Really my son am crying my self man that's true people doesn't know about it that's reason Sri Lanka anyway My dear putha right future plans go head God 🙏 bless you putha
Apita song ekak gatthoth hugak welawata hadawatha ta denne ne eke peliyk dekak thama godak feel wenne. Eth me song eke ekama wachnayak nera denrnawa. Hariyata denenne ga dige duwanwa wage a padam peli. Kawamadawath nomerena amraneeya geethayak❤
"හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුබේ🥺❤️ "
මේ ලෝකයේ නිහඬ ආදරවන්තයා තාත්තා❤️👣 ඒ ආදරවන්තයා මේ රටේ වර්තමාන කාලේ වෙනදාට වඩා සෑහෙන වගකීම් ගොන්නකින් මිරිකිලා😢.........
අපේ ජීවිත වලත් බර අරන් කරන කැපකිරීම් අප්රමාණයි තමන්ගේ දරුවන්ගේ ජයග්රහණය දකින්න... ඒ තමයි මට අනුව නම් අපි හැබැහින් අපේ ජීවිතේ දකින දෙවියො...🥺❤️
❤️❤️තාත්තා❤️❤️
E adare gena wachana ne kiyanna
හුඟක්ම ලස්සනයි අයියා සින්දුව මගෙත් තාත්තා මතක් උනාමට
Great Song ,meaningful .
සත්තකින්ම
මගේ ලෝකයේ නිහඬ ආදරවන්තයා මගේ තාත්තා.
කියන්න වචන නෑ බං.........අවුරුදු 500ක් ගියත් හදවතේ රැඳෙන සුපිරි සින්දුවක්! 😍❤️❤️❤️❤️❤️❤️😍😍😍
Ahha hami bn
මේවා සිංදු නෙමෙයි.පපුවට වැදුන අධිමාත්රා❤️
I will explain to the horizon. From own human body. With (gana pihitim).It is possible.
"යනගමන් මේ බෙහෙත් තුන්ඩුව අරන් පලයන් අම්මගේ"...බලන්න මෙ වචන ටික..ඒ දෙන්නා අතරේ හොද බැදීමක් මැරෙන මොහොතේ පවා තිබිලා තියනවා...මෙන්න අහනවනම් සිංදු....
මෙි සිංදුවෙන්.හිතට වැදුනෙ.තෙවරප්පෙරුම මැතිතුමා
ඉරේශා හේමමාලී අක්කේ ඔයාට ගොඩක් පින් මේ වගේ වචන වලින් හදවතට කතා කලාට.රවී අයියේ උබලා මේ රටේ වෙනසක් කරන්නම ඕනේ
දැනුනා...රිදෙන්නම දැනුනා....සම්, මස්, ලේ, ඇට, නහර....තවම කම්පනයේ.....
රචනය, ගායනය,,, සංගීතය....
තවම නින්නාද දෙනව....
ගීතය අහන වාර ගනන ...කීයද කියල ගනන් කරන්න බැරි තරම්.
මෙම ගීතය නිර්මානය ඉතාම තරුන අය වීම වැඩිහිටි මට හරි ආඩම්බරයි...ඔබ සැමට ජයෙන් ජය.❤🙏
මෙි හැඟීම දැනෙන්න නමි තමන්ට ජීවය දුන්න කෙනෙක් වෙන්ව යන්නම ඔින ...ඒක විදපු අය දන්නවා ....නිමාවක් නොවන ජීවිත යාත්රාවක හැමෝටම උරුම යථාර්ථය ...හැමෝටම බුදු සරණයි ..🙏🙏🙏
සිංදුවත් ලස්සනයි.කට හඩත් ලස්සනයි.මට අම්මාගේ තාත්තාගේ ආදරය කවදාවත් ලැබිලා නෑ.ලැබෙන්නේත් නැහැ.මං ඒ ගැන හිතලා දුක් වෙලා නෑ.ඒත් මේ සිංදුව අහනකොට මාර දුකක් දැනුනේ.මං තාම අඩනවා.තේරෙන්නේ නෑ ඒ ඇයි කියලා...
