Yakada manamali | යකඩ මනමාලී | අමු සින්දුව | Sanjeew Lonliyes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2023
  • යකඩ මනමාලී අමු සින්දුව
    Sanjeew Lonliyes
    ( chemistry lecturer & Artist )
    කියන එකා : Sanjeew Lonliyes
    ලියපු එකා : Sanjeew Lonliyes
    මෙලඩි දාපු එකා : Sanjeew Lonliyes
    මියුසික් කරපු එකා : Sanjeew Lonliyes
    ආර්ට් පුරවපු
    කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
    මාත් දකිනවා
    මේ සොසයිටියෙ
    හුඟක් වැඩ කෑලි
    ස්මාට් තිරවල
    දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
    කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා ආර්ට් බොබ්මාලි
    එකතු කරගෙන පරණ
    බඩු කෑලි
    දිලෙන සියුමැලි
    යකඩ මනමාලි
    දුටිමි මලකඩ කරගැටම පේලි
    කැලේ වැද්දගේ
    යකඩ මනමාලි
    සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බොකි
    හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
    ඒත් පොඩි උන් අඬනවා
    මඟ බලන් ඇති ගෑනි
    කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති //
    එකතු කරගෙන කරගෙන පරණ බඩු කෑලි
    දිලෙන සියුමැලි යකඩ මනමාලි
    දුටිමි මලකඩ කරගැටම පේලි
    කැලේ වැද්දගේ යකඩ මනමාලි
    #YakadaManamali
    #SanjeewLonliyes
    #අමුසින්දු
    #TH-cam
    මචෝ... මේක රූපවාහිනී එකේ රවි අයියා ඩිරෙක්ට් කරපු දවසක්දා හැන්දෑවක program එකේ ගියපු එදා අපි TV එකේ අමුවටම බාට කෑල්ලක් දාන් ලයිව් ගහපු අපේ යකඩමනමාලි අමු සින්දුව...
    බොහොම ස්තූතියි බන්, මේ වගේ වීඩියෝ කෑල්ලක් සිමාර්ට් තිරේක ගහන්ඩ, තිරේ පිටුපස සිට සහ තිරේ ඉස්සරහ සිට වචනයක් ගානේ උදව්වුන, උදව්කරපු, හැම එකාටම බොහොම ස්තූතියි මචන්ලා... ආදරෙයි ඈ...
    හෙනම ආදරෙයි. සිරාවටම...
    දවසක කොහෙදි හරි හම්බෙලා
    ප්ලේන්ටියක් පත්තුකරමු...
    Sanjeew Lonliyes
    ( chemistry lonliyes & Artist )
    +94773250680
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @SanjeewLonliyes
    @SanjeewLonliyes ปีที่แล้ว +1093

    අපේ අමු සින්දු අහනවට විඳිනවට බොහොම ස්තූතියි මචන්ලා...
    මේ AMU MUSIC LIFE චැනල් එක අස්සෙත්, අමුතු අමු දේවල් ටිකක් බෙදාගමු...
    ජයවේවා මචෝ... උඹලටත් ජයමවේවා
    Sanjeew Lonliyes

  • @hellkumbura
    @hellkumbura 9 หลายเดือนก่อน +109

    යකඩ හඬකින් ගයන විට පේවී..
    හිතට වැදුනා නුබේ පද පේලි.....සුපිරියක්.... වෙනම රහක් .. ස්තුතියි...

  • @champakumari9187
    @champakumari9187 9 หลายเดือนก่อน +69

    බාටා දෙක අමතක නොකරපු නුබ සුපිරි චරිතයක් මම පට්ටම ❤ ❤❤❤

  • @udayakumara4398
    @udayakumara4398 ปีที่แล้ว +203

    තත් පිරිමදිමින් ගැයුව ඒ පද පේලි..... දෙකන් සැනසුවා හරිම මන ලෝලී......

