"රහසේම අඬනවා.. කලීෆත් දවසක්." | මේ අමු සින්දු ඇහෙද්දි නම් වෙනම ලෝකෙකට යනවා වගේ.😌❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2023
  • "රහසේම අඬනවා.. කලීෆත් දවසක්." | මේ අමු සින්දු ඇහෙද්දි නම් වෙනම ලෝකෙකට යනවා වගේ.😌❤ #Hirugossip #copychat #kalifa #sanjeewlonliyes #yakadamanamali #hiru #gossip #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #viralvideo #trendingvideo #2023 #Kalifasongs #amusindu #sanjanaonali
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more: goo.gl/jke1Wb
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Twitter: / hirugossip
    Instagram: / hirugossip
    TikTok: / hirugossip

ความคิดเห็น • 507

  • @bendiff5886
    @bendiff5886 8 หลายเดือนก่อน +93

    කටහඩන් විතරක් නෙවෙයි මූනෙනම සින්දුව කියනවා 🌸

  • @jagathchamila3223
    @jagathchamila3223 8 หลายเดือนก่อน +111

    මල් සින්දු, බොලද ලවූ සින්දු අතරේ හිතන්න දෙයක් කලාත්මකව ඔලුවට දෙන පට්ටම දක්ෂයෙක් ❤️❤️

    • @chamidumaduranga3268
      @chamidumaduranga3268 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @nadithmatharage
      @nadithmatharage 14 วันที่ผ่านมา

      @@chamidumaduranga3268k

    • @nadithmatharage
      @nadithmatharage 14 วันที่ผ่านมา

      @@chamidumaduranga3268
      L😢

  • @kapilaranasingha8197
    @kapilaranasingha8197 8 หลายเดือนก่อน +163

    වර්ථමානයේ ලියවුණු ලස්සන නිර්මාණයක් සංජීව්ගෙ ගායනයත් ඉතාමත් අනර්ඝයි.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 8 หลายเดือนก่อน +1

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා

    • @shoanjansen3629
      @shoanjansen3629 7 หลายเดือนก่อน +5

      @@indikagunasekera7764 pako tho sinduwak liyapan ehenm pakaya. Neddakin ponnaya. Hutto sinduwa kiyanne mi harakek newei guruwarayek. 5 pantiyata giya nati uba wage ponnainta mewa terum ganna be wesige puta. Laga idala kiuwanam thoge puka palanawa danaganin

    • @JaniduIshanka-gw3qs
      @JaniduIshanka-gw3qs 5 หลายเดือนก่อน

      ​@@indikagunasekera7764ammta hukanethuwa playn ponya yna nodanna huttwal kiyonw 😂😂

  • @kurmariluitel2052
    @kurmariluitel2052 8 หลายเดือนก่อน +57

    මෙන්න සින්දු, නව රැල්ලෙ අනිත් එවුන්ටත් කිට්ටු කරන්නවත් බෑ

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow 5 หลายเดือนก่อน +20

    අපේ නිකවැරටියේ අහස යට කොල්ලෙක් කියද්දිත් හිතට මාර ගැම්මක් එන්නේ අයියෙර්...❤

  • @achalaudayantha2533
    @achalaudayantha2533 5 หลายเดือนก่อน +13

    ඔබගෙ ගීතයක් මුලින්ම ඇහෙන්නෙ 2013 වගෙ මගෙ ස්විටි කෙල්ල . දැන් මේ සිංදුව ඇහෙද්දි අවුරුදු 10ක් ගිහිල්ල ඒ අවුරුදු දහයට ඔබගේ කටහඬ ,ගායන හැකියාව , එමෙන්ම ගීතවල අර්ථයත් විශිෂ්ඨ අයුරින් වෙනස් වෙලා ,.ඇත්තටම සතුටුයි . රැල්ලට බිහිවෙන ගීත පස්සෙ නොයා මේ වගේ අර්ථවත් ගීත අපට දායාද කිරීමට ඔබට හැකියාව හා ශක්තිය ලැබේවා!!!

