายเดือนก่อน

    කුජ ශනි රවි බුද 4ම 11 කොටුවෙ ඉන්නවා දල කේන්දරේ.භාව කේන්දරේ ශනි බුද 3 ට ඇවිත් රවි කුජ විතරයි 11 කොටුවේ.එතකොට ශනි මංගල යෝගයක් තියෙද සර්

  • @tharindumadushan-x2s
    @tharindumadushan-x2s 8 หลายเดือนก่อน +1

    sir mage lagnaya kataka , birhday eka kuja dina . 2 kethu, 6 shani , 10 ravi , 11 buda, sikuru, guru . 12 kuja chandra . sir mage viwahaya saha anagathaya gana keti pilithurak denna ,BS

    • @shakthikendraya3455
      @shakthikendraya3455  8 หลายเดือนก่อน

      0712805523ඇමතීමෙන් පිළිතුරු ලබා ගත හැක.

  • @PradeepaDamayanthi-xn4kd
    @PradeepaDamayanthi-xn4kd หลายเดือนก่อน

    Methuma sambanda wenne kohomada

  • @PradeepaDamayanthi-xn4kd
    @PradeepaDamayanthi-xn4kd หลายเดือนก่อน

    Ane mata methuma sambanda karanna plzz

  • @ChameeshaNavodi-i9e
    @ChameeshaNavodi-i9e 9 หลายเดือนก่อน +1

    මහත්මයා තුලා ලග්නෙ කුජ 1 හත්වැන්නෙ ගුරු ශනි. ශනි මේශ නීච වන නිසා ශනි මංගල දෝශය බංග වීමක් වේද. මම යාලු ගැහැණු ලමයා කටක ලග්න්‍ එයාගෙ කුජ 4 11 වෙනි කොටුවෙ ඒ කියන්නෙ කුජගේ සිට අට වැන්නෙ ගුරු ශනි සංයෝගය තිබේ. ඇයටත් ශනි මංගල දෝශය පවතීද.මේ කරුනු නිවැරදි කර් දිය හැකිද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  9 หลายเดือนก่อน

      කේන්ද්‍ර දෙකේම සියලු ග්‍රහපිහිටීම් පරීක්ෂා කර තීරණය කල යුතුයි.

  • @dilekhawijekoon3095
    @dilekhawijekoon3095 5 หลายเดือนก่อน

    දනු ලග්නයේ 5 වෙනි කොටුවෙ සිකුරු,ශනි ඉන්නව, 10 වෙනි කොටුවෙ කුජ ඉන්නවිට පරිවර්තන යෝගයක් ඇතිවන නිසාත් 4 වෙන්නෙ ගුරු ස්වශේත්‍ර බලයෙන් සිටින නිසාත් ශනි මන්ගල යෝගයේ බලපෑම අඩුවෙනවද?

  • @ChanrikaWeerakoon
    @ChanrikaWeerakoon 3 วันที่ผ่านมา

    කූජ ශනි 8 ය.විස්තර.අනතූරැ

  • @fwkegxdhei9744
    @fwkegxdhei9744 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙන් අහන්නේ සනි මංගල යෝගය තීන කේන්ද්‍රය හතේ කේන්ද්‍රයයි ගලපන්න පුලුවන්ද ඔබතුමාගෙන් මෙයා බලාගන්න පුලුවන්ද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  2 หลายเดือนก่อน

      0712805523. කාර්යාලය හා සම්බන්ධ වන්න

  • @sashinisenanayaka7530
    @sashinisenanayaka7530 6 หลายเดือนก่อน +1

    Mage 11 wanne kuja shani sanyogayak thiyenne mage boyfriend ge shani mangala yogayak na..11 shani mangala thibena ayatath katha karannako

  • @chamaridias5262
    @chamaridias5262 8 หลายเดือนก่อน +1

    Matath kendare hadava ganna ona

  • @managelalitha6826
    @managelalitha6826 3 หลายเดือนก่อน +2

    Shani kethu7 ' kuja rahu 1 inna kenekuta 10 kuja chandra saha 1sikuru rahuth. 7shani kethuth hitiyoth kohomada.kuja chandra 10 inna kendraye2 3 4 5 6 kisi grahayek naha

    • @shakthikendraya3455
      @shakthikendraya3455  3 หลายเดือนก่อน

      කේන්ද්‍ර පරීක්ෂාවක් සදහා යොමු වීම වඩාත් සුදුසුයි

    • @managelalitha6826
      @managelalitha6826 3 หลายเดือนก่อน

      @@shakthikendraya3455 kendra parikshawakata keeyak අය karanawada

    • @shakthikendraya3455
      @shakthikendraya3455  3 หลายเดือนก่อน

      @@managelalitha6826 එය ඔබගේ තක්සේරුවක්.

