"කැලේ වැද්දාගේ යකඩ මනමාලී"අතුලගේ ගිටාර් පාට් එකට අමායා ගැයූ "අමු සිංදුව"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2023
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    / swarnavahinitv
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 479

  • @PriyangikaSadamali-gx7eo
    @PriyangikaSadamali-gx7eo 9 หลายเดือนก่อน +237

    මාර ලස්සනයි. අමායා සින්දු කියනව මන් අදමයි ඇහුවෙ. ලස්සන කටහඬක් තියෙනව එයාට ඒ සින්දුවටම ගැලපෙන.

  • @omal7442
    @omal7442 8 หลายเดือนก่อน +32

    අතුලගේ
    මනමාලි ගේ.
    පට්ටම කටහඬ ❤❤

  • @sanduindraratne9171
    @sanduindraratne9171 10 หลายเดือนก่อน +269

    මාරම ලස්සනයි ඒ වොයිස් එකට ඒ සිංදුව ගැලපෙනෝ .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..

    • @ireshadilshani4151
      @ireshadilshani4151 7 หลายเดือนก่อน +2

      ඇත්තටම මාරම ලස්සනයි ඒ voice එක ❤️😍

    • @Caminago
      @Caminago 7 หลายเดือนก่อน

      😂😂😂😂

  • @MadushaniNisansala-gu3nv
    @MadushaniNisansala-gu3nv 9 หลายเดือนก่อน +40

    අමායා සින්දුවක් කියනවා ඇහුනේ පළවෙනි වතාව.. ඒ පළමු වතාවටම මන් එයාගේ රසිකාවියක් උනා... ආදරෙයි ❤

  • @merajapakshars1236
    @merajapakshars1236 10 หลายเดือนก่อน +192

    කට හඬ හරි ලස්සනට ගැළපුනා ඒ සිංදුව ලස්සන වෙන්න ❤..

  • @Suba-Subashi
    @Suba-Subashi 10 หลายเดือนก่อน +338

    අමු සිංදුවක්.....සංජීව්ට පින් සිද්ද වෙන්න අමුතු කලාවක් හැදුවට....අමායත් ගයනව රහට❤❤❤

    • @assa4238
      @assa4238 9 หลายเดือนก่อน +3

      Ou lonliyes thamai niyama badu keella .....amu kalaawa genaawa ape kolla..adarei sanjeew lonliyes

    • @shehansansoni
      @shehansansoni 9 หลายเดือนก่อน +1

      Abihishekath iita kalin qwa nuwara amu sinduwa iitapasse anithwa trending une❤

    • @Suba-Subashi
      @Suba-Subashi 9 หลายเดือนก่อน +1

      ​@@shehansansoniඅනේ එහමද.මම ලගදි ඇහුව අභීගෙ එකත්.සංජීව්ගෙ නම් අවුරුදු හයක් විතර ඇති අහන්න අරන්

  • @dhammikagunawardhana8983
    @dhammikagunawardhana8983 9 หลายเดือนก่อน +171

    අමායා අධිකාරී.
    එයා සිංදුවක් කියනව මුලින්ම ඇහුවෙත් අද.
    මේ සිංදුව ඇහුවෙත් අද.
    දෙසැරයක් ඇහුව. ලස්සනයි

    • @Suba-Subashi
      @Suba-Subashi 9 หลายเดือนก่อน +14

      අහන්න.අමු කල්චර් ඒව.ඇහුවොත් හොය හොයා අහනව.සංජීව්ගෙ අමු සිංදු.(පිටකවරේ) අහන්න.පිහිතුඩෙන් ආදරේ . අහන්න

    • @moondrops3705
      @moondrops3705 8 หลายเดือนก่อน +4

      Hi Amaya..I love it❤

    • @user-wp3qm7zg8y
      @user-wp3qm7zg8y 7 หลายเดือนก่อน +1

    • @thilinimadhubhashani3279
      @thilinimadhubhashani3279 6 หลายเดือนก่อน +1

      Amaya,superb voice ❤❤

  • @user-qo3wl8oy4w
    @user-qo3wl8oy4w 9 หลายเดือนก่อน +68

    අනේ ලස්සන. පුංචි හිතේ ආදරයට තැන දීලා අමාරුවේ වැටුණු ලස්සන අමායා. තව ටික කාලයක් බේරුනා නම් උඹ ජිවිතේට අහුවෙන්නේ නෑ ඔය තියෙන මොලේට.