🥺❤️
Parissamen kollo...
😥😥😥😥😥
Adarai පුතා 🎈
❤️😢
අපේ තාත්තා නැති වුනාම මම හරියට ඇඩුවා. මගේ මහත්තයා තමයි කිව්වේ තත්තා වෙනුවෙන් කරන්න තියෙන එකමදේ අම්මාව හොදින් බලාගන්න කියලා. මෙතනත් තාත්තා ඒකම තමයි කියන්නේ. ඇත්තමයි මේ සින්දුව අහන හැම වෙලේම මට ඇඩෙනවා. ඔයා ඇතුලු මේ සින්දුවට දායක වුනු හැමෝටම සුබ පතනවා පුතේ.
ඇත්තටම මෙි ගිතයේ පද රචිකාව මේ ගිතය ලියලා තියෙන්නේ ඇයගේ සහෝදරයක්ගේ වියෝව දැකලා දරැවන්ට අපිිරිමිත ආදරෙ කරපු තාත්තා කෙනෙක් වෙනුවෙන් කවියක් විදිහට ...ඒකේ හැගිම නමි කියලා නිම කරන්න බැරි සංගිතයෙන් සහ ගායනයෙන් මිනිස්සුනගේ සිත් ඇඩවු රවි රොයිස්ටර් ..මල්ලි කියන්න වචන නෑ නොමියන ගිතයක්❤
අනාගත දවසක ලන්කා මාතාවගේ මිනිසුන්ගේ ගුන්ය පිරිහුන කල්හී මේ ගිතය සිත් මෘදු කරනු ඇත.
මම කලන් මෙ සංදු ව අහුවට එචිචර හිතට වැදුනේ නැත පාලිත මැතිතුමා කිවිව දවසේ ඉදලා අදත් අහන්න හරි අසාවෙන්
කියන්න වචන නෑ අයියේ තාත්තාට තියෙන ආදරේ වැඩි උනා ජයවේවා අයියා...
කියන්න වචන නැහ් රවී අයියේ පට්ට ❤️😘
තෙවරප්පෙරුම ❤❤❤❤
👍👍👍👍
❤❤❤ පාලිත මහත්තයා නිසා මෙ සිංදුව දැනගන්න ලැබුනා
කොච්චර ලස්සන සිංදුවක්ද wow
මාත් මේක හෙව්ව පාලිත මහත්තය නිසා
මාත් එහෙමයි .........මටත් මාරම හැඟීමක් දැනුණා ....කියන්න අමාරුයි ..............
මේ සිංදුව එලියට ආපු දවසෙ ඉදන්ම මිනිස්සුන්ගෙහිතඩවපු සිංෆ්හුවක්.තෙවරප්පෙරුම මහත්තයා නිසා ඒක තවත් වැඩි උනා
මමත් හොයලා ගත්තෙ පාලිත තෙවරප්පෙරුම මහතා නිසා.
හිතට දැනුන ගීතයක්. සියදහස් ගුනයකින් වැඩියෙන් දැනෙන්න ගත්තේ දැනුනේ තෙවරප්පෙරුම අැමතුමාගේ මලගමත් එක්ක
හදවතට දැනෙන ඇස් වලට කදුලු උනන ගීතයක් .බෙහෙත් තුණ්ඩුව නොවෙයි මව ගැන ඇති මතකය අරන් පලයන් කිව්වනම් තවත් ලස්සනයි.
Godak minissu adawapu sindhuwak
Thamanta meka wenakam therenne naa
Stuthi ravi🙏
රවි අයියෙ මොනවා කියන්නද,හිතට ගතට දැනෙන ඵ් හැගිම වචන වලට හරවන්ට මට තෙරෙන්නෙ නැ.මෙ නිර්මාණය කල හැමොටම බුදු සරණයි!
