10. ජෝන් ඩොයිලි නම් දේශපාලන ඝාතකයා - John D'Oyly - The Political Hit Man

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ค. 2023
  • .
    for sponsorship or advertising
    contact 0773148378
    dsreek@gmail.com

ความคิดเห็น • 274

  • @champz6917
    @champz6917 ปีที่แล้ว +52

    පාසැල් ගිහින් අවුරුදු ගානක් උනත් පට්ටම ආසයි මේ ඉතිහාසය අහන්න..
    ගොඩක් ස්තූති

  • @upalijayasinghe5164
    @upalijayasinghe5164 ปีที่แล้ว +70

    පොත්වල ඉතිහාසය අදාළ විභාග සඳහා පමණි. එම පොත් වල පද වැල් අතර සැඟවුණු ඉතිහාසය සොයා දීමට ගන්නා උත්සාහයට ආචාර කරමි. ඔබ විශිෂ්ට ගුරුවරයෙක්.

  • @buddhi132
    @buddhi132 ปีที่แล้ว +46

    ඉතිහාසය පොතක් කියෙව්වාට වඩා සවන් දීමෙන් හොඳින් කාරණා මතක හිටින විදිහට ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශස්ථයි !
    සිත් ගන්නා සුළුයි ! ඉතිහාසය විෂයක් වශයෙන් ඉගෙන නොගත් රට වැසියනට මේ ඔබේ වීඩයෝ මාලාව මගින් මෙම ඉතිහාසය මනාව දැනුවත් කෙරෙන බව විශ්වාසයි.ස්තූතියි!

  • @leeradesilva747
    @leeradesilva747 ปีที่แล้ว +39

    වටිනා ඉතිහාස කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මහගු සේවයක් ..
    පාසල් දරුවන් අසා සිටිය යුතු ඉතා වටිනා ඉතිහාස පාඩමක් . ඔබට ජය.. නිදුක් වේවා!

  • @CerebralChuckles
    @CerebralChuckles ปีที่แล้ว +18

    ජැක්සන් ඇන්තනී මහත්තයත් අවුරුදු 2කට උඩදි කරපු වීඩියෝ එකක ජෝන් ඩොයිලි ගැන මීට සමාන අදහසක් දැක්වූවා. ඒ වීඩියෝවේදී එතුමා ඔබතුමාවත් මතක් කරනවා. ඔබතුමාගේ "තම්බි මුදියන්සේ" කෘතිය උපුටා දක්වනවා. ඔබතුමාලා මේ කරන සේවයට අපි ඉත සිතින්ම නයගැතියි.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +9

    Excellent Video , නැවත නැවත බැලුවා . ඉතා මහන්සිවි කරුනු රැස්කර හිත් ගන්නා සේ ඒ කරුනු ඉදිරිපත් කලා Tank you
    Jone Doyile අතිවිශිස්ට බුද්දි නිලධාරීයෙක් . එලාර, මාඝ ආදින්ගේ සිට පෘතුගීසි , ලන්දේසි හා ඔහුට පෙර සිටි බ්‍රිතාන්‍යය න් ට පවා සම්පුර්නෙන් අල්ලා ගත නොහැකි වු සින්හල රාජ්‍ය සම්පුර්නෙන් ලේ නොසලා අත්පත් කර ගත්තේ ඩොයිලිගේ ශුර බුද්දිය, කැපවිම නිසා.
    ඔහුගේ ඒ බුද්දි මෙහෙයුම මගින් රටක ජතික ආරක්ෂවට වගේම තව රටක ස්වයිරිත්වය / ජාතික ආරක්ෂව සුන් කිරිමට බුද්දි අන්ශයක ඇති වැදගත් කම මනාව පෙන්නුම් කරනවා. 2500 ඉතිහාසය ක් හිමි අපරාජිත ජාතිය දන ගැස්සිමට සමත් වුයේ එක් මිනිසෙක්ගේ බුද්දි මෙහෙයුමකින් බව ප්‍රමාධ වි හෝ අවබොද කරගත් අප , වත්මන් රජයන්, රාජ්‍ය ආරක්ෂව සදහා බලවත් බුද්දි අන්ශයක අවශ්‍යතාවය තේරුම් ගෙන ඇද්ද යන්න ප්‍රස්නයකි. සහරාන් බොම්භ ප්‍රහාර සිට හිටපු හමුදා නිලදරියෙක් හා ආරක්ෂක ලේකම් වරයෙක් වු රාජ්‍ය නායකයාට බලය හැරදමා යාමට විම තෙක් රාජ්‍ය ආරක්ෂව තර්ජනය ට ලක්විමට එක් හේතුවක් වන්නේ බලවත් බුද්දි අන්ශයක අඩුවය.
    එබැවින් මෙවැනි ඉතිහාසඝත චරිත, සිදුවිම් තුලින් රටක් ලෙස පාඩම් ඉගෙන ගත යුතුය. අවම ලෙස අප රට ද එක්සත් ජනපද CIA , ඉශ්‍රයලයේ මොසාඩ් පන්නයට ලන් විය නොහැකිනම් ඉන්දියාවේ RAW මාදිලියේ වත් බුද්දි අන්ශයක් ඇති කල යුතුය.