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 10 หลายเดือนก่อน +99

    හැම තැනම ඉන්නෙ...කුණු අවුස්සන කාලකන්නි කලාව රස විදින්න දන්නෙ නෑ කාලකන්නි කුහකයො .....හැම තැනකම ඉන්නව මෙි වගේ සූකරයො කුණුම අවුස්සනව...මම දැක්කෙ ඇහුනෙ එක දෙයයි.....ඇය හරිම ලස්සනට..ඒක කරා...නියමයි.අමාඅතුල...උඹල ජීවිත ඇතුලෙ මොනව තිබුනත් උඹල කවුරැහරි හොදිං නං එචිචරයි...සරැ ඒ වැඩෙි...ඒ සිංදඅව ඔය⁣ෙ හොදට අහල තියනව රස විදල තියනව..හිටි වෙයි...ලිනෝගෙ සිංදුව....අමා ඔයා මරැ වැඩක් කරේ...අතුල ඔයත් රං රස සේ ඒ වැඩෙි කරා....දඅන්න seaport එකබමරැ...👍👍👍👍

  • @Mel_Jay_
    @Mel_Jay_ 9 หลายเดือนก่อน +32

    ඒකෙ ලස්සන.... අමායත් හරි හැඩයි. ඒ කටහඬ හරිම ලස්සනයි.
    මම ඉතින් කවදත් අතුලගෙ රසකාවියක්.

  • @kosa205
    @kosa205 9 หลายเดือนก่อน +25

    කැළේ ඇතුලෙම පරවෙනවා බං හුඟක් මල් ජාතී....💖💖💖

  • @madu__g
    @madu__g 10 หลายเดือนก่อน +96

    අතුල ඉතින් ගායකයෙක් අතින් සුපිරි වැඩ්ඩෙක් තමා...❤️

  • @lakmalikodikara1823
    @lakmalikodikara1823 10 หลายเดือนก่อน +53

    අමායා ලස්සනයි
    සිංදු වත් ලස්සනයි

  • @sadeepamalshan3779
    @sadeepamalshan3779 6 หลายเดือนก่อน +10

    ඒ Version එකේ අමුතුම vibe එකක් තියනවා🥺❤

  • @naveendissanyake4603
    @naveendissanyake4603 9 หลายเดือนก่อน +48

    අමායා,නන්ගි ඔයා හරිම ලස්සනට ගයනවා.හිතා ගන්න වත් බරි තරමට ලස්සනයි .ඔයත් ගොඩක් ලස්සනයි

  • @anucreativefashion7148
    @anucreativefashion7148 10 หลายเดือนก่อน +102

    අහන්න ඔර්ජිනල්ම song එක.ඒක තමය් ෆට්ට... සන්ජීව ලොන්ලියස්ගෙ මේ වෙනකන් මන් අහපු හැම සිංදුවම මාරයි...මන් ආසම යශෝදරා කවියකි නුඹ බුදුන්ගේ ...... ❤❤❤❤

    • @priyankadamayanthi3407
      @priyankadamayanthi3407 9 หลายเดือนก่อน +5

      Dethu parak ahuwa amaya song eka lassanai ❤️❤️❤️

    • @shoanjansen3629
      @shoanjansen3629 8 หลายเดือนก่อน

      @@priyankadamayanthi3407 😂

    • @funnyworld1472
      @funnyworld1472 3 หลายเดือนก่อน

      දන්නවා දන්නවා.

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 10 หลายเดือนก่อน +121

    සින්දුවේ තේරුම විඳිමින් කරන ගායනයක්..හරිම ලස්සන හඬක් සහ පද ගැලපීමක්..ජයෙන් ජය..හොඳ හිට් එකක් වෙයි මේක..