  • @kumuduniliyanage3152
    @kumuduniliyanage3152 3 หลายเดือนก่อน

    Sikuru ,kuja vivaha graha karaka buda(7) makara rashiye saha shani kumba rashiye. Vita. Vivahayata. Balapa a heti kiyala denna.

    • @shakthikendraya3455
      @shakthikendraya3455  3 หลายเดือนก่อน

      කේන්ද්‍ර පරීක්ෂාවක් තුලින් කිවයුත්තක්.

  • @nirangamadushani2401
    @nirangamadushani2401 3 หลายเดือนก่อน +1

    Sir shani 1th kuja 4th thibe nm shani mangala yogaya thibena kendarayakat galapenawad

    • @shakthikendraya3455
      @shakthikendraya3455  3 หลายเดือนก่อน

      ඔව්. එවැනි දුරස්ථ පිහිටීමක් ඇති කේන්ද්‍ර ගැලපේ.

  • @Methminawanjana
    @Methminawanjana หลายเดือนก่อน +1

    Guru shani kuja 2 sitima asubda sir mn badin inn kenage thiyenne ehemi

    • @shakthikendraya3455
      @shakthikendraya3455  หลายเดือนก่อน

      @@Methminawanjana කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන්පසු තීරණය කිරීම වඩාත් සුදුසු වේ

  • @RanjithFernando-x6g
    @RanjithFernando-x6g หลายเดือนก่อน +1

    බාව කේන්ද්‍රය කුජ සනි කේතු 11 තියෙනකොට කොහොමද

  • @ChameeshaNavodi-i9e
    @ChameeshaNavodi-i9e 11 หลายเดือนก่อน +1

    Sir mama yalu wi sitina pirimi lamaya තුලා ලග්නෙ එයාගෙ පලමු කොටුවෙ කුජ හත් වැන්නෙ ශනි ගුරු දෙකම තියෙ.මම කටක ලග්න්‍ර්. මගෙ කුජ 4 විතරෛ ප්‍රධාන කොටුවල තිය්‍ර්න්නෙ. අනෙ මෙක කරොත් විවාහය අසාර්ථක වෙවිද. කියන්න පුළුවන් ද.මෙ නිසා හුගක් පීඩාවෙන් සිටින්නෙ.කරුනාවෙන් පෙන්වා දිය හැක ද

  • @nimashawickramaratne7365
    @nimashawickramaratne7365 ปีที่แล้ว

    Gahanu kenage makara lagnaya wela shani 1, kuja 4, sadu 6 siti, pirimi kenage danu lagnya shani 2, kuja 7 sadu 1 site, meya galapeda?

  • @thushanthikoralage489
    @thushanthikoralage489 ปีที่แล้ว +1

    සර් කුජ ශනි සමග ගුරු සිටීනම් ශනි මංගල යෝගය භංග වෙනවාද.වෘශ්චික ලග්නයේ ලග්නභාවයේ මෙසේ සිටීම ගැන දැනගැනීමට හැකිද සර් ?ලගනයේ නීච සදුත් සිටී.

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      නැත . ඒ හා සම්බන්ධ තවත් බලයක් නිර්මාණය වේ.

    • @thushanthikoralage489
      @thushanthikoralage489 ปีที่แล้ว

      @@shakthikendraya3455 එය විවාහයට අහිතකර බලයක්ද සර් ? කරුනාකර එම තත්ත්වය පැහැදිලි කල හැකිද

    • @Methminawanjana
      @Methminawanjana หลายเดือนก่อน

      Ek vivahayata balapnawada sir

  • @sachithanuranga727
    @sachithanuranga727 7 หลายเดือนก่อน

    මිතුන ලග්නය කුජ 5 ශනි 8 ශනි මංගල යෝගයක් තිබේද???

  • @user-rt1hy2wb1h
    @user-rt1hy2wb1h 11 หลายเดือนก่อน +1

    Kuja 1 shani 7 genu lamayek ta kuja sadu 1 sani 7 kenek match wenawa da sir. Genu lamayage sadu 2..