    • @kanthimal7749
      @kanthimal7749 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @wasanthakumara8525
      @wasanthakumara8525 11 หลายเดือนก่อน +7

      මචං උඹගේ යකඩ මනමාලී හිතේ මැව්වා මගේ සුරලෝලී

    • @achalaprabhasani4709
      @achalaprabhasani4709 10 หลายเดือนก่อน +1

      👍👍👍👍

    • @nir1009
      @nir1009 8 หลายเดือนก่อน

      👌

  • @shashikanimodani3947
    @shashikanimodani3947 10 หลายเดือนก่อน +38

    මගේ අවුරුදු 7 කොල්ලා ගිටාර් එක ප්ලේ වෙනවා ඇහෙද්දි ම "අමු එකක් නේද " අහගෙන තමා එන්නෙ. එයයි අවුරුදු පහේ දුවයි තමා ඇබ්බැහි වෙලා ඉන්නෙ මේවාට.. ❤❤❤

  • @SarathRupasinghe-ut1dg
    @SarathRupasinghe-ut1dg 9 หลายเดือนก่อน +30

    අවුරුදු 55වයසති සිමන් කේනෙක් මම මේ කාලේ තුළ දැක්ක පට්ටම පට්ට කොල්ලෙක් පුතා උබ. ජයවේවා .

  • @ThiliniAnushan-ud6tb
    @ThiliniAnushan-ud6tb 11 หลายเดือนก่อน +233

    සාධාරණ විදියට ජීවිතේ ගෙනියන සියලුම කැලේ වැද්දන්ට සහ උන්ගෙ යකඩ මනමාලියන්ට උපහාරයක්ම වේවා...❤

  • @manojamila8831
    @manojamila8831 11 หลายเดือนก่อน +158

    සුරංගනා ලෝකවල ජීවත් වෙන artist ලා එක්ක බලද්දී උබ ඉන්නේ වෙනම ලෙවල් එකක මචං❤

    • @pemasirikksp1567
      @pemasirikksp1567 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤❤❤❤

    • @nilanwettasinghe343
      @nilanwettasinghe343 10 หลายเดือนก่อน

      ඕකත් එක විදිහක මාර්කටින් පාරක් තමයි. 😅😅😅

    • @goldenbadge2154
      @goldenbadge2154 9 หลายเดือนก่อน

      Oba thumata me kalakaruwa gena meeta wada wenas hegeemak tibune nethi eka gena pudumai .

  • @blackjck3047
    @blackjck3047 9 หลายเดือนก่อน +45

    වෙනම ලෝකයක් නෙවෙයි මේ අපේම ජීවිත කතා.. ❤ ජයවේවා මල්ලි 🥂

  • @openmind3611
    @openmind3611 ปีที่แล้ว +392

    වටිනකමක් ලැබුනු නැති මිනිස්සුන්ට වටිනාකමක් දෙන උබට ජය වේවා මචෝ.... එලම

  • @user-zb2co6jn3e
    @user-zb2co6jn3e 8 หลายเดือนก่อน +16

    ඔයාට දිර්ඝ ආයුෂ පතනව . තව තවත් ගීත ගායනය කරන්න සක්තිය ලැබෙන්නට පාර්ථනා කරමී. බුදුසරණයි ඔයාට.

  • @DiduniIrushika-cr1kf
    @DiduniIrushika-cr1kf 11 หลายเดือนก่อน +31

    මේ කටහඩ, පද ඔක්කොම හිතට සුපිරියටම වදිනවා 💗☺️

  • @nushbro
    @nushbro ปีที่แล้ว +359

    බාටා දෙක අමතක නොකරපු සුන්දර චරිතය ❤️

  • @mewageherath8218
    @mewageherath8218 10 หลายเดือนก่อน +26

    නව ආරයක් වෙනම ශෛලියක් ඉතා උසස් ස්වතන්ත්‍ර නිර්මාණයක් ශ්‍රී ලාංකීය සංගීතයේ නවමු පරිචිඡේදයක් ඔබ විසින් ආරමිභකර ඇත.දිගු ගමනකට මංපෙත් විවර වී ඇත.ජයවෙිවා මල්ලී

  • @anushapriyanthi8911
    @anushapriyanthi8911 7 หลายเดือนก่อน +13

    දහස් ගනන් අරුත් මැවෙනා සුපිරි පද පේලී........ඊටම ගැලපෙන චාම් හඩ....❤❤❤ ආදරෙයි හැමදාම ඒ සරල බව ගැබ්වුන ඔබේ හඩට...❤❤❤