අම්මා තාත්තගේ හිත්වලට දුකක් දෙන්න එපා යාලුවනේ එයාලා අපි දාලගිය දවසට හිත හදාගන්න කොහොමටවත් බැරිවේවි😢
දෑසට කදුළු බිදක් එක්කරන හැගීම් බර ගායනයක්ග ස්තුතියි පුතා
හදවත මොහොතකට නතර කරවන හදවත හඬවන ඇස්වලින් කඳුලු කඩා වැටෙන ගීතයක්.. ඒක ගොඩක් දැනෙන්නේ මං වගේ තාත්තා නැති දරුවෙකුට...
කලෙකට පස්සෙ අහන්න ලැබුණු ලස්සන සිංදුවක් අහන කොටත් හිතට දුකයි
මම කලක් ගිතය ඇහුවට ජැක්සන් සර්ගෙ අවසන් ගමන් දවසෙ හිතට වැදුනෙ.ඉන්පසුව පත්මපෙරුම මහත්මයා වෙනස්කල පද කිහිපයත් සමග රවී ගයද්දි තවත් හදවත පසාරු උනා.දැන් ඉතිං නිතරම මිමිනෙන ගීතය...ජය රවී.ඔබ ඉතාමත් දක්ෂයෙක්
හමාර නෑ බණවර.....තෙරුවන් සරනයි...සුබ පැතුම් ඔයාට ...
කරකවල අතෑරියාවගෙ දැනෙන්නෙ.හදවතටම ගායනාකරනව.තාත්ත නැති දරුවෙක්ට මේක අහන්න අමාරුයි.
පුදුම විදිහට පපුවට දැනෙන්නේ දරාගන්නනම් හරි අමාරුයි මගේ තනියට තවත්අය ඇති අදුරගන්නම් හෙට උදේ කොහෙන් ආවදෝ මේ අදහස් ගායනයත් ඒ වගේමයි ❤️❤️
ආදරනීය රවී...ඔයා මගේ ගමේම සහෝදරයෙක් හැටියට මම ගොඩාක් ආඩම්බර වෙනව ඔයාගැන.ඔයාගෙ මේ ගීතය මට අහන්න බෑ රවී.මට මගේ තාත්ත මතක්වෙලා මගේ ඇස්වලින් වැටෙන කදුලු මට හංගන්න බෑ.මගේ පපුව කඩාවැටෙයි කියල මට හිතනව .තාත්තෙකුට පනවගේ ආදරය කරපු ආදරනීය හදවතක් තියන පුතෙකුට ඇත්තටම මේ ගීතය අහං ඉන්න අමාරුයි.😭😭.ඔයාගෙ ලයාන්විත හඩ පෞරුෂයත්,ගීත රචිකාවියගේ හැගුම්බර පද සංකල්පනාවත්,ඊට ගැලපෙන සංගීත සංකලනයේත් මනා ගැලපීම මේ ගීතය වඩවඩාත් රසික හදවත්වල අධි සංවේදී කලාපයන් අතික්රමනය කිරීමට සමත්වූ සෞන්දර්යාත්මක භාවනාවක් විදියට මම මේ ගීතය හදුන්වා දෙන්න කැමතියි .ආදරනීය රවී මල්ලී ..ඔයාටත්,ගීත රචිකාවියටත් ,සංගීතයෙන් හැඩවැඩ කල සියලු දෙනාටමත් ගොඩාක් පිං.ස්තූතිය ඔයාල හැමෝටම .ජයෙන් ජය.
🙏🏻🙏🏻
Ane me gietaya nam adahanna watina ekak pute.
අහන අහන වාරයක් පාසා අන්ත අසරණ වෙනව😭
දැන් කාලෙ මේ වගේ සින්දු අහන්න ලැබෙන එකත් සතුටක් 😍
තාත්තා නැති වෙලා අවුරුදු 3ක්💔
දවසට සැරයක් මේක අහනවමයි!!!
තාත්තා කෙනෙක් ගැන විස්තර කරන්න මීට වඩා වචන ටිකක් මට හම්බෙලා නෑ.
"යන ගමන් මේ බෙහෙත් තුන්ඩුව අරන් පලයං අම්මගේ..."