    • @shakthikendraya3455
      @shakthikendraya3455  11 หลายเดือนก่อน

      කාර්යාලය හා සම්බන්ධ වී අවශ්‍යසියලු විස්තර ලබා ගන්න. 0712805523 /0718625431

  • @DeshanPerera-dv5jx
    @DeshanPerera-dv5jx 6 หลายเดือนก่อน +1

    අනේ මහත්තයා මගේ කුජ 1 ශනි 3 මටත් මේ දෝෂය තියෙනව ද කිය්ල දැනගන්න පුලුවන් ද

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 ปีที่แล้ว +1

    5 කොටුවේ කුජ තිබිලා11කොටුවෙ ශනි තිබුනාම ශනි මංගල දෝෂය වෙනවද 7 ගුරු ඉන්නවා...මෙකට පිළිතුරුක් දෙන්න පුලුවන්ද සර්.

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +1

      දෝෂයක් නැත. යෝගය ඇත.

    • @roshanidayarathna5806
      @roshanidayarathna5806 ปีที่แล้ว

      @@shakthikendraya3455 බොහොම ස්තුතියි සර්.. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

    • @roshanidayarathna5806
      @roshanidayarathna5806 ปีที่แล้ว

      @@shakthikendraya3455 ගුරු 7 ඉන්නකොට එම දෝෂය භංග වෙන් නැද්ද සර්...

    • @nilankachandani
      @nilankachandani 7 หลายเดือนก่อน

      thula 7 rv kuja sani atha viwahayak sarthka weyida mahathmaya karunawen kiya denna

  • @pasidumalsara2418
    @pasidumalsara2418 ปีที่แล้ว

    මටයිමහත්තයටයි ශනිමංගල දොි්ෂය තියෙනවා,අපි අ⁣ාදරේ කරල බැන්දෙ,හදහන් බැලුවෙ නෑ..අවුරැදු 19 ක් හොදට හිටියා,දරැ තුන් දෙනෙකුත් වෙලා,අපි වෙන් උනා

    • @Madhuvolgs-so9ut
      @Madhuvolgs-so9ut 4 หลายเดือนก่อน

      අනේ ඇයි වෙන් උනේ...හේතුව

  • @RanjithFernando-x6g
    @RanjithFernando-x6g หลายเดือนก่อน +1

    සිකුරු 1 සිටි

  • @supuniperera4008
    @supuniperera4008 ปีที่แล้ว

    Shani kuja sanyoga wi 5 kotuwa sitina sadu 1 sitina thula rashi kendarayakta kanya lagnaya kuja 1 saha shani 7 samaga sadu 4 kendarayak galapiya hakida

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      දුරකථන මාර්ගයෙන් පැහැදිලි පිළිතුරක් ලබා ගන්න.

  • @disnitharaka1343
    @disnitharaka1343 ปีที่แล้ว +1

    මහත්මයා මගේ ලග්නය මකර
    ශනි 2 කුජ 10 තියෙන්නේ මේකත් කුජ ශනි යෝගයක්ද?

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว +1

      නැත.

    • @disnitharaka1343
      @disnitharaka1343 ปีที่แล้ว

      @shakthikendraya3455
      බොහොම ස්තූතිය
      කාන්තා කේන්ද්‍රයක කුජ 10 පිහිටීම හොද නැද්ද කියලා මට දැන ගන්න පුලුවන්ද

    • @pradeepsuranga6676
      @pradeepsuranga6676 5 หลายเดือนก่อน

      සර් ,කුජ ,ශනි දෙකම 7 කොටුවෙ තියෙන්නෙ විවාහයට කොහොමද අනේ කරුණාකරල පිලිතුරක් දෙන්න සර්

  • @amithasurangani9312
    @amithasurangani9312 ปีที่แล้ว

    Mage inne 4 kuja shani dennama husband ge kuja 9 shani 1 galapimak nadda

  • @SuraniDeepthika
    @SuraniDeepthika ปีที่แล้ว

    සිංහ ලග්නයේ කුජ, ශනි, බුද 7 සිටියදී moon 6 කොටුවේනම් එය 7 දකීද ? දකී නම් සහකරුගේ කුමන ස්ථාන වල සිටින moon ට 7 පෙනේද?

  • @arunapriyankara3258
    @arunapriyankara3258 ปีที่แล้ว +1

    Lagnaya kumba shani kuja 12 wani kotuwe guru 7 viwahayata badawak thiyeda sir

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      බාධාවක් නැත නිවැරදි ගැලපීමකට යොමු වන්න

    • @arunapriyankara3258
      @arunapriyankara3258 ปีที่แล้ว

      @@shakthikendraya3455 thanks sir

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 ปีที่แล้ว +1

    මහත්මයා ශනි 11 කුජ 5 හිටියොත් ශනි මංගල යෙදෙනවාද පිළිතුරක් ලබාදෙන්න.

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      ඔව්.