  • @user-nu3cd5vw6x
    @user-nu3cd5vw6x 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සන නිර්මාණයක්... ඒ කටහඩත් ගීතය තවත් ප්‍රාණවත් කරනවා... මේ වගේ දක්ෂ තරුණ කලා ශිල්පීන් රටට වටිනවා... 👏👏👏

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 8 หลายเดือนก่อน +22

    ගීතය අහන් හිටියෙ හරිම ආශාවෙන් ...එක පද පෙලක් කියල ඉවර වෙනකොට ඉවසුමක් නැහැ ඊලග පද පෙල මොකක්ද කියල අහන්න .ඒ තරම් හිතන්න දේවල් මේ ගීතයෙ තියෙනවා ..අර්ථ ගොඩක් හිතට එනවා.ඒත් මෙහෙමත් හිතෙනවා ..ප්‍රේමය නිසා ආයෙ හැරෙන්න බැරි විදියට අතරමංවූ කලීෆා. ...තනියෙන් නෙවෙයි මල් කැකුලක් එක්ක. ප්‍රේමය පැනල ගිහින්. ඒත් කලීෆා පිපෙන්න හදන කැකුල සුරකිනවා. ඒත් කලීෆාත් අඬනවා ... දවසක ප්‍රේමය ඇය සමග ලස්සනට මලක් වී පිපිලා ඉන්නව දැකල ......

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 8 หลายเดือนก่อน +100

    අමු සින්දුව ගොඩක් ලස්සන වෙලා තියෙන්නෙ සංජිව් ගෙ ලස්සන හඩ නිසා..උගත්කම,බුද්ධිය හා කලාවේ එකතුවක්.හරිම ලස්සනයි පුතා .අනාගතයට සුබපැතුම් .

    • @sahanrajitha
      @sahanrajitha 8 หลายเดือนก่อน +2

      Man danna widihata meya max karala university giyapu kenek ❤

    • @SachiniUththaraa
      @SachiniUththaraa 8 หลายเดือนก่อน +5

      ​@@sahanrajithachemistry ugannana sir kenek nedha me sanjeewa sir 😊

    • @indikagunasekera7764
      @indikagunasekera7764 8 หลายเดือนก่อน

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน

      @@indikagunasekera7764තේරැමක් නැත්තේ අර්ථයක් හොයන්න බැරි මන්ධබුද්දිකයන්ට උබ වගේ උබට ඒකේ තේරැම හොයන්න තරම්වත් මොලයක් නෑ ඒකයි ඇත්ත

    • @saliyasg5680
      @saliyasg5680 8 หลายเดือนก่อน

      ​@@indikagunasekera7764කන්දෙක ඇහුණු පළියට මේ සින්දු හැමෝටම තේරුම් ගන්න බෑ.. ඔබතුමාගෙ කමෙන්ට් එක දැක්කම ඒක පේනවා 😂

  • @navinduperera2329
    @navinduperera2329 8 หลายเดือนก่อน +60

    කැමරාකරනය අති විශිෂ්ටයි..අන්තිම තත්පර කීපය මාරයි...කලීෆා කෙනෙක් මවනවා බොහෝම අපූරුවට👌👌👌👌

    • @srzlokka2002
      @srzlokka2002 6 หลายเดือนก่อน +3

      😂😂😂Amboo

    • @thejanaabeydeera
      @thejanaabeydeera 6 หลายเดือนก่อน

      amo

    • @SadaruIshara
      @SadaruIshara หลายเดือนก่อน

      😂😂😂

    • @chathuramsx
      @chathuramsx 18 วันที่ผ่านมา

      ඕයි ඕයි 😆

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 7 หลายเดือนก่อน +30

    ඔබ 70 දසකයෙන් පසු බිහිවූූ ගීත සහ ගායන ශිල්පීන් ස්පර්ෂ නොකල සියුම්තැන් හා හැගීම් ස්පර්ෂ කිරීමට උපන් හපනෙක්. විශිෂ්ඨ ගායන හැකියාවක්.