  • @kandytours903
    @kandytours903 9 หลายเดือนก่อน +7

    ජෝන් ඩොයිලිගේ සොහොන නුවර Garrison Cemetery එකේ තියෙනවා නේද ?
    හරිම වටිනා වීඩියෝ පෙළක් !
    Thank you Mr.Dharmasri , Great job , Superb !!
    Please continue this great job

  • @priyanthasumanasiri6372
    @priyanthasumanasiri6372 11 หลายเดือนก่อน +12

    අවුරුදු 14ක් පාසල් ගියත් මේතරම් දැනුමක් ලබාගැනීමට නොහැකිය..මම උසස්පෙල දේශපාලන ව්ද්‍යාව හැදෑරූ වත්. දැනුයි සත්තිය වැටහෙන්නෙ....ඔබ තුමාට හැකිනම් මෙ ඉතිහාසය පාසැලේ 3නේ පන්තියේ සිට පෙලපොත් වලට ඇතුල් කරලා දෙන්න .ඉදිරියේ දී ව්සිෂ්ට ජනතාව ක් බිහිකරන්න පුළුවන් වෙයි .. ..

    • @malanialwis6080
      @malanialwis6080 3 หลายเดือนก่อน +1

      ඔබේ මිතුරන් වත් දැනුවත් කරන්න ඔබේ වැඩිහිටියන් දැනුවත්කරන්න මේ කාරි මහත්මයා ගේ වීඩියෝ පිලිබද ව අතීතයේ තිත්ත ඇත්ත ස්තුතියි පුතා❤

  • @spvipula
    @spvipula ปีที่แล้ว +20

    බොහොම වටින කථාවක්. ස්තුතියි. හැමදාම වගේ අපි අනුන්ට බැනලා වැඩක් නෑ. අපේ මිනිස්සුන්ගෙම වැරදි වලට.

  • @janithgunasekara1999
    @janithgunasekara1999 ปีที่แล้ว +18

    සත්‍ය ඉතිහාසය අපට කියා දෙන කාරිට බොහොම ස්තුතියි.

  • @airanganigamlath4071
    @airanganigamlath4071 ปีที่แล้ว +11

    ඔබතුමාගේ විස්තර කිරීම ගොඩක් වටිනවා බොහොම පැහැදිලි ස්තූතියි...........&ඔබ තුමාට තෙරුවන් සරණයි......./

    • @n.cfernando8227
      @n.cfernando8227 ปีที่แล้ว +4

      ඔබතුමාගෙ අතීතකාමී සන්නිවේදනය.අතිවිශිෂ්ටයි.🎉🎉🎉❤❤❤

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +10

    ඔබ තුමාගේ ඉතිහාසයේ හෙලිකිරීම් ඉතාම වටිනවා.අවුරුදු 433ක් පමන කාලයක් විවිධ ජාතීන්ගේ පාලනයට හසු වී තිබුණු ශ්‍රීලංකාවට නිදහසක් ලැබුණත් අපේ මිනිස්සු අද වනවිට රට ගෙනැවිත් තිබෙන්නේ කනගාටුදායක අදියරයකට.මේ ගැනැත් වීඩියෝවක් කරන්න .

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +3

      පිළිවෙළට යමු නේ ද?

  • @indorawanajayainternasiona3879
    @indorawanajayainternasiona3879 ปีที่แล้ว +9

    බොහොම ඉස්තුතියි ඔබ තුමාට, අප නොදත් බොහෝදේ දැනුවත් කිරීම ගැන

  • @chamaradeshan9903
    @chamaradeshan9903 ปีที่แล้ว +9

    එදා වාගෙම අදත් ඩොයිලිලා,හා සිංහල,දෙමල,මුස්ලිම් ඔත්තුකරුවන් අඩු නොවු අපේ මව්බිම කවදා වෙනස්වෙයිද ?

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +16

    කාරි සහෝදරයා, ලංකාවේ පාසල් අධ්‍යාපනය තුල ජාතික වීරයින් ලෙස හදුන්වා දුන් කණ්ඩායමේ ඇත්ත ජාතික වීරයන් කී දෙනෙක් ඉන්නවද? ඉදිරියේදී මේ ගැනත් video එකක් කරන්න.

  • @maheshranga8179
    @maheshranga8179 10 หลายเดือนก่อน +5

    අපිට උගන්වපු ඉතිහාසය තනිකරම බොරුවක්.තාමත් එහෙම ම තමයි.ඔබ තුමාට ස්තූති වේවා ඇත්ත උගන්වනවට

  • @Geo_LearnWithVideolk
    @Geo_LearnWithVideolk 7 หลายเดือนก่อน +3

    හරි .
    ජැකා මේක අනනව.
    ඔහු පස්සෙ කාලෙ අහුවෙනව.
    පවුලේ බලපෑම ඔහුට බලපාන්න ඇති.
    ජැකා පවුල සමග බැදීම වැඩියි.
    ඔයාගෙ පැහැදිලි කිරීමට අප කැමතියි .
    ස්තුතියි.

  • @ajithperera255
    @ajithperera255 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් කාලෝචිත මාත්රැකාවක් ඔබතුමාට බොහොම ස්තුතියි

  • @suditharangana1994
    @suditharangana1994 ปีที่แล้ว +13

    වීඩියෝ එක ඉක්මනින් දාපු එකට ස්තුයි ඩොයිලි කලකිරෙන්න ඇත්තේ කරපු දේවල් ගැන මතක් වෙලා වෙන්න ඇති බුදුදහම ගැන හොඳට දැනගෙන හිටිය කෙනෙක්නේ

  • @chanakatharanga9666
    @chanakatharanga9666 2 หลายเดือนก่อน +1

    ඔබගේ පිටපත ලියන්නේ ඔබම වෙන්න ඕනේ.සංස්කරණය තව ටිකක් හදාගන්න.ජය පතනවා.