    • @sitharasudarshihenayaka1367
      @sitharasudarshihenayaka1367 9 หลายเดือนก่อน +3

      ඔරිජිනල් එක පිස්සුවක්,පුදුම රහක් සංජිව් ගේ අමු සිංදු සෙට් එකම අහන්න ,පිස්සු හැදෙනවා

    • @Nishaya722
      @Nishaya722 8 หลายเดือนก่อน +1

      සංජීව් ළඟින් වත් යන්නේ නෑ... ඒ feel එක වෙනම රහක්...

  • @madhumathinimalaweera8100
    @madhumathinimalaweera8100 10 หลายเดือนก่อน +21

    ලස්සනයි අමායා....ඔයත් ලස්සනයි ...

  • @ivonroyal5240
    @ivonroyal5240 10 หลายเดือนก่อน +50

    ලස්සනයි අමායා..ගිිතයත්..හරිම අර්ථවත් .අතුල මල්ලි ජයවේවා ❤❤❤❤❤

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 8 หลายเดือนก่อน +5

    ඇත්තටම මාරම ලස්සනයි අමායා කියනවා...❤❤❤

  • @dilrukshl
    @dilrukshl 10 หลายเดือนก่อน +85

    අමායා නංගියෝ ඔයා ලස්සනට සිංදුව කියනවා නියමයි ❤❤❤ 💪💪💪💪💪 හරිම ලස්සනයි ❤❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ඔයාලාට ගොඩක්

  • @sl_cafe
    @sl_cafe 10 หลายเดือนก่อน +160

    බලාපොරොත්තු උනාට වඩා ලස්සනට කෙල්ල කියනවානෙ 🥰

  • @Tresure41
    @Tresure41 10 หลายเดือนก่อน +66

    සන්ජීව ලොන්ලියෙස් ගෙ song eka සංන්ජීවගෙ හඩින් අහල බලන්න පිස්සුවක් එක ලගදී හිට් වුනා පිට කවරෙ song eka

    • @Tresure41
      @Tresure41 10 หลายเดือนก่อน

      th-cam.com/video/MVDUvf75MBc/w-d-xo.htmlsi=v74m1BN2YIEETq1S

    • @anucreativefashion7148
      @anucreativefashion7148 10 หลายเดือนก่อน +4

      ❤❤❤❤ ස්ංජීවගෙ ඒ වොයිස් එකට ගහන්න බෑ ලොවෙත්...❤❤❤❤

    • @nimalpremaraththa2950
      @nimalpremaraththa2950 10 หลายเดือนก่อน

      Oh

  • @ShashieHerath
    @ShashieHerath 9 หลายเดือนก่อน +15

    මාරම ලස්සනයි අමායා singing ❤️

  • @AmilagamelAmilagamel-fq6nm
    @AmilagamelAmilagamel-fq6nm 8 หลายเดือนก่อน +7

    අමයගෙ හීඉනව පට්ට

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o 9 หลายเดือนก่อน +9

    හරිම ලස්සන හඩක් නංගි ජයවෙිවා ❤

  • @sanjiweerasinghe
    @sanjiweerasinghe 9 หลายเดือนก่อน +24

    නැවත අහන්න පුළුවන් සිංදුවක්. හරිම ලස්සනයි 🌹

  • @seventy7371
    @seventy7371 10 หลายเดือนก่อน +7

    Amaya kiyannema man දැකපු පුදුම kellek.. පුදුම ganiyek.... man kanora ekedi hambune.. harima hoda මනුස්සයෙක් tamai.. boruwa nathi... සුපිරි charithayak.. ❤❤❤ ආදරෙයි godaaaaaaaakkkk .. godaaaaaaaakkkk අහිංසක හයිය ගැහැනියක් ....