  • @akilaanuranga213
    @akilaanuranga213 8 หลายเดือนก่อน +41

    අමු සිංදුවක් උනාට එකට නියම ලස්සන එන්නේ ඔරිජිනල් ආර්ටිස් කියද්දී එක මරු ජයම වේවා ❤❤❤

    • @user-wj4qs7ee2k
      @user-wj4qs7ee2k 5 หลายเดือนก่อน

      😂 ඔව් මාර ම මාරයි ✨✨

  • @omethdeesara5850
    @omethdeesara5850 8 หลายเดือนก่อน +54

    ඇත්තටම මාරම ලස්සනයි ඒ voice එක භාවනාවක්❤🥰🤓....

  • @manjus3038
    @manjus3038 8 หลายเดือนก่อน +38

    "දරාගෙන වෙිදනා උහුලගෙන සිටියත් රහසේම හඩනවා කලීෆත් දවසක්" එ්කනම් අැත්ත තමයි.කැකුලක් රකින එක මොන තරම් දෙයක්ද.අද සමාජයේ නැතිම දෙයක්.ගොඩක් ලස්සනයි සින්උුව.

  • @ShanAvishka001
    @ShanAvishka001 8 หลายเดือนก่อน +63

    B minor chord එක අල්ලනකොටම මතක් වෙන්නෙම අයියව ❤😊

    • @wmdv1234
      @wmdv1234 8 หลายเดือนก่อน +2

      සිරා

  • @lalpremanath3462
    @lalpremanath3462 7 หลายเดือนก่อน +11

    වාදක බාන්ඩ සද්දෙ අස්සෙ උඩුගංබලා යන සංගිිතයක් ලස්සනයි

  • @danushkasadaruwan596
    @danushkasadaruwan596 8 หลายเดือนก่อน +22

    මමනම් ආසම සිංදුවක් ❤ කොච්චර ඔහුවත් එපා වෙන්නෙ නම් නෑ❤❤❤❤

  • @nishankuruppuge2031
    @nishankuruppuge2031 8 หลายเดือนก่อน +19

    Tik tok වල කවුරැ ගායනය කරත් සජීව ගේ හඩට හා ශයිලියට කාටවත්ම ලංවෙන්නවත් ඛෑ. ජය ශ්‍රී!

  • @friendsboy1340
    @friendsboy1340 หลายเดือนก่อน +1

    ලස්සන සින්දු ටිකක් ගහලා හිත නිවාගෙන සුපිරි හිටියා කොල්ලොන්ගේ හිත්වල එක එක චැනල් වලට ගිහින් එක පාර අතුරුදහන් ...එහෙම එපා ආයේ වාසි සින්දු ටිකක් ගහලා එන්න කොල්ලොන්ගේ හදවත් වලට...හැමදාම ඉදී උන් ගාව...ආදරෙයි ආදරෙයි

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 8 หลายเดือนก่อน +1

    patta feeling ......wadak naa kiyala........monaa hithe thibbath .....hitha meya harawala gannawa.........very beautiful VOICE...........back to old 70s 80s.....VOICE is the best .........wish you all the very BEST ......................

  • @MadhawaBhanu
    @MadhawaBhanu 8 หลายเดือนก่อน +51

    මම මේ programme වල දැක්ක දෙයක් itn එකේ එහෙමත් බලන්නකො මේ සින්දුව කියද්දි ඒ නිළියොන්ගෙ හිනාව යටින් එලියට එන අසරන කම ඒක ගොඩාක් දේවල් අපිට කියනව 😢😢