මේ වචන ටික ඇතුලෙ මට දැනෙන විදියට සෑහෙන දේවල් ටිකක් තියෙනවා
මේ ගීතය අහපු හැම දවසකම ඇඩුව මගේ තාත්තව මතක් වෙලා.මගේ තාත්තත් කවමදාවත් එයගෙ බර අපිට දුන්නෙ නෑ එයාට වාරු නැති වෙනකම්. අනේ මගේ තාත්තව මම බලාගත්ත පුදුම ආදරයකින්. ඒත් මට තාත්තව මතක් වෙන හැම වෙලාවෙම පුදුම දුකක්. හැමදාමත් හිතන්නේ ලැබුනොත් වරමක් මම ඉල්ලන්නේ මගේ තාත්තව.
Godak arthawath song akak Ravi your. singing and very talented wish you bright future
ඔරිජිනල් සාදර බංඩාරගේ එක අහන්න.
@@ප්රගතිවර්ණකුලw😅ea😅 was
සංවේගිි ගිිතයක්. හරිම ලස්සනයි රවි.
@@ප්රගතිවර්ණකුලpisssuda yako😅 orginal artist ravi royster thama
English barinm ragnna epa 😂
මේ සිංදුව අහන අහන වතාවට ඇඩෙනවා මට 😥😥😭😭😭🥺❤️
Ai Mata ❤😢😢😢😢😢😢
🎉
ඒ පද ,සංගීතය ,ගායනය ආයෙ විශිෂ්ඨයි ..❤
හිතට කතා කරපු එකම සින්දුව❤️ මේකනම් තනිකරම බාවනාවක් 🙏
I cried after listening to this song. This touched my heart deeply. Love this song very much.
ඒකන්ම් පපුවටම වැදෙන සින්දුවක් ❤ 🙏🥺
කියන්න දෙයක් නෑ රවී.....අති සුපිරියි..මේ සිංදුව ඔයාගේ කටහඬෙන් ඇහෙනකොට එන ෆීලින් එක කියන්න තේරෙන් නෑ...ෆට්ට...😍❤️❤️❤️❤️❤️❤️😍😍😍
එකෙන්ම
නියමයි රවී බොසා ... හිතට වදින සිංදුවක්.... ❤❤❤❤
🔥❤️ආසම එකක් 👌
මුළු වැඩසටහනම බැලුවා 😍🌚 මරු ❤
කොහොමද බැලුවෙ
මේ ගීතය පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ට උපහාරයක්ම වේවා...❤❤😢😢
සුපිරි සින්දුවක් හොතටම වැදුනා 😢😢❤❤
Very meaningful and thoughtful song and thank you for signing it beautifully. It touches everyone’s heart and I miss my dad too.
දුප්පතාගෙ..අහිංසක.හදවන්දිනගත්..චඩිමාමාගෙ.අවසණකවිය.ලස්සනටවෙනස්කලට..රවී ..ගයකයනි..ඔබට.ගොඩක්.පිං.... 💐💐💐💐💐💐🇱🇰🇸🇦
තාත්ත ගැන හැගීම උපරිමයෙන්ම අවුස්න්න පුළුවන් සිංදුවක්...
තාත්තට සලකපු නැති අයට නම් මේක මරු පහරක්..
විශිෂ්ට නිර්මාණයක්..
🙏
අහන හැම වාරයක් පාසාම ඇඩෙනවා
දැන් අමතකයි නේ....ඒ හැටි....this is sri lanka....පොඩි කාලයයි මතක හිටින්නේ
යථාර්ථයට මුහුණ දෙන්න සිද්ද වෙනවාමයි.පුළුවන්තරම් ඒ දෙන්නව පිනට දහමට යොමු කරනවා අවසානය දක්වාම.අවසානයේ නැවත ආත්මයක හමුවෙයි.❤️
මේ සින්දුව නිසා මට ජීවිතේ හමාර කර ගන්න හිතුන අවස්ථා එමටයි. තවම අඬන්නේ අඬන්නේ නැතුව අහන්න බැරි උන එකම ගීතය. කොහේ හරි යද්දි ඇහෙන වටත් බයයි. එ ගිතය තුළ මම මැරි මැරී උපදිනවා 😢
රහසේම අඬවන සිංදුවක් 😢❤
මේ ගීතය ඇහෙන වාරයක් පාසා පේන්නේ ..පාලිත තෙවරප්පෙරුම මැතිතුමා....සදා අමරණීය ඔබතුමාට නිවන් දොරටු විවර වේවා සංවේගයෙන් ප්රාර්ථනා කරමි
'A father’s love is forever imprinted on his child’s heart'. So impressed with the song.