  • @ThiliniAnushan-ud6tb
    @ThiliniAnushan-ud6tb 11 หลายเดือนก่อน +122

    මේක මෙච්චර රහ ලියපු එකා කියපු එකා
    හදපු එකා ඔක්කොම අමුම අමු එකෙක් උන නිසා..
    මේක අහන්න සති තුනක් පරක්කු උනාට මට මාර දුකයි...
    උබට ජය අයියේ..🎉

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 9 หลายเดือนก่อน +10

    කියන්න තෙරෙන්නෙ නැ..හරිම ලස්සන ගායනක් ..අමුතුම ලස්සනක් තියෙන්නෙ

  • @user-ps8md7bc7x
    @user-ps8md7bc7x 9 หลายเดือนก่อน +10

    මම පට්ට ආදරේ කරන වැඩ්ඩෙක් කවද හරි දවසක හමුවෙලා ළග ඉදගෙන සින්දුවක් අහන එක තමයි මගේ හීනේ. ආදරෙයි බොක්ක. ජේසු පිහිටයි මචන් උබට

  • @Anjana_Lyrics
    @Anjana_Lyrics 10 หลายเดือนก่อน +382

    මේ සින්දුව දැනට විසිපාරට වඩා අහපු අය comment එකක් දාන්න. මේක වෙනම එකක්❤😮

  • @akalankashyamal
    @akalankashyamal 11 หลายเดือนก่อน +22

    ජීවිතේ කවදකම හරි මුහුණට මුහුණ දැකගන්න ආස සුන්දර කටහඬ🥺😍 අනිවාරෙන් ඒ දවස එනකන් බලන් ඉන්නේ❤

  • @kasunakumara5692
    @kasunakumara5692 ปีที่แล้ว +147

    සංගීතය ආගමක්‌... ආගමට අලුත් වටිනාකමක්... ජය වේවා සහෝදරයා ❤

  • @Loku.malli.production
    @Loku.malli.production 9 หลายเดือนก่อน +18

    දක්ෂ යකඩ නිර්මානයක් පට්ට සින්දුවක් එකට යනකොට ඒක පට්ට කලාවක්..ජයවේවා ❤❤🎉🎉

  • @sameerasampath9128
    @sameerasampath9128 ปีที่แล้ว +158

    ලංකාවෙ music වල වෙනව පරිච්චේදයක් පටන් ගත්ත සහෝදරය ඔයා.දවසක හම්බෙන්න ඕන.❤❤❤

    • @malindradesilva6862
      @malindradesilva6862 9 หลายเดือนก่อน

      හම්බ උනාට කමක් නැහැ සහොදරයා හැබැයි පච අනුරගේ කාලකන්නි පිංගුත්තර අයිඩියාස් නොදා

    • @sameerasampath9128
      @sameerasampath9128 9 หลายเดือนก่อน

      @@malindradesilva6862 උඹ කියනකම් හිටියෙ.😂

    • @sameerasampath9128
      @sameerasampath9128 9 หลายเดือนก่อน

      @@malindradesilva6862 හම්බඋන දවසක අපිට ඕන ටික අපි කතාකරගන්නම්.ඔය සහෝදරය කලබල නැතුව නැතුව ඉන්න.😂😂

    • @mgianjana810
      @mgianjana810 8 หลายเดือนก่อน

      ඒක නම් පිස්සුවක් අයියෙ. සුපිරියක්

  • @kinkiniadithya2984
    @kinkiniadithya2984 10 หลายเดือนก่อน +52

    රසවින්දකයා ...
    ❤️ අමු අමුවේ තිත්ත ඇත්ත කරලියට අරන් එන සොඳුරු කලාකරුවා ... දැක්ක ලස්සන චරිතයක් ... කවදා හරි ඔයා එක්ක ජායාරූපයක් ගන්න ආසයි .. ❤️

  • @rasisl1949
    @rasisl1949 11 หลายเดือนก่อน +34

    උබට ආදරේ කරන සෙට් එකක් උබේ වටේ ඉන්නවා...
    ❤❤❤
    උබ දිනුම් මිත්‍රයා....
    සිරාවට එකෙන්ම මේවා වදින සිංදු..