  • @updasanayaka5602
    @updasanayaka5602 7 หลายเดือนก่อน +5

    විදින්න පුලුවන් ගොඩාක් හිතන්න ඉතිරි කරන හදවතට කතා කරන ගායකයෙක්

  • @niranjanwimalasooriya6476
    @niranjanwimalasooriya6476 8 หลายเดือนก่อน +35

    වචනයේ පරිසමාප්තියෙන්ම භාවනාවක් ❤❤❤❤❤❤❤

  • @Chanukaakash-yy6ep
    @Chanukaakash-yy6ep 8 หลายเดือนก่อน +17

    මේ සින්දු ජනප්‍රිය නොවි හැන්ගිලාම තියෙන්න ඔනී ❤

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 3 หลายเดือนก่อน +2

    ❤ ඔබේ හැකියාව පට්ට අර්ථයක් තියෙන ගී තව තවත් හැකියාව ලැබේවා ඔබට මෙවැනි නිර්මාණ කරන්න

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 8 หลายเดือนก่อน +62

    ආසම වචන ටික ( කැකුලල් රකිනවා තරම් නොවේ ලොව් තුරැ පිනක් ) 😢

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 8 หลายเดือนก่อน +26

    ඒකෙ වෙනම රහක් තියෙන්නෙ fantastic voice &performance brother ❤️🔥

  • @prasad6332
    @prasad6332 8 หลายเดือนก่อน +45

    චොකලට් කෑල්ලේ ඉදන් උබේ සිංදු අහන්නේ බන්.පට්ට❤

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 8 หลายเดือนก่อน +2

    Ane ammapa............. lagata awilla wish karanna hithenawa...................WHAT A VOICE AND FEEELING .......................we r Sri Lankan ......we talk in English but we , most of us has S-L feeling , sinhala voice and its feeling ...you have that...........

  • @user-up8ci9bq3e
    @user-up8ci9bq3e 8 หลายเดือนก่อน +12

    ❤ අමු ❤ කියලා නිම කරන්න බැරි සිංදු❤

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 8 หลายเดือนก่อน +40

    රහසෙම අඩනවා කලීෆත් දවසක්..❤

    • @manojkumara2660
      @manojkumara2660 8 หลายเดือนก่อน +1

      Ane sadu 🙏🙏🙏

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 หลายเดือนก่อน +1

      ​@@manojkumara2660😂😂😂

  • @sankadevinda3273
    @sankadevinda3273 8 หลายเดือนก่อน +15

    Beautiful song after" Ladune"..
    Thank you brother ....❤❤

  • @sliru
    @sliru 8 หลายเดือนก่อน +82

    සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරු මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ....❤❤

    • @samangika.niroshani6058
      @samangika.niroshani6058 8 หลายเดือนก่อน +10

      ලැම පණක් ලොවට නොපෙනෙන ලය නොපෙනෙන ලදුනේ.....අලුත් පරපුරට දැනෙන ලෙස වෙනස් ම වු වචන පෙලකින්... හරි ම ලස්සනය් ❤️❤️

    • @indikagunasekera7764
      @indikagunasekera7764 8 หลายเดือนก่อน +3

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน

      @@indikagunasekera7764හාමුදුරැ කෙනෙක් මොඩ පකෝ ඒක ලියලා තියෙන්නේ උබ කොහොමද කියන්නේ ව්‍යාකරණ ගැලපීමක් නෑ කියලා😂උබට වචන 100ක රචනාවක්වත් ලියන්න පුලුවන්ද

    • @panavalagesumeda-mc9le
      @panavalagesumeda-mc9le 7 หลายเดือนก่อน

      ​@@indikagunasekera7764හැම කමෙන්ට එක අස්සෙම රිංගගෙන ලැජ්ජ නැද්ද යකෝ් .