ඇත්තටම .ගොඩක් ලස්සනයි සංවේදී .ගායනයක්...නොදැනීම ..දෑස් ..තෙත් වෙනවා ..පුතා ඔයාට .සුබ අනාගතයක් ..❤❤❤❤❤❤
ඕනිම කොල්ලෙක් අඩවන්න පුළුවන් එකම සිංදුව 🙂
ඇත්ත 🥺❤️
අනිවාර්යයෙන් 😥😥😥
Atta 💔
Sira💕
සිරා ❤️
Excellent and par excellent. Very imotional. Good luck to you Ravi
අනේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ ආයූශ අඩුවෙලා ඒ දෙන්නට ඒ ආයුශත් අරන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න දෙවියනේ❤❤❤❤❤❤
Ane maget prartanawa ekamai....😥😥😥🙏🙏🙏🙏🙏❤❤❤❤
Api nathuwa eyalatath inta amarui kiyalaa athaka karanna epa.
හිට් වෙන්න ඕන සිංදු 😕💖💖
දෙමාපියන් දවසක නැති වෙනවා කියන වචනෙ අහන්න මම හරි බයයිමම අදටත් මොන දේ කලත් ඒ දෙන්නගෙන් අහලා හා කිවිවොත් තමා කරන්නේ ඒතමා මගේ පෙනෙනා දෙවිවරුන් ❤❤❤❤❤❤🙏❤️❤️❤️💖💖💖
මෙ වචන ටික ඇහෙද්දි මතකෙට එන එ හැගිය දාරාගන්න බැ බන් Ravi ආයියෙ එක මාගෙ අම්මාටත් මට කියා ගන්න බෑ කියාගන්න තෙරෙන්නෑ 😢❤
ආදරෙයි රවී අයියේ 😌
මේ සිංදු ඉස්සෙල්ලාම අහන්නෙ සිහිනයකි රෑ වැඩසටහනට ඉරේෂා හේමමාලි මහත්මිය සහ ඔබ.එදා ඉදල අද වෙනකම් ඒ හැගීම ඒ විදිහමයි.මේ අහල කොච්චර වාරයක් ඇඩුනදද😢😢😢😢😢😢 එදාට වැඩිය අද මට ඇඩෙනවා මගේ තාත්තා දැන් නෑ අහන්නම අමාරුයි.දැන් ඒක ආයෙමත් වෙනස් කරා තෙවරප්පෙරුම මහතා ඒක නැවත ගායනා කරල ඔබ කරේ ඉතාමත් වටින වැඩක් ඔබට ගොඩක් ස්තුතියි පින් 🙏🙏🙏❤❤❤
ලස්සනයි… ආදරෙයි රවී අයියේ… 😍😍🔥🔥
ආසම සිංදුවක් 🥺🥺❤️
මේ song එක පට්ට නිර්මාණයක් මචන්. එත් මට මේ song මට ඉවර වෙනකම් අහන්න බැ මචන්.. ඇස් වලට කදුල් එනවා..
ඒකනම් මාරම සින්දුවක් .හරි අමුතුම අර්ථවත් ගීතයක් .පියසෙනෙහසක තරම තම දරුවට කියාදුන් ආදරණීය ගීතයක්
හරිම ලස්සන හිතට කතා කරන්න පුලුවන් මාරම ලස්සන සිංදුවක්..❤❤
Pattama theruma 😍❤️
Really my son am crying my self man that's true people doesn't know about it that's reason Sri Lanka anyway My dear putha right future plans go head God 🙏 bless you putha
රවී බොහොම ස්තූති මෙහෙම සිංදුවක් දුන්නට.මගේ තාත්තා නැති වෙද්දි මට අවු 2 1/2 හරියටම.මේක අහන අහන වාරයක් පාසා තාත්තගේ මලගම මතක් වෙනවා.මුලු කොළඹම ආපු ජන ගංගාවක් උන මල ගෙයක් ඒක.ඒත් ඒ කිසිම දෙයක් නොදැන මං එදා තාත්තගේ මිනිය එක්ක විහිලු කරා.නමුත් අද ඒක දකින දකිනවාරයක් ගානේ අඩනවා.එදා තාත්තත් මේ විදිහටම පොඩි මගේ දිහා බලන් ඉන්න ඇතී..