  • @amalwithanage3932
    @amalwithanage3932 ปีที่แล้ว +5

    I really appreciate your effort to analyze historical socio-economic and political developments in Sri Lanka. This is good analysis and series of lesson to those who are entering to politics of this county as well as to those who are holding higher posts in government. We must have mechanism to preserve this kind of valuable products. - Thank you

  • @malithperera2764
    @malithperera2764 ปีที่แล้ว +8

    නිවැරැදි කරුණු ගෙන ඒමට ඔබ දරණ උත්සාහයට ස්තූතියි.

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +14

    ඉතිහාස ගැන මලපොතේ අකුරක් නොදන්නා අය තමයි බහුතරවම ඉන්නේ.. ඒ අයට සර්වජන ඡන්ද බලය ලැබීමේ ආදීනව තමයි මෙ වෙලා තියෙන්නේ

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +3

      ලංකාවේ ඉන්න වැඩි පුරම වැසියන් ගේ මතකය මාසයකට අඩුයි.
      ඉතින් හැමදාම කෙලවුනා.

  • @mosespereira9117
    @mosespereira9117 ปีที่แล้ว +10

    I've learned a lot of things about our recent past from you which I've never known before n as a history teacher, I can share this knowledge with my students. Thank you Sir. Anticipating to learn more. ❤

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 ปีที่แล้ว +5

    ඔබතුමා වැඩසටහන් ඉදිරිපත් කිරිමට පෙර සුදානම් වීම සදහා ඉතා මහන්සි වන බව පෙනවා කන්ද උඩරට ගිවිසුම ගැන වැඩ සටහනක් එන තුරු බලා ඉන්නවා ස්තුතියි.

  • @gangahethumuni4701
    @gangahethumuni4701 ปีที่แล้ว +13

    ජෝන් ඩොයිලිගෙ සිංහල භාෂාව හැසිරවීම ඉතාම විශිෂ්ඨයි කියල තේරෙනවා ඔහු උඩරට නායක ස්වාමීන් වහන්සේට යැවූ ලිපියෙන්.එක අතකට අපේ අයත් එවැනි විශිෂ්ඨ ඉගැන්වීමක් කල එකත් රටට කල ද්‍රෝහිකමක්. උඩරට රාජ්‍ය පමනක් අත්පත් කරගැනීමට තිබුන අවස්ථාවක, බ්‍රිතාන්‍යන් කෙරෙහි සෑම අතින්ම සැකමුසුව බලන්න තිබුනා. අදනෙ දන්නෙ, අපේම බෞද්ධ ස්වාමීන් වහන්සේලාත්, තමන් උපන් භූමියට එරෙහිව පර දේශක්කාරයින්ට ඔත්තු සැපයූවා කියල. ඒකට නම් පුදුම දුකක් දැනුනා. අනේ මංදා, තමන්ගෙ රටටම ද්‍රෝහී වෙන, මේ තරම් මිනිස්සු තොගයක් ඉන්න, හිටපු රට මේක විතරද කියලත් හිතෙනවා

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +4

      දැන් කාලේ එහෙම හාමුදුරුවරු නැත්තේ නෑනෙ.. දැන දැන රටටම වීන කරනවා..

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +4

      ​@@ranjansinha1744අරගලය තුල රිලා නැටුම් නටපු හාමුදුරුවරුන් සෙට් එක ගැන බලන්න.

  • @samodhaa
    @samodhaa ปีที่แล้ว +4

    සිත් ඇදගන්නාසුළු කථාවක් මෙන්ම බොහෝ වැදගත් තොරතුරු තිබේ. ඔබට ස්තුතියි.

  • @rdkularathna3766
    @rdkularathna3766 ปีที่แล้ว +7

    හොඳින් කාරණා මතක හිටින විදිහට ඉදිරිපත් කිරීම ඉතාම ප්‍රශස්ථයි

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +5

    බොහොම ස්තුති සැගවුනු ඉතිහාසය අපට කියාදෙනවට❤❤❤

  • @jg7563
    @jg7563 6 หลายเดือนก่อน +4

    NPP සහෝදර සහෝදරියනි, ඉදිරියේදී පිහිටුවන NPP ආණ්ඩුව යටතේ ජාතික රූපවාහිනියේ දැනට විකාශ වෙන විශාල වශයෙන් ජනතාව නොමග යවන අපේ රටට අහිතකර බොහොමයක් බහුභූත ඉවත්කොට මේ ආරිගේ චැනල් එකේ ප්‍රකාශ වන ඉතා වැදගත් කරුණු දිනපතා ප්‍රකාශ කොට අපේ රටේ මුග්ධ පාලකයන් විසින් විකෘති කර ඇති ඉතිහාසය නිවැරදි කර ඒ ගැන ජනතාවට හරි අවබෝධයක් ලබාදීම අපේ ඉදිරි අනාගත පරපුරට ඉතා වටිනා වැදගත් මෙහෙයක් ඉටු කරයි කියා මම අදහස් කරනවා. ආදරණීය ආරි මහතානෙනි, ඔබ අපේ රටේ අනාගතය වෙනුවෙන් ඉටුකරන මේ උතුම් මෙහෙය අපේ රටට අත්‍යවශ්‍යම වෙලාවක් මේක. ස්තුතියි! 🙏❤️ 🌹

    • @chathurakapuge
      @chathurakapuge 3 หลายเดือนก่อน +1

      NPP genath Janathawa niyama akarayen kiyawa gatha yuthui !!