  • @chalanigamage1894
    @chalanigamage1894 ปีที่แล้ว +17

    ජපුරේ අමුday show එකත් එක්ක මාරම පිස්සුවෙන් මේවා අහන්න...keep it up

  • @anuradharavinathabeynayaka5194
    @anuradharavinathabeynayaka5194 10 หลายเดือนก่อน +51

    පොලවෙ පයගහල ඉන්න උන්ගෙ විලාපයේ නියෝජනය ❤️❤️❤️

  • @AnuradhaThilini
    @AnuradhaThilini 7 หลายเดือนก่อน +3

    අර්ථවත් පදවැල් තුළ ආදරණීය කලාකරුවාණනි ඔබගේ කටහඩින් මේ ගීතයට දෙන ජීවය ඉතාම අපූරුයි ..අති විශිෂ්ටයි ....ඔබ පොළොවේ පය ගහලා ජීවිත්වෙන සුන්දර මනුස්සයෙක් කියලා දැනෙනවා...ඔබට ජයෙන් ජය 🌹🌹💪💪💪😍😍තුනුරුවන් සරණයි...

  • @sachinavishka6391
    @sachinavishka6391 10 หลายเดือนก่อน +16

    කැලේ ඇතුලෙම පර වෙනව බං හුගක් මල් ජාතී///// බාට දෙක සරල ජීවිත... ❤️❤️❤️

  • @disnapryawm4223
    @disnapryawm4223 10 หลายเดือนก่อน +15

    ❤❤❤ ...බොරු සෝබන නැති අමු වචන .හරිම රසයි අහද්දි හිතට

  • @kavishkasewwandi629
    @kavishkasewwandi629 ปีที่แล้ว +21

    මාරම ෆීලින් එකක් තියෙන්නේ බන් මේ අමු song ආදරෙයී ❤👽🍁

  • @amiladeshan8687
    @amiladeshan8687 9 หลายเดือนก่อน +9

    පොතකින් කියන්න බැරි ලොකු දේවල් සහෝදරයා උබේ ඔය වචන ඇතුලෙ තියනව බන්.බොක්කෙන්ම උබට ආදරෙයි ...ඇස් වලට කදුලු එනව බන්...

  • @chemistrywithwishvaedirisi7225
    @chemistrywithwishvaedirisi7225 ปีที่แล้ว +33

    පට්ට අපේ chemistry sir... ❤❤❤❤

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki ปีที่แล้ว +24

    නියමයි බ්‍රෝ ජීවිතේ අපි නුදුටු
    අලුත් අදහසක් අලුත් ගීතයක්
    හදවතින්ම සුභ පතනවා GOD bless you ❤

  • @jpsarathchandrasiri3042
    @jpsarathchandrasiri3042 8 หลายเดือนก่อน +2

    අමු සින්දු අහපු වාර ගාණ මතක නෑ. ඒ තරම් ඇහුව . තවත් අහනවා.

  • @24banda
    @24banda 11 หลายเดือนก่อน +43

    @Sanjeew අයියේ, මේ සින්දුවෙන් ඔයා කියන්න බලාපොරොත්තු වෙච්ච අදහසත් මෙතනම comment එකක් විදියට හරි දැනගන්න ආසයි... ජයවේවා !!!

    • @janakajanaka4318
      @janakajanaka4318 10 หลายเดือนก่อน +1

      අනේ ඔව්

    • @user-mh6ss3it7q
      @user-mh6ss3it7q 9 หลายเดือนก่อน +12

      භාශා 8ක් හසුරුවන්න දන්න කෙනෙක් පේමන්ට් එකේ පොත් විකුණනව, ලස්සන වෙස් මූනු නිර්මාණ කරුව යට තියල ඒක විකුණන අතර මැදිය ප්‍රභූවරයෙක් වගේ වෙනව, ගිණි අවියක් හදන මිනිහ හිරේ දානව , මේ අය මනස දියුණු මිනිස්සු ඉන්න රටක හිටිය නම් පිටිසර පැත්තෙම හිගන්නො ගානට ඉන්න වෙන්නෑ. පරණ යකඩ කෑලි එකතු කරල ඒවගෙන් මනමාලියක් හදපු අපේ එකෙක්ගෙ තව දක්ශතා ඇති. ඒ වගේ උන් තවත් රටේ අහු මුලු වල ඇති. ඒ හැම එකාම මේකෙ හැංගිලා ඇති, උන්ව සමාජය ගණන් ගන්නෙ නෑ. උන්ගෙ වටිනාකමක් දැනෙන්න මොළේ තියෙන උන් මේකෙ නෑ. මේ කියන කතාව ඒක වෙන්න ඕන කියල හිතන්න බැරිද .