සුපිරි එච්චර ලස්සනයි අයියේ❤️❤️
මේ සිංදුව අහද්දිත් හිතට මාර බයක් දැනෙන්නේ 😢😢
Apita song ekak gatthoth hugak welawata hadawatha ta denne ne eke peliyk dekak thama godak feel wenne. Eth me song eke ekama wachnayak nera denrnawa. Hariyata denenne ga dige duwanwa wage a padam peli. Kawamadawath nomerena amraneeya geethayak❤
අමරණීය .... ගයනයක්..
What a feel..superb singing.
Itesha mis ge experience ekakin liyaunu me githya ravibiyayi niyametama kiuwa gdknrthawathgithayak❤
ඒ වචන මාර බරයි වගේ.අහන් ඉන්නකොට ඇඩෙනවා❤️🔥❤️🔥
පුරුදු පාරින් අදත් යනවා ..ඒත් වෙන ගමනක් පුතේ...හුගක් අය මගෙ පස්සෙ එනවා තනිව ආගිය මගේ කවදාවත් මගේ බර උබෙ කරේ තිබ්බේ නෑ පුතේ හුගක් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුබේ ..ගෙට උඩින් ඇති සොහොන හුරුනෑ ..දන්නවා එය මයෙ පුතේ මගේ තනියට හුගක් අය ඇති අදුර ගන්නම් හෙට උදේ.. තාත්තා වෙන කතක් සමගින් තුටින් ඇති මුත් අද පුතේ.. එත් උන්දැට බැරිවුනෝතින් ගිහින් බලපන් මයෙ පුතේ ....සොබා දහමට අවනතයි මන් ඉතින් යන්නම් ගොම්මනේ.. මන් නැතත් අයියවයි මල්ලියි බලනවද මගෙ රන් පුතේ ...
I wish I also have a father who thinks and speak like this🥺❤This song hits so hard
ඇයි යකෝ මේ සින්දු viral නොයන්නෙ 🥺❤️
මේ තරම් මූළු ඇගටම කරන්ට් එකක් වැදෙනවා වගේ හිරි වැටිලා යන සින්දුවක් මට තාම ඇහුනෙ නෑ. ඒක දැනෙන තරම් කියන්න වචන නෑ...❤
Oyata godak pin aiye mage thaththath godak mathak wenawa me sinduwa ahuwahama
Speaking to heart. What a voice, its very rare to find a voice with such feelings. Keep it up aiya god bless you ❤.
හැමදාම අහනවා. එහෙම අත්දැකීමක් නැහැ.. ඒත් 😢🙏💐
ගොඩාක් ලස්සනයි ඇඩෙනවා මෙ සින්දුවට
Wooooow a beautiful couple ❤ stay happy for ever
Speechless 🥺🙏
This is your BEST one ever
Thank you so much for this production ❤
Great 👍
Melody , Lyrics , Voice High Class Machn🥺♥ Heart Touching
No love grater than fathers love ❤❤❤❤❤❤❤its that much deep..I felt many times..❤❤
පට්ට.....💖💖💖💖💖
I love you song sahodaraya...budu saranai...🙏❤🙏
Amazing Composing lyrics Heart touching.
හරිම ලස්සනයි. සුබ අනාගත යක් පතසි.
හුගක් බරනම් බිමින් තියපං රිදෙනවා ඇති අත් උබේ ❤❤
හිතටම වදිනවා අයියෙ...🥺🥺🥺
Marama aasa sinduvak ❤🤗