    • @radhawajayasundara116
      @radhawajayasundara116 2 หลายเดือนก่อน +1

      Jvp හා Npp දෙකක්

  • @jcb7034
    @jcb7034 5 หลายเดือนก่อน +1

    අහම්බෙන් හම්බුනෙ. දැං දිගටම බලනවා. බොහොම ස්තූතියි දැනුම ලබා ද්ව්නවාට

  • @drdjanthony
    @drdjanthony ปีที่แล้ว +5

    Your explanations and presentation skills are out of the world. We learnt a lot. Please keep up the good work. Eagerly waiting for the next video.

  • @Aerospatial
    @Aerospatial ปีที่แล้ว +3

    amazing, its great how you explain it, I just remembered all the books I have read about this..

  • @rohinijayasekara7526
    @rohinijayasekara7526 ปีที่แล้ว +11

    හරිම ක්‍රමාණුකූලව ඔබේ ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් වෙනවා.මේ නිවැරැදි ඉතිහාසය සමාජගතවීම අත්‍යාවශ්‍යයෙන්ම විය යුත්තක්.
    මේ විදිහට සිංහලයා හරිම ශෝචනීය විදිහට ගොදුරු වෙලා .
    සදාකාලිකව සිංහල මිනිසුන් රැවටෙනව

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබට සත්‍යය, ඉතිහාසය ජනතාවට දැනගැනීමට සැලසීම අගය කරමි

  • @ravanking9865
    @ravanking9865 ปีที่แล้ว +4

    නොදන්න කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වුනා. ස්තුති ඔබට 🙏

  • @sujithmunasinghe4670
    @sujithmunasinghe4670 ปีที่แล้ว +4

    Thank you very much for sharing history of ours.
    This is very important to stand on sri lanka in every step,
    Respect 🙏 sir

  • @kumara73
    @kumara73 ปีที่แล้ว +2

    ස්තුතිය.... මකුණු කකා පුස්තකාලවල.... කීයක් හරි... හොයාගත්ත..... මුල්ම... තමන්ට අතට ලැබුණු මුදලින්.... පොතක්.... කියෙව්ව... ..අපිට...!!!!!! අලුත් කෙල්ලෝ කොල්ලන්ට... මේ කරන සේවය... උපරිමයි.... සර්

  • @hiransenewiratne5241
    @hiransenewiratne5241 ปีที่แล้ว +4

    Dear sir ! I am Herat-Senewiratne from Madampe. You mentioned my surname in previous presentations

  • @wickterananda1853
    @wickterananda1853 ปีที่แล้ว +5

    හරිම වැදගත්වෙනවා අනාගතයට❤❤❤❤❤❤❤

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s 4 หลายเดือนก่อน +1

    ඇබ්බැහි වෙලා ඉන්නෙ.ඔබතුමාට ස්තූතියි මේ ඉතිහාස කතා අපිත් එක්ක බෙදාගන්නවට.❤

  • @domari9459
    @domari9459 ปีที่แล้ว +10

    "Political assassin", within the context you describe John D'oyly makes perfect sense. He was indeed a clever and crafty political assassin This was obvious in the way he used the intelligence tactics to end the Kandyan kingdom. I also observe his existence in Ceylon as a man with inner conflicts as well. Why? He became closer to the Sinhala culture by investing lot of time to learn the language, beliefs and cultural habits of Sinhala population. I think the suicide theory may have some partial merits due to his loyalty to the British colonial crown and his liking for the Sinhala culture which might have given birth to possible inner emotional conflicts. Had he lived to ripe old age, he would've witnessed the rapiid cultural and economic degradation of ordinary Sinhala population which would have created an even deeper crisis. D'oyly's use of intelligence strategies was ruthless. For instance, the tactics like using Sinhala speaking coastal Muslims and Sinhala people as spies by disguising them as Buddhist monks and other not so suspicious civilians to gather intelligence information of Kandyan kingdom was clever, but ruthless in the sense the cultural hatred such tactics would've created among the local population. D'oyly was also a crafty and ruthless political assassin in the way he handled the Kandyan chieftains who were hostile to the Kandyan king and the level of deception used when the "Kandyan Convention" was drafted. D'oyly would've known all well the British colonials had no intention of honouring such political agreements of systematic invasion.
    Turning the Kandyan king into an alcoholic also displays the ruthlessness D'oyly as an intelligence chief which also expanded into the general Sinhala population in which we see the horrible effects of alcoholism among the Sinhala populace to this day. It is important to understand the contradictory behaviour of D'oyly in terms of 19th century British colonial system in order to help us understand and find solutions to our modern day political and cultural crisis' that have colonial roots.
    It is possible D'oyly's apparent sudden demise might have been not so sudden and his health issues could have been exacerbated by an issue of conflicts in his conscience, assuming he did have such a conscience in relation to the welfare of Sinhala populace. Whether the calm ruthlessness D'oyly displayed was a cultural trait of the colonial British that has expanded into modern era or whether it is a behavioural characteristic of all of us humans that surfaces when requied is something we perhaps should invest our thinking to understand.
    One thing is clear from Kaari's research into John D'oyly. That is, we need to do more work to understand the behaviour of D'oyly. It most certainly can help us unravel and address our own unhelpful and self destructive cultural habits and traits.
    Keep this going Kaari. I can't wait to see the next video. 👌

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +4

      Do you know that there is no historical fact or source that proves King Sri Vikrama was a drunkard? At least in D'Oyly's records.