    • @mostalk9677
      @mostalk9677 9 หลายเดือนก่อน

      කැලේ ඇතුලෙම පරවෙනව බං හුගක් මල් ජාතී....
      තරුන පරපුරේ ශෝකාලාපය සහ ඛේදවාචකය.තම දස්කම් වලට ඉඩක් නැතිව පරවී යන තරුන ජීවිත.

    • @slcartoono8340
      @slcartoono8340 8 หลายเดือนก่อน

      Superb

  • @yohanthiniranji7195
    @yohanthiniranji7195 ปีที่แล้ว +45

    දෝංකාර දෙන මිහිරි හඬක්.
    හරිම ලස්සනයි.
    🤝❤

  • @buddikasandaruwan1311
    @buddikasandaruwan1311 11 หลายเดือนก่อน +38

    තවත් මේ වගේ නිර්මාණ හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q ปีที่แล้ว +7

    ආසයි කොහෙන් හරි හම්බ වෙලා ලග ඉදන් සිංදුවක් අහන්න ❤❤❤❤

  • @GayanSameera-ec9vv
    @GayanSameera-ec9vv ปีที่แล้ว +9

    අනේ මංද බං..එකෙන්ම උබ කරන නිර්මාන සමාජයට මාර වැදගත්. නමුත් අද වයිරල් වෙන්නෙ සමාජෙට ඕනිම දේ නෙවෙයි. මට කාගම සිරිනන්ද හාමුදුරුවොත් මතක් උනා.. මල්ලි ඕවට ජනාදිපති සම්මාන දෙන්න ඕනී.... බුදු සරණයි....

  • @dinushalakmal5628
    @dinushalakmal5628 ปีที่แล้ว +12

    අහපු අය නැවතුමක් නැතුව අහනවා.. අහලා නැති අය ගැන මාර දුකයි ඒ අයට පුලුවන් තරම් අහන්න දෙමු. අමු සෙට් එක කෝටියක් වෙනකම් බලන් ඉන්නවා💪

  • @lifewithlove2319
    @lifewithlove2319 10 หลายเดือนก่อน +18

    ලගදි දවසක හම්බවෙමු මචං... අපි උබව ගේන්න වැඩක් හදන ගමන්... ආදරෙයි ❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 3 หลายเดือนก่อน +1

    අමුතුම ලෝකයකට ගෙනයන සිංදුවක් ඔබ ගායනා කරන සියලුමසිංදු මෙවැනි ගැඹුරු අදහස්වලින් යුක්තවේවායි ඉත සිතින් පතමි.

  • @harshagunawardhana
    @harshagunawardhana ปีที่แล้ว +29

    අහපු අය නැවතුමක් නැතුව අහනවා.. අහලා නැති අය ගැන මාර දුකයි ඒ අයට පුලුවන් තරම් අහන්න දෙමු. අමු සෙට් එක කෝටියක් වෙනකම් බලන් ඉන්නවා💪❤️❤️❤️

  • @lalithakumarasinghe9653
    @lalithakumarasinghe9653 11 หลายเดือนก่อน +7

    වෙනස්ම රසයකින් අර්ථවත් නිර්මාණයක් ..හරිම ලස්සනයි ..හරිම අගෙයි.👍❤️💐

  • @jeewanjeewan1703
    @jeewanjeewan1703 ปีที่แล้ว +11

    පර වෙන්නනම් එපා සුද්දා තව ගොඩක් දේවල් කරමු උපරිම සප් එක අපෙන් 💯💯❤️

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 9 หลายเดือนก่อน +2

    මේ දැන් සිරස රේඩියෝවෙන් අහපු ගමන් search කරේ. සුපිරියක්. ආදරෙයි ගොඩක් .ජය වේවා.❤❤❤❤