    • @sameerasandakelum9189
      @sameerasandakelum9189 ปีที่แล้ว

      @@shakthikendraya3455 අර්ධ ශනි මංගල යෝග කියල එකක් තියනවද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      මම නම් එහෙම දෙයක් අහල නෑ

    • @sameerasandakelum9189
      @sameerasandakelum9189 ปีที่แล้ว

      @@shakthikendraya3455 ශනි මංගල දෝශය භංග වෙන අවස්තා තියනවද මහත්මයා

  • @p.b.rashmisandeepa-cs5gn
    @p.b.rashmisandeepa-cs5gn 10 หลายเดือนก่อน +1

    සර් මගෙ ශනි මංගල දෝශය තියෙනව.ඒත් මන් ආදරේ කරන කෙනාගෙ එහෙම නැහැ.අපි දෙන්න විවාහ වෙන එක තුල ප්‍රශ්නයක් තියෙනවද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  10 หลายเดือนก่อน

      ඔබ දෙදෙනාගේ කේන්ද්‍ර අප කාර්යාලය වෙත යොමු කරන්න .

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 ปีที่แล้ว +1

    Sir..rahu +shani.8weni kotuwe enna ak gana kiyanna..mn sinha lagnaya

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය පිළිතුරු ලබා ගන්න

  • @DilrukshiFernando-oz7uc
    @DilrukshiFernando-oz7uc 7 หลายเดือนก่อน

    කුජ 8 ශනි 3 නම් විවාහයට කෙසේද

  • @User_sandushnimsara
    @User_sandushnimsara 8 หลายเดือนก่อน

    කුජ, ශනි 6 වෙනි කොටුවේ ඉන්නවනම් සර්

  • @SadulaMethdinu-tg4ep
    @SadulaMethdinu-tg4ep ปีที่แล้ว +1

    Sani+kuja7....mesa laganaya.....sani+kuja 6 uwsaba lagnaya kendara galapeda

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      මෙහි පැහැදිලි කර ඇත්තේ එම නොගැලපීමය

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke ปีที่แล้ว

    Kuja shani yogaya thiyena kenek ta eke balapama kochchara kl thiyeda

  • @manojasandamali1922
    @manojasandamali1922 ปีที่แล้ว +1

    කාලයකින් ගොඩාක්

  • @User.1235live
    @User.1235live 5 หลายเดือนก่อน

    දළ කේන්දරේ ශනි දෝෂය නෑ භාව කේන්දරේ තියනවා එතකොට ඒක තියනවා නේද

  • @agncmalimadushani
    @agncmalimadushani ปีที่แล้ว

    ශනි කුජ දෘශ්ඨි පවතින 7 වන භාවය හිස්ව තියන කේන්දරේකට අනිත් පාර්ශවයේ 7වෙනි රාශියට රවි සිටින ශනි සඳු කේතු දෘශ්ඨි වැටෙන කේන්දරයක ගැලපීමක් තියනවද

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      ඔබගේ කේන්ද්‍ර දෙක අපගේ කාර්යාලය වෙත යොමු කරන්න.

    • @thushanthikoralage489
      @thushanthikoralage489 ปีที่แล้ว

      සර් කුජ ශනි හා ගුරු චන්ද්‍රයා සමග ලග්නයේ.( වෘශ්චික ලග්නය අනුර නැකත) අනික් කේන්ද්‍රයේ කුජ 4 ශනි 10 චන්ද්‍ර ගුරු 9 (කටක ලග්නය - රේවතී නැකත ) මේ දෙදෙනා . ගැලපෙනවාද සර් .පිරිමි කේන්ද්‍රයේ සිකුරු තුලාවේ රාහු හා රවි සමග වෘශ්චික ලග්නය.ගැහැනු කේන්ද්‍රයේ කුජ තුලාවේ රවි සිකුරු බුද කේතු 7 වැන්න කටක ලග්නය.

  • @Tharushi.Edirisinghe
    @Tharushi.Edirisinghe 7 หลายเดือนก่อน

    තුලා ලග්නයේ කුජ,ශනි,රවි,ගුරු ඔක්කොම 7. බදින එකනම් ලෙසි වෙන්නැති වෙයි වගේ😅

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 3 หลายเดือนก่อน +1

    ශනි 2 කොටුවෙ කුජ 7 කොටුවෙ තිබොනොත් ගැලපෙන්නේ නැද්ද මහත්තයා

    • @shakthikendraya3455
      @shakthikendraya3455  3 หลายเดือนก่อน +1

      කාර්යාලය හා සම්බන්ධ වී පැහැදිලි කිරීමක් ලබා ගන්න.