    • @domari9459
      @domari9459 ปีที่แล้ว +3

      @@kaarigechannel1 Thank you Kaari. I am not aware of that. I think I presumed that from what I've read(anecdotes perhaps) and some visual art about our last king(dramas, movies, etc). I am happy to take your word on what king Sri Wickrama Rajasinghe really was, as I've seen you that you've done a great deal of research into this subject.
      Is it possible the alleged alcoholism of our last king was fabricated by colonial intelligence and the resulting literature to create a false picture about king Rajasinghe among Sinhala population?

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +3

      @@domari9459 Will make a video about Sri Wickrama Rajasinghe in the near future.

    • @domari9459
      @domari9459 ปีที่แล้ว +2

      @@kaarigechannel1 That would be great. 👍

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      @@kaarigechannel1 Sri Wickrama Rajasinghe is tamil madurai right

  • @upaliwerasinghe9766
    @upaliwerasinghe9766 ปีที่แล้ว +4

    We await more contributions of such analysis of historical events.

  • @helpceylon4431
    @helpceylon4431 ปีที่แล้ว +3

    "Deshapalana Gathakaya" much suitable for John D'oily. Keep this going we needs to know every thing that hide behind the screen.of History... Your channel is one of few that I have subscribed and i'm happy your are not wasting my valuable time, cause eagerly seeking true history..wish you all the best..

    • @gangahethumuni4701
      @gangahethumuni4701 ปีที่แล้ว +2

      Much more sad thing is our people including bikhus as spies gave the tips against the country & its king. That s what happening continuosly upto date. Many people are still there against the country. I can t understand why the like to be against their motherland. Is it their ignorance or selfishness

  • @jeewanthaudk3502
    @jeewanthaudk3502 ปีที่แล้ว +3

    Thank you for the Great effort...please keep uploading these valueble content
    ....

  • @gaminisusajee8467
    @gaminisusajee8467 ปีที่แล้ว +3

    KARI harima lassana pahadili kiremak...theruwan saranai...

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว +7

    Thanks Doyly for your great work to make this country civilize for some level, thanks Kari for the information

    • @mcbond6162
      @mcbond6162 ปีที่แล้ว +1

      Not civilize..D'oyly Make country Uncicivilice..Bcs They send meny type of alcohole for king and also for society..

    • @ericperera3875
      @ericperera3875 ปีที่แล้ว +1

      Why before Doily were Sri Lankans primitive tribesmen like Wanda people?

    • @nisaljayasundara8430
      @nisaljayasundara8430 ปีที่แล้ว

      @@ericperera3875 no, sri lankans were better than wanda, but considering the changes that has been made since the portugese invades 1505 and till 1948, the architecture, cultural mix, education, language exchange and all, I would say the invades and the colonization from the europe resulted to a better version of sri lanka than it was, but from 1948 the way the locals ruled the country is a different story and a sad one.

  • @malanialwis6080
    @malanialwis6080 3 หลายเดือนก่อน

    ඔබේ විග්‍රහය මම අනුමත කරමි මා විශ්වාස කරනවා කාරී මහත්මයාගේ මෙම වීඩියෝව නරබන සියළු දෙනාම අනුමත කරන බව නොඅනුමානයි ❤🎉

  • @chandupereera3973
    @chandupereera3973 ปีที่แล้ว +4

    ,ඔබගේ පැහැදිලිකිරිම හරිම අගෙයි

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ට ඉදිරිපත් කිරීමක්.

  • @dilankott6828
    @dilankott6828 ปีที่แล้ว +2

    ඉතාම අනර්ඝ විග්‍රහයක් මහත්තයා💕💐👍, 33min ඔබ සඳහන් කරන මදීරා වයින් ( Island of Madeira in North Atlantic ocean) තාම ඉංග්‍රීසීන්ට ඉංග්‍රීසින් හදපු වයින් factory එක තියෙනවා, ඒක අදටත් ඒ පරණ යන්ත්‍ර සමහරක් කොටස් වලින් ක්‍රියාත්මක වෙනවා,තාමත් ඒක prestige vine 🍷එකක්, එහේ මිනිස්සු මුහුණු ස්වරූපය අපි වගේමයි,අපිට ඒ Portuguese touch එක ඇවිල්ලා මම හිතන්නේ..😊🤸‍♀️

    • @sanjeewakumara2046
      @sanjeewakumara2046 6 หลายเดือนก่อน

      Lathin American ratawal wala innaun man utube eken dakala tiyanawa .colombia.brazil .arjentina .panama. un lankawe un wagemai 😂😂

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว +7

    කොහොමද ඒ කාලේ හාමුදුරුවන් ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +8

    බොහෝම ස්තූතියි මහත්මයා..

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 ปีที่แล้ว +3

    A Beautiful analysis.
    What a knowledge.
    Preserve these historic documents for the future generations.
    Educate the young to this truth .
    let them be aware , who did what to us when , though they come now with open alms to embrace us.
    I feel , even after the death of D'oyly , upto today , the British spying is continuing in this Country through a set of people who respect their values & ideology .
    Today we are a bankrupt nation.
    Until this situation is rectified , we shall remain in absolute darkness , go begging all over the world. 14:07

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      Only Britain spied then. But today we cannot even imagine who are the spies in our country.