  • @user-ez8tl8bc9z
    @user-ez8tl8bc9z 9 หลายเดือนก่อน

    Aluth thaleta sinduwak rasa widinna dunnata . Thanks 👍❤

  • @user-dn8df3gm6g
    @user-dn8df3gm6g 11 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ.අහන් ඉන්න අසායි ජය වෙවා.❤❤❤

  • @kamaldissanayake8997
    @kamaldissanayake8997 10 หลายเดือนก่อน +3

    අලුත් සිංදු එපාවෙලා හිටිය කාලෙකදි කතරකට දිය පොදක් වගේ❤

  • @HHDNishantha-tn6eo
    @HHDNishantha-tn6eo 7 หลายเดือนก่อน +1

    මෙච්චර කාලයකට මෙයාල ගැන සිංදුවක් ලියවෙලා නෑ සහෝ..හිතට මාර විදිහට වැදෙනවා...ඔයා කරපු සුපිරියක්...සිංදුව අහන කොට මතක් වෙනවා පංචිකා වත්ත වටරව්මේ අශ්වයා...මතක ඇති නේද..උබට මචන් දෙවිපිහිටයි ජයෙන් ජයම වේවා එයාලට කරපු උපහාරයට

  • @donarohini8459
    @donarohini8459 7 หลายเดือนก่อน

    Harima lassanai, venasma vindanayak labuva mama,

  • @rasikasubhashini9197
    @rasikasubhashini9197 7 หลายเดือนก่อน +3

    "කැලේ ඇතුලෙම පරවෙනව බං හුඟක් මල් ජාති".....ඒ අපේ රටේ හැටි බං.. අපි ඔක්කොම එකතුවෙලා ඒ මල් කැලෙන් එළියට ගේමුද.. කැලේ වගේම මුලු රටම සුවදවත් කරන්න ලස්සන කරන්න උන්ට පුලුවන්..❤️

  • @hesh2297
    @hesh2297 9 หลายเดือนก่อน +6

    එකතු කරගෙන පරණ බඩු කෑලි දිලෙන සියුමැලි යකඩ මනමාලි ......කිව්වම මට මතක් වෙන්නෙ මාවම ගෙදරින් අකමැති නිසා wedding එකක් නොගෙන බැන්දට පස්සෙ photoshoot එකක් කලා තැල්ල තිබ්බෙ salon එකේ අක්කා ඒ දුක්බර මොහොත මතක් වෙනවා...😪😪😪

    • @viduniranithma299
      @viduniranithma299 7 หลายเดือนก่อน

      dan hodin innawada ehenam echcharai ❤

  • @user-wq6ue2bt3s
    @user-wq6ue2bt3s 9 หลายเดือนก่อน +1

    ඔයාගේ සියලුම හරිම ආශාවෙන් අහන්නේ හරිම අර්ථ තියෙනවා කාලයට උචිත දේවල් ඔයාට පින්

  • @arunamillathe7116
    @arunamillathe7116 9 หลายเดือนก่อน

    Ela. Niyamai macho. Wenama paththak tuch kalao oya niyama porak. Kawadmawath hituwe naha mewage amu sinduwak ahana labei kiyala. Idiriyatama yamu. Api oba samagai.

  • @deepthiweerasingha4034
    @deepthiweerasingha4034 10 หลายเดือนก่อน +4

    වෙනම ලෙවල් එකක කොල්ලෙක්..මාරයි මෙ සිංදු..👌❤️👍

  • @ElephantSoul
    @ElephantSoul 10 หลายเดือนก่อน +6

    හරියට අහන්න හම්බ උනේ අද යකඩ මනමාලි ❤❤

  • @SarangaPradeep-gw1vz
    @SarangaPradeep-gw1vz 4 หลายเดือนก่อน

    Kohomada live singing..super voice..ona tharam ahanna puluwan..perfect song..❤❤

  • @savinduchandupa4621
    @savinduchandupa4621 9 หลายเดือนก่อน

    Harima lassanai. kalekin ahapu lassana sinduwak.