  • @geethaniudagama
    @geethaniudagama 9 หลายเดือนก่อน +16

    👍 දක්ෂ ගායිකාවක් හැංගිලා😢

  • @imeshaimesha4085
    @imeshaimesha4085 7 หลายเดือนก่อน +7

    සිංදුව නම් මන් දන්නැ...... එත් එයාගෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ ❤

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 7 หลายเดือนก่อน

      අමු සින්දු අහන්න ඒකෙ තියෙනව original එක

  • @NH-me7yq
    @NH-me7yq 10 หลายเดือนก่อน +21

    හරිම ලස්සනයි සිංදුව කියනවා

  • @mingnonemanjula7364
    @mingnonemanjula7364 9 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි නංගි ..සතුටුයි ඔයාගේ හඩ ඇහුනම❤

  • @goonewj
    @goonewj 9 หลายเดือนก่อน +22

    What a voice! Perfectly complemented Athula's guitar works. Brilliant!

  • @user-nn1bv2bo4e
    @user-nn1bv2bo4e 9 หลายเดือนก่อน +7

    වාව් ලස්සනයි නියමට කියනවා රචනය ,සංගිතය, ගායනයක්

  • @dilanimadurika8539
    @dilanimadurika8539 9 หลายเดือนก่อน +5

    අමායා එක පට්ටම රහට ගයනව❤

  • @user-rz7dz9lo7r
    @user-rz7dz9lo7r 4 หลายเดือนก่อน

    😮😮😮 ලස්සනයි අමායා ඔයත් , කටහඬත් දෙකම ... well done ❤❤❤

  • @ireshadilshani4151
    @ireshadilshani4151 7 หลายเดือนก่อน +1

    මාරම ලස්සනට කියන්නවා අමායා ඒක ❤️😍

  • @seventy7371
    @seventy7371 10 หลายเดือนก่อน +7

    Amaya ලස්සනට hadakala sinduwa ..❤❤❤ athula ayyage guitar gahilla balan inna asai.. man asama singer ... pissu hadenawa ... dennama ලස්සනට vade kala.... amaya oya kiyana vidiha hari lassanai...❤❤❤

  • @user-zy1jl3xb7n
    @user-zy1jl3xb7n 7 หลายเดือนก่อน +4

    ලස්සන කටහඩක් 💥💥💥

  • @chanthulperera6374
    @chanthulperera6374 9 หลายเดือนก่อน +2

    Beautifully sung. Beautiful lady with a beautiful voice.

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 10 หลายเดือนก่อน +4

    ලස්සනයි අමාය ගයනව.❤

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 10 หลายเดือนก่อน +13

    මරු සින්දුව
    ජය වේවා❤

  • @manjulasamarawera5073
    @manjulasamarawera5073 9 หลายเดือนก่อน +4

    ඒ සින්දුවේ හොද තේරුමක් තියෙනව

  • @predeepkakulandara4188
    @predeepkakulandara4188 10 หลายเดือนก่อน +4

    ලස්සනයි Amaya Athula ayyath niyamaiii

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 8 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ෆට්ටම ෆට්ට අතුල අයියා ලස්සනට ගිටාරය ගහනවා අමය වොයිස් ෂආආඅ

  • @yureshaishani3092
    @yureshaishani3092 9 หลายเดือนก่อน +3

    Wow amaya දෙන්නම එකට දකින්න ලැබිම හරිම සතුටුයි

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 10 หลายเดือนก่อน +61

    ජනප්‍රිය වෙයි මේ සින්දුව.👍❤👌

    • @sudathrohana8931
      @sudathrohana8931 10 หลายเดือนก่อน +9

      ඕක ජනප්‍රියයි already.

    • @annfernando5438
      @annfernando5438 10 หลายเดือนก่อน +1

      Original aka ahan na amu songs

    • @ushithamadushan9559
      @ushithamadushan9559 10 หลายเดือนก่อน +4

      Original ek oya kalin ahla nathi unat karanna deyk na😂

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 10 หลายเดือนก่อน +4

      අනේ මේහ් මෙයා කිවුවා කියලා hit වෙයිද.කොහොමත් සංජිව්ගෙ sons hit වෙලා ඉවරයි

    • @Nupun_
      @Nupun_ 10 หลายเดือนก่อน

      th-cam.com/video/mnWIeyJQGUg/w-d-xo.htmlsi=7-2WZ-aTlq20Fdc7

  • @user-vb5xd8us4i
    @user-vb5xd8us4i 7 หลายเดือนก่อน +1

    නියමයි අමායා සිංදුව ඔයා ලස්සනට කියනවා

  • @jayantasis4852
    @jayantasis4852 10 หลายเดือนก่อน +13

    ලස්සන කටහඬ ❤

  • @user-vi1fr9kh5u
    @user-vi1fr9kh5u 9 หลายเดือนก่อน +1

    සුපිරියි අමායා හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshikagunawardhana1942
    @sureshikagunawardhana1942 10 หลายเดือนก่อน +4