  • @manujasiriwardhana
    @manujasiriwardhana ปีที่แล้ว +1

    මට මෙතුමාගේ දුරකථන අංකය ලබාගන්න පුළුවන්ද?

  • @pathiranasir.
    @pathiranasir. ปีที่แล้ว +1

    කුජ ශනි පරිවර්තන යෝගයක් කෙනෙකුට තියෙනවා නම් මොකද්ද වෙන්නේ

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      කේන්ද්‍රයට අනුව තීරණය කල යුතුය.

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว +1

      @@shakthikendraya3455 කේන්දරේ කොහොමද බලා ගන්නේ

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 4 หลายเดือนก่อน

    අපේ එක්කෙනාගේ තියෙන්නේ මහත්තයෝ දහයයි

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v หลายเดือนก่อน

    එතකොට මහත්තයෝ මේ සනී පුජයි ගුරුයි ඉන්නකොට ඒකෙ සනිමංගල වෙනවද

  • @sunethraperera115
    @sunethraperera115 ปีที่แล้ว

    Kuja 6 sani 11 සිටි ma කොහොමද ?

  • @indikarupasinghe6198
    @indikarupasinghe6198 10 หลายเดือนก่อน

    11 kuja sitiyo 7 penawada sir

    • @shakthikendraya3455
      @shakthikendraya3455  10 หลายเดือนก่อน

      පලාපල විස්තරය ක් තුලින් විස්තර ලබා ගත හැක.

  • @harshanimadhushani22
    @harshanimadhushani22 10 หลายเดือนก่อน

    kuja 7 gahanu kenage shani 7 pirimi kenage galpenwd

  • @SewwandiJayasekara-ss8bd
    @SewwandiJayasekara-ss8bd 9 หลายเดือนก่อน +1

    ශනි මංගල දෝෂය තියෙන කෙනෙකුයි කුජ දෝෂය තියෙන කෙනෙකුයි ගැලපෙන්නේ නැද්ද 😭

    • @shakthikendraya3455
      @shakthikendraya3455  3 หลายเดือนก่อน +1

      @@SewwandiJayasekara-ss8bd කේන්ද්‍රය පරීක්ෂා කිරීමෙන් පසුව තීරණය කල යුතුයි.

  • @ranganiwijerathna8552
    @ranganiwijerathna8552 ปีที่แล้ว +1

    Oba thumage telephone no.eka denna

    • @shakthikendraya3455
      @shakthikendraya3455  ปีที่แล้ว

      0712805523,0718625431

    • @sujeewakarunarathne8766
      @sujeewakarunarathne8766 ปีที่แล้ว +1

      කන්‍යා ලග්නයෙ සිකුරු බුධ 7 ද....රවි..කුජ..ශනි...8 ද සිටි.....තව අවුරුදු 2කින් ශනි මහදශාවද ලබයි....වයස 25යි....විවාහයක් තෝරාගැනීමට තවමත් බාධාවක් ....ඔබතුමාගෙ දුරකතන අංකය දෙන්න ...

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 3 หลายเดือนก่อน

    දහයයි තියෙනකොට මොකක්ද මහත්තයෝ වෙන්නේ

    • @shakthikendraya3455
      @shakthikendraya3455  3 หลายเดือนก่อน

      @@user-rj4mb9kr8v අපැහැදිලිතාවයක් ඇති නිසා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වන්න

    • @user-rj4mb9kr8v
      @user-rj4mb9kr8v 3 หลายเดือนก่อน

      බොහොම ස්තුති මහත්තයෝ වචනය

  • @geethikagodawela8782
    @geethikagodawela8782 28 วันที่ผ่านมา +2

    Telephone number aka dental puluwanda

    • @shakthikendraya3455
      @shakthikendraya3455  23 วันที่ผ่านมา

      @@geethikagodawela8782 0712805523/0718625431

  • @PradeepaDamayanthi-xn4kd
    @PradeepaDamayanthi-xn4kd หลายเดือนก่อน

    Ane mata methuma sambanda karanna plzz

  • @PradeepaDamayanthi-xn4kd
    @PradeepaDamayanthi-xn4kd หลายเดือนก่อน +1

    Methuma sambanda wenne kohomada

    • @shakthikendraya3455
      @shakthikendraya3455  หลายเดือนก่อน

      @@PradeepaDamayanthi-xn4kd 0712805523/0718625431

  • @PradeepaDamayanthi-xn4kd
    @PradeepaDamayanthi-xn4kd หลายเดือนก่อน

    Methuma sambanda wenne kohomada