    • @semarangpathirangeewasanth7489
      @semarangpathirangeewasanth7489 7 หลายเดือนก่อน

      ​@@indikagunasekera7764රෙද්ද තමයි

  • @hirankaluwila1128
    @hirankaluwila1128 8 หลายเดือนก่อน +21

    Oba nisamai coffee chat beluwe brother.....❤

  • @RAVANA724
    @RAVANA724 5 หลายเดือนก่อน +5

    හෙලුවයි නුගත්කමයි සමාජේ රජ කරගෙන වැජබෙන උන් අතරේ මේ මිනිසුන් ඉපදුන භුමියත් සනසනවා බන්❤ සාහිත්‍ය රසයේ ගිලුනු නැව්❤ සංජිව ලොන්ලියස්. 🇱🇰👹

  • @user-km3kg9ho5x
    @user-km3kg9ho5x 8 หลายเดือนก่อน +30

    මියැදෙන්න දෙන්න බෑ,,,, ප්‍රේමයේ සමරූ❤❤😢

  • @ransikadealwis8379
    @ransikadealwis8379 8 หลายเดือนก่อน +2

    Omg what a song. Excellent singing

  • @wickramalallal8193
    @wickramalallal8193 7 หลายเดือนก่อน +1

    Beautiful song Wish you all the Best Fantastic i Have feeling Cool with My hurt

  • @AchiniDilhara-z8q
    @AchiniDilhara-z8q 4 วันที่ผ่านมา

    මට දුක හිතුනම අහනවා මගෙ හිත හදාගන්න මෙ සොන්ග් එක❤

  • @short-and-sweet__
    @short-and-sweet__ 8 หลายเดือนก่อน

    Harima lassanayi malli oyage katahada.budusaranayi❤❤❤❤❤❤

  • @thanujadilruckshi9846
    @thanujadilruckshi9846 7 หลายเดือนก่อน

    Supiri. Ohuta sada jayama labewa

  • @dumindamarasinghe580
    @dumindamarasinghe580 8 หลายเดือนก่อน +7

    Guitar එක අඩවන විදිහෙන්ම හැකියාව super .ඔයා supirima bullet ekak.නිහතමානීව ගීතය ගායනා karanakuta අපිට දැනෙන ආඩම්බර ගතිය විස්තර ව්ස්තර කරන්න වචන නෑ .

    • @SunilShantha-eg1cv
      @SunilShantha-eg1cv 8 หลายเดือนก่อน

      😭

    • @manojkumara2660
      @manojkumara2660 8 หลายเดือนก่อน

      Wachana na kiyala nam therenawa.wachneka,wakkyaka galapumak therumak thiyeida ban mewage.hipop,rap un Mita wadiya artha galapala thiyenawa mewa hoday lankawe Inna abba gobbainta koheda ithin ehema deyak kauru Hari know Yana deyak vitharane NEDA igenima nathath oluwa Wath tikak pavichchi karapalla Moda minisune

  • @dinukasandanuwan659
    @dinukasandanuwan659 8 หลายเดือนก่อน

    ekenma supiri voice ekk. good luck bro

  • @WasanthaWijekoon-fs2lw
    @WasanthaWijekoon-fs2lw 15 วันที่ผ่านมา

    ඉසිපතනයේ දගයෝ සෙට් එක අමිමෝ...මුං අපට දුන්න වදයක්..ආදරෙයි කොල්ලනේ...❤
    නියමයි සංජීවි ...❤❤

  • @ManjulaLakruwan-tx1pk
    @ManjulaLakruwan-tx1pk 8 หลายเดือนก่อน +13

    මෙ සින්දුව සුපිරි පපුවටම වදිනවා එල❤

  • @athulagamage9618
    @athulagamage9618 8 หลายเดือนก่อน +3

    What talent dear....

  • @gayanjananjaya9339
    @gayanjananjaya9339 8 หลายเดือนก่อน

    Ammmooo end eka @sanjeew lonliyes bro

  • @athulakumara8032
    @athulakumara8032 8 หลายเดือนก่อน +2

    Hadawatata gayana karana kenek oba, buDUSARANAI , jaya wewa

  • @samindakankanamlage4866
    @samindakankanamlage4866 7 หลายเดือนก่อน +2

    Excellent 🎉🎉🎉❤

  • @etlcreation7158
    @etlcreation7158 8 หลายเดือนก่อน +13

    Masterpiece ♥️

  • @ramyas19
    @ramyas19 8 หลายเดือนก่อน +2

    Sanjeewa.sir.attthatama.oyage.sama.geethayakama.visala.arthayak.gab.wela.thiyenawa.wiyangayen.api.eka.hoyaganna.oni. suppri.