  • @sachinimadhusha5011
    @sachinimadhusha5011 10 หลายเดือนก่อน +3

    ලස්සන ලොකු තේරුමක් තියෙනවා කියලා හිතෙනවා.. ඒත් ඒ තේරුම මොකද්ද කියලා ගොඩක් කල්පනා කාල 🥺❤️

  • @ishiniwathsala7772
    @ishiniwathsala7772 ปีที่แล้ว +48

    යකඩ මනමාලී ......... තවත් එක් ඇබ්බැහියක් ................. දවසක හම්බ වෙමූ කොහේදී හරී ❤

  • @biulanijay
    @biulanijay 7 หลายเดือนก่อน

    Aiya oyage hadanam marai mama hithi oyata adara karanataram oyawath danna naha budusaranai aiya❤

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 10 หลายเดือนก่อน

    Sarala.Sundara.Manushyekuta.Bata Dekath Harima Lassanai.

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +6

    ආදරෙයි❤❤❤ අමු සිංදුවට

  • @kaushalyasubashini-vi8hc
    @kaushalyasubashini-vi8hc ปีที่แล้ว +4

    මාරම ලස්සනය. ❤❤❤❤

  • @jayakumari4258
    @jayakumari4258 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ පට්ටම වොයිස් එක ආදරෙයි පැලෙන්න ජයෙන් ජයම වෙිවා තෙරුවන් සරණයි

  • @shoanjansen3629
    @shoanjansen3629 7 หลายเดือนก่อน

    Patta machang supiriyak bn. Ahanna ahanna asai ❤️

  • @goonewj
    @goonewj 9 หลายเดือนก่อน +5

    What a voice, what a talent. Glad I bumped into this by accident. Bravo!

  • @krishankaushalya
    @krishankaushalya ปีที่แล้ว +21

    ආසම හඬක් ඡය වේවා සහෝ 💞💞

  • @samanthipiris2058
    @samanthipiris2058 10 หลายเดือนก่อน

    Malli harima harima lassana song ekak huga kalekin hadavathatama danunu meeka mata mulinma kanata ahune amaaya adikarige hadin tv programe ekakadi .budu saranai oyata jayen jaya ma veeva malliyo

  • @chandrikajayakodi6703
    @chandrikajayakodi6703 10 หลายเดือนก่อน

    Ugath kamama...Sarala bawama...
    Sihi une maha anduru Guththila....Harima rahai me gee panin boho hith suwapath wewa..🙏

  • @ashanmadushanka3625
    @ashanmadushanka3625 ปีที่แล้ว +4

    ඔයාගේ සින්දු පට්ට කියන්න වචන නෑ 💓 ආදරේයි ජය 💓🌻

  • @RMkumara
    @RMkumara 9 หลายเดือนก่อน +5

    ලස්සනයි !!! නියමයි !!! සුබ පැතුම් ♥️ !!!

  • @user-ro5zv6sz4q
    @user-ro5zv6sz4q 8 หลายเดือนก่อน

    Budu saranai Malli ubata.

  • @samsonsamsonsamsonsamson5622
    @samsonsamsonsamsonsamson5622 7 หลายเดือนก่อน

    Budusaranai godakadarai

  • @nikethaniwansekara2603
    @nikethaniwansekara2603 ปีที่แล้ว +7

    භාවනාවක් ❤

  • @neilpehembiya8879
    @neilpehembiya8879 9 หลายเดือนก่อน +6

    What a great performance and stronger voice !!!! Bravo 👏 👏 regards from monte carlo 🇲🇨

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 7 หลายเดือนก่อน

    Marama kollek jeyamawewaaaa.bokkatama denenawa.budu saranai.❤️❤️❤️❤️👊👊

  • @vincentrich6805
    @vincentrich6805 ปีที่แล้ว +1

    ❤very good fully Natural.
    I Appreciate you thank 👍

  • @sandunpieris3600
    @sandunpieris3600 ปีที่แล้ว +8

    සුභ පැතුම් ජර්මනියෙන් ❤

  • @eatbullets3552
    @eatbullets3552 10 หลายเดือนก่อน +5

    මේවා වෙනම රහක්..... තව තවත් මේ වගේ සින්දු කරන්න පුලුවන් වෙන්නයි කියල ප්‍රාර්ථනා කරනවා❤❤❤