    කැලේ වැද්දගේ යකඩ මනමාලි ........
    නියමයි 👍👍👍👍

  • @DisnaDisna-du6fe
    @DisnaDisna-du6fe 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ආස සිංදුවක් 🥰🥰💝💝👍👍👍

  • @heshanishara1128
    @heshanishara1128 10 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි හඩ

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 9 หลายเดือนก่อน +4

    ලස්සනයි සිංදුව...❤❤❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 9 หลายเดือนก่อน +7

    ලස්සනට කියනවා...please do a cover song Amaya

  • @khawlanaser3989
    @khawlanaser3989 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි ❤️❤️❤️❤️

  • @GayanSameera-ec9vv
    @GayanSameera-ec9vv 9 หลายเดือนก่อน +33

    ඒ රහ ඒ ඇබ්බැහි වීම sanjeew loliyans.. කියන ඒ ගායකය ගාවම තියෙයි.... අතුලට වඩා ඉවසීමක් ඇති ගිටාරය හැසුරුවීම මං උඩ සදහන් කරපු ගායකයා තුලම තිබේවා...🙏💕

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 9 หลายเดือนก่อน +1

    Wow ..superb ..beautiful voice❤️

  • @Ceylon727
    @Ceylon727 9 หลายเดือนก่อน +2

    Exceptional ❤❤❤❤❤ love her boldness and her voice!!!! Tough life make anything anyone tougher than iron. Yes 🐘

  • @erandaherath3134
    @erandaherath3134 9 หลายเดือนก่อน

    Harima lassanai amaya. Athula kiyanne pissuwak hadapu style ekak. Lassanai...❤❤❤

  • @meegamugelasantha4926
    @meegamugelasantha4926 9 หลายเดือนก่อน +1

    ඒක මේ වොයිස් එකෙන් පට්ටම ලස්සනයි

  • @rishafathi7729
    @rishafathi7729 8 หลายเดือนก่อน +3

    එයාගෙ ලස්සන😍

  • @mariekusum3310
    @mariekusum3310 6 หลายเดือนก่อน

    Superb Athula as Always… bless you..❤🙏😇MK USA

  • @Skwsamanthi
    @Skwsamanthi 10 หลายเดือนก่อน +6

    වාව් ලස්සනයි නකූ..❤️❤️👍👍💥💥🥀🥀🥀😘😘😘

  • @songmusicprabash1856
    @songmusicprabash1856 10 หลายเดือนก่อน +60

    මෙිකත් සංජිව ලියනොස් ගේ අමු සින්දුවක් ❤❤

  • @ireshasewwandi1272
    @ireshasewwandi1272 9 หลายเดือนก่อน +3

    කැලේ වැද්දගෙ යකඩ මනමාලී..😍

  • @chandramalani2805
    @chandramalani2805 7 หลายเดือนก่อน

    Mara ලස්සන හඬ ආදරෙයි හැමදාමත් amya

  • @thamarakumari6368
    @thamarakumari6368 10 หลายเดือนก่อน +1

    Lassanai අමායා hari lassanai

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 10 หลายเดือนก่อน +1

    Me wage sindu kiyanawa ehena eka patta , sanjeew ayya wede godaaa❤️❤️❤️❤️❤️

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi5045 9 หลายเดือนก่อน +1

    ඇත්තමයි හරිම ලස්සනයි 😊😊😊

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 9 หลายเดือนก่อน +3

    ශශිකා ,,ලස්සනයි ගොඩාක්,,,,🎶

  • @palithasarathchandra6524
    @palithasarathchandra6524 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සනයි