  • @bbasa2168
    @bbasa2168 5 หลายเดือนก่อน +2

    පිස්සුවක් තමා ඈ 👍❤❤❤

  • @wappap1
    @wappap1 8 หลายเดือนก่อน +20

    සායමෙන් තෙත්කරත් නැසෙයි රෑසපුව..ඒ රෑසපුවම මිනිස්සු ආභරන සලුපිලි මේකප් හැම⁣දේම දාලා ලස්සනට පාවාච්චි කරනවා .එහෙම නොකරපු කෙනෙක් නැ කියලයි ඒතන කියන්නේ. හැම දෙයක්ම වලත්ත කමින් බලන්න එපා යකුනේ කොන්ඩම් එතනට ගාවගත්තේ කොහොමද බං

    • @DamayanthiDamayanthi-bj4ol
      @DamayanthiDamayanthi-bj4ol 8 หลายเดือนก่อน +5

      හරි කැත හිත් තියෙන එව්න් නුගත් මෝඩයෝ මේ සමාජයේ වැඩියම ඉන්නෙ😌

    • @dekumdiwanjana1262
      @dekumdiwanjana1262 8 หลายเดือนก่อน +1

      ඒක කැත හිතක් නේමේ ඒ සිංදුවේ කියන්නේ කාගේ ගැනද බලන්න මුලින්....ඒක රසවින්දනය....නැතුව වල් කම නෙමේ...

    • @wappap1
      @wappap1 8 หลายเดือนก่อน

      @@KaveeshaRF මට හිෙතන විදිහට කලීෆා කියන්ෙන ෛවශ්‍යාවක් තමාෙග් දරැවා ජීවත් කරවන්න ඇග විකුනන( වැලකෙන්න සිවු පවින් මොකද කැඩුනම එකක් කැකුලක් රකින තරම් නොවේ ලොවුතරැ පිනක්) ආදරේ කරලා ජීවීතේ වැරදිලා රැවටිලිකාරයෙක්ට අහුවෙලා හැබැයි දරැවාට ආදරෙයි( වියැකෙන්න දෙන්න බැ ආදරේ සමරැ) හැමාදේම උහුලගෙන හිටියත් රහසින් පිටට පෙන්න කළීෆා විතරක් නෙමෙයි අපි හැමෝම වෙලවකට අඩනවා රහසෙන්

    • @wappap1
      @wappap1 8 หลายเดือนก่อน +2

      @@dekumdiwanjana1262 you are right රසවින්දනය කියන එක පුද්ගලබද්දයි.. උස්ස රසවින්දනය කියන්නේ එකක් යාන්තම් මතුපිටන්බලලා රසවිදින එක තව එකක් ඒක පුදගලයාගේ මත තීරණය වෙන දෙයක්

  • @PradeepFernando-hz5pk
    @PradeepFernando-hz5pk 8 หลายเดือนก่อน +5

    Niyamai❤❤❤❤

  • @asifaj3513
    @asifaj3513 5 หลายเดือนก่อน

    Nice to hearing🥰 from kerals🙌🏽

  • @sudukukus6551
    @sudukukus6551 8 หลายเดือนก่อน +3

    පට්ට සිංදු

  • @nimeshikadesilva1635
    @nimeshikadesilva1635 8 หลายเดือนก่อน

    Superb ...❤

  • @DaranaTV1
    @DaranaTV1 6 หลายเดือนก่อน

    A collection of art is very beautiful

  • @achinthadilshan6328
    @achinthadilshan6328 8 หลายเดือนก่อน +7

    1000 weni like eka magen ❤️‍🔥

  • @priyankarapriyankara3459
    @priyankarapriyankara3459 7 หลายเดือนก่อน +11

    ලදුනේ ගීතයේ අමු වර්ෂන් එක...😌😌😌😌😌

  • @thilinasampath5029
    @thilinasampath5029 หลายเดือนก่อน

    ❤ හිතන්න දෙයක් තියන සින්දුවක්. 💐

  • @jayantha4
    @jayantha4 7 หลายเดือนก่อน

    Anjalee gave the much needed coiour to his ‘amu’ songs. Now it will reach a new lease of popularity.