    • @isurupranith6900
      @isurupranith6900 9 หลายเดือนก่อน +1

      අඩො..එලම..මාරම ලස්සනයි අයියෙ

  • @SameeraKumara-yi7uf
    @SameeraKumara-yi7uf 10 หลายเดือนก่อน

    Niyami bro .budusani

  • @RoshaniPriyangika-yh1xt
    @RoshaniPriyangika-yh1xt 10 หลายเดือนก่อน

    Asama charitayak wela sir❤

  • @DingiLanka
    @DingiLanka 11 หลายเดือนก่อน +3

    Real Music! Best of luck, bro!

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +4

    කතා පොතක්,විස්මය දැනවූ,
    ලෝකේ ලස්සනම.

  • @weatherfirst8313
    @weatherfirst8313 9 หลายเดือนก่อน

    Aththatama bn man dakapu hodama gayakayek bn,hr jotipala ape Hoda gayakayek,,,eth me aiyage Hama sinduwakama aga hiri watena songs tiyenne,,mn balanawa hamadama,,hirigadu pipenawa bn aiye,,,❤❤❤❤budusaranai devipihitai,Jesu pihitai,,Alla deviyangeth pihitai,

  • @user-ez8tl8bc9z
    @user-ez8tl8bc9z 9 หลายเดือนก่อน

    Hama sinduwakama wenas rahak tiyenawa.niyamai sahodaraya..👍

  • @dinukagimshan1153
    @dinukagimshan1153 11 หลายเดือนก่อน +5

    ඉස්සර SJC හිටිය කෙනෙක් සිත නිදි නෑ song එකෙ කෙනෙක් මෙයත් ❤️

  • @nimmigeethikajayasinghe3206
    @nimmigeethikajayasinghe3206 11 หลายเดือนก่อน +3

    මේකනම් ඇබ්බැහියක් 💐❤️

  • @kastalsrilal1434
    @kastalsrilal1434 11 หลายเดือนก่อน +1

    ලංකාවේ සංගීතය බලෙන් ඉදවල අපිට කවද්දි.උඹ දෙන අමුරහ මාරම රහයි බන්.මේකත් කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකක්.ඡයවේවා bro❤

  • @necher7481
    @necher7481 8 หลายเดือนก่อน +2

    කාලය නිහඬ කළ වේදනාවේ වෙඩි මුර...පත්තු වෙන විට ,,,,අමුඩයක් නොඇදම නටන්නට හිතෙනවා කුඹුරෙම,,,,ස්තුතියි ඹබ තනන කුඹුරට....

  • @kasunjayawardhane2002
    @kasunjayawardhane2002 9 หลายเดือนก่อน +7

    බාටා දෙකට ආදරෙයි සහෝදරයා ❤❤❤

  • @chenaotunna4104
    @chenaotunna4104 ปีที่แล้ว +6

    ❤❤❤❤❤ එකෙන්ම අදි මාත්‍රාවෙන්, ඇග හිරි පොලා යනවා සහෝදරයා

  • @shanthasamarajeewa6309
    @shanthasamarajeewa6309 11 หลายเดือนก่อน

    Eda idan mama ahawawa aindu. Hodata igena gaththu manussayek. Budu saranai

  • @DammiDammi-ed7ed
    @DammiDammi-ed7ed 7 หลายเดือนก่อน

    Harema lassanae metakade tamae meyage sooons ahanta gatthe

  • @nwithanage
    @nwithanage ปีที่แล้ว +7

    ඒකේ හඩ මරු ❤

  • @sanjusanju-wt1vz
    @sanjusanju-wt1vz 9 หลายเดือนก่อน +3

    Absolutely its a miracle ❤

  • @user-jw1nu2yu6j
    @user-jw1nu2yu6j 6 หลายเดือนก่อน

    Harima lassanai.epa venne na.❤❤❤

  • @nimalamaranayake2304
    @nimalamaranayake2304 9 หลายเดือนก่อน

    Supiri, suba anagathayakata, suba Pathum