  • @nondiproduction1857
    @nondiproduction1857 9 หลายเดือนก่อน +2

    අමු කියන්නේ දැන් පිස්සුවක් ..❤😍

  • @dinusandamali-mv8ew
    @dinusandamali-mv8ew 7 หลายเดือนก่อน

    ඒ voice එක මාරම ලස්සනයි.අමායා හරීම නිහතමානී ලස්සන මම ආසම චරිතයක්

  • @neelanganigunasena7038
    @neelanganigunasena7038 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. ❤❤❤❤❤

  • @shalomstaytours6251
    @shalomstaytours6251 8 หลายเดือนก่อน +1

    හරිමලස්සනයි ඇත්තමකියනවා

  • @ninagomis9093
    @ninagomis9093 10 หลายเดือนก่อน +5

    Amaya wooow nice voice ❤

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 9 หลายเดือนก่อน +3

    වාව් ලස්සනයි සුපිරි ❤❤❤

  • @ishakanyavee240
    @ishakanyavee240 10 หลายเดือนก่อน +6

    Beautiful voice.❤

  • @udenikothalawala5430
    @udenikothalawala5430 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අමාය .❤️

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 2 หลายเดือนก่อน

    අදමයි ඇහුවේ කටහඬ ලස්සනයි

  • @aththanayakaherath291
    @aththanayakaherath291 9 หลายเดือนก่อน +10

    අපේ ජිවිතේට කතා කරන ගීතයක්❤

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 9 หลายเดือนก่อน +72

    බඩුව ගගා ඒ ගෑනිටම බනිනවා ඉතින් ඒ බඩුව එක්ක යන පිරිමියාට නමක් නැද්ද මාර ලෝකයක් මේක....😢

  • @sarojaniwelivita3305
    @sarojaniwelivita3305 10 หลายเดือนก่อน +2

    ඇත්තටම ලස්සනයි ❤❤❤

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ඇත්තටම ❤❤❤

  • @Lakshan.0105
    @Lakshan.0105 10 หลายเดือนก่อน +7

    ලස්සනයි ❤❤

  • @kasuntv208
    @kasuntv208 10 หลายเดือนก่อน +7

    Athula adikari adareii ❤❤❤🌹🌹🌹

  •  9 หลายเดือนก่อน +5

    Amaya sings it beautifully ❤

  • @SUSIHIKKA
    @SUSIHIKKA 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 9 หลายเดือนก่อน +1

    සුපිරි අමායා❤

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 9 หลายเดือนก่อน +1

    අමායා ආදරෙයි අනේ❤❤❤❤

  • @thamarakumari6368
    @thamarakumari6368 9 หลายเดือนก่อน +11

    අමායා ඔයා හොඳ කෙනෙක් ජීවිතේ මුල වැරදුනා ට සමිතාගෙ අහලකින්වත් තියන්න බෑ ඔයා දැන් ගෙවන ජීවිතේ ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරන්නේ

    • @nishandesilva5865
      @nishandesilva5865 9 หลายเดือนก่อน +1

      හැමෝම කොමන්ට් කරනවා මුල වැරදුනා කියලා.මොකක්ද ඒ සීන් එක 😢

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නෙ❤

  • @goodvibesonly6165
    @goodvibesonly6165 10 หลายเดือนก่อน +4

    ❤ මාර ලස්ස්නයී

  • @atrafernando7552
    @atrafernando7552 9 หลายเดือนก่อน

    Amaya harima lassanata gayanawa.kochchara ahuwath athi wenna.harima lassanai....

  • @sheelaalfred5267
    @sheelaalfred5267 10 หลายเดือนก่อน +1

    සිංදුව ලස්සනටම කිව්ව ලස්සන හඩක්

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 9 หลายเดือนก่อน

    Amaya niyameta sing karnawa💐💐💐

  • @samadimishel420
    @samadimishel420 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤Harima ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @SarangaPradeep-gw1vz
    @SarangaPradeep-gw1vz 4 หลายเดือนก่อน

    Nice voice..athula you are nice

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 10 หลายเดือนก่อน +6

    Nice voice .🙏