  • @SK76ROAR
    @SK76ROAR 8 หลายเดือนก่อน +1

    ඒ සින්දුව එයාට සෙට් වුනා වගේ.. 😊

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 8 หลายเดือนก่อน +12

    Perfect❤️👍💐😘

  • @noidea940
    @noidea940 8 หลายเดือนก่อน +2

    Nice bro.... සන්ජනා ලස්සනයි .. ❤

  • @sandunkumarasinghe1008
    @sandunkumarasinghe1008 8 หลายเดือนก่อน

    Good job brother 👏👍

  • @kethnara4071
    @kethnara4071 8 หลายเดือนก่อน +1

    Thanks sir

  • @hiruniapsara5025
    @hiruniapsara5025 8 หลายเดือนก่อน

    goosebumps 😵

  • @Inside25
    @Inside25 7 หลายเดือนก่อน +5

    කලීෆ දන්නවානම් මුන් කියන සින්දු 😁😁😁😁😁😁 කලීෆගේ Latest Latest එක බලපු උන් Like එකක් දාපල්ලා

  • @vindayapiyadarshanikularat3373
    @vindayapiyadarshanikularat3373 8 หลายเดือนก่อน +1

    Pissuwak machan.kiparak ahuwada kiyalawath mathaka na.a tharam pattama.adarei machan palennama ❤❤❤❤❤❤❤❤❤

  • @iroshanwijeykumra3261
    @iroshanwijeykumra3261 7 หลายเดือนก่อน

    Excellent performance and male voice equals to GUNADASA KAPUGE

  • @laxmanjayalath6323
    @laxmanjayalath6323 8 หลายเดือนก่อน +17

    සුපිරිම ගායනයක් තුල.... කලීපාලාගේ පීලින් එක... කැමරාවේ සටහන් වීම...... නියමයි හිරු....

    • @indikagunasekera7764
      @indikagunasekera7764 8 หลายเดือนก่อน +1

      මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ.
      ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා

    • @laxmanjayalath6323
      @laxmanjayalath6323 8 หลายเดือนก่อน

      @@indikagunasekera7764 ව්‍යාකරණ සිංදුවේ නෑ.....😂

  • @sampathfernando8180
    @sampathfernando8180 8 หลายเดือนก่อน +11

    Mia kalifat awit hitiya ne ada 😮

  • @amalipridarshani9340
    @amalipridarshani9340 7 หลายเดือนก่อน

    හරිම අර්ථවත්❤❤❤

  • @manjulawijewardhana
    @manjulawijewardhana 8 หลายเดือนก่อน

    what is the meaning of this song? any clue?