  • @risaraautohouse3846
    @risaraautohouse3846 5 หลายเดือนก่อน

    අද ඉතිහාසය කියා ඉගෙන ගන්නේ කුමක්ද මතුපිටින් අතපත ගා යම් සිද්ධීන් පමණක් උලුප්පා දැක්වීමක් පමණක් බව හිතෙනවා (මෙම වීඩියෝ බැලිමෙන් පසු) සියලු දෙනාටම ඔබතුමාගේ මෙම වීඩියෝ පෙල ඇස ගැටෙනවා නම් මේ රටේ වහල් ගැති භාවය නැති වී මීට වඩා බුද්ධිමත් ලෙස දේශපාලනය. දෙස බලන පරපුරක් බිහි වෙන බව මගේ විශ්වාසයයි. ඔබතුමාට ස්තූතියි....

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි ......නොදන්නා කරුණු බොහොමයක් දැන ගත්තා .....

  • @1153sampath
    @1153sampath ปีที่แล้ว +2

    Very interesting and very important ...tnx a lot gentleman.

  • @chaminp6853
    @chaminp6853 ปีที่แล้ว +4

    Thanks. You are doing great job

  • @maxexpress5932
    @maxexpress5932 ปีที่แล้ว +3

    දැනුදු ඉන්නා, ඉත්තන් ගේ කනේ ඇගිලි ගසා ගැනීමට ඔබ මෙම පරිච්ඡේදය අවසානයේ " Doily's Dance" - යනුවෙන් " ඉතිහාසය වර්තමානයට " නමින් වැඩසටහනක් ඉදිරිපත් කරන්න.එය ඉතා කාලෝචිත වේ. අගනේය.

  • @rusiragayan8800
    @rusiragayan8800 ปีที่แล้ว +4

    බොහොම පිං ඔබ‍ට

  • @ShenoYohan
    @ShenoYohan ปีที่แล้ว +2

    ස්තූතියි කාරි මහත්මා🙏✌️

  • @jaya7737
    @jaya7737 ปีที่แล้ว +1

    Excellent work! We see right now similar දේශපාලන ඝාතකයා's' in a slightly different style.

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබතුමාට❤

    • @dhananjamotors476
      @dhananjamotors476 3 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි කීවම ඔක්කොම හරිද උබලාවගෙ උන්තමා එදත් හිටියෙ හයියෙක් කෑගැහුවොත් තෙරුවන් සරනයි හෙනයක් ගැහුවත් තෙරුවන් සරනයි ජන්දෙ දිනුවත් තෙරුවන් සරනයි ගෑනිට අංගවිකල දරුවෙක් ලැබුණත් තෙරුවන් සරනයි
      ....උඹලා මරු බං...........

    • @abayasinghabandara1791
      @abayasinghabandara1791 2 หลายเดือนก่อน

      @@dhananjamotors476 theruwan sarani kiwamath ridena minissu inna baudda rata

  • @pasidhudilshan8113
    @pasidhudilshan8113 5 หลายเดือนก่อน +1

    One more great explanation thanks

  • @csbkfrombrisbane
    @csbkfrombrisbane ปีที่แล้ว +2

    Thank you very much sir for these information . Hope that you will do more in future.

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 ปีที่แล้ว +11

    දිය තරිප්පු කන්නාඩි නිශ්පාදනය තවමත් සිදුවනවා.

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว

      ☝️👍මමත් දැකලා තියෙනවා..

    • @lovetoka
      @lovetoka ปีที่แล้ว

      Mee gana wadidura thoraturu danaganne kohomada?...

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว +1

      @@lovetoka search the u tube.. dear.

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว

      @@lovetoka හම්බ උනාද ?

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 3 หลายเดือนก่อน

    You are really talented person your speech is very attractive

  • @nuwanranasinghe7273
    @nuwanranasinghe7273 6 หลายเดือนก่อน

    Great job 👏 keep it up ❤

  • @hopeee7962
    @hopeee7962 2 หลายเดือนก่อน

    ස්තූතියි යි ඔබට

  • @channaholidays7198
    @channaholidays7198 6 หลายเดือนก่อน

    Thank you so much for your explanation about our history ❤

  • @hemanthiw9732
    @hemanthiw9732 3 หลายเดือนก่อน

    Thank You

  • @nilupaharachchi8770
    @nilupaharachchi8770 5 หลายเดือนก่อน

    This man is a national treasure.Thank you very much for these videos.

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 ปีที่แล้ว +2

    ඉතා නිවැරදිව අර්ථකථනය කල හෑඳින්වීමකි. ඔබගේ හඬ විලාෂය ලාල් කාන්තව සිහිගන්වයි. 😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +1

      බෙබාකාන්ත කරටි කැඩෙන්න ගහලා කියන කතා අහන්න ආසයි නේද 😅😅😅😅?

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว +3

    කාරිගෙ චැනල් එක කියන්නෙ මම යූ ටියුබ් බලන කාලෙ ඉදං මට හම්බවුණ හොඳම චැනල් එක. වීඩියෝ එකක් එනකන් බලං ඉන්න චැනල් එකක්. ඒ වගේම ධර්ම ශ්‍රී කාරියවසම් මහතා, ඔබතුමාගේ තම්බි මුදියන්සෙ පොත මං දන්න හැම තැනකම හෙව්වා නමුත් හොයාගන්න බැරිවුනා. මට ඒක කියවන්නම ඕන කියල හිතුනා.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +2

      www.surasa.lk/product/thambi-mudiyanse-%e0%b6%ad%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%92-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%9a/

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි ! ඔබ ඇමතීමට හැකි ආකාරයක් දන්වන්නේනම් මැනවි.

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 10 หลายเดือนก่อน

    Me History eka ahanakota harima satutuii.. Thanks obata❤

  • @prabathj1142
    @prabathj1142 ปีที่แล้ว +1

    Excellent presentation.!

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +3

    ඉතිහාසයේ ඉතාම දක්ෂයින් සිටිය බව ඔබගේ සහ තවත් එක් වැඩ සටහන කින් දැනුවත් විය. නමුත් ඒ හැම දෙයක්ම jR ගෙ විවෘත ආර්ථිකයත් සමග මෙ වනවිට නැත්තටම නැති වි ඇතෙයි කනගාටුවෙන් වුවද ලිවිමට සිතුනි. ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +7

      අපේ රටේ වැඩිහිටියන් පමණක් දන්නා ඒ ඉතිහාස කතාව වර් තමාන හා අනාගත පරපුර වෙත ගෙනයෑමටයි මේ උත්සාහ කරන්නේ.

  • @atampahura
    @atampahura ปีที่แล้ว +4

    අදත් නියමයි

  • @sanujadissanayake
    @sanujadissanayake ปีที่แล้ว +1

    Bohoma watins program ekk

  • @Ravindrakirindigala
    @Ravindrakirindigala ปีที่แล้ว +4

    වාදීභසිංහ කරතොට ධර්මාරාම හාමුදුරුවන්ගේ පියා රාජද්‍රෝහි වරදට හසුව කන්ද උඩරටින් පළා ආ අයෙකුගේ පුතෙක් බව අසා ඇත්තෙමි. ඊට පළි ගැනීමට ජෝන් ඩොයිලිට සිංහල භාෂාව සහ වත්පිලිවෙත් ඉගැන්වූ බව පැවසේ.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +2

      ඒ ගැන හරියට ම කියන්න මූලාශ්‍රයක් නැහැ. එහෙත් කරතොට හාමුදුරුවෝ ඊට කලින් ලන්දේසින්ට පක්ෂපාතී ව වැඩ කරලා තියෙනවා. ගන්දේසි ආණ්ඩුකාරයා සමඟ සමීප ආශ්‍රයක් තිබිලා තියෙනවා. හාමුදුරුවන්ට ලන්දේසින්ගෙන් වරප්‍රසාද ලැබිලත් තියෙනවා.

  • @d.a.anjanaws1989
    @d.a.anjanaws1989 ปีที่แล้ว +3

    ගජමන් නෝනා(පිරිමි වෙසින් වෙස්වලාගත් ) සහ ඩොයිලි දෙදෙනාම කරතොට ධර්මාරාම හිමිගෙ ගෝලයින්.

  • @nuwamtb7993
    @nuwamtb7993 ปีที่แล้ว +4

    ස්තුතියී ..

  • @indikagunasekera7764
    @indikagunasekera7764 ปีที่แล้ว +3

    ඇත්තටම උන්න හැටියට මළා මදෑ කියලා , මේ තරම් විශාල සැළසුමක් ක්‍රියාත්මක වෙලා තිබිලත් , අඩුම ගානේ කන්ද උඩරට ගිවිසුම හරි අපිට ලැබුණා කියන්නේ ගොඩක් ලොකු දෙයක් .

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +3

      ගිවිසුම ලැබුණට ඒකෙ පොරොන්දු වෙලා තිබුණ දේවල් ලැබුණේ නැහැ නේ.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@kaarigechannel1 හරියටම හරි . අපි නියම ම නියම පොයින්ට් එකට ආවා. ඔන්න ඔය පොයින්ට් එක තමා අපි කතාකරන්න ඕනෑ .
      1) ඒ ගිවිසුම කැඩීම ගැන එංගලන්තයේ රජය සහ රජ පවුල අදටත් වග කිව යුතුයි නේද ????
      2) ගිවිසුමේ අයිතිය ලබාගැනීමට අපිට අදටත් සටන් කළ හැකියි නේද ?
      3) මේ ඉතිහාසය හැදෑරීමේ පරමාර්ථය වෙන්න ඕනෑ ඒ අයිතිය දිනා ගැනීම සඳහා දැනුවත් වීම නේද ????
      4) "උන්න හැටියට මළා මදෑ කියලා අපිට ගිවිසුමක් හරි ලැබුණා ", කියලා මම කිව්වේ ඒකයි. ඒ මොකද ඒ ගිවිසුමේ අයිතිය අපිට තවමත් තියෙනවා . අපිට තවමත් පරක්කු නැහැ . හැබැයි 2024 ට කළින් කරන දෙයක් කරන්න ඕනෑ.
      5) ඔබගෙන් පිළිතුරක් අවශ්‍යයි ඉහත කාරණා වලට .

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว

      @@indikagunasekera7764 මගෙන් පිළිතුරක් මොකට ද?

  • @sajith259
    @sajith259 11 หลายเดือนก่อน

    I really love your educated brain and the curiosity of the find the true history of our mother land.
    What a unfortunately peoples who Sinhalese?

  • @Rasikasspace
    @Rasikasspace 8 หลายเดือนก่อน

    Thank you Kari.

  • @sidathdananjaya9332
    @sidathdananjaya9332 ปีที่แล้ว +1

    අසනා ගැනත් ගොඩක් දැන ගත්තනන් වටිනව. 🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 หลายเดือนก่อน

    🎉🎉🎉 ගොඩක් වැදගත් කරුණු දැනගත්ත 🎉🎉🎉🎉 හොඳ වීඩියෝ එකක් 🎉🎉🎉

  • @nayanaadikari4454
    @nayanaadikari4454 9 หลายเดือนก่อน +1

    අදටත් වෙන්නෙ මේදේම තමයි.තමන්ගෙ එකාව පාවල දීම.

  • @gihanchandima6220
    @gihanchandima6220 ปีที่แล้ว +4

    Everyone should knows these things .

  • @pushpakumara1708
    @pushpakumara1708 ปีที่แล้ว +1

    බොහොම ස්තුති

  • @janakajayashantha4908
    @janakajayashantha4908 ปีที่แล้ว +3

    ස්තූතියි ❤️

  • @WasanthaMedhagoda-nf2ds
    @WasanthaMedhagoda-nf2ds 7 หลายเดือนก่อน

    එදා පැවති වැඩවසම් සමාජ ක්‍රමය තුලින් ලංකා සමාජය යම් තරමක් හෝ ගලවා ගැනීමට සිය ජීවිතය කැපකල ඩොයිලිට උපහාර දැක්විය යුතුයි . නමුත් අදත් ඒ කෲර රදලයින් මේ රටට කරන විනාශයෙන් ජනතාව ගලවා ගැනිමට කිසිවෙක් නොමැති වීම කනගාටුවකි

  • @nayanaadikari4454
    @nayanaadikari4454 9 หลายเดือนก่อน +1

    පන්නල උන්නාන්සෙ කියන්නෙ කවුද.අපේ ගම් ප්රදේසයෙනෙ,දැනට උනත් පරම්පරාව දැනගෙන ඉන්න එක හොඳයි.

  • @engjayah
    @engjayah ปีที่แล้ว +5

    Maha Mudali Solomon Dias Bandaranaike was born in 1862 and this date is far from the era of capturing the last King.
    Can you please clarify the person mentioned in the list @18:50 is the not the aforementioned Solomon Dias?
    As per Wikipedia Don William Dias was the one who was involved when the last Kandyan King captured.

    • @kaarigechannel1
      @kaarigechannel1  ปีที่แล้ว +1

      This is about Don Solomon Diaz Bandaranaike, the maha mudaliyar of Siyane Korale (1774 - 1859)

    • @engjayah
      @engjayah ปีที่แล้ว +1

      Thanks for your response
      We're really excited to see the next upload

  • @sugathwijerathna7855
    @sugathwijerathna7855 6 หลายเดือนก่อน

    එදා ඉංග්‍රිසීන් උඩරට රාජ්‍යය පැහැර ගැනීම හා ඩොයිලි ගැන විමර්ශනසීලිව විචක්ෂන ලෙස අදහස් දැක්වීම බෙහෙවින් අගය කරමි. පාසල් ලමුන්ට වඩාත් උචිත දේශනයක්.👍

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar ปีที่แล้ว +7

    ඔය කණ්නාඩි හදන පරම්පරාව තාමත් පිළිමතලාවේ ජීවත් වෙනවා ගඩලාදෙණිය කියන පාරේ තමයි ඒ ගෙවල් තාම මේ තියෙන්නෙ ඒ ඒ මිනිස්සු බ්‍රිතාන්‍ය රැජින ටත් කණ්නාඩි හදලා දුන්නා කියලා ආරංචියකුත් තියෙනවා ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ

  • @mahindamendis613
    @mahindamendis613 6 หลายเดือนก่อน

    You are great.

  • @santhyamisasanthyamisa9272
    @santhyamisasanthyamisa9272 6 หลายเดือนก่อน

    කාරියවසම් මහත්මාණනි ඔබ ගේ මෙම වැඩ සටහන ඉතාමත් අගනේය මාහට දැන් අවුරුදු 55ක් පමණ වු නමුත් මෙම කතා අසන්නේ අප ගේ පාසැල් කාලය සිහි ගන්වමින්
    මා ඔබ තුමා ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අපේ නිවසේ දරුවන් හට ද මා මෙය ඇසිමට කි නමුත් මම ද මෙය දැනට සතියක පමණ කාලයක් තුල පරිශිලනය කරන නමුත් එම වැඩ සටහන් වල ප්‍රචාරය වුන දින සහා අංකයක් නොමැති විම රස විදිමට බාධාවක් විම ඉතාමත් කනගාටුදායකයි
    ඒ නිසා කරුණාකර ප්‍රචාරය වුන දින හෝ අංකයක් පිලිවෙලට යොදනවානමි ඉතාමත් ස්තුති වන්ත වෙමි එය පාසැල් ලමුන්ටද පහසු කරුණක් වෙියයි මම තරයේ විස්වාස කරමි
    ඔබ තුමාට තෙරුවන් සරණයි දිර්ඝ ආයුස ලැබේවා ❤❤❤

  • @thequintet999
    @thequintet999 ปีที่แล้ว +6

    🫶 ස්තුතිවන්ත වෙමි දිර්ඝායු ☸️