  • @aselafernando3377
    @aselafernando3377 8 หลายเดือนก่อน

    Amu sindu niyama nirmanayak jesu phitayi

  • @user-ie6lp6ie7k
    @user-ie6lp6ie7k 7 หลายเดือนก่อน

    Budusaranai 🙏

  • @LakpriyaFonseka-go3bf
    @LakpriyaFonseka-go3bf 8 หลายเดือนก่อน +5

    කැමරා ෂොට් ටික ගැනනම් ආයෙ කියන්න මුකුත් ඉතුරු කරලා නෑ 😂😂

  • @anuruddhasenarath1482
    @anuruddhasenarath1482 8 หลายเดือนก่อน

    Minimize TV programs… It will reduce hype of u… Jaya…🤘

  • @lankansvoice3456
    @lankansvoice3456 7 หลายเดือนก่อน

    Ammooo that ending ❤❤❤❤

  • @sampathliyanagesampath5078
    @sampathliyanagesampath5078 7 หลายเดือนก่อน

    ❤️❤️❤️nice brother

  • @rasikaprasad8169
    @rasikaprasad8169 8 หลายเดือนก่อน +1

    fatta ❤

  • @user-md5cm9tp6l
    @user-md5cm9tp6l 7 หลายเดือนก่อน

    Weddek supiri patta

  • @ashokawijeweera48
    @ashokawijeweera48 8 หลายเดือนก่อน

    great feelings

  • @user-wk5ko7sk5t
    @user-wk5ko7sk5t 8 หลายเดือนก่อน

    Marama lassani

  • @user-io4pg7up5d
    @user-io4pg7up5d หลายเดือนก่อน +1

    Ela

  • @user-ji7wy7um8w
    @user-ji7wy7um8w 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤kalipath adnwa rahaseama adnwa d❤❤❤❤❤ uas kala keaneak nea abrana ❤neathuwa..❤

  • @edirisuriya
    @edirisuriya 8 หลายเดือนก่อน

    Wow!

  • @dilshanmadushanka3460
    @dilshanmadushanka3460 4 หลายเดือนก่อน

    adarei broo

  • @kumarinethara1434
    @kumarinethara1434 7 หลายเดือนก่อน

    Harima lasssanai

  • @lnayomi8615
    @lnayomi8615 8 หลายเดือนก่อน +54

    සියලු දුක් වේදනා දරාගෙන, මැලවුණු මුහුණ සායමින් වසාගෙන ඇගේ උත්තරීතර ප්‍රේමයේ එකම ඵලය වූ පුංචි මල් කැකුළක් ජීවත් කරවන්න තම කය බිල්ලට දෙන ඒ අම්මාට ලොව්තුරු සුවය අකැපද😢

    • @djisurukawshalya
      @djisurukawshalya 8 หลายเดือนก่อน +1

      Ow

    • @neelasamanlatha6862
      @neelasamanlatha6862 8 หลายเดือนก่อน +1

      රහසේම හඩන කලීපලා කොචිචර නමි ඇතිද

    • @anuracdissanayaka3641
      @anuracdissanayaka3641 8 หลายเดือนก่อน

      Aniwarenma ,,,🌷😍🤗👍🌷bs

    • @GayanChathuranga-eq2cf
      @GayanChathuranga-eq2cf 8 หลายเดือนก่อน

      Hm

    • @jayanthaamerasinghe8780
      @jayanthaamerasinghe8780 6 หลายเดือนก่อน

      ඔය වචන ටික නං ඇස් දෙකට කඳුලක් ආව. තම දරුවන් වෙනුවෙන් දුක් විඳිනා අම්මල කොච්චර මේ ලොව ඇත්ද ඒ සියලු මෑණියන් වරුන්ට මගේ ප්‍රණාමය.

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 22 วันที่ผ่านมา

    Supiri

  • @kumaradesilva5586
    @kumaradesilva5586 8 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @pathumsachithra3009
    @pathumsachithra3009 8 หลายเดือนก่อน +4

    ඩ්‍රමා අයියා😍

  • @user-kc9js2lt5n
    @user-kc9js2lt5n 5 หลายเดือนก่อน +2

    නොමියන ගීතයක් wow

  • @Matta12-l3n
    @Matta12-l3n 7 หลายเดือนก่อน

    Adewwa sinduwak Bro.

  • @janithlakshan3601
    @janithlakshan3601 8 หลายเดือนก่อน +2

    Thumbnail එකේ කලීෆා කියලා තියෙනෝ දැකලා ආපු මම 💀

  • @dmitech3520
    @dmitech3520 3 หลายเดือนก่อน

    Camara team eka patta

  • @priyantharanasinghe5512
    @priyantharanasinghe5512 8 หลายเดือนก่อน +11

    හැබෑම ලස්සනයි

  • @nuwangafernando666
    @nuwangafernando666 6 หลายเดือนก่อน

    